සිංහල ජාතිය හිඟාකන ජාතියක් නොවෙයි - ජනපති පවසයි - HE Banker | Rupavahini News

රට තුළ නව ආර්ථිකයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක්ද නිර්මාණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, වගකීම් බාරගත හැකි සහ සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍ය බවයි. ඊයේ කොළඹ පැවති ජාතික බැංකුකරුවන්ගේ සංගමයේ සංසදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් පළ කළා.
Follow on:
#rupavahininews #slrc #rupavahini #aurvedicmethods
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZread Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 65

  • @chamlimendis698
    @chamlimendis6986 күн бұрын

    හිගාකන්න සලස්වපු ජාතියක්.මතක නැද්ද ඉන්දියාවේ හිගන්නෙකුත් ලංකාවට උගේ හිගමන් ටිකත් දුන්නා.

  • @levinodo
    @levinodo6 күн бұрын

    සාගල ලොල්ලෙක් විම හැර ජනාධිපති උපදෙශකයෙක් වෙන්න තියන සුදුසුකම මොකද්ද?

  • @indikairoshan8933

    @indikairoshan8933

    5 күн бұрын

    නපුන්සකයෙක් ව්ය යුතුය.😂

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe13316 күн бұрын

    මේ කතාවලට පුපෙනුත් එක්ක හිනායනව ඕයි....😂😂😂😂😂

  • @KW-if2fx
    @KW-if2fx6 күн бұрын

    හිඟාකන ජාතියක් නෙවෙයි . කුසගින්නේ ඉන්න ජාතියක්

  • @janakagayanath6560
    @janakagayanath65606 күн бұрын

    🤣🤣 හිඟා කාලා රතිඤ්ඤා දාපු පක්ශේ නායකයා නේද මේ දැන් මෙහෙම කියන්නේ 🤣🤣🤣

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka6 күн бұрын

    හිනා කලා කුසපුරවගන්න ජාතියක් 😂🤣

  • @tommyshelby5801
    @tommyshelby58016 күн бұрын

    හිගා කාලා කාලා දැන් හිගමනටත් කවුරුත් දෙන්නේ නැති ජාතියක් මේවාට ඇන්දෙන්න එපා

  • @madushan9923
    @madushan99235 күн бұрын

    මරු මිනිහා කියන්නෙ.මහබැංකුවට කෙලවලා දැන් එනවා දාර්ශනික ටෝක් දෙන්න හිගා කන තැනට රට පත් කලේ අපි වෙන්න ඇති.

  • @jagathattanayaka5798
    @jagathattanayaka57986 күн бұрын

    මේ මනුස්සයාට කවුරු හරි කියලා දෙනවද අපි හිගාකන ජාතියක් බවට පත්කලේ මේපොරවල් එකතු වෙලා කරපු ආන්ඩු වලින් කියලා.. ..මේ පොර හිගා කන් නැ විකුනන් කන්නේ...🤑🤑🤑🤑🤑🤑

  • @hvvhgg311
    @hvvhgg3115 күн бұрын

    jayawewa..❤❤❤

  • @nilminiranathunga3422

    @nilminiranathunga3422

    4 күн бұрын

    මාලිමාවට ❤🇱🇰🇮🇹

  • @mmkani6045
    @mmkani60455 күн бұрын

    අතේ පිච්චිය නෑ ලෝකෙ වටේටම ණය වෙලා ..... පොර ටෝක් නම් දෙනවා මදි නොකියන්න 😂😂😂

  • @S_han1210
    @S_han12105 күн бұрын

    හිඟාකන ජාතිය් අපි.. අපිව ඒ තත්වයට පත්කලේ මුං.. මුං රටේ සල්ලි හොරාකාලා රට නැති කලේ… දැන් කයිය ගහනවා පාහරයෝ..

  • @upalifernando8778
    @upalifernando87786 күн бұрын

    DIRTY GAME karayonge katha hasyajanakai. Mewwata doyauthu utjthra athath...❤AKD saho jnpthi❤❤❤

  • @anirahewage1869
    @anirahewage18696 күн бұрын

    😅SL have made a begging nation by wrong political decisions...still no correct political decisions... political curruption,gov institution curruption etc etc won't help SL😢😢😢

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps5 күн бұрын

    එත් හිගා කනවා නේ හිගන්නෝ කරේ මේ ජනාධිපති ඇතුළු ආන්ඩුවම IMF ගන්නවා කියන්නේ ම හිගා කනවා කියන එක තමයි 😂😂😂😂

  • @surajidilrukshi4697
    @surajidilrukshi46976 күн бұрын

    හපුතලේ කන්ද දැකලා බඩ දනවා ඇදපන් ගොනෝ අපි දැන් හපුතල් යනවා

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe56345 күн бұрын

    මූ හදන්නේ හිගමනේ. යවන්න නෙවෙයි අපිව වහල්ලු කියලා අපිට වැලේ වැල් නැති කරන්න තවත් මුගෙ ශෝවලට ඇන්දියල්ල

  • @Denuma-dk9um
    @Denuma-dk9um5 күн бұрын

    ❤❤😊

  • @danushkafernando7308
    @danushkafernando73082 күн бұрын

    හිගාකන තැනට JR සිට රනිල්ට වෙනකම්ම ඒ තැනට රට ඇද දැමුවා

  • @thambapanig8695
    @thambapanig86955 күн бұрын

    Ogollo apiwa higanno kala

  • @H.R.EGayan
    @H.R.EGayan6 күн бұрын

    පුපෙන් හිනා

  • @Bmck756
    @Bmck7564 күн бұрын

    හිගන්න බවට පත් කරේ උබයි මහින්දයි උබලා දෙන්න වටේ හිටපු හොරු රැල😂😂😂😂😂

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA6 күн бұрын

    0:09 එකම පාටින් ටයි පොල්ල එහෙම දාගෙන කොලු කාර අපේ ජන පටි

  • @RASANJANADINUSARA

    @RASANJANADINUSARA

    6 күн бұрын

    Ube thatha thami pago kolu karaya

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    6 күн бұрын

    @@RASANJANADINUSARA එහෙනම් කොහොමද හු_තෝ මාව හම්බුනේ.තෝගිහින් රනිල්ගේ ජංගිය වැටෙන්න නොදී හයියෙන් අල්ලගෙන හිටු වේ සාවා

  • @RASANJANADINUSARA

    @RASANJANADINUSARA

    6 күн бұрын

    @@ANAGARIKADARMAPALA une pago kolu karayo inne lamai inna uba ranilta lamai nathi nisa u kolu kiyala apahasa karnne ai

  • @ANAGARIKADARMAPALA

    @ANAGARIKADARMAPALA

    6 күн бұрын

    @@RASANJANADINUSARA එක රටම දන්නවා බලපන් සාගල කතා කරන විදිහ ගැනියෙක් විදිහට කතාකරන්නේ ..උ අරලිය ගහ මන්දිරයේ පදිංචි වෙලා ඉන්නේ අහවල් කෙන්ගෙඩියකටද?

  • @RASANJANADINUSARA

    @RASANJANADINUSARA

    5 күн бұрын

    @@ANAGARIKADARMAPALA mn sagala gana danne na ranil ehema na kiyala 100000%sure

  • @nilminiranathunga3422
    @nilminiranathunga34224 күн бұрын

    නර්සුත් ඉන්නවා ටයි කෝට් දාල

  • @sandiyakumare4340
    @sandiyakumare43406 күн бұрын

    මෙි කමෙටි කරන සල්ලි කාරයන් ගොඩාක් ඉන්නවා නේ අනේ එහෙනම් හිගාකන එක නවතවන්නකෝ

  • @ussonlineacademy8159
    @ussonlineacademy81595 күн бұрын

    හිඟාකන ජාතියක් ක ලේ අවුරුදු 76 ක් රට කරපු හැ මෝම..අ ඩෝ ම ගේ අඳහස් රිපිට් කරන්න එපා පොනිල්..

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne43296 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @sumithnandana2684
    @sumithnandana26845 күн бұрын

    😂😂😂😂

  • @indikairoshan8933
    @indikairoshan89335 күн бұрын

    ඒ තත්වෙට පත්කලා හොර හැත්ත😂

  • @libertycinemas4090
    @libertycinemas40905 күн бұрын

    Higakanna thathweta pathkala kawuda danne nehe...

  • @yohan77777
    @yohan777775 күн бұрын

    Ethakota IMF ghin higa kanne mnwada tho 😂

  • @levinodo
    @levinodo6 күн бұрын

    රවි හොරාත් ඉන්නවා

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tc3 күн бұрын

    Horakana😂

  • @akilaakila6857
    @akilaakila68576 күн бұрын

    සිංහලෙන් නේද කියලා තියෙන්නේ?😂

  • @levinodo
    @levinodo6 күн бұрын

    සිංහල ජාතිය 😂 දැන් මතක් වෙලා

  • @cuttatv9057
    @cuttatv90576 күн бұрын

    😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤪😏

  • @Jcb-di7mv
    @Jcb-di7mv6 күн бұрын

    Ethanata thallu karey kawda obathunma athulu palakayo

  • @palithaalahakoon6778
    @palithaalahakoon67785 күн бұрын

    Maha bankuwa kadapu sakkili hora balla

  • @yohan77777
    @yohan777775 күн бұрын

    Amme me pina neda kiynne 😂😂😂😂 thone wesige putho higanna ape badhu salli walin raja wels inna ballige putha 😂😂😂😂

  • @prasannakumara-tt4jb
    @prasannakumara-tt4jb6 күн бұрын

    Thopi higakana thenata demma

  • @chamalrodrigo8325
    @chamalrodrigo83256 күн бұрын

    Fool fooling, some fools.😁😁😁😁✌.

  • @npapluseducation7515
    @npapluseducation75156 күн бұрын

    සම්පූර්ණයෙන් එකගයි.... මේක හොරා කන ජාතියක්.....

  • @hvvhgg311
    @hvvhgg3115 күн бұрын

    anuraya higakana eka pennadda harakta

  • @sasithprabodha8744
    @sasithprabodha87445 күн бұрын

    අදෝමුකෙන්ද කතා කරන්නේ තොපි

  • @TruthfulPromise
    @TruthfulPromise6 күн бұрын

    😂😅😂

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth94446 күн бұрын

    Zik ... මුට රට සහ ජනතාව ගැන අවබොදයක් නැති උන්.. අපෙන් කාල ජිවත් වෙන්නෙ.. මුන්ට සිරගත නොවී ඉදිරිකාලය වැජබෙන්නයි මෙ දගලන්නෙ..

  • @MrSleeping
    @MrSleeping6 күн бұрын

    දිනන්නේ නම් මාලිමාව...හැබැයි රනිල්ට එක දෙයක් කරන්න පුලුවන් බිත්ති ඔරලෝසුවෙන් වගේ ඉල්ලුවොත් වයසක සෙට් එක මාලිමාව කියල රැවටිලා රනිල්ට දෙයි... ඔය ක්‍රමෙන් විතරයි පුලුවන්

  • @j.a.pmanel1951
    @j.a.pmanel19516 күн бұрын

    හිගානොකා හිගා කනව.

  • @neranjanrathnayake2936
    @neranjanrathnayake29366 күн бұрын

    thopi wage wesige puthalane higaman jathiyak kale

  • @ravindrasilva51
    @ravindrasilva516 күн бұрын

    Yako banku kaduwana higa kanna wenwa apita. Alapanko Arjun Mahendran .pora talk nathiwa go home

  • @sahankumara8302
    @sahankumara83026 күн бұрын

    Banku kadana jathiyak

  • @lankaEnews8
    @lankaEnews86 күн бұрын

    හිගා කාලා කාලා දැන් හිගමනටත් කවුරුත් දෙන්නේ නැති ජාතියක් මේවාට ඇන්දෙන්න එපා

  • @akilaakila6857
    @akilaakila68576 күн бұрын

    😂

Келесі