FM Derana Attack Show Kekirawa | FEED BACK Vs SAHARA FLASH

Ойын-сауық

FM Derana Attack Show Kekirawa
සහරා ෆෑලැෂ් සමඟ ෆීඩි බැක් දැවැන්ත සංගීත ගැටුම
❤️❤️❤️ The Biggest Musical Show in Sri Lanka❤️❤️❤️
fmදෙරණ
92.2 | 92.4
06:44 Sahara Flash
01:17:20 Feed Back
02:37:38 Nilan Hettiarachchi
02:54:31 Sashika Nisansala
03:08:55 Harsha Danosh
03:31:38 Senanayaka Weraliyadda
03:49:44 Chamara Weerasinghe
04:05:47 Tashni Perera
04:26:54 End
#fmderana #fmderanaattackshow #kekirawa #feedback #saharaflash #nilanhettiarachchi #sashikanisansala #harshadanosh #senanayakaweraliyadda #chamaraweerasinghe #tashniperera #attackshowkekirawa #fmderanaattackshowkekirawa

Пікірлер: 632

  • @gihanbandara005
    @gihanbandara005 Жыл бұрын

    අම්මෝ sharaflash ලගේ නන්ස්ටොප් ටික පිස්සු හැදෙනවා😍

  • @imanthachathumal711
    @imanthachathumal711 Жыл бұрын

    සහරා ෆ්ලෑශ් හදවතේ අංක එක අදත් වෙනදා වගේ ගැම්මක් ඇල්ලුවා ජයෙන් ජය.........💖💖💖💖💖

  • @sanjayamusic2145

    @sanjayamusic2145

    Жыл бұрын

    😂😂😂

  • @asankakumara292

    @asankakumara292

    Жыл бұрын

    බැන් නැතුවට පර්පල් රේන්ජ් හදවතේ 1

  • @prbathchamuditha1327

    @prbathchamuditha1327

    Жыл бұрын

    @@asankakumara292 එ උබටනෙ😅😂

  • @Vinula-ek9zp

    @Vinula-ek9zp

    Жыл бұрын

    @@asankakumara292 උඹට විතරයි ඒ😂😂

  • @nadeeshrandeer5126

    @nadeeshrandeer5126

    Жыл бұрын

    @@asankakumara292 මොකද බලන්නෙ

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 Жыл бұрын

    සහරා ෆ්ලෑෂ් තද.❤️😍 ආදරෙයි සෙට් එකට🥰🥰 ෆීඩ් බෑක් ඔයාලත් එලඕ❤️

  • @kisajanimsith123
    @kisajanimsith123 Жыл бұрын

    සහරා අලුත් නන්ස්ටොප් මරු 🙂

  • @ishuonline8295
    @ishuonline8295 Жыл бұрын

    කැකිරාවේ අපි ❤️ 26 ආවා බලන්න 😍🙈 Thank you so much fm derana & dialog mega wasana ❤️ superb show 🔥

  • @user-mr7sz3si7x

    @user-mr7sz3si7x

    9 ай бұрын

    apith kakirawe thamah 😘😘😘

  • @prasadsanjeewa7800
    @prasadsanjeewa7800 Жыл бұрын

    සුපිරිම backing දෙකම පට්ටම පැහැදිලිය .ඝෝෂාව නැති band දෙක ජයවේවා

  • @slruma645
    @slruma645 Жыл бұрын

    කිරිබත්ගොඩ ඉඳන් බොරු කියලා නිවාඩු දාලා කැකිරාව ගෙදර ආව මම... 😍😍😍 ආදරෙයි කැකිරාව

  • @takeeshakawmadee6961
    @takeeshakawmadee6961 Жыл бұрын

    ෆීඩ් බෑක් / සහරා ෆෑලෑෂ් සුපිරියක් තමයි ඉතිං..❤️‍👌. ජයවේවා බෑන්ඩ් දෙකටම , ජය වේවා දෙරණ 💖

  • @kaveensewhan4443
    @kaveensewhan4443 Жыл бұрын

    සවන්දෙන්න සවන්දෙන්න ඕන් ආවා ..මේන් ආවා සහරා ෆැලෑෂ් පපරේ..❤️🎵✌️ කොල්ලෝ ටික කරට ගන්න ..කෙල්ලෝ ටික වනලා ගන්න ..ඕන් ආවා..මේන් ආවා ..සහරා ෆැලෑෂ් පපරේ...❤️🎵✌️..නන්ස්ටොප් නම් සහරා ෆැලෑෂ් තමයි ..❤️🎵🎧

  • @goshithasanjula

    @goshithasanjula

    Жыл бұрын

    😌🤘👻✌️

  • @kaveensewhan4443
    @kaveensewhan4443 Жыл бұрын

    ආදරෙයි සහරා ෆැලෑෂ් ..සුපිරි නන්ස්ටොප් නම් සහරා ෆැලෑෂ් තමයි ...❤️😍🎵✌️👊

  • @eshanthilanka4813

    @eshanthilanka4813

    Жыл бұрын

    😂😂😂😂😂

  • @ssvtv5206
    @ssvtv5206 Жыл бұрын

    සහරා ෆ්ලෑෂ් ගැම්මක්හ්💞❤

  • @chamarivijayani4193

    @chamarivijayani4193

    Жыл бұрын

    සහරා පටිට

  • @SL-og6wh
    @SL-og6wh Жыл бұрын

    සෙනානායක වෙරලියද්ද , චාමර විරසිංහයී ඉන්නවා කියන්නෙ තනිකරම පිස්සුවක් ❤️

  • @asankakumara292

    @asankakumara292

    Жыл бұрын

    නිලන් හෙටියාරචිචි කියන්නෙ ගායයෙක්ද බං නහේන අඩ අඩා මෙවට නටන එවිනුත් ඉන්නෙ යකො ප්‍රසංගයක් උනාම ප්‍රවින ගයන ශල්පියො ගෙනින් ඔතන හොද සෙනානයක විතරයි චාමරයා ගැන කතාකරල වැඩක්නැ මට පෙන්න බැ මත් ඉස්සර කැමතිම ගයකයා එත් උට ගොඩ එන්න උදවි කරපු ගැනි දාලා වෙන ගැනියක් ගෙනාවා එතනින් පස්සෙ මට පෙන්න බැරි ගයන ශිෂියෙක්

  • @SL-og6wh

    @SL-og6wh

    Жыл бұрын

    ඔතන ඉන්න හැම ගායෙක්ටම ආසයී එතනින් සෙනානායක සරුයී චමර සරුයී මට විශෙශයී අනික මට ගායකයෙක්ගෙ පුද්ගලික ජීවිතය අදාල නැ 😊❤️

  • @prbathchamuditha1327

    @prbathchamuditha1327

    Жыл бұрын

    @@asankakumara292 උබ ආස නැත්තම් අහන්න එපා පාඩුවෙ වැඩක් බලා ගනිම් බෑන්ඩ් වලටයි ගායකයින්ටයි බනින්නෙ උබට පුලුවන්ද එහෙමවත් සින්දුවක් කියන්න ආ යකො😂👺

  • @miusicstegelanka7329
    @miusicstegelanka7329 Жыл бұрын

    නන්ස්ටොප් නම් සහාරා ෆ්ලැශ් 🤙🤙🤙🤙කවදත් සුපිරි ගැම්ම ආසම බැන්ඩ් එක එදත් අදත් සහාරා ෆ්ලැශ් කියන්න දෙයක් නෑ අන්ක එක සුපිරි සහාරා ෆ්ලැශ් /ෆීඩ් බැක් සුපිරි ජය වෙවා දෙරන ❤️❤️❤️

  • @tharushasandika9343

    @tharushasandika9343

    Жыл бұрын

    Sahara falash tamai supirima band aka adath ajemai adath ahema tamai adarei sahara flash👨‍❤‍

  • @Upesh2006

    @Upesh2006

    Жыл бұрын

    @@tharushasandika9343 redda thama

  • @danushkamadushan6671

    @danushkamadushan6671

    Жыл бұрын

    Wada ll

  • @pathum1382

    @pathum1382

    Жыл бұрын

    ❤️

  • @siripalaperera6737

    @siripalaperera6737

    Жыл бұрын

    @@tharushasandika9343 hg oo

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 Жыл бұрын

    සහරා ෆ්ලෑශ් හැමදාම වගේ සුපිරියක් ❤️😍

  • @ashankavishka7837
    @ashankavishka7837 Жыл бұрын

    සහරා ප්ලැප් යනු අන්ක එක😍🤟 දෙරන යනූ අන්ක එකම තමා ආදරෙයි 😍🤟🤟❤️

  • @Upesh2006

    @Upesh2006

    Жыл бұрын

    Derana No1 da ? Ehemada 😂💩💩💩💩

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 Жыл бұрын

    අම්මෝ සේනානායක වේරලියද්ද 👹️❤️‍🔥🦁🇱🇰 චාමර වීරසිංහ 👹️❤️‍🔥🦁🇱🇰 ඒ ගැම්ම ❤️‍🔥 දමිත් අසංකත් ඉදිය නම් ❤️‍🔥

  • @asankakumara292

    @asankakumara292

    Жыл бұрын

    නිලන් හෙටියාරචිචි කියන්නෙ ගායයෙක්ද බං නහේන අඩ අඩා මෙවට නටන එවිනුත් ඉන්නෙ යකො ප්‍රසංගයක් උනාම ප්‍රවින ගයන ශල්පියො ගෙනින් ඔතන හොද සෙනානයක විතරයි චාමරයා ගැන කතාකරල වැඩක්නැ මට පෙන්න බැ මත් ඉස්සර කැමතිම ගයකයා එත් උට ගොඩ එන්න උදවි කරපු ගැනි දාලා වෙන ගැනියක් ගෙනාවා එතනින් පස්සෙ මට පෙන්න බැරි ගයන ශිෂියෙක්

  • @babyakka
    @babyakka Жыл бұрын

    සහරා වෙනස් වෙලා…❤😂

  • @nazeermohomad7755

    @nazeermohomad7755

    Жыл бұрын

    And

  • @asokaindumati4191
    @asokaindumati4191 Жыл бұрын

    හදවතේ ගායකයා❤❤❤❤❤ ඉන්නවානම් වෙන මොනවද ආයේ ඉතින් බුදු සරනයි 🌹❤🌹❤🌹❤🌹❤🌹❤

  • @maleeshabandara3439

    @maleeshabandara3439

    Жыл бұрын

    aniwa oii

  • @shehankavindu3960
    @shehankavindu3960 Жыл бұрын

    පොඩි කාලෙ ...දන්න කාලෙ ඉදන් පට්ට ආසයි 🌝❤️

  • @nishadikaushalya4850
    @nishadikaushalya4850 Жыл бұрын

    Sahara flash mage yaluwa,MG aiyata 😘😘😘😘😘 sahara flash🥰🥰🥰🥰🥰hamadamath adarei.mama kakirawe.

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial Жыл бұрын

    වේරලියද්ද - චාලි අාදරේ ...😍🔥

  • @slsportslife2022
    @slsportslife2022 Жыл бұрын

    Nonstop නම් Sahara Flash 🥰💝

  • @m.kvaleska
    @m.kvaleska Жыл бұрын

    ❤️වෙරලියද්ද මහත්තයයි ❤️ චාමර අයියයි වෙදිකව හොල්මන් කරනවා🥹 ඇග හිරි වැල්ල ඇස් දෙකට කදුළු එනව🥹

  • @rashmidilhari7198
    @rashmidilhari7198 Жыл бұрын

    දෙරණ වැඩක් කලොත් පට්ට ❤️❤️

  • @shehansangith8423

    @shehansangith8423

    Жыл бұрын

    එහමද

  • @Upesh2006

    @Upesh2006

    Жыл бұрын

    😂😂😂 කොහොමද නේද කැළණි නයා පෙන්නලා ඇන්දුව ඇන්දිල්ල කරොත් පට්ටම වැඩක් තමා 💩 ගූ දෙරණ

  • @sl_theja

    @sl_theja

    Жыл бұрын

    හා 😂😂💔💔

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 Жыл бұрын

    සහරා ෆ්ලෑෂ් ගින්දරක්‌ තමයි ආයේ පට්ට සහරා ඔයාලා 😍❤

  • @shadowflash7711
    @shadowflash7711 Жыл бұрын

    අම්මෝ පන සහරා ෆැලශ් මට නම් පිස්සු වගේ නන්ස්ටොප් ටික ඉස්සම යන්න තිබ්බා මගේ කලා දිවියේ මම යන්න අසම බැන්ඩ් එක අනාගත්‍යේ ඩ්‍රමා විදියට

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom Жыл бұрын

    අම්මො පිස්සුවක් මේ පාර සහරා ෆ්ලෑශ්ලා ආටිස්ලට දුන්නු බැකින් ටික 😍❤️ ෆීඩ් බැක් සුපිරි හැමදාම වගේ 😍❤️🔥

  • @Glowacki-Francis
    @Glowacki-Francis Жыл бұрын

    සුපිරිම Artistල සෙට් එකක් බස්සපු ෂෝ එක ❤️‍🔥❤️‍🔥 චාමර , වේරලියද්ද , ශෂිකා ❤️‍🔥☸️

  • @user-et7mi5yo7e
    @user-et7mi5yo7e Жыл бұрын

    පට්ට සිංදු ටික. කැකිරාවට දෙරණ ඇවිල්ලා. නේ අනේ ❤️♥️🌜🌜🌜

  • @wordofmind2004
    @wordofmind2004 Жыл бұрын

    සවුන්ඩ් පට්ටම ක්ලියර් බැකින් සුපිරි දෙකේම බෑන්ඩ් සහරා ෆෑශ් කවදත් අංක එක😍❤️

  • @pahasarajanidu3218
    @pahasarajanidu3218 Жыл бұрын

    Sahara flash thama number one ☝️☝️🤩🤩my world

  • @asankakumara292

    @asankakumara292

    Жыл бұрын

    කවිද කියන්නෙ පර්පල් රේන්ජ්

  • @prbathchamuditha1327

    @prbathchamuditha1327

    Жыл бұрын

    @@asankakumara292 oi bn උබ කැමති පර්පල් රේන්ජ්ලට වෙන්නැති අපිත් එ බෑන්ඩ් එකටත් ආසයි පාඩුවෙ හිටපන් නිකන් පොර ටෝක් දෙන්නැතුව ඊයෙ ගැහුවෙ මෙ බෑන්ඩ් දෙකනෙ

  • @tharukasewwandi1814

    @tharukasewwandi1814

    Жыл бұрын

    ඒක තමයි

  • @pahasarajanidu3218

    @pahasarajanidu3218

    Жыл бұрын

    Ane huk....ganin hu... thala🖕asanaththam Kata pu ...k wahagena idapalla

  • @prbathchamuditha1327

    @prbathchamuditha1327

    Жыл бұрын

    @@pahasarajanidu3218 ඔව් බන්.මහ මෝඩ පක්කු🙂😏

  • @sadhunisadhuni3918
    @sadhunisadhuni3918 Жыл бұрын

    සුපිරිම චැනල් එකක් තමයි දෙරණ කියන්නෙ ජය වේවා හැමෝටම❤

  • @akasaakasa6009
    @akasaakasa6009 Жыл бұрын

    නියමායි සහාරා ලස්සනයි ජය වෙවා

  • @slgihan9161
    @slgihan9161 Жыл бұрын

    මරූ show එකක් fm derana attack show 😍😍😍

  • @sachinDilshan365
    @sachinDilshan365 Жыл бұрын

    Nastop නම් සහරා ෆැශ් තමා 🌍

  • @deshankavinda60
    @deshankavinda60 Жыл бұрын

    Sahara flash මරු 👌 චමල් අයියගෙ ප්‍රෙඩි nonstop eka සුපිරි 👌👍❤️

  • @waruna_d
    @waruna_d Жыл бұрын

    මතක ගොඩක් ගෙදර අරගෙන ගියපු දවසක් :) ආදරෙයි කැකිරාව

  • @tiktokactress2768

    @tiktokactress2768

    Жыл бұрын

    Hnk

  • @shanucreation1173
    @shanucreation1173 Жыл бұрын

    සහරා ෆ්ලෑෂ් ❤️❤️🤘

  • @raviyabro1489
    @raviyabro1489 Жыл бұрын

    ෆට්ට ගොඩක් ආසාවෙන් හිටපු ශෝ එකක් ගමට ආවෙ🌻😍

  • @avishkadilshan3105
    @avishkadilshan3105 Жыл бұрын

    නියම වැඩක් තමා I love derana , Dialog

  • @nilminiperera5598
    @nilminiperera5598 Жыл бұрын

    සුපිරි ආතල් එකක් ගත්තා..ස්තූතිය දෙරණට .ඒ වගේම ඩයලොග් ආයතනයට..

  • @roshanweerasinghe378

    @roshanweerasinghe378

    Жыл бұрын

    හොදද

  • @roshanweerasinghe378

    @roshanweerasinghe378

    Жыл бұрын

    Oya koheda

  • @status_pinky
    @status_pinky Жыл бұрын

    සහරා ෆ්ලෑෂ් නියමයි ❤❤

  • @dilkisewmini8066
    @dilkisewmini8066 Жыл бұрын

    සහරා ෆ්ලැෂ් Nonstop tika nam supiri ❤😍

  • @poornalanka
    @poornalanka Жыл бұрын

    සුප්පිරියක් තමා සහරා ෆ්ලෑශ් ❤❤❤❤

  • @user-mq7zv3bv3i
    @user-mq7zv3bv3i Жыл бұрын

    කවදත් පට්ට බෑන්ඩ් එක සහරා.දෙනවා ගැම්මටම මරු 👌

  • @ajithshantha1148

    @ajithshantha1148

    5 ай бұрын

    Yala yala yaya male ❤❤😮😮😊😊😊😊😊❤❤❤❤😮😮😮😮😮😮

  • @ElectroStudio01
    @ElectroStudio01 Жыл бұрын

    Sahara flash Purple range attack show 1k onii 🔥

  • @anuhassenas6428

    @anuhassenas6428

    Жыл бұрын

    aniwareyennm mrune

  • @sangeethdilshan2155

    @sangeethdilshan2155

    Жыл бұрын

    අම්මෝ පර්පල් රේන්ජ් ❤️‍🔥 ඒකට ගැම්ම වැඩි කරන්න නම් චාමර , ඉදුණිල් , දමිත් , වේරලියද්ද ත් ගෙන්නන්න ඕනි ❤️

  • @methmaldhanindu9828
    @methmaldhanindu9828 Жыл бұрын

    ගැම්මක් sf ❤️👍😘

  • @rohanmalalgoda9724
    @rohanmalalgoda9724 Жыл бұрын

    අපිත් ආවා ඉතිම් ලස්සනම ලස්සනයි ජීවිතේට ලබපු ලස්සනම අත්දැකීම

  • @user-mq7zv3bv3i
    @user-mq7zv3bv3i Жыл бұрын

    සහරා අලුත් නන්ස්ටොප් එකක් දාලා පට්ට ඒකහ්හ් ❤️‍🔥.ආදරෙයි තුශාර අයියේ 💜️

  • @ajithshantha1148

    @ajithshantha1148

    6 ай бұрын

    Mali coh9mada yoyata❤❤❤ I love you baby boy❤❤❤

  • @ridmasandeepa6866
    @ridmasandeepa6866 Жыл бұрын

    ෆීඩ්බැක් පට්ට 😍

  • @janithjanith4357
    @janithjanith4357 Жыл бұрын

    අපිත් ආවා..සුපිරියට ගැහුවා ❤️

  • @ravindudhananjaya7041
    @ravindudhananjaya7041 Жыл бұрын

    Backing නම් feed back.ඒ clear එකට කියන්න වචන නෑ... සුපිරියක් SF & Feedback ❤❤❤❤

  • @tharukachamuditha5522

    @tharukachamuditha5522

    Жыл бұрын

    Aniwaren feedback ❤❤

  • @Vinula-ek9zp

    @Vinula-ek9zp

    Жыл бұрын

    සහරා ෆ්ලෑෂ් සුපිරියි ෆීඩ්බෑක් වලට වඩා

  • @prbathchamuditha1327

    @prbathchamuditha1327

    Жыл бұрын

    @@Vinula-ek9zp ඔව් මචන් එකෙන්ම👌

  • @rameshperera6540

    @rameshperera6540

    Жыл бұрын

    FeedBack thamai Backing nm ithin.

  • @madarajayasundara4679

    @madarajayasundara4679

    Жыл бұрын

    Yes feedback ❤️👌👍

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 Жыл бұрын

    සහරා තමා අන්ක එක .අපිත් අවා බලන්න .නියමයි .❤❤❤❤❤

  • @no-rx9tm

    @no-rx9tm

    Жыл бұрын

    Aniwa sahara flash thama anka 1 gamma📸

  • @maleeshasewwandi9919

    @maleeshasewwandi9919

    Жыл бұрын

    👍👍❤❤❤

  • @chamarivijayani4193

    @chamarivijayani4193

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️සහරා තමා පටිට හොදෙ

  • @maleeshasewwandi9919

    @maleeshasewwandi9919

    Жыл бұрын

    @@chamarivijayani4193 👍👍👍👍❤❤❤❤

  • @kevin-iz2vx

    @kevin-iz2vx

    Жыл бұрын

    Sahara flash hodai kottu thalanna wagenm 😁😁

  • @deshanpasindu979
    @deshanpasindu979 Жыл бұрын

    චාමර වීරසිංහ , වේරලියද්ද , ශශිකා නිසංසලා ඉන්න්වා කියන්නෙ ඉතින් සුපිරිම show එකක් තමයි 😍💙

  • @maleeshabandara3439

    @maleeshabandara3439

    Жыл бұрын

    aniwa mchn

  • @lahirukumara1777

    @lahirukumara1777

    Жыл бұрын

    Jj

  • @sasithapathum1124
    @sasithapathum1124 Жыл бұрын

    සුපිරිම පැහැදිලිම backing එක දෙන්නෙ....sf විතරයි.....

  • @sameeraweerasinha5160
    @sameeraweerasinha5160 Жыл бұрын

    supiriyak me show eka passeth oona

  • @pabhath1998
    @pabhath1998 Жыл бұрын

    චාමර වීරසිංහ ❤️❤️❤️‍🔥

  • @maleeshabandara3439

    @maleeshabandara3439

    Жыл бұрын

    gammk thamai aaaa

  • @VIMU_Vlogs251
    @VIMU_Vlogs251 Жыл бұрын

    ඊයෙ පාන්දර වෙනකන් බැලුවා❤

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 Жыл бұрын

    ෆීඩ් බෑක් / සහරා ෆෑලෑෂ් සුපිරියක් තමයි ඉතිං..❤‍ සුපිරිම show එකක් තමයි ඉතින් 🔥

  • @kavindukdk6998
    @kavindukdk6998 Жыл бұрын

    බීලා හාන්ඩ කියාපු ශෝ එක 🥺

  • @gamingchamiya7807

    @gamingchamiya7807

    Жыл бұрын

    What

  • @dinukachamod4632
    @dinukachamod4632 Жыл бұрын

    Sahara flash😚😀😀💙🔥🔥

  • @kisajanimsith123
    @kisajanimsith123 Жыл бұрын

    සහරා ෆ්ලෑශ් 😍

  • @edirisinghe9692
    @edirisinghe9692 Жыл бұрын

    Purple range + Chamara + Indunil ekka ekata genna pls

  • @maheshshiranga4575
    @maheshshiranga4575 Жыл бұрын

    එලට ගැහුව සහරාෆ්ලෑෂ්❤️

  • @T4K_GAMING_FF
    @T4K_GAMING_FF Жыл бұрын

    Sahara flash gammak thamai ❤️🥰

  • @nipun___d
    @nipun___d Жыл бұрын

    සහරා ෆ්ලැශ් බැකින් සෙට් එක නම් මරු 💖

  • @chithilahansajith8622
    @chithilahansajith8622 Жыл бұрын

    සේනානායක මහතා චාමර අයියා ව වඩා ගන්නවා ..❤️❤️ ඒ ආදරය

  • @harithanadeeshan9012
    @harithanadeeshan9012 Жыл бұрын

    සහරා එක තමා මරු අපිත් ආවා

  • @thanusharavishan8949
    @thanusharavishan8949 Жыл бұрын

    වෙරලියද්ද ආවොත් ආයි කියන්න දෙයක් නෑ සුපර් තමා

  • @shawindinethmi6190
    @shawindinethmi6190 Жыл бұрын

    අම්මෝ සුපිරි❤අපිත් ගොඩ කාලෙකිම් සුපිරියටම එදා විනෝද උනා❤සහරා ෆ්ලෑෂ් ෆීට් බෑක් දෙකම සුපිරියටම තිබ්බා❤🍃👑

  • @jagadeeswaran6810
    @jagadeeswaran6810 Жыл бұрын

    Patta 😎👌😎🤩. Attack. 👍💪👍එකක්. නේ 😍🎸

  • @rivisarabandara5182
    @rivisarabandara5182 Жыл бұрын

    Chamara weerasingha sing krnw blnn apu aya koo.😊❤️

  • @abeykoonsasiru9100
    @abeykoonsasiru9100 Жыл бұрын

    තුශා❤️❤️

  • @srilanka2505

    @srilanka2505

    Жыл бұрын

    💗Amuthuma gemmak 💗

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 Жыл бұрын

    ඉස්සර නම් hiru mega blast එකටත් අභියෝග කරන්න පුලුවන් සුපිරිම ශෝ එකක් දැන් නම් ඒ show එක ලගින් වත් මේක තියන්න බෑ කලින් තිබුනු විදියට ස්ටේජ් දෙකක ම තියන්න තිබ්බේ

  • @asankawithanage239

    @asankawithanage239

    Жыл бұрын

    Oka koha gahannada stej 2 k podo grwud akk na

  • @sangeethdilshan2155

    @sangeethdilshan2155

    Жыл бұрын

    ඔය ග්‍රව්න්ඩ් එකේ එහෙනම් ඉතින් තට්ටු දෙකේ ස්ටේජ් එකක් තමයි ගහන්න වෙන්නෙ

  • @vidurangaakash3687

    @vidurangaakash3687

    Жыл бұрын

    Ow stage dekak wadunanam maru

  • @srilanka2505

    @srilanka2505

    Жыл бұрын

    Wedak ne bn fb lage beat walata oya katawath kittu wenna be bn

  • @Saradiyalfireworks342

    @Saradiyalfireworks342

    Жыл бұрын

    @@srilanka2505 එකෙන්ම ඔව් දැන් සහරාෆ්ලෑෂ් බාගෙට බාගයක් ම්ද් ගහන්නේ ටෙක්නෝ චොර

  • @ruwanelectronics
    @ruwanelectronics Жыл бұрын

    මුන්ගේ හැමදාම එකම සින්දු ටිකනේ

  • @deshan8888
    @deshan8888 Жыл бұрын

    Sahara flash eda wagemai. parana gamma thaama thiyanwa. sindu kiyna set eka supiri. supiriytama denawa set ekama. patta. fanta aiye thmuseta adarei ekenma. ❤️😜😁

  • @ssenterprises7958
    @ssenterprises7958 Жыл бұрын

    Tamil Nonstop එක පට්ටම Feedback 😍

  • @anuhassenas9668
    @anuhassenas9668 Жыл бұрын

    ammo sha mrune sahara flash ❤️🔥😍

  • @ptechyou
    @ptechyou Жыл бұрын

    😻💗SF....❤️❤️

  • @sudhuchuti6636
    @sudhuchuti6636 Жыл бұрын

    Chamara wirasingha hadawathe gayakaya 😍😘

  • @lankawebus1537
    @lankawebus1537 Жыл бұрын

    මන් ආසම බැන්ඩ් 1 සහරා ෆ්ලැශ් ❤️

  • @srilanka2505

    @srilanka2505

    Жыл бұрын

    😇😇Goooooood

  • @dinithakausahalya
    @dinithakausahalya Жыл бұрын

    නියමයි සහරා ෆ්ලෑශ් හොඩක් ආදරේයි

  • @fake_isuru7317
    @fake_isuru7317 Жыл бұрын

    සහරා ෆෑෂ් අලුත් වෙලා 🤍🥺❤️‍🔥 ඒ බැකින් ටික සුපිරි යක් සහරා ෆෑෂ් ❤️‍🔥.. ජය

  • @dinukachamod4632
    @dinukachamod4632 Жыл бұрын

    End nonstop eka thamai athalma😀😀😗🔥💙

  • @pabanthatheshan6149
    @pabanthatheshan6149 Жыл бұрын

    සුපිරියක් තමයි ඉතින් කොහොමත්

  • @chathumusiclife9415
    @chathumusiclife9415 Жыл бұрын

    සන්ෆලවර්ලගෙං පස්සෙ නන්ස්ටොප් වලිනුයි බැකින් වලිනුයි එකටම ආපු බැන්ඩ් එක සහරා ෆ්ලෑෂ්❤️‍🔥👊👊කවුරු කොහොම මොනව කිවුවත් ඒක තමයි ඇත්ත❤️‍🔥❤️‍🔥ආදරෙයි සහරා ෆ්ලෑෂ් හැමදාමත් හදවතේ උඩිංම ඉන්න බැන්ඩ් එක❤️‍🔥ජයවේවා❤️‍🔥

  • @lakshmankarunarathna5180

    @lakshmankarunarathna5180

    Жыл бұрын

    ♥️

  • @sasithapathum1124
    @sasithapathum1124 Жыл бұрын

    සහරා ෆ්ලෑශ් backing එකහ්....🥺❤️🌍 superb....❤️💕

  • @tikkayt5470
    @tikkayt5470 Жыл бұрын

    Band dekma supiriyak

  • @seyiyaofficial5265
    @seyiyaofficial5265 Жыл бұрын

    අම්මෝ සහරා ෆ්ලෑශ්😘

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 Жыл бұрын

    බෑන්ඩ් දෙකේම අපේ අයියලා කට්ටියටම ජය වෙන්න ඕන

  • @pasindu1072
    @pasindu1072 Жыл бұрын

    sahara flash මරු...කියන්න දෙයක් නෑ..මරු...

  • @DINA_3270
    @DINA_3270 Жыл бұрын

    Asama band 2♥️

  • @kisajanimsith123
    @kisajanimsith123 Жыл бұрын

    සහරා ෆ්ලෑශ් 💔

  • @user-kd7cu9tu3s
    @user-kd7cu9tu3s Жыл бұрын

    සහරා ෆ්ලෑශ් ගැම්මක් තමා❤️‍🔥

  • @matheeshamusic6508
    @matheeshamusic6508 Жыл бұрын

    සහරා ෆැලෑශ් තමා ගැම්ම .

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 Жыл бұрын

    FM derana thawath supiri wadak kollo tika huwak 🇱🇰🇱🇰🇱🇰 Gadara balana set aka

  • @shehanlakshitha4418
    @shehanlakshitha4418 Жыл бұрын

    සහරා ප්ලෑශ් තමා අන්ක එක 🙈❤

  • @kavishkamadushan2190

    @kavishkamadushan2190

    Жыл бұрын

    ඇත්තද.....😂

  • @nimeshdulaj3788

    @nimeshdulaj3788

    Жыл бұрын

    😄🙏

  • @shehanlakshitha4418

    @shehanlakshitha4418

    Жыл бұрын

    @@kavishkamadushan2190 ඔවු මචම් 🙂

  • @dilshan296

    @dilshan296

    Жыл бұрын

    @@shehanlakshitha4418 flashback ek thami bn moka awath thwam ekat inne

  • @shashkzn6433

    @shashkzn6433

    Жыл бұрын

    😂

  • @dinithranathunga9847
    @dinithranathunga9847 Жыл бұрын

    Nonstop king sahara flash ❤️👍

  • @samanthalakshan848
    @samanthalakshan848 Жыл бұрын

    සුපිරියක් sf 😍

  • @FREEDOM-94-
    @FREEDOM-94- Жыл бұрын

    චාමර වීරසිංහ ❤❤❤🍁

Келесі