HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | NEGOMBO | 2024-04-06

Ойын-сауық

HIRU MEGA BLAST 🔥💥 | FLASHBACK | NEGOMBO | 2024-04-06
ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමය 🔥
මීගමුව කඩොල්කැලේ ක්‍රිඩාංගණයේ සිට සජීවීව!
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #hirutvdigital #hirutvsrilanka #HiruDigital #HiruTV #HiruFm #AmalPerera #kanchananuradhi #dineshgamage #namaludugama #kaizekaiz #athmaliyange #yohani #trendin1#piyathrajapakse #dimankawellalage #SanjeewLonliyes #jayasri #RoshanFernando #flashback #music #bandshow #hirumegablst #trendingnow #negombo #megablast2024

Пікірлер: 1 800

  • @dhananjayaonline6034
    @dhananjayaonline60343 ай бұрын

    *FLASHBACK* 9:35 - අවුරුදු ගී 14:45 - ලඳේ (රොෂාන් ප්‍රනාන්දු) 18:52 - Hindi Songs Nonstop (රෝස්) 25:04 - බජව්ව Nonstop 32:03 - වසන්ත කාලෙට (Nonstop) *Sanjeew Lonleeys* 45:42 - පිටකවරේ (අමු සිංදුව) 49:20 - යකඩ මනමාලි 54:13 - පිහිතුඩෙන් ආදරේ 58:54 - මගේ Sweety කෙල්ල *Yohani* 1:08:40 - කෙල්ල 1:12:40 - නුඹ ළඟ 1:17:03 - මැණිකේ මගේ හිතේ 1:21:00 - හාල්මැස්සා (බයිලා) 1:24:42 - Hindi Song *Namal Udugama* 1:31:45 - නුවර වැවට 1:35:36 - වෙස්සන්තර බිසෝ 1:40:28 - පෙම් සිහිනේ 1:44:32 - රෝස මල් පාට *Shashika Nisansala* 1:55:46 - ඔබ ඇසිපිය නොහෙළා 2:00:03 - චන්ද්‍රා පායන්න 2:03:53 - මල්සර හී සරින් 2:06:15 - සඳේ කැලුම්,කිරි වෙහෙරට,මායා (Nonstop) *Piyath Rajapakse* 2:13:08 - දවසක් ඒවි 2:18:10 - ආදරී කියන්න 2:22:21 - බඳිමු සුදා *Jaya Sri* 2:29:18 - සුන්දරියේ 2:35:08 - පියමැන්නේ 2:42:38 - ශීලා ශීලා හේ 2:47:41 - පිටරට විස්තරේ *Dinesh, Kaizer Kaiz* 2:57:10 - නෑසුනා 3:02:10 - දැනෙනා තුරු මා 3:05:50 - මලකඩ කඩ 3:10:12 - වෙරළු මල් *Kanchana Anuradhi* 3:16:35 - ආලේ මල් 3:20:35 - කරකාර බඳින්නට 3:24:41 - උඳුරාවි 3:29:28 - ඔපදා *Athma Liyanage* 3:33:54 - මල් සිනා 3:36:54 - ලියතඹරා 3:41:06 - සමනලියා මනලොලියා *Amal Perera* 3:46:08 - මා හද මෙන් 3:51:00 - ඉඩෝරයේ (මායාවී) 3:54:14 - සඳ සීත ගේන *FLASHBACK* 4:00:16 - Final Nonstop

  • @renukaranashinha4742

    @renukaranashinha4742

    3 ай бұрын

    Thanks❤

  • @dhananjayaonline6034

    @dhananjayaonline6034

    3 ай бұрын

    @@renukaranashinha4742 You're Welcome

  • @PasinduAbishek1229

    @PasinduAbishek1229

    3 ай бұрын

    වෙස්සනතර බිසෝ එකට දෙන backing එක අම්මෝහ් ♥️🎤🔊🎧🎸🎵

  • @punsarakaushanka8010

    @punsarakaushanka8010

    3 ай бұрын

    Thank you bro ❤

  • @Dilshanmusicofficial

    @Dilshanmusicofficial

    3 ай бұрын

    ❤️

  • @dilananuruddha1075
    @dilananuruddha10753 ай бұрын

    මොන ගායක ගායිකාවො ආවත් flashback නිසා බලනවා..❤❤❤❤❤

  • @RoshanIdunil-yc5rp

    @RoshanIdunil-yc5rp

    3 ай бұрын

    Gu

  • @roshanikalutharage2747

    @roshanikalutharage2747

    3 ай бұрын

    ​@@RoshanIdunil-yc5rpuba reepan

  • @nikinisalanga2251

    @nikinisalanga2251

    3 ай бұрын

    Anna ekai

  • @RoshanIdunil-yc5rp

    @RoshanIdunil-yc5rp

    3 ай бұрын

    😂😂

  • @prabathnisshanka212
    @prabathnisshanka2123 ай бұрын

    අත්මා මහත්මයාට හැමදාම අප වෙනුවෙන් ගීත ගයන්න ශක්තිය ලැබේවා හැමදාම නිරෝගීව හිදින්න හැමදාම ආදරේයි❤️❤️❤️ අත්මා සර් බුදුසරණයි thankiu හිරු

  • @gemingdila1626

    @gemingdila1626

    3 ай бұрын

    ආත්මා, නාමල් එක්ක දමිත් අයියත් චාමර අයියත් හිටියනම් සුපිරියි😢😢😢😢

  • @kaviya9532
    @kaviya95323 ай бұрын

    ❤️💥Hiru Mega Blast - Negombo💥❤️ 🖤Flashback 9:24 Awurudu Nonstop 14:34 Lande 18:57 Hindi Nonstop 25:01 Bajawwa Nonstop 32:02 Wasantha kaleta Nonstop 🖤Sanjeew lonliyes 45:55 Pitakaware 49:21 Yakada manamali 54:08 Pihithuden adare liuwe 58:47 Sweety Kella (Katta kaala) 🖤Yohani 1:08:39 Kella 1:12:35 Nuba laga 1:16:09 Manike mage hithe 1:21:00 Baila 🖤Namal Udugama 1:31:45 Nuwara wewata 1:35:34 Wessanthara biso 1:40:29 Pem sihine 1:44:32 Rosa pata mal 🖤Shashika Nisansala 1:55:47 Oba ma hamuwunu da 1:59:59 Chandra payanna 2:03:55 Mal sara hee sarin 2:06:12 Sande kalum/Kiri weherata 2:09:44 Maaya 🖤Piyath Rajapaksha 2:13:15 Dawasak ewi 2:18:10 Aadaree kiyanna 2:22:23 Bandimu suda 🖤Jaya Sri 2:30:08 Sundariyee 2:35:02 Piyamanne 2:42:02 Sheela 2:47:38 Pitarata wisthare 🖤Dinesh ft Kaizer kaiz 2:57:10 Nesuna 3:01:47 Danena thuru ma 3:05:43 Mala kada kada 3:10:14 Weralu mal 🖤Kanchana Anuradhi 3:16:00 Aale mal 3:20:28 Karakara badinnata 3:24:15 Udurawi 3:29:25 Opadha 🖤Athma Liyanage 3:33:54 Mal sina 3:36:55 Liyathabara 3:41:06 Samanaliya manaloliya 🖤Amal Perera 3:46:08 Ma hada men 3:51:00 Idoraye (Maayawi) 3:54:13 Sanda Seetha geana 🖤Flashback Last Moment 4:00:17 Final Nonstop

  • @chamilsanjula2770

    @chamilsanjula2770

    3 ай бұрын

    👌

  • @Srimaster0011

    @Srimaster0011

    3 ай бұрын

  • @roshanthushara968

    @roshanthushara968

    2 ай бұрын

    Wow

  • @binukyethmin-sj8ps

    @binukyethmin-sj8ps

    12 күн бұрын

    🎉

  • @matheeshasandaruwan22
    @matheeshasandaruwan223 ай бұрын

    Flashback ලට දාලා තියෙන කමෙන්ට් දැක්කම ඇගත් හිරිවැටුනා ❤😘😘❤️

  • @kapilasampath3434
    @kapilasampath34343 ай бұрын

    Hiru ගේ නිර්මාණාත්මක වැඩ මරු . ප්ලෑෂ් බෑග් ලත් මරු. සරොම් ඇදගෙන වේදිකාවේ කල වික්‍රමයන් අපූරුයි . මෙය හිරුගේ නිර්මානයක් වෙන්ඩ ඇති. නිවේදන කටයුතු සංවර්ධනය කලා නම් තවත් මරු. මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. තරහ වෙන්න එපා හිරු ප්ලෑෂ් බෑග් .ගායන් ශිල්පී / ශිල්පිණී ප්‍රමුඛ රසික අප සැමට සුභ අලුත් අවුරුද්දක්. Good luck ❤❤❤

  • @dananjayawanigasekara8377

    @dananjayawanigasekara8377

    3 ай бұрын

    අනිවාර්යයෙන් මෝක්ෂ ඉන්න ඕන

  • @shamithreigns7165
    @shamithreigns71653 ай бұрын

    නිකං දෙන දන්සලෙන් කලා රහ නැ කියන එවුන් අතරේ මට නම් ඊයේ FLASHBACK සුපිරියටම තිබ්බා 🖤🎶🔊❤️✌️

  • @sapumalbandara7325

    @sapumalbandara7325

    3 ай бұрын

    😅😅😅😅

  • @SanjulaLakshan-db7zc

    @SanjulaLakshan-db7zc

    3 ай бұрын

    අනිවාර්ය

  • @mudithahashan3549

    @mudithahashan3549

    3 ай бұрын

    එකගයි

  • @shamithreigns7165

    @shamithreigns7165

    3 ай бұрын

    @@sapumalbandara7325 koththu karayek wage 😅

  • @dilananuruddha1075
    @dilananuruddha10753 ай бұрын

    කවුරු මොනව කිව්වත් යොහානි ලස්සනට perform කරා..වෙනසක් කරා show එකට..ඒක live බලද්දි වෙනම අත්දැකීමක්..flashback කොහොමත් ඕනිම ගායකයෙක්ට උපරිමය දෙනව.❤❤❤❤

  • @harshanarathnayaka3542
    @harshanarathnayaka35423 ай бұрын

    පිස්සුවක් flash back🔥සංගීතය තේරෙන කාලේ ඉඳලා ආසම උඩින්ම ඉන්න band එක ඒක වෙනම level එකක්💜️ ආදරෙයි රොෂාන් අයියේ සෙට් එකටම❤

  • @dinithaw

    @dinithaw

    2 ай бұрын

    Wish suran jayasinghe is here too ❤

  • @akalankaprabath6898
    @akalankaprabath68983 ай бұрын

    සශිකා නිසන්සලා වෙන්න ඇති වැඩිම මෙගා බ්ලාස්ට් නැග්ග ගායිකාව ❤🎉

  • @NaveenAdithya-dn3zu

    @NaveenAdithya-dn3zu

    3 ай бұрын

    ඔව්

  • @darshanapradeep6482

    @darshanapradeep6482

    3 ай бұрын

    අනිවාර්යයෙන් නිහතමානිත්වය නිහතමානි චරිතයක් තියේන ගායිකාවක්❤️🎉

  • @nalakanuwan5101

    @nalakanuwan5101

    3 ай бұрын

    හදවතේ ගායකයා චාමර මල්ලි හදවතේ ගායිකාව ශෂිකා නංගි ❤💚

  • @TharinduNisal-se9ks

    @TharinduNisal-se9ks

    24 күн бұрын

    තොගෙ මල්ලි නංගි උනේ තො 30 දසකයෙ එකෙක්ද බල්ලො🤣​@@nalakanuwan5101

  • @drathnayake
    @drathnayake3 ай бұрын

    1:35:37 වෙස්සන්තර බිසෝ එකේ backing නම් next level.keyboard එකයි lead එකයි නලවනවා දෙන්නා🥹❤️

  • @deepikaperera9826
    @deepikaperera98263 ай бұрын

    මට නම් සිංදු වලින් නාමල් උඩුගම ගෙ සිංදු හොදින්ම ලස්සනට ඇහුණා .ආදරෙයි උඩුගම ❤🌹

  • @jenydisa6631

    @jenydisa6631

    3 ай бұрын

    Katahada eda wagemai adath..👌👌👌

  • @GK_tinu
    @GK_tinu3 ай бұрын

    14:44 ළදේ 1:31:53 නුවර වැවට 1:12:44 නුඹ ළඟ 2:03:57 මල් සර හීසරින් 2:22:25 ගමේ ලස්සනම ලේලි 2:47:43 පිටරට විස්තර 3:29:31 ඔපදා 3:05:50 මල කඩ කඩ 3:54:20 සඳ සීත ගෙනෙන

  • @thilinamaduranga9943

    @thilinamaduranga9943

    3 ай бұрын

    😁

  • @Shadow_2005
    @Shadow_20053 ай бұрын

    අව්රුදු feeling එක අරන් දුන්නෙත් Flashback අව්රුදු nonstop එකෙන්...Superb....❤️‍🩹🫂

  • @nuwanchathuranga8097
    @nuwanchathuranga80973 ай бұрын

    නාමල් උඩුගම තරම් මේකෙ කවුරුත් සෙට් නෑ. බෑකින්🥰😍🔥 That one & only no 1 of Sri Lanka FLASHBACK 🤟🔥

  • @chathuradilshan7624

    @chathuradilshan7624

    3 ай бұрын

    Eknm ptta

  • @lasanthaupul6630

    @lasanthaupul6630

    2 ай бұрын

    ❤❤

  • @maduwa3780

    @maduwa3780

    2 ай бұрын

    ❤❤❤

  • @ksaman688
    @ksaman6883 ай бұрын

    මේ සැරෙනම් ෆෑලෑෂ්බෑක් සුපිරි .දෙනවා ගැම්මටම.කියන්න වචන නෑ පට්ට..❤️❤️👍👍

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon47873 ай бұрын

    මෙගා බ්ලාස් නම් ෆෑලෑශ් බැක් තමයි චාමර අයියා හිටියා නම් කියල හිතුනා...😢😢😢..ආදරෙයි පැලෙන්න ෆෑලෑශ් බැක් ❤❤❤❤❤❤❤

  • @ShanRashmika-js6hx

    @ShanRashmika-js6hx

    3 ай бұрын

    කාටත් සුරන් අයියව මතක් උනේ නැද්ද ❤️

  • @sampathperera7203

    @sampathperera7203

    3 ай бұрын

    Chamara eelaga eke idi aniwarenma .suranwa mathak wenawa eth lahiru othanata hodatama galapenawa dan ❤

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    3 ай бұрын

    ඔව් 😢😢😢

  • @user-on8ys4jz8w

    @user-on8ys4jz8w

    3 ай бұрын

    අනිවා දමිත් අසංක ❤❤❤❤

  • @user-on8ys4jz8w

    @user-on8ys4jz8w

    3 ай бұрын

    @@ShanRashmika-js6hx අනිවා සුරන් අයියා හිටියනම් පට්ට flash back බලන හැම වාරයකම මතක් වෙනවා.

  • @user-jr4hf2dq5t
    @user-jr4hf2dq5t3 ай бұрын

    නාමල් උඞුගමගේ සිංදු ටික සුපිරි,,❤️ හිරු නම් මෙගා බ්ලාස්ට්, මෙගා බ්ලාසට් නම් ෆ්ලෑෂ් බැක්,,❤

  • @thilinawickcramaarachchi6335

    @thilinawickcramaarachchi6335

    3 ай бұрын

    Sirawata e tika witharai ahanne

  • @sasikasahan5515

    @sasikasahan5515

    3 ай бұрын

    අනික් බෑන්ඩ් දෙන බැකින් බැකින් නෙමෙය්ද එතකොට ඒව මොනවද 😮

  • @prasannachandrathilaka5305

    @prasannachandrathilaka5305

    3 ай бұрын

    @@sasikasahan5515 ai mewa backing nemeida

  • @prasannachandrathilaka5305

    @prasannachandrathilaka5305

    3 ай бұрын

    @@sasikasahan5515 mewa Perfect Backing

  • @tharusha561

    @tharusha561

    3 ай бұрын

    😂😂😂😂​@@prasannachandrathilaka5305😂😂😂

  • @anushkajayawira6106
    @anushkajayawira61063 ай бұрын

    පොඩි කාලේ සංගීත පිස්සුව ඔළුවට තද කරපු එකම බෑන්ඩ් එක ඒ තමයි ෆ්ලෑෂ්බැක් ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek12293 ай бұрын

    Flash back ලා යන්න පුලුවන් උපරිමයටම ගිහින් තියෙන්නේ ♥️

  • @kavishkamadushan2190
    @kavishkamadushan21903 ай бұрын

    කවුරු මොන කතා කිව්වත් ලන්කාවෙ තියෙන සුපිරිම ශෝ එක තමයි මෙගා බ්ලාස්ට් මේකට ගැලපෙනම බෑන්ඩ් එක ෆ්ලෑශ්බෑක් තමා දවසින් දවස අලුත් වැඩ කෑලි අප්ඩේට් බැකින් එක ❤❤ පිස්සුවක් තමා ❤❤මෙව්වට ගහන්න බෑන්ඩ් නෑ ❤

  • @asithathushan9487

    @asithathushan9487

    3 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤ පට්ටම බැකින් නම් ෆ්ලැශ්බෑක් තමයි ❤❤

  • @amilavimukthi8670

    @amilavimukthi8670

    3 ай бұрын

    ඔව් ඇ

  • @IsurangaFernando-rb4qs

    @IsurangaFernando-rb4qs

    3 ай бұрын

    සිරාවටම බන්❤️❤️❤️

  • @malindadilshan5454

    @malindadilshan5454

    3 ай бұрын

    Sirawatama😊❤

  • @samithagayashan9437

    @samithagayashan9437

    3 ай бұрын

    😂 ඔව් ඉතින් ටකරන් බෑන්ඩ් වලට සමකරන්න බෑ තමා acoustic වගේ බෑන්ඩ් වලට.

  • @xmercy4873
    @xmercy48733 ай бұрын

    ඉස්සර flash back ලට එච්චර ආස නැති උනාට දැන් ආසම බෑන්ඩ් එක වෙලා 💥❤️

  • @asankahewa8753
    @asankahewa87533 ай бұрын

    නාමල්ගේ සිංදු ටික නම් මල්වෙඩි වගේ ගැහුවා...🔥❤️🥰

  • @uminduimantha9502

    @uminduimantha9502

    2 ай бұрын

    Pissuwak ❤

  • @therascal2120
    @therascal21203 ай бұрын

    සෑම්ට දෙවෙනි නෑ දැන් බේසත් නාමල්/යොහනිට දිපු backing නම් පට්ට.එදා මෙදා තුර mega blast ඉතිහාසයේ හැමදාම සුපිරිම backing ටික දුන්නේ flashback විතරමයි💖

  • @isurusanjaya236

    @isurusanjaya236

    3 ай бұрын

    කොහාමත් චාල්ස් අයියල නිකන් බිහි වුන අය නෙවෙ .චරිත.තමා.

  • @chanakamadhushan5445

    @chanakamadhushan5445

    2 ай бұрын

    ඇයි සනිධප හොද නැද්ද..????

  • @selmerbogan4098

    @selmerbogan4098

    2 ай бұрын

    ​@@chanakamadhushan5445නෑ

  • @sasindu7843

    @sasindu7843

    2 ай бұрын

    ​@@chanakamadhushan5445 නෑ

  • @malindadilshan5454

    @malindadilshan5454

    2 ай бұрын

    ​@@chanakamadhushan5445😂😂

  • @Hasiyasandaruwan2004
    @Hasiyasandaruwan20043 ай бұрын

    කාංචනා අක්කිගෙ ඔපදා සිංදුවට වෙනම සැපක් දුන්න ආදරෙයි ෆ්ලෑශ්බැක් හැමෝටම හැමදාම ❤️❤️💥🔥

  • @SLRashu

    @SLRashu

    3 ай бұрын

    Kanchi ❤️

  • @SenanayakeBandara

    @SenanayakeBandara

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei.gidak😂😢😅😮😮😮😮😮😮😮😮😮😮😮

  • @udararoshan2875
    @udararoshan28753 ай бұрын

    අරුන තමෙල් අයියා තමයී එදා වගේම නිහතමානීව බෑන්ඩ් එකේ දකින්න ඉන්න එකම කෙනා.අනිත් අයට වඩා ඔහුගේ අනන්‍යතාවක් තියෙනවා ෆ්ලෑෂ්බෑක් හි.ජය වේවා ❤

  • @user-bw9vy6sp3e

    @user-bw9vy6sp3e

    3 ай бұрын

    ඇයො නිරෝෂන් ❤

  • @chinthaka720

    @chinthaka720

    Ай бұрын

    ❤❤❤❤

  • @hc_videos
    @hc_videos3 ай бұрын

    සුරං, අරුණ දෙන්නගේ role එක කරන්න ආව දිනේෂ්, ලහිරු දෙන්නා සුපිරියටම උපරිමයෙන් සාධාරණයක් කරලා තැන හදාගෙන ඉන්නේ. කවුරු කොහොම කිව්වත් Flashback තරම් neat & clear original backing එකම දෙන්න හදන වෙන band එකක් ලංකාවේ නැහැ. Respect Flashback ❤🤍

  • @sanjanasewwandi1443
    @sanjanasewwandi14433 ай бұрын

    Flash back එකටත් ගැම්මක් එන්නෙ නාම්ල් උඩුගමගෙන් පස්සෙ තමයි 😍❣️ ගායකයෝ ගායකයෝ ❤

  • @duleekajay_Sandaruwan
    @duleekajay_Sandaruwan3 ай бұрын

    Flashback නාමල් උඩුගමට දෙනවා හැදිගෑවෙන්නම ❤️🤩🤩😍😘

  • @Eranga-Lochana

    @Eranga-Lochana

    3 ай бұрын

    🤭😃🤝

  • @shanmadushanka1264

    @shanmadushanka1264

    3 ай бұрын

    Adoo..😅

  • @kapilasampath3434

    @kapilasampath3434

    3 ай бұрын

    ඇයි බං

  • @jeewrthnayaka5198

    @jeewrthnayaka5198

    3 ай бұрын

    Oe utti❤

  • @TravelingLocations

    @TravelingLocations

    3 ай бұрын

    Ado😍

  • @UnknownCouple1
    @UnknownCouple13 ай бұрын

    නාමල් උඩුගම Best ❤️ Thank You Flashback This Backing !! 💯

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake30063 ай бұрын

    Mega blast නම් FLASHBACK, ❤❤. එක පාරක් LINEONE ගෙනල්ල Recording ගහල හැදිගාගත්ත මතකනෙ 😂

  • @dramaandcomedies7325
    @dramaandcomedies73253 ай бұрын

    අම්පාර එකේ ඉඳලා Flashback ලගේ ලොකු දියුණුවක් දකිනවා ❤❤

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith72543 ай бұрын

    අද නම් පිස්සුවක් ඈ..... 2012 නුවර මෙගා බ්ලාස්ට් එක ඇස් දෙකෙන් දැක්කට පස්සෙ අවුරුදු 12කින් අද මෙගා බ්ලාස්ට් බලන්න ගියෙ.... සුපිරි කියන්න ආයෙ කියන්න වචන නෑ...

  • @user-id2im5ll5p

    @user-id2im5ll5p

    3 ай бұрын

    Eka gammak❤

  • @pabodadharmarathna5249

    @pabodadharmarathna5249

    3 ай бұрын

    මාත් නුවර ඉන්නේ කුන්ඩසාලේ එක ඒ කාලේ සුපිරියටම තිබ්බා 🥳❤️

  • @Malindu_Samalka
    @Malindu_Samalka3 ай бұрын

    Outdoor වලට Beat Band , Indoor වලට Acoustic තිබ්බ රැල්ල කැඩුවේ FlashBack. දැන් සේරම එකම තැන ❤

  • @chanasl1453

    @chanasl1453

    3 ай бұрын

    එකෝස්ටික් කියන්නෙ ඩ්‍රම් එක විතරයි කියල හිතන ගොපයියෝ හින්දා තමයි එකෝස්ටික් outdoor ගහල වැඩක් නැත්තෙ.අයිසින් ගාපු ගූ ගොඩ වගෙ එකොස්ටික් පෙනුමට ටකරං තලන එක හෙන මැජික්

  • @Hasiyasandaruwan2004

    @Hasiyasandaruwan2004

    3 ай бұрын

    එහෙම කරා කියල එකෝස්ටික් බෑන්ඩ් වලට කෙලඋනේ නෑ ගොඩ ගියා මිසක බලපන් ඉන්ඩෝර් ගහපු එකෝස්ටික් බෑන්ඩ් අද ඉන්න තැන

  • @aselaravin-te9vz

    @aselaravin-te9vz

    3 ай бұрын

    outdoor kawa mun acostic boruwak genat

  • @rasironline1

    @rasironline1

    2 ай бұрын

    @@Hasiyasandaruwan2004 ai kela wenne katawath? beat band acoutic band kiyala 2k na yako me loke.. okkoma gahanne beat thama.. acoustic /indoor stage ekata limit una culture ekak hadigena edddi eka kaduwe flashback. ada outdoor karapu artist la indoor /acoustic ekka yannet inddor/acoustic karapu okkoma artist la flashback nisa eliyata awa.. e ralla kaduwe, aluth trend eka haduwe flashback ban ,piligattat natat

  • @NilanthaRathnayaka-yh1yi

    @NilanthaRathnayaka-yh1yi

    13 күн бұрын

    Kawadawath update wennathi haththa mun ekka kohomada issaharata yanne a

  • @user-hg2iu1ui5g
    @user-hg2iu1ui5g3 ай бұрын

    ලංකාවේ අපිට Tomorrowland නෑ. ලංකාවේ අපිට තියෙන අංක එකේ එකම ජාත්‍යන්තර මට්ටමේ සංගීත ප්‍රසංගය " හිරු Mega Blast " විතරයි. ලංකාවේ ඕනම Band එකකට, ගායකයෙකුට, ගායිකාවකට හිරු Mega Blast කියන්නේ ඇත්තටම ඔවුන්ගේ සංගීත දිවියේ ලොකුම කඩයිම, ලොකුම හීනය. එදා ඉඳන් අදටත් කොතරම් අය හිරු Mega Blast එක Copy කරන්න, සම කරන්න හැදුවත් බැරි වෙලා තියෙනවා. ඒ තරමට හිරු Mega Blast එකේ ප්‍රමිතිය ඉහළයි. ඉතින් ලංකාවේ අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි අපිට නැති පිටරට දේවල් වර්ණනා නොකර අපිට තියෙන අපේ දේශිය දේ " හිරු Mega Blast " අගය කරමු, වර්ණනා කරමු.

  • @dananjayalakshan5868

    @dananjayalakshan5868

    3 ай бұрын

    එකගයි❤❤❤

  • @gaiya_boy0

    @gaiya_boy0

    2 ай бұрын

    Aniwa. Issara idan thibba lokuma show eka❤

  • @madushantk
    @madushantk3 ай бұрын

    එදා ඉදන්ම අද වෙනකන් ගැම්මෙන් ඉන්නෙ Flashback තමා,,❤❤

  • @h.madhusankha9614
    @h.madhusankha96143 ай бұрын

    බිංගිරිය සිට 66km දුර ගෙවා මීගමුව මෙගාබ්ලාස්ට් බලන්න ආවා...

  • @prasannakasun2110

    @prasannakasun2110

    3 ай бұрын

    උබ බොරුනෙ බන් කියන්නෙ ....එහෙනම් එන්න එපැයි

  • @h.madhusankha9614

    @h.madhusankha9614

    3 ай бұрын

    @@prasannakasun2110 මං ආවා... ගෙදර එද්දි පාන්දර 5ට වගේ... ගෙදර ඇවිත් මේ comment එක දැම්මෙ...

  • @mudithagihan9642

    @mudithagihan9642

    3 ай бұрын

    මම පොලොන්නරුවේ ඉඳලා ආවේ

  • @sadaruniroshan6505
    @sadaruniroshan65053 ай бұрын

    හිරු අවුරුද්ද එන්නත් කලියෙන් අරන් ආ 👈 සුන්දර අවුරුදු තෑග්ග 🙏💕 👉 සංජීව ලොරෙන්ස් 👉 යොහානි ද සිල්වා 👉 නාමල් උඩුගම 👉 සශිකා නිසංසලා 👉 අමල් පෙර්රා ඇතුළු ජනප්‍රිය ගී තරු පිරිවරා 👈🎤 ෆ්ලෑෂ් බැක් සමඟින් පැවැත්වුනු සුන්දර ප්‍රසංගය 🎹👌🥁🎤🎷 හැමදාමත් ආදරෙයි හිරු ටීවී ආදරෙයි ෆ්ලෑෂ් බැක් සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏👈

  • @Glowacki-Francis
    @Glowacki-Francis3 ай бұрын

    සශිකාට දෙන බැකින්ග් නම් ❤️‍🔥😳

  • @Udara-UB_2004.
    @Udara-UB_2004.3 ай бұрын

    රෝසා අයියනම් පිස්සුවක් ...පට්ටම ලංකාවෙ ඉන්න සුපිරිම දක්ශයෙක්..❤❤❤❤එදා ඉදන් එයාගෙ හින්දි නන්ස්ටොප් එකට love කරන අපි...

  • @MalinduAnjana-fi1xc
    @MalinduAnjana-fi1xc3 ай бұрын

    යොහානි දක්කශයි.....අපේ උන්ට තෙරෙන් නැ.....හින්දි සිංදුව එහෙම හොද වයිබ් එකක්

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan91293 ай бұрын

    ට්‍රේන්ඩින් 1 වෙනවා කියන කට්ටිය මේ කොනට❤😍😍

  • @dilshan296

    @dilshan296

    3 ай бұрын

    mee boru marisi epa like oni nm kelim kiypn

  • @sarangasandaruwan9129

    @sarangasandaruwan9129

    3 ай бұрын

    ​@@dilshan296Api like balagana wada karan naha bro😅

  • @sarangasandaruwan9129

    @sarangasandaruwan9129

    3 ай бұрын

    Trending 01 flashback ❤❤

  • @dilshan296

    @dilshan296

    3 ай бұрын

    20:45 only falsh back backing

  • @dilshan296

    @dilshan296

    3 ай бұрын

    @@sarangasandaruwan9129 hadawathee band ek

  • @duleekajay_Sandaruwan
    @duleekajay_Sandaruwan3 ай бұрын

    ශශිකා නිසංසලා ආසාවෙන් sing කරන එකෙන්ම පේනවා flashback ලාගේ backing quality එකම ❤️😇 ඉස්සර නම් හොද බැන්ඩ් තිබ්බා quality යට back කරපූ ඒත් දැන් හැම අතින්ම artist backing නම් Flashback ❤ තමයි...😍😍😍

  • @thusaridammika8365

    @thusaridammika8365

    19 күн бұрын

    😊😊

  • @dinukaruwan1019
    @dinukaruwan10193 ай бұрын

    මෙගා බ්ලාස්ට් නම් Flashback තමයි, නාමල්, යොහනි,ශශිකා,කාංචනා,❤😍🤘👌

  • @Oshini596
    @Oshini5963 ай бұрын

    Flashback සුපිරි❤️🥰 සිංදු ටිකත් මරු💙 Thank you hiru tv💛

  • @amilavimukthi8670
    @amilavimukthi86703 ай бұрын

    හිරු කාගේ කුනු හේදුවත් මියුසික් අතින්නම් කාටවත්ම ලං වෙන්න බැරි තැනක ඉන්නවා

  • @prasannakasun2110

    @prasannakasun2110

    3 ай бұрын

    හිරු ලබ්බක්..මේ ෆ්ලෑශ්බෑක් ගැම්ම

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    3 ай бұрын

    ඔයා අනුරගෙ නේද කුණු හෝදන්නෙ ? ඇත්ත කියන්න.අනුර මොන දේ කළත් ඒක හරි කියල හිතෙනව නේද ? 😌

  • @dilshan296

    @dilshan296

    3 ай бұрын

    mekat wena bad ekak dala megablast gahuwa nm thereii ,,,music wala thrama hiruge

  • @prageethbandara5381

    @prageethbandara5381

    3 ай бұрын

    ​@@Glowacki-Francis😂😂😂

  • @sueperera6962
    @sueperera69623 ай бұрын

    YOHANI .. SUPER Awesome! So proud of you ❤❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis3 ай бұрын

    දමිත් අසංක ❤ චාමර වීරසිංහ ❤ සේනානායක වේරලියද්ද ❤ මේකට අපේ එව්න් තුන් දෙනා ඉදිය නම් තමයි ගැම්ම ❤❤❤ ඇයි අපේ උන්ව කැපුවෙ 😢😢😢😢😢😢😢

  • @PasinduAbishek1229

    @PasinduAbishek1229

    3 ай бұрын

    බර අවි තුනට flash back සෙට් වුනාම ♥️🎵🔊🔥👌

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    3 ай бұрын

    ​@@PasinduAbishek1229😢😢😢😢😢😢❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22023 ай бұрын

    thank you hiru tv මෙවැනි ලස්සන පසංගයක් අපිට රුගෙන ආවාට 🌞Hiru Tv 🌞

  • @user-tq2es7gy9l
    @user-tq2es7gy9l3 ай бұрын

    ආදරෙයි ෆ්ලැශ් බැක් හැමදාමත් No1❤😍

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 ай бұрын

    Flashback ,,❤❤❤ හිරු මෙගාබ්ලාස්ට් ❤ ❤❤ Live බලලා ආයේත් බලනවා, සුපිරියක් තමයි 🔥 ❤🎉

  • @ChanukaHirushan-te3ux

    @ChanukaHirushan-te3ux

    3 ай бұрын

    සවුන්ඩ් තිබ්බද මචන් හැමතැනටම එකම ගානට ?

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    3 ай бұрын

    @@ChanukaHirushan-te3ux අනේ live බැලුවේ yt එකෙන් ,🥺 අපිට කොහෙන්ද එච්චර පිනක් ඉන්නෙ පිටරට ,

  • @pasindumadusanka6168

    @pasindumadusanka6168

    3 ай бұрын

    @@ChanukaHirushan-te3ux ow bro super 🎧❤

  • @vishwagihan6606
    @vishwagihan66062 ай бұрын

    මේ coment වලින් 4/3 ක්ම ෆ්ලෑශ්බෑක් ලට හොද කියන්නෙ..ඇත්තත් ඒකයී..ඉතින් වෙන මොනවද උදාහරණ ෆ්ලෑශ්බෑක් තමා සුපිරිම ❤

  • @shiranimallika7232
    @shiranimallika72323 ай бұрын

    අම්මො නාමල් ට දෙන බැකින් නම් වෙනම ලොකෙකට අරන් යනවා. 😢❤❤flash back ❤🎉

  • @SameeraWeerasingha-pk9wv

    @SameeraWeerasingha-pk9wv

    3 ай бұрын

    Meka band ekakda

  • @SameeraWeerasingha-pk9wv

    @SameeraWeerasingha-pk9wv

    3 ай бұрын

    Band nam sahara flash.

  • @AshanPushpasiri

    @AshanPushpasiri

    3 ай бұрын

    Ane ykooo😂

  • @AshanPushpasiri

    @AshanPushpasiri

    3 ай бұрын

    Flash back kiyanne agamak 🌝✌️🥰

  • @Live_Karaoke_SL

    @Live_Karaoke_SL

    3 ай бұрын

    @@SameeraWeerasingha-pk9wvඅනෙ ලබ්බ බන් සිරස වසන්ත උදානය ගැහුවා වැල්ලවායෙ.ලයිව් බැලුවා...මෙලව රහක් නැ සහරා ෆ්ලෑෂ් අප්පිරියම උනා.ග්‍රව්න්ඩ් එකෙන් එලියට ආවෙ ආයෙ ජීවිතේට සහරා ෆ්ලෑෂ් ෂෝ එකක් බලන්න යන්නෙ නැ කියලා හිතාගෙන අප්පිරියයි 😝

  • @sltiktok4507
    @sltiktok45073 ай бұрын

    හිරු නම් මෙගා බ්ලාස්ට් මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක් 🔥😍

  • @maduwa3780

    @maduwa3780

    3 ай бұрын

    එකෙන්ම❤❤❤❤

  • @user-rq2qn4yl8o
    @user-rq2qn4yl8o12 күн бұрын

    Flashback නම් ❤ කනට සැප වගේම අහන්න ආසයි කනට මිහිරි සංගීතය හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනව හදවතට දැනෙන සංගීතය No 01 flashback ❤❤❤

  • @Arts_of_Chawi
    @Arts_of_Chawi3 ай бұрын

    යොහානිගේ සින්දු වලට සහ ඒ performance වලට තියන ආසාව නිසා පලවෙනි වතාවට hirumega blast බලපු මම❤🎉

  • @ShanRashmika-js6hx
    @ShanRashmika-js6hx3 ай бұрын

    යොහානි පට්ට cute නේ 😍❤️

  • @Travelselect
    @Travelselect3 ай бұрын

    1:41:44 නාමල් උඩුගම ❤️

  • @iroshaperera2571
    @iroshaperera25713 ай бұрын

    flashback හිතේ රැදුන සංගීත කණ්ඩායම❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @rasikapradeep3517
    @rasikapradeep35173 ай бұрын

    කරකාර බදින්නට මේ පාර තමා දෙන හොදම බැකින් එක. Backing nam flashback ❤️🥰😘

  • @Yohani_Sri93
    @Yohani_Sri933 ай бұрын

    යොහානි ගේ performance එක වෙනම level එකක්😍😍

  • @kavindamadushan2494

    @kavindamadushan2494

    3 ай бұрын

    International

  • @Arts_of_Chawi

    @Arts_of_Chawi

    3 ай бұрын

    Yes

  • @SanjulaLakshan-db7zc

    @SanjulaLakshan-db7zc

    3 ай бұрын

    Aniwa❤

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x3 ай бұрын

    0:00 Intro Flashback 09:35 Aurudu Nonstop 14:44 Lande 18:58 Hindi Nonstop 25:04 Bajawwa New Nonstop 32:01 Wasantha kaleta/Salli/Gassena Paddena Lassana Loke Nonstop Sanjeew Lonliyes 45:58 Pitakaware 49:22 Yakada Manamali 54:12 Pihithuden Adare Liwwe 58:53 Mage Sweety Kella(Katta Kaala) Yohani De Silva 1:08:45 Kella 1:12:41 Nuba langa 1:16:10 Manike Mage Hithe 1:20:59 Halmassa 1:24:43 Oh Jaane Jaana Namal Udugama 1:31:50 Nuwara Wawata Hadu Didi 1:35:35 Wessanthara Biso 1:40:30 Pem sihine 1:44:33 Rosa Mal Pata Sashika Nisansala 1:55:47 Oba Ma Hamu una Daa 2:00:04 Chandra Paayanna 2:03:54 Mal Sara Hee Sarin 2:06:15 Sande Kelum 2:08:40 Kiri Weherata Mal Neluwata 2:09:44 Maya Piyath Rajapaksha 2:13:10 Dawasak Ewi 2:18:09 Ai Mama Adare Kare 2:22:20 Badimu Sudaa Jaya Sri 2:30:11 Sudariye 2:35:10 Piyamanne 2:42:06 Sheela 2:47:42 Pitarata Wisthara Dinesh Gamage & Kaizer Kaiz 2:57:13 Nasuna 3:01:37 Danena Thuru Maa 3:05:30 Mala Kada Kada 3:09:59 Veralu Mal Kanchana Anuradi 3:16:02 Aley Mal 3:20:33 Kara Kara Badinnata 3:24:16 Uduravi 3:29:26 Opada Athma Liyanage 3:33:53 Mal Sina 3:36:53 Liyathabara 3:41:04 Samanoliya Amal Perera 3:46:00 Maa Hada Men 3:50:59 Idoraye Nagara Kone 3:54:11 Sanda Seetha Gena Flashback 4:00:14 End Nonstop ❤❤❤❤❤THANK YOU ❤❤❤❤❤

  • @tR_13

    @tR_13

    3 ай бұрын

    Thanks 👏

  • @sithikamethsith7807

    @sithikamethsith7807

    3 ай бұрын

    Thnks bn

  • @Dj_music670

    @Dj_music670

    3 ай бұрын

    🤍

  • @sathmalparanawithana8635

    @sathmalparanawithana8635

    3 ай бұрын

    ❤❤❤

  • @nipuwa6894

    @nipuwa6894

    3 ай бұрын

    මේක වැරදිනෙ

  • @shanakadesilva5688
    @shanakadesilva56883 ай бұрын

    එළිමහන් ප්‍රාසාංගික පෙරෙළිකාරයෝ....ෆ්ලෑශ් බෑක්..සුපිරි ❤

  • @user-xd9zl6kg4z
    @user-xd9zl6kg4z2 ай бұрын

    එදත් අදත් හෙටත් හිතේ ඉන්න එකම බැන්ඩ් එක flashback තමයි❤❤

  • @SandaruwanTharaka-gg6ke
    @SandaruwanTharaka-gg6ke3 ай бұрын

    මෙක නම් සුපිරී ලබන පාර මෙගා බ්ලස්ට් මාතරට ගෙනාවොත් මරු❤😮

  • @Tech_with_Life

    @Tech_with_Life

    3 ай бұрын

    Gallet 🥺🥲

  • @nirmalapriyanthi2623

    @nirmalapriyanthi2623

    3 ай бұрын

    මාතරට ❤️

  • @SupunChamikara-bd5eu

    @SupunChamikara-bd5eu

    3 ай бұрын

    Mathara ❤😊

  • @kasundananjaya4109

    @kasundananjaya4109

    3 ай бұрын

    අනිව

  • @kasundananjaya4109

    @kasundananjaya4109

    3 ай бұрын

    මාතර

  • @user-fu1pd9bv8n
    @user-fu1pd9bv8n3 ай бұрын

    නාමල් උඩුගමගේ සිංදු ටික❤️🔥

  • @albertkmiotek356
    @albertkmiotek3563 ай бұрын

    yohani is beautiful as always. 🥇🎸😊😊😊😊♥️😊😊😊 super 🇱🇰. 🇵🇱 Poland

  • @chamindusenarathna2004
    @chamindusenarathna20043 ай бұрын

    Mega blast නම් Flashback , Flashback නම් කොහෙ show එක තිබ්බත් blast තමා ❤️😌😍

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g3 ай бұрын

    🎉🤗🎉🤗🎉🤗🎉🤗🎉🤗🎉🤗🎉 හිරු මෙගා බ්ලාස්ට් සම්පූර්ණම ප්‍රසංගය පහලින් බලන්න...❤🎉 අවුරුදු ගීත = 9:35 ළඳේ = 14:45 Indian songs = 19:00 බජව්ව = 25:05 වසන්ත කාලෙට / සල්ලි / ගැස්සෙන පැද්දෙන REMIX = 32:03 🎉 සංජීව් ලෝන්ලියෝස් පිටකවරෙ = 46:10 යකඩ මනමාලි = 49:40 පිහිතුඩෙන් ආදරේ = 54:15 මගේ ස්වීටි කෙල්ල = 58:55 🎉 යොහානි දි සිල්වා කෙල්ල = 1:09:38 නුඹ ළඟ = 1:12:50 මැණිකේ = 1:17:15 හාල්මැස්සා = 1:21:00 හිංදි ගීතය = 1:24:45 🎉 නාමල් උඩුගම නුවර වැවට = 1:31:50 වෙස්සන්තර බිසෝ = 1:35:37 පෙම් සිහිනේ = 1:40:31 රෝස මල් පාට = 1:44:33 🎉❤ ශශිකා නිසංසලා 😮 ඔබ මා හමු වුන දා = 1:55:50 😮 චන්ද්‍රා පායන්න = 2:00:05 😮 මල් සර හී සරින් = 2:03:55 😮 සඳේ කැළුම් = 2:06:15 😮 කිරි වෙහෙරට = 2:08:41 😮 මායා = 2:09:44 🎉 පියත් රාජපක්ෂ දවසක් ඒවි = 2:14:10 ඇයි මම ආදරේ = 2:18:10 බඳිමු සුදා = 2:22:24 🎉 ජය ශ්‍රී (රොහාන් ජයලත් & රෝහිත ජයලත්) සුන්දරියේ = 2:30:23 පියමැන්නේ = 2:36:55 ශීලා = 2:42:40 පිටරට විස්තර = 2:47:42 🎉 දිනේෂ් & කයිZEර් නෑසුනා = 2:57:33 දැනෙනා තුරු = 3:02:10 මල කඩ කඩ = 3:05:51 වෙරළු මල් = 3:10:15 🎉 කාංචනා අනුරාධි ආලේ මල් = 3:16:37 කරකාර බඳින්නට = 3:20:34 සබඳේ පැතුවා සේ = 3:24:43 ඔපදා = 3:29:30 🎉❤ ආත්මා ලියනගේ 😮 මල් සිනා = 3:33:54 😮 ලියතඹරා = 3:36:55 😮 සමනළියා = 3:41:08 🎉 අමල් පෙරේරා මා හද = 3:46:08 ප්‍රංශ යුවතියන් = 3:51:00 සඳ සීත = 3:54:15 🎉 ෆ්ලෑෂ් බැක් නිමාවේ ගීත පෙළ = 4:00:18 THANK YOU ! ALL 🤗❤️🙏

  • @geethanatakajahuta

    @geethanatakajahuta

    3 ай бұрын

    ❤❤

  • @chamalmadhushankabatuvita2387
    @chamalmadhushankabatuvita23873 ай бұрын

    Flashback ආදරෙයි සමහරු කියන්වා අද ඊයෙ ශෝ බලන්න ගත්ත අයලු ෆ්ලෑශ්බෑක් ලට හොඳයි කියන්නෙ වගකීමෙන් කියනව දැන් අව්රුදු 20ක් විතර ෆ්ලෑශ්බෑක් ෆෑන් කෙනෙක් වෙලා එදත් අදත් ෆ්ලෑශ්බෑක් අංක එක මගෙ හදවතේ...❤❤❤❤❤🔥🔥🔥

  • @royalwarriorsdancestudio
    @royalwarriorsdancestudio3 ай бұрын

    1:08:42 Yohani’s session - Dancing team is ‘Nadeesh Randika’s Royal Warriors Crew’

  • @dilushanethsarani6844
    @dilushanethsarani68443 ай бұрын

    ෆැලැශ්බෑක් නම් ඉතින් ඇස් පියාගෙන සැනසිමේ අහන්න පුලුවන් ❤❤❤

  • @shiranimallika7232
    @shiranimallika72323 ай бұрын

    එ මියුසික් කනට මි පැනි වගෙ. ❤ ආටිස්ලට අඩුවක් නැතුව දෙනවා ලෙසට

  • @RNbeatz15
    @RNbeatz153 ай бұрын

    Yohani ❤international level performance

  • @sanjuitme
    @sanjuitme2 ай бұрын

    හිරු ටිවී එක හිතන් ඉන්නෙ මේ සෙනග එන්නෙ හිරුට ආදරේ නිසා කියල.. බම්බුව තමා .. මේ සෙනග එන්නෙ flashback ලට සහ artist ලට ආස අය . ❤😂😂😂

  • @sanjusri7237

    @sanjusri7237

    Ай бұрын

    ඇයි ඉතින් හිරුට ආදරේ කරන්නේ. tv චැනල් තියෙන්නේ බලන්න මිසක් love කරන්න නෙවෙයිනෙ 🤨

  • @2005KoLLO

    @2005KoLLO

    Ай бұрын

    ඉතින් බල්ලො තොගේ අම්මගේ ,අප්පගේ සල්ලි නෙමේ හිරු සල්ලි තමයි ලක්ශ ගන්න් දිලා ගන්නෙ

  • @maleeshaviraj9321

    @maleeshaviraj9321

    Ай бұрын

    Kathawa eththa👏

  • @kalubovilageperera-ss8hl

    @kalubovilageperera-ss8hl

    Ай бұрын

    Aniwa❤

  • @sudathlakmal554

    @sudathlakmal554

    Ай бұрын

    උඹ වගෙ මොඩ හරක් ෆැන්ස්ලා රැලක් තමා ෆ්ලැෂ්බැක් එකට ඉන්නෙ🤣🤣🤣එහෙනං මෙගා බ්ලාස්ට් කියක් ගැහුවද.කඩොල්කැලෙ දෙවනි එක මේක.කලින් ගැහුවෙ සනිධප.එකටත් උතුරන සෙනගක් හිටියා🤣🤣🤣

  • @user-sn6cq1un1i
    @user-sn6cq1un1i2 ай бұрын

    Sri Lanka Nomber1band(flashback )🇱🇰🥰🥰

  • @Tech_with_Life
    @Tech_with_Life3 ай бұрын

    ෆ්ලෑශ් බැක් නම් සුපිරියක් තමා ඈ 🥺❤️

  • @Danielhh25
    @Danielhh253 ай бұрын

    Mega blast + Flashback❤ . No other replacements ✌️

  • @Joel-gm3pj
    @Joel-gm3pj3 ай бұрын

    Hiru TV වැඩක් කරොත් ඉතිං ගින්දර 🔥❤ මේක නම් Mega Blast එකක්ම තමයි 🔥 FlashBack 🖤

  • @Joel-gm3pj
    @Joel-gm3pj3 ай бұрын

    Yohani ව stage එකට බස්සපු විදිය ගින්දර ❤🔥

  • @sathmalparanawithana8635
    @sathmalparanawithana86353 ай бұрын

    Flashback innawa kiyanne ithin mulu show ekama ගින්දර වගේ thamai❤❤❤😊

  • @lakshanudara810
    @lakshanudara8103 ай бұрын

    දුන්න නේද මේපාරත් කට උත්තර නැතිවෙන්න ✌️✌️✌️

  • @msnisala3956
    @msnisala39563 ай бұрын

    Flash back හදවතේ බැන්ඩ් එක ❤️ මේගා බ්ලාස්ට් එක තනිකරම බ්ලාස්ට් හොදේ ❤, පටන් ගැන්මේ ඉදලා ඉවර වෙනකම් නටපු අපි 😌❤️

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn3 ай бұрын

    මෙගා බ්ලාස්ට්නම් ෆ්ලෑශ්බෑක් විතරයි ❤❤දවසින් දවස අලුත් වෙන අප්ඩේට් බැකින් එක සවුන්ඩ් මේ කොලිටිය වෙන කිසිම එක්කට නෑ ❤

  • @rosahanirosahani3496
    @rosahanirosahani34963 ай бұрын

    Flashback කියන්නෙ වෙනම එකක් 😊 පට්ටම ලස්සනයි 🤩🤩

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22023 ай бұрын

    අද සුපිරි පසංගය .වාදනය සුපිරි . ❤ ආදරෙයි ක්ලෑෂ් බෑක් ❤

  • @KushanChamitha-ok4tm
    @KushanChamitha-ok4tm3 ай бұрын

    මේ පාරත් සුපිරියටම දුන්න. 💥Fb💥❤️ චාමර. දමිත් අසංක හිටියනම්..

  • @royalwarriorsdancestudio
    @royalwarriorsdancestudio3 ай бұрын

    We were delighted to perform with the one & only YOHANI ❤ Thank you HIRU TV for choosing ROYAL WARRIORS as YOHANI’s dancing team ❤❤ Love you as always 👑❤️

  • @YohaniMusic

    @YohaniMusic

    3 ай бұрын

    ❤❤❤

  • @anilkalugala6443

    @anilkalugala6443

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤Yohani 🌼🌸🌺🎸💃💯💯💯🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @lakshanjayalath2043
    @lakshanjayalath20433 ай бұрын

    Flashback ලට ආදරේ අය මේ කොනට❤❤ 👇

  • @SL-JP

    @SL-JP

    3 ай бұрын

    පල වේසගෙ පුතා යන්න

  • @dulshangunathilaka8929

    @dulshangunathilaka8929

    3 ай бұрын

  • @nikinisalanga2251

    @nikinisalanga2251

    3 ай бұрын

    ❤❤

  • @sasikasahan5515

    @sasikasahan5515

    3 ай бұрын

    හා 😂

  • @nandunchamal1176

    @nandunchamal1176

    3 ай бұрын

    @lakshanjayalath2043 කොන තියේද දැන්

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja62103 ай бұрын

    කැගහපු ,බැනපු,හැමදාම ඇයි flashback විතරක් ගහන්නෙ ඇයි කියලා අහපු ,හැමොමටමත් සරලවම උත්තරෙ ලැබිලා ඇති දැන්,flashback කරන දේවල් අනිත් කට්ටියට කරනවා තියා හිතන්නවත් බැ,,,flashback ❤

  • @lakshanudara810

    @lakshanudara810

    3 ай бұрын

    එකෙම්ම

  • @RithmaNadeesha

    @RithmaNadeesha

    3 ай бұрын

    😂😂😂

  • @sachinthapathiraja6210

    @sachinthapathiraja6210

    3 ай бұрын

    ​@@RithmaNadeeshaහිතේ තියන දේ කියපන් බං,,,,,

  • @AnuradhaRathnayake87

    @AnuradhaRathnayake87

    3 ай бұрын

    අනිත් බෑන්ඩ් ගැන දන්නේ නැති අයට මේවා මැජික් වගේ ඇති.....

  • @udararoshan2875

    @udararoshan2875

    3 ай бұрын

    Pissu da oiiii😂🖕

  • @asankahewa8753
    @asankahewa87533 ай бұрын

    අමු සිංදු ටික හැර අනිත් ඔක්කොම සෙට්...ආයෙත් කියනවා සංජීව ලෝනියස් සෙට් නෑ outdoor show වලට....❤️

  • @renukaranashinha4742

    @renukaranashinha4742

    3 ай бұрын

    Aththa

  • @NethumMelaka-iw2xu

    @NethumMelaka-iw2xu

    3 ай бұрын

    Sira giya parath chora kara awilla

  • @ajithkankanamgekankanamge6587

    @ajithkankanamgekankanamge6587

    3 ай бұрын

    ඌටත් සල්ලි ඔනී හැබයි ජිවත් වෙන්න😢😢

  • @asankahewa8753

    @asankahewa8753

    3 ай бұрын

    @@ajithkankanamgekankanamge6587 උඹ හිතන්නේ ඌට සල්ලි නෑ කියලද.ලංකාවේ හොදට හම්බ කෙරුව ටියුෂන් සර් කෙනෙක්.ඊට වඩා ලෝකයේ ගොඩක් රටවල් වලට ගිහින් ෂෝ කරනවා.ලංකාවෙත් හැම තැනකම indoor ෂෝ කරනවා.උගේ අවුලක් නෑ.මම කියන්නේ outdoor ෂෝ වලට සෙට් නෑ කියලයි බන්.හිතපන් ආතල් එකේ ලක්ෂයක් විතර සෙනග නටන වෙලාවක ඇවිත් බොක්ස් ගිටාර් එකක් එක්ක මෙහෙම සිංදු ගැහුවම ෂෝ එකම shutdown....

  • @ajithkankanamgekankanamge6587

    @ajithkankanamgekankanamge6587

    3 ай бұрын

    @@asankahewa8753 ඒක තමයි බන් ඉස්සෙල්ලාම නැග්ගේ

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2503 ай бұрын

    FLASHBACK කියන්නේ කවුද කියලා හොඳටම ඔප්පු කරපු තවත් දවසක් ❤❤ චාමර, දමිත් අසංක, වේරලියද්ද, චන්දන ලියනාරච්චි වගේ අය හිටියා නම් නියමයි

  • @nikinisalanga2251
    @nikinisalanga22513 ай бұрын

    Flashback නම් ඉයෙ ගින්දරට වැඩෙ දුන්නා 👌🤗

  • @kaveengeeth2555
    @kaveengeeth25553 ай бұрын

    දිනේෂ් අයියා ,නිරෝෂන් අයියා පිස්සුවක් ❤

  • @kavishagimhan
    @kavishagimhan3 ай бұрын

    බැකින්නම් ඉතින් Flashback තමයි🥹❤️‍🔥🤩

  • @anilkalugala6443
    @anilkalugala64433 ай бұрын

    Yohani ❤❤❤best of the best 🎸💃diloka light 💡 for the world 🌍💯💯💯🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿from London 🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @SenanayakeBandara

    @SenanayakeBandara

    3 ай бұрын

    😋🤐🙃😌😋🤤😗🤩😘😗😂😂😂😌😋☺️😌😭😭😭😍😋😌

  • @user-xc5ny9xy5f
    @user-xc5ny9xy5f3 ай бұрын

    මචංලා flashback ලට අභියෝග කරන්න ආයේ කිසිම beat band එක්ක එන්නෙ නැ ලංකාවේ. ඒක තමයි ඇත්තම කතාව කවුරු මොනවා කිව්වත්.Technology එක සහ upadated instrument පාව්ච්චි කිරීම අතින් flashback ලා අනිත් හැම band එකකට හිතන්නවත් බැරි දුරකින් ඉන්නෙ.players ලා එක්කෙනෙක්ට එක්කෙනෙක් නො⁣දෙවෙනි නැ.ලංකාවේ updated beat band එක flashback 🎉❤🎉

  • @malindadilshan5454

    @malindadilshan5454

    3 ай бұрын

    ඇත්තටම bro asama band eka podi kale idanm😊

  • @nikinisalanga2251

    @nikinisalanga2251

    3 ай бұрын

    Sira kathawa

  • @hashanmadushanka8941

    @hashanmadushanka8941

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම❤

  • @TishMin-zw3mz

    @TishMin-zw3mz

    3 ай бұрын

    හොද දෙයක් දැකලා හොඳයි කියලා කියන්න බැරි අය දැන් එයි කියවගෙන.

  • @maduwa3780

    @maduwa3780

    3 ай бұрын

    ​@@TishMin-zw3mzඔව් බන් 😂😂

  • @sltiktok4507
    @sltiktok45073 ай бұрын

    යකෝ මේ බැකින් වලට වඩා වෙන මොන බැකින්ද ෆ්ලෑෂ්බෑක් කියන්නේ පිස්සුවක් බන්

  • @renukaranashinha4742

    @renukaranashinha4742

    3 ай бұрын

    බැකින් කියන්නෙ ?

  • @gkspartans547

    @gkspartans547

    3 ай бұрын

    @@renukaranashinha4742 මන් දන්න තරමින් සින්දුවකට කරන වාදනය වෙන්න ඕනෙ ඔය බැකින් කියන්නෙ

  • @renukaranashinha4742

    @renukaranashinha4742

    3 ай бұрын

    @@gkspartans547 Thanks 👍

  • @gkspartans547

    @gkspartans547

    3 ай бұрын

    @@renukaranashinha4742 ❤

  • @ishuuchamika6190
    @ishuuchamika61902 ай бұрын

    Update ම බෑන්ඩ් එක, වෙස්සන්තර බිසෝ දෙනවා ආයෙ නාළක අයියා පෑඩ් එකේ කොටු 08 වඩා ගත්තා 😂😂❤❤ මාරම ආස පෑඩෙක් 🥰🥰🥰

  • @buddikabuddika1553
    @buddikabuddika15533 ай бұрын

    ෆ්ලෑෂ් බැක් කියන්නේ ඉතින් වෙනම බ්‍රෑන්ඩ් එකක්. ඒක කියන්න වචන නෑ. Live ෂෝ නම් ඉතින් ෆ්ලෑෂ් බැක් thamai. හිරුත් එකතු උනාම සුපිරි තමයි.

Келесі