පැනපු ලොකුම පිම්ම | Highest Rope Jump in Srilanka | Lakshapana Rope Jumping | The Marvel Srilanka

Highest Rope Jump in Srilanka 😍
ලංකාවේ ප්‍රථම සහ උසම Rope Jump එක, ලංකාවේ ලස්සනම දිය ඇල්ලකින් පහළට. ඒ අත්දැකීම අනිවාර්යයෙන් ගන්නම ඕනි එකක්.
ලංකාවේ Rope Jump එකක් කිරීම සදහා ඉන්න එකම සහ දක්ශම Leader යටතේ 2024.03.31 දින ලක්ශපානෙන් පහළට පැන්න වගයි 🤭
One and Only Best Adventure team in Srilanka The marvel Srilanka
🤖Drone shot credit goes to : The Marvel Srilanka team
📲More Information : m. themarvelsrila...
#ropejump #lakshapana #adventure

Пікірлер: 134

  • @randikasameera5275
    @randikasameera52753 ай бұрын

    The marvels srilanka සුපිරියක් තමා ජයවෙිවා සෙටිඑකට ❤❤

  • @ishanikumuduni7310
    @ishanikumuduni73103 ай бұрын

    උදෙන්ම බලනවා ගුඩ් මෝනින් ❤🎉 මරු චන්ඩි සුදු අක්කෝ මරු ❤❤ 🎉

  • @user-xn3nm7du5m
    @user-xn3nm7du5m3 ай бұрын

    maru marvels sri lanka

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt3 ай бұрын

    බුදු සරනි කටිටම පරිස්සමෙන් ❤️❤️❤️😎😎😎🥲🥲🥲

  • @Dilrukshirajapaksha798
    @Dilrukshirajapaksha7983 ай бұрын

    රොක්ස් නම් වැඩ්ඩෙක් ඇත්තටම සුපිරියක් නියමයි මල්ලි congratulations

  • @harshanipubudumala7609
    @harshanipubudumala76093 ай бұрын

    සුපිරියක් අක්කේ ❤🎉 වෙනස් වැඩක් කරයි වගේ 😘❤😍

  • @sachinnavod869
    @sachinnavod8693 ай бұрын

    Roks aiyage event nam event. Patta Wolfy akki 👍👍👍👍

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby3 ай бұрын

    සුපර්බ් ❤ සිනමැටික් ගතිය නියමයි 💪

  • @manojrathnayake9177
    @manojrathnayake91773 ай бұрын

    අපෙ ටකරන් අක්කා 😆😆😆😆❤️❤️

  • @irunichanithma321
    @irunichanithma3213 ай бұрын

    Roxx aiyage eventnm pattai ❤ Maru expereince eka ekanm supiriyak 💗✨️

  • @sanjulanishamali6923
    @sanjulanishamali69233 ай бұрын

    ගුඩ් මෝනිං සුදු අක්කේ..😘

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke3 ай бұрын

    U tube ekt awm oyalai video ekk baluwe nathnm kammli wena thrmt interesting wela thiyenne akka 😍❤, keep it up .

  • @user-ct9qe3dn1m
    @user-ct9qe3dn1m3 ай бұрын

    සුපිරියක් සුදු මැනිකේ ❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani69383 ай бұрын

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @SaraBoy_2
    @SaraBoy_23 ай бұрын

    Wowww....Supiri❤❤❤❤

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha68493 ай бұрын

    අය කියන්න වචන නැ අක්කියො සුපිරියක් තමා කෙල්ලොන්ට ගැම්මක් තමා❤❤❤❤❤❤❤

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_173 ай бұрын

    අද විඩියො එක සුපිරියක් තමයි ❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60573 ай бұрын

    Good luck marvels sri lanka...👍👍👍

  • @kalsaralakshan7993
    @kalsaralakshan79933 ай бұрын

    Ekanam supiriyak ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33243 ай бұрын

    Wow Amazing & wonderful ❤❤

  • @user-bz4hp4zi4t
    @user-bz4hp4zi4t3 ай бұрын

    Supiriyak thamai❤❤

  • @menolisathsarani8241
    @menolisathsarani82413 ай бұрын

    අම්මෝ සුපිරියක් 😍😍😍

  • @kavindyamadhuwanthi8970
    @kavindyamadhuwanthi89703 ай бұрын

    Supiri akkiyooo.... pissuwak oyanm❤

  • @Gimhani_ireshika
    @Gimhani_ireshika3 ай бұрын

    Superb..❤

  • @suneethaherath8202
    @suneethaherath82023 ай бұрын

    ජය වේවා !❤❤❤❤❤

  • @user-qo7rg1yp2n
    @user-qo7rg1yp2n3 ай бұрын

    Ammoo ekanam supiriyakma thamayi😮

  • @gaganijinasena664
    @gaganijinasena6643 ай бұрын

    Wooow ❤😮

  • @Danusew
    @Danusew3 ай бұрын

    Ekanam maru ane❤❤

  • @CrazyTraveller778
    @CrazyTraveller7783 ай бұрын

    Wow wow wow 👌 one of the best vlog so far 😊 සුපිරි 👍 🔥 හොඳේ 😊 දොලුකන්ද rope jump එකනම් 10-15m වගේ නේ ඒකට ලක්ෂපාන rope jump එක 50m වගේ 😊 ආය ඉතින් සුපිරිම වැඩක් 😊කොහොමත් marvel srilanka වැඩක් කරොත් ඉතින් සුපිරි යක් තමයි😊 lakshapana තියා දොලුකන්ද වත් තාම rope jumping event එක කරේ නෑ 😢😢 කරල තියෙන්නෙ lakshapana පහළට abseiling විතරයි.ඉස්සරහට අවසන් කැමැත්ත ලියල ගෙදරින් හොරාට ඇවිත් හරි මේ event එක කරන්නම ඕන 😊❤ vlog එක සුපිරි යක් තමයි 😊❤

  • @nimalgunasekera82
    @nimalgunasekera823 ай бұрын

    Awesome nothing to tell you great also your teamwork 👍

  • @gaganihasanthika2126
    @gaganihasanthika21263 ай бұрын

    Next level ❤💯

  • @Dharana_perera
    @Dharana_perera3 ай бұрын

    Ekanam wowwww ❤

  • @chamo_diary
    @chamo_diary3 ай бұрын

    මේ පාරත් සුපිරියක් තමා ❤️🥺

  • @thakshalasewwandi3861
    @thakshalasewwandi38613 ай бұрын

    Woww 😮❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka51103 ай бұрын

    Video Damme gaman awa mama wolfy😊

  • @JeewaChara
    @JeewaChara3 ай бұрын

    සුපිරි ♥️

  • @manojalakmali5526
    @manojalakmali55263 ай бұрын

    Superb wolfy girl 😍😍😍❤❤❤

  • @Dilrukshirajapaksha798
    @Dilrukshirajapaksha7983 ай бұрын

    ඔයාලට ජය වේවා 💖

  • @gamingpro1266
    @gamingpro12663 ай бұрын

    Patta

  • @prasannask4574
    @prasannask45743 ай бұрын

    බුදුසරනයි තෙරුවන් සරණයි..

  • @user-xm6yf7ol1t
    @user-xm6yf7ol1t3 ай бұрын

    Boru posh nethiwa inna eka watinwa wolfy ❤...oyage vedios waling mn note karapu hoda quality ekk 😎🔥....

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    Adarei

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne86293 ай бұрын

    Aneeer aye set ekh❤

  • @udenisamanthi283
    @udenisamanthi2833 ай бұрын

    Great ❤❤❤

  • @rasikawijekoon4033
    @rasikawijekoon40333 ай бұрын

    Wow ❤❤❤❤

  • @uthpalapriyadarshani1584
    @uthpalapriyadarshani15843 ай бұрын

    Supiri akka ❤😍😍

  • @user-ul9hh5ke6j
    @user-ul9hh5ke6j3 ай бұрын

    Supiri❤️❤️❤️

  • @JanakaSampath-qn3hy
    @JanakaSampath-qn3hy3 ай бұрын

    අක්කා ලස්සන ❤❤❤❤❤

  • @Ramma02
    @Ramma023 ай бұрын

    Wow❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n3 ай бұрын

    Shoi akki❤

  • @mycodingjava
    @mycodingjava3 ай бұрын

    supiri ❤

  • @DilithaThilakarathna
    @DilithaThilakarathna3 ай бұрын

    Ekanan patta aaa

  • @denethshivon8375
    @denethshivon83753 ай бұрын

    ඕන දේකට ඔට්ටු කෙල්ලෙක් ❤❤❤

  • @sarathranasingha900
    @sarathranasingha9003 ай бұрын

    මන් 7 වසරේ අක්කි. ඒත් මන් අක්කිගේ විඩීයෝ බලනවා . මන් ගොඩක් ආසයි අක්කි ගේ travel video බලන්න

  • @anushajador4298

    @anushajador4298

    3 ай бұрын

    Math

  • @anushajador4298

    @anushajador4298

    3 ай бұрын

    ❤❤❤❤

  • @manojrathnayake9177
    @manojrathnayake91773 ай бұрын

    මලිත් මලිත් මලිත් කියලා පනින්න තියෙන්නෙ 😆😆😆😆

  • @maliya_vlogs

    @maliya_vlogs

    3 ай бұрын

    😂😂

  • @sachithrandika1153
    @sachithrandika11533 ай бұрын

    ❤❤❤❤❤Supiri

  • @ChaRuX
    @ChaRuX3 ай бұрын

    🤩😍

  • @v.k.dchandani9008
    @v.k.dchandani90083 ай бұрын

    thank you akki

  • @hirudinimadushani6346
    @hirudinimadushani63463 ай бұрын

    Lassanai 🥺

  • @AnuraPa
    @AnuraPa3 ай бұрын

    👏👏👏👏👏❤️❤️❤️❤️

  • @user-mh3sz7ig7o
    @user-mh3sz7ig7o3 ай бұрын

    ❤ 👍

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe18193 ай бұрын

    Ammoo super

  • @nawodamudunkotuwa1237
    @nawodamudunkotuwa12373 ай бұрын

    😍❤

  • @sgeeth
    @sgeeth3 ай бұрын

    ඔන්න ඉතිම් කෝම හරි ඔය දෙන්න ටීවී එකටත් ගියා ඈ..😊 ❤ සිරසේ ගියා ඕක අද

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    ♥️♥️♥️🤭

  • @manjuladamayanthi9444
    @manjuladamayanthi94443 ай бұрын

    ඔයා අපේ ගෙවල් ලගටම ඇවිත්😢

  • @manjuladamayanthi9444

    @manjuladamayanthi9444

    3 ай бұрын

    Kiuwewath nene😥😭

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60573 ай бұрын

    😊😊wow wow wow sudu akkiyooo supiri hondee mama me wenakan dakapuu supirima travel couple eka oya denna e wagemai team eka supirima set eka widinna tiyana jiwithe widawanne natuwa supiriyatama widina joly adaraniyaa couple ekak oya denna kellek widihata mata akki gana godakkk adamabaraii koii taram loku saktiyak tiyenna oneda oya wage අවදානම් wadak karanna attatama akkinam chandii rajinak 👍adambaraii oya gana ayeth me wagema lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii ......🙏🙏❤❤😊😊😊

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    Adarei ane. Thanks math ekka innawata 😍😍😍

  • @C-h-a-m-a-t-h
    @C-h-a-m-a-t-h3 ай бұрын

    ❤🎉

  • @user-ki4rn8xh5e
    @user-ki4rn8xh5e3 ай бұрын

    sri lankan wonderwomen gammac thamai ❤❤

  • @user-ge3bu3yk8o
    @user-ge3bu3yk8o3 ай бұрын

    ❤❤❤❤😊

  • @himamadu2704
    @himamadu27043 ай бұрын

    Waw wolfyy

  • @x801jay
    @x801jay3 ай бұрын

  • @ireshifernando4838
    @ireshifernando48383 ай бұрын

    Akkanam shok akke ❤❤❤ apita yanna bari than hama ekakama akka api aththatama giya wage apiwa ekkan yanawata thanku akkiyooo ❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    😍😍😍

  • @user-ru8mw3wy3f
    @user-ru8mw3wy3f3 ай бұрын

    ❤❤

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_173 ай бұрын

    Wolfy හිනහාවට වශි හුණු මම ❤❤❤😊😊😊😂

  • @pabodhapabasara
    @pabodhapabasara3 ай бұрын

    ❤Niyamai

  • @TharindiNimnadee17
    @TharindiNimnadee173 ай бұрын

    ❤❤❤❤

  • @chathupathirana1651
    @chathupathirana16513 ай бұрын

    ❤❤❤❤❤

  • @supuntharuka9191
    @supuntharuka91913 ай бұрын

    ❤😊

  • @KadigamuwageSashimihansani
    @KadigamuwageSashimihansani3 ай бұрын

    ❤❤❤❤❤❤❤😘

  • @sasinilakshani4790
    @sasinilakshani47903 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22023 ай бұрын

    Good Morning Akka

  • @tharangakumari7670
    @tharangakumari76703 ай бұрын

    Supiriya thamai Wolfy paninakota papuwe amaruws haduna.

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    Na na 🤭🤭

  • @chandrikaabeysinghe9773
    @chandrikaabeysinghe97733 ай бұрын

    Sathya akka

  • @YamuAwidinna
    @YamuAwidinna3 ай бұрын

    🎉🎉🎉🎉

  • @Nipuni159
    @Nipuni1593 ай бұрын

    Akki oyala jump karana video eka newsfirst you tube chanel eketh dakka😊❤😮

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    🤭🤭

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke3 ай бұрын

    Ko sathya akka

  • @ruwan267
    @ruwan2673 ай бұрын

    😂 වැටුනා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nalinmadushanka8386
    @nalinmadushanka83863 ай бұрын

    සත්‍යා අක්ක කෝ😮

  • @harshirammungoda7691
    @harshirammungoda76912 ай бұрын

    Oyaga gaval kohada? Reply karanna

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka51103 ай бұрын

    Airlines Akka na netha 😢

  • @KaviyaGaming001
    @KaviyaGaming0013 ай бұрын

    අඩෙ ලක්සපානෙ ඇවිත් 👀🤍

  • @lakmalkasun2091
    @lakmalkasun20913 ай бұрын

    Supiri❤️

  • @chanukapradeep3519
    @chanukapradeep35193 ай бұрын

    ❤❤🇱🇰🇱🇰❤❤🇱🇰🇱🇰❤❤

  • @ThasaraRuwanthi-lf5vq
    @ThasaraRuwanthi-lf5vq3 ай бұрын

    Akke oyage aththa nama mokakda ane mn hithan hitiye wolfy kiyalamayi 😅ane kiyannako😊

  • @user-zy7cc3yy5g
    @user-zy7cc3yy5g3 ай бұрын

    සප්තකන්‍යා කන්දෙ නෙද ෆ්ලයිට් එකක් crash උනෙ අක්කෙ 🥰❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    Ooo

  • @user-zy7cc3yy5g

    @user-zy7cc3yy5g

    3 ай бұрын

    Hm ❤🥰

  • @AnushaSandamali-jx3qd
    @AnushaSandamali-jx3qd3 ай бұрын

    අදත් මාරු අනේ ඔයාගේ ඇත්ත නම මොකක්ද 😢කියන්නකෝ අනේ

  • @user-xi2hs1ek9w
    @user-xi2hs1ek9w3 ай бұрын

    Sepbu vatte yanda

  • @wimalamenike8691
    @wimalamenike86913 ай бұрын

    ගම යකොව් 😒😪 කිව්වනම් මාත් එනවා ඇල්ලට

  • @thariya5227
    @thariya52272 ай бұрын

    Meke packge eka kiyda jump

  • @WolfyVlogs

    @WolfyVlogs

    2 ай бұрын

    36500

  • @Nilanthamadusanka-zc2oz
    @Nilanthamadusanka-zc2oz3 ай бұрын

    akka aiya karana job eka mokakda

  • @BuddhiniDhanushka

    @BuddhiniDhanushka

    3 ай бұрын

    Ane shoi me denna. Marama travaling couple ekak. Bs ❤

  • @yasiruwickramasinghe7628
    @yasiruwickramasinghe76283 ай бұрын

    price komada??

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    36500

  • @yasiruwickramasinghe7628

    @yasiruwickramasinghe7628

    3 ай бұрын

    @@WolfyVlogs ලනු නැතුව පනින්න් හිතෙනව 🫠

Келесі