Manika Ahenawada (මැණික ඇහෙනවද ) - Sadee Shan Ft Ishara Sewwandi New Music Video 2021 | Sinhala New

Ойын-сауық

Manika Ahenawada Me
Artist - Ishara Sewwandi / Sadee Shan
Lyrics - Roshan Samarawickrama
Music Rearrangement - Prageeth Perera
Set As Your Favorite Ringtone
Dialog - 87520712
Mobitel - 74739230
Hutch - 369351441
Etisalat - 369351441
Airtel - 8880086130
LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT
Video Dreams Music is the best place to find popular SRI LANKAN MUSIC online.
Please Contact Us For Any Copyright Matter
videodreamsmusic@gmail.com
Enjoy & stay connected with us for more Video thank you...
❤Follow Us❤
👇👇👇👇👇👇
~~KZread --goo.gl/mdtHt8
~~Facebook -- goo.gl/FdnfSp
Enjoy & Stay Connected With Us For More Videos !!!
____________________________________
Copyright Video Dreams Company
____________________________________

Пікірлер: 924

  • @___-mu3nd
    @___-mu3nd5 ай бұрын

    2024 ත් අහන අය මේ කොනට😢❤

  • @user-if2mz6pj5g

    @user-if2mz6pj5g

    4 ай бұрын

    මාත් අහනව අනේ 🫠

  • @suranjanimalkanthi2601

    @suranjanimalkanthi2601

    4 ай бұрын

    මාත්😢❤️‍🩹

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤️😭😭😭😭

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NethmiSansala-it1im

    @NethmiSansala-it1im

    4 ай бұрын

    Innwa😚

  • @senurinawodhya247
    @senurinawodhya2479 ай бұрын

    මේ සින්දුව ඇහෙද්දි මටනම් ඇඩෙනවා,එයා එක්ක මං අවුරුදු ගානක් හිටියා,ඒත් එයා මට වචනෙකින්වත් අඩුපාඩුවක් කරල නෑ,මං ආස තැන්වල,කන්න ආස දේවල් ගෙනත් දුන්නා කොටින්ම කිව්වොත් එයා මට යන්න ඔනෙ හරි පාර පෙන්නුවා,ඔහොම කාලයක් ගියාට පස්සෙ එයා බයික් රේස් එකක් පදින්න ගිහින් 2022/10/12ඇක්සිඩන්ට් වෙලා දැන් මේ ලෝකෙ නෑ මාව දාල යන්නම ගියා 🥺😔 ❤ඒත් මගෙ මැනික මං මැරෙනකම්ම ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරනවා කවදාවත් මට ඔයා නැති අඩුව නැති කර ගන්න බැරිවෙයි🥺🥺😔💔💗අනේ........😢❤

  • @MahindhaKumara-bi2kf

    @MahindhaKumara-bi2kf

    5 ай бұрын

    😢😢😢

  • @nilukarajapaksha5079

    @nilukarajapaksha5079

    3 ай бұрын

    Harima dukai matath aduna ekata😢😢😢😢😢

  • @SheraSandeepani

    @SheraSandeepani

    20 күн бұрын

    Aneh 🥺💕💕

  • @neronero6980

    @neronero6980

    11 күн бұрын

    ❤❤❤

  • @neronero6980

    @neronero6980

    11 күн бұрын

    Marathon adare wenawa dunna duwe ❤❤❤❤

  • @LiSa_BoZa
    @LiSa_BoZa3 ай бұрын

    2024 අහන අය මෙතනට ❤

  • @user-pi9lv9lg8l

    @user-pi9lv9lg8l

    15 күн бұрын

    😢😢😢 ඉස්සර දෙවල් මතක් වෙනවා 💋💋💋

  • @anuradayawansa6774
    @anuradayawansa67743 ай бұрын

    කෝ මේ සින්දුවට ආස අය...❤

  • @tharindukumara8802

    @tharindukumara8802

    2 ай бұрын

    ILOVE YOU❤

  • @shanikaranathunga2249

    @shanikaranathunga2249

    Ай бұрын

    I like it

  • @user-cr8iy4xm6x

    @user-cr8iy4xm6x

    Ай бұрын

    Eeeeeeeeeeeyaaaaa🤮🤮🤮🤮

  • @LiSa_BoZa
    @LiSa_BoZa4 ай бұрын

    දුක හිතුනම මෙතනට එන්නේ මම විතරයිද 😢

  • @NalinChaminda-rr7kn
    @NalinChaminda-rr7knАй бұрын

    මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 Жыл бұрын

    හිනාව ඔය මුහුණේ... හිත හිරිවට්ටයි රහසේ.. එන්නද ලගට ඔබේ....... නැවතී ඉන්නට පහසේ....

  • @nisalsanjutha1515
    @nisalsanjutha15152 жыл бұрын

    මැරුණත් ඔබේ තුරුලේ මට ඇති සංසාරේ ඔයා මගෙ කියලා දැනුනා මට මැණිකේ ම්න්මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️

  • @promusic-bz9ki
    @promusic-bz9ki Жыл бұрын

    හිතට දැනෙන ලස්සන සින්දුවක්.. ඇත්තටම මෙහෙම ආදර කතාත් ඇති ඉතීම්... හැමෝටම එයාලගේ ආදරේ හම්බෙන්න ඕනේ❤❤❤❤😍😍😍😍

  • @mohammadrashad9082
    @mohammadrashad9082 Жыл бұрын

    විරහ ගීතම අහ අහ ඉඳලා මේ වගේ ගීතයක් අහද්දි මාරම feel එකක් දැනෙන්නේ.... හිත නිවන කාටහඬවල් දෙකක්....

  • @isirasandaruwan7108

    @isirasandaruwan7108

    Жыл бұрын

    එකනම් පට්ටපටපට ගැම්මක් සහෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍🥰🥰💗💗🥰

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    👍👍👍👍

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤️🖤🖤🖤

  • @deshandeshan2138

    @deshandeshan2138

    4 ай бұрын

    Hi❤😊

  • @shalikalankage

    @shalikalankage

    4 ай бұрын

    Kkkkknnnnnnnnn E😅uw2ppeee​ල්‍ර්.....ක්❤

  • @dilkidilshadika3790
    @dilkidilshadika3790 Жыл бұрын

    Duka හිතෙනවා අතීතේ අලුත් කරවන සින්දුවක් මේක 😥😥

  • @madurangachinthaka1695

    @madurangachinthaka1695

    2 ай бұрын

    මෙක බලලා තමා හිත නිවාගන්නෙ❤😢😊

  • @user-cb1uc6zv4c

    @user-cb1uc6zv4c

    Ай бұрын

    Siravatama

  • @youtudechanal8477
    @youtudechanal84772 жыл бұрын

    මගේ ජීවිතේට අහම්බෙන් වගේ ඇවිත්🥺🥺 දැන් නැතුවම බැරි වෙලා🙈🌸

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 Жыл бұрын

    2050 ත් අපේ අය මේක අහයි. ❤❤ ඒ තරමටම ලස්සනයි. 🥰😊❤

  • @madumadu1304
    @madumadu1304 Жыл бұрын

    මැරුනත් ඔබෙ තුරුලේ මට ඇති සංසාරේ.......❤❤ ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ .....❤❤

  • @thisaransisiyani5152
    @thisaransisiyani5152 Жыл бұрын

    නමුත් මෙවා හොඳ love couple වලට තමා ඉතින් අපි වගේ single අයට නෙමේ 🥴😇👧💔

  • @dasunchanaka9087

    @dasunchanaka9087

    Жыл бұрын

    Nice try 😂😂

  • @user-yb3cq8zw9x

    @user-yb3cq8zw9x

    Ай бұрын

    🤔🤔🤔

  • @sewwandijayarathna9754
    @sewwandijayarathna9754 Жыл бұрын

    කටහඩවල් දෙක පට්ට..අහන්න අහන්න ආස හිතෙනවා ..අර්ථය සදාකාලිකයි😘❤️

  • @kaladevi9302

    @kaladevi9302

    Жыл бұрын

    අැත්ත මම කියපවතාවක් නම් හෙව්වාද

  • @DinushaPerera-gk3mc

    @DinushaPerera-gk3mc

    9 ай бұрын

    ❤❤❤❤

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    😡😡😡😭😭😭😭

  • @hashinichathusika4050
    @hashinichathusika4050 Жыл бұрын

    ලට්ට පට්ට විෂුවල් අතරෙ විෂුවල් එක මැනිකක් 🙂 අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි❤🤟🏻

  • @sadewnirmal-pr4yr

    @sadewnirmal-pr4yr

    Ай бұрын

    🎉❤❤

  • @lakminisandamali
    @lakminisandamali Жыл бұрын

    මල් කොල්ලා ලස්සනයි ......කෙල්ලත් ලස්සනයි ...සිංදුවත් ලස්සනයි

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    😭😭😭😭🤔

  • @ashaedirisinha4223
    @ashaedirisinha42232 жыл бұрын

    මැණික ඇහෙනවා මෙ........ අහගෙන ඉන්නවා ද මගේ......හිත ඇතුලේ තියෙන සෙනෙහ ඇත්තම ඇත්තයි .......

  • @user-sv2fb1jh5m
    @user-sv2fb1jh5m6 ай бұрын

    කොචිචර ඇහුවත් එපාවෙන්නැ ලස්සනයි💖💖💖💖💖💖🙏🙏

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 Жыл бұрын

    ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඇත්තමයි

  • @niroshanikavya
    @niroshanikavya Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ,ආසම ,පරන මතක අලුත් කරවන සිංදුවක් මේක 🥺♥️

  • @niroshawanf8664

    @niroshawanf8664

    Жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩

  • @kingcobra9513

    @kingcobra9513

    Жыл бұрын

    ඔව් මෙ song එක අහන් අඩපු වර අනන්තයි 😓

  • @isharaya999

    @isharaya999

    Жыл бұрын

    @@kingcobra9513 eththa

  • @fathimaamani7292

    @fathimaamani7292

    11 ай бұрын

    Kohhara huwa EPA we ne aa

  • @Dhananjaya_wije

    @Dhananjaya_wije

    10 ай бұрын

    💗 ........ 😥

  • @wathsalanilmini6052
    @wathsalanilmini60522 жыл бұрын

    මින් මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ....🥺❤ගොඩක් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..අක්කිගෙ වොයිස් එක මාරම ෆීලින් එකක් තියෙන්නෙ....❤❤❤

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sanjiwahettihandi1505
    @sanjiwahettihandi1505 Жыл бұрын

    හරි ලස්සන සින්දුවක් 😊🎶🎼

  • @tharu1871
    @tharu18712 жыл бұрын

    මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ 💝

  • @thilininadeeka7998
    @thilininadeeka7998 Жыл бұрын

    හරිම කැමති ගිතයක් මම

  • @JayaFdo-zw8ij
    @JayaFdo-zw8ijКүн бұрын

    හැමදාම මේ සින්දු අහන අය මේ කොනට ❤❤❤

  • @APSARASEWWANDI-kn5wt
    @APSARASEWWANDI-kn5wt16 күн бұрын

    Meka ahana හැමෝගෙම adara kata සාර්ථක wewaa ❤️

  • @yehawagyomyun5015
    @yehawagyomyun50152 жыл бұрын

    ඉෂාරා අක්කි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි. හරිම මිහිරියි.💟💟💟👍👌💛💛💛

  • @k.a.d.ajanthawanigarathna5352

    @k.a.d.ajanthawanigarathna5352

    2 жыл бұрын

    Super

  • @tharushinimeshika803

    @tharushinimeshika803

    2 жыл бұрын

    ❤️

  • @sriyaninirmala5070

    @sriyaninirmala5070

    Жыл бұрын

    U

  • @indikanuwan913

    @indikanuwan913

    Жыл бұрын

    @@k.a.d.ajanthawanigarathna5352 11

  • @stanlyfernando2332

    @stanlyfernando2332

    Жыл бұрын

    @@tharushinimeshika803 3r6y66y

  • @dilmi5581
    @dilmi55812 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව ❤️😵💕

  • @wiwekaruwandi8475

    @wiwekaruwandi8475

    Жыл бұрын

    Ow ane 🌹

  • @dilmi5581

    @dilmi5581

    Жыл бұрын

    @@wiwekaruwandi8475 😊✌️

  • @tharakamadusanka7596

    @tharakamadusanka7596

    Жыл бұрын

    👍

  • @manjusaramaduwanthi5365

    @manjusaramaduwanthi5365

    Жыл бұрын

    Lovely song 💓💓

  • @nishanthisenavirathna7711

    @nishanthisenavirathna7711

    22 күн бұрын

    Hmmmmm kochchara ahuwath epa wenne😊

  • @LiSa_BoZa
    @LiSa_BoZa3 ай бұрын

    ලස්සන ආදරයක් ලබන්න පින තිබුනට ඒක පරිස්සම් කරගන්න බැරි තරම් මම පවු කාරයෙක් වුනේ ඇයි දෙයියනේ 😖💔😭

  • @shanikaranathunga2249

    @shanikaranathunga2249

    Ай бұрын

  • @Miraculous_123.forever
    @Miraculous_123.forever10 ай бұрын

    ❤ඒ කටහඩවල් දෙක භාවනාවක්....❤❤❤

  • @ranjithupul6964
    @ranjithupul6964 Жыл бұрын

    ඇයි මාව දාලා ගියෙ අදටවත් මම දන්නේ නෑ ,මගෙ පපුවෙ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ ,එදා වගේම අදත් මම ඔයාට ආදරෙයි ගොඩාක් ,අයිතියක් කියන්නත් බෑ,ඒත් ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ

  • @sutinmatin6433

    @sutinmatin6433

    4 ай бұрын

    සමාවෙන්න

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    🙏🙏🙏

  • @shanikaranathunga2249

    @shanikaranathunga2249

    Ай бұрын

    😢

  • @keerthinew3290

    @keerthinew3290

    7 күн бұрын

    AhhfayrajfFck❤

  • @wasanakumari1024
    @wasanakumari1024 Жыл бұрын

    කොච්චර ලස්සන කට්ටිය මගෙ ලඟට ආවත් පළවෙනි තැන ඔයාට විතරමයි රත්තරන්,ඔව් ඔයාට විතරමයි වස්තුව. මගේ ජීවිතය, ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.සත්තයි මැණික. ආදරෙයි හැමදාම ලැබුණත් නොලැබුණත් .A❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤A

  • @denethalmedaofficial

    @denethalmedaofficial

    Жыл бұрын

    ජය වේවා දෙන්නාටම... හොදින් ජිවිතේ ගෙනෙයන්න ... ලැබෙන්න ඔනි .... දෙනෙත් අල්මේදා ❤️🥺

  • @wasanakumari1024

    @wasanakumari1024

    Жыл бұрын

    @@denethalmedaofficial 💗💗💗

  • @denethalmedaofficial

    @denethalmedaofficial

    Жыл бұрын

    @@wasanakumari1024 mge aluth sinduwa ahamuda

  • @niluga7525
    @niluga7525 Жыл бұрын

    හිනාව ඔය මුහුණේ...හිත හිරිවට්ටයි රහසේ.එන්නද ලගට ඔබේ ..නැවතී ඉන්නට පහසේ...මැරැනත් ඔබෙ තුරැලේ ..මට ඇති සංසාරේ...ඔයා මගේ කියලා දැනුණා මට "මැණික ඔයාටයි මේ ...ආදරේයි ගොඩාක් 💜️💜️💜️ හැමදාමත් එක වගෙම.

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Жыл бұрын

    හිනාව ඔය මුහුණේ හිත හිරිවට්ටයි රහසේ........ එන්නද ලගට ඔබේ නැවතී ඉන්නට පහසේ.......මගෙ පපුවෙ රස්නෙ දැනී...... ආවෝතින් ඇති ආයේ........ මැරුනත් ඔබෙ තුරුලේ ...... මට ඇති සංසාරේ ....... ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️🥺

  • @nayomiharshika7665
    @nayomiharshika7665 Жыл бұрын

    සින්දුව ඇහුනේ අහම්බෙන් සින්දුව උවමනාවෙන් ඇහුවා හරිම ලස්සනයි ❤️❤️❤️💛💛💛💜💜💜💚💚💚♥️😍

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya11262 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌

  • @ravimanaram8319

    @ravimanaram8319

    Жыл бұрын

    ලස්සනයි 😘❤️❤️

  • @slstarsboy1568
    @slstarsboy1568 Жыл бұрын

    ලස්සන සින්දුවක් ගොඩක් අදරෙයි😍😍😍😍

  • @lalithrajamanthri6828
    @lalithrajamanthri6828 Жыл бұрын

    ඔයා mage කියලා දැනුණා mata මැණිකේ ❤️❤️

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa25432 жыл бұрын

    නියමයි 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏❤️❤️❤️

  • @AchalaniRumena-er2wp
    @AchalaniRumena-er2wp4 ай бұрын

    Patta lassana song ekak asai adarei

  • @mr.654
    @mr.6543 жыл бұрын

    ම්න්මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️ හරිම ලස්සනයි සිංදුව අපේ පැත්තටත් එන්න

  • @lovershanilovepriyadarshan8402

    @lovershanilovepriyadarshan8402

    2 жыл бұрын

    Lasnae ravr akk

  • @nafthalineshuki1431

    @nafthalineshuki1431

    Жыл бұрын

    💓💓

  • @user-mk8sx4ir8t
    @user-mk8sx4ir8t11 ай бұрын

    ලස්සනයි සිංදුව හැමදාම ඇහුවත් එපා වේන්නෑ

  • @gayangayan4130
    @gayangayan4130 Жыл бұрын

    ධනාත්මක සින්දු...🥰🥰🥰

  • @sarath9999
    @sarath99993 ай бұрын

    හිත ඇතුලේ තියෙන සෙනේ ඇත්ත ම ඇත්ත යි පණ සේ...

  • @user-jo7ty5su6d
    @user-jo7ty5su6d3 ай бұрын

    එයාගේ හිනාව ලස්සනයි ❤

  • @piyadarshanisenavirathna7194
    @piyadarshanisenavirathna7194 Жыл бұрын

    මම හැමදාම අහනවා දවසට දෙතුන් වතාවක්‌ ❤️❤️❤️❤️❤️❤️

  • @sewmininihara9553
    @sewmininihara95532 жыл бұрын

    හරිම ලස්සනයි 😍

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    😊😊

  • @WathsalaSewwandi-tz4tk
    @WathsalaSewwandi-tz4tk23 сағат бұрын

    පරාද ආදරේ දරාන පපුතුරේ ගියේ හිතින් නොවේ හිතේ රිදුම් තියේ... ඉන්න නැවතුම් සොය සොයා වින්ද දුක දන්නෙ නෑ ඔයා ❤ 💌💫😪

  • @slchinthaka6465
    @slchinthaka6465 Жыл бұрын

    අඩෝ මේවනේ සිංදු ❤

  • @senuriimasha7603
    @senuriimasha7603 Жыл бұрын

    තාමත් ආසම සින්දුව❤

  • @nishanthakumara9838

    @nishanthakumara9838

    Жыл бұрын

    Attda

  • @ManojManoj-gc6nv
    @ManojManoj-gc6nv Жыл бұрын

    අහන් ඉන්න ආස සිංදුවක් ❤️

  • @user-py5bm1kd7c
    @user-py5bm1kd7c Жыл бұрын

    එයාගේ ආසම සිංදුව.....❤️ මැණික ඇහෙනවද මේ....❤🌷💐

  • @dmnrdjbroo4573
    @dmnrdjbroo457311 ай бұрын

    ❤❤ ලස්සනයි.😁😁😊😊❤❤සින්දුව 😊😊❤❤

  • @stylishs.w
    @stylishs.w Жыл бұрын

    ආදරේ කියන්නේම මූන මතක් උනත් ඒ දැනේන හැගීමට ...ඔනී වෙලාවක් යනකන් ඒ ගැනම හිතන්න පුළුවන් හැගීමක්... පනම තමා.... ඒක. මැරුනත් ඒ හැගීමම තමා........💓😔

  • @malshadulmini6507

    @malshadulmini6507

    11 ай бұрын

    True 😢❤

  • @kworld3826
    @kworld38262 жыл бұрын

    හරිම ලස්සනයි. අපේ අයද රඟපාන්නෙ..

  • @WathsalaSewwandi-tz4tk
    @WathsalaSewwandi-tz4tk23 сағат бұрын

    පරාද ආදරේ දරාන පපුතුරේ ගියේ හිතින් නොවේ හිතේ රිදුම් තියේ ඉන්න නැවතුම් සොය සොයා වින්ද දුක දන්නෙ නෑ ඔයා ..😢💌

  • @HopefulBakedBread-yx4vv
    @HopefulBakedBread-yx4vv25 күн бұрын

    Godak ahenava adarei hamadamth❤❤🎉😊

  • @herathchandra4082
    @herathchandra408210 ай бұрын

    වාසනාවන් !!!!💐තාත්තගේ නම ගෙනියන වටිනා පින්වත් දරුවෙක් 😊👍👌❤💎 May god bless you පුතා❤ 🙏

  • @yamunaanuradhi9672
    @yamunaanuradhi9672 Жыл бұрын

    කොච්චර අැහුවත් ඒපා වෙන්නෙ නෑ ❤❤ ගොඩක් අාදරෙයි ❤❤

  • @kalanamaduranga1685

    @kalanamaduranga1685

    Жыл бұрын

    Same for me❤

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤❤❤❤

  • @LasinduNawanjana
    @LasinduNawanjana10 ай бұрын

    ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️❤️❤️

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 Жыл бұрын

    විෂුවල් එකත් ගීතයත් හරිම ලස්සනයි ..🌹

  • @lahirujagoda1562

    @lahirujagoda1562

    9 ай бұрын

    jk799o

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤❤❤

  • @ruvinihettiarachchi5620
    @ruvinihettiarachchi5620 Жыл бұрын

    Wooow soo beautiful song❤❤❤ සිය පාරක් විතර අහුව❤❤

  • @nirmal7273

    @nirmal7273

    Жыл бұрын

    දැහැම්පන්සරා🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸👍👍👍👍👍🍓🍓🍓🍓

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤❤❤❤❤🥰🥰🥰

  • @gayangayan4130
    @gayangayan4130 Жыл бұрын

    ඇත්තටම ආදරේ කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද???....ආදරේ කියන්නේ මිත්‍යාකතාවක්ද? ..😢😢😢....... ඇත්තටම ආදරේ කියන්නේ හැගීමක්ද?...😣😣😣😣😣...නැත්තම් අදහසක්ද??? ......සැබෑවටම ආදරේ කියන්නේ මොකක්ද...... නැත්තම් ආර්තමාර්තකාමී තම අදහස් තම අවශ්‍යතා ඉටු කරගන්නා කපටි වචනයක්ද???... පොඩ්ඩක් හිතල උත්තරයක් දෙන්න එකපාරටම ...හදිසි නොවී...මේ වචනේ තේරුම කියන්න දන්න හැම කෙනාම...☹️☹️☹️

  • @dd-ws8ur

    @dd-ws8ur

    Жыл бұрын

    ආදරේ කියලා එකක් නෑ බන් ඇත්තටම .මිනිස්සු ආදරේ කියන්නේ ගනුදෙනු වලට.ගෑනියෙක් මිනිහෙක්ට ඕනි දේ දෙනවා.මිනිහෙක් ගෑනියෙක් ට ඕනි දේ දෙනවා.ගනුදෙනු.ඕවා වෙන් නැත්තන් ඔය මොකුත්ම නෑ.😂.

  • @thusharaherath4727

    @thusharaherath4727

    11 ай бұрын

    මම විශ්වාස කරන විදියට ආදරේ කියන්නේ සංසාරේ බැඳෙමින් ආපු දෙයක් .... දෙන්නෙක් සංසාරයේ නිර්වාණය තෙක් යන ගමන් මගේ දී ... සම සීල , සම ත්‍යාග, සම ප්‍රඥා , සම සමාධි වඩමින් ගමන් කරයි නම් ඔව්න්ම සංසාරය පුරාවට හමුවෙමින් ගමන් කරන බව මන් අහලා තියනවා බුදු දහම ත අනුව..... ඒත් අද සමාජයේ බහුතරයක් තරුණ තරුණියන් දැක්කම හිතාගන්න බෑ. ඔව්න් අතරේ තියෙන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් මුදුන් පමුණුවගත් ගෞරවයන් විත ආදරයක් ද, නැත්තම්. හුදෙක් රාගය මත පදනම් වු අර්ත්මරත කාමි හැඟීමක් ද කියලා ... අපි කොයි තරම් සංසාරේ ප්‍රේත අත්ම, අසුරා ලෝක , තිරිසන් ලෝක ...... මේ වගේ කර්මනුරූපව කොයි කොයි තැන්වල කල්ප ගන්න දුක් විදින්න ඇතිද.... නමුත් පෙරා පිනකට මනුස්ස ආත්මයක් ලැබිලා තියෙනවා 🌼 ....... අපි මේ ලෝකේ සදාකල් ඉන්න ආපු අය නෙවෙයි ... අපි මරණින් පසුව අපිට මාඕනව වෙයිද කියලා ඇත්තටම මේ ලෝකේ කාටවත් කියන්න පුලුවන්ද... මට ලෝකේ විශ්වාස කරන තියෙන්න බුදු දහමයි , ස්වාභාව ධර්මය විතරමයි... ඒ නිසා අපි හැමෝම සිතින් පව හොඳ දෙයක්ම හිතන්න පුරුදුවෙමු... ස්වාභාව ධර්මයට ආදරේ කරන්න... කොහොමත් මල් එකතුවෙන්නේ මල් ලඟටම යි ... ඒ නිසා ගොඩක්ම කරන්න මේ ලෝකේ හැමෝටම මෛත්‍රිය පතුරුවන්න.... යහපතක් ම වෙයි... ඔබ සැමට තෙරුවන් සරණයි... 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය 🌼🌼

  • @sunethrasubashinisenanayak1478

    @sunethrasubashinisenanayak1478

    11 ай бұрын

    ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.නොමිලේ ලැබිය යුතු සහ ලබා දිය යුතු දෙයක් .ඒ පරිත්‍යාගීය ආදරය තුල ඇත්තේ ආදරයම පමණයි.

  • @ThiliniWijemuni-mn6mg

    @ThiliniWijemuni-mn6mg

    9 ай бұрын

    ආදරේ කියල බම්බුවක් මේ ලෝකේ නෑ.ඒක හරිම අවස්තාවාදි වචනයක් මේ ලෝකෙ තියන බයානකම මායාව තමා ආදරේ කියන්නෙ ඒ මායාවට අහුවෙන හැම හිතක්ම තප්පරේකට හරි පිච්චෙනව සැනසීම නැති කරනව එක්කො අන්තිමට පිස්සෙක් පිස්සියක් වෙයි මානසික ලෙඩෙක් වෙයි කලා තුරකින් එහෙම නොවෙන්නෙ ඒත් හිතින් පිච්චෙනව හැම හිතක්ම තප්පරයක් හරි අපි දේවල් දෙනවනම් අපිට දේවල් තියනවනම් ආදරේ කරන අය ගොඩයි ඒත් ඒක මායාවක් කිය්ල තේරුම් ගන්න ඕන

  • @naveenrathnayaka8585
    @naveenrathnayaka8585 Жыл бұрын

    හරිම ලස්සනයි භාවනාවක් වගේ

  • @nuwansp
    @nuwanspАй бұрын

    මැණික ඇහෙනවද මේ ... අහගෙන ඉන්නවද මගේ....තවමත් ඉස්සර වගේම ආදරෙයි මං ඒ ආදරේට. මැරෙන තුරාවට හැමදාමත් මතකේ තියෙ⁣වි...

  • @hasiyagaming59
    @hasiyagaming59 Жыл бұрын

    මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ...ඔඹ විතරයි ඉන්නේ...දන්නවනම් රත්තරනේ... 💔මගේ පපුවේ රස්නේ දැනී...ආවෝතින් ඇති අයේ... මැරුණත් ඔබේ තුරුලේ... මට ඇති සංසාරේ...❤️ දෝණි මම ඔයාට පනවගේ ආදරෙයි මං (🥰 H+K ❤️)

  • @ORromiyo

    @ORromiyo

    Жыл бұрын

    අම්මෝ ඒ ලවු එක💖😘

  • @dmairangani2106
    @dmairangani2106 Жыл бұрын

    Ishara akki oyaage katahada Lassanai......thank you..😊😊😚😚😚😙😙🤗💗💗💖💖💖💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝❣💌

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Hi

  • @crezygril48
    @crezygril4811 ай бұрын

    මිස්ගෙ කටහඩ ❤️🤗 ලස්සනයි ගොඩක්

  • @RasikaDilrukshi-qc4gd
    @RasikaDilrukshi-qc4gdАй бұрын

    ලස්සන සින්ඩුවක්❤

  • @babylife-sachii
    @babylife-sachii2 жыл бұрын

    කොච්චර ඇහුවත් ආයි ආයි අහන්න හිතෙන සින්දුවක්🥰❤️🥰I LOVE SONG 🥰

  • @gmpgdsandamali6276
    @gmpgdsandamali6276 Жыл бұрын

    මින් මතු මගේ පපුවේ හරිම ලස්සනයි කටහඬ මං ආසම නිලිය සහ නලුවා ගොඩක් ලස්සනයි තව විසුවල් එක

  • @fiberf598

    @fiberf598

    Жыл бұрын

    Kawd e Actor

  • @nuwanpriyadarshana8963
    @nuwanpriyadarshana8963 Жыл бұрын

    හරිම ලස්සන ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Жыл бұрын

    සස්නයී😍❤😍

  • @hasithasanjiwa7867
    @hasithasanjiwa7867 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි

  • @ManojManoj-gc6nv
    @ManojManoj-gc6nv Жыл бұрын

    ලස්සන සිංදුවක්❤️❤️🤗

  • @nishansanjeewa2962
    @nishansanjeewa2962 Жыл бұрын

    පට්ටම් සුපිරි

  • @chathurikapriyadarshani7533
    @chathurikapriyadarshani7533 Жыл бұрын

    Maru ane....harima lassanai. Hithata danenawa godak......

  • @wasanakalhari7937
    @wasanakalhari7937 Жыл бұрын

    මම අාසම සිංදුව 😍❤

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    නම ලස්සනයි

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤❤❤

  • @rasikaprasad8539
    @rasikaprasad8539 Жыл бұрын

    කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑ ❤️❤️❤️

  • @kante2681
    @kante26813 жыл бұрын

    හිත ඇතුලේ තියන සිනි ඇත්ත ම ඇත්තයි පණ සී.... ❤️❣️❤️

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤😂

  • @dinithikawshalya3396
    @dinithikawshalya3396 Жыл бұрын

    ම๬ ආසම සිංදු අත රේ එක ක් ❤️❤️❤️❤️❤️

  • @laba9647
    @laba9647 Жыл бұрын

    Ko me song ekata asa aya👍

  • @sudarmasudarshani2383
    @sudarmasudarshani2383Ай бұрын

    අහන අහන වාරයක් පාසා....🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️

  • @user-fp5iq5ds8m
    @user-fp5iq5ds8m Жыл бұрын

    😘😘😘😘😘 lassssana song ekak thamath ahanava... adarei😘😘🥺🥺🥺🥺

  • @sriyanisandya2292
    @sriyanisandya2292 Жыл бұрын

    Godak lassanai sinduwa❤

  • @induwejethunga5704
    @induwejethunga57042 жыл бұрын

    ලස්සනයි sadeesan

  • @lakmalipeiris93
    @lakmalipeiris9311 ай бұрын

    මැරුණත් ඔබෙි තුරුලේ...මට ඇති සංසාරේ...ආදරෙයි පන...R@L🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @pulindapradeep7964
    @pulindapradeep796410 ай бұрын

    ❤ ලස්සනයි❤❤❤❤❤

  • @chalibeats
    @chalibeats Жыл бұрын

    💗

  • @inuthinimlasha8813
    @inuthinimlasha88133 жыл бұрын

    lassanaaaai 😍😍😘

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    හම්ම් 😍😍

  • @chamaraelectronics7744
    @chamaraelectronics7744Ай бұрын

    හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤❤❤❤

  • @GayanGayan-sl7nz

    @GayanGayan-sl7nz

    12 күн бұрын

    5:21 5:21

  • @AselikaKalpani-hp2kd
    @AselikaKalpani-hp2kd10 ай бұрын

    හිනාව ඔය මුණේ හිත හිරිවට්ටයි. ❤️❤️❤️❤️

  • @dubaiworld6814
    @dubaiworld6814 Жыл бұрын

    මින් මතු මගෙ පපුවෙ හුස්මක් හුස්මක් ගානෙ නුබ විතරයි ඉන්නෙ ♥️🌍👉💔😖

  • @prasannasandun8805
    @prasannasandun8805 Жыл бұрын

    ඉශාරා 😍😍😎 Proud of You මචී

  • @achinikandaudage1850

    @achinikandaudage1850

    Жыл бұрын

    මේ දෙන්න වෙන සිංදු කියන්නෙ නැද්ද කියල මට කියන්නකො, දෙන්නගෙන් කාට හරි කතා කරන්න ඕන , අනේ මේකට reply කරන්න

  • @SonaliPramudika

    @SonaliPramudika

    4 ай бұрын

    ❤❤❤

  • @user-lg1ov5bs1s
    @user-lg1ov5bs1s3 ай бұрын

    ආදරය දැනෙන සින්දුවක්❤

  • @navibabah-jv8bk
    @navibabah-jv8bk Жыл бұрын

    min mathu mage papuve vatena husmak gane....😍😘 oyava vitharai menika...❤p&v❤ lassana song ekak 💕

  • @hansi1675
    @hansi16752 жыл бұрын

    Beautiful 😍

  • @nuwansp
    @nuwansp Жыл бұрын

    හදවත නැවතුන, ආදරේ දැනුන ඒ හදවත ලග ආයෙමත් නවතින්න ඇත්නම්. ඒත්.........ඒ ආදරේ ඈතට ගිහින්😢

  • @nadeekagunawardhana8341

    @nadeekagunawardhana8341

    4 ай бұрын

    අපි අදෙරෙන් රැක්ක ආදෙරෙ අද වෙන කෙනේක්ගෙ ආදරෙයි achee තමත්

Келесі