JCB එකට යන්න උන්නෑ | වකුටුවෙච්චි මට ඇතින්න ඔලුවෙන් ගැහුවා | මගෙ චූටිදෝණි ඒ වෙලාවෙ මැවිලා පෙනුනා

මං එලොව ගිහින් මෙලොව ආවා මහත්තයෝ
An Exclusive Video
secretsofnature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 96

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa86478 ай бұрын

    ලොකු පිනක් කරපු මනුස්සයෙක් ජීවිතයේ, හරිම වටිනා සාකච්ඡාවක්. 🇨🇦🇱🇰🙏❤️😍💯🤗🙂😊👌👍🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    මාර බිහිසුණු අද්දැකීමක් පින් වන්ත මහත්මයෙක් දීර්ඝයුසම ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71018 ай бұрын

    අලි සමිපත වෙනුවෙන් පනදෙන පන පොවන,පරිත්‍යාග වන උතුම් වාටිනා මනුෂ්‍යත්වයට හිස නමා ගෞරවය කරමි.සියලුම දෙනා ආරක්ෂා වෙිවා ,සුරක්ෂිතම වෙිවා !!!😢😢❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs8 ай бұрын

    හරිම හොද කෙනෙක් ❤❤❤❤❤❤ එයාගෙ හොද කමටමයි එයාව බේරුනේ ,,🙏, එයා හැමෝමව මතක් කරලා අගෙ කරලා කතා කරනවා ❤️🙏

  • @speedinformation

    @speedinformation

    8 ай бұрын

    😊😊😊😊😊

  • @tilanieamarasinghe173

    @tilanieamarasinghe173

    7 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊0

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71018 ай бұрын

    හිත හොද පිංවන්ත මිනිසෙක්.එහෙම මිනිස්සුන් දෙවියන්,බුදුන් ,ස්වභාව ධර්මය පවා ආරක්ෂා කරනවා,රැක ගන්නවා . යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! කරන කියන හැම දෙයක්ම සාර්ථකම වෙිවා !!!.තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!!.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86838 ай бұрын

    අනිවාර්යයෙන්ම ඔබ තුමා කියන එක හරි..අලිය ගොඩට ගන්න කල් මිනිස්සු වටේම ගොඩ ගැහිල ඉන්නව. ඌට කැලේට යන්න පාර වහගෙන.. .

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi18688 ай бұрын

    ඔබගේ හොද මනුස්ස කම නිසාමයි ඔබ බේරැනේ බුදුසරනයි 🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71018 ай бұрын

    උදවු උපකාර කළ හැමෝටම ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං . අලි සමිපත රැක ගන්නහැමෝටම යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp8 ай бұрын

    පළමුව දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම ප්‍රාර්ථණා කරන්නම් ඒ සිවිළ් ආරක්ෂක අංශයේ පළමුව සේවය කර දෙවනුව වණ ජීවී දෙපාර්ථමේන්තුව ට එක්ව සේවය කරණ එතුමා බොහොම නිහතමාණී නිරහංකාර අහිංසක කෙනෙක් එයාව දකිණ ඕණම කෙනෙකුට තේරෙණවා අහිංසක දඩබ්බර මිනිසෙකු නොවෙන වග එවැණි අයට දෙවියන් බුදුන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම ළැබෙණවාමයි ඒ හාස්කමක් හදවතින්ම අවවංකම මිනිසෙක් ඔහු පෙර බවයක යම් පුංචිම පාපයකට මේ සිදුවීම සිදු උණාට මෙයාට ගෙදර එකම දරුවා පව්ළේ අය දෙවියන් බුදුන් සිහි උණා අළියාත් මානසිකව හොඳටෝම හෙම්බත්ව හිටිය කෙනෙක් තම එකම දරුවා සමඟ මාරම සටණක වතුර වළක ගෙවන දුක්බර මොහොත කෙසේ හෝ අවසාණ වතාවට එතුමා විසින් ගම්මුන්ට දුන් අවවාදය උපදෙස මම හදවතින්ම අගය කරණවා සත්‍යම කථාව අපේ මිනිසුන් සමහර තැන්වළ හරිම කණගාටුයි ඒ ගෙවෙන මොහොත ඒ වගේ මොහොතක කිසිම විටෙක රොතු පිටින් නොයා යුතුයි එහෙම ගියාම වණජීවී නිළධාරි මහත්වරුන්ට හරියට තමන්ගේ රාජකාරිය කරන්න බෑනේ අළියා ගොඩට ගන්නවාද මිනිසුන් ආම්බන් කරණවා ද මහ ජණතාව ඒ ගැණ හිතන්න ඕණ මොන මගුළකට යනවාද ගිහින් වළේ වැටිලා ඉන්න සතුන්ව බැලුවා අනේ අපොයි කියලා හිතලා වරෙළ්ල කෝ ගෙවළ් වළට මේ වයසක අය එහෙන් පුංචි ළමයින්ව උකුළේ ගහගෙණ පේණවානේ වෙච්ච වින්නැහියක් කව් ද හිතුවේ මේ කොහෙවත් හිටපු අහිංසක යට මෙහෙම වෙයි කියලා කොහොම උනත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏 වනජීවි නිළධාරි තුමන්ලාටත් ජේ සී බී යේ ඔපරේටර්ඒ මහත්මයාටත් ඒ මොහො⁣තේ අසරණ ඒ අහිංසකයාට වචනින් හරි උදව් උපකාර කළ සැමත් ගළ් ගමුව රෝහළේ සියලූම කාර්ය මඩුළ්ලටත් අනුරාධපුරය මහා රෝහළේ එතුමන්ගේ නෝනා ගේ අයියා ඇතුළු සියලූම කාර්ය මංඩළයටත් ගම් වාසීන් සියලූම දෙනාටත් මගේ හදපිරි ප්‍රණාමය🙏🙏🙏❤❤❤ හදවතින්ම පුද කරනවා හැම දෙනාම හොඳින් ජීවත් වෙන්න සතා සීපාවාට ආදරය කරන්න අළිඅත්තු අපේ සම්පත් එයාලවත් ආරක්ෂා කර ගන්න ඉතින් ආසයි ආදරෙයි කියළා මේ වීඩියෝව අපට පෙන්වණ නේච සීක්රට් එතුමාටත් මගේ ප්‍රණාමය පුද කරමින් අදට මා හදට සමු දෙන්න අවසර🙏🙏🙏❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    ආයුබෝවන් ආයූබෝවේවා අනුරාධ තෙරුවන් සරණයි ❤❤

  • @user-md9cr8yd5b
    @user-md9cr8yd5b8 ай бұрын

    අලි සම්පත රැක ගැනීමට උදව් කරන ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි.❤❤

  • @sudu6841
    @sudu68418 ай бұрын

    ඔබතුමාගෙ බොහොම හොද ගුණ යහපත් ගතිගුණ තියන කෙනෙක්.කවදාවත් විශ්ව මාතාව ඔබට වරදින්න දෙන්නෙ නෑ ඔබතුමාට.සතුටුයි ඔහොම දකින්න ලැබීම .නිදුක් නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි .

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe53098 ай бұрын

    හොදටම කෘතගුණ දන්න මහත්මයෙක් එවැනි භිසුනු අත්දැකීමක් ලබලත් දරුවගේ වාසනාවකට බේරුණ තාත්තෙක් ඉක්මන් සුවයත් දීර්ඝායුෂත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @malindamadushanka8118
    @malindamadushanka81188 ай бұрын

    මුල අමතක කරන කාලෙක ඔබ වගේ මනුස්සකම දන්න හොඳ මහත්මයෙක් දැක ගැනිමට ලැබීමට ගොඩක් සතුටුයි❤

  • @jdsnfj1113
    @jdsnfj11138 ай бұрын

    ජිවිතේ බෙිරැනේ වාසනාවකට සියළුම දෙනාට ජෙසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @chamindakumara9647
    @chamindakumara96478 ай бұрын

    අවංකව තමන් ඉපදුනු රටට සෙවය කරන ඔබ වැනි අය සොබාදහම ආරක්ෂා කරනවාමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwkw7563
    @kwkw75638 ай бұрын

    කියන කොටත් බයහිතනවා අනේ මේමහත්තයට ෂියලුදෙවියො පිහිටවෙලා ඉක්මන් ෂුවය ලැබේවා අනුරාධමහත්තයා අපට මේ දෙවල් දැනුවත් කරනවට ෂ්තුතියි බුදුෂරනයි

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda35888 ай бұрын

    පුදම නිහතමානි මහත්මයෙක් දීර්ගායු වෙවා සමරෙ මහත්මයාටත් අපෙ අනු ටත්

  • @wasantakumara5770
    @wasantakumara57708 ай бұрын

    නිහත මහනි මනුස්සයක් ❤❤❤❤❤

  • @sheranjoseph5709

    @sheranjoseph5709

    8 ай бұрын

    🐘🐘🐘🐘🐘❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🙏👍

  • @alwissemini7628
    @alwissemini76288 ай бұрын

    තෙරුවන් සරනයි ඔබට .ඉක්මනින් තවත් සුව වේවා ❤.

  • @lalanipriyanthi288
    @lalanipriyanthi2888 ай бұрын

    සියලු දෙනාම සියලු දෙවියන් රැකදේවා 🙏🙏🙏🙏❤️

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne77218 ай бұрын

    ඇතින්න ගහන්න ඇත්තේ JCB එක ගේන්න පරක්කු වුනු කේන්තියට.. අවුරුදු 100ගානක් පැරණි වන ජීවී අමාත්‍යාංශයට JCB එකක් නැහැ කියලා දැනෙනකොට මටත් තරහා ගියා..අනාරක්ෂිත වගා ලිං හදපු එකාව මතක් කර කර රෑ තිස්සේ ඇතින්න ඉන්න ඇත්තේ.🌹🌹🌹

  • @HimagiraPamula-qe7dt

    @HimagiraPamula-qe7dt

    8 ай бұрын

    😢 එහෙම වෙන්න ඇති 😮.

  • @jdndss7635
    @jdndss76358 ай бұрын

    ලස්සනයි වැඩසටහන 👌👌

  • @anomadarshinie6343
    @anomadarshinie63438 ай бұрын

    සත්තු උත්සාහ කරන්නේ මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න 😔 හැම සතටම හොද නරක තේරෙන්නේ නැ 🙏

  • @virajsilva7208
    @virajsilva72088 ай бұрын

    ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!! හාස්කමකින් වගේ එතුමා ගේ ජීවිතය බේරිලා තියෙන්නෙ.නැවත නැවතත් කියන්නේ මෙම සිද්ධීන් සංසාර ගනුදෙනු. සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo8 ай бұрын

    ඔයාව දෙවියෝ බේරුවා ඇ තින්න පැ ටියත් ඇරගෙන ගියාද අවංක සේවකයෙක් තෙරුවන් සරණයි ඔබ‍ට

  • @yoshibaby3834
    @yoshibaby38348 ай бұрын

    ඉක්මනින් සුව ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @chandradk8578
    @chandradk85788 ай бұрын

    තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @chandra1296
    @chandra12967 ай бұрын

    Theruwan saraninin ඉක්මන් සුව ලැබේවා ලොකු පිනක් කරලා තියෙනවා තවත් ජීවත් වීමට දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏

  • @jjjhhhkjb2801
    @jjjhhhkjb28018 ай бұрын

    සත්තු හොඳ නරක දන් නෑ මහත්තයා පරිස්සමින් ජිවත් වෙන්න

  • @millathiya3015
    @millathiya30158 ай бұрын

    Harima hoda manussayek sgwedi eyawa beruneth deviyange pihita asrwadaya thamai pau siyalu devi arksa karanna one bs🙏❤❤❤anurada malli oyath parissamin theruwansaranai

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91518 ай бұрын

    අනේ මන්ද වනාන්තර වලඅය වෙන පලාතකට යවන්න සතුන්ට ඉන්න දිල නැතිව මෙි ගැටුම නවතින් නැ සතුන් කැලේ ඉන්න ඔිනි බොරුවලවල් කපග ගහ උඩ ගෙවල් හදාගන අලි විනාශ කරනව වනජවි නිලධාරින් අවංකව සේනය කරනව හැමෝම නෙවෙයි. අර අමිමටයි පුතාටයි මොකද උනෙ කියල කිවෙ නැනෙ නැහැනෙ

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz8 ай бұрын

    E mahathmaya godak hodai e nisa eyava deviyo beruns eyat budusaranai niduk nirogi weva❤

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage30832 ай бұрын

    ඔබතුමාගේ මේ කරැනාව නිසා අද ජීවත් වෙලා ඉන්නෙ..ඔබතුමාගෙ මේ රැකියාව තව දුරටත් හොදින් කරගන්න ලැබෙන්න දළදා සමිදුගෙ පිහිට ලැබේවා. 🙏🙏🙏🙏

  • @user-zy7cy2go1u
    @user-zy7cy2go1u8 ай бұрын

    Anurada oyala wage aya me wage dewal gena katha karanna ona.nethnam hema dama kathandara ahanna thamai wenne.yojana karanna me niladarinta widimath puhunuwak denna.hadisi awasthawakata muhuna denna kisima deyak meyala danne ne kiyala therenawa.ehema unama nikan jeewitha hani wena ekai wenne.

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135Ай бұрын

    ඔයාට බුදු සාරනායි.....

  • @araliyakesbewa5286
    @araliyakesbewa52868 ай бұрын

    Supiri youtuber....south korea api

  • @ranjanik9774
    @ranjanik97748 ай бұрын

    Godak pin karala tiyanawa 🌻 Budu saranai 🌺

  • @pryantaa2445
    @pryantaa24458 ай бұрын

    Obathumala.Me.Wehesena. Eake. Pinen. Obathuma. Ada. Jeewath. Wenne. Mata. Dahadiya. Demma. Ea. Kathawa. Ahanakota. Obathuma. Rajakariya. Dewa. Kariya. Se. Karana. Kenek. Ikman. Suwa. Pathanawa

  • @priyanthiivon4699
    @priyanthiivon4699Ай бұрын

    Obatumata jesu පිහිටයි mam තඹුත්තේගම

  • @noojipowell35
    @noojipowell358 ай бұрын

    Thanks very much ❤️🇬🇧

  • @ranidas5788
    @ranidas57888 ай бұрын

    Obatumata ikmansuwaya lebewa seyaludeweyanrekadewa samanthewedamedurata gos asherwadalabagena suwapatwanna suastv nalekawabalanna

  • @user-yl7cr7xb3m
    @user-yl7cr7xb3m8 ай бұрын

    Budu saranai ""deviyo aaraksha karala (niyama yaluwo labenna pin karala athi machan)

  • @chandrikaizwdnikylarathne
    @chandrikaizwdnikylarathne8 ай бұрын

    Devi pihitayi mahathmaya

  • @kliyanage211
    @kliyanage2118 ай бұрын

    අනුරාධ සහෝදරයා ,ඔඹතුමාගෙ වැඩ සටහන් එකක් නෑර බලනවා,මේ සෑම දේකින්ම මම නිගමයන කරපු දෙයක් තියෙනවා,ලංකාවෙ දිස්ත්‍රික්ක 24 න් අඩුම 20 ක් වත් අලි ඇතුන් ඉන්නවා,ඔවුන්ගෙ ඉඩම් මංමාවත් එළි කරලා බහුතරය මිනිස්සු වගාවට යොමු වෙලා,දැන් ඒ භූමි වලට එයාලා එනවා,ඒක නිසා අලි මිනිස් ගැටුම උග්‍රවෙලා,මේවට විසදුම් රජයටවත් නිලධාරීන්ටවත් දෙන්න බැරි වෙලා,දැනට තියෙන හොදම විසදුම අලිවැටද,ගමද,මිනිස්සු ද,වනසතුන් ද,වනයද ආරක්ෂාවට හමුදාව යොදා ගන්න එක,වනජීවි එකට ඔවුන්ව සම්බන්ධ කර ගන්න ඕනෙ,නැත්නම් මේකට විසදුමක් නෑ,

  • @geethamala7835
    @geethamala78352 ай бұрын

    "" BUDU SARANAI EKMANING SUWAYA LEBEWA 🙏🏻🙏🏻🙏🏻 """

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135Ай бұрын

    අහින්සක සතොක් තමා අලි......😅 එ උනට අලින්ට මැදි උනු මිනිස්සුත් පවු පුදුම දුකක් විදින්නෙ

  • @sarathtennakoon5299
    @sarathtennakoon52998 ай бұрын

    Watina wada satahanak

  • @pransenehas2190
    @pransenehas21905 ай бұрын

    අලිය ගහපු එක නෙවෙයි ස්තූති කතාවක් කරණ්න අවස්තාවක් කරගත්තා ඒ මිනිහා මෙතන😂😂

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus32985 ай бұрын

    ඔබට තෙරුවන් සරණයි ❤❤❤

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige81228 ай бұрын

    Oba thumage muhuna pin patai ikmanatama obata suwapath wewa

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara29768 ай бұрын

    Hari.hoda..sir.kenek.obatoumata.budu.saranai🙏♥️

  • @Indrani-S2022
    @Indrani-S20223 ай бұрын

    ඒ නිළධාරියා කියන විදිහට පැටවෙක් සමග සිටින ඇතින්න දරුණු නම් සහ ගමේ සෙනග වටවී සිටීමෙන් ඇතින්න කලබල වන බවක් ඔවුන් දන්නේ නම් පළමුව මිනිසුන් ඒ තැනින් ඉවත්කර වැඩේ පටන් නොගත්තේ ඇයි? තවද, කලබල නොවී ඇත් පැටවා බේරා ගන්නවා වෙනුවට වෙඩි පත්තු කළේ ඇයි? වන නිළධාරීන් අවුරුදු 100ක් රාජකාරී කළත් අලි පිළිබද සහ උන්ගේ හැසිරීම පිළිබදව මනා දැනුමක් නැත්නම් මෙවැනි අනතුරු වැළැක්විය නොහැකියි. වන නිළධාරියා JCB යන්ත්‍රය තුලට වී ආරක්ෂා සහිතව සිට බිම සිටි නිළධාරීන් පිළිබද තැකීමක් නොකර වෙඩි පත්තුකර ඇතින්න කළබල කිරීම අනුවණ කමක්. වන නිළධාරීන් වශයෙන් ඔවුන් අනිවාර්‍යයෙන්ම කළ යතු කරුණු දෙකකි: අදාළ නිළධාරීන් හෝ දෙපාර්තමේන්තු දැනුවත් කර අනාරක්ෂිත වගා ළිං කැපීම තහනම් කිරීම සහ ලොක්කාගේ සිට සොක්කා දක්වා වූ සියලූම වන ජීවිී නිළධාරින්ට මනා පුහුණුවක් ලබා දීම. නැත්නම් අලි මිනිස් ගැටුම මීට වඩා දරුණු වනු ඇත. තවද, අලි ඉන්නා දිස්ත්‍රික්ක වල මිනිසුන් දැනුවත් කිරීමද අත්‍යාවශ්‍ය කරුණකි. ඒ ආත්මාර්ථකාමී ලෙස තමන් සදහා පමණක් වගාකර ගැනීම හෝ අලින් නොකන ශාක (කුරුදු වැනි) පමණක් වගා කිරීමට තරම් කුරිරු නොවී ඒ සතුන්ටත් කෑමට යමක් වැට අද්දර හෝ සිටවීම. අඩුම තරමේ පෙර විසූ අපේ මුතුන්මිත්තන්ගේ ජීවන රටා පොත පතින්වත් උගෙන සහජීවනයෙන් විසීමට දැනගන්නේ නම් තුවක්කු මානාගෙන පැමිණෙන වන ජීවිකාරයන් අවශ්‍ය නොවනු ඇත. අද ලංකාවේ ජීවත් වන බොහෝ මිනිසුන්ගේ දුකට හේතුව ආත්මාර්ථකාමී බවයි. විදුලි වැටවල් ඉල්ලා කුරිරු ලෙස සත්ත්ව හිංසනයට යොමු නොවී තමන්ට හැකි පමණින් සහ ඉඩකඩ ඇති විදිහට සතා සිවුපාවාටත් කෑමට යමක් වවන්නට තරම් අපේ මිනිසුන් පරාර්ථකාමී විය යුතුය.

  • @amithawelikanna4658
    @amithawelikanna46588 ай бұрын

    අහනකොටත්..බයයි.තෙ රුවන්.සරනයි

  • @ruchiranamalee5018
    @ruchiranamalee50188 ай бұрын

    ඔබගේ ගුණ යහපත් කම ඔබව ආරක්ෂා කලා

  • @user-hy4qv9yf9d
    @user-hy4qv9yf9d8 ай бұрын

    Athtatama me katha hamadama balanawa aeth me mahathtaya gana godak duka hithuna gunawath nihathamani awanka mahathmayak ekae oba thumange jewithe berune deegausa labewa bs

  • @mohamedilyas7666
    @mohamedilyas76668 ай бұрын

    You have done your level Best appreciated 💪💪💪💪✍️✍️✍️😇😇😇 He faced difficulty time and experience, at tha moments his thoughts and concerns srounding his family😢😢😢😢 Loyal soul forever going to last... I hope you will get fine soon... 🤗

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119Ай бұрын

    May you all blessThe Noble Triple Gems!

  • @HmskumaraKumara
    @HmskumaraKumara8 ай бұрын

    😮😮😮😮😮😮😮 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @user-nw7zr9wl4z
    @user-nw7zr9wl4z8 ай бұрын

    තෙරුවන් සරණයි

  • @saranganayanajith5359
    @saranganayanajith53598 ай бұрын

    Aththatama dakapu spiri charithayak😮

  • @jessicaranathunga
    @jessicaranathunga8 ай бұрын

    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @user-mx6wd3nr5c
    @user-mx6wd3nr5c25 күн бұрын

    Methumage munen therenewa meyage nihethenani kame ❤ deve araksawe pathemu 🙏

  • @anulankacool5756
    @anulankacool57568 ай бұрын

    Budu saranayi

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage67218 ай бұрын

    Hari nihatamani hoda kenek❤❤

  • @chanakadilshan3054
    @chanakadilshan3054Ай бұрын

    Jcb එකට කවර් වෙලා jcb එකට ආරක්ෂාව දුන්නම් මේක වෙන්නෑනේ... ඇයි ඒම කවර් වෙන්නැතුව සත්තු එක්ක වැඩ කරන්න යන්නේ... ( මේ කතාව අහද්දි ඒකමයි මට හිතුනේ... අපරාදනේ ජීවිතේ නැති උනානම්...😢)

  • @Michelle-be9ti
    @Michelle-be9ti8 ай бұрын

    Congratulations

  • @gayanmadusanka1990
    @gayanmadusanka19907 ай бұрын

    Budu saranai 🙏🙏🙏🙏

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s8 ай бұрын

    matath duwek.inne oya duka mta tharenawa.b s oba thumata

  • @nilanthidammika6625
    @nilanthidammika66258 ай бұрын

    ඇතින්න ට සහ ඇගේ දරුවට ඉන්පස්සෙ මොකද උනෙ කියලත් විපරං කරල අපිට කියන්න ඉතින්

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna8 ай бұрын

    එලොව ගිහින් මෙලොව ඇවිල්ලා 😢😢😢😢😢😢😢

  • @user-fd8oo9ik6h
    @user-fd8oo9ik6h8 ай бұрын

    Wanajivi aya karanne jivithayai maranayai athara rajakariyak eka me gamwala inna minissu danne nehe aliyek awa kiyala coll karama eyala thawa thenakata gihin hitiyoth enna parakku wenawa ethakota eyalata hodatama baninawa min passe wath ea ayata baninna epa eyalage rajakariya gena dena gena eyalata baninne nethuwa hitapalla minisune

  • @sherinfdo2016
    @sherinfdo20168 ай бұрын

    oya camera eka wate pite pennanne barida

  • @maheshshammi9276
    @maheshshammi92768 ай бұрын

    👍

  • @udayakumara8392
    @udayakumara83928 ай бұрын

    ඔබ ඌවෙන් ගියාද මල්ලියා ගල්ගවට❤❤❤

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe8 ай бұрын

    👌❤❤

  • @maheshshammi9276
    @maheshshammi92768 ай бұрын

    💯👍👍👍

  • @Michelle-be9ti
    @Michelle-be9ti8 ай бұрын

    Ana pou

  • @maheshshammi9276
    @maheshshammi92768 ай бұрын

    💓

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage97258 ай бұрын

    Africans අලි කන ගැන දන්න නිසා ලන්කාවෙ මිනිසුන් දැන් අලි කනවා අර ළන්ගදි ඔලුව වතුර තිබුණ , ඒ වගේ උන් කපන්න ලෙහෙසි නිසා මස් වලට , ලොකු කපන්න පුළුවන් ඒත් අහුවෙනව මස් කපා ක්😂,කුඩා උන් ලෙහෙසියෙන් කපන්න පුළුවන් , ඉතින් ලන්කාවෙ කව්ද අලි කපා කොටා මැරුව අර අලිය කපා තිබුණ ඉතිරි කොටස මිසින්බ්

  • @dilhanidil672
    @dilhanidil6728 ай бұрын

    ❤❤❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali80732 ай бұрын

    ❤❤❤❤

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135Ай бұрын

    අලි ලෙකු කරදරයක්ද..?

  • @Bhcb.7939
    @Bhcb.79398 ай бұрын

    ❤❤❤

  • @chamzuw.k2246
    @chamzuw.k22468 ай бұрын

    👍🏻💐🙏🏼💐💯💕

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu8 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt8 ай бұрын

    😢😢😢

  • @anomadarshinie6343
    @anomadarshinie63438 ай бұрын

    😔🙏

  • @user-vm1nz2ei6x
    @user-vm1nz2ei6x8 ай бұрын

    🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣❤❤❤❤❤❤❤

  • @user-wx4gi4dg7e
    @user-wx4gi4dg7e2 ай бұрын

    නේච අලි වැට ගහපං බං

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka398 ай бұрын

    Ane kiynna bada ikkmanata kathawa kthawak pawathwanwa wge epa wenwa ada

Келесі