දන් වළඳද්දී අම්මව මතක් වෙනවා - ඉස්සර බිව්වා, දරුවෝ මහණ වුණාට පස්සෙ නැවැත්තුවා - Hiru news

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
දන් වළඳද්දී අම්මව මතක් වෙනවා - ඉස්සර බිව්වා, දරුවෝ මහණ වුණාට පස්සෙ නැවැත්තුවා - Hiru news
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 674

  • @mallikapremalatha837
    @mallikapremalatha837 Жыл бұрын

    මේ පොඩි හාමුදුරුවරු නිසා තාත්තා යහපත් පුද්ගලයෙක් උනා ඒවගේම අම්මා මොනතරම් වාසනාවන්තද පින්කාර මිනිස්සු ඕන තරම් ඉන්න මේරටේ ඔබට පිහිට වෙන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙයි අම්මේ

  • @indrajithupul6395
    @indrajithupul6395 Жыл бұрын

    හරිම දුකයි.ලන්කාවෙ මිනිසුන් කොච්චර අසරණ වෙලාද???

  • @hiruranasinghe5392

    @hiruranasinghe5392

    Жыл бұрын

    උතුම් nirwanayama අවබෝධ වේවා. 🙏

  • @mahindagunawardana6641

    @mahindagunawardana6641

    Жыл бұрын

    API THAMAA ASARANAWELA INNE GIHI JEEWITHAYE BADEEM EKKA.. ME THUN NAMA PERA PINKARALA THIYENAWA APATA WADAA UTHUM BUDDHA CHEEWARAYA GATHIN DARAAGANNATA....

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👋👋👋👋👋👋🙏🙏🙏👋👋👋👋👋👋👋👋👋👏👏👏👏👏👏👏👏👏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Жыл бұрын

    දුක්වෙන්න එපා.එක ලොකු පිනක්..පොඩි සාදුලාට.තෙරුවන් සරණයි දෙමව්පියෝ ආසිර්වාද කරන්න .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raviweerarathna7308

    @raviweerarathna7308

    Жыл бұрын

    Pinak🤣🤣 Kanna neti nisai MAHANA KARALA TIYENNE,, Prsnaya TERUM GATTOTH HODAII, MAHINDAI RANILUI Rata KEWA,

  • @5ofamazing186

    @5ofamazing186

    11 ай бұрын

    ​@@raviweerarathna7308 pinak. eka palli kakkanta owa theren na

  • @dineshruwannammunidesoysa2576
    @dineshruwannammunidesoysa2576 Жыл бұрын

    මේ අම්මගෙ හදවතේ වේදානාව දැනෙන්නේ හැබෑවටම දරුවන්ට ආදරේ කරන දෙමාපියන්ට විතරක්මයි. එයට වඩා දෙයක් කියන්න ගියොත් හදවතේ නැති දහම ගත වටේ ඔතා ගත්ත ඇත්තන්ට යකා ආවේශ වෙනවා.. අම්මප!!

  • @skkw2356
    @skkw2356 Жыл бұрын

    අනේ ඇඬෙනවා බලන්න බැහැ ඔය දෙන්නා ගොඩාක් පින්වන්තයි

  • @indika4497

    @indika4497

    Жыл бұрын

    ඇත්තටම මටත් එහෙමයි

  • @kumirkumir3510

    @kumirkumir3510

    Жыл бұрын

    😢😢👍🙏🙏🙏

  • @raviweerarathna7308

    @raviweerarathna7308

    Жыл бұрын

    Pinak🤣 Kanna neti nisai Sasunata baradunne, Prasnaya Terum GANNA,, KAUDA me RATATA Kanna neti KALEE,

  • @deemankajayakodi6948

    @deemankajayakodi6948

    Жыл бұрын

    😂🖕පින තමා

  • @sandyakumari9749

    @sandyakumari9749

    Жыл бұрын

    Mata nam wadipurama satuta mwe thaththage kasippu bima nathara karapu eakata.

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 Жыл бұрын

    අමිමා අඩන්න එපා ඔබතුමියට නිවන් මග පැදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Жыл бұрын

    කෝ මේ රටේ ධණපතියෝ මහා ලොකු පංසල් හදනවා ප්‍රසිද්ධියට පුලුවන් නම් මේ අසරණ මිනිස්සුන්ට නිවසක් සදා දෙන්න කියන්න බැරි උතුම්ම උතුම් පිනක් 👍👍❤️❤️🙏🙏🙏

  • @vishaka2107

    @vishaka2107

    Жыл бұрын

    Upath palanaya gena denuwath karanna onnne, okkotama kalin. Depapiyonge paw gewanne daruwo

  • @inuwork5438

    @inuwork5438

    Жыл бұрын

    @@vishaka2107 අනේ මේ තමුසෙලගේ උපත් පාලනේ තමුන්ලම කරගන්නව ජාතියක් නැති රටක් කරන්න උවමනාව තියෙන්නෙ ඔයාල වගේ මෝඩ හරක් නිසා තමා.

  • @yashmithasupun1688

    @yashmithasupun1688

    Жыл бұрын

    @@inuwork5438 ඒක ඇත්ත එි මිනිස්සුන්ට දරුවො වටිනව කන්න නැතත් දැන් ඉන්න එවුන් කසාද බැන්දත් දරුවො ගැන හිතන්නෙ නැහැනෙ වයසට ගියහම බොරුවට අඩනව දරුවො නැහැ කියල

  • @kamlaky

    @kamlaky

    Жыл бұрын

    @@vishaka2107 Agree with you, STOP BREEDING for money!!

  • @vishaka2107

    @vishaka2107

    Жыл бұрын

    @@inuwork5438 loketa barak wechcha jathiyakin athi wedak thiyenawada, Daruwo hadala loken kanna illana ekada sinhala jathiya kiyanne. Podi hamuduruwanta pansal wala wena apayojana gena nithara katha wenawa. 10 hadanawata wada 1 hariyata hada ganna. Over populations ratak lankawa, 23millions minissu innawa mulu Australiawena inneth r tharam.

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    අඩන්න එපා අම්මේ.හතරවලිගයම නිවන් යන්න හැකිවේවි.කාගේ හෝ පිහිටක් මේ පවුලට ලැබේවා

  • @deemankajayakodi6948

    @deemankajayakodi6948

    Жыл бұрын

    😂😂😂 නිවන් යයි #$%&*ක් !!!

  • @guwaniguwaniguwani6071

    @guwaniguwaniguwani6071

    Жыл бұрын

    @@deemankajayakodi6948 නොදකින් කාලකණ්ණි යෙක් වගෙ උබ ඉගෙනගෙන නැද්ද

  • @deemankajayakodi6948

    @deemankajayakodi6948

    Жыл бұрын

    @@guwaniguwaniguwani6071 කාලකණ්ණි මමද මෙහෙම හදන්නන්වාලෙ දරුවො හදල බැරිකාලෙ පන්සල ට දීල තව දරුවන් ගෙ අනාගතේ විනාශ කරල තව එව්වට සාධුකාර දෙන තොපි වගේ ගොන් ගෑණුද?

  • @deemankajayakodi6948

    @deemankajayakodi6948

    Жыл бұрын

    @@guwaniguwaniguwani6071 තූ තොපි !!! ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ තොපි නිසා.

  • @guwaniguwaniguwani6071

    @guwaniguwaniguwani6071

    Жыл бұрын

    @@deemankajayakodi6948 පල යන්න තොපි වගේ ජාතියක් ජන්මයක් නැති උන් හින්දයි මෙහෙම වෙන්නේ

  • @viharim631
    @viharim631 Жыл бұрын

    තෙරුවන් සරණයි .බොහොමත් කතා කියයි හැමෝම .එහෙත් ගෙදර හිටියනම් ඔය දරුවන්ට කන්න කටක් දෙන්න ඉගනගන්න පොතක් පැන්සලක් දෙන්න කෙනෙක් ඉදිද?.පින්වත් ස්වමින් වහන්සේලාට පින් සිදුවෙන්න දානේ ටික වලදල පිරිවෙන් අධ්‍යාපනය ලබනවා.පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේලා හොඳින් දහම ඉගෙන සසුන බබළවමින් දෙමාපියො පෝෂණය කර රැක බලා ගන්න .එයයි උතුම් බුද්ධ පුත්ත්‍රයෙකුගේ වගකීම .🙏🙏🙏

  • @taresd9350
    @taresd9350 Жыл бұрын

    බුදු සරනයි අමිමේ ඔබට දිර්ගා අයුලැබෙවා උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ලාටත් මේවන් පින්වන්ත දරුවන් බුද්ධ ශාසනයට දිපු පින්ම ඇති මේ දෙමවු පියෝ දෙන්නාට එතර වන්නට 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kanishkadil464
    @kanishkadil464 Жыл бұрын

    කන්න දෙන්න අමාරු කමට පන්සලට දරුවන් තුන්දෙනා දුන්නනම් තව දරුවො දෙන්නෙක් ඇයි හදන්නෙ.ඒ දරුවන්ටත් දුක නේ. ලමයි හදන්නං වාලෙ හදලා ඉන්න තැනක් නෑ කන්න දෙන්න විදියක් නෑ කියනවා.දරුවන්ට පව්.දානෙ වලදද්දි අම්මව මතක් වෙනවලු.ඒ දරුවො අම්මා ලග නැතුව කොයි තරම් දුකකින්ද ඇත්තෙ...

  • @bharatha_daham_me

    @bharatha_daham_me

    9 күн бұрын

    ඒක ඇත්තක් අපේ පැත්තෙත් එහම ලමයි මහන කරා තුන්දෙනෙක්ව පස්සෙ සිවුරු ඇරල ආව දෙන්නෙක් වැඩි කාලයක් හිටියෙ නෑ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Жыл бұрын

    හුඟක්ම දුක හිතෙන කතාවක්. අපේ රටේ අම්මලා කොච්චර අසරණයි ද.

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 Жыл бұрын

    🙏🙏🙏🌺🌺🌺 පොඩි හාමුදුරුවනේ සසුන බබලවන්න ඔබ වහන්සේලාට ශක්තිය ධහිර්‍ය ලැබේවා .🙏🙏🙏පාද නමස්කාර කරමි අපේ හාමුදුරුවරුනේ.

  • @pkthilinanandhithathilina6374
    @pkthilinanandhithathilina6374 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වන්ත මහත්මයෙක් උදවු කරත්වා

  • @SeethaRathnalatha
    @SeethaRathnalatha11 ай бұрын

    ලමයින්ට වස පොවන මිනිසුන් අතර ඉන්නා ඔබලා සැබෑ පිනිවන්තයින්...තෙරුවන් සරණයි..

  • @nishanidissanayaka9572
    @nishanidissanayaka9572 Жыл бұрын

    දුක්‌ වෙන්න එපා අම්මේ සතුටු වෙන්න. ඔබ දෙපල කරගත්තේ ලොකු පිනක්. දරුවෝ 4 දෙනෙක් සසුනට පුජා කලා කියන්නේ හතර වරිගෙම දුක්කිත සසරෙන් එතෙර කරන මහා පිනක්. දරුවෝ යහපත් මාර්ගයට යොමු කරලා තියෙන්නේ. ඒ පිනම ඇති ඔයාලට.

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    🌷🌷🌷ඔයා රත්තරං අමිමාා කේනේක් අඩන්න එපා බුදු සරනයිි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි සුව ලැබෙිවා පවුලේ සැමටත් තේරුවන් සරනයිි .🌷🌷

  • @mailkamailka355
    @mailkamailka355 Жыл бұрын

    දුක් වෙන්න එපා ඉතාම උතුමි දරැවන් බුදු සසුනට පුජා කිරිම ඔබලාගේ පැතුමි ඉටුවෙිවා ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏

  • @AVsFan2022
    @AVsFan2022 Жыл бұрын

    අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න ඕන වයසෙ දරුවො නැති බැරි කමට සාසනයට දෙන එක වැරදියි.... මහණ වෙන්න ඕන සසර ගැන අවබෝධයෙන්. කොහොම උනත් දැං හැමෝටම සතුටින් හොඳින් ඉන්න පුලුවන් ජීවිත ලැබෙන්න ඕන

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    Жыл бұрын

    Waradi wenne kohomada manussayo....daruwo hadala badaginne welala ugannanna bariwa kule wada karala bebaddo wenawata wada...udath darmaye hasirennawath ...egena ganna labena..mahana kara nisa...gedarata kesewath sasanayatawath wadak wei

  • @AVsFan2022

    @AVsFan2022

    Жыл бұрын

    @@gunathilakapradeepa2555 මං කිව්වේ ගිහි ජීවිතේ අත් හැරලා පැවිදි ජීවිතයට යන එකේ අරමුණ ගැන විතරයි. අසරණකමට වස දීලා මරල දානවට වඩා ජීවත් වෙන්න ඉඩ සැලසුව එක හොඳයි. ඒත් ශාසනේ තියෙන්නෙ කන්න බොන්න ඉගෙන ගන්න අසරණ කමට පිහිටවීම අරමුණු කරගෙන නෙවෙයි. ඒක සංසාරයේ අතරමං නොවෙන්න කියා දුන්න මාර්ගය...

  • @ScepticusHistoricus

    @ScepticusHistoricus

    Жыл бұрын

    මෙහෙම නොතේරෙන ලමයි නැති බැරි කමට මහන කරන එකෙන් සාසනයට වැඩක් වෙනවද කියන එක ගැටලුවක්. ආර්ථික තත්වයට දරාගන්න බැරි තරම් ලමයි හදලා සාසනේට දීල වැඩක් නෑ. මහන විය යුත්තේ අවබෝධය ඇතුවයි. මෙහෙම අවබෝධයක් නැතුව මහන වෙන අය තමා ගොඩක් වෙලාවට ලොකුවෙලා සාසනේ පරිහානියට වැඩ කරන්නෙ..

  • @malindiprasadika7774

    @malindiprasadika7774

    Жыл бұрын

    @@AVsFan2022 💯 ඇත්ත

  • @user-xi1sb9qr3p

    @user-xi1sb9qr3p

    10 ай бұрын

    සාසනය ගැන හොඳන් හදාරලා බලන්න . බුදු පියාණම් වහන්සේ වැඩ සිටි කාලෙත් සසර දුක නොදැන ඔන තරම් අය පැවිදි උනා තමන්ගේ වෙනත් උවමනා සදාහා එත් අවසානයේදී එ අයත් රහත් වෙලා පිරිනිඋනා...

  • @darshanakumara8199
    @darshanakumara8199 Жыл бұрын

    සසර ගමන තමයි මේ හැමදේටම හේතුව. පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලාටත්. ඔබ වහන්සේලාව ජාතක කර බිහිකරපු දෙමාපියන්ටත් සසර ගමනේ කෙලවර තව දුර නොවේවා! 🙏

  • @isurumadushan2628
    @isurumadushan2628 Жыл бұрын

    මේ සසර දනව්වේ.. අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ..🙏🙏

  • @ayeshisanka9920
    @ayeshisanka9920 Жыл бұрын

    අස් ඩෙකට කඩුලු ආවා අය කෝ

  • @prabhajayasinghe4655
    @prabhajayasinghe4655 Жыл бұрын

    බැරි කමට දරුවෝ පූජා කරන්න එපා. ඒ ක පිනක් නෙවෙයි. ලොකුම පවක්. කිසිම දෙයක් තේරෙන්නේ නෑ තාම. හිත් ඔහොම තලන්න එපා. තේරුම් තියෙන වයසට එයාලම යයි , මහණ වෙන්න.

  • @dinushasadamali4324

    @dinushasadamali4324

    Жыл бұрын

    එතරමි, තේගේඅමිමද, කන්නදේන්නේ

  • @respectme_11

    @respectme_11

    Жыл бұрын

    පවක්? 😂 ඇයි උබට ඉරිසියයිද බුදු දහම ලන්කාවෙ තව කල් තියනවට.

  • @prabhajayasinghe4655

    @prabhajayasinghe4655

    Жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ගේ තාමත් ගෝත්‍රික භාෂාව නැතිවෙලා නෑ. අදහස් ප්‍රකාශන අයිතිය මා සතුයි. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම gawrawaneya ඔබ සතුයි. ස්තුති අදහසට.

  • @respectme_11

    @respectme_11

    Жыл бұрын

    @@prabhajayasinghe4655 ඔහොම හරි බුදු සසුනට ලමයි එන එක හොන්දයි. නැත්නම් මේ තියන කාමයට ගිජු බව නිසා මහන වෙන්නෙ නෑ කවුරුවත්. මට හැම තිස්සෙම හිතෙන දෙයක් තමයි මාව අම්මල පොඩි කාලෙදිම මහන කරානම් කොච්චර හොන්දද කියලා. නැත්නම් මහන වෙන්න ආස හිතිල හරි එහෙම උනානම් කොච්චර හොන්දද කියලා. එහෙනම් තේරෙන වයස වෙනකොට මම ගොඩක් සතුටු වෙනව අනිවාර්යයෙන්ම. මොකද කොච්චර සතුටෙන් හිටියත් කොච්චර සල්ලි තිබ්බත් දවසක අත හැරල යන්න වෙනව. නිස්සාර ජීවිත අපි ගත කරන්නෙ මේ. අපි මනුස්සයෙක් උනාට වඩා හොන්ඩයි බූල් තියන සැපට හැදෙන බල්ලෙක් උනානම්. මොකද බල්ලට ප්‍රශ්න නෑ, ආතල් එකේ කාලා බීලා, නිදාගෙන ඉන්නවා. අපි මනුස්සයෙක් උනාට ඒකෙ තියන වටිනාකමෙන් ප්‍රයෝජනේ ගන්නෙ නෑ. පොඩි කාලෙ ඉන්දලම කාමයන්ට ගිජු වෙලා මේවා අත අරින්න පුදුම අමාරුයි. මොකද පොඩි කාලෙ ඉන්දන්ම පුරුදු වෙලා තියෙන්නෙ ඒක නිසා. අත හරින්න ඕන උනත් අත හැර ගන්න බෑ. අපි ලොකු වෙලා ජීවිතේ කලකිරුනා කියලා එහෙම ලේසි නෑ මේව අත හරින්න. එහෙම පුලුවන් නම් කොච්චර හොන්දද. හැම තිස්සෙම අනිත් ඇවුන් යන රේස් එකේම දුවන්න තමයි බලන්නෙ

  • @respectme_11

    @respectme_11

    Жыл бұрын

    @@prabhajayasinghe4655 අනිත් එක මන් ඕන තරම් දැකල තියනවා දුප්පත් කමට මහන කරලා හැබැයි තෙරෙන වයසට එනකොට හොන්දට පිලිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා. දැන් ඒ අයව මහන කරපු එක පවක්ද පිනක්ද. මටනම් හිතෙන්නෙ නෑ උබ බෞද්ධයෙක් කියලා. බෞද්ධයෙක් උනත් බන අහන, සිල් ගන්න එකෙක්නම් නෙවි. උබ ඇත්තටම බෞද්ධයෙක් නම් ඔය පව් පිරෙන කතාව නොකිය හිටපන්. තව කියන්න දේවල් තියනවා. ඒත් උබට කියල වැඩක් නෑ කියල හිතෙනවා. තේරුම් ගැනීම ඔබ සතුයි

  • @neetaguruge2865
    @neetaguruge2865 Жыл бұрын

    දෙවියන්වහහන්සේ ආශිර්වාදය නොවඩුව ලැබෙිවා ජේසු පිහිටයි පවුලේ සැමට

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd10 ай бұрын

    අඩන්න එපා කියන්න බෑ අම්මේ ඔයාට මොකද දරුවන් කියන්නේ අපේ ජීවිත ඔයා කරපු මේ උතුම් ක්‍රියාව නිසා හතරවරිගයම නිවන් යන්න හැකි වේවි බුදු සරනයි

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 Жыл бұрын

    පව් අනේ.. හැබැයි සසුනට පුජා කල පිනෙන් ඔයාල දෙන්නට ගොඩක් පින් පිරෙනවා.🙏🙏

  • @samanthsamanth4391
    @samanthsamanth4391 Жыл бұрын

    අනේ අම්මේ ඔයාට ගොඩාක් පිං ඔයාලට බුදු සරනඉ...🙏🙏🙏🙏🙏🙏❤️

  • @muthunmadushan5157
    @muthunmadushan5157 Жыл бұрын

    මගෙත් ඇස් වලට කදුලු ආවා අම්මේ.බුදු සසුනට දරුවන් පූජා කරපු පිනෙන් ඔබ දෙපලට සසරින් එතෙර වෙන්න පිං ඇති අම්මේ.ඒ ගැන සිතා සතුටු වෙන්න.අද සමාජේ ලමයින්ට කරන දේවල් වල හැටියට ඔබ දෙපල උතුම් මව්,පිය දෙපලක්.තෙරුවන් සරණයි ඔබ සැමට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    🙏🙏🙏🙏 ඒ පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරණයි

  • @AmeeraSugathlal-hr8uf
    @AmeeraSugathlal-hr8uf11 ай бұрын

    හරිම සතුටුයි අම්මේ ...දවසක ඕගොල්ලන්ට හරියාවි අම්මේ දැන් නැතුව ඉන්න අම්මේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankaishanka9130
    @ishankaishanka9130 Жыл бұрын

    අැත්තට අැඩෙනවා අපි කොච්චර දුක් විදිනවද ජිවිතේ ගොඩ දාන්න දරැවෝ වෙනුවෙන්

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub Жыл бұрын

    මමත් මගෙ රත්තරන් පුතා සසුනට පූජා කලා ..ඉතින් කැමැත්තෙන් නෙමෙයි ...එයා ජීවිතේ හැමදේම තේරුම් අරන් තමා පැවිදි උනේ..හැම දේම දාලා එයා ගියෙ.අවුරුදු 15.යි...මන් එපා කියද්දි එයා කීවෙ අම්මෙ අපි මොන සැප වින්දත් මේ හැමදේම දාලා යනවා .ඒ නිසා අවසර දෙන්න කියලා ....ඉතින් දැන් පොඩි හාමුදුරුවෝ නිසාම මාත් ඒ පැත්තට යොමුවෙලා ...මගෙ පවුලේ හැමෝම ....මේ අම්මටත් ඒ පොඩි ස්වාමින් වහන්සේලාට ත් ඒ පවුලේ සැමටත් යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @vinudivinudi5081
    @vinudivinudi5081 Жыл бұрын

    අසරණ මිනිස්සු මේ මනුස්සයෙක්ගේ මුදල් වලින් තමයි දේශපාලනඥයො සුර සැප වීදින්නේ

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Жыл бұрын

    අනෙ බුදු පුතුනේ ජිවිතෙ තිබෙන තුරාවටම සසුනේම ඉන්න පිං සිත් පහළ වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔 උතුම් තෙරුවන් සරණයි ! 🪔 මේ බියකරු සසරින් එතෙර වන්නට , උතුම් අමාමහ නිවනම ලබන්නට වාසනා පින් ලැබේවා !

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Жыл бұрын

    අඩන්න එපා අම්මා ඔය පිනම ඇති සංසරෙන් එතර වෙන්න 🙏🙏🙏

  • @user-tx5sr8ew6i
    @user-tx5sr8ew6i4 ай бұрын

    හැමදාාම සතුටින් ඉන්න ලැබෙවා දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamodaweerasekara4453
    @chamodaweerasekara4453 Жыл бұрын

    දකින්නේ හැමදේකම අඩුපාඩුවක් නම් එක තමන්ගේ අඩුපාඩුවක් . පොඩි සදුලා තුන්දේනාගේම අනාගතේ සාර්ථක වේවා..

  • @malshaherath4438
    @malshaherath4438 Жыл бұрын

    ගොඩාක් පින් වන්ත දෙමව්පියෝ තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 Жыл бұрын

    දුක් වෙන්න එපා ඔබ දෙදෙනාගේ පෙර පින්. ඒ වගේම ඒ දරුවන් තුන් දෙනාගේ සංසාරික පින. සතුටු වෙන්න. මේ සසරින් එගොඩ වෙන්න තියනවානම් කොතරම් නම් පිනක් ද?ඒ කුඩා ස්වාමින් වහන්සේලා උතුම් වූ නිවන් මඟ අවබෝධ කර ගනිත්වා!සාදු සාදු සාදු!

  • @fathimanilufa7233
    @fathimanilufa7233 Жыл бұрын

    ගොඩක් පින් සිද්ද වෙනවා මේ වගේ දෙයක් කිරිම ගැන සියලු දෙනාටම පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunpriyankara4636
    @sadunpriyankara4636 Жыл бұрын

    පින්වන්ත අම්ම කෙනෙකු සහ පියේක් බුදු සරණයි

  • @aroshashen7162
    @aroshashen7162 Жыл бұрын

    අනේ හිරු එකට පුලුවන්නම් මෙයාලට නිවසක් හදලා දෙන්න බොහොම පින්....

  • @upeksha791
    @upeksha791 Жыл бұрын

    මේවා පෙන්නේ නැහැ අපේ මහානායකලට.උන්ටත් පෙන්නේ ලොකු උනගේ මල් වට්ටිය.😢😢

  • @Sl.vitamin.protein137

    @Sl.vitamin.protein137

    Жыл бұрын

    මොනාද පේන්න ඕන.

  • @upeksha791

    @upeksha791

    Жыл бұрын

    පෙන්න ඔන මෙ මනුස්සයන්ට ඉන්න ගෙයක් දොරක් හදලා දේන් එක.

  • @Sl.vitamin.protein137

    @Sl.vitamin.protein137

    Жыл бұрын

    @@upeksha791 ඔයා හදල දෙන්නකො පුලුවන් නම්. ඔයා කියන විදියට හැම මගුලකටම මහානායක හාමුදුරුවෝ තමා පලි 🤣. මහානයක කියල කියන්නෙ උබෙ තාත්තද .සල්ලි තීන මිනිස්සු ඉන්නෙ උන්ට කියන්න එපැයි එහෙනම්

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 Жыл бұрын

    කමක් නෑ අම්ම,දරුවො හොදමග යනව.තෙරුවන් සරණයි

  • @pasindudilruk8659
    @pasindudilruk8659 Жыл бұрын

    කදුළු ආවා දෙනෙතට බුදු සරණයී 🙏🙏🙏🙏😢

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් පිං අතේ වැදගත් දෙයක් .. අනික් මිනිසුන්ටත් වැදගත් වටිනා පනිවිඩයක් තියෙනවා මෙයින් ගන්න .. හැමෝටම ආදර්ශයක් වගේම ආශීර්වාදයක් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshen2906
    @roshen2906 Жыл бұрын

    තෙරුවන් සරණින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා...!☸

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Жыл бұрын

    බුදුසරණයි අමිමෙි ඔබට බුදුසරණයි පරිස්සමින් සතුටින් ජිවත් වෙන්න

  • @rumeshsilva150
    @rumeshsilva150 Жыл бұрын

    ශරීර ඉන්ද්‍රියන් පිනවන්න දරුවෝ හැදුවා.. කන්න බොන්න දෙන්න බැරි වුනාම මහණ කරනවා.. තවත් දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නවත් මහණ කරවලා තවත් ඉක්මනින් නිවන් යන්න පුලුවන්.. ඔය දරුවෝ හැමදාම මහණදම් පිරුවොත් හොදයි නැත්නම් නිවණ රිවස්ද 😒😒 දරුවෙක් මේ ලෝකෙට එන්නේ දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් සහ කැමත්ත නිසයි.. එහෙව් දරුවන්ට කන්න අදින්න දෙන්න බැරි නම් කරුණාකරලා දරුවෝ හදන්න එපා.. ඒ දරුවෝ කැමැත්තෙන් මහණවුනාද කියන්න පුලුවන්ද 😕😕😕😕

  • @jayanthasameera6550

    @jayanthasameera6550

    Жыл бұрын

    1000% එකගයි . මේකෙ comment ටික කියවද්දි තේරෙනවා අපේ මිනිස්සු දේවල් දකින විදිය . කන්න බොන්න නැහැ ඒත් පෝලිමට දරුවෝ හදාගන . නිවන් යන්න දරුවො උගස් තියලා .

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE

  • @tharangapathirana2468

    @tharangapathirana2468

    Жыл бұрын

    Aththe, inne kothene uneth oye podi weyesete daruwo anerekshithei

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    Жыл бұрын

    Duupath minisunta ewa danumak na..mewa rajaye waradi...owa lewata balala hadenna phone eyalata na

  • @hasiiiba12

    @hasiiiba12

    Жыл бұрын

    @@jayanthasameera6550 athtgamii

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    තෙරුවන් සරනයි නිර්වානය අවබොදවේවා වේවා තෙරුවන් සරනයි

  • @modayaka
    @modayaka11 ай бұрын

    Budusaranai budusaranai budusaranai.....!!!!!!

  • @dineaskumara2155
    @dineaskumara2155 Жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    තෙරැවන් සරණයි !

  • @deemankajayakodi6948
    @deemankajayakodi6948 Жыл бұрын

    කන්න බොන්න දෙන්න පහසුකම් දෙන්න බැරිනම් දෙයියන්ගේ නාමෙන් දරුවො හදන්න එපා! මොන අසාධාරණයක් ද මේ කරල තියෙන්නෙ ?

  • @sihinidenashawickramasingh5716

    @sihinidenashawickramasingh5716

    Жыл бұрын

    සහතික ඇත්ත 👌 උපත් පාලනය ගැන මිනිස්සුන්ගෙ නිසි අවබෝධයක් නැතිකම, උපත් පාලන ද්‍රව්‍යවල මිල ගණන් සහ ඒව මිලදී ගන්න තියෙන පැකිලීම වගේ දුර්මත නිසා තමයි මෙහෙම දේවල් සිද්ද වෙන්නේ 😕

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((ලොව උතුමිම සමපත ආදර අමිමයි තාත්තයි දෙමවි මතු බුදුබව ලබත්වා!!!!!!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))

  • @niroshaninayana9429
    @niroshaninayana9429 Жыл бұрын

    Oya godak pin wanthay amme ..athahariima dukak unath oya aka kala..sathutu wenna oya daruwo dan dunne sasaneta man sarana giyawu mage budu ama maniyange sasaneta...theruwan saranay ...🙏🙏🙏💐💐💐

  • @sanathsanath5035
    @sanathsanath5035 Жыл бұрын

    සසරින් එතෙර වෙන්නට හේතු වේවා සාදු සාදු සාදු

  • @sunandaelenaidelage9526
    @sunandaelenaidelage9526 Жыл бұрын

    අඩන්න එපා ඔය පිංම ඇති නිවන් දකින්න🙏🙏🙏🙏

  • @alendon3775
    @alendon3775 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @inu6725
    @inu6725 Жыл бұрын

    සංස්කෘතික අරමුදල කියල මගුලක් තියෙන්නෙ නලුනිලියො ගෙන්නල ආතල් ගන්න නෙවෙයි ..මෙ වගෙ පව්ල් බලාගන්න ඕන උන්

  • @srirani7374

    @srirani7374

    Жыл бұрын

    සංස්කෘතික අරමුදලෙ වැඩ කරන එවුන් දන්නෙ කොහොමද ඒක තියෙන්නෙ මොනව කරන්නද කියල .මොකද උන් ඉගෙන ගත්තෙ,උපාදිය ගත්තෙ කාර්මික අංශයේන් නම්,විදුලි ඉංජිනේරු අංශයේන් නම් ඉස්සර වෙලා ඒ ඒ ආටට්ගන වල ඉන්න උන්ට උන්ගෙ වගකීම් උගන්වන්න ඕන.

  • @malkanthinissanka8644

    @malkanthinissanka8644

    Жыл бұрын

    👍

  • @srirani7374

    @srirani7374

    Жыл бұрын

    @@nishantha1422 එහෙම මැදිහත් වෙන්න බැ .මොකද රටේ දුප්පත් මිනිස්සු හිටියොත් විතරයි උන්ගෙ බඩපිරෙන්නෙ

  • @thusharabandula8584

    @thusharabandula8584

    Жыл бұрын

    ඇයි බුද්ධ ශාසන අමාත්‍යාංශය එකේ නිලධාරීන්ගේ කාමර වලට a/ c දා ලා සකස්කරන්න partitioning කීරීමට කෝටි 15 කට වඩා යන්නැති මම එ කේ වැඩ කලා aluminium pabricator කේනක් විදිහට 2008 එ වායේ විපාක තමයි මේ.නිලධාරීන් comition ගන්නත් ඇති වැඩ කමිපැනිවල ට දී .ද

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE

  • @Rajivmatthew
    @Rajivmatthew Жыл бұрын

    Great mother and Father God bless your family

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 Жыл бұрын

    අමිමෙි අඩන්න එපා , දෙමාපියන්ට දරැවන් වෙනුවෙන් කරන්න පුලුවන් උතුමිම යුතුකමක් ඹබ දෙපල කරඇත්තේ , එපෝඩිනම කවදහරි දවසක උතුමි මර්ග පලයක් ලැබුවෙත් කෝචර සතුටුවිය හැකිද 🙏🙏🙏. එ දරැ දුක අමාරැවෙන් අතඇර ගන්න . එදාට ඹබත් දිනුමි අමිමෙි 🙏

  • @priyanthalal2464
    @priyanthalal2464 Жыл бұрын

    Budusaranai

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 Жыл бұрын

    Ane godak pin amme oyata 🙏🙏🙏🙏🙏 kochchara dukai unath oyata pin labenawa igena gannawa hari ne

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n24 күн бұрын

    නිවන් යන්න මේ පින් වාසනා වේවා

  • @bandarasenanayaka7134
    @bandarasenanayaka7134 Жыл бұрын

    අනිත්‍ය ජීවිතයේ යථාර්ථය අවබෝධ වේවා සියලු දෙනාටම. බුදුසරනයි

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Жыл бұрын

    තෙරුවන් සරණය් !

  • @shasikaprasad1512
    @shasikaprasad1512 Жыл бұрын

    බුදු සරණiiii

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Жыл бұрын

    මේ අසරණකමට අපේ රටේ දේශපාලුවෝම නොවේද ?බලන්න ඒ දරුවෝ තාම හරියට සිවුරක්වත් සෝදා ගන්න පුලුවන් අයද කියලා ද්‍රරුවෝ 5 ගෙදර සියලුම දෙනා 7 ක් වෙන කොට හාල් කිලෝ 60 ක් ඕනේ මාසෙකට පොල් ගෙඩි 30 :40 ක් වත් ඕනේ අනිත් අඩු පාඩු අනේ අපේ රටට වෙච්ච දෙයක් දzන් ද්‍රරුවෝ 4 :5 ක් ඉන්න දෙමවුපියන්ට අනිවාර්යෙන්ම දරුවෝ පoසලට තමයි දzන් බාර දෙන්න තියෙන්නෙ වෙන මොනවා කරන්නද ? කාලකන්නි සක්කිලි හzත්ත රට කzවා අමන අසික්කිත නොසන්ඩාල අවජාත්ක සක්කිලි රොඩි ගෙරි නාකි කාලකන්නි හzත්ත හෙන හතම ගහපියවු ඔක්කෝම මකබzවිලාම පලයවු මේ කරන සහගහන අපරාධවලට දෙමවුපියෝ කොයිතරම් බලාපොරොත්තු තියාගෙන ද දරුවෝ හදන්නේ සාසනෙට පුජා කරන එක පිoසිද්ධ වෙනවා ඒත් .මේ අම්මගේ දුක කොයිතරම් ද හාමුදුරුවෝන්ට පෙනෙයි කියලා නොපෙනෙන්න අඩනවා ඒ අම්මා කොයිතරම් අසරණ වෙලාද ?

  • @yaniyani4142
    @yaniyani4142 Жыл бұрын

    හාරිම දුකයි ඇඩෙිනො බලන්න බැහැ දුප්පත් වුනාම අපි කවුරැත් අසරනයි

  • @gfcc9856
    @gfcc9856 Жыл бұрын

    Budu saranai

  • @mpp6015
    @mpp6015 Жыл бұрын

    Lamay hadana Eka Dan nawathwanna ... Asarana lamay paw 😔😢😢😢😢😢😢🙏🙏🙏🙏

  • @vindyakelum90
    @vindyakelum90 Жыл бұрын

    හරිම දුකයි. නමුත් ඔබ සියලු දෙනා. සසරින් එතෙර වෙනවා දැකීම සතුටක් 🙏🙏

  • @tmax5347
    @tmax5347 Жыл бұрын

    Kanna ne kiyala mahana karama hadenne Hamuduru ekek newei. Gihiyongen salli garana siwurak dagaththa manussayek vitharai. ekath api therum ganna one.

  • @suranga01790
    @suranga01790 Жыл бұрын

    මගේ ලොකු අයිය මහන උනේ ස්කොලේ 3 වසරේ ... ඉදන් .... අපේත් ගෙදර 3 දෙනාම ගෙදර නැ ලොකු අයිය සසුනේ... මල්ලිත් කමාන්ඩෝ මාත් සිංහ.... අපේ අම්මනම් පට්ට විදියට සතුටු වෙනව....... අදටත් පින දෙනව කොල්ලෝ 3න් දෙනාට....

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 Жыл бұрын

    😍😍😍වාසනාවන්ත පවුලක් ♥️♥️පස්දරු මවක්

  • @SanKariyawasam

    @SanKariyawasam

    7 ай бұрын

    මොකක්ද වාසනාව ?

  • @thasansithsara7565
    @thasansithsara7565 Жыл бұрын

    මෙතන සමහර කිය කිය දගලනවා මෙච්චර ලමයි හැදුවේ ඇයි කියලා.ඒත් මම එයාලට කියන්න කැමති අපේ ජනගහණය 2030 දීඋපරිම අගයකට ගොස් වේගයෙන් පහල වැටෙනවා.පිලිගත් වෙබ් අඩවි මගින් පවසන්නේ 2100 වන කොට ලංකාවේ ජනගහණය මිලියන 11ක් දක්වා පහල වැටෙනවා කියලා .මෙලෙස ජනගහණය පහල වැටීම කුඩා ආර්ථිකයක් තියෙන අපි වගෙ රටවලට සුදුසු නෑ.ජනගහණය පහල වැටෙනවා කියන්නෙ ආර්ථිකයත් පහල වැටෙනවා. එක්තර වෙබ් අඩවියකින් පුරෝකථනය කරන විදිහට 2050 වෙනකොට ලංකාවේ නේපාලයේ ආර්ථිකය වෙනස් වෙන විදිහ බලන්න. නේපාලය 2022 - ආර්ථිකය බිලියන 35 නේපාලය 2050 - ආර්ථිකය බිලියන 350 ලංකාව 2022- ආර්ථිකය බිලියන 80 ලංකාව 2050 - ආර්ථිකය බිලියන 150

  • @sithumsanjaya8934

    @sithumsanjaya8934

    Жыл бұрын

    එක ඇත්ත කතාවක් දකුණු ආසියාවේ වෙගයෙන් ජනග්‍රහනය අඩු වෙන්නේ අපේ 🙂මෙතන සමහර අය කියනවා ලමයි හැදුවාම රටවල් දුප්පත් වෙනවා කියලා මම අවුරුදු 4 ආර්ඨික විද්යාව ඉඅගන ගත්තා එහෙම දෙයක් නම් හැබැයි අහලා නෑ

  • @kumarilanka5197
    @kumarilanka5197 Жыл бұрын

    මහනකලේ මොන හේතුවක් නිසා වුවත් ඒ තමයි පින🙏🙏🙏චීවරයක් දරාගන්නව කියන්නේ ඒ ගැන කියන්න වචන මදි.උන්වහන්සේලාට පෙර පිං තිබිල තියනවා.ඔබවහන්සේලාට චතුර් ආර්‍ය් සත්‍ය වහවහා අවබෝධ වේවා.ලොව්තුරා බුදු සසුනබබලවන්න ශක්තිය දෙර්‍ය් ලැබේවා .මව්පියන්ටද ඒ පිං බලෙන් නිවන් අවබෝධ වේවා🙏🙏🙏

  • @bobmarley1369
    @bobmarley1369 Жыл бұрын

    පිංවන්ත මව්පියෝ පිං වන්ත දරුවෝ...සාසනේ මහන වෙන්න හිතක් පහල වෙනවා කින්නෙම සාන්සාරෙ කරපු පිං මහිමය නිසයි..🙏🙏🙏

  • @mahindagunawardana6641

    @mahindagunawardana6641

    Жыл бұрын

    ow meke godak aya comment karala thiyenne.. paw me minissu kiyala.. paw egollo newei gihi jeewithe inna api... methana welalenna hadana godak aya thamange daruwek sasaneta puuja karala thiyenawada?.. ehewwath yanna denne nehe.. e tharamata paw karayo.....

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 Жыл бұрын

    බුදු සරණයි සියලු දෙනාට මොනදේ උනත් මේ අම්ම තාත්ත විශාල පිනක් කරලා තියෙනවා හැකියාවෙන් කවුරුහරි මේ මිනිස්සුන්ට උදව් කරොත් කවදාහරි හොඳ තැනකට ඒවි

  • @sanikasenavirathna2878
    @sanikasenavirathna28784 ай бұрын

    දරුවො හදන්නත් පින තියෙන්න ඕනෙ. රටට වටිනා පවුලක්

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 Жыл бұрын

    යකෝ එක එකාට බඩ උඩ යන්න දෙන්න එපා ආදායමක් නෑත්තම්.....ලමයි හදන එක සෙල්ලමක් කරගන්නත් එපා හරකුනේ.... තොපි සෑප වින්දලා ලමයි අපාතේ...සත්තූ.... සත්තු ...

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Жыл бұрын

    අනේ සාදු සාදු 🙏🙏🙏 සංසාරේ දුක් නිවය් 🙏 මේ ලෝකේ බොරුවක්... සංසාරේ කෙට් වෙනවා අම්මා 💪

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 Жыл бұрын

    බැලුවෙත් ada ada .budu සරණයි

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Жыл бұрын

    සසුනට දීලා තියෙන්නේ ලමයි ටික හදාගන්න බැරි නිසා ඒලමයින්ටත් මෙලෝ දෙයක තේරුම නැහ පවු ඉතින්

  • @chamindajagath185
    @chamindajagath185 Жыл бұрын

    මුකුත් නොතේරෙන ලමයි මහන කලාම හරි වයස ආවම පසුතැවි තැවි අසහනෙන් ඉන්නව, නැත්නම් හොරෙන් සැප හොයනව. ඔය වයසේ ලමයිට කුඩු විකුණන එක උනත් හරි දෙයක් කියල ඔලුවට දාන්න පුළුවන්

  • @maneeshasl4527

    @maneeshasl4527

    Жыл бұрын

    පිස්සුද උබට

  • @EzView

    @EzView

    Жыл бұрын

    මේ කතාව ඇත්ත, නිවනට යන මාර්ගය අවබෝධයක් නැතිවයි පොඩි හාමුදුරුවන් මහණවෙන්නේ කාලයක් යද්දි ගොඩක් දේවල් වෙනස් වෙනවා..පැවිදි ජීවිතයේ සිට පිංකර ගන්න පුලුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා..

  • @chamindajagath185

    @chamindajagath185

    Жыл бұрын

    @RedFox | DJ CRASH ඇදය නෙවෙයි මම කිව්වේ නොතේරෙන වයසේ ජීවිතේටම සෙට් වෙන එකක් කරල දෙන එක නරකයි. ඔයාට පොඩි කාලෙම ජොබ් එක, බඳින කෙනා තේරුව නම් පස්සේ ඔයා කැමති වෙයිද

  • @respectme_11

    @respectme_11

    Жыл бұрын

    ඒකනෙ. කුඩු විකුනන එකත් හරි කියලා ඔලුවට දාන්න පුලුවන් නම් මෙ ජීවිතේ අර්තයක් නෑ. නිවන පුලුවන් ඉක්මනින් ලන්ගා කරගන්න ඕන කියල ඔලුවට දැම්මනම් හරිනෙ 😂

  • @respectme_11

    @respectme_11

    Жыл бұрын

    @@EzView එතකොට බුදු හාමුදුරුවෝත් රාහුල පුත් කුමර මහන කරල කලේ වැරැද්දක් ද?

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 Жыл бұрын

    සතුටුයි, දුකයි දෙකම තියෙනවා බුදු සරණයි

  • @dayaranjith9997
    @dayaranjith9997 Жыл бұрын

    (((සියලු සත්වයෝ සුවපත්වෙිවා නිරෝගමත්වෙිවා දුකෙන් මිදෙත්වා නිවන් ලබක්වා!!!🙏🙏🙏)))

  • @bandulahemachandra4190
    @bandulahemachandra4190 Жыл бұрын

    බුදු සරණයි

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 Жыл бұрын

    මේවා සසුනට පුජා කරනවා නෙමෙයි අසරන දරුවන්ගේ ලමා කාලයත් කාලා දානවා.කන්න නැති උනාම දරුවන් පන්සලට දෙන්නවා මේවා ලමෛ හදන්න කලින් හිතන්න ඔනා

  • @thasansithsara7565

    @thasansithsara7565

    Жыл бұрын

    ඇයි දැන් සසුනට පූජා කරා කියලා ඒ ලමයි දෙන්නට වුනු නරක මොකක්ද

  • @tuanmahamoor2001

    @tuanmahamoor2001

    Жыл бұрын

    @@thasansithsara7565 සහෝදරයා ඒ ලමෛ දෙන්න්ගේ ලමා කාලය කෝ ඔයා කැමතිද ඔයාගේ ජීවිතෙට ඔහොම වෙනවට

  • @alliepriyashad6233

    @alliepriyashad6233

    Жыл бұрын

    @@thasansithsara7565 සිවුරක් පොරව ගත්තා කියලා නිවන් දකින්න බැහැ..පව් අසරන ලමයි..මම දන්න කෙනෙක් ඉන්නවා.ඒ අම්ම කෙලින්ම කිව්වා ලමයා මහන කලේ කන්න බැරි නිසා කියලා.ඒ ලමයා අවුරුදු 12න් ගෙදර අවා අම්ම නැතිව ඉන්න බැහැ කියලා.දැන් ඒ ලමයට ඉස්කෝලෙකුත් නැහැ හරියට.ඉගෙනීමකුත් නැහැ..හරියට ලියන්න කියවන්න වත් බැහැ...දැන් 16යි..

  • @thasansithsara7565

    @thasansithsara7565

    Жыл бұрын

    ඔබ මෙතරම් ලමා අයිතිවාසිකම් ගැන සොයනවනම් කිසිවක් නොදැන වෙනත් ආගම්වලට ඡෝදනා කිරීමට පෙර තමාගේ ආගමේ ජාතියේ පුද්ගලයන් විසින් ලමා අයිතිවාසිකම් කඩ කිරීමේ සිදුවීම් සොයා බැලීම වඩා පහසු වේ. එදා පාස්කූ පහාරයෙන් පසුව ආරක්ෂක අංශය නිවස වටලපු වෙලාවේ ඒ අන්තවාදයගෙ බිරිද තමාගේ කිරි දරවන් සමග බෝම්බය පුපුරැවා ගත්තා එයින් ඒ ලමයින්ගෙ ජීවිතය විනාශ වුනා.එය ලමා අයිතිවාසිකම් කඩ වීමකී.ඒ ගැනත් ඔබ කතා කලයුතුයි.මොකද ඔබ ලමා අයිතිවාසිකම් කඩ වනවා කියා පවසන බුදු දහම ඇගිල්ල දික් කිරීමට පෙර මෙය විසදීමට ඔබට පහසු වේ

  • @thasansithsara7565

    @thasansithsara7565

    Жыл бұрын

    ඒවගෙම ඉස්ලාම් දහමේ අඩු වයසින් දැරියන් විවහ කිරීමද ලමා අයිතිවාසිකම් කඩ විමකී.එයින් මුස්ලිම් දැරියන්ගෙ අනාගත සිහින විනාශ කිරීමකි.ඔවුන්ගෙ සිහින විනාශ කිරිමට නිකන් මුස්ලිම් කාන්තාවන්ව නොමරා මැරීමකට සමානය.ඒ ගැනත් ඔබ කතා කල යුතුයි.

  • @harishchandraramanayaka6216
    @harishchandraramanayaka6216 Жыл бұрын

    තව තවත් දරුවන් ලැබේවා....

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 Жыл бұрын

    Budusaranai amma

  • @komarkomar8497
    @komarkomar8497 Жыл бұрын

    අමිමෙි මතු බුදු වෙිවා !

  • @samansachintha563
    @samansachintha563 Жыл бұрын

    තෙරුවන් සරණයි ආදරණිය අම්මෙි ඔබට

  • @m.tharukamadhubhashineetha5826
    @m.tharukamadhubhashineetha5826 Жыл бұрын

    ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් මහණ කිරීම ඒ පොඩි දරුවන්ට කරන ලොකු අසාධාරණයක්

  • @Samithathero

    @Samithathero

    Жыл бұрын

    Arthikayath ekka daruwanta wena asadaranaya gana katha karanna balekwath nee

  • @indikanisha4650
    @indikanisha4650 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි... 🙏🙏🙏

  • @windy5483
    @windy5483 Жыл бұрын

    බලන්න හරිම අමාරුයි ඇඩෙනව...😔

  • @thusithakumari9464

    @thusithakumari9464

    Жыл бұрын

    දලදා සමිදු පිහිටයි !!!

  • @thinukigirlbole3807
    @thinukigirlbole3807 Жыл бұрын

    Budusaranai hamotama

Келесі