රෑ Camping උදේ Jumping 😁 | Dolukanda Camping

ජීවිතේ පළවෙනි වතාවට අද තමයි අපි camping experience එකක් ගත්තේ. ඒකට specially thanks කරන්න ඕනි The Marvel Srilanka owner Rox Ishan ට අපිට එයාලගේ සෙට් එකත් එක්ක මේ camping එකට සෙට් වෙන්න ඉඩ දුන්නට.
#camping #ropejumping #dolukanda
අපි ගියපු adventure team එක තමා The Marvel Srilanka කියන්නේ. සුපිරි team එකක්. මට නම් 10000000% ක් විශ්වාස කරන්න පුලුවන්.
එයාලගේ FB page එක තමා මේ තියෙන්නේ. ඕනිම කෙනෙක්ට contact කරගන්න පුලුවන්.
themarvelsri...
Dron Shots Credit goes to Pasindu malli & Sankalpa malli ( Marvel srilanka team )
Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
💎Tiktok :
/ wolfygirl44
💎Instagram :
/ wolfygirl_vlogs
💎FB Page :
/ wolfygirl24
💎KZread :
/ @wolfyvlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱
#WolfyGirl

Пікірлер: 458

  • @AvishkaWijesingha
    @AvishkaWijesingha9 ай бұрын

    එක නම් පට්ට experience එකක් වෙන්න ඇති . කොල්ලොටිකට respect තනි කෙල්ලෙක් ඉන්නකොට full decent විදිහට හැසිරැනා බිලා හිටියත් ❤

  • @INS_gaming

    @INS_gaming

    9 ай бұрын

    Ekennam ඇත්ත

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ඒ ගැන නම් කියන්න වචන නෑ. Full decent සුපිරිම සෙට් එකක් ❤️

  • @Ishunethmini

    @Ishunethmini

    8 ай бұрын

    පරිසරය විඳින්න දන්න minissunge hith හරි lassnnay 😊❤

  • @malindudilshan4585
    @malindudilshan45859 ай бұрын

    "එහෙනම් ආය හම්බෙමු ගහක් ගලක් උඩදි" i felt it 😩❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Yes ❤️

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    මෙච්චර කලෛකට මගේ hiking හීනේ තිබ්බේ හන්තාන කන්ද.ඒත් අද මේ vlog එක බැලුවම තවත් අලුත් හීනයක් එකතු උනා දොලුකන්ද.මැරෙන්න කලින් අද එකතු වුන හීනෙත් එක්ක hiking හීන දෙක සැබෑ කරගන්න ඕන 🥺🥺❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @cnc5447
    @cnc54479 ай бұрын

    😮😮 මේ මගේ ලන්කාවේ නියම කාන්තාවකගේ විදිහ, කුශලතාව තමා, මෙයා ලන්කාවේ බෑන්ඩ් එකක් කරවන එක මීඩියා වල ඔයාලගේ වැඩක්.🤔🤔🤔

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60579 ай бұрын

    🙂🙂wow akkiyooo supiri akkige video walin balapuu supirima video eka e wagema akki aiya ganaii bayath hithuna et dannawa ape sudu akki pandithaya kiyala e wagema chandii kiyala kohomaharii wade supiriyatama tibuna adareiii akkiyooo godakkkk parissamata inna budu saranaiii .............❤❤🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Adarei ❤️

  • @CrazyTraveller778
    @CrazyTraveller7789 ай бұрын

    අම්මෝ camping කරපු set එකනම් මරු අප්පා 😊❤ශික් msg එකක් කලින් දැක්කෙ නෑනෙ දැක්කා නම් අනිවා එනවා අනේ මමත් 😊❤camping night ඒකනම් මරු අප්පා පට්ට කොල්ලෝ සෙට් එක experience එකනම් පට්ට දැකපු සුපිරිම vlog එක ඔයාලගෙ

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @udenisamanthi283
    @udenisamanthi2839 ай бұрын

    Wow ,,සුපිරි යක්ම තමා,srilanka butifull my conty ,All team super❤❤❤all the best මාවල් ස්‍රිලන්කා ,,👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️❤️

  • @user-mh4xn2sj1n
    @user-mh4xn2sj1n9 ай бұрын

    eka maru ane lankawe mechachara lassana than thiyanwa kiyala therenne me wage vlog ekak dannama onne itching thank u oya dennatama 😊❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Adarei ❤️

  • @isankamadhushan186
    @isankamadhushan1869 ай бұрын

    Ratata watin supiri kollo set ekak. Igena ganna godak dewal thiyanawa eyalagen.. special discipling.. 🎉. Puluwan tharam promote karamu wolfy. Wenada wagema oyath maru.. yakka kellek thama.bs.. ❤..

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @heshu9728
    @heshu97289 ай бұрын

    ඒ experience එක නම් පට්ට😍 අනේ ආස හිතුනා💗 ඉක්මනට අයේ කැම්පින් විඩියෝ බලන්න පුලුවන් වෙයි වගේ අක්කාගේ සතුටේ හැටියට😊

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    හ්ම්ම් ඒ වගේ නේද

  • @nisalhansaka6405
    @nisalhansaka64059 ай бұрын

    Its a excellent effort akka & aiya💪💙 .again wow 😍 such a brilliant 👊👊

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @ImashaMadhushi
    @ImashaMadhushi9 ай бұрын

    අක්කිගෙ හෑ ව්ලොග් එකක්ම බලනවා .මේකනම් මාරම අත්දැකීමක්. ඉස්සරහටත් ලස්සන ව්ලොග් කරන්න .❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @kassachannel9408
    @kassachannel94089 ай бұрын

    Ade..sirawatama marai...niyami....adarei...set ekatama...

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct6 ай бұрын

    එක දිහා බලන් ඉද්දි මගෙ පපුව රිදෙනවා අක්කෙ 😊❤

  • @nisha..1284
    @nisha..12849 ай бұрын

    ,Aneeee wow❤️❤️❤️❤️❤️ ...maru.. matath asa hithunaaaaa😘

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @Sewwaaa
    @Sewwaaa9 ай бұрын

    සුපිරි වැඩක් මෙවා ඉස්සර හාට කරන් යන්න ශක්තිය ලැබේවා 🥰🤗🥺😎♥️💙

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @menolisathsarani8241
    @menolisathsarani82419 ай бұрын

    Adeee eknm supiri...😍😍😍😍🔥🔥🔥🔥🔥

  • @akila1996
    @akila19969 ай бұрын

    අද තමයි හොදම ටික😮❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @chamikadinujaya3872
    @chamikadinujaya38729 ай бұрын

    සුපිරි හැමදාම ව්ලොග් බලනවා ඔයාගේ ❤️👀

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke7 ай бұрын

    Kiyanna wachana na ithin, ogollange video nm pissuwak😍❤🔥. Uparima widiyata explain krnw, ewa blddi apith eke jeewath wenw wage danenne,issarahatath krnna digtm ❤❤.adarei , budusaranai wolfy team 💖.

  • @WolfyVlogs

    @WolfyVlogs

    7 ай бұрын

    ආදරෙයි 😘

  • @saviniwasana-zk3ke

    @saviniwasana-zk3ke

    7 ай бұрын

    @@WolfyVlogs ❤

  • @kaveeshasavindi3947
    @kaveeshasavindi39479 ай бұрын

    මේ වීඩියෝ එකනම් පට්ටයි. සුපිරියක්❤😍

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana1759 ай бұрын

    Ohom walakulu wage thyena view ekak dekkamai.. harima lassanai . Thank u akki oyt.

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🥰

  • @user-dz7ol6ej6k
    @user-dz7ol6ej6k9 ай бұрын

    Ammo video eka dekala mehema pissu hedunanam giyahama kohoma weida kiyala hitha ganna be ❤😍 eththatama harima lassanai akki❤ parissamin inna .🥰

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @SasmiSewmini
    @SasmiSewmini2 ай бұрын

    Mru experience ekk eka nm akko😌❤️ asawen baluwa vlog eka ❤️aniwren ynnm oni thnk e feeling eka gnna 😌

  • @WolfyVlogs

    @WolfyVlogs

    2 ай бұрын

    ♥️

  • @NamalPriyan-dl5lc
    @NamalPriyan-dl5lc8 ай бұрын

    Saralai supiriyatama daksha dennek. Wena kellontanm haremdawath ba superb

  • @user-li6lr7oj3o
    @user-li6lr7oj3o9 ай бұрын

    මේ වෙනකන් ඔයාලගේ වීඩියොස් බැලුවා අද කමෙන්ඩ් එකක් නොදා යන්න හිතුනේ...නෑ..ඒත් අද තමා ලස්සනම විඩියෝ එක...❤ කමෙන්ඩ් එකක් ඕන අනිවාර්යයෙන් ...ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දෙන්න...❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @ChaRuX
    @ChaRuX9 ай бұрын

    අම්බෝ මරු experience එක.🌷😍😙 Feeling 💓🍃

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @achinimanathunga7356
    @achinimanathunga73569 ай бұрын

    Ammo marae lassane superb

  • @manorinisansala7516
    @manorinisansala75169 ай бұрын

    ලස්සනයි අක්කා ආදරෙයි ඔය දෙන්නා ට❤❤

  • @akila1996
    @akila19969 ай бұрын

    Woww🤭

  • @harshanikoshila8554
    @harshanikoshila85549 ай бұрын

    Ada vidiyo eka nao pissuvak akki...oya nao niyama kellek....patta....kollo tikath supuri.....

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @thilaksiriwardana8341
    @thilaksiriwardana83416 ай бұрын

    අනේ පට්ට ලස්සනයි .ඔයා නම් මාරයී...❤

  • @manjuthennakoon1580
    @manjuthennakoon15809 ай бұрын

    ඔයාලා ගියපු හැම තැනකින්ම ගොඩක් සතුටින් හා ලස්සනම විඩියො එක මෙක මට නම් ඒ විව් එක නම් මාරම ලස්සනයි ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    මටත් ❤️

  • @lakshmanjayathilaka2685
    @lakshmanjayathilaka26859 ай бұрын

    Supiriyak thama ithin😘adarei godariyak

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @CrazyTraveller778
    @CrazyTraveller7789 ай бұрын

    අම්මෝ අක්කි යො දොලුකන්ද නම් සුපිරියි අප්පා ❤😊 දැන් තමයි හරියටම full vlog එක බලන්න set වුණේ වැඩේ නම් next level❤😊marvel srilanka නම් 👌 👍සිරාවටම සුපිරි 🔥 🔥 camping 🏕 එකට හිටපු කොල්ලො set එකත් මරු අක්කි පට්ට ආතල් චරිත ටිකක් 😊 අක්කි දොලුකන්ද video එක out කරන කන් බලන් හිටියේ අගහරුවාදා දාපු දවසෙ ම රෑ Australia match එක බලල පාන්දර ගෙදරින් පැන්න ඔක්කොම නිදියන කන් ඉඳල (ආවෙත් medicine select වෙච්ච set එකත් එක්ක වැඩක් කියල බොරු කියල 😅) බදාදා උදේ ඉඳන් දොලුකන්ද අද දවල් වෙනකම් 😊camping පාරක් දැම්ම සුපිරි 😊වෙනම experience එකක් camping නම් 😊senset එක sunrise එක අම්මෝ පිස්සුවක් අප්පා view එක දිව්‍යලෝක ගිය වගේ සිරාවටම අක්කා අයියා ඒක ලස්සනට video කරල තිබ්බා මරු 😊 Set එකම activities කරපු තැන නම් පට්ට හොදේ ❤උඩ ඉඳන් පහළ බලද්දි නම් භයක් එනවා නැත්තේ මත් නෑ ඉතිං 😢තව ටිකෙන් මම ලනු නැතුව පහළ යන ව 😅😂 මොනා වුණත් thank you අක්කි මේ vlog එකට පාර හොයාගත්තෙ ත් vlog එකේ location වලින් 😊අපෙත් camping කරපු සුපිරි ම තැන 😊 Rope jumping කරන්න ගෙදරින් කචල් 😅😢 හොරෙන් හරි අනිවා කරනව ම තමා හැබැයි 😅සිරාවටම කියන්නේ අක්කි මෙහෙම තැනක මෙහෙම වැඩක් කරේ නැත්නම් ජීවත් වෙලා වැඩක් නැ 😊මම බලපු අක්කි ලාගේ සුපිරි ම vlog එක අක්කා අයියා ගැන්මට වැඩේ කලා සුපිරි ඉතින් 😊❤❤ ආයෙත් ලස්සන volg එකක් ඕනි මෙහෙම මේ තරම සුපිරි එකක් ආයේ නෑ ඉතින් 😊මොන වුණත් තව ලස්සන තැනක vlog එකක් දාන්න අපිටත් යන්න 😊 දැන් ගෙදර ගියොත් නිවාස අඩස්සියේ වැටෙන නිසා යාපහුව ආව අක්කා ලාටත් බලන්න එන්න තිබ්බෙ ලොකු දුරක් නෑ දොලුකන්ද ඉඳන් මෙහෙත් ලස්සනයි ❤😊 අක්කි next vlog එක කරද්දි කියන්න දොලුකන්ද යන්න කන්න නම් එපා කියලා හාලා තිබ්බෙ set එකක්‌ කලින් හිටපු set එකක්‌ හැබැයි අස් කරපු එක කාල😊අපරාදේ එහෙම තැන් විනාස වෙන එක 😢😢 ගෙදර ගිහින් ගමකට කන්න කලින් මේ experience එක ට idea එක දුන්නාට thanks අක්කා අයියා දෙන්නාටම 😊 සුපිරි 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 ම vlog එකක් කට්ටියත් මරු මමත් අනිවා කරනවා ම තමා ඉතින්

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    අපි එද්දි නම් ඔක්කොම දේවල් අරන් ආවේ පහලට. යන හැමෝම එහෙම කරනවනම් ඉතින් පරිසරයත් රැකෙනවා

  • @user-km7in5zj9p
    @user-km7in5zj9p9 ай бұрын

    මරු🎉❤

  • @user-su7jc8so3b
    @user-su7jc8so3b3 ай бұрын

    Maru a kellanta mokuth ba kiyana ayata hoda padamak❤ you are very strong girl❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    3 ай бұрын

    🥰🥰🥰

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    එක මාරයි ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @user-yg5nb8ec1i
    @user-yg5nb8ec1i9 ай бұрын

    Video ekanam pattai ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @randikadayan2112
    @randikadayan21129 ай бұрын

    නියමයි 👍🙂❤

  • @lochiakarsha1101
    @lochiakarsha11019 ай бұрын

    Super❤kiyanna wachana na.. Attama.. Anith de aswen balwe video eka apith a thena hitiya wage danune...🎉e wagema jivite onna ohoma tama widinna ona. Mokada api danne na jivite kelawara koi welwawed kiyana de😔a wagema dennage awabodaya hoda terum ganima ekamuthuwa gana ita wada sathutui..❤❤❤ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට.. තව තව දේ කරන්න ශක්තිය ලැබේවා 👍🏻සියළුම දෙවියන්ගේ පිහිටයි...❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @S.K.N.2003
    @S.K.N.20039 ай бұрын

    Ammo eka supiri akke. Matath krnn asa hithuna❤❤❤😊

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @devidunivlogs94
    @devidunivlogs949 ай бұрын

    හරිම ලස්සනයි vlog එක. 😍❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60579 ай бұрын

    Superb ❤akkiyooo

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤩

  • @nadeekaoptical
    @nadeekaoptical9 ай бұрын

    Superb ..ඒකනම් මාරම පිස්සුවක්❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @hiruhiru592
    @hiruhiru59215 күн бұрын

    Niymi akka❤❤

  • @HemanthaKumara-nk8vs
    @HemanthaKumara-nk8vs9 ай бұрын

    Wow kiynna wachana ne akki video eka supiriyak thama ithn ❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @SaraBoy_2
    @SaraBoy_29 ай бұрын

    එකනම් පිස්සුවක් අක්කියෝ.... අයියලා ටික සුපිරි...Bila hitiyath marama Decent widiyata hitiya...❤❤❤ "එහෙනම් ආයේ හම්බෙමු ගහක් ගලක් උඩදි❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ඒ සෙට් එකනම් සුපිරි ❤️

  • @SaraBoy_2

    @SaraBoy_2

    9 ай бұрын

    @@WolfyVlogs මන් හිතන්නේ ඒ කට්ටිය ඉස්සරහටත් ඔය වගේ වැඩ කරයි... Contact කරගෙන ඉන්න🙂

  • @piugirl3916
    @piugirl39169 ай бұрын

    E set eknm maru respect ❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @yenusenutransport5776
    @yenusenutransport57763 ай бұрын

    මරු මරු

  • @B13xTHoR
    @B13xTHoR9 ай бұрын

    ada video eka nm maruuuuuu

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @kasunranga8019
    @kasunranga80199 ай бұрын

    Wow super ❤❤ God bless....

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Thank you so much

  • @user-bz4hp4zi4t
    @user-bz4hp4zi4t9 ай бұрын

    මම බලපු vlogs වලින් සුපිරිම එකක් 👍👍👍

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Thank you so much❤❤

  • @user-mw3wq8mr9g
    @user-mw3wq8mr9g9 ай бұрын

    සුපිරි මගේ අසාම youtube chanal eka wolfy girl ❤️❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @lakminijayasekara3572
    @lakminijayasekara35728 ай бұрын

    අපිත් ගියා. දොලුකන්ද camping එක නම් පිස්සුවක්...

  • @umesha_anuradhi-vp7pl
    @umesha_anuradhi-vp7pl6 ай бұрын

    අනේ මාර ලස්සනයි ❤❤❤

  • @topgamingsound2030
    @topgamingsound20309 ай бұрын

    පට්ට experience එකක් thanks wolfy Girl

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @muthukasun
    @muthukasun9 ай бұрын

    පට්ටම වීඩියෝ එක....ලස්සනයි....❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @rohanwithanagamage4197
    @rohanwithanagamage41975 ай бұрын

    මටත් ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 සුපිරි.😊😊😊

  • @nethmi333
    @nethmi3339 ай бұрын

    Niyamai akki oyalanam niyamai ❤❤❤🎉

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @SanduKohomange
    @SanduKohomange9 ай бұрын

    ඒක මාරම experience එකක් වගේ අක්කී ෆෝන් එකෙන් බැලුවා වුනත් අපිත් ගියා වගේ ❤️🌼

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @Lakshi685

    @Lakshi685

    9 ай бұрын

    😊

  • @dilshn
    @dilshn9 ай бұрын

    ❤❤සුපිරි ❤️❤️මරැ ❤ලස්සනයි ❤❤❤❤

  • @lekashirani6198
    @lekashirani61989 ай бұрын

    Eka dkkam nan camping pissuwa awa akkee❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤭

  • @chamirakumara7664
    @chamirakumara76646 ай бұрын

    නියමයි ❤

  • @cnc5447
    @cnc54479 ай бұрын

    🤔🤔🤔මේ ඉන්නෙ ඇත්ත ශ්‍රිලාන්කික කාන්තාවට උදාහරණය. කවුද ඉන්නේ මේ වගේ ,ප්‍රසිද්ද වෙලා තියෙන්නේ බොලද අය, මීඩියා වලට අයට මේයා වගේ අයව පේන්නෙ නෑ...😊😊😊

  • @pasindusandipa8783
    @pasindusandipa87839 ай бұрын

    ලංකාව ගැන පට්ට අඩම්බරයි කොල්ලෝ ටිකාත් පට්ට විදේෂ විනිමය ගේන්න හොද වැඩක් ලස්සනයි

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @PANCHA__FF
    @PANCHA__FF9 ай бұрын

    Oya vlogs lassanata karanawa ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Thank you so much❤❤

  • @umeshumesh6432
    @umeshumesh64329 ай бұрын

    ලස්සනම ලස්සන තැනක් 😊 සුපිරි ❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @kavinianuththara2427
    @kavinianuththara24279 ай бұрын

    ඒකනම් මරුම මරු wolfy akke😌✌️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep35849 ай бұрын

    එතනනම් යන්නම් ඕනෙ තැනක්..❤❤

  • @lakshmiwasundara83
    @lakshmiwasundara839 ай бұрын

    Ekanam patta Appa set ekat maru niyamai appa

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @MalshaChathurni
    @MalshaChathurni3 ай бұрын

    Super

  • @imalshakaushan1507
    @imalshakaushan15079 ай бұрын

    සුපිරිම ව්ලොග් එකක් ♥️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @manojalakmali5526
    @manojalakmali55269 ай бұрын

    Ekanam superb akkiyo 🥰🥰🥰❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @user-yj2ys1uj6l
    @user-yj2ys1uj6l7 ай бұрын

    Thank You

  • @slmax4086
    @slmax40869 ай бұрын

    එක පට්ට සුපිරි 😍😍

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @maleeshadevindi8724
    @maleeshadevindi87249 ай бұрын

    ඒක නම් පිස්සූවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අන්තිම ටිකේ අමුතු හැගීමක් හිතට දැනුනේ❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️❤️❤️

  • @PinkysDiary03
    @PinkysDiary037 ай бұрын

    ඒකනම් මරු ❤

  • @nimnadiweragala7989
    @nimnadiweragala79899 ай бұрын

    Supiri girl kenek❤ .mage kakul hiri vatuna paina vidihata .

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤭❤️

  • @user-rb5jp1tb1x
    @user-rb5jp1tb1x9 ай бұрын

    Maru maru maru maru supiri ❤❤❤❤akke

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @kavee_perera
    @kavee_perera9 ай бұрын

    Wow maru 👌😍

  • @tharuchathu5107
    @tharuchathu51079 ай бұрын

    Niyamai hodeee❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @shashith3832
    @shashith38329 ай бұрын

    Eka ptt ❤

  • @maliththineshka1428
    @maliththineshka14289 ай бұрын

    first like and comment ❤😊

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s9 ай бұрын

    එක පට්ට පට පට ❤❤👍

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @mbuddhikawimalasena
    @mbuddhikawimalasena9 ай бұрын

    මම තමා මේ කන්දේ අයියා😂...මරු අක්කා ආයෙත් දවසක සෙට් වෙමූ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආ.. ඇත්තට... යසයි. අනිවාර්යයෙන්ම. ආදරෙයි ❤️

  • @hasithasenevirathne4917
    @hasithasenevirathne49179 ай бұрын

    Eka nan supiriyak patta❤🔥

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @leosdiary1261
    @leosdiary12619 ай бұрын

    අම්මෝ ඒකනම් සුපිරි..❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @shspushpakumarapushpakumar1678
    @shspushpakumarapushpakumar16789 ай бұрын

    Vidinna hamadama jivithee vidawanna apa kawadawath bs aiyatai akkiyatai❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @sandunithennakoon9990
    @sandunithennakoon99909 ай бұрын

    අම්මෝ ඒකනම් සුපිරි අපිටත් පට්ට සතුටුයි 😍❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @amanshanirushithennakoon-ni4li
    @amanshanirushithennakoon-ni4li9 ай бұрын

    සුපිරියක් ❤❤🥰

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @renukadamayanthi7143
    @renukadamayanthi71439 ай бұрын

    අනේ මරු experience එකක් ❤️❤️❤️ ශෝක් අනේ ❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @tharuka3245
    @tharuka32459 ай бұрын

    එක මරු ❤🥰🤩

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @user-sc3hi1yi5z
    @user-sc3hi1yi5z6 ай бұрын

    Ammo akkanam maru kiyanna wachana nh😊❤

  • @hansisandarenu7458
    @hansisandarenu74589 ай бұрын

    හැම වීඩියෝ එකක්ම බැලුවා ඒත් මන් coment කරේ නෑ අක්කේ මන් ඔයාට ආදරෙයි පරිස්සමින් අක්කියෝ....❤❤❤මාන් ආසම විඩියෝ එක මේක..🎉

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @vinuthisasithya
    @vinuthisasithya9 ай бұрын

    whina hatiyath dakkaa..wow💙

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @slthisaru9549
    @slthisaru95499 ай бұрын

    Wawu ekanm lassani dilashaniyo eththamaii

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @chathurikasadaruwanidisana2784
    @chathurikasadaruwanidisana27849 ай бұрын

    ❤😊 lassani akki marama lassani

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @Omeshakavi
    @Omeshakavi7 ай бұрын

    Akki maru meka

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    18:21 අම්මෝ ඔයාටනම් මාර ආත්ම විශ්වාසක් තියෙන්නේ අපිටනම් බලද්දිත් පට්ට බය හිතෙනවා 😮😮

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

Келесі