Mal Onchilla (මල් ඔන්චිල්ලා) - Hana Shafa Official Music Video

Ойын-сауық

Available On iTunes & Spotify
iTunes- / mal-onchilla-single
Spotify - open.spotify.com/album/67zFAp...
Title | Mal Onchilla
Artiste | Hana Shafa
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Directed by Sandesh Bandara
Production | SGM Tunes
Copyright & Distribution SGM Tunes 2022
SGM Tunes 2022
#malonchilla #hana #sgmtunes #sachinliyanage #poojanibhagya #sandeshbandara

Пікірлер: 4 300

  • @RainiCharuka
    @RainiCharuka Жыл бұрын

    Beautiful ♥️👏🏼

  • @themiyaakila5899

    @themiyaakila5899

    Жыл бұрын

    Best comment

  • @lasithajayaneththiarachchi1283

    @lasithajayaneththiarachchi1283

    Жыл бұрын

    ❤❤

  • @kingofzanzibar9980

    @kingofzanzibar9980

    Жыл бұрын

    So sweet of you Raini❤❤.chubby cutee 🔥🔥❤

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @hanashafa

    @hanashafa

    Жыл бұрын

    thank youuu 🥰❤️

  • @sachinliyanage1996
    @sachinliyanage1996 Жыл бұрын

    ගොඩාක් ආසාවේන් කරපු සිංදුවක්.... Tranding 01 ගෙමූ.... ආදරෙයී ඔයාලට ගොඩාක්❤️❤️

  • @hanashafa

    @hanashafa

    Жыл бұрын

    ❤️❤️

  • @nadeeshasewwandi8167

    @nadeeshasewwandi8167

    Жыл бұрын

    ❤️❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dulanjaleeranapathi3610

    @dulanjaleeranapathi3610

    Жыл бұрын

  • @lmalshajayasuriya9964

    @lmalshajayasuriya9964

    Жыл бұрын

    ❤️❤️❤️

  • @anuradinesh2142
    @anuradinesh2142 Жыл бұрын

    සාමාන්‍යයෙන් මම නව පරපුරේ ගීත අහන්නේ නැහැ .. මොන දෙයක්ද මන්දා මේක අහපු පළවැනි වතාවෙම මට විදුලි සැර වැදුනා වගේ වුනා .. මල් ඔන්චිල්ලා මත නැගිලා කියන පද පේළි දෙක මගේ හිත හිරිවැට්ටුවා.. නිර්මාණයට දායක වුනු හැමෝටම සුබ පතනවා.. ජයවේවා

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    13 күн бұрын

    උඹට දැං සනීපද මචෝ.... ?

  • @maheshimaheshigunasekera8654

    @maheshimaheshigunasekera8654

    2 күн бұрын

    ​@@WISEMARTIAL😂😂😂😂😂

  • @kawshikloganathan5664
    @kawshikloganathan5664 Жыл бұрын

    Hana shafa ur voice makes so feel good ❤ Love from India 🇮🇳

  • @sashinibalasooriya8778

    @sashinibalasooriya8778

    Жыл бұрын

    Thanks for your love mate. Love from 🇱🇰

  • @user-ij9dd3qf9c

    @user-ij9dd3qf9c

    11 ай бұрын

    Thank you sir ❤️

  • @user-fh8dq5hi7c

    @user-fh8dq5hi7c

    5 ай бұрын

    Its so cool how even foreigners listen to our songs especially Indians ❤❤

  • @lasithajayaneththiarachchi1283
    @lasithajayaneththiarachchi1283 Жыл бұрын

    හනා වෙනුවෙන් මා ලියූ දෙවෙනි ගීතය 'මල් ඔන්චිල්ලා' 🌷🌸🌻🌺🌹අහන්න, රස විඳින්න. 🤟🤟'සඳ වගෙ පේනා' තරමටම මේ ගීතයටත් ඔබ ආදරේ කරන බව විශ්වාසයි ❤✍️

  • @lalanilalani6387

    @lalanilalani6387

    Жыл бұрын

    Ftta❤️

  • @avishkanuwan540

    @avishkanuwan540

    Жыл бұрын

    අවංකව කිව්වොත් hana ගෙ අනික් ඒවට වැඩිය කැමති නැහැ...but මේක 🔥🔥🔥🔥🔥🔥කියන්න වචන නෑ මේක පට්ට ❤🔥🔥🔥🔥🔥

  • @hashinijayapathma7175

    @hashinijayapathma7175

    Жыл бұрын

    ♥️❤️

  • @lasithajayaneththiarachchi1283

    @lasithajayaneththiarachchi1283

    Жыл бұрын

    @@avishkanuwan540 thank you 🌷

  • @HasHFxFx

    @HasHFxFx

    Жыл бұрын

    හරිම ලස්සන නිර්මාණයක්.ඒ වගේම සචින් පූජනි දෙන්නා ලස්සනයි ❤️🔥

  • @wickgraphicfordinnu5066
    @wickgraphicfordinnu5066 Жыл бұрын

    LYRICS: හිත ආස තැන නැවතිලා විදින්නට හුස්මක රහා ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා.. ඔව් එදා... මල් ඔන්චිල්ලා මත නැගිලා අපි දෙන්නා... උන් කාලේ නම් සද අල්ලා නැළවෙන්නා... music හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන් දැන් මුමුනන්න බැ පරණ වාරන් පියාඹයි ඔයානම් අළුත් වූ එ ලස්සන් වගෙ තටු බින්දෙ ඇයිදැයි කියාපන් මල් ඔන්චිල්ලා මත නැගිලා අපි දෙන්නා... උන් කාලේ නම් සද අල්ලා නැළවෙන්නා... music රැයක් එයි උදේ වෙයි හෙටත් එයි නමුත් යන්නෙපා යන්නෙ යළි පරණ සදනම් මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි සිත පාරන්නෙ ඇයි පෙම් කළානම් හිත ආස තැන නැවතිලා විදින්නට හුස්මක රහා ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා.. ඔව් එදා... මල් ඔන්චිල්ලා මත නැගිලා අපි දෙන්නා... උන් කාලේ නම් සද අල්ලා නැළවෙන්නා...// LIKE PLZ...

  • @galaxy_Wolf_

    @galaxy_Wolf_

    Жыл бұрын

    69 වෙනි like එක මගෙන් 🤣

  • @sethufdz8208

    @sethufdz8208

    Жыл бұрын

    102 like එක මගෙන් 🥂

  • @dehemidivyanjalee3236

    @dehemidivyanjalee3236

    Жыл бұрын

    203 magen 😂

  • @tharinduthathsara1758

    @tharinduthathsara1758

    Жыл бұрын

    ❤❤❤❤

  • @Mr.vizeylk

    @Mr.vizeylk

    Жыл бұрын

    Mal Onchilla Lyrics Video kzread.info/dash/bejne/gp-Xx8yqhsnVfJc.html

  • @MarkandSuzy
    @MarkandSuzyАй бұрын

    Anyone in 2024? ❤️ love from Italy 🇮🇹

  • @jagathchamila2980
    @jagathchamila2980 Жыл бұрын

    මල් ඔන්චිල්ලා මත නැගිලා.... අපි දෙන්නා මුල් කාලේ නම් සද අල්ලා නැලවෙන්නා ❤️❤️super song... Super voice...

  • @ashanimadushika8718

    @ashanimadushika8718

    6 ай бұрын

    Abnahyzbak

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV Жыл бұрын

    හනා ගෙ මම direct කරපු mashup එක , සුන්දරී වගේම මේ music video එකටත් කැමති අය කවුද 😉😉🤘🤘❤️❤️

  • @chavinduchameen8861

    @chavinduchameen8861

    Жыл бұрын

    ❤😍මම .....ඒක නියමයි අය්යා

  • @nadunsanjaya

    @nadunsanjaya

    Жыл бұрын

    Super Sandeshaya

  • @samiyaphotography2022

    @samiyaphotography2022

    Жыл бұрын

    Fatta ❤❤❤

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    @@chavinduchameen8861 Thank u mallloo❤

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    @@nadunsanjaya thanks nadunaya❤

  • @hanashafa
    @hanashafa Жыл бұрын

    Thank you soo much for the love that sending towards " මල් ඔන්චිල්ලා " hope you guys enjoying ❤️🫶🏻 සින්දුව රසවිඳින හැමෝටම ගොඩක් ස්තූතියි ❤️

  • @isuruekanayaka3847

    @isuruekanayaka3847

    Жыл бұрын

    💜️💜️

  • @nimanthithakshila5260

    @nimanthithakshila5260

    Жыл бұрын

    Superb nanga ❤️good job😍

  • @azharhassim

    @azharhassim

    Жыл бұрын

    Great 👍🏼

  • @shanakadilshan8610

    @shanakadilshan8610

    Жыл бұрын

    Amazing voice.. keep going ❤❤👏👏

  • @tharakamaduwanthi3396

    @tharakamaduwanthi3396

    Жыл бұрын

    😍🤩❤🤪

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u Жыл бұрын

    මල් ඔන්චිල්ලා...මත නැගිලා අපි දෙන්නා...♥️ Beautiful voice ....🙃💜️

  • @dilarimadushika1862
    @dilarimadushika1862 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු වලින් එකක් 🥰♥️

  • @lasithajayaneththiarachchi1283
    @lasithajayaneththiarachchi1283 Жыл бұрын

    ....මල් ඔන්චිල්ලා🌺.... Lyrics ✍️ හිත ආස තැන නැවතිලා විඳින්නට හුස්මක රහා ඇවිත් ඔබ ළඟටම වෙලා දඟ කළා... ඔව් එදා... මල් ඔන්චිල්ලා මත නැගිලා අපි දෙන්නා මුල් කාලේ නම් සඳ අල්ලා නැළවෙන්නා හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන් දැන් මුමුණන්න බෑ පරණ වාරම් පියාඹයි ඔයා නම් අලුත් වූ විලාසෙන් මගෙ තටු බින්දෙ ඇයි දැයි කියාපන් රැයක් එයි උදේ වෙයි හෙටත් එයි නමුත් දැන් මේ පායන්නෙ යළි පරණ සඳ නම් මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි සිත පාරන්නෙ ඇයි පෙම් කළා නම් ✍️ ලසිත ජයනෙත්ති ආරච්චිගේ ...

  • @MrNishanidesilva

    @MrNishanidesilva

    Жыл бұрын

    Harima lassana wachana tikak dala hadawathe gaburuma thenata wadenna lassanata liyala thiyenawa. Its give a different feeling when listening to this song. 🥹😘 Harima lassnai.

  • @lasithajayaneththiarachchi1283

    @lasithajayaneththiarachchi1283

    Жыл бұрын

    @@MrNishanidesilva බොහොම ස්තුතියි ඔබට ❤

  • @nishadi8787

    @nishadi8787

    Жыл бұрын

    හරිම ලස්සන පද ගැලපුමක් ❤❤❤👍

  • @lasithajayaneththiarachchi1283

    @lasithajayaneththiarachchi1283

    Жыл бұрын

    @@nishadi8787 බොහොම ස්තුතියි ❤

  • @hemakanthabalasooriya1181

    @hemakanthabalasooriya1181

    Жыл бұрын

    අලුත් වෙනසක්....❤

  • @hasiyavlogs
    @hasiyavlogs Жыл бұрын

    වචන 100% ❤ වොයිස් එක 100% 🔥 විශුවල් 100% 😍 ලස්සන.වැඩක් ❤🔥😍

  • @kelumsandaruwan9497

    @kelumsandaruwan9497

    Жыл бұрын

    visual ekata 100 k ba bn copy ekak

  • @sameerarathnayaka7849

    @sameerarathnayaka7849

    Жыл бұрын

    😋

  • @sameerarathnayaka7849

    @sameerarathnayaka7849

    Жыл бұрын

    Patta

  • @pdobey

    @pdobey

    7 ай бұрын

    @@kelumsandaruwan9497 kohenda copi karala thiyenne?

  • @erandigunarathne9462
    @erandigunarathne9462 Жыл бұрын

    ලස්සනයි 🥰🥰

  • @nuwanchamara3116
    @nuwanchamara3116 Жыл бұрын

    අද කිව්වා කියලා හිතේ තියාගන්න ඊලගට ලෝකෙ හොල්ලන්නෙ මේ කෙල්ල ❤ respect ❤

  • @emoshots

    @emoshots

    Жыл бұрын

    Aniwa

  • @surathperera2547

    @surathperera2547

    Жыл бұрын

    Ai meya buumikampawak da?

  • @rajanduraisami633

    @rajanduraisami633

    2 ай бұрын

    😂​@@surathperera2547

  • @user-nl9to8xs2k

    @user-nl9to8xs2k

    16 күн бұрын

    haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @kavindadilshan9976
    @kavindadilshan9976 Жыл бұрын

    Congratulations හනා ❤️😘 තරුණ පරම්පරාවෙ ජනප්‍රියම ගායිකාවක් ඔයා පොඩි වයසෙම මෙච්චර ජනප්‍රිය වෙන්න හම්බුන එක වාසනාවක් ඔයාගේ 😘

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @pasindulakshan5444
    @pasindulakshan5444 Жыл бұрын

    පොඩි කෙල්ලෙක් ❤️අදහන්න බැරි දක්ශතාවයක්❤️ the voice teen season 1 එකෙන් ලබපු තිලිණයක්❤️ආදරෙයි හැමදාමත්❤️

  • @anju8221

    @anju8221

    Жыл бұрын

    💗

  • @nishangisadareka3629

    @nishangisadareka3629

    Жыл бұрын

    😘😍👍

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    💜️

  • @TheDarkKing369

    @TheDarkKing369

    Жыл бұрын

    Ya😊❤😊❤😊❤

  • @sachinkabandara3892

    @sachinkabandara3892

    Жыл бұрын

    ​@@anju8221😢

  • @remixkings6572
    @remixkings6572 Жыл бұрын

    Amazing voice! Loud & proud! Best wishes indeed!👌🇱🇰☀️🎶🎧

  • @mohammadalialimy4887
    @mohammadalialimy488710 ай бұрын

    Hi..This song is beautiful, even though I don't understand the Sinhala song ,since I'm an Afghan, but I like the sound of music nd her wonderful voice.. keep up the good work.. I wish you all the best in future endeavour. ❤

  • @shanprasad3304

    @shanprasad3304

    10 ай бұрын

    Thanks brother ❤️

  • @U71N9U
    @U71N9U Жыл бұрын

    ඒකනම් අමුර්තයක් 🔥😍❤️ කුණුහරප 0.00% නිරුවත 0.00% කැත සීන් 0.00% මියුසික් 100%🔥 කියල වැඩක් නෑ.....සුපිරී....💜️💝💞

  • @hanashafa

    @hanashafa

    Жыл бұрын

    🫶🏻🤍

  • @U71N9U

    @U71N9U

    Жыл бұрын

    @@hanashafa ❤️

  • @maashi6951

    @maashi6951

    Жыл бұрын

    Nice comments

  • @danugamage410

    @danugamage410

    Жыл бұрын

    True😌💪

  • @dulakshijayalath8123

    @dulakshijayalath8123

    Жыл бұрын

    💖🔥🙂

  • @madushikamadu466
    @madushikamadu466 Жыл бұрын

    හනාගෙ ලස්සනම සින්දුව මේක කියන අය කෝ 😍😘❤️

  • @naviniwimalajeewa3586

    @naviniwimalajeewa3586

    Жыл бұрын

    හනාගේ හැම සිංදුවක් එකිනෙකට වෙනස් 😍😘😍😘

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @utinu6949

    @utinu6949

    Жыл бұрын

    🤚

  • @maheshchathu4280

    @maheshchathu4280

    Жыл бұрын

    Yes ❤️🖤😌

  • @chamidumaduranga6386
    @chamidumaduranga6386 Жыл бұрын

    මේ තියෙන්නේ අනිත් සිංදු වලට වඩා සුපිරිම සිදුව එල සුපිරි 🎤🎤

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    💜️♥️

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 Жыл бұрын

    අලුත් ගායිකාවකගේ ලස්සන සින්දුවක්..🎉 කාලෙකින්...සමහර.පරණ ගායිකාවන්ගේ මෑතකාලයේ කරපු සිංදුවලට කිට්ටු වෙන්නවත් අමාරුයි මේ සින්දුවට..❤ අමුතුම ලස්සන පද ,හඩshort and sweet සුපිරි

  • @k.p.harshana9099
    @k.p.harshana9099 Жыл бұрын

    "හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්, දැන් මුමුණන්න බෑ පරණ වාරම්" Fav line❤

  • @danijakalhara741
    @danijakalhara741 Жыл бұрын

    වොයිස් ටීන් එකෙන් ඇවිල්ලා ගේමක් ගහනවනම් ඒ හනායි ආදිත්‍යා විතරයි මරු ❤💫😍

  • @ajanthadisanayaka5021

    @ajanthadisanayaka5021

    Жыл бұрын

    Ow .. voice teen neme thibba voice program 3nma ....

  • @danijakalhara741

    @danijakalhara741

    Жыл бұрын

    Ow eka eththa ❤😍

  • @janithaperera4570

    @janithaperera4570

    Жыл бұрын

    මෙහෙමයි ඉතින් ගේමක් ගහන්න නම් සල්ලිත් තියෙන්න ඕනි

  • @skeditall5530
    @skeditall55308 ай бұрын

    මම ඒකට ගොඩක් ආසයි

  • @chavidemel
    @chavidemel Жыл бұрын

    මාරම ලස්සන voice එකක්❤ 2023 hit❤

  • @dumindaalexander8033
    @dumindaalexander8033 Жыл бұрын

    ඒ melody එකත් එක්ක ඒ voice එක එකතු උනාම ඒක වෙනම level එකක රහක්... අහපු වාර ගාන මතක නෑ.. ❤️

  • @manjithjanakantha
    @manjithjanakantha Жыл бұрын

    වචන ටික, ගායනය, සංගීතය උපරිමයි ❤ ඇබ්බැහිවන සුළුයි 💪

  • @lakshanipanditha6741

    @lakshanipanditha6741

    Жыл бұрын

    Superb ❤️👍

  • @maniya2928

    @maniya2928

    Жыл бұрын

    😖

  • @madushanisansala6944

    @madushanisansala6944

    Жыл бұрын

    Harima.lassani.godak❤️❤️❤️❤️

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    💜️💜️💜️

  • @sameerasandaruwan3141

    @sameerasandaruwan3141

    Жыл бұрын

    ​@@lakshanipanditha6741 wwwww.

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u Жыл бұрын

    visual එක ලස්සනයි. ඔක්කෝම ලස්සනයි. අවසානෙ "no promises " song එකේ visual එකට සමානයි. වොයිස් එක හරිම unique ❤️ සුභ පැතුම්.

  • @sumindadilshan1133

    @sumindadilshan1133

    9 ай бұрын

    මටත් ඒක මතක් උනේ😮

  • @burneycreations5144
    @burneycreations5144 Жыл бұрын

    සුපිරි සිංදුවක් මම මේක ගුවන් විදුලියෙන් කිහිප සැරයක් ඇහැව්වා ඇත්තටම මම හිතාගෙන හිටියේ මෙක කියන්නේත් යොහානි කියලා ඒ හඩ වාගේම සුපිරි සිංන්දුවක්

  • @chamindueranga8700
    @chamindueranga8700 Жыл бұрын

    හරිම ලස්සන තේරුමක් තීන විශුවල් එකක්.වර්තමානයේ ජනප්‍රියම තරු යුගලයක්. වොයිස් ටීන් එකෙන් බිහි උනු හනා ගේ ගායනය හරිම ලස්සනයි. ගුඩ් ප්‍රඩක්ශන්🔥❤️

  • @hanashafa

    @hanashafa

    Жыл бұрын

    ❤️❤️❤️

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    😍😍❤️❤️❤️

  • @dahamidilinika1314

    @dahamidilinika1314

    Жыл бұрын

    Visual එකේ තේරුම මොකක්ද

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dilinisenanayaka5695

    @dilinisenanayaka5695

    Жыл бұрын

    Mokakda me sinduwe theruma

  • @sl_cricket_gallery
    @sl_cricket_gallery Жыл бұрын

    හනා ගේ අලුත්ම song එක trending list එකේ උදටම ගේමුකෝ කියන අය like එකක් දගෙනම යමුද

  • @AjithAjith-rr2bm
    @AjithAjith-rr2bm11 ай бұрын

    Voice එකනම් මාර ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @faradevid988
    @faradevid988 Жыл бұрын

    Wowwwww ❤❤❤❤ supereeee

  • @dineshchathuranga5274
    @dineshchathuranga5274 Жыл бұрын

    උත්සාහවන්තයා ජය ගනී..මෙන්න උදාහරණය

  • @dulindanavod8038

    @dulindanavod8038

    Жыл бұрын

    Ooo

  • @FFGAMING-uf7id

    @FFGAMING-uf7id

    Жыл бұрын

    aniwa

  • @richheartSL

    @richheartSL

    Жыл бұрын

  • @TheDarkKing369

    @TheDarkKing369

    Жыл бұрын

    Aniwaryen😊❤😊❤😊❤😊❤

  • @Gehan773
    @Gehan773 Жыл бұрын

    හනා අක්කිගේ තවත් සුපිරි වැඩක්. අක්කිගේ කටහඩ මාර ලස්සනයි. සද වගේ පේනා, සුන්දරී වගේම අනිවාර්යයෙන්ම මල් ඔන්චිල්ලාත් සුපිරි හිට් එකක්. කෝ මේ සිංදුවට කැමති අය.

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @costantinoschristo3532
    @costantinoschristo3532 Жыл бұрын

    I accidentally saw a post on Facebook with her .she sang this particular song live, and she was great. She is 20 year old only? Thumps up !!! Ps : I don't understand a single word, but you travel with her !!! Music connect People

  • @savinduvidanage8001

    @savinduvidanage8001

    Жыл бұрын

    Where are you from

  • @blossomfriend1675

    @blossomfriend1675

    Жыл бұрын

    That's why I call her legend.💫

  • @bimayasanthoshi9832
    @bimayasanthoshi9832 Жыл бұрын

    මේ සින්දුවේ video එකේ සමහර scenes Shayne Wardගෙ ‘No Promises ‘ song එකේ වගේ..හරිම ලස්සනයි...👍👍👍❤❤❤

  • @dj_remixzone7224
    @dj_remixzone7224 Жыл бұрын

    💫ආලේ මල් වලින් පස්සේ ආපු හොදම HIT එක බ්‍රෝ👌🤙

  • @eseteset1473

    @eseteset1473

    Жыл бұрын

    ඒක සිරා තමා බං💙

  • @nade3483

    @nade3483

    Жыл бұрын

    💯

  • @lakshithadimuth6817

    @lakshithadimuth6817

    Жыл бұрын

    😉

  • @Generalfacts5
    @Generalfacts5 Жыл бұрын

    Voice teens එකෙන් ඇවිත් හොඳ ගමනක් යනවා, good luck hana you have bright future 🔮 💖 ❤️ ❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @shyamalifonseka6717

    @shyamalifonseka6717

    Жыл бұрын

    සචින් ඉන්න නිසයි බැලුවෙි මම කැමතිම කෙනේක

  • @sanija4192
    @sanija4192 Жыл бұрын

    Beautiful song. මාරම ලස්සනයි මේ සින්දුව ඇත්තටම.🔥🔥

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 Жыл бұрын

    ලස්සනයි ගොඩක්. පිලිවෙලක් තියන ගීතයක්, 👌👌👌👌

  • @skss6581
    @skss6581 Жыл бұрын

    දැන්නම් වචන වලට ඇබ්බැහි වෙලා නිතරම අහනවා 🎧🎶🎧 ❤️

  • @janiduakalanka
    @janiduakalanka Жыл бұрын

    මල් ඔන්චිල්ලා වගේදැයි දංවැල් ඔන්චිල්ලා... හානා වගේමයි ඇගෙ ලස්සන කටහඬ වින්දා...😮💓💓💓

  • @madhushankadinesh4060

    @madhushankadinesh4060

    Жыл бұрын

    Oya hinda man vinda 😁😁

  • @darshananallaperuma964
    @darshananallaperuma964 Жыл бұрын

    Beautiful song සුපිරි ✨️

  • @wasantha2637
    @wasantha2637 Жыл бұрын

    Hana supiriyak❤🌼🤘

  • @deeedits07
    @deeedits07 Жыл бұрын

    පාඩම් කරනගමන් break එකක් ගත්තම mood fix වෙන්න අහන favourite සින්දුව😄❤️

  • @kaveeshachamath1887

    @kaveeshachamath1887

    Жыл бұрын

    මාත් මේ ලබන මාස AL තියාගෙන අහන්නෙ😅😅

  • @menulweerawardhana274

    @menulweerawardhana274

    Жыл бұрын

    Aniwa... 😅

  • @nethu312

    @nethu312

    Жыл бұрын

    මාත්..😅❤️

  • @sanjulanethmini753

    @sanjulanethmini753

    Жыл бұрын

    Mth 😆

  • @Dhineth_rajapaksha

    @Dhineth_rajapaksha

    Жыл бұрын

    Mata e wage playlist ekak denawako 🤧❤️

  • @IamDarshanaD
    @IamDarshanaD Жыл бұрын

    ඇත්තෙන්ම ලස්සන ගීතයක්.,❤ ඇයි කියන්න දන්නේ නෑ. මේ කොටස අහනකොට මට අමුතුම හැගීමක් දැනෙනවා.,😍 "මල් ඔන්චිල්ලා මත නැගිලා අපි දෙන්නා... උන් කාලේ නම් සඳ අල්ලා නැළවෙන්නා..." ❤❤❤

  • @thakshilasandeepani2936

    @thakshilasandeepani2936

    Жыл бұрын

    Sirama.matat❤

  • @cool-sv1780

    @cool-sv1780

    Жыл бұрын

    ඒක තමා මියුසික් feeling එක

  • @roshaniperera7465

    @roshaniperera7465

    Жыл бұрын

    Me too

  • @lakshmipriyadarshani5288

    @lakshmipriyadarshani5288

    Жыл бұрын

    මම හිතන්නේ මේ සින්දුවේ වැඩියෙන්ම දැනෙන කොටස ඒක නිසා

  • @user-tu4ud8wh8h

    @user-tu4ud8wh8h

    Жыл бұрын

    Wenasak ne brother matath ehemai♥️

  • @umeshadesilva6931
    @umeshadesilva6931 Жыл бұрын

    Beautifull ❤❤❤❤❤❤ මාරයි 🎉🎉🎉

  • @chandanadikwella6475
    @chandanadikwella6475 Жыл бұрын

    Hana safa 🙏❤️🌺🌺🌺🌺 සුපිරි වැඩක් Hana 👍❤️💪🇱🇰 සුපර් ❤️❤️❤️❤️❤️

  • @Kavee_2003
    @Kavee_2003 Жыл бұрын

    රැයක් එයි උදේ වෙයි හෙටත් එයි නමුත් දැන් පායන්නේ යලි පරන සද නම්.. 🖤🥀

  • @nade3483

    @nade3483

    Жыл бұрын

    🥺

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    @@nade3483 kzread.info6BKSR6O-71o?feature=shar

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic Жыл бұрын

    හනාගේ Mashup එක සද වගේ පේනා songs වලින් පස්සේ මං Music & Melody කරපු අලුත්ම එකෙත් හොද නරක comment එකක් දාමු guyz ❤

  • @hanashafa

    @hanashafa

    Жыл бұрын

    yayy❤

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 Жыл бұрын

    සුපිරි 💘💘

  • @user-jc7ij6wc5j
    @user-jc7ij6wc5j4 ай бұрын

    සුපිරි වැඩක් ❤👍👍

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Жыл бұрын

    මල් ඔංචිල්ලා ❤️🎧😍 පට්ටම ලස්සනයි ❤️

  • @tipsoftrack4035
    @tipsoftrack4035 Жыл бұрын

    Girl කෙනෙක් sing කරන හිතට අල්ලපු සින්දුව 😍

  • @krishanthajanapriya6584
    @krishanthajanapriya6584 Жыл бұрын

    Wow very nice sister super eka digatama 3parak ahuwa ❤👍🔥

  • @chmasanka4718
    @chmasanka4718 Жыл бұрын

    ලස්සනයි 😍

  • @ROCKSTARDRUMSENTERTAINMENT
    @ROCKSTARDRUMSENTERTAINMENT Жыл бұрын

    This is great. This song is very beautiful. That's awesome No words to say. Welldone hana and sgm crew ❤✨✌

  • @bithum1426

    @bithum1426

    Жыл бұрын

    English barinm sinhalen dapn bn comment eka 😂👍 nikn show off krno 😹💔

  • @KD-zj4ye

    @KD-zj4ye

    Жыл бұрын

    @@bithum1426 minissunwa discourage karanna epa ohoma. Spelling amathaka karoth (jeewitha kaalema English kathaakarapu gon suddantath spelling baha), eka wachanayayine waridala thiyenne. Puluwannam danne nathi deyak manussayekta kiyala denna hinawenne nathuwa.

  • @KD-zj4ye

    @KD-zj4ye

    Жыл бұрын

    "Separate" nemeyi, "different" methanata paawichchi karanna oney wachanaya 😊 Mama hithanne oyata kiyanna ona wuney "wenasma singduwak" kiyana eka? Ethakota "this is a completely different one (compared to your previous songs = oyage kalin singdu ekka sasandanakota)" kiwwahama hari 😊 Edit: I agree, it IS completely different to her previous releases!

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @srilankagossipshorts1567

    @srilankagossipshorts1567

    Жыл бұрын

    Sankari ekath patta...kaizer inna eka ❤😍....sandesh ayyage wada patta

  • @Seekingstk
    @Seekingstk Жыл бұрын

    Watching the masterpiece from India 🇮🇳 . Love you Sri Lanka🔥🔥🔥🔥👍👍

  • @yohan7672

    @yohan7672

    Жыл бұрын

    Get out

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi504510 ай бұрын

    කියන්න බැරි තරම් ලස්සනයි.හැමදේම ගැලපිලා❤❤❤❤

  • @madusanda553
    @madusanda553 Жыл бұрын

    ලස්සනයි harima ලස්සනයි ..💚💚

  • @ayeshanirmani6475
    @ayeshanirmani6475 Жыл бұрын

    Poojani lassanata act karanawa

  • @nimeshjanaka9308
    @nimeshjanaka9308 Жыл бұрын

    මේ සිංදුවත් trending වෙනවා කියන අය කෝ බලන්න ❤️😍

  • @kasunmadusanka564
    @kasunmadusanka564 Жыл бұрын

    Beautiful song with voice. Hope more and more in future. Great work.👍👌

  • @janakawijesinghe5037
    @janakawijesinghe5037 Жыл бұрын

    අදහන්න බැහ, අපේ යුගයේ ගීතයක් රසවිදපු අයුරින් මේ ගීතයත් රසවින්දා. සුභ පැතුමි.

  • @viduwarafernando6370
    @viduwarafernando6370 Жыл бұрын

    මුල් පද පේලි දෙක කලින් අැහුවම හිතුනට වඩා ගොඩක් වෙනස් සින්දුවක් ❤ well done 😍

  • @mohamedabd5125
    @mohamedabd5125 Жыл бұрын

    What a voice whoa😱.... Love from Canada🇨🇦...

  • @oshaniwijesingha7220
    @oshaniwijesingha7220 Жыл бұрын

    ඇබ්බැහි වෙන සුළුය 😘 සචින්ගෙ acting superb 😍

  • @nethmiamasha6685
    @nethmiamasha6685 Жыл бұрын

    Marama ලස්සනයි ❤

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    හනා ගෙන් මම ඇහුව හොඳම සිංදුව මේක..වචන ටික මෙලඩිය විශුවල් වොයිස් සේරම ෆට්ට....නියමයි....😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wkhirushan
    @wkhirushan Жыл бұрын

    කියන්න වචන නෑ.ලස්සනම වැඩක්.සුපිරියක් තමා❤️😍

  • @anuradhadesilva1778
    @anuradhadesilva1778 Жыл бұрын

    සුපිරියි💖

  • @sanjeewaaekanayake
    @sanjeewaaekanayake Жыл бұрын

    ෂාහ්..! කනට මිහිරි..ලස්සන සිංදුවක් 😍

  • @d..518
    @d..518 Жыл бұрын

    Wow මාර ලස්සන සිදුවක් හානා.. සචින් ඔයා ගැම්මක් 👌👌✌️✌️

  • @english1minutes
    @english1minutes Жыл бұрын

    සචින් ලස්සනයි ගොඩක් ...❤😍❤❤❤

  • @ridmapabasara2714
    @ridmapabasara2714 Жыл бұрын

    great melody. and a nice soothing song with a nice kick to it. its great that one of this young talented girl's own songs becomes a hit. great work guys.

  • @wwmkumudhuniweerasinghe5282

    @wwmkumudhuniweerasinghe5282

    Жыл бұрын

    ..mkkkkkk M...

  • @vikramavikrama8626

    @vikramavikrama8626

    Жыл бұрын

    I agree with you

  • @mahindathe
    @mahindathe Жыл бұрын

    🖤🖤💚💚 beautiful .love your voice.මීවිතක් ....💚💚💚

  • @ravishkanuwan
    @ravishkanuwan Жыл бұрын

    මේක එනකම්ම බලාගෙන හිටියේ අනේහ්🥺🥺❤️❤️

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Жыл бұрын

    අහම්බෙන් දැක්කේ ඇහුවා...ගොඩක් වැදුනා හිතට,,,පුදුම රහක් තියෙන්නේ ❤️❤️❤️🙏

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 Жыл бұрын

    හරිම ලස්සනයි බුදුසරණයි ♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @VijekumaraGunathilaka-ks2kh
    @VijekumaraGunathilaka-ks2kh Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @oshadanawodya9414
    @oshadanawodya9414 Жыл бұрын

    පට්ටම beat ekak...🍁💯 පට්ටම lyrics tikak...💯🔥 Continue.....✨ Voice perfect💯 This song is attractive 💯

  • @rasavlogs3397
    @rasavlogs3397 Жыл бұрын

    ජයවේවා.....හනා කියන්නේ වෙනමම brand එකක්....

  • @ranillalindra7210
    @ranillalindra7210 Жыл бұрын

    මාරම ලස්සන වොයිස් එකක්, පද ගැලපුම මාරම ලස්සනයි

  • @nilan1526
    @nilan1526 Жыл бұрын

    ye wa wa........ nice cover,.............................

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya Жыл бұрын

    Woow.. so beautiful and heart toching Hana ❤️ Best of luck ! 👑🌸 "තූ තූහේ වහී.." හින්දි සිංදුව මතක් වෙනවා, "මල් ඔන්චිල්ලා... මත නැඟිලා.. අපි දෙන්නා.. මුල් කාලේ නම්.. සඳ අල්ලා.. නැලවෙන්නා.." කියන ටික කියද්දි.. ඒ මෙලඩි එකමයි.. 💚

  • @dlwickzz2425

    @dlwickzz2425

    Жыл бұрын

    ඔව් හනා ගේ සඳ වගේ පේනා ගීතයත් හින්දි මෙලඩියක්

  • @thilinilakmali7990

    @thilinilakmali7990

    Жыл бұрын

    ලස්සනයි

  • @kavinduprabathbandara2150

    @kavinduprabathbandara2150

    Жыл бұрын

    හරියටම හරි ❤

  • @artherpendragon1189

    @artherpendragon1189

    Жыл бұрын

    kzread.info/dash/bejne/ia6iqLlmhZysg7A.html

  • @mahenabeysinghe7351

    @mahenabeysinghe7351

    Жыл бұрын

    හනාගෙ සිංදු ඔක්කොම මියුසික් , මෙලඩි ඔක්කොම ඉදන් කොපි තමා .. වචන , voice විතරයි මෙහෙ🤣🤣🤣

  • @Hidden_traveler93
    @Hidden_traveler93 Жыл бұрын

    " මල් ඔංචිල්ලා" most feelable part of this song❤

  • @Hello-sd9dl

    @Hello-sd9dl

    Жыл бұрын

    Yep❤️

  • @vishakafernando5753
    @vishakafernando5753 Жыл бұрын

    ❤❤❤ හරිම ලස්සනයි Good luck ❤

  • @ksd9848
    @ksd9848 Жыл бұрын

    Wow, mesmerizing voice. It took me to a different world.

  • @SahanMadhuranga1
    @SahanMadhuranga1 Жыл бұрын

    Trending NO.01 වෙනවා ඒක ශුවර් ඉතින්😚

  • @prageethdilshan1523

    @prageethdilshan1523

    Жыл бұрын

    වෙන් නැ බන් ලෝටාගෙයි මදුවාගෙයි සින්දුව හින්දා 🥲

  • @rateproduction3947
    @rateproduction3947 Жыл бұрын

    සුපිරියක් hana 🤟🤟🤟 ගැම්මක් SGM 😀♥️♥️next trending eka

  • @ishanedirisinghe5489
    @ishanedirisinghe5489 Жыл бұрын

    පට්ට👍🏽

  • @nadeekaherath8738
    @nadeekaherath8738 Жыл бұрын

    හිත ආස තැන නැවතිලා................Hana her voice 😍❤️

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 Жыл бұрын

    music video එකක් කියන්නේ නිරුවත Market කරන දෙයක් නෙමෙයි කියලා පෙන්නන්න පුලුවන් කලාත්මක ඇස් දෙකක් සංදේශ් අයියට තියෙනවා ... 💕💕💕

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    Tysm nangoo❤️❤️

  • @generaladmin6803
    @generaladmin6803 Жыл бұрын

    රෑට drive කරද්දි අහන playlist එකට මරු

  • @chamarasajith6395
    @chamarasajith6395 Жыл бұрын

    I'm so in love with this song! Very catchy

  • @g.cmallika2272
    @g.cmallika2272 Жыл бұрын

    හිතට දැනුනු එකක් 💞

Келесі