Heenayakda Me (හීනයක්ද මේ) - Slow + Reverb

Музыка

About :-
🎵 Dive into the soothing sounds of "Heenayakda Me (හීනයක්ද මේ)" with a captivating Slow + Reverb twist. 🎶 Experience the enchanting vocals and mellow vibes in this unique rendition of a Sri Lankan classic. Discover a new dimension of music as we slow things down and add a touch of reverb to this timeless melody. 🌟
©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement
මේ වස්සාන සිහිනය පුරා
පෙම් හොරෙක් රහසේ අඩි තියා
මහා රෑ තිස්සේ හිරිහැර කලා
මගේ උන්මාද පෙම් ඇහැරවා
ඔබේ සෙවනට වෙලා දිවි තුරා
ඉන්නම් ඔබට ඇප කැප වෙලා
හීනයක්ද මේ
ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි
භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ
සෙනෙහේ වෑහුනේ
ජීවිතයම පුදුමාකාරයි
හීනයක් ද මේ
පෙම් පැතුම් අතරේ
පින්සාර මාගේ
හැඟුම් කිතිකැවුනා නිස්කාරනේ
මේ පිරිමි පපුවේ
නුඹට මිස ලදුනේ
නෑ පෙම උපන්නේ සංසාරයේ
පෙරුම් පුරා ලං වෙලා
ආත්මයෙන් හැඩ කලා
උපදිනා භවයක් පුරා
අපි අපේ වේවා සාදා
හීනයක්ද මේ
ඔබෙන් ලද සෙනේ
ආත්මයම මේ ඔබටයි
භවයෙන් භවේ
ඔය සුපෙම් හිතේ
සෙනෙහේ වෑහුනේ
ජීවිතයම පුදුමාකාරයි
හීනයක් ද මේ
#HeenayakdaMe #SlowReverb #SriLankanMusic #MusicMagic #RelaxAndUnwind 🎤🔊🎼

Пікірлер: 11

  • @akilaaDananjani-ej4nk
    @akilaaDananjani-ej4nkАй бұрын

    මේ පිරිමි පපුවේ නුබට මිස ලදුනේ... නැ පෙම උපන්නේ.... සංසාරේ... පෙරුම් පුරා ලං වෙලා..... ආත්මයම හැඩ කරා... උපදිනා බාවයක් පුරා... අපි අපේ වේවා සදා.... 👀💐❤️

  • @SathsaraniHettiarachchi-of9ic

    @SathsaraniHettiarachchi-of9ic

    13 күн бұрын

    අවංක ආදර පමනක් එකිනෙකාට මුන ගැසේවා 🥺❤️

  • @Snehadisanayaka
    @Snehadisanayaka4 ай бұрын

    මිනිස්සු නිවෙන්නෙ හිතට දැනෙන තැන් වල විතරමයි.🌼🍁💕 ඉතින් හැම නිතරම තව කෙනෙක්ට හිනාවක් දෙන්න💖💖💖 නිවුන චරිතයක් වෙන්න

  • @SathsaraniHettiarachchi-of9ic
    @SathsaraniHettiarachchi-of9ic13 күн бұрын

    අවංක ආදර පමනක් සංසාරේ මුන ගැසේවා 🥺💔

  • @SureshJayalath-jc4hd
    @SureshJayalath-jc4hd16 күн бұрын

    ලස්සනයි අනේ ❤❤❤

  • @VishalHarshana-pw5wo
    @VishalHarshana-pw5wo29 күн бұрын

    Danne eth eherenna hithenne😊

  • @PRAVEENCHANDULA
    @PRAVEENCHANDULA6 ай бұрын

    Maru brdh tiktok page ekk nadda

  • @NisansalaSanjeewani-tu8be
    @NisansalaSanjeewani-tu8beАй бұрын

    ❤️‍🔥🥺

  • @ppasii2120
    @ppasii21206 ай бұрын

    ❤❤❤❤❤❤❤

Келесі