Pipi (පිපී) - Kavindu Nishan X AVIZ K Official Music Video

Ойын-сауық

Pipi (පිපී) - Kavindu Nishan X AVIZ K Official Music Video | Nayomi Thakshila | Danushka Wanninayake | Damith Greshen
♪ Vocalists: Kavindu Nishan X AVIZ K
♪ Director: Thiwanka Mihiran
♪ Music: Pathum Ediriwicrama
♪ Lyrics: Prasanna Kumara Dammalage
♪ Rap Lyrics: Thiwanka Mihiran
♪ DOP / Editor & Colorist: Thiwanka Mihiran
♪ Production: SynthWave Records
Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog - 8711103437
☎ Hutch :- 369281091
☎ Mobitel :- 74747845
☎ Airtel :- 8880114454
☎ Etisalat :- 369281091
Full Song Available on 👇
♪ Spotify:- spoti.fi/3xTlGnU
♪ Apple Music:- apple.co/3Y1PoSb
Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe to Us:- / @naadatvofficial
👉 Facebook :- www. naadatvofficial
👉 Twitter :- / naadatv
👉 Instagram :- bit.ly/NaadaTvInstagram
#NaadaTv #Pipi #Kavindu #AvizK #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu

Пікірлер: 420

  • @nayomithakshila1924
    @nayomithakshila1924 Жыл бұрын

    ආසාවෙන් කරපු වීඩියෝ එකක්.බලපු හැමෝටම බොහොම ස්තූති ❤ ආදරෙයි❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ආසාවටද කොල්ලෙක්ව යටකරේ එතකොට? 🤪

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    Жыл бұрын

    Thanks akkiyo.wade lassanata kala oya.adarei❤😍

  • @danushkawanninayaka33

    @danushkawanninayaka33

    Жыл бұрын

    ❤❤❤❤

  • @lovelykitty9218

    @lovelykitty9218

    Жыл бұрын

    අක්කි නිසාමයි බැලුවෙ🥰අක්කි හරි ලස්සනයි❤️

  • @roshanroshan7500

    @roshanroshan7500

    Жыл бұрын

    ඔයා ලස්සනට ම කරනවා නංගී 🤪😛❤️💥🤪😛❤️💥🤪😛❤️💥ඒකනේ කොල්ලව හැප්පුවෙ හොදින් ඉදිරි වැඩටික කරගන්න

  • @manushikaprabodhani
    @manushikaprabodhani Жыл бұрын

    Video eka maru 😍❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    ❤️

  • @mihijayamihiranga831
    @mihijayamihiranga831 Жыл бұрын

    Niyamai kolla..bs..

  • @krishmalitharaka3938
    @krishmalitharaka3938 Жыл бұрын

    Good luck bn,eka maru ❤️😍

  • @shammajeewanthi1680
    @shammajeewanthi1680 Жыл бұрын

    Supiri kawindu aiye.adarei hode‍❤️‍

  • @asankadinesh9769
    @asankadinesh9769 Жыл бұрын

    Suriyawewa kollekge supiri wedak.supiri malli.💝💝💝😍✋

  • @ashendimalka4664
    @ashendimalka4664 Жыл бұрын

    මරු වීඩියෝ එක අහ්..🔥🔥🔥🥰🥰🥰🥰😍😍😍😍

  • @AmbalamaFilms

    @AmbalamaFilms

    Жыл бұрын

  • @PathumEdiriwicramaOfficial
    @PathumEdiriwicramaOfficial Жыл бұрын

    මම සංගීතවත් කරපු අලුත්ම නිර්මාණය ❤️ පිපී 👊 අහල බලලා හොඳ නරක කියන් යමු හැමෝම 😍🙏 ආදරෙයි හැමෝටම .. මේ නිර්මාණය සාර්ථක කරගන්න මහන්සි උනු හැමෝටම ගොඩක් ස්තූතියි ❤️‍🔥 Share කරමු කට්ටියම

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    Жыл бұрын

    Jayawewa malli.lassanatama wade kala oyath❤😍💪

  • @nadishagn6979

    @nadishagn6979

    Жыл бұрын

    මියුසික් සුපිරියක් ඒක තමා....💔💥

  • @PathumEdiriwicramaOfficial

    @PathumEdiriwicramaOfficial

    Жыл бұрын

    @@kaviyamusicstudio5367 Thank you aiye ❤️

  • @PathumEdiriwicramaOfficial

    @PathumEdiriwicramaOfficial

    Жыл бұрын

    @@nadishagn6979 Thank you bro ❤️

  • @roshanroshan7500

    @roshanroshan7500

    Жыл бұрын

    ඔයාට මල්ලියෝ මේ වගේ තව සිංදු කරන්න ශක්තිය ලැබේවා !!! කොල්ලො ඉතිරි වැඩටික හොදට කරගන්න තව මේ වගේ සිංදු ඕනි💥 ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashisewwandi7262
    @shashisewwandi7262 Жыл бұрын

    Woow lassanay ❤

  • @jinidu
    @jinidu Жыл бұрын

    පදමාලාවේ අදහස ඒ ආකාරයෙන්ම රූප රචනය කරන, සිංදුව අමතක වෙලා මෙගා නාට්‍ය කතා නොපෙන්වූ ගීතයේ තේමාව, රිද්මය එසවූ වෙනස් අපූරු රූප රචනයක්.. තරුණ ශිල්පියාගේ ගායනයත් ඇත්තෙන්ම මිහිරියි.. දුක් අදෝණා වැළපිළි ගීත සංස්කෘතියෙන් බැහැර තව තවත් මෙවැනි මිහිරි නිර්මාණ කිරීමට සුබපැතුම්.. ජය ශ්‍රී..! ❤👌

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    බොහොම ස්තූතියි ❤

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    Жыл бұрын

    බොහොම ස්තුති අයියේ❤

  • @sprosairo2073
    @sprosairo2073 Жыл бұрын

    Gammak. Thama. Kavidu. Ayya

  • @nethmikaveesha366
    @nethmikaveesha366 Жыл бұрын

    Pattama lassanai kavidu aiye

  • @T-viral.
    @T-viral. Жыл бұрын

    elma brother congratulations

  • @ashenshammika9315
    @ashenshammika9315 Жыл бұрын

    මරු මරු මගේ එකා... 😍❤️❤️💓 හොඳ ගමනක් යන්..❤️😍

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @sachisamarathunga8423
    @sachisamarathunga8423 Жыл бұрын

    ekanam paharak kavidu ayye❤️

  • @janitha7367
    @janitha7367 Жыл бұрын

    නියමයි කවිදු අයියා 🤩🤩😃💪💪💪

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @imesharavihari3562
    @imesharavihari3562 Жыл бұрын

    මාරම ලස්සන වැඩක්❤ ඒ boy maru 🤍🔥

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @Dilshan198
    @Dilshan198 Жыл бұрын

    Vedeo එක මරු 😅❤️❤️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

  • @malishanishad8776
    @malishanishad8776 Жыл бұрын

    Vishuwal eka maruuu 🤗🤩🤩 lassanai song ekai dekama

  • @randisamarasinhe1886
    @randisamarasinhe1886 Жыл бұрын

    niyamayi kawidu supiri wadak niyamayi

  • @thathsaralahiru9815
    @thathsaralahiru9815 Жыл бұрын

    Kolla

  • @hansidulanjali9123
    @hansidulanjali9123 Жыл бұрын

    Pattama lassanai kavidu ayya

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    😍

  • @somakalubovila
    @somakalubovila Жыл бұрын

    💜💙💚💛💖 හරිම නිර්මාණශීලී video ක් ජයවේවා. මම පුන්සිසි ජයතිලක

  • @somakalubovila

    @somakalubovila

    Жыл бұрын

    ස්තූතියි 💖

  • @AmbalamaFilms

    @AmbalamaFilms

    Жыл бұрын

  • @somakalubovila

    @somakalubovila

    Жыл бұрын

    @@AmbalamaFilms ස්තූතියි 💖

  • @ishanchamika1754
    @ishanchamika1754 Жыл бұрын

    Elamai ❤️🖤

  • @kaviyamusicstudio5367
    @kaviyamusicstudio5367 Жыл бұрын

    මගේ පළමු ගීතයම #19 on trending අතරට රැගෙනආ සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුදකර සිටියනව🥰❤.ඉදිරියටත් මෙවැනි ලස්සන ගීතයකින් හමුවෙමු🥰❤

  • @roshanroshan7500

    @roshanroshan7500

    Жыл бұрын

    ~~~~~~~~~~~ පිපී ~~~~~~~~~~~

  • @r.m.sumedadissanayake998

    @r.m.sumedadissanayake998

    11 ай бұрын

    පට්ට ගැම්මක් සහෝ❤❤

  • @r.m.sumedadissanayake998

    @r.m.sumedadissanayake998

    11 ай бұрын

    පට්ට ගැම්මක් සහෝ❤❤

  • @r.m.sumedadissanayake998

    @r.m.sumedadissanayake998

    11 ай бұрын

    පට්ට ගැම්මක් සහෝ❤❤

  • @mdahanayaka1535

    @mdahanayaka1535

    11 ай бұрын

    මස්සිනේ

  • @jayathissa6454
    @jayathissa6454 Жыл бұрын

    Supirii kavidu aiyaaaa ❤❤❤❤ohomma issarahata ma yan 🤟🤟🤟

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @dilanthasanjeewa9165
    @dilanthasanjeewa9165 Жыл бұрын

    Eka maru ❤❤❤❤👌👌👌

  • @dahanhasaranga8751
    @dahanhasaranga8751 Жыл бұрын

    Ekah patta 😁😶✍️

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 Жыл бұрын

    ලස්සන නිර්මාණයක් ❤🥰 පද රචනය ප්‍රසන්න කුමාර දම්මලගේ අයියේ❤️ සුපිරියක් .ජයම වේවා !🥰

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @amigirl901
    @amigirl901 Жыл бұрын

    5.00ට ඇවිත් පිපී song එක live බලන කට්ටිය කෝ 😍 Avi ගේ රැප් එක අහන්නම යි ආවෙ ඒ ක නම් පිස්සුවක් 😍... සිංදුව නම් ලස්සන යී ආසා යි🥰

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @gihanirasanthika2771
    @gihanirasanthika2771 Жыл бұрын

    මරු ඒ විඩියෝ එක නම් 😁❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    🥰

  • @tharugamage9635
    @tharugamage9635 Жыл бұрын

    Thiwanka මල්ලියා නියමයි 👍

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    ❤❤❤

  • @SongWords97
    @SongWords97 Жыл бұрын

    ගැම්මක් බ්‍රෝ 👌👌👌

  • @sudarshanaakalanka553
    @sudarshanaakalanka553 Жыл бұрын

    Pathum Ediriwicrama supiri wadak.❤️💪

  • @methu1606
    @methu1606 Жыл бұрын

    Sudu aiya maru aa song eka 😇💗

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    ❤️

  • @sachinimadushika4796
    @sachinimadushika4796 Жыл бұрын

    සින්දුවත් මරු විශුවල් එකත් මරු

  • @thilinimadushika3934
    @thilinimadushika3934 Жыл бұрын

    ලස්සනයි මල්ලි අද තමා බැලුවේ...good luck 💝🌼🌼🌼😊❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    ❤😊

  • @thathsaralahiru9815
    @thathsaralahiru9815 Жыл бұрын

    Mama SADEW kavidu aiye

  • @roshanroshan7500
    @roshanroshan7500 Жыл бұрын

    කට හඩට පට්ට ආදරෙයි සිංදුව සුපර් 💥❤️💥❤️💥❤️💥❤️💥❤️💥❤️💥

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @ravishkaheshan4868
    @ravishkaheshan4868 Жыл бұрын

    Kavidu aiya 💖

  • @King_ALpha_Gaming
    @King_ALpha_Gaming Жыл бұрын

    Kavindu අයියෙ ඒක මරැ 😊💕 ගැම්මක් තමා😊💕💕💕💕 :- (Sahan Sankalpa)

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    😍

  • @gamingsaico821
    @gamingsaico821 Жыл бұрын

    supuriyak thama ithin

  • @sachisamarathunga8423
    @sachisamarathunga8423 Жыл бұрын

    Maru kawidu ayiya niyamayi ilagata thawa sinduwak hadanna obata suba pathum

  • @dulminikarunanayaka1395
    @dulminikarunanayaka1395 Жыл бұрын

    Congratulations aiye marama lassana song ekak

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 Жыл бұрын

    මරු ඕයි ❤😁

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    😍

  • @nimanshanimansha1634
    @nimanshanimansha1634 Жыл бұрын

    කවිදු අයියා පට්ට වැඩක් අයියෙ 🥰මාරම ලස්සනයි ❤️ 🥰අපෙ ගැම්ම🥰 ❤️🎧❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @g.r.s.denuwan1127
    @g.r.s.denuwan1127 Жыл бұрын

    Aviz k❤️

  • @sachiya475
    @sachiya475 Жыл бұрын

    😍❤️

  • @gnadeera-tj2pe
    @gnadeera-tj2pe Жыл бұрын

    සුපිරියක් තමා ඉතිං....😊

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @athousandthings1318
    @athousandthings1318 Жыл бұрын

    Avishkaya❤🥺

  • @umeshgalapitamada2883
    @umeshgalapitamada2883 Жыл бұрын

    Elakiri ekh

  • @danushkawanninayaka33
    @danushkawanninayaka33 Жыл бұрын

    පිපී පිපී...❤❤❤❤❤

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    Жыл бұрын

    ජයවේවා අයියේ❤💪

  • @achinthaindhusara1174
    @achinthaindhusara1174 Жыл бұрын

    කවියා🤭❤️ ඒක පට්ට❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @imalshashith7821
    @imalshashith7821 Жыл бұрын

    ස්කූටර් නංගිලාගෙන් ප්‍රවේසම් වන්න.. නියමයි තිවා අයියේ පට්ටම වීඩියෝ එකක්.

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    😊

  • @slheragamingyt3342
    @slheragamingyt3342 Жыл бұрын

    kavindu ❤

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    😍

  • @ruwanthasandamal3405
    @ruwanthasandamal3405 Жыл бұрын

    ❤ලස්සනම වැඩක් ❤️ට්‍රෙන්ඩින් එන්නම ඕනි එකක් 😍 කවිඳු මල්ලී දම්මා අයියේ පැතුම් මල්ලි තිවා අයියේ නාද ටීවි ජයවේවා හැමදාම වගේ මේ සෙට් එක වැඩක් කරොත් ආයේ ඉතින් ඒක සුපිරියක්ම තමා උඩටම ගේමු නිර්මාණයට දායක උන හැමෝටම ජය ❤😘

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    Жыл бұрын

    Thank you so much aiye🥰❤

  • @DularaRuwan-ul1ti
    @DularaRuwan-ul1ti Жыл бұрын

    hadawatata❤️ denenawa dj download intanet 1kai tiyenne tawa danna 😉 dj one..ඉදිරියටත් මෙ වගේ song karnna lebewa 🙏

  • @amithdulanjana2510
    @amithdulanjana2510 Жыл бұрын

    සුපිරියි ❤

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    🥰

  • @nuvanpredeep7253
    @nuvanpredeep7253 Жыл бұрын

    සුපිරී කවිදුවා..😍❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @naveenmadushan3085
    @naveenmadushan3085 Жыл бұрын

    Congratulations පට්ට ලස්සන වැඩක් ❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @wkesaralakshan6063
    @wkesaralakshan6063 Жыл бұрын

    ගැම්මක්

  • @sarasibhagya7747
    @sarasibhagya7747 Жыл бұрын

    👊😍

  • @maneeshagihan2764
    @maneeshagihan2764 Жыл бұрын

    Supiriyak aa ❤️🔥🥰

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    ❤️

  • @deshanlakruwan1601
    @deshanlakruwan1601 Жыл бұрын

    S.N.S ගැමිමක් තමයි කවිදු අයියේ

  • @udaramaduwanthi7368
    @udaramaduwanthi7368 Жыл бұрын

    ලස්සනයි ධනුෂ්ක. ආදරෙයි. ඉස්සරහටත් මේ වාගේ දකින්න ආසයි. සතුටුයි ඔයාගැන. සුබ පැතුම්. බුදු සරණයි ඔයාට.

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @udaramayuranga9934
    @udaramayuranga9934 Жыл бұрын

    Story එකපට්ට❤🤣

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    🥰

  • @anuradharathnayake
    @anuradharathnayake Жыл бұрын

    Lassanai malli, congratulations 😍

  • @tharu..6072
    @tharu..6072 Жыл бұрын

    ❤️❤️

  • @dinithinawanjana4001
    @dinithinawanjana4001 Жыл бұрын

    Rap eka nam niyamai 😍❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @prasadip8569
    @prasadip8569 Жыл бұрын

    Pipi pipi renu natana wane malaka eke aluth aka neda supiri artist narada bakmiwawa 💕💕💕💕💕

  • @ranganaranasinghe4708
    @ranganaranasinghe4708 Жыл бұрын

    සුපිරී කවිදු අයියෙ.. 🤩 Congratulation.. ♥️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @ravindinawanjana991
    @ravindinawanjana991 Жыл бұрын

    Kavidu aiya සුපිරි කියන්න වචන nha a trm සුපිරි

  • @Imeshsathsara
    @Imeshsathsara Жыл бұрын

    🌚💥🎉

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    ❤️

  • @PKDLyrics
    @PKDLyrics Жыл бұрын

    _______💘 පිපී 💘_____________ දෑසට යාව සොබා - කිංකිණි හිනා නගා මේ හිත මානෙ නැවතිලා රෑ මුළු හීන පුරා - ඉඟිබිඟි රැඟුම් රඟා ප්‍රේමෙක මාව පැටලුවා සඳ පේන මූණ ගාව ඉන්න ජීවිතේ ම ආශා වචන දන්නෙ නෑ කියන්න මා පිපී පිපී - හද නොයිඳුලේ පිපී සුන්දර හැඟුම් පිරී මැවි මැවි මැවී ළඟ හිඳී නුඹ(ම) තනි පාළුවෙන් මාව - මුදවාපු කවිකාර බැල්ම තාම තාම අරුමයක් නොහිතාපු හමුවීම - සංසාරෙ පැතුමක් ද මට හිතෙන්නෙ නෑ වෙනත් දෙයක් හැම මොහොත ගානේම - සරසන්න මගෙ දවස ඉන්න එකම එකම මතකයත් නොදැනීම ගැලපිච්ච - නුඹ හා ම දැවටිච්ච හිත වෙනස් නොවේවි කොහොමවත්

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    Жыл бұрын

    දම්මල අයියේ.ඔයාගෙ සපෝට් එක තමා ඉහලටම ගෙනියන්නෙ❤😍

  • @chamikazoysa2681

    @chamikazoysa2681

    Жыл бұрын

  • @ajithpresanna8483

    @ajithpresanna8483

    Жыл бұрын

    lassanai godak

  • @ireshaalmeda3581
    @ireshaalmeda3581 Жыл бұрын

    රැප් එක මරු ❤️❤️👍👍

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @pramodkaushalya130
    @pramodkaushalya130 Жыл бұрын

    Supiriyak

  • @shashisewwandi7262
    @shashisewwandi7262 Жыл бұрын

    Kavindu❤❤

  • @Jokehub201
    @Jokehub201 Жыл бұрын

    Jayawewa kavinduva❤️🌿

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    😍

  • @_____-og9ix
    @_____-og9ix Жыл бұрын

    💖

  • @chuti8876
    @chuti8876 Жыл бұрын

    සින්දුවයි, විශුවල් එකයි එක මරු 🤗💖

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @sampathsampa8189
    @sampathsampa8189 Жыл бұрын

    Supiriyi kawidu ayiye

  • @nimeshsandakelum5752
    @nimeshsandakelum5752 Жыл бұрын

    කවියා මල්ලී ලස්සනයි මල්ලීයෝ

  • @chamithnilusha5426
    @chamithnilusha5426 Жыл бұрын

    Supiri video eka brother..❤️❤️

  • @AmbalamaFilms

    @AmbalamaFilms

    Жыл бұрын

  • @hansidulanjali9123
    @hansidulanjali9123 Жыл бұрын

    ❤️❤️❤️

  • @kaweeshasandumini2331
    @kaweeshasandumini2331 Жыл бұрын

    😍😍

  • @llakshitha-xg8ch
    @llakshitha-xg8ch Жыл бұрын

    🎉🎉🎉🎉

  • @oshinioshini
    @oshinioshini Жыл бұрын

    Lassanai Kavindu aiya ❤️ Budu Saranai Aiya

  • @ishq3336
    @ishq3336 Жыл бұрын

    ඇත්තටම ලංකාවේ සින්දු හැම visual එකක්ම තියෙන්නේ කෙල්ල කොල්ලා දාලා යනවා නැත්තම් කොල්ලා කෙල්ල රවටා යනවා හැබැයි මේක පොඩ්ඩක් වෙනස් ලස්සන විෂුවල් එකක් හරිම ලස්සන නිර්මාණයක් Song එක hit වෙන්නට සුබ පැතුම් ලස්සන කටහඩ නයෝමි තක්ෂලා හරිම ලස්සනයි ❤️💯😍

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @gifterhub98
    @gifterhub98 Жыл бұрын

    සුපිරියක්😻🥳

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    😍

  • @youtubeyoutube3946
    @youtubeyoutube3946 Жыл бұрын

    Congratulations kavindu aiya....ලස්සන සහ වෙනස්ම සිංදුවක්....😍😍😍

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @HG-sh8vv
    @HG-sh8vv Жыл бұрын

    පහරක්..🔥..අවිශ්ක මල්ලි (Aviz_K) සුපිරි බං ❤🔥

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @pramodnilan276
    @pramodnilan276 Жыл бұрын

    Ela ela

  • @thiwafilmmaker
    @thiwafilmmaker Жыл бұрын

    ඔබ කොතරම් පරිස්සම් තැනක සිටියද ස්කූටර් නංගිලාට එය අදාල නැත. තමන්ගේම මිදුලේදි වුවද ප්‍රවේශම් වන්න ! 🤪😂 මේ නිර්මාණයේදි මට සහය වුණු හැමෝටම බොහොම ස්තූතියි! ❤🥰

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    Жыл бұрын

    අනිවාර්යයෙන් අයියේ😁🤭

  • @ashkahindeewara5436
    @ashkahindeewara5436 Жыл бұрын

  • @harshanadulan22
    @harshanadulan22 Жыл бұрын

    සුපිරියි කවිඳු අයියේ😍දිගටම කරගෙන යන්න❤🤟

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @tech.08
    @tech.08 Жыл бұрын

    Vedio ekanam patta jolii patteta hinaa giya

  • @AmbalamaFilms

    @AmbalamaFilms

    Жыл бұрын

  • @adunkalhara5730
    @adunkalhara5730 Жыл бұрын

    Aviz K rap ek thm ithin🤩🤩🥰

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 Жыл бұрын

    අවිශ්ක අයියේ රැප් එක මරු.... ගොඩාක් ලස්සනයි song එකක් ❤️❤️❤️❤️

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

  • @Sanila1111
    @Sanila1111 Жыл бұрын

    Lassanayi ♥️🎶🎼🌹🎧

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

    ❤️

  • @middle526
    @middle526 Жыл бұрын

    වහාවැටුනේ මංද? මට තේරෙන්නැ ඇයිද?🤔🤔 හරිම ලස්සන සිංදුවක්❤❤

  • @kaviyamusicstudio5367

    @kaviyamusicstudio5367

    9 ай бұрын

Келесі