Handapane ( හඳපානේ ) - Dilki Uresha | Official Music Video

Ойын-сауық

Title | Handapane
Artiste | Dilki Uresha
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Backing Vocals | Thiwanka Dilshan
Directed by Charuka Dushyantha
Production | SGM Tunes
Copyright & Distribution SGM Tunes
SGM Tunes 2022
#handapane #dilkiuresha #sgmtunes
hada pane , hada pane hada pane , handa pane , handa pane handa pane

Пікірлер: 1 900

  • @dilkiu
    @dilkiu2 жыл бұрын

    ඒ ආදර කතාව මෙතැන් සිට ඔයාලට බාරයි♥️

  • @sanjayamuramudali

    @sanjayamuramudali

    2 жыл бұрын

    ❤️❤️

  • @sanjuaushaandewinda6608

    @sanjuaushaandewinda6608

    2 жыл бұрын

    @@sanjayamuramudali 😎😎🔥

  • @Charuzzzz

    @Charuzzzz

    2 жыл бұрын

    @@sanjayamuramudali 😘😘😘😘

  • @skss6581

    @skss6581

    2 жыл бұрын

    😍

  • @chathuralakshen9909

    @chathuralakshen9909

    2 жыл бұрын

    👌👌👌👌👌👌👌 ❤❤❤❤❤❤❤

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic2 жыл бұрын

    "හදපානේ" 2022 පලවෙනි ගීතය මං Music කරපු 😊 ❤

  • @fernandorox3794

    @fernandorox3794

    2 жыл бұрын

    අයියෙ මියුසික් නම් කනට මී පැණි වක්කරනවා වගේ👌

  • @mylifeismusic9628

    @mylifeismusic9628

    2 жыл бұрын

    Nice

  • @roxrox3434

    @roxrox3434

    2 жыл бұрын

    වෙනස් ආරේ තාල සොයාගෙන යන ලංකාවෙ එකම සංගීත අද්‍යකශකවරයා ඔයා තමයි...එකින් එකට වෙනස්ම සංගීත රටා👌 වෙන අය වගේ එකම බීට් නෑ එකින් එකට වෙනස්....ඒ වෙනස තමයි අපිට ඕනා හැමදාටම

  • @isharasewwandi9098

    @isharasewwandi9098

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @vinukolamabage1169

    @vinukolamabage1169

    2 жыл бұрын

    Lyrics dannako

  • @Binario12
    @Binario122 жыл бұрын

    Love it as always , much love Uresha❤️

  • @dilkiu

    @dilkiu

    2 жыл бұрын

    Thank you so much my favorite couple ♥️ Luv you both♥️😘

  • @Srilanka.com556

    @Srilanka.com556

    2 жыл бұрын

    @@dilkiu I really love you voice

  • @musthacreations4177

    @musthacreations4177

    2 жыл бұрын

    kattiya mge song ekth ahla blnnko kzread.info/dash/bejne/rGWY1tNsYs3Hqs4.html

  • @LahiruRuviniSL

    @LahiruRuviniSL

    2 жыл бұрын

    ❤️my fv

  • @slume1193

    @slume1193

    2 жыл бұрын

    🇱🇰🇱🇰😍😍

  • @dilaranarmada2491
    @dilaranarmada24912 жыл бұрын

    ශෂිකා නිසංසලාගෙන් පස්සේ මං ආසම කටහඬ දිල්කි උරේෂා.. හිතේ ගැඹුරටම දැනෙනවා.. 😍😍🔥🔥❤️❤️😘😘

  • @crush9775
    @crush97752 жыл бұрын

    බතට කන්ට බැරි බතලේ ගල කන්ද.. අලට කන්ට බැරි අලගල්ලේකන්ද.. උනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද.. අපොයි මාව රැකදෙන සමමොන කන්ද.. මේ කොටසට වැඩියෙන් හිත ගිය අය කවුද..👍👍❤

  • @sandaruwanpereraofficial

    @sandaruwanpereraofficial

    2 жыл бұрын

    සමණොල කන්ද 😍❤️👌

  • @tharidudeneth4796

    @tharidudeneth4796

    2 жыл бұрын

    Api

  • @slbadeagle9286

    @slbadeagle9286

    2 жыл бұрын

    මම🤩🤩🤩

  • @peterstew1345

    @peterstew1345

    2 жыл бұрын

    ඔබයි මාව රැකදෙන සමනොල කන්ද...

  • @DTModzOFC

    @DTModzOFC

    2 жыл бұрын

    ඔක්කොම🥰🥰

  • @dilushajayashan
    @dilushajayashan2 жыл бұрын

    හදපානේ ගියාට කමක් නෑ,ඊලග එක කරන්න ඉක්මනට එන්න🙁♥ Song eka නම් කියන්න වචන නෑ #පට්ට ⃟⃟⃟⃟⚡︎➟⏤͟͟͞͞❤️ꦿ

  • @kaviruka5361

    @kaviruka5361

    2 жыл бұрын

    elama

  • @ABHI-li1ew
    @ABHI-li1ew2 жыл бұрын

    ඒ කටහඩින් නම් ඔනීම පදචරනයක් ඔනීම වෙලාවක හැඩයි.....නුතන පරම්පරාවේ කෝකිලාවිය.....Nice Work Dilki Nanga....💙❤️‍🔥

  • @achinthaheshan103

    @achinthaheshan103

    2 жыл бұрын

    kzread.info/dash/bejne/a5eql6mcgrbgm9o.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️❤️🙏🙏

  • @bhanukaheshan7516
    @bhanukaheshan75162 жыл бұрын

    " ඔබයි මාව රැකදෙන සමනොල කන්ද 🥰❤️ " අක්කේ නියම වැඩක් 🥳❤️ ජය වේවා🥰❤️

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    ඩිල්කි උරේෂා අක්කේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰🤗😎🤟🤙✌️🤝😀🤘😃💯😘👊

  • @chamudithaweerasuriya5603

    @chamudithaweerasuriya5603

    2 жыл бұрын

    Apith ehemi saho

  • @madushachathurangi6705

    @madushachathurangi6705

    2 жыл бұрын

    ❤️❤️

  • @musthacreations4177

    @musthacreations4177

    2 жыл бұрын

    kattiya mge song ekth ahala blnnko kzread.info/dash/bejne/rGWY1tNsYs3Hqs4.html

  • @musicsudda

    @musicsudda

    2 жыл бұрын

    මේකේ මොකේටද බං ඇබ්බැහි වෙන්නෙ 😂

  • @chamudithaweerasuriya5603

    @chamudithaweerasuriya5603

    2 жыл бұрын

    @@musicsudda ඒක තමා ,🤣

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon74552 жыл бұрын

    දිල්කි උරේෂා කියලා කියන්නෙ ඉතින් හැමදාම අපිට වෙනම බ්‍රෑන්ඩ් එකක් ඒ කටහඬ ඇත්තටම කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ඕනෙම ගීතයක් එයාගෙම කරන් ගායනා කරන්න පුලුවන් සුපිරි කෙල්ලෙක් හඳපානේ අලුත්ම සිංදුව එනකල් බලන් හිටියෙ මාර ලස්සනයි අනිවාර්යයෙන් මේකත් හිට් එකක් වෙනවා සුභපැතුම් ❤🥰

  • @amazingworldsl-6127

    @amazingworldsl-6127

    2 жыл бұрын

    පසුබිමින් ඇහෙන්නෙ තිවන්ක අයියගෙ හඬ නේද🤔

  • @chathuniilangakoon7455

    @chathuniilangakoon7455

    2 жыл бұрын

    @@amazingworldsl-6127 ඒ වගේ නේද 😊

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT2 жыл бұрын

    ලස්සනයි 😍💯

  • @achinthaheshan103

    @achinthaheshan103

    2 жыл бұрын

    kzread.info/dash/bejne/a5eql6mcgrbgm9o.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️

  • @thamaraweerasekara8601
    @thamaraweerasekara86012 жыл бұрын

    නියමයි අක්කේ..ලස්සනම ලස්සනයි😍🥰

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qXtpzceIqqy2n9I.html

  • @buddimaeshani5990
    @buddimaeshani59902 жыл бұрын

    අනිත් සින්දු වගේ මේකත් ගොඩක් ලස්සනයි අක්කියෝ .❤️ හද පානේ 🌝🖤

  • @niroshanidilukshi6995

    @niroshanidilukshi6995

    2 жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @methsarasandeepa9426
    @methsarasandeepa94262 жыл бұрын

    සුපිරි සින්දුව...🎶 වීඩියෝ එක තමා ලස්සනම වෙනසක්❤️

  • @sltiktokupdate5419
    @sltiktokupdate54192 жыл бұрын

    සුපිරියක් තමා ❤️❤️❤️❤️ 🤟🤟

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qXtpzceIqqy2n9I.html .

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    Sb please ...

  • @Mali_Yez
    @Mali_Yez2 жыл бұрын

    හුරේ 😍 මල් සිංදු 2022 ට අරන් ඇවිත් නෑ

  • @sanjayamuramudali
    @sanjayamuramudali2 жыл бұрын

    ❤️❤️❤️ සිංදුව තව පරක්කු වුණානම් අපි දෙන්නට වෙන්නේ මේ තියන එක තමා 😁

  • @ruwnya1374

    @ruwnya1374

    2 жыл бұрын

    Ammo ammo ayya

  • @Charuzzzz

    @Charuzzzz

    2 жыл бұрын

    😘😘😘😘ආදරේයි 😘😘😘😘

  • @sethmiraveesha7103

    @sethmiraveesha7103

    2 жыл бұрын

    Ammoh eka hri😁❤️

  • @tharukadissanayaka6765

    @tharukadissanayaka6765

    2 жыл бұрын

    🤣🤣🤣 aparade thava tikak parakku venna thibbe 😁😁

  • @achinthaheshan103

    @achinthaheshan103

    2 жыл бұрын

    kzread.info/dash/bejne/a5eql6mcgrbgm9o.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku30242 жыл бұрын

    හැමදාම වෙනසක් කරන SGM tunes. ජයවේවා....! 😍😍ලස්සනයි ඒක ❤️😘😘😘

  • @din12349ghj

    @din12349ghj

    2 жыл бұрын

    Oyagen ekak ooni ayye

  • @achinthaheshan103

    @achinthaheshan103

    2 жыл бұрын

    kzread.info/dash/bejne/a5eql6mcgrbgm9o.html ලොකු කැමර නැ. එඩිට් මැෂින් නැ.13 MP කැමරාවක් තියෙන පෝන් එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහනව..වැඩිය ලස්සනට නැතුව ඇති.. හිත හොද කොල්ලො කෙල්ලො ටික මේ පොඩි කොල්ලො ටිකට ගොඩ එන්න උදව් කරයි කියල හිතනව..❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @shamikasrimal
    @shamikasrimal2 жыл бұрын

    අපේ පරන දේවල් වලින් අලුත් විදියට ලස්සන නිර්මාණයක්.❤️✨ ඊළඟ Trend එක මේක වෙන්නත් පුලුවන් 😍

  • @Minuk_Music
    @Minuk_Music2 жыл бұрын

    ඒක නම් පට්ටම නිර්මාණයක්. සුබපැතුම් දිල්කි අක්කි! රගපෑමත් විශිෂ්ටයි. තවත් මෙවන්මවූ නිර්මාණයන් දායාද කිරීමට හැකියාව ලැබේවා! Love it! Butifully Song ❤

  • @dc6_official
    @dc6_official2 жыл бұрын

    1st Comment

  • @pavanihansika8048
    @pavanihansika80482 жыл бұрын

    අක්කිත් ලස්සනයි . අක්කි ගේ සිංදුත් පට්ට් ලස්සනයි ❤️

  • @renurathnayaka3126
    @renurathnayaka31262 жыл бұрын

    ජයම ! 😍

  • @shermilakumudunithilakarat5198
    @shermilakumudunithilakarat51982 жыл бұрын

    Sanjaya muramudalige acting nam niyamai😍godak talented actor kenek.niyamai.best of luck & congratulations both of you🥰🥰🥰🥰🥰

  • @desawanentratetment7945
    @desawanentratetment79452 жыл бұрын

    ලස්සන වචන ටිකක් සුපිරි මේලඩියක්.ලස්සන රූප රචනාවක් වේනස්ම වැඩක් සුපිරි අක්කියෝ...👌👌👌👌 SGM tunes මරු ආ...........................

  • @kavingagunarathna5374
    @kavingagunarathna53742 жыл бұрын

    සංසාර ගත හමුවීමක් 🙂🌼❤

  • @dmusic7240
    @dmusic72402 жыл бұрын

    බතට කන්ට බැරි බතලේගල කන්ද අලට කන්ට බැරි අලගල්ලේ කන්ද උණට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද උබයි මාව රැක දෙන සමනොල කන්ද.. සිංදුවෙ ලස්සනම කොටස...❤❤❤

  • @sandaneerukmali2596

    @sandaneerukmali2596

    7 ай бұрын

    best part in the song

  • @kasunbandara8412
    @kasunbandara84122 жыл бұрын

    SGM Tunes වැඩක් කරොත් සුපිරියි තමයි.ඉස්සරහට හොඳ තැනක් හම්බෙනවා උබලට අනිවාර්යයෙන් ❤

  • @tharukadissanayaka6765
    @tharukadissanayaka67652 жыл бұрын

    👌👌👌👌🥰🥰🥰🥰 congratulations sanjaya muramudali @ dilki uresha nangi... ආසම හඩක් එක්ක....ආසම නළුවා ......best of luck...🥰🥰🥰 hit ekakma thama 💖💖💖

  • @amaliyanage9623
    @amaliyanage96232 жыл бұрын

    දිල්කි උරේශා..❤️ මාර ලස්සනයි අක්කි song එක... ඔයාගෙ කටහඩින් මොන සින්දුවක් කිව්වත් පුදුම ලස්සනක් තියෙන්නෙ ..❤️😘 බුදුසරණයි අක්කි..❤️

  • @alonemusicofficiallk
    @alonemusicofficiallk2 жыл бұрын

    Maru dilki akke 😘😘😘🌺

  • @tharindudeshan4297
    @tharindudeshan42972 жыл бұрын

    Dilshan l silva music 🎶 මේක next level වැඩක්❤️ ජය වේවා සෙට් එකටම

  • @roxrox3434

    @roxrox3434

    2 жыл бұрын

    අයියෙ ඇයි ඔයාලා පේන්න නැත්තෙ😒 ඉක්මනටම video එකක් අරන් එන්නකො අපිට බලන්න....you tube eke කෑල්ලක් නෑ වගේ ඔයාලගෙ videos නැතුව

  • @miskymusic7229
    @miskymusic72292 жыл бұрын

    අමුතුම ලස්සනක්😍❤️ "හදපානේ "සුපිරියක්❤️😍

  • @Charuzzzz
    @Charuzzzz2 жыл бұрын

    Sanjaya muramudali 😘😍😘😘😍😘😍

  • @Minuk_Music
    @Minuk_Music2 жыл бұрын

    Super Dilki akki 💖😍 Good Luck 👏👌

  • @u.ggunarathna6182
    @u.ggunarathna61822 жыл бұрын

    අනේ නියමයි අක්කි ඔයාගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි. ..ලගදීම ජනප්‍රිය ම ගායිකාව වෙනවා පරිස්සමට ඉන්න අක්කි...❤❤❤❤❤❤❤❤

  • @TharuNandun
    @TharuNandun2 жыл бұрын

    මියුසික්, ගායනය, ලිරික්ස්, වීඩියෝ එක වගේම ඉතින් දිල්කි අක්කිත් හුගක් ලස්සනයි ❤.. හරිම ලස්සන නිර්මාණයක් 😍❤❤🔥🔥

  • @gimeshadiwyanjale
    @gimeshadiwyanjale2 жыл бұрын

    Super dilki akkiiii ❤️‍🔥😍

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p2SYt9KGgaXgac4.html .

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    Sb please .

  • @_sp_official_
    @_sp_official_2 жыл бұрын

    අමුතු නිර්මාණයක් සුපිරි සිංදුවක් ❤️👍 best song ...

  • @supunkavinda658
    @supunkavinda6582 жыл бұрын

    සුපිරි සින්දුව... වීඩියෝ එක තමා ලස්සනම

  • @ravindudewsara264
    @ravindudewsara2642 жыл бұрын

    Congratulations දිල්කි අක්කේ ❤️💯

  • @nuwandeniyegedara4481
    @nuwandeniyegedara44812 жыл бұрын

    සුපිරි ❤️❤️❤️❤️❤️ බලපු ලස්සනම වීඩියෝ එකක්.❤️❤️❤️

  • @sachinthadilhara1085
    @sachinthadilhara10852 жыл бұрын

    යූටියුබ් එකේ ගොඩක් සින්දු අහනවා...ලයික්, කමෙන්ට් දාන්නේ නෑ ... එත් මේ සිංදුවට නොදා බෑ ... සිංදුව ලස්සනයි ❤️🌱 දිල්කි අක්කා ෆේස්බුක් ලයිව් එකක් එනකොටම හිතුනා මොකක් හරි අලුත් වැඩක් කියලා ... ජය වේවා..!!

  • @forgetfour8803
    @forgetfour88032 жыл бұрын

    Notification එක එනකන් බලා ගෙන හිටියේ.... මාර සතුටක් දැනෙන්නේ....❤️🧡 ජය වේවා....!

  • @sltalkbro7795
    @sltalkbro77952 жыл бұрын

    Wow හරිම ලස්සනයි Good luck

  • @newmoviestrailer5136
    @newmoviestrailer51362 жыл бұрын

    හද පානෙහ්😊 ලස්සන සිංදුවක් කටහඩ මී පැණි වක් අරනවා වගේ පට්ට

  • @hasithhasaranga1915
    @hasithhasaranga19152 жыл бұрын

    Dilki අක්කගේ සිදුවල තියන අමුතුම ලස්සනට පිස්සු හැදෙනවා.... සුපිරිම වැඩක් SGM Tunes

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p2SYt9KGgaXgac4.html .

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    Sb please

  • @Kalabana_Music_Offical
    @Kalabana_Music_Offical2 жыл бұрын

    සුපිරියි විදිහටම song එකයි video එකයි කරලා තියෙනවා මෙකත් 1M ගහනවමයි අදරේයි Dilki අක්කෙ ❤❤❤

  • @yoo.wethryn
    @yoo.wethryn2 жыл бұрын

    සුපිරියක්❤️😍

  • @s.kmalindauresh9544
    @s.kmalindauresh95442 жыл бұрын

    ලස්සන සින්දුවක් ⚡❤️❤️⚡

  • @lmmusic3903

    @lmmusic3903

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qXtpzceIqqy2n9I.html

  • @lmmusic3903

    @lmmusic3903

    2 жыл бұрын

    Sb please

  • @chamithnilusha5426
    @chamithnilusha54262 жыл бұрын

    Beautiful song.... Dilki😍😍

  • @daytodaywithyasho307
    @daytodaywithyasho3072 жыл бұрын

    Sanjaya muramudali 😘😘😘😘😍😍😍😍🥰🥰🥰🥰 brilliant acting another super star for Sri Lanka film industry 💝

  • @pulasthishermal
    @pulasthishermal2 жыл бұрын

    දිල්කිගේ සුපිරි වැඩක් අළුත්ම හිට් එක...💚💖

  • @asamajjathiya-8969
    @asamajjathiya-89692 жыл бұрын

    ඒකනං සුපිරියක්...මේ යන trend එක මරු දැන් මරලතෝනි නෑ

  • @ashi3168
    @ashi31682 жыл бұрын

    ඒක 👌 නියමයි😍😍😍

  • @cswhatappstatus3257
    @cswhatappstatus32572 жыл бұрын

    නියමයි දිල්කි අක්කා , තිවංක අයියත් නියමට ගැලපෙන විදිහට අරගෙන 😍😍😍😍😍😍❤️

  • @dsmusicofficial7799
    @dsmusicofficial77992 жыл бұрын

    ලස්සනයි දිල්කි අක්කේ ..congratulations ❤️❤️

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage73472 жыл бұрын

    Akke mara ලස්සනයි sinduva ♥️♥️

  • @Vishwagunathilaka
    @Vishwagunathilaka2 жыл бұрын

    අක්කියෝ ඕන්න මමත් බැලුව සුපිරියක් තමයි ❤️😍😎

  • @methuknowlage6307
    @methuknowlage63072 жыл бұрын

    අලුත් වෙනසක්... සුපිරිම සුපිරියි SGM Tunes... අනිවාර්යයෙන්ම 2022 trending වෙන්න ඕනේ

  • @slume1193
    @slume11932 жыл бұрын

    හරිම ලස්සනයි සිංදුව❤ දිල්කි අක්කි..🔥 All the Best🇱🇰🇱🇰🔥🔥 Trending🔥🇱🇰🙏❤

  • @buddhinidassanayake130
    @buddhinidassanayake1302 жыл бұрын

    ගොඩාක් ලස්සනයි අක්කී

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p2SYt9KGgaXgac4.html

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    Sb please

  • @rasinduayoddaya3035
    @rasinduayoddaya30352 жыл бұрын

    අවුරුද්ද පටන් ගන්නකොටම ලස්සන සින්දුවක් ❤️‍🔥🤟

  • @Heshan_Rox
    @Heshan_Rox2 жыл бұрын

    පට්ට SGM Tunes 😍❤🔥

  • @tharushiweerasingha647
    @tharushiweerasingha6472 жыл бұрын

    පට්ටයි අනෙ සින්දුව ආස උනා😍

  • @kaviya_hdk
    @kaviya_hdk2 жыл бұрын

    Gammk ඩිල්කියො❤✌

  • @janithaandaruwan1252
    @janithaandaruwan12522 жыл бұрын

    Supppppeeeeeerrrrrrrrr ❤️❤️❤️

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p2SYt9KGgaXgac4.html .

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    Sb please .

  • @dc6_official
    @dc6_official2 жыл бұрын

    මාරයි දිල්කි අක්කේ සුපිරි වෙනසක් නේ❤️ මේ වගේ සුපිරි සින්දු ඕනේ දිගටම SGM Tunes😘

  • @lmmusic3903

    @lmmusic3903

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qXtpzceIqqy2n9I.html .

  • @lmmusic3903

    @lmmusic3903

    2 жыл бұрын

    Sb please

  • @isankasampath8985
    @isankasampath89852 жыл бұрын

    ලස්සනයි අක්කියෝ.... වශී වෙලා ඉන්නේ 😍😍😍💖💖💖💖💖💖

  • @teledlover8839
    @teledlover88392 жыл бұрын

    සුපිරිම crew එකක සාර්ථක වැඩක්.. සිංදුව නම් පට්ට .. ආදරෙයි දිල්කි අක්කි ❤❤

  • @Chamelilavanga
    @Chamelilavanga2 жыл бұрын

    @sanjaya muramudali රගපාන එක හොදටම කරලා... ඒ වගේ හැමෝම කරන්නේ නැති දෙයක් එක්ක ඔයා ආපු එක ගැන සතුටුයි ...හරිම ලස්සනයි අයියා 😍 තව මේ වගේ අලුත් දේවල්ම කරන්න ලැබෙන්න ඕනේ❤️✌️

  • @tharangarukshan9120
    @tharangarukshan91202 жыл бұрын

    ලස්සනයි ❤️🔥

  • @danukapawan4777
    @danukapawan47772 жыл бұрын

    ලස්සනයි ✨️❤️

  • @darshanatharaka120
    @darshanatharaka1202 жыл бұрын

    ෆිල්ම් එකක් වගේ ඒක මරු දිල්කිගෙන් වෙනස්ම එකක් 💪🙏❣️💕

  • @sasitunes236
    @sasitunes2362 жыл бұрын

    ජයවේවා කට්ටියටම

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando88342 жыл бұрын

    Woow ලස්සනයි ♥️👌🔥

  • @pramishkapeiris
    @pramishkapeiris2 жыл бұрын

    අම්බෝ එක❤️😍 ,ජයවේවා දිල්කී අක්කා,දිල්ශාන් අයියා,ලසිත අයියා,නවීන් අයියා , චරුක අයියා ඇතුලු සෙට් එකටම ❤️❤️🤘🤘

  • @lakshikadevindi803
    @lakshikadevindi8032 жыл бұрын

    ලස්සනයි අක්කා😍

  • @user-ii6fw1vy7h
    @user-ii6fw1vy7h2 жыл бұрын

    මරු..❤️❤️

  • @SLDJNETWORK
    @SLDJNETWORK2 жыл бұрын

    තවත් හිට් එකක් Trending එනවා උඩටම 😎❤️

  • @isuwa286
    @isuwa2862 жыл бұрын

    ඇත්තටම ලස්සන song එකක් නියමයි ❤👌

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p2SYt9KGgaXgac4.html .

  • @Ruvishbro78

    @Ruvishbro78

    2 жыл бұрын

    Sb please

  • @udanimenaka5051
    @udanimenaka50512 жыл бұрын

    ලස්සනයි ලස්සනයි ගොඩක් පට්ට ලස්සනයි අක්කි නියම සොන් ඵකක් අක්කි

  • @dilinisewwandi5942
    @dilinisewwandi59422 жыл бұрын

    ලස්සනයි දිල්කි අක්කියෝ..❤️ ආසම ගායිකාවක් ඔයා 😍 තව තවත් ලස්සන සින්දු ගොඩාරියක් ඕන😘 බුදු සරනයි !

  • @isurijayakody8948
    @isurijayakody89482 жыл бұрын

    ❤ ලස්සනයි දිල්කි අක්කේ 😊

  • @tiktok-uj7to
    @tiktok-uj7to2 жыл бұрын

    අලුත් ජීවිතයට සුබ පතනවා දිල්කී අක්කා ❤️ 🤍

  • @nishadisachinika8614
    @nishadisachinika86142 жыл бұрын

    අනේ හරිම ලස්සනයි ඩිල්කි අක්කෙ෴

  • @_BrokenAngeL_
    @_BrokenAngeL_2 жыл бұрын

    Dilki akkiyooo sinduva supiriyi. Hode.. akkiyoooooo..suba pethum akkita..😊😊❤️❤️❤️❤️❤️❤️❤️♥️

  • @nethmimishari3532
    @nethmimishari35322 жыл бұрын

    සුපිරි වැඩක්... නියමයි. You're my favorite singer... ඔය කටහඬ බාවනාවක්🎧♥️🙂

  • @sandunidiwyanjalee6427
    @sandunidiwyanjalee64272 жыл бұрын

    ලස්සන චූටි ෆිල්ම් එකක් බැලුවා වගේ.මියුසික් වගේ වීඩියෝ එකත් මාරම ලස්සනයි.තව ටිකක් දිගට තිබ්බනම් කියලත් හිතුනා. Congratulations dil💛

  • @sachinisachinthala9108

    @sachinisachinthala9108

    2 жыл бұрын

    ♥♥😘😘💜💜

  • @ss1670
    @ss16702 жыл бұрын

    අපේ කම එක වූ සුපිරිම සින්දුවක්😻😘🤍

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films2 жыл бұрын

    දිල්කි කියන්නෙ මගේ හදවතේ ගායිකාව. ආදරෙයි පනෝ ❤

  • @janithsachintha5945
    @janithsachintha59452 жыл бұрын

    ලස්සනයි සින්දුව😍❤️✋

  • @anupamahemachandra8741
    @anupamahemachandra87412 жыл бұрын

    ලස්සනයි අක්කියෝ ❤️

  • @nethmidissanayake2292
    @nethmidissanayake22922 жыл бұрын

    ඒක මරු 😍❤️

  • @nethuyt
    @nethuyt2 жыл бұрын

    අලුත් එකක් එනකන් හිටියෙ . අමුතු වචන ටිකක් . ජය වෙවා

  • @forgetfour8803
    @forgetfour88032 жыл бұрын

    මාරම ලස්සනක් තියෙන්නේ....❤️🙂😉

  • @newmusicupdate9888
    @newmusicupdate98882 жыл бұрын

    ඒ වොයිස් එක පිස්සුවක් හැමදාමත් අනිවාරෙන් Trending සුපිරියක් හදවතින්ම සුභපතනවා ඉදිරි ගමනට ජය වේවා ❤️❤️❤️

  • @rtcinema6424
    @rtcinema64242 жыл бұрын

    Wow Marama Lassana Wadak….👌🙂❤️

  • @udeshikakularathna2894
    @udeshikakularathna28942 жыл бұрын

    Awww nice song ...... Wish u a all the best dilki akki ........... love u 🥺♥️

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA2 жыл бұрын

    Thiwanka Dilshan ge Backing Vocal eka maru❤❤

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qXtpzceIqqy2n9I.html .

  • @lmmusic4551

    @lmmusic4551

    2 жыл бұрын

    Sb please ..

Келесі