Hamuwune (හමුවුනේ) Ranesh Perera Official Music Video | Hadaganna Hitha Haduwath Ma

Ойын-сауық

Hamuwune (හමුවුනේ) Ranesh Perera Official Music Video | Hadaganna Hitha Haduwath Ma
♪ Artist: Ranesh Perera
♪ Director: Sachintha Rukshan
♪ Lyrics & Melody: Tharindu Lakshan Hettiarachchi
♪ Music: Gayan Sandeepa Tutu
♪ DOP / Editor and Colorist : Imesha Anjalik Jayasekara
♪ Production: Engine 360
Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog :- 8711286509
☎ Hutch/Etisalat:- 369281093
☎ Mobitel :- 74749471
☎ Airtel :- 8880119449
Full Song Available on 👇
♪ Spotify:- Soon
♪ Apple Music:- Soon
Lyrics:-
හමු වුනේ වෙන්වන්නයි
හිමි වුනේ සමු ගන්නයි
මට දුන් ආදරේ අද නෑ
හඳුනන්නේ
හිත පාරා ගියා මා දමා
මතකේ මංමුලාවී සදා
හදාගන්න හිත හැදුවත් මා
හදාගන්න මට බෑ
හිනා වෙන්න හිත කිව්වත් බෑ
හිනා වෙන්න ඔබ නෑ....//
මැණිකේ මගෙ පනසේ
රැකගමි මා කියා දිවුරුවා
තුරුලේ ඔබ නිවුනේ
වෙන හුස්මකට ලෙන්ගතු වෙලා
හිත පාරා ගියා මා දමා....
උකුලේ හිස තියලා
දෙතොලින් මා එදා සැනසුවා
පපුවේ හුරු රස්නේ
නැති දිනයේ හිතත් මියගියා
හිත පාරා ගියා මා දමා....
හමු වුනේ වෙන්වන්නයි....
Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe Us:- / @naadatvofficial
👉 Facebook :- www. naadatvofficial
👉 Twitter :- / naadatv
👉 Instagram :- bit.ly/NaadaTvInstagram
#NaadaTv #HamuWune #Ranesh #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu

Пікірлер: 144

  • @raneshperera6985
    @raneshperera6985 Жыл бұрын

    හමුවුනේ ....මගේ අලුත්ම මියුසික් වීඩියෝ එක බලලා like comment කරපු සහ කරන හැමෝටම ගොඩක් ස්තුතියි! මේක උඩට ම ගෙනත් දෙන්න ඔයාලට බාරයි දැන්..හැමෝටම ජේසු පිහිටයි! බුදු සරණයි!

  • @dilshamadushani-zg5mo

    @dilshamadushani-zg5mo

    Жыл бұрын

    Amboo mage aiye❤❤

  • @dilshamadushani-zg5mo

    @dilshamadushani-zg5mo

    Жыл бұрын

    Lassanae mage aiya❤❤

  • @shashikaakalanka2989

    @shashikaakalanka2989

    Жыл бұрын

    Patta bajiya ❤️❤️❤️

  • @user-qh1lf7zy5j
    @user-qh1lf7zy5j3 ай бұрын

    Aiye mama oyage misheli nangi hari lassanay sinduwa godak hithata wadenswa sinduwa❤❤

  • @user-nk3gt5th3r
    @user-nk3gt5th3r3 ай бұрын

    හරිම ලස්සනයි මල්ලී❤️❤️ඔයාගේ අනාගතයට සුභ පතනවා❤️❤️🌼🌼🌼

  • @NishanFernando-dg7by
    @NishanFernando-dg7by2 ай бұрын

    ආඩම්බරයි බන් ..🌹❤️✌️

  • @nethmikaveesha7280
    @nethmikaveesha7280 Жыл бұрын

    මාරම ලස්සනයි ❤️🥺

  • @shewon185
    @shewon18511 ай бұрын

    සුපිරි රනෙ

  • @user-qh1lf7zy5j
    @user-qh1lf7zy5jАй бұрын

    ලස්සනයි අයියෙ ඔයට ඉස්සරාට යන්න පුළුවන් ❤❤❤

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc Жыл бұрын

    හදාගන්න හිත🫀🫀🫀🫀🫀🫀 හැදුවත් මා හදාගන්න මට බෑ...💔💔💔💔💔💔💔💔💔💔 හිනාවෙන්න හිත කීවත් බෑ...😌😌😌😌😌 හිනාවෙන්න ඔබ නෑ....😢😢😢😢

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc Жыл бұрын

    හරිම ලස්සනයි, හිතට දැනෙන කටහඩක්, සුපිරි

  • @sathminaashendra4803

    @sathminaashendra4803

    Жыл бұрын

    bal

  • @RaviNadee-lu3ud

    @RaviNadee-lu3ud

    Жыл бұрын

    Eyage palaweni ekath balala sap ekak denna kollata

  • @user-qh1lf7zy5j
    @user-qh1lf7zy5jАй бұрын

    ලස්සනයි අයියෙ

  • @user-jn7ii9ys3y
    @user-jn7ii9ys3y Жыл бұрын

    Sinduwanam lassanai aiya ❤ godak adara katha ohoma thamai😭🥺

  • @tharindumadushan6101
    @tharindumadushan6101 Жыл бұрын

    Supiriy bajiya

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ Жыл бұрын

    Music walin goda yanna dagalana kollek wish karano ayiye ubata nathuwama bari singer kenek wenna puluwan wenna kiyala ❤❤

  • @KumariKumari-qo9kn
    @KumariKumari-qo9kn Жыл бұрын

    Ela ape eka issarahata yamu aadarei ape eka ❤❤❤❤❤

  • @chanakasudesh3985
    @chanakasudesh39858 ай бұрын

    sipiri ❤❤❤❤

  • @manushakushan2150
    @manushakushan2150 Жыл бұрын

    Jaya wewa nuwa akke❤🍀

  • @nilumenuri7049
    @nilumenuri7049 Жыл бұрын

    Lasaana video ekak ❤️💯

  • @middle526
    @middle526 Жыл бұрын

    ලස්සන සිංදුවක් සුපිරි❤🔥

  • @nimeshamadumali2552
    @nimeshamadumali2552 Жыл бұрын

    ලස්සනයි ගොඩාක් ....🌼🌼🌼 ලස්සන ලස්සන විඩියෝ දාන්න 🥰

  • @harshapathum7235
    @harshapathum723511 ай бұрын

    Maru eka❤

  • @tharindumadushan6101
    @tharindumadushan6101 Жыл бұрын

    Lassanay bn sinduwa

  • @tharindumadushan6101

    @tharindumadushan6101

    Жыл бұрын

    😚

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 Жыл бұрын

    සුපිරියක් තමා 🥰💗

  • @user-eh9zb2uf8y
    @user-eh9zb2uf8y Жыл бұрын

    ලස්සනයි පෙරේරා ❤

  • @chamudithamethmal2092
    @chamudithamethmal2092 Жыл бұрын

    Great work😍🖤

  • @SamekshaEdirisinghe
    @SamekshaEdirisinghe2 ай бұрын

    හරිම ලස්සනයි මල්ලී..🩷💖💖

  • @dilshamadushani-zg5mo
    @dilshamadushani-zg5mo Жыл бұрын

    Godak lassanae aiye 😮

  • @tharindudilshan1598
    @tharindudilshan1598 Жыл бұрын

    Ube idirigamanata mn subapathanawa malli

  • @anurakumara2524
    @anurakumara2524 Жыл бұрын

    Periya👍👍👍👍

  • @Daskonvlogs8197
    @Daskonvlogs8197 Жыл бұрын

    Army eke kollek jaya mchoo ubataa patta bn❤

  • @urfernando757
    @urfernando757 Жыл бұрын

    congratulations malliya♥️

  • @hiranthalakshan5525
    @hiranthalakshan552511 ай бұрын

    lassani macho❤❤

  • @subadrahettiaracchi4702
    @subadrahettiaracchi4702 Жыл бұрын

    ලස්සනයි ලස්සන ආදර කතාවක් ඔයාගේ හඩත් ගොඩක් ලස්සනයි ජයවේවා

  • @KoreanKella
    @KoreanKella2 ай бұрын

    ❤💐supiry

  • @geeshal.dileesha38
    @geeshal.dileesha38 Жыл бұрын

    Great work ❤️ Very Meaningful and superb visual ❤️ Good luck you all ❤️ Great future ❤️

  • @user-qc8if5fy4c
    @user-qc8if5fy4c Жыл бұрын

    ගැම්මක් තමා රනෙස් අයියේ ❤❤

  • @Nilminigangani
    @Nilminigangani Жыл бұрын

    🎉 ලස්සනයි 👍 congratulations 🎉❤❤

  • @SavindaDilshan-bt4qo
    @SavindaDilshan-bt4qo9 ай бұрын

    ලස්සනයි ❤️💖

  • @samankumara-jl9wm
    @samankumara-jl9wm Жыл бұрын

    ලස්සනයි ගොඩක් ජය වේවා

  • @imeshajayasekara973
    @imeshajayasekara973 Жыл бұрын

    Supiri aiyya❤️❤️

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc Жыл бұрын

    අනිවාර්යයෙන්ම මේ ගීතය සුපිරියක්ම වෙනවා

  • @raneshperera6985

    @raneshperera6985

    Жыл бұрын

    බොහොම ස්තුතියි !

  • @sanjeewakumara4444
    @sanjeewakumara444410 ай бұрын

    මාරම ලස්සනයි

  • @NimaliFernando-ry6mx
    @NimaliFernando-ry6mx Жыл бұрын

    ඒක නම් හරිම ලස්සනයි❤️❤️

  • @iroshamadusanka9605
    @iroshamadusanka9605 Жыл бұрын

    lassanai song ek ft❤❤

  • @prabathamaduranga7477
    @prabathamaduranga747710 ай бұрын

    Voice supiri

  • @dplakshani4743
    @dplakshani4743 Жыл бұрын

    මාර ලස්සනයි ❤️❤️

  • @tmsunethra7772
    @tmsunethra7772 Жыл бұрын

    සුපිරි🌼🌸🕊️

  • @user-vk4qe9xx3c
    @user-vk4qe9xx3c Жыл бұрын

    සුපිරි ❤❤

  • @WishwaSangeeth-qd5ei
    @WishwaSangeeth-qd5ei8 ай бұрын

    Ptta gemmak bejiyoo

  • @nipunjayashan7711
    @nipunjayashan7711 Жыл бұрын

    සුපිරි බං congratulations broo ❤❤

  • @user-zn4vg7mk8q
    @user-zn4vg7mk8q Жыл бұрын

    Bajiya spiri mcn

  • @user-ff5sb5ul6d
    @user-ff5sb5ul6d Жыл бұрын

    Maru bosa 😘❤️

  • @dilshamadushani-zg5mo
    @dilshamadushani-zg5mo Жыл бұрын

    Aiye man oyage vishwani nangi nan oyata godak adarey ❤❤❤❤

  • @kasundilhara6917
    @kasundilhara6917 Жыл бұрын

    ලස්සන වැඩක්❤👌

  • @umeshisharmila7711
    @umeshisharmila7711 Жыл бұрын

    ලස්සනයි ❤️😘🥰

  • @Chefsahan3232
    @Chefsahan3232 Жыл бұрын

    Supiriyak thama ithin❤

  • @SachinduDissanayaka
    @SachinduDissanayaka Жыл бұрын

    ගැම්මක් තමා ❤❤❤🎉🎉

  • @abjabj6868
    @abjabj6868 Жыл бұрын

    Baji gammak bs❤️🔥

  • @hasithadeshapriya973
    @hasithadeshapriya973 Жыл бұрын

    Nice songs and vedio ..❤❤❤

  • @user-nw9pn1kp7x
    @user-nw9pn1kp7x Жыл бұрын

    Marama lassanai aiye❤❤❤

  • @praveensri8225
    @praveensri8225 Жыл бұрын

    Nice song ❤

  • @Thariyaofficiallive
    @Thariyaofficiallive Жыл бұрын

    Good job malli. Thank you very much.

  • @chamodlakshandissanayaka5881
    @chamodlakshandissanayaka5881 Жыл бұрын

    ලස්සනයි.❤

  • @user-cz2op9sh8i
    @user-cz2op9sh8i11 ай бұрын

    Waw❤❤❤😊😊😊

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 Жыл бұрын

    Superb lyrics. I would like if you sing it with more variations (like the last bit of the song)

  • @himashitharusika6858
    @himashitharusika6858 Жыл бұрын

    ලස්සයි මගේ මස්සිනා ❤❤❤❤❤

  • @chandujayarathna3488
    @chandujayarathna3488 Жыл бұрын

    Ela ela ❤❤❤❤

  • @dilinitharushika493
    @dilinitharushika493 Жыл бұрын

    පට්ට ලස්සන සිංදුවක්

  • @NipunaMadushan-ei8ko
    @NipunaMadushan-ei8ko Жыл бұрын

    Fhr❤

  • @tharindusandaruwan5056
    @tharindusandaruwan5056 Жыл бұрын

    Ela zzzzz 😘😘

  • @nethuranasinghe2225
    @nethuranasinghe2225 Жыл бұрын

    Lassanaiii ❤

  • @thilinasandaruwan1567
    @thilinasandaruwan1567 Жыл бұрын

    Maru baji

  • @AmalshaBabi
    @AmalshaBabi Жыл бұрын

    ලස්සනයි ❤

  • @user-ir4hf3jg4b
    @user-ir4hf3jg4b Жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @sahansandeep6466
    @sahansandeep6466 Жыл бұрын

    Mage eke..supiri❤😊

  • @admadusanka6808
    @admadusanka6808 Жыл бұрын

    Lassanai mchn 😍🌸

  • @ishham.d.t.......1110
    @ishham.d.t.......1110 Жыл бұрын

    Circumstances ayyaa ❤❤

  • @RanganaLgunarathna-vl4fw
    @RanganaLgunarathna-vl4fw Жыл бұрын

    Super 👍

  • @tharindudilshan1598
    @tharindudilshan1598 Жыл бұрын

    ❤❤Supiri bn ❤❤

  • @Nuwan_Ashinshana_
    @Nuwan_Ashinshana_ Жыл бұрын

    Welldone 🎉

  • @tharindusandaruwan5056
    @tharindusandaruwan5056 Жыл бұрын

    නිව් වයිබ්‍රේෂන් 🤟🤟💕

  • @sarangapathum4029
    @sarangapathum4029 Жыл бұрын

    Super 👍👍

  • @damithsenanayaka457
    @damithsenanayaka457 Жыл бұрын

    Lassanai mcn

  • @Chefsahan3232
    @Chefsahan3232 Жыл бұрын

    Congratulations ranaya

  • @kasunchamara6631
    @kasunchamara663111 ай бұрын

    Petta wedak

  • @thejaniithejaniii5710
    @thejaniithejaniii5710 Жыл бұрын

    Me song eka balanakam Iwasillak na

  • @RaviNadee-lu3ud
    @RaviNadee-lu3ud Жыл бұрын

    Ela ranayo

  • @dinudinu5767
    @dinudinu576711 ай бұрын

    ❤❤

  • @prabodadeshan
    @prabodadeshan Жыл бұрын

    හාදගන්න හිත බෑ ❤❤❤❤

  • @Tharindu_shan
    @Tharindu_shan Жыл бұрын

    ලස්සනයි

  • @sanka3832
    @sanka3832 Жыл бұрын

    lassanai

  • @sanirafrenando1681
    @sanirafrenando1681 Жыл бұрын

    Lassani brother

  • @gayanindika7150
    @gayanindika7150 Жыл бұрын

    Super

  • @user-jh7np2rf1z
    @user-jh7np2rf1z Жыл бұрын

  • @sathminaashendra4803
    @sathminaashendra4803 Жыл бұрын

    ඒල බන් මම කැමතිම ජාතියේ සිංදුවක් වැඩි වැඩියේන් දියුණු වෙන්න ඔ්නි

  • @ajithckumara
    @ajithckumara9 ай бұрын

    ❤❤❤❤❤

  • @skrsampathsongs
    @skrsampathsongs Жыл бұрын

    👍👍👍👍👍

  • @tharindusandaruwan5056
    @tharindusandaruwan5056 Жыл бұрын

    Ft

  • @admadusanka6808
    @admadusanka6808 Жыл бұрын

    😍

  • @tharindusandaruwan5056
    @tharindusandaruwan5056 Жыл бұрын

    🤟🤟💕😘😘

  • @ARCK736
    @ARCK736 Жыл бұрын

    🥰👍👍👍👌

Келесі