රිලව්,වදුරෝ එළවලා දාන්න සුපිරිම ක්‍රමයක්/රිලා උවදුරට නිසැක විසඳුම/How to get rid of Monkeys

Ғылым және технология

ඔයාලා හැමෝටම කරදරයක් වෙලා තියෙන වදුරෝ / රිලව් ප්‍රශ්නෙට සුපිරිම විසදුමක් අද මම ගෙනත් තියෙනවා.මේක කරනකොට ඔයාලා ගොඩක් පරිස්සමින් කරන්න ඕන.මොකද බැලුම් බෝල පුපුරගන් නැතුව මේක කරන්න ඕන.
මේ ක්‍රමේ ඇත්තටම ගොඩක් සාර්ථකයි...ඔයාලත් මේක කරලා බලන්න.ඔයාලගේ අත්දැකීම් ගැන අනිවාරෙන් පහළ කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න.
ඔයාලා දන්න වෙනත් ක්‍රම තියෙනවනම් ඒවත් නොදන්න අයට දැනගන්න දාන්න.
ඒ වගේම නොදන්න අයට දැන ගන්න ශෙයාර් කරන්න.
එහෙනම් හැමෝටම සුබ දවසක්.තවත් මේ වගෙ වටින වීඩියෝ එකකින් හමුවෙමු.

Пікірлер: 641

  • @RichMind-yv3wt
    @RichMind-yv3wt7 ай бұрын

    ඔයාලා හැමෝටම කරදරයක් වෙලා තියෙන වදුරෝ / රිලව් ප්‍රශ්නෙට සුපිරිම විසදුමක් අද මම ගෙනත් තියෙනවා.මේක කරනකොට ඔයාලා ගොඩක් පරිස්සමින් කරන්න ඕන.මොකද බැලුම් බෝල පුපුරගන් නැතුව මේක කරන්න ඕන. මේ ක්‍රමේ ඇත්තටම ගොඩක් සාර්ථකයි...ඔයාලත් මේක කරලා බලන්න.ඔයාලගේ අත්දැකීම් ගැන අනිවාරෙන් පහළ කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න. ඔයාලා දන්න වෙනත් ක්‍රම තියෙනවනම් ඒවත් නොදන්න අයට දැනගන්න දාන්න. ඒ වගේම නොදන්න අයට දැන ගන්න ශෙයාර් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.තවත් මේ වගෙ වටින වීඩියෝ එකකින් හමුවෙමු.

  • @niroshapushpakumari215

    @niroshapushpakumari215

    6 ай бұрын

    ගම්මිරිස් ඇට කනවනේ

  • @jayaweeraganarathna9902

    @jayaweeraganarathna9902

    6 ай бұрын

    තිරිසන් වැඩ උගන්වන්න එපා මිනිහෝ

  • @madushamethashara1950

    @madushamethashara1950

    6 ай бұрын

    ​@@jayaweeraganarathna9902tirisan wedak neme meka eka danne rilaungen wada vidina api wage ayaane givite epa wenawa rila karadare

  • @user-wx1cn8os7i

    @user-wx1cn8os7i

    6 ай бұрын

    @jayaweeraganarathna9902 U are correct Tania

  • @user-lu6hg6jk6w

    @user-lu6hg6jk6w

    6 ай бұрын

    රඹුටන් ගහකට බැලුම් බෝල කීයක් විතර එල්ලන්න ඕනද එතකොට 😂😂😂

  • @gnanasirigamage6632
    @gnanasirigamage66326 ай бұрын

    අද්දැකීමක් කියන්නම්. අපිට වදුරන්ගෙන් කරදර. මම ගෙනාව ගෝරිල්ල මූනක්, වදුරො රංචුව ආපු වෙලාවෙ මම කලු කලිසමඇදල කලු ජැකට් එකක් දාල කලුකැප් එකක් දාලා අර මූනත් දාගෙන වදුරු සද්දෙ වගේ ගොරවනසද්දයක් දාගෙන ගියාම වදුරො කෑගහගෙන දිව්ව. මාසෙකට ආයෙ ආවෙ නෑ. ආයෙ ආවම ඒ විදියට ම බයකලා. කාලෙකට ආවෙ නෑ. මම නැතිවෙලාවක ආවම අක්ක මූන විතරක් දාගෙන ගිහින්. උන් ඊට පස්සෙ මූන ගනන්ගන්නෙ නෑ. මමතේරුම් ගත්ත දේ තමයි මූන දාගෙන ඉන්නෙ මනුස්සයෙක් කියල උන්ට දැනගන්න තියන්න හොද නෑ. අපිට සත්තු මරන්න බැරිනිසා වැඩි දවසක් නෑවිදින් ඉන්න ක්‍රමයක් වත් භාවිත කරමු. පබය වගේ හදල එකතැන තියල වැඩක් නෑ. හැමදාම දැක්කම උන් දැනගන්නව බොරුවක් බව.අද්දැකීමෙන් කියන්නෙ.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe63776 ай бұрын

    වටිනා වීඩියෝ එකක්.රිලව් නිසා විදින දුක දන්නෙ ඒක අත්විදින අය තමා.ගෙවල් වලට පැනලා ඇදුම් පවා අරන් යනව

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-ve8cw7jk4x
    @user-ve8cw7jk4x6 ай бұрын

    ඔය පවි කියලා නලවන අයට රිලා කරදර නැහැ අපි විදින දුක එයාලා දනනේ නැහැ උයාගත්තු බත්ටික කන්න නැහැ කොහෙන් හරි පැනලා කාලා රිලා විනාස කරලා යන්නේ ඒ දුක අපි විතරයි දන්නේ ඔය සත්තුන්ට කරදර කරන්ඩ එපා කියනඅයගේ ගෙවල් පැත්ටත් මෙි හැත්ත ගෙනිහින් දාන්ඩ ඔි⁣නේ මෙිිවා තේරෙන්ඩ

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න

  • @user-hz4or8xp7g

    @user-hz4or8xp7g

    6 ай бұрын

    Sirama aa . Paw kiyana unta aran gihilla ati karanta kiyanta one redda

  • @NathashaMethuli-ly4fx

    @NathashaMethuli-ly4fx

    6 ай бұрын

    Oya hari ungen thiyena wade kiyala wedak naa, waththata ena Nisa thaththa gahe nagala athi kapuwa,danata maasa thunayi mage thaththa nathiuna apita hemadaatama😢😢😢😢

  • @Ahinsagirl5303

    @Ahinsagirl5303

    6 ай бұрын

    අයියෝ කියලා වැඩක් නෑ.පට්ට වදයක්

  • @PragnaDP2666
    @PragnaDP26666 ай бұрын

    වටින Video එකක්. ස්තුතියි. මේ වගේ වැදගත් දෙයක් කියල දෙද්දි අනේ පව් ගගා වලලෙන උන් නම් සාපයක්

  • @madushamethashara1950

    @madushamethashara1950

    6 ай бұрын

    Oyage kathawana hari ane eka danne duk vidina api wage minissu

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න .

  • @rathnayakalilarathna

    @rathnayakalilarathna

    6 ай бұрын

    ​@@madushamethashara1950❤😮🎉 1:35 ❤😅

  • @rathnayakalilarathna

    @rathnayakalilarathna

    6 ай бұрын

    😊❤. "# $"?:? 1:50 🎉🎉

  • @sandamalikumari2005
    @sandamalikumari20056 ай бұрын

    රාජ්‍ය මැදිහත්වීමෙන් පිරිමි සතුන් වන්ධ්‍යාකරණය කිරීමට පියවර ගැනීම වැදගත්ය.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඒකත් හොද අදහසක්....ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @hemanthadissanayake6927

    @hemanthadissanayake6927

    6 ай бұрын

    මෙි රජයක් තියෙන්න එපැයි ක්‍රියාත්මක කරන්න

  • @dayamaldeniya3718
    @dayamaldeniya37186 ай бұрын

    රිලව් ගෙන් තියෙන කරදර දන්නෙ රිලව් ඉන්න පැතිවල ඉන්න ජනතාව අද උදේ පාන්දර පහයි කාලේ ඉදල මගේ වහල උඩ රන්චු පිටින් ඇව්ත් පොරකනවා වහලේ සීට් පුපුරලා ඒවට තාර සීට් දාල තියෙන්නෙ ඒවා ඇදල බිමට දානවා ගහක ගෙඩියක් තියාගන්න නැ ඒ තරමටම කරදරයක් වෙලා

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @45new41

    @45new41

    6 ай бұрын

    කාලකන්නි සත්තු බන්

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න

  • @dimuthufonseka270

    @dimuthufonseka270

    6 ай бұрын

  • @chamilaudawatta

    @chamilaudawatta

    6 ай бұрын

    Ana puduma wadayak.sit kadal. Mudun ulu kadala. Wada sarthaka wai kiyala. Hithanawa.godak pin.

  • @ChandraRanathunga-ug4ov
    @ChandraRanathunga-ug4ovАй бұрын

    harima watina wedak.thanks

  • @asahaasaha2739
    @asahaasaha27396 ай бұрын

    හොඳ .වීඩියෝ එකක් ඔයාට පින්

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @jayathissabandara1313
    @jayathissabandara13136 ай бұрын

    බොහොම ස්තුතියි

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @svpushparani7441
    @svpushparani74416 ай бұрын

    Thanks brother. I will try this.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandanalal9764
    @chandanalal97644 ай бұрын

    Super idea. Thanks so much

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SDN89503
    @SDN895036 ай бұрын

    චීනෙට යාවන්න විරුද්ධ උන අයගෙ ගෙවල් වලට තමා රිලව් 🐵 යවන්න වෙන්නෙ

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sunethramkarunarathna4380
    @sunethramkarunarathna43806 ай бұрын

    අපිව දැනුවත් කරාට ඔබතුමාට බොහොම පින්...

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @madushanijayaweera4076
    @madushanijayaweera40766 ай бұрын

    රිලවු මරාන්නෙ නැති හොද ක්‍රමය ක් කියා දුන්නාට ගොඩක් පින් ❤❤❤ නැති නම් සතුන් මරන විහිදය තමා කියන්නෙ ❤👍

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න .

  • @kapilahansa

    @kapilahansa

    6 ай бұрын

    Maranne na miriskudu as walata gihin gas walin watila thuwalawela vidawala marenne Budun thunwarak wadiya rataka abimanawath jathiyak

  • @user-ug8zy1zg5g

    @user-ug8zy1zg5g

    5 ай бұрын

    ඔහම කරත් එකයි මැරුවාත් එකයි

  • @MusicwithNishuu
    @MusicwithNishuu6 ай бұрын

    ඇත්තටම ගොඩාක් ස්තුතියි 🙏🌹

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-pl4im7pj9k
    @user-pl4im7pj9k6 ай бұрын

    Helpfull Video. Thankx.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @nimalbandara102
    @nimalbandara1023 ай бұрын

    ඉතාම වැදගත් ස්තුතියි

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @pathmakumari523
    @pathmakumari5236 ай бұрын

    Mona.vidiyan.hari.alva.damanavanam..hodai.puduma.vadayakkl.malliya.oyata.budu.saranai

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha19833 ай бұрын

    බලාගෙන ඔයාලා ඔය වැඩේ කරන්නේ .මන්ද ඔය රිලව් ,වදුරෝ .හෙවත් සත්තු වෙලා ඉපදින්නේ .වෙනත් ලෝකවලින් ආපු අය නොවේ .අපි අතර ඉදලා ඔයාලා වගේ බාලවැඩ කරලා අපිට කලින් මැරිලා ගිය අපේම ආදරවන්තයයි බව .හොදින් මතකයේ තබා ගන්න . සත්තු සෑමදෙයක්ම කරන්නේ එයාලාට යාන ,වාහන ,ටච්මහල් ,ඇදුම් ,පැලදුම් .ගන්න නොවේ .එයාලා අපිට කරදර කරන්නේ .එයාලාට පරිසරයෙන් ලැබෙන ආහාර වලින් එයාලාගේ කෑමටික ඉල්ලාගන්න නේ්ද .සත්තුන්ට කරදර වැඩිපුරම කරදර කරන එකම සතා ඇත්තටම .මිනිසතානේද .❤ තරහානොගෙන හදවතින් විමසාම බලන්න❤ තෙරැවන් දකිත්වා. බුද්ධ ධම්ම සංග 🙏🙏🙏

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    3 ай бұрын

    Kunu ekathu wenne kunu godata.paw karaganna kamathi kattiya .a kattiyatama ekathu wenawa.sansara dukin midenna balanna.sathu kiyanne API wagema minissu .giya asthma Wala waradi karala .mannayen oluwa udummagena hitiya kattiya.a wage wenna epa .wennath kramayak bavitha karanna.samawenna.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @hatharawatin9346

    @hatharawatin9346

    3 ай бұрын

    Gedaraka kisima kemak bimak thiyaganna beri minissu hera anith ola mottalayanta ungen wena wade denenne ne thopila niwan dekapalla nikan kanna hambenawa nam habai waga karan hamba karan kana unta rila karadare thiye nam oya kiyana banen jiwath wenna be kiyatwath

  • @wema4141
    @wema41416 ай бұрын

    ොඩක්.වටිනවාස්තුතියි

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @batheegamakanthi1512
    @batheegamakanthi15126 ай бұрын

    Super idée , thanks for you brother,

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @user-gc2uj3zx6r
    @user-gc2uj3zx6r6 ай бұрын

    Thank you

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @devmithathsarani7687
    @devmithathsarani76876 ай бұрын

    Thanks❤

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @harisdharmasiri2819
    @harisdharmasiri28194 ай бұрын

    Thank you.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ashokadanwalage9220
    @ashokadanwalage92205 ай бұрын

    ඇත්තටම නියම අදහස

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    5 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @seethairangani1167
    @seethairangani11676 ай бұрын

    Thanks for You

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna35356 ай бұрын

    නියමයි අදහස

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chamodsadakalum6180
    @chamodsadakalum61806 ай бұрын

    Thanks

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @user-wi5pc2vf9u
    @user-wi5pc2vf9u6 ай бұрын

    Godak pin.thank you.❤❤❤

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @madushikajayamali7117
    @madushikajayamali71176 ай бұрын

    Niyamai 👍

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @koshikadammage8834
    @koshikadammage88346 ай бұрын

    මේකේ ඉන්න උත්තමයෝ දන්නෙ නැහැ උන් ගෙවල් වලට ඇවිල්ලා දෙන වදේ රිලවු

  • @PragnaDP2666

    @PragnaDP2666

    6 ай бұрын

    උන්ට රිලව් ටිකක් අල්ලලා දෙන්න ඕන ගෙදර තියාගෙන ඇතිකරන්න

  • @priyanthikahemakumari9641

    @priyanthikahemakumari9641

    6 ай бұрын

    Aka nam atta

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @shanthivimalalatha9318

    @shanthivimalalatha9318

    6 ай бұрын

  • @AyeshaAyesha-lr6fk

    @AyeshaAyesha-lr6fk

    6 ай бұрын

    අනේ කියල වැඩක් නෑ. ඊයේ අපේ ගෙටපැනල ටීවී එකයි ඔරලෝසුව දෙකම කූඩූකරල..

  • @hemajayantha1659
    @hemajayantha16594 ай бұрын

    සුපිරි අදහසක්

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @manjula6212
    @manjula62126 ай бұрын

    සත්තු පවි තමා එත් රිලවි නිසා කරදර විදින අය තමා දන්නේ ඒ දුක වත්තු පලු කරලා යන්නේ

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න

  • @jayanthimallika2762
    @jayanthimallika27626 ай бұрын

    Watina video akak bohoma sthuthi

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg3 ай бұрын

    Boss wade hodai mata tiyena prashne usa aba gahaka kohomada oka karanne. Un okama hil karaida. Hil wela pipuruwoth witharada me wade sarthaka boss. Reply ekak dannako❤️wadasatahana hodai supiri❤️❤️

  • @thasindudineth6822
    @thasindudineth68227 ай бұрын

    Help full video

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi44364 ай бұрын

    හොද වැඩක්

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @thisharathnayaka5150
    @thisharathnayaka51504 ай бұрын

    Godak watina වීඩියෝ ekak

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SubaniJananika
    @SubaniJananika6 ай бұрын

    මම මොකුත් නොකියමි ඔය වදේ අපිත් විදිනව එක සොබාදහම ඉතින්.සමහරැ මරනව සමහරැ එලවනව එත් එයාල මැරෙන්න බලන් හරි එයලගෙ බඩගින්න නැතිවෙනකල් කන්න ඕනිම දෙයක් ලරයි මිරිසි නෙවෙඉ මොනා දැම්මත්.මිනිස්සුත් කන්න නැතුව හොරෙන් කන්නෙ අන්න ඒ වගේ එ නිසා ඇත්ත පිලිගන්න මොලේ හැමෝටම දුන්නොත් ලොකෙ පවතිනැහැනෙ.එ නිසා ඇත්ත දන්න අය පාඩුවේ ඉමු.අපෙ ඇස්වලට කටට නහයට යයි ඒ නිසා පරිස්සමට කරන්න ගියොත් උන්ට දැනෙන වේදනාවට වඩා දෙයක් දැනෙයි මොකද උනට රිදෙද්දි කෑගහන්න විතරයි පුලුවන්.එ උනාට අපිට ??????😂😂

  • @shiyamalieseneviratne8542
    @shiyamalieseneviratne85426 ай бұрын

    සුපිරි විඩියෙ⁣ා් එක. ඔයාට ගොඩක් පිං ඔය වගේ එකක් සමාජ ගත කලාට. ඔයා ලොඩන් පරෙස්සමින් කරන්න. ඔය පින ඉක්මනින් ඔයාට ලැබෙයි.

  • @palagasinghekodetuwamkuara9385

    @palagasinghekodetuwamkuara9385

    6 ай бұрын

    pau haloo

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @NadeeshaRathnayake-vp4ps

    @NadeeshaRathnayake-vp4ps

    6 ай бұрын

    ​@@palagasinghekodetuwamkuara9385un dena wade dannwa nm ohoma kiynne ne

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න

  • @ruwanjayasinghe9733

    @ruwanjayasinghe9733

    6 ай бұрын

    Mole kalandak thibbanam oyawage comment ekk danne na. Anik saththunta niwadu dila da owa karannoni kiyapa mugen ahanna hithune nadda

  • @BadraDissanayake-qo5rb
    @BadraDissanayake-qo5rb5 ай бұрын

    Thalk you so much for this advice

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    5 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika16836 ай бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි අපටත් හරියට මෙි සතුන්ගෙන් කරදරයි...

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @preethikafernando2557
    @preethikafernando25576 ай бұрын

    Thank you👌👌

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @rohanagamage8985
    @rohanagamage89856 ай бұрын

    Niyamai

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-fx3ji7dt8h
    @user-fx3ji7dt8h6 ай бұрын

    Good 👍

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna31516 ай бұрын

    Good.idea.jayaveva

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @renukaekanayake6106
    @renukaekanayake61066 ай бұрын

    Congratulations ❤❤❤🎉

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg3 ай бұрын

    Supiri video eka. Paw gaga welalena un warew rilaw tilak innawa aran gihin anatha niwasayak daganilla. Kalakanni paw kiyala yako okkoma winasa karanakan pu# dennada kiyanne. Paw kiyala redda asse daganna be un inna oni kale. Idamata eddi pannanna oni mehema nomara.

  • @sunethasanka2093
    @sunethasanka20934 ай бұрын

    🌄🌅.. රාජා භවතු ධම්මිකෝ .. 🤴⚔️🤴 .! රජ වරු දැහැමි වෙත්වා ..! 💐💐 .. දේවෝ වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..! ⚖️⚖️ .. තෙරුවන් සරණයි .!❤️🤍🦄🌺🌼

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @williamwijeratne9926
    @williamwijeratne99264 ай бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි!

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lalitharanaweera8566
    @lalitharanaweera85666 ай бұрын

    Thenks

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @janakalilantha3254
    @janakalilantha32545 ай бұрын

    සොයාගැනීම අපේ කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍ර්‍රසන්න රණවීර

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @travelboysrilanka3721
    @travelboysrilanka37216 ай бұрын

    Godak pin meka kiyala dunnata

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ...ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...

  • @kapilahansa
    @kapilahansa6 ай бұрын

    Chineta denna hadanakota udgosana karala E sathunge jivitha vinasa karanna plan gahanawa ane mehema jathiyak

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @aassddssddd2591
    @aassddssddd25916 ай бұрын

    Pinsidu wei talagoin palava harinna karmayak kiyala dennako gedara innath neha

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ranjansinha1744
    @ranjansinha17446 ай бұрын

    ඔය වගේ දේවල් වලට එක පාරක් විතරයි අහුවෙන්නේ උන් ඔයාටත් වඩා පට්ට කට්ටයි... 😂😂😂😂

  • @chamilaperera3162

    @chamilaperera3162

    6 ай бұрын

    එකනම් ඇත්ත අර වදුරැ මුණ දැම්මා ම බයේ දුවනවා ගහක් පඹයෙක් වගේ හදලා එ මුණ දාලා තැනකට හෙත්තු කරලා තියන්න එක සර්ථකයි..👍

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @gnanasirigamage6632

    @gnanasirigamage6632

    6 ай бұрын

    මම comment එකක් දැම්මා බලන්න .

  • @pushpawaliminiarachchi7856

    @pushpawaliminiarachchi7856

    6 ай бұрын

    ලේන්නු, ගිරව්, වෙනත් කුරුල්ලොත් හොට ගහනවානේ. එතකොට තමයි පව්

  • @ranjansinha1744

    @ranjansinha1744

    6 ай бұрын

    @@pushpawaliminiarachchi7856 ඒකට පොඩි notice එකක් දාන්න ඕන ලේන්නුන් ට , ගිරවුන් ට ප්‍රවේසම් වන්න කියලා.. එතකොට හරි.. 😂

  • @GalagodamanikeGalagoda-rz2iu
    @GalagodamanikeGalagoda-rz2iu5 ай бұрын

    විදුරැ කාමරවල රිලව් වදුරො එන්නෙ නැනෙ අපි වගේ මිනිසුන්ටනෙ හානි කරන්නෙ ලොකු මහත්වරැ විදුරැකාමරයෙන් නගින්නෙ වාහනේට ඒකයි නොතේරෙන්නෙ එ දුක

  • @Gunasekera100
    @Gunasekera1006 ай бұрын

    Haalpaluwanta goviyage Duke terunganna behe.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandimabandara1995
    @chandimabandara199518 күн бұрын

    Aka maru....Puduma karadarayak Vandurongen thiyenne..😂😂😂😂

  • @user-pt8uf1ek3w
    @user-pt8uf1ek3w6 ай бұрын

    ❤ඇත්ත වශයෙන්ම වැඩේනමගොඩක්හොදයී

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @madavasashi8359
    @madavasashi83596 ай бұрын

    කැටපෝලයක් හදා ගත්තානම් සුපිරි.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @pradeepekanayake4741

    @pradeepekanayake4741

    6 ай бұрын

    Eka echara haiyana wedak newei. 1. Kaleyak yanakota sathu ewata huru w3nawa. 2. Galak wahana, gewal, minissunta wadina eke awadanama thiyenawa

  • @user-wc2gp5wp1w
    @user-wc2gp5wp1w6 ай бұрын

    Godak vatinawa vidiyo akak apita puduma karadarayak tiyanne me sahttungan kisima govitanak karaganna vidihak na b s

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-fe7eb7uy1r
    @user-fe7eb7uy1r6 ай бұрын

    ❤❤😂🎉😢😮😅😊නියම පරික්ෂණ යක්නෙ😂

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Ahinsagirl5303
    @Ahinsagirl53036 ай бұрын

    වදයක් කියන්නෙ හරිම වදයක් ඒ උණාට මේක නම් හොඳ නෑ.පව් ඉතිම්..අපිට ෆේස් මාස්ක් දාන්නලු..උන්ටත් ඒ වේදනාව තමයි..මනසින් උසස් උණාට..මිනිස්සු ඊට වඩා තිරිසන්නු..මේ කමෙන්ට් එක් දාන මගෙ අගල් 24 ටීවී එකකුත් කැඩුවා..අපිටත් කන දේවල් උන් කනවා..ඒත් උන් සත්තු😢

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @nilminiram4197

    @nilminiram4197

    6 ай бұрын

    ඇදට ගත්ත නම් හරි

  • @user-mm1bj4qi7b

    @user-mm1bj4qi7b

    6 ай бұрын

    අනිවා උන් වවං කන්නද උන්ගෙ කැලෑහෙලිකරකර හෙන්ගොවිතැන් කරනව. අන්තිමට එව කෑවම වැරදි සත්තු මනසින්උසස්කියන සතගෙ ලොජික් මාරයි. මෙ මහ පාපයකරන්න උගන්නන්වට පිංදෙනව කස්ටිය 😂

  • @AjithAththaragama

    @AjithAththaragama

    6 ай бұрын

    ​@@nilminiram4197Oba,,Hari,,Apitane,,wade,,Eyage,,Keduwata,,Eyata,,panduwak,,Nethuwa,,Ethi

  • @k.gsujatha5361

    @k.gsujatha5361

    3 ай бұрын

    Ahinsaka harak maranawA kukuklo maranaw ewataat viruddawa obe hada naganna

  • @user-ss6yf7ks6y
    @user-ss6yf7ks6y6 ай бұрын

    Wanduro enawa dhakketh Naha. Baluma pipuruneth Naha kohomadha meaka hariyata ballganne.( Data is not possible.)Practical thibennata oaney. Ethakotai wadey saarthaka wenne.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    එහෙම අවස්ථාවක් වීඩියෝ කරලා දාන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-ss6yf7ks6y

    @user-ss6yf7ks6y

    6 ай бұрын

    @@RichMind-yv3wt Thanks very much. Anyway it’s a good idea…

  • @user-ss6yf7ks6y

    @user-ss6yf7ks6y

    5 ай бұрын

    You are welcome!

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41046 ай бұрын

    👍👍♥️♥️♥️

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-gk3ly5xy8y
    @user-gk3ly5xy8y6 ай бұрын

    මේ කොමෙන්ට් කරන අය දන්නෙ නෑ මුන් දෙන වදේ , මගේ සීසී වී දෙකක්ම කෑවා.

  • @damayanthipriyankara259

    @damayanthipriyankara259

    6 ай бұрын

    එ්ක නමි අැත්ත අනේ... රිලවු වදුරන්ගේ කරදරේ දන්නේ එ් කරදර විදින අයම විතරයි.. අපේ පැත්තේ රෙද්දක් වෙිල ගන්න බැ.. එ් තරම් වුන්ගේන් කරදරයි...

  • @SajithVikum

    @SajithVikum

    6 ай бұрын

    ඔව් බං මේකෙ හැමනෙන පකයල දන්නෑ මුන්ගෙන් තියෙන වදේ

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kwtcity1571
    @kwtcity15716 ай бұрын

    Mesatha.marunoht.harima.papayak.neda.wena.kramayak.balamuda

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    අනිවාරෙන්ම වෙනත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-to4se8ek8j
    @user-to4se8ek8j5 ай бұрын

    😊

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    5 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @CharityDeA
    @CharityDeA5 ай бұрын

    අපේ ගෙදරටත් රිලව් එනවා නමුත් මිරිස් කුඩු ගහලා නම් අපි හිරිහැර කරන්නේ නැහැ ... 😢

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    5 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @VijithaVimali
    @VijithaVimali3 ай бұрын

    Masea2 te sareayak pol geade70 vitearea kaduwea dean masea ganannaweaketa akea geadiyak weate natea rila hattea kala

  • @sajitharavinda7913
    @sajitharavinda79136 ай бұрын

    Deyathalawata awella balaballa relaw gedaraka hal atayak thiya ganna wediyak na awama

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @anulasd3731
    @anulasd37316 ай бұрын

    වදුරන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ. අපේ වත්තටත්. මොකවත් තියාගන්න බෑ. හොද වැඩක් මේ නම්.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ .....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද ...

  • @chalikadilshan3737
    @chalikadilshan37376 ай бұрын

    Oya video eka mita kalin damma eke kopiyak thama oka kala kalade pala palade kiyanne apitama pipire

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-ve8cw7jk4x
    @user-ve8cw7jk4x6 ай бұрын

    11:08 😊

  • @user-fx1en3yg7i
    @user-fx1en3yg7i6 ай бұрын

    Api gadara lksa 2 a 3a badu kadala h0spi mama eddi. Mungen thiyanawa wade. Nodakin.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PiyalKumarasiri-ln4qg
    @PiyalKumarasiri-ln4qg4 ай бұрын

    Catton relawa Tayar akata ringala me parath mun dennek kiyala aruwa rawattala oka me parath kelo gannawa Arun denna hadanawa aru anatha wenawa.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dulanidarshani9597
    @dulanidarshani95976 ай бұрын

    Rajayen kisima visadumak nee ..kisima ගෙඩියක් tiyaganna be.රඹුටන් gahama kewa.lamainta kaden genna ona

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @MaduMadu1979-yj3mh
    @MaduMadu1979-yj3mh4 ай бұрын

    Apet 32 plat tv eka kaduwa eka maseta hal kg pnahak korona kale e unata pau tamai et apelamai itawada dukwidinawa

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    තවත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chamilaudawatta
    @chamilaudawatta6 ай бұрын

    Rilawnta paw kiyana ayaga pathtjata.me psththa.rilaw.whala kadala.minissunga hapala.😮ma kramaya balamu mha wadayak😮

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka29424 ай бұрын

    👍👍👍

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-fe7eb7uy1r
    @user-fe7eb7uy1r6 ай бұрын

    ❤❤❤❤

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @pattinigesriyani9119
    @pattinigesriyani91196 ай бұрын

    Relawu.enna.paetewala.hare.karadare.polgaswala.atteyakwat.nae

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sirisenagajanayake4121
    @sirisenagajanayake41216 ай бұрын

    gon upades

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    මේකේ සාර්ථක බවක් තියෙනවා ඇත්තටම.....ගොඩක් අය මේ ගැන විස්තර කරලා තියෙනවා.....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @LovelyFlowerBasket-eq4ly
    @LovelyFlowerBasket-eq4ly2 ай бұрын

    😊😅😮😢🎉😂you have been trying hard not just me and you are just right 👌 you I love ❤️ 💗 💖 you I can love ❤️ 💕

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    2 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @deegalakumara3676
    @deegalakumara36766 ай бұрын

    Ane palayan pako yanna oya reddawal ekakwat hari na wayu thuwakku witharai wisaduma...

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @tvhistory80000
    @tvhistory800006 ай бұрын

    Oka Hodai parliament Akata miriskudu seen wenne ahemehe bn

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @user-qe5yw6dv9f
    @user-qe5yw6dv9f4 ай бұрын

    රිලවා බැලුමත් එක්ක සේල්ලම පේන්නුවානම්වටිනවා

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Senu-ob7gg
    @Senu-ob7gg6 ай бұрын

    mamath me krame karala balala aniwarenma oyata reply akak danawa.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ..

  • @dilanisuhood2823
    @dilanisuhood28236 ай бұрын

    Ane pau e satha, Nikanwath Baluma pupurala e Miris kudu eyalage ahata giyanam? Eyalata kochchara vedanawak ha dukak vidinna veida? Ai e gana hithanne natthe, E vagema oyalata unanam oyala vinda vanne nedda? Poddak hithala vada karanna, kauru unath jeewithayak

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න...❤️❤️❤️

  • @sudathrohana8931

    @sudathrohana8931

    4 ай бұрын

    අපිට කරන හානිය ඔයා ගෙවනවද? මේකෙන් මැරෙන්නෙ නෑනෙ. රිලව් ටිකක් අල්ලගෙන ගිහින් ගෙදර ඇතිකරන්න

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    3 ай бұрын

    Ha Hoda welawata kuwe.

  • @mohamednadheer8215
    @mohamednadheer82153 ай бұрын

    Issara Ape plathe wadurow Rilaw Neha den kohen Avada danneNeha Ma paw beluva 1gahaka gediyak thiyane Neha 1ma utharaya getapol para

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    3 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara11605 ай бұрын

    Wahala iwarai gaha kola winasaigahaka gediyak naa meekata num wisadumak denna

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    5 ай бұрын

    අනිවාරෙන්ම තව සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @wordpressbpg1519
    @wordpressbpg15196 ай бұрын

    Vavlo පන්නා දමන krmayak ගැන dannavanam kiyanna

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ShiriyaniSadamali-oj5zp
    @ShiriyaniSadamali-oj5zp6 ай бұрын

    Owata Nam eyala Mattu karanna be.udenma eyala enawa a will a gewal hollanawa apitat wirittala gewalut kadala yanne.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    .ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @chanal6695
    @chanal66956 ай бұрын

    Good job ❤

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @amalinuwanthika2576
    @amalinuwanthika25766 ай бұрын

    රිලවා හිතුවොත් පැපොල් ගහේ මගුල් ගෙයක් කියලා... 🤣🤣🤣

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ShiriyaniSadamali-oj5zp
    @ShiriyaniSadamali-oj5zp6 ай бұрын

    Oya rilaunta adhere karana aya innawa neda rilau okkoma allala Anna e ayage wattata Danna onietakota hari.

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ....ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න හොදද....😊❤️❤️❤️

  • @NadeeshaRathnayake-vp4ps

    @NadeeshaRathnayake-vp4ps

    6 ай бұрын

    Ane attatm

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    3 ай бұрын

    Shokne.zoo ekak wage thiyei

  • @user-hf4bq9xu1m
    @user-hf4bq9xu1m6 ай бұрын

    ඔකටමමදන්නදේතමා පතුරොන්තුවක්කුවතමයි ඔකටඑකමවිසදුම

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    6 ай бұрын

    ට්‍රයි කරලා බලන්න....ඔයාලා දන්න ක්‍රමත් තියෙනවනම් අනිවාරෙන් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara11605 ай бұрын

    Puduma karadarayak dawasMa rilaw elawanna wela thiyenne aasaawata gediyak kanna naa

  • @RichMind-yv3wt

    @RichMind-yv3wt

    5 ай бұрын

    අනිවාරෙන්ම තව සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

Келесі