යාල කුමන දඩයම් පාටි ගිය අපේ රටේ අංක එකේ අලි මන්තරකාර වනජීවී නිලධාරියා | Hendric Appuhami Part 1

ලංකාවේ වනජීවී නිලධාරියකුගේ සැබෑ කතාව අසා ගන්නට නම් ඔබ ඔහුට ඇහුම්කන් දිය යුතු ය.එය ඉංග්‍රීසි යුගයේ සිට ගලා එන අත්දැකීම් සම්භාරයකි.
@Secrets of Nature
#secretsofnature #Wildlife#srilanka
Like on us - Facebook: SON938274/?r...

Пікірлер: 194

  • @tharindusrimal9652
    @tharindusrimal9652 Жыл бұрын

    සොබාධාරා අවසන් වුනු දවසේ ඉදලා හරිම දුකෙන් හිටියේ . අනුරාධ අයියගෙ කථන හැකියාව අසමසමයි . අහම්බෙන් මේක දැක්කේ හරිම සතුටුයි අයියේ . එදා ඉදන්ම මම හොය හොයාම බලන්නේ මේ වැඩසටහන් . දිගටම කරගෙන යන්න සුබපතනවා . බුදුසරණයි ජයවේවා !

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️❤️🙏

  • @nimhariadhikari
    @nimhariadhikari Жыл бұрын

    යාල ඉදන් කුමනට කැලෙන් රෑට තනියම බයිසිකලේ තල්ලු කරන් ගියපු යකෙක් තමා මේ uncle ..wildlife කරපු පරන මිනිස්සු මෙයාව දන්නව ❤❤..චරිතයක් තමා

  • @gayan369

    @gayan369

    11 ай бұрын

    Pissu kora❤

  • @rosedemel9972

    @rosedemel9972

    9 ай бұрын

    ​@@gayan369ඩඩඩඩඩඩඩ⁣ෙ

  • @iffyc
    @iffyc Жыл бұрын

    මං Podi kale API Hendrick appuhami samaga thamai wild life narabanna API giye. විශිෂ්ට පුද්ගලයෙක්. ❤ Bob Cader

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ලොකුම සතුටක්...

  • @lovesl9386
    @lovesl9386 Жыл бұрын

    නිමලව ආරණ්‍ය ලග හිටපු දගරි ඇතින්න දැන් ඉන්න ප්‍රසිද්ධ සද්දන්ත ඇත් රජෙක්ගෙ මවක් ❤

  • @nipunkaweeshwara

    @nipunkaweeshwara

    Жыл бұрын

    sandow da?

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    කාගෙ අම්මද?

  • @Trackingindika

    @Trackingindika

    Жыл бұрын

    ගැමුණුගේ 🐘❤

  • @lovesl9386

    @lovesl9386

    Жыл бұрын

    @@Trackingindika හරි ❤️

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange25 күн бұрын

    පාදයාත්‍රාවෙන් බලන්න පටන්ගත්තු චැනල්එක දැන් නිවාඩුපාඩුවේ හැම වීඩියෝඑකම බලනවා.🎉❤

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Жыл бұрын

    හෙන්ඩිරික් අප්පු හාමි මහතා අපට වටිනා මනිස්සයෙක් එක දැනෙන්නේ මේ මනුස්සයාගෙ කතාවෙන් සොබාදහම ගැන සතුන් ගැන ගොඩාක් දෙවල් කියා දුන්නා අනුරාධ දේවප්‍රිය අයියේ ඔයාට ගොඩාක් පිං නැවතත් ඔයා වැඩසටහනක් අරන් ආපු එකට ජයවේවා තෙරුවන් සරණයි

  • @daisyranaweera9679

    @daisyranaweera9679

    11 ай бұрын

    අතීත කතා හරි රසවත්..

  • @jw582
    @jw582 Жыл бұрын

    අලීන් ගෙන් දහා දුක් විදින, ලංකාවේ මිනිස්සුන්ට ඔබ තුමා ඉතින් යමි සේවයක් කරන්න කෝ...

  • @gamunu2420
    @gamunu24209 ай бұрын

    මේ අපූරු මනුෂ්‍යයා සොයා ගොස් ඔබ කළ මහැඟි මෙහෙවර අති විශිෂ්ටයි. මොහු වනජීවී එකට බැඳිල මාස හතක් ගිය තැන මම මේ ලෝය එළිය දුටුවෙමි. තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ප්‍රාර්තනා කරමි.

  • @lakshan9133
    @lakshan91332 жыл бұрын

    හොද වැඩ සටහනක් දිගටම කරගෙන යන්

  • @seethad.g1396
    @seethad.g1396 Жыл бұрын

    අනේ මල්ලි වැලි කතරේදුක් විදින අප ලංකව වටේම සිරිනරබන්න ගියා වගෙමයි👍👍👍👍👍🙏

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    එය සතුටක්..🙏

  • @buddhima1000
    @buddhima1000 Жыл бұрын

    He is well known for his bravery we have first hand experience since we have been known him and visited Yala all our lives

  • @sanjeewabandara1331
    @sanjeewabandara1331 Жыл бұрын

    අනුරාද අයියාගේ කට හඩේම තියනව සොබා දහමත් එකක් බැදීමක්

  • @dasunsankalpa6903
    @dasunsankalpa6903 Жыл бұрын

    පොඩි කාලෙ ඉදලාම මාමගේ වැ ඩසටහන් බලනවා සොබාධාර වඩඩටහන ඔය ශෝක් එකට කරනවා සුපිරියි ආදරෙයි දිගටම කරගෙන යන්න

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ස්තූතියි පුතා 🙏❤️ සුබ වේවා ජීවිතය

  • @malnimalni3284
    @malnimalni3284 Жыл бұрын

    මග බලන් හිටිය.. වැඩ. සටහන්. බලන්න. Thank you..

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ස්තූතියි ඒ බලාපොරොත්තු සහගත බවට.❤️🙏

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 Жыл бұрын

    සැහෙන්න වටිනවා සහෝදරයා වැඩසටහන ❤

  • @ADumindaKumara-lf6kk
    @ADumindaKumara-lf6kk Жыл бұрын

    ගොඩක් කාලෝචිත වැඩක්..ස්තුති .ඔබගෙ හැයමට .ජැය වේවා..

  • @lahirupramod1844
    @lahirupramod18442 жыл бұрын

    වටිනා වැඩසටහනක් අය්යේ .. ❤️

  • @shashi6966
    @shashi6966 Жыл бұрын

    ලස්සන කටහඬ ,,,ජයවේවා ,,❤❤

  • @lakindunuwan1152
    @lakindunuwan1152 Жыл бұрын

    හරිම ආසාවෙන් බලන chanel. එකක් ❤️💪

  • @manojvlog5856
    @manojvlog5856 Жыл бұрын

    අද තමයි ඔය දෙ දන්නෙ.chanel එක දක්කෙත් දන් . subscribe කරා voice එක පට්ට. හුරු පුරුදු මනුස්සයා උබ කරන් යමන් ජය වෙවා.

  • @dineshsampath6974
    @dineshsampath697410 ай бұрын

    Adath ktava neyamie....anuradha aiyath lee erala tynva vge😊 ape pode kale mtakuna.. Spe e atetya rasavnda❤ dan lamenta e deval ne...budu sarni oba depalata.

  • @sanjeewawijaya6031
    @sanjeewawijaya6031 Жыл бұрын

    Anuradha aiya jayen jayama wewa. Digatama karagena yanna. Bohoma sathutai. Theruwan Saranai

  • @nalakasilva1676
    @nalakasilva1676 Жыл бұрын

    සුපිරි 👍👌👌

  • @peterfleming2528
    @peterfleming2528 Жыл бұрын

    Very nice interesting programme thanks.👍💪💪💙❤

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 Жыл бұрын

    niyamaye wade karanyanawa budu saranai obatumata

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dnАй бұрын

    ජයවේවා මාමාට

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara29768 ай бұрын

    ❤ very good and the rest are doing well 💯🙏❤❤❤❤❤👍

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha7952 жыл бұрын

    Keep it up

  • @shalisrilanka9701
    @shalisrilanka9701 Жыл бұрын

    අපේ අම්ම ඉපදෙන්න මාස දෙකකට කලින් එතුමා වනජීවී එකට බැදිල තියෙන්නෙ.. අනුරාධ අයියව කොච්චර හෙව්වද... සොබාධාරා දෙපාරක් බැලුව... අදයි අහම්බෙන් දැක්කෙ මේ චැනල් එක... අයියනායක මුත්තගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ...

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ස්තූතියි ඔබවන් සුරම්‍ය මිනිසුන් හමුවීම කොතරම් නම් කුසලයක්දැයි සිතේ.දැන් ඉතින් දිගටම අපි එක්ව පියවර නගමු...❤️

  • @chinthakasajith8449
    @chinthakasajith8449 Жыл бұрын

    Obathumange muna dakka gaman chanel eka subscribe kala. Wiswasai wadagath wishishta wadasatahan kiyala.

  • @sisilperera9261
    @sisilperera9261 Жыл бұрын

    වැඩසටහන ලස්සනයි ,

  • @Astrogregary
    @Astrogregary7 ай бұрын

    Om namo .........diri Aliya diri.

  • @phonemaster50
    @phonemaster50 Жыл бұрын

    හොද කරන අය ඉක්මනට යනවා පව්කරණ අය තවපව් එකතු කර ගන්නවා තව ජීවත්ව☹️

  • @asankawarnakumara7859

    @asankawarnakumara7859

    Жыл бұрын

    පිස්සුද බන්. ඒකාලෙ මිනිස්සු ජීවත් උන විදිය දැනගනිල්ල .

  • @asankawarnakumara7859

    @asankawarnakumara7859

    Жыл бұрын

    වැඩසටහන ඉවරවෙනකන් බලපන්

  • @neetharanjani1692
    @neetharanjani16922 жыл бұрын

    මග බලා ගෙන හිටියේ හොඳ වැඩ සටහනක්

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi81399 ай бұрын

    ස්තුතියි අනුරාධ

  • @DayOfPathum
    @DayOfPathum Жыл бұрын

    Grate work and go ahead 👏👏

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    🙏❤️❤️

  • @tharangarajapaksha5578
    @tharangarajapaksha5578 Жыл бұрын

    අහමිබෙන් දැක්කේ..... ❤️❤️❤️❤️

  • @user-oc4hr2vq4u
    @user-oc4hr2vq4u Жыл бұрын

    දීර්ඝායු වෙවා

  • @Jagas-Journey
    @Jagas-Journey Жыл бұрын

    වැඩසටහන නම් හරිම ලස්සනයි.. හැබැයි කරපු පව් හෙවනැල්ල වගේ පස්සෙන් නම් එනෝ මහත්තයෝ....

  • @warunacruwanpathirana5423
    @warunacruwanpathirana5423 Жыл бұрын

    Thank you Anuradha aiye e voice eka , e vibe eka aye apita denawata ❤️🥺

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️🙏

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 Жыл бұрын

    ගල්ගේ වනජීවි ඔෆිස් එක ලග පිටිපස්සෙ ගල් තලාවෙ තියෙනව ඉස්සර අලි මරපු සුද්දෙක්ගෙ සොහොනක්. අදටත් අකුනු ගහනවලු වහින දවස්වලට

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ඔව් ඒක ගැන අපි වැඩසටහනක් කළා.තලගුරුහෙළ යන ගමන්

  • @chinthanakari2211
    @chinthanakari2211 Жыл бұрын

    Ubanam niyama kollek watinawa mara watinawa sarala wchana mara watinawa

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ස්තූතියි 🙏❤️❤️

  • @sureshdsmm3669
    @sureshdsmm3669 Жыл бұрын

    Goda kalekata passe aiye dakke niyama wadak sobadahara walin passe digatama karanna tikak time eka wadipura karanna balanna 45min ho 1hr wage videos danna aniwaren api balanawa oyage wadasatahan thanks fir this niyamai

  • @sanojprabath718

    @sanojprabath718

    Жыл бұрын

    5

  • @nimhariadhikari
    @nimhariadhikari Жыл бұрын

    කතරගම මන්ම්පේරිගේ තාත්ත තමා මේ❤

  • @shangamage7395

    @shangamage7395

    Жыл бұрын

    ඇත්තටම එයාගේ.තාත්තාදම ?

  • @samsonpalitha4351
    @samsonpalitha4351 Жыл бұрын

    God bless 🙌

  • @thushansraneeth4606
    @thushansraneeth4606 Жыл бұрын

    Supiri vaddak

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    පැහැදිලි ව ම❤️🙏🙏

  • @oshadhidewni3773
    @oshadhidewni37732 жыл бұрын

    nodanna esawu piyaman karannata mame oyata shakthiya godaak labenna ona

  • @sisirairugalbandara2426
    @sisirairugalbandara2426Ай бұрын

    1971 මාර්තැ වල යාල මහඇතා නවත්තපු පොටෝ එකක් අපි ලගතියනවා. අලිමන්තර දුන්න කියල බලය අඩුවෙන්නෙෑ. ඔිමි ජල ජලඩා හං ඉතා කෙටි අලි මන්තරයක් පාවිච්චිකර බලන්න.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Жыл бұрын

    Superb

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️❤️

  • @danushkagayashan4850
    @danushkagayashan4850 Жыл бұрын

    ලංකාවේ කොටි වලසුන් වඳ වුනු එක අහන්නත් දෙයක්ද? මෙහෙම මරල තියෙද්දි...😕

  • @tharangasauer8452
    @tharangasauer8452 Жыл бұрын

    අනේ අර අලි එන ගම්වල පලාත්වල මිනිස්සුන්ට ඔය මන්ත්‍රය කියා දෙන්න. ජීවිත කීයක් බේර ගන්න පුළුවන් නේද.

  • @nivarthanaanuruddha5551
    @nivarthanaanuruddha55512 жыл бұрын

    Maru

  • @rohansk1
    @rohansk1 Жыл бұрын

    කොහොමද මේ මනුස්සය මෙච්චර කල් හැංගිලා හිටියේ

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    සොයගන්නා තුරු ❤️🙏🙏

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 Жыл бұрын

    👏👏👏❤️❤️❤️👍🏻👍🏻👍🏻

  • @RS-lm1cz
    @RS-lm1cz2 жыл бұрын

    😊♥

  • @sumedhaindika9277
    @sumedhaindika9277 Жыл бұрын

    Lassani wedasatahana.

  • @lasandashyamali8073
    @lasandashyamali8073Ай бұрын

    ❤❤❤❤❤

  • @SLGhostStories
    @SLGhostStories Жыл бұрын

    ❤️❤️❤️

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    ❤❤❤❤❤God

  • @spremakumara8676
    @spremakumara8676 Жыл бұрын

    Agitath oba thumage Ali mantharaya Apitath dena puluwanda? Oya dhadayam karanna awasara Dunna kale ape Bududahama koheda tribune?

  • @respect.danesh9290
    @respect.danesh9290 Жыл бұрын

    ❤️❤️

  • @MrSapa100
    @MrSapa100 Жыл бұрын

    Me manyssaya kohomada bn uttamayek wenne..mas waddekne me..

  • @nisadu8447
    @nisadu8447 Жыл бұрын

    ❤️❤️❤️❤️‍🔥

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana12602 жыл бұрын

    🙏🙏

  • @oshadhidewni3773
    @oshadhidewni37732 жыл бұрын

    kohoma kawurun athrata me arthanwithawadasatahana giyath therum ganne hari silutharayayi ee aya wenuwen nawaththanne nathuwa abiyogawalata abiyogayak wemin idiriyatath karanna

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Жыл бұрын

    අම්මෝ අනුරාද දේවප්‍රිය ඔයාගේ යාළුවෙක් මම මීගහතැන්නේ ඔයාලගේ ගෙදරටත් ආවා මම

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    අනේ හරිම සතුටුයි මෙසේ හෝ හමුවීම සතුටක්.ජය ම වේවා ❤️🙏❤️

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna83839 ай бұрын

    🙏🙏🙏👍👍👍👍👍👍👍🌺

  • @wildlife2841
    @wildlife2841 Жыл бұрын

    දගරි වගේ තමයි තව හිටියා 'කුබ්ලායි කාන්' කියලා ඇතෙක් එයා ගැනත් දන්න අය කතරගම ඉන්නවා අනුරාධ අයියේ. දන්නවාද රවින්ද්‍ර ලාල් අන්තෝනිස් මහත්මයා ව, එයා තමයි කුබ්ලායි කාන් ව හොයාගත්තේ..

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    දවසක කතා කරමු .❤️

  • @sanjeewaaluthge2915

    @sanjeewaaluthge2915

    Ай бұрын

    කුල්බායි කාන් නෙවෙයි, කුබ්ලයි ඛාන්.

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx Жыл бұрын

    Nayamai Anuradha mahattaya

  • @jdndss7635
    @jdndss763510 ай бұрын

    🥰🥰🤗🤗😘😘❤❤💪💪

  • @travelsrilanka1354
    @travelsrilanka1354 Жыл бұрын

    ඔය කියන විදියට බංඩාරනායක මහත්මයා නොහිටින්න, කොටි,වලස් seteka ලංකාවෙන් තුරන්..නිවැරදි තීන්දු ගත් එතුමට පිං.

  • @kapilasaliya6035
    @kapilasaliya6035 Жыл бұрын

    Ana mama oya waga dawall maga jiveta saralawa dakapu dawall

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw396611 ай бұрын

    Bandaranayaka charithayak❤️❤️❤️❤️❤️

  • @kapugevimukthi4025
    @kapugevimukthi4025 Жыл бұрын

    Achchige redda

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 Жыл бұрын

    මහත්තය ගෙ වැඩසටහන් හැම එකක්ම බලනව

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ස්තූතියි ජය 🙏❤️

  • @spremakumara8676
    @spremakumara8676 Жыл бұрын

    Aema manthara balayen Vienna athi pahugiya dawaswala Ali maranna athe.

  • @garden1831
    @garden1831 Жыл бұрын

    Godak watinva

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    ❤️🙏🙏

  • @channaviraj2527
    @channaviraj2527 Жыл бұрын

    Sajja eka stej eka uda indan kelala erapi den matath puluwan arantharakala kalarabukku biyafsaha bilfi😅

  • @danedane3689
    @danedane3689 Жыл бұрын

    aaakale edanma wikunna neda mame ape loku minissu

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 Жыл бұрын

    මෝඩ කතා කියන් නැතුව ඔය මිනිහට කතා කරන්ඩ ඉඩ දෙන්ඩ.

  • @tissavijepala8508
    @tissavijepala8508 Жыл бұрын

    sajiyage gottek

  • @cla6757
    @cla6757 Жыл бұрын

    සජිත් පොරොන්දු වෙලා මන්තරේ ඉගෙනගෙන වේදිකාවට ඇවිත් කිව්ව😂

  • @asangaperera9243

    @asangaperera9243

    Жыл бұрын

    හරියට හරි 👍හැබැයි තනි අලිය ඵලවගන්න , මෙල්ල කරගන්න බැරිව තාම වෙහෙසෙනව 😀

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Жыл бұрын

    මේයා ගේ අලි මන්තරේ වෙන්ට ඇති සජියා කීවේ ,හැබැයි ඒකට රනිල් තනි අලියා මෙල්ල උනේ නෑ

  • @fifteenseconds1487

    @fifteenseconds1487

    Жыл бұрын

    ඔව් බං මටත් ඕකම හිතුනා😂

  • @greenwaysrilanka7210
    @greenwaysrilanka7210 Жыл бұрын

    කාලකන්නි මුන් වගේ නාකි තමයි මේ රටත් මේ වන සම්ම්පත් විනාස කරේ.

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 Жыл бұрын

    😬

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 Жыл бұрын

    මෙයාගෙන් තමයි සඡිත් මහත්තයා අලි මන්තරේ ඉගනගෙන තියෙන්න

  • @christeenlaity3201
    @christeenlaity3201 Жыл бұрын

    හොදයි මේ සත්තුමරන එකනතර කරපුඑක පවු සත්තු උන්උත් අපිවගේ ජිවත්විමට අයිතිය තිබේ 😭

  • @shanakaabeysinghe5610
    @shanakaabeysinghe5610 Жыл бұрын

    Ane huke nannane...

  • @40s19
    @40s19 Жыл бұрын

    සජියත් අලි මන්තරේ ඉගෙන ගත්තෙ මේ මාමගෙන් වෙන්න ඇති "අනන්තර කයිෆ පාල රබ්බුක බිය සහ බිල්ෆි". 🤣🤣

  • @indikawijeherath7037
    @indikawijeherath7037 Жыл бұрын

    අනන්තර කයිබපානී බලුපුක දෙස්.

  • @thusharasampath4522
    @thusharasampath4522 Жыл бұрын

    මහත්තයො මෙ මනුෂ්‍යා කියන බොරු...අලියෙක් නවත්තන්න මන්ත‍ර ඔනේ නැ මන්තර ඇත්තෙත් නැ ..බය නැතිව ඉස්සරහට ගියානම් ඔන වන අලියේක් නතර කරගන්න අපට පුලුවන්

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    Жыл бұрын

    පරීක්ෂණයකින් ඔප්පු කර ගන්නා තුරු දෙපසට ම ගරු කරමි.

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 Жыл бұрын

    Dn sajith premadasa thamai Ali manthara danne

  • @sarangapredeep5104
    @sarangapredeep5104 Жыл бұрын

    Aliyek Marana kiyada

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 Жыл бұрын

    ඒ කාලෙ ඔය කියන දේවල් තිබුව නමි ඇයි අද කාලෙ ඔවිව නැත්තෙ ඇයි

  • @nalakadamith7220
    @nalakadamith7220 Жыл бұрын

    වැඩසටහන මරු ,,ජයවේවා ...අලි මන්තර බොරු,,,සජිත්ට දෙන මන්තරේ තමන්ගේම දරුවන්ට දුන්නේ නති එක අඋල් නේද?,,,,,,

  • @channaviraj2527

    @channaviraj2527

    Жыл бұрын

    Aniwa math beluwe a mokda kiyala ai bn mathakada sajja kelala eriya stej eka uda indanma aranthalakala kararabuhku biyaf saha bilfi kiyala 😂😂😂😂😂

  • @hobbytec3685
    @hobbytec3685 Жыл бұрын

    🤣🤣 sajiya 🐘ali mantara egena gatte kagenda kiyala dan dana gatta 🤣🤣

  • @indukusum771
    @indukusum771 Жыл бұрын

    Ana idAkin topiwwage ewaun innawAne

  • @ajithhemakumara5441
    @ajithhemakumara5441 Жыл бұрын

    වන්දනිය පියානන්ගෙ නාමයෙන්

  • @harisaraharisara7828
    @harisaraharisara7828 Жыл бұрын

    මේ සමඟ මා කලින් පළ කළ අදහස හෙ ශි ථ ගේ රා ව ණ ම ගේ තා ත් තා ය කෝ නමැති වීඩීයෝවට කළ අදහසක් ! ඊ ට දඬුවම මට නෙ වී !!!

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 Жыл бұрын

    එයා මැරුනම මොන අලි මන්තරද

Келесі