No video

Hanthanata Payanasanda | ගීතයේ අරුත | Sampath Ududumbara

#Sampath_Ududumbara
#හන්තානට_පායනසඳ ගීතයේ අරුත කියදුන් #සම්පත්_උඩුදුම්බර මහතා
Professional Video By
#KMJ VIDEO VISION WADDUWA

Пікірлер: 1 100

  • @sandamalarathnavibushana2510
    @sandamalarathnavibushana25104 ай бұрын

    පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි දරුවන් සිටීම ගැන ආඩම්බරයකි . මගේ ප්‍රණාමය .....

  • @wij3072

    @wij3072

    22 күн бұрын

    Methuma police pathi viyayuthui❤❤❤

  • @sandyakumari5849
    @sandyakumari58495 жыл бұрын

    ඔය නිල ඇදුම අදින හැමෝම මේවාගේ අවන්ක උනානම් අද ලස්සන රටක් තියනවා බුදුසරණයි දිර්ඝ ලැබේවා ඔබතුමාට සහ හැදුවැඩු දේමාපියන්ට

  • @suranthaliyanage3188

    @suranthaliyanage3188

    5 жыл бұрын

    Hi

  • @sureshsuresh-jm9qo

    @sureshsuresh-jm9qo

    5 жыл бұрын

    sandya kumari hi sandiya

  • @nishudayarathne7333

    @nishudayarathne7333

    5 жыл бұрын

    sandya kumari excellent

  • @sureshsuresh-jm9qo

    @sureshsuresh-jm9qo

    5 жыл бұрын

    Nishu Dayarathne hi

  • @sarathmadusanka5776

    @sarathmadusanka5776

    5 жыл бұрын

    අනෙි්..⁣මගේසුදු..මල්ලියො ඔයාට සියලු⁣ දේව්යන්ගේම පිහිටයි මෙයට..ඔයාගේ ආදර අක්කියා කුමාරි

  • @ChandrikaS-
    @ChandrikaS- Жыл бұрын

    ඔබ වන් පුතේකු මෙි රටට දායාද කළ දෙමාපියන් ට පින්සිදුවේවා

  • @ruralperson3306
    @ruralperson33065 жыл бұрын

    ඇත්තටම මගේ ඇස්වලිනුත් කදුලු ආව ඔබගේ කතාවට ඔබ පොලිස් කාරයෙක් නොවෙයි පොලිස් මහත්මයෙක් ඔබට පොලිස් සේවයේ ඉහලම තනතුර ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි .ඔබට තිසරන සරනයි !!

  • @sachininimash9807

    @sachininimash9807

    5 жыл бұрын

    N ::)

  • @sarathmadusanka5776

    @sarathmadusanka5776

    5 жыл бұрын

    අනේ මගේසුදුමල්ලියො ..දකිනකෙටහ....හරිමසතුටුයි...ඔයාටසිලුම..දේවියන්ගේම..පිහිටයි...ම්ටඔයාගේ.....අක්කියා..කුමාරි

  • @ruwanchamara9333

    @ruwanchamara9333

    4 жыл бұрын

    Budusaranai

  • @kokobradley2296

    @kokobradley2296

    2 жыл бұрын

    Yes happens to me l was cry it's happened police officer u

  • @k.h.fernandofernando3752

    @k.h.fernandofernando3752

    2 жыл бұрын

    Ll

  • @QueenSW
    @QueenSW2 жыл бұрын

    ඔබ ඉතා උගත් බුද්ධිමත් පොලිස් නිල දරුවෙක්.අපේ රටේ තරුණ දරුවන් සියල්ලම පුලුවන් තරම් ඔය වගේ දැණුවත් කරනවනම් ගොඩක් පින්!!

  • @sirimawadduwage57

    @sirimawadduwage57

    2 жыл бұрын

    0p0pppppp0p0900p0

  • @Miraculouslifetim7441

    @Miraculouslifetim7441

    2 жыл бұрын

    💓

  • @deepalnanayakkara3205

    @deepalnanayakkara3205

    2 жыл бұрын

    @@sirimawadduwage57 QQQQQQQQ

  • @venurasankalpa1964

    @venurasankalpa1964

    2 жыл бұрын

    Pirith

  • @chamalchamikara1852

    @chamalchamikara1852

    2 жыл бұрын

    Paradega

  • @dragnuvmoh3553
    @dragnuvmoh35535 жыл бұрын

    පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක් . ආදර්ශයක් ඔබ.

  • @pathumakalanka9682

    @pathumakalanka9682

    5 жыл бұрын

    🐶

  • @nishanishamoda3291

    @nishanishamoda3291

    Жыл бұрын

    Adambarai Obata theruwan saranai

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna62303 ай бұрын

    ඔබ තුමා සුන්දර. මිනිසෙක් පෙු්මයඋපමා කල විගුුහා කල අපුරැව🌷🌷🌷

  • @samanwijesinghe8478
    @samanwijesinghe84782 жыл бұрын

    මේක තමයි හරි පොලිස් මහත්තය. මේ රටට කරන්න සේවය උතුම්. ජයවේවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.45902 жыл бұрын

    රටට ජාතියට මහගූ සම්පතක් ඔබවැන්නවුන් ..ත්‍රිවිධරත්ණයේ සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

  • @dhammikahemamali9690

    @dhammikahemamali9690

    2 жыл бұрын

    රත්තරන් පුතේ ඔයා රටටම ආදර්ශයක්. තෙරුවන් සරණයි, සියලු දෙවියන්ගේම පිහිට ලැබේවා!

  • @jayanthap
    @jayanthap3 жыл бұрын

    නිල ඇඳුම පිටුපස සිටින සැබෑ මනුස්සකම ... විරල චරිතයක් ...

  • @sritalathasriyalatha6601
    @sritalathasriyalatha6601 Жыл бұрын

    සර් , වගේ අය ලන්කාවෙ තවත් සිටීනම් අද ලන්කාව මේ වගෙ දූශිත නෑ ... නිල ඇදුමක් ඇදගත් හැමෝම වැදගත් මිනිස්සු නෙමෙ .....ඒත් සර් තාත්තා කෙනෙක් වගෙ සියලු දෙනාටම ජීවිතේ කියාදෙනව...... ආඩම්බරයක් සර් ,හදපු අම්මටත් ..දුක් වෙහෙස උන සර්ගෙ තාත්තාටත් ...මේ වගෙ උසස් නිලදාරියෙක් කියන එක ගැන ... සියලු දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඔබට සර් මේ වගෙ තවත් වටිනා ආදර්ශ ලබා දෙන්න සර් ....රටක් වටිනව පුන්චි වචන ටිකට❤❤❤❤❤❤❤

  • @nihansasadamali2468
    @nihansasadamali24685 жыл бұрын

    ඔව් ඔව් සර් ඔයාට තමයි සරසවියට යන්න beri උනේ . 😊😊 ගොඩක් ලස්සනයි .බුදු සරනයි

  • @sandanikuwait2447
    @sandanikuwait24475 жыл бұрын

    පොලිසි දෙපාර්තමේන්තුටම ඔබ ලොකු අඩම්බරයක් ඔබ වැනි අය අද සමාජයේ දැකිමත් හරිම සතුටකි සම්මා සම්බුදු සරනයි ඔබට

  • @susiladihetti4639
    @susiladihetti46395 жыл бұрын

    නියමයිනේ මෙවැනි අය පොලිස් දෙපාර්තමේන්තුවටත් සිවිල් සමජයටත් ගොඩක් වටිනවා 👍👍

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Thanks.... Subscribes KMJ TV Channal....

  • @lalithperera1197

    @lalithperera1197

    5 жыл бұрын

    @@kmjtv9458 මම සබ් කරලා තියෙන්නෙ , මටත් සපෝට් එකක් දෙන්න

  • @ajithpanawalage200
    @ajithpanawalage2002 жыл бұрын

    ඔබ තුමා වැනි නිලධාරීන් තවතවත් බිහිවේවා ,ඔබට දිිර්ග ආයුෂ ලැබේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri12165 жыл бұрын

    සුන්දර හදවතක් අඇති අපුරු මිනිසෙක් හරිම ආදර්ශමත් කාලින මග පෙන්විමක්

  • @meuremeut9207
    @meuremeut92075 жыл бұрын

    නිල ඇඳුමක් ඇදන් මෙවැනි උතුම් මනුෂ්‍ය කමක් කියා දෙන්න ශක්තිය දහිරිය TAWATI ලැබේවා තෙරුවන් සරණයි

  • @deepikaperera2283

    @deepikaperera2283

    2 жыл бұрын

    ආදරය පරිත්‍යාග කල ඔබ ජිවිතය ජය ගත් හැටි හරිම අපුරැයි!!ඔබ පොලිසියටත් !රටටත්! ඔබේ දෙමාපියන්ටත් !ඔබේ බිරිඳ !දරැවන්ටත් ඉමහත් ආඩම්බරයක් !!!දිර්ඝායු වේවා ඔබට !!!!.

  • @sriyanthafernando3056
    @sriyanthafernando30562 жыл бұрын

    මේ වගේ පොලිස් නිලධාරීන් රටට ආඩම්බරයක්

  • @shiromivithanawickramage1644

    @shiromivithanawickramage1644

    2 жыл бұрын

    බුදු සරණයි devi phitai

  • @khanthikhanthi5184
    @khanthikhanthi51845 жыл бұрын

    මම මෙ කතාව හතර පාරාක්,ඇහුවා අද හරිම ලස්සනයි

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Thanks... Subscribes KMJ TV and press bell icon kzread.info/dron/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @suranthaliyanage3188

    @suranthaliyanage3188

    5 жыл бұрын

    😂😂😂

  • @sureshsuresh-jm9qo

    @sureshsuresh-jm9qo

    5 жыл бұрын

    Khanthi Khanthi hi good morning

  • @chandisirlanka5444
    @chandisirlanka54445 жыл бұрын

    නුබ.වැනි නිළදාරින් සියගානක් මගේ මව්.රට බිහිවේවා තෙරුවන් සරනයි ඔබට......

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Thanks....

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Mr. Sampath Ududumbara Other Video- kzread.info/dash/bejne/dJiXmdqwdaiWabg.html

  • @thusharisagadewan760

    @thusharisagadewan760

    5 жыл бұрын

    Chandra Sirlanka saththakinma

  • @chamarakumara3003

    @chamarakumara3003

    5 жыл бұрын

    Chandra Sirlanka Chandra kohomada

  • @chamindasurasena622

    @chamindasurasena622

    5 жыл бұрын

    harima sathutui sar

  • @ishuyash123
    @ishuyash1232 жыл бұрын

    අපේ ඉස්කෝලේටත් ආවා sir..... Sir කියලා දීපු ඒවා තාමත් මතකයි

  • @kusumlankalanka8002
    @kusumlankalanka80022 жыл бұрын

    ඔබතුමාගේ වචනෙ කීපයට අපටත් ඇඬුණා ඇත්තටම හරිම ලස්සනයි වචන ටිකට ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවට ලොකු ආඩම්බරයක් ඔබතුමාට දළදා සමිදු ගේ පිහිටයි

  • @denethsathsara8002

    @denethsathsara8002

    Жыл бұрын

    Werygood

  • @h.hchandani1487
    @h.hchandani1487 Жыл бұрын

    බව ඔබ වගේ සුන්දර මිනිස්සු පොලිස් යේ ඉන්න වාද සැකයි ඔබේ ඡිවිතය ට ජයෙන් ජයම වේවා තව තවත් මෙවැනි වැඩ සටහන් කිරිමට ශක්තිය ලැබේවා

  • @mallikamallika172
    @mallikamallika1725 жыл бұрын

    හොඳ පොලිස් නිලධාරීන්යෙක් සුභ පැතුම් හොදින් සෙවය කරන්න බුදු සරණයි

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Mr. Sampath Ududumbara Other Video- kzread.info/dash/bejne/dJiXmdqwdaiWabg.html

  • @prasannanbandara8090

    @prasannanbandara8090

    5 жыл бұрын

    Good

  • @dilannigam6713

    @dilannigam6713

    5 жыл бұрын

    Hodin sewaya karnna nemei..e manussaya hodin sewaya karai..e kiyndewal ahla api ape daruwan hadnnona..othaniapita waradina thena

  • @seeta164

    @seeta164

    5 жыл бұрын

    @@dilannigam6713 hoda polskarayak budu daranaiiiii

  • @nandasirimuruthalawa6155

    @nandasirimuruthalawa6155

    5 жыл бұрын

    kavi

  • @pathiranajanaka1131
    @pathiranajanaka11315 жыл бұрын

    මට හිතෙන්නෙ ..ඒ බෝසත් දරුවා. .තමයි මේ ඉන්නෙ....මෙවැනි පොලිස් නිළධාරින් .මගෙ මව්භූමියෙ වැඩි වැඩියෙන් පහළ වේවා...

  • @melancholymela383

    @melancholymela383

    5 жыл бұрын

    Naha e meya newei mama eyawa dakala thiyenawa

  • @thisaraedirisinghe4865

    @thisaraedirisinghe4865

    5 жыл бұрын

    Me eya nemei da?

  • @nirmaniperera7092

    @nirmaniperera7092

    5 жыл бұрын

    Matath hithenne ahemai

  • @dmtdissanayake7382

    @dmtdissanayake7382

    4 жыл бұрын

    Oba vani aya ratata Zambezi.

  • @upeksha659

    @upeksha659

    4 жыл бұрын

    @@melancholymela383 eya neweda aththatama me?

  • @chamilachamila3481
    @chamilachamila34815 жыл бұрын

    සර් ඔයාගේ දේශනාව ගොඩක් වටිනා . ....ඔයාට Bs dp🌷🌷🌷👍

  • @marasinghamarasingha416
    @marasinghamarasingha4162 жыл бұрын

    ජය වේවා සහෝදර නිලදාරි තුමනි නිල ඇදුමේ මනුස්සත්වය අගය කරමි මෙවන් නිලධාරීන් අපිට ලංකාවේ ඉන්න ඕනෑ අපේ ප්‍ර්‍රාර්තනාව එයයි ජය වේවා සහෝදර නිලදාරි තුමනි සුභ පැතුම් ඔයාට හදවතින්ම් ජය වේවා දෙව්පිහිටයි බුදු සරනයි

  • @nawo1945
    @nawo19452 жыл бұрын

    හරිම ලස්සනයි සර් ...සුන්දර හදවතක් ❤️

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe41252 жыл бұрын

    හරිම අපූරුයි. උතුම් අදහස් ඇති ඔබ බෝසත්වරයෙක්. මගේ ඇසත් තෙත් වුණා ඔබ කතා කරන විට. යහපතක්ම වේවා! නිර්මාණ බිහි කරන්න. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @ejwimalasena9023
    @ejwimalasena90235 жыл бұрын

    සර් ගෙ දේශනය හරි අර්තවත් සර්.තව තවත් මෙවැනි දරුවන් දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමට ශක්තිය දෛර්‍ය ලැබීමට අාශිර්වාද කරනවා .

  • @malanijk2182
    @malanijk21822 жыл бұрын

    අපේ රටෙි මෙිවගේ පොලිස් නිලදාරින් හිටියා නමි මෙි පුංචි රට කොච්චර ලස්සනයිද. ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි .👃👍❤️

  • @upaliherath4698

    @upaliherath4698

    8 ай бұрын

    ආඩම්බරයි,ආඩම්බරයි ඔබ වැනි පොලිස් නිලධාරින් මෙම ⁣දෙපාර්තමේන්තුව සිටීම පිළිබදව. ඔබට ඉසුරුමත් අනාගතයක් පතමි.❤❤❤

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage86144 жыл бұрын

    අහුවෙන අහුවෙන හැම සැරේම මේ විඩියො එක අහනවා සර්..ඒත් හිතට මදි. මට හිතෙන්නෙ සර්ගැන නේද සර් ඔය කියන්නේ...තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @nadeeshanishad8581
    @nadeeshanishad8581 Жыл бұрын

    ඔබතුමා හැමෝටම ආදර්ශයක්.අපි ඔබතුමාගෙ ගොඩගම පන්සලෙ තිබුණු වැඩසටහන බැලුවා.හරිම හොඳයි.බොහොම ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi78695 жыл бұрын

    රටට ත් ජනතාවට ත් ආඩම්බර යෙන් කියන්න පුළුවන් ආදර්ශමත් ආදරනීය පොලිස් නිලධාරීක්..සෙබවින්ම ඔබ නිහතමානී ව පිලිගත යුතු අපේ රටේ වාසනාව ට ලෙබුනු කෙනෙක් ..ඔබ තුමාට තෙරුවන් සරනයි ..

  • @gheethagheetha2105

    @gheethagheetha2105

    2 жыл бұрын

    000000000000000000000000

  • @lankalanka7920
    @lankalanka79204 жыл бұрын

    හරි ලස්සනයි ඔබතුමාගෙ දේශනාව ජෙසු පිහිටයි

  • @jayanthabandara6562

    @jayanthabandara6562

    2 жыл бұрын

    ජේසු පිහිටයි මෙවැනි දේව දරුවන් තවතවත් බිහි වේවා

  • @janakeemuthukumarana5149
    @janakeemuthukumarana51495 жыл бұрын

    ඇත්තටම ඇහැට කදුලක් ආවා.ඔබ වැනි සුන්දර මිනිසුන් පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්

  • @asankadamith1718

    @asankadamith1718

    2 жыл бұрын

    Hodai

  • @rasikasudarshani6546
    @rasikasudarshani65462 жыл бұрын

    ලස්සනයි කියනවා හැරෙන්න කියන්න දෙයක් නෑ..අැස් වලට කඳුළු අාවා...සුන්දර හදවත් අැති සුන්දර මිනිසුන්...ලෝකය ලස්සන ඔබ වැනි මිනිසුන් නිසයි...

  • @priyadarshani2875
    @priyadarshani28752 жыл бұрын

    රටට වටින උතුම් හදවතක්❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dayanikanthi4900
    @dayanikanthi49005 жыл бұрын

    ඔබේ හිතේ ලස්සන මුහු⁣ණේන් පේනවා ..බුදු සරණයි

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.56402 жыл бұрын

    ගොඩක් වැදගත් කතාවක්. ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි

  • @aaaa-vc6sd
    @aaaa-vc6sd5 жыл бұрын

    ⁣ඔබට දිර්ඝායුෂ ලැබෙිවා

  • @vidushandimalsha5622
    @vidushandimalsha56225 жыл бұрын

    ආදරෙ හිතෙනවා තෙරුවන් සරණයි ,ඔබ කියන්නෙ ඇත්ත

  • @sumithsumith354
    @sumithsumith3544 жыл бұрын

    Supiri Adarsavath polisniladari mahaththayek thavath Adarsavath githanu nirmanaya kirimata wasanava udaweva obata budusaranai

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525Ай бұрын

    සුන්දර මිනිස් රත්නයක්. ඔබතුමාට තෙරුවන් සරනයි . ජයෙන් ජය.

  • @qusaialhajry9354
    @qusaialhajry93545 жыл бұрын

    පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නා සියලුම නිලධාරීන් ඔබ තුමා වැනි ගුණ යහපත් අය උනා නම් අපේ රට මොන තරම් සුන්දර තැනක් වෙයිද

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Thanks... Subscribes KMJ TV and press bell icon kzread.info/dron/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @AP-co2kh

    @AP-co2kh

    5 жыл бұрын

    Qusai Al Hajry

  • @madushannelly2974

    @madushannelly2974

    2 жыл бұрын

    අඇත්තටම අපි දැනගෙන හිටියේ මේ ක සත්තයම සිදුවිමක් කියල බුදු සරණි

  • @indikaudayakumara3973

    @indikaudayakumara3973

    2 жыл бұрын

    🥺👍සහතික ඇත්ත

  • @pabapaba9752

    @pabapaba9752

    2 жыл бұрын

    අපේ දුවා දරුවන්ට ඉදිරි අනාගතයෙදි ල්සන රටක් දකින්නට අනාගතය සුරකින්නට ඔබතුමාවගේ දහසක් බිහිවේවා බුදුසරණයි

  • @sujithkumara7526
    @sujithkumara75265 жыл бұрын

    හදවතට දැනෙන්න කතාකරන්න පුලුවන් හදවතක් ඇති උත්තම පුරුසයෙක්,,

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Mr. Sampath Ududumbara Other Video- kzread.info/dash/bejne/dJiXmdqwdaiWabg.html

  • @AP-co2kh

    @AP-co2kh

    5 жыл бұрын

    Sujith Kumara d

  • @user-qz4jo1dq2b

    @user-qz4jo1dq2b

    5 жыл бұрын

    💐🌷

  • @arambawaladeepasika6933

    @arambawaladeepasika6933

    4 жыл бұрын

    Oba Hari Mata hethenni oba thuma wenna athi Ada a kolla

  • @dorawakagesuvineetha4359

    @dorawakagesuvineetha4359

    3 жыл бұрын

    බුදු සරනයි

  • @nimalinimali5503
    @nimalinimali55032 жыл бұрын

    හරිම ලස්සනයි අහගෙන ඉන්නත් හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sadahangilasadahangila6895
    @sadahangilasadahangila68955 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සන ගිතයක් ඔබ තුමාවගේ කෙනෙක් කොපමන වටිනවද මමත් හරිම ආසයි මෙි ිතවට හරිම ලස්සනයි ්ඔබට ජෙසු පිහිටයි

  • @kumararox9286

    @kumararox9286

    5 жыл бұрын

    A

  • @sujasujee4513
    @sujasujee45132 жыл бұрын

    ඔබ තුමා වැනි පොලිස් නිලධාරි මහතුන් මගේ රටට ආදර්ශයක් මෙන්ම ආඩම්බරයක් !!!❤ තෙරුවන් සරණයි ඔබ තුමාට !!!🙏🙏🙏❤️

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    8 ай бұрын

    මේ විදියට මේ වගේ දේවල් උනේ ඔබතුමාට නේද. අනේ සර් උත්තර යක් දේන්න....

  • @sumithrasilva4857
    @sumithrasilva48572 жыл бұрын

    ඔය නිල ඇදුම පුතෙ ඔබට වට්න්නෙ පොලිස් පතිවෙලාමයි මගෙ පුතෙ 👍👍❣️❣️🌷🌷🌷❣️❣️❣️👍

  • @user-ss1gr1pu6u
    @user-ss1gr1pu6u5 жыл бұрын

    ඔබතුමාගේ කටහඩ .හරිම ලස්සනයි .ඔබවගේ අය අද අඩුයි.ස්තුතියි

  • @suranthaliyanage3188

    @suranthaliyanage3188

    5 жыл бұрын

    Ata

  • @chanakamunasigha226

    @chanakamunasigha226

    5 жыл бұрын

    ලස්සනයි

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe1304 жыл бұрын

    Oya nila adumata nowe puthune mea uththamacharaya obatai mage puthe,obe sithiweli walatai mage puthe.jaya sathuta තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏

  • @anomawelldonekarunaratna3495
    @anomawelldonekarunaratna34955 жыл бұрын

    අහන්නත් සතුටුය මෙවැනිි අය මේ සේස්තරේ ඉන්නවා දැකිම නුබට ජය පාර්තනා කරනවා

  • @chitraabeyawickrama7570
    @chitraabeyawickrama75705 жыл бұрын

    An Officer with a golden heart! Good luck!

  • @kumaripankoon3169
    @kumaripankoon31692 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා අගය කළ යුතුම දේශනයක් හරිම ආසාවෙන්,ඔබතුමාගේ දේශන වැඩසටහන් බලනවා

  • @janithasadaruwan2737
    @janithasadaruwan27375 жыл бұрын

    නියමයි වටිනව ඒක සමාජෙට ආදර්ශවත්❤️

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Mr. Sampath Ududumbara Other Video- kzread.info/dash/bejne/dJiXmdqwdaiWabg.html

  • @anilthirimanne7260
    @anilthirimanne7260 Жыл бұрын

    පොලිස් දෙපාර්තමේන්තුව සුන්දර තැනක් කරන්න ඔබ වැනි අය තව තවත් බිහිවේවා 🙏🏻

  • @nilanthideepakumari9445
    @nilanthideepakumari94455 жыл бұрын

    Oba tumage wacana tika godak watinawa hitata hodata danuna a wacana tika obata teruwan saranai

  • @anomaanoma8518
    @anomaanoma85182 жыл бұрын

    🙏🙏🙏🙏 එගකනම සහතික ඇත්ත ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට ගෝඩක් පින ඔබතුමාට දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕

  • @damyanthikumari6656
    @damyanthikumari66562 жыл бұрын

    ඔබතුමාට තුරැනුවන්. ගේම. පිහිටයි. ඉතාගවුරව නීයඉ. අදහස්. බොහොම. පිලිවලයි. ලස්සනි. තෙරැවන්. සරණයි

  • @manikedesanayaka8264
    @manikedesanayaka82645 жыл бұрын

    ජාතිය ට වටිනා සම්පතක් ඔබ දීර්ඝායුෂ ලබේවා මැතිදුනි ඔබට

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Thanks... Subscribes KMJ TV and press bell icon kzread.info/dron/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @champanamali7800
    @champanamali78002 жыл бұрын

    හරිම සුන්දරයි.මිනිසත්කම උතුරණ උතුම් හදවතක්..ඔබතුමාට බුදුසරණයි ..👌🌷👌

  • @user-kc7hk9ws1u
    @user-kc7hk9ws1u28 күн бұрын

    සංවෙිදි.හැම.සිතකටම.කදුලු.ගෙනෙනව..ගරැ.කරණව.ඔබ.තඅමාගෙඅදහස්.වලට.තෙරැවන්.සරණයි.❤

  • @indikakumara9464
    @indikakumara94642 жыл бұрын

    ආඩම්බරයි සර්.වටින අදහස් පෙලක්.🙏බුදු සරණයි සර්..

  • @disnakarunarathna3487
    @disnakarunarathna34875 жыл бұрын

    ගොඩාක් සංතෝෂයි ඔබවැනි පොලිස් නිලධාරීන් දැකීම . ...👍🙌👏👏👏👏😍

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Thanks... Subscribes KMJ TV and press bell icon kzread.info/dron/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @sdsaskia7188
    @sdsaskia71882 жыл бұрын

    සෞදි 🙏💕🙏💕👌ඇත්තමයි ඔබතුමා පොලිස් නිලධාරීන්. නොවේ ඔබ. උතුම් බුද්ධ ධර්මය දෙවියන්. මම. කවදාවත් දැකලා නෑ ඔබ. වාගේ. පොලිස් නිලධාරීන්. ඔබතුමාට තේරුවන. සරනයි. 🙏🙏🙏🙏🙏💕💕💕👌

  • @kanthimallika5853

    @kanthimallika5853

    2 жыл бұрын

    මෙ පෙනෙන්නේ ඔබ තුල තියෙන උතුම් මානව දර්‍ර්මතාවයයි.ඔබ මෙන් නිල දරුවන් බිහි වේවා එවිට නීතිය පමනක් නොව සාමයද රජ වේවි

  • @user-et8nf7xz6p
    @user-et8nf7xz6p2 жыл бұрын

    Oba weni minisun thawa thawath bihi වේවා sundara hadawathak ethi අපූරු minisek deegayu lebewa sir

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa3083 ай бұрын

    පොලිස් ...දෙපාර්තමේන්තුවටම..ස්තුතියි හොඳ ..හදවතක්

  • @sarathkumara8198
    @sarathkumara81985 жыл бұрын

    නියම පොලිස් නිලධාරීන් 💐💐💐💐💐💐💐💐👏👏👏👏👏

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka95402 жыл бұрын

    හරිම ලස්සනයි. හදවතට කා වද්දවන දේශනයන් හැමදාම ඔබ තුමා පවත්වනවා.මෙහෙම දේශනයන් ඉදිරියටත් තව තවත් පවත්වන්නට හැකිවේවා ...❤❤ .

  • @inoshidilru338
    @inoshidilru3385 жыл бұрын

    aththatama oya thaththek wage api wage duwalata..godaaaaak watina kenek oya..budusaranai ..

  • @thisithkwt4478
    @thisithkwt44782 жыл бұрын

    අන්තිම ටික නම් ගොඩාක් ලස්සනයි 🙏❤️

  • @priyadarahanipriya703
    @priyadarahanipriya7035 жыл бұрын

    හොඳ නිලධාරියා සුබම අනාගතයක් 💐💐👍

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud34275 жыл бұрын

    He is a good officer. Srilanka needs such officers

  • @georgeheila1692
    @georgeheila16923 жыл бұрын

    hoda video akak oba thuma wage lankawe police departha menthuwe hamoma hithanawanam ape rate api godak wasanawanthai obata jaya.bs.!!

  • @lfmgroup2162
    @lfmgroup2162 Жыл бұрын

    Oya hodai,oyada ara දුප්පත් කොල්ලා .👍👍👍

  • @TheLuffy000
    @TheLuffy0005 жыл бұрын

    Omg. A great person!!!!we salute you sir

  • @damai4603
    @damai46032 жыл бұрын

    ආදර්ෂමත් ගුන ගරැක පොලිසිය ක් ඔබතුමා වගෙ අය හැම තැනම සිටිය නම් මෙ රට සුවර්ගයක් 👍❤️❤️

  • @liyanagamadharmadasa7874

    @liyanagamadharmadasa7874

    Жыл бұрын

    Hañþaneta payañasañda

  • @rangaherath9305
    @rangaherath93052 ай бұрын

    Oba thumata budusaranai harima wedagath widiyata kata karanawa sir gelapenne guruwarayekta harima lassanai sri lanka policeiyatama adambarayak adarshayak oba weni soduru minisek oba thumata jayen jaya

  • @anilkotinkaduwa7429
    @anilkotinkaduwa74295 жыл бұрын

    ඔබ අපට මහඟු සම්පතක් හදවතින්ම suba pathanwa තෙරුවන් සරණයි

  • @dilshanmadusha4235
    @dilshanmadusha42355 жыл бұрын

    අත්තටම ලස්සනයි. විශිශ්ට රජ්‍ය සේවකයෙක්. ඔබවෙනි බොහෝ අය මේ උතුම් මඋ පොලවට පහල වේවා . බුදුසරනය්යි!

  • @iraimash8200
    @iraimash82005 жыл бұрын

    ඔබට .දදිර්ගායුස .ලැබේ වෙිවාබුදුසරනයි

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    Thanks... Subscribes KMJ TV and press bell icon kzread.info/dron/1Y9GhUniSWrPb2xjuO0fjQ.html Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @sandymarsinghe6642
    @sandymarsinghe66424 жыл бұрын

    Very good oba තුමාට ගොඩක් pin

  • @walisaraDewageprarthana
    @walisaraDewageprarthana2 ай бұрын

    බොහොම ස්තූතියි පුතා ඔය වගේ දේවල් තවත් පුතා ඉස්සරහට කියන්න බුදු සරණයි

  • @tharagamahesh2308
    @tharagamahesh23084 жыл бұрын

    ඇත්තෙන්ම ඔබ බෝසත් ගුණ ඇති පෙම්වතෙක්... ඔබට ජය වේවා...

  • @littlelion9979
    @littlelion99795 жыл бұрын

    You are a great police officer and a real example to others.God bless you sir.

  • @wasanthkumara1172
    @wasanthkumara1172 Жыл бұрын

    ඔබ නියම නිලදාරියෙක් පොලිස් දෙපර්තමෙන්තුට ආඩම්බරය හොද දෙ හොදය ස්තුතියි

  • @user-iw3gw7pz9h
    @user-iw3gw7pz9h6 күн бұрын

    හරිම ආඩම්බරයි පුතේ නුඹේ අදහස්.ඔබ හරිම කාරුණිකයි.ඔවැනි අය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න එකත් ඉතාමත් වටිනවා.

  • @user-hq2yu8iy6v
    @user-hq2yu8iy6v5 жыл бұрын

    Aththatama hithata godak danuna sar pin ..bs ..me wage hitha hadanna shakthiya labewa ..sar

  • @sriyanijayalath7881
    @sriyanijayalath78815 жыл бұрын

    Oya neda e sundara පරිත්‍යාගය පෙම්වතා.oya godak hoda puthgalayek.bs sar

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara69142 жыл бұрын

    අනේ සර් ඔබතුමාට ගොඩක්ම පින් අපේ දරුවන් වෙනුවෙන් කරන මේ දේසනාවලට

  • @chamindasudarshana5093
    @chamindasudarshana5093 Жыл бұрын

    Attatama lassanai e wachana tika ......adare therum ganna puluwan aya hari adui ...sirta godak pin pahadili kara hari lassanai...bs

  • @priyanganibrandiwattegedar8787
    @priyanganibrandiwattegedar87875 жыл бұрын

    ඇන්තටම.ලස්සනයි දේශනාව

  • @sudusudu3624
    @sudusudu36245 жыл бұрын

    ඔබ ව්ගෙ නිලධාරීයෙක් අපිට ගොඩ්ක් අගෙඑඉ ඔබ අපිට සවියක් ඔබ තුමාට සියලුදෙවියන්ගෙ පිහිටඉ👍👍👍👍💚💚💚💚💛💛💛💛😀

  • @lantel6507
    @lantel65075 жыл бұрын

    හරිම විශිෂ්ඨ කතාවක්

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    නියමයි කතව මමකිප විටක්ම බැලුවරස්සාවට නමිබුව තියෙනරජෙක්බුදු සරනයි

  • @sewwandinisansala9827
    @sewwandinisansala98272 жыл бұрын

    හරිම ලස්සනයි සර්❤️❤️සුන්දර හදවතක්❤️❤️❤️.බුදු සරනයි 🙏🙏

  • @dilhanthasamaratunga6800
    @dilhanthasamaratunga68005 жыл бұрын

    හිස නමා ආචාර කරනවා ඔබතුමාට

  • @siryanisyrianm2547
    @siryanisyrianm25475 жыл бұрын

    තුන් පාරක් ඇහුවා ඒත් එපා වෙන්නෙ නැ.ලස්සනයි

  • @kmjtv9458

    @kmjtv9458

    5 жыл бұрын

    ස්තුතියි....

  • @malekamlek4288
    @malekamlek42882 жыл бұрын

    Niladari Truman oyta godak pin budusaranai devipehetai tawath sakthiya dairiya lebewaaa man kuweti menik

Келесі