Hadana Tharam Me hitha Mage - Slowed + Reverb

Музыка

Hadana Tharam Me hitha Mage - Slowed + Reverb💗
Use headphones for better listening 💗
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
All rights reserved to the original owner.
#15 on trending for music

Пікірлер: 464

  • @SewwandiRanaweera-pf2ti
    @SewwandiRanaweera-pf2ti Жыл бұрын

    හඩනා තරම් මේ හිත මගේ 😑💔 හැර යන්නෙ නෑ ඔබ දනීනම් 😥💔😑 Feel it 🥺❤️

  • @official-hp8ux

    @official-hp8ux

    Жыл бұрын

    😑🥀

  • @Tharindudeshan237

    @Tharindudeshan237

    11 ай бұрын

    ❤😢

  • @leanardfernando4441

    @leanardfernando4441

    11 ай бұрын

    😢

  • @pushpkumara3004

    @pushpkumara3004

    10 ай бұрын

    妈妈在默默6

  • @UpekshaDissanayakaUpeksh-mm6fs

    @UpekshaDissanayakaUpeksh-mm6fs

    10 ай бұрын

    🥺🥺🥺

  • @ishu2212
    @ishu22126 ай бұрын

    පපුව පිච්චිලා යන්නෙ අනේ මේ සින්දුව අහද්දි මගෙ විතරද😔💔

  • @Dew-ww

    @Dew-ww

    10 күн бұрын

    Same

  • @Kanishkashen2007

    @Kanishkashen2007

    9 күн бұрын

    To me ☺

  • @user-rs6li3bs6j
    @user-rs6li3bs6j11 ай бұрын

    😊💔 මතක එක්ක විදවන හිත් කොච්චර තියෙනවද.....

  • @keshanilakshani9433
    @keshanilakshani94339 ай бұрын

    වෙන් වෙලා අවුරුදු හතරක් අදටත් අමතක නෑ ලැබෙන්නම ඕනි නෑ එයා සතුටින්නම් ඒකයි වටින්නේ❤

  • @DasunSandakalum-gt7fk

    @DasunSandakalum-gt7fk

    4 ай бұрын

    😔😔

  • @user-vw6nl3yx4z

    @user-vw6nl3yx4z

    3 ай бұрын

    ඒත් එයා අපි ළග ඉන්නව නම් කියල හිතෙන්නේ නැද්ද එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව ඒ උනාට එයා ගැන හිතල හැමදාම විදවන කෙනාට මොකද වෙන්නේ 🙂💔

  • @ShehanthaJayawardhana

    @ShehanthaJayawardhana

    3 ай бұрын

    aurudhu 7k

  • @SachiniMadushika1510
    @SachiniMadushika15109 ай бұрын

    හමු උනු තැනින් වෙන් වන්න නම් ඇයි ලං උනේ අපි මේ තරම් වාවන්නෙ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම් එකට එක් වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුනේ අදහන්න බෑ හැරයන්නෙ ඔබමද කියා හඩනා තරම් මේ හිත මගේ හැරයන්නෙ නෑ ඔබ දනී නම්....// හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම බවේ වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම යන්නෙ ඇයි මේ වගේ හඩනා තරම්.....// යනෙන හැම තැනම පසු පසින් පැමින දිරිය දුන් පන මගේ නැවත පැමිනේවි මටම හිමිවේවි කියනවා හිත මගේ හඩනා තරම්....// හමු උනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලන් උනේ අපි මේ තරම් වාවන්නෙ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම් එකට එක් වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුනේ අදහන්න බෑ හැරයන්නෙ ඔබමද කියා හඩනා තරම්....//

  • @malishasewuwandi-vl5eu

    @malishasewuwandi-vl5eu

    7 ай бұрын

    👍👍

  • @user-pu8nv1iy8m

    @user-pu8nv1iy8m

    4 ай бұрын

    😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😰😰😰😰😰😨

  • @manujithsachinthana5430

    @manujithsachinthana5430

    3 ай бұрын

    1:53

  • @sewwandi8355
    @sewwandi835511 ай бұрын

    සින්දුවක්‌ අහලා අඩලා සැනසෙනවා මොනා කරන්නද ඉතිම් 😔❤️

  • @user-wd6cg7qw5s

    @user-wd6cg7qw5s

    9 ай бұрын

    🥺🥺🥺🥺🥺

  • @nethmirajasekara1253

    @nethmirajasekara1253

    8 ай бұрын

    😊💔

  • @DujdgDujdg

    @DujdgDujdg

    3 ай бұрын

    😂😂

  • @Hiruuniii

    @Hiruuniii

    3 ай бұрын

    🙂💔

  • @sewwd5588
    @sewwd5588 Жыл бұрын

    නොමරා මරන ලස්සන මතක අපේ😔 රිදවයී පාරවයී දිවා රෑ හිත මගේ😞 හඬනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නෑ ඔබ දනී නන්..💔 ඇත්තමයි සත්තමයි... 😥😥😥

  • @DasunSandakalum-gt7fk

    @DasunSandakalum-gt7fk

    4 ай бұрын

    😔😔💔💔

  • @Maduu17
    @Maduu179 ай бұрын

    එයයි ඔයයි සතුටින් ඉන්න ලමයො... මතකෙන් ඔබෙ දැවෙනා තරම්....

  • @shan803
    @shan80311 ай бұрын

    🙂 අවුරුදු ගානක් ලස්සනට ගලාගෙන ආව ආදර කතාවක් ⁣..අතර මැදට පැමිණි එක් ආගන්තුකයෙක් නිසා එක මොහොතකින් විනාශ වෙලා යනවා.එයා ගිහින් අදට අවුරුදු දෙකයි 😊තාමත් මම එතනමයි..Always my mind says-: නැවත පැමිණේවී මටම හිමි වේවි කියනවා හිත මගේ 🥺💔

  • @user-ps2rg9nl7l

    @user-ps2rg9nl7l

    11 ай бұрын

    Man wage

  • @shan803

    @shan803

    11 ай бұрын

    @@user-ps2rg9nl7l 🥺💔

  • @user-wd6cg7qw5s

    @user-wd6cg7qw5s

    9 ай бұрын

    Ane bn 😢

  • @shan803

    @shan803

    9 ай бұрын

    @@user-wd6cg7qw5s 🙂💔

  • @shan803

    @shan803

    9 ай бұрын

    @@user-nv3dr7mu4g 🙂💔

  • @henushaprabashmi1765
    @henushaprabashmi1765 Жыл бұрын

    කදුලක් ආවෙ නැත්තම් වැඩක් නැ කොච්චර හිනා වෙලා හිටියත් ඒ මතක මතකෙට ආවා කදුලු ගොඩක් එක්ක .......හඩනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නැ ඔබ දනීනම් 🥺💔

  • @yeshmiharshala4667

    @yeshmiharshala4667

    10 ай бұрын

    Atha hlow💔

  • @SupunPriyadarshana-fl7go

    @SupunPriyadarshana-fl7go

    10 ай бұрын

    ​@@yeshmiharshala4667p

  • @user-tj2be5cj8v

    @user-tj2be5cj8v

    9 ай бұрын

    Hmm 😪😪

  • @ffmax7277

    @ffmax7277

    7 ай бұрын

    🥺💔

  • @PriyaThusha

    @PriyaThusha

    5 ай бұрын

    😢😢

  • @user-nw3gz4sh3c
    @user-nw3gz4sh3c Жыл бұрын

    අදටත් තාමත් මට මොනවා කිව්වත් බැන්නත් මං ආදරෙයි රත්තරන් මගේ ගාව ඔයාගෙ සතුට නැතුව ඇති හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන මගේ පන 😭😞💔

  • @kanthiperera6218

    @kanthiperera6218

    Жыл бұрын

    Mmm😣😢😢

  • @Himsara-zr6gu

    @Himsara-zr6gu

    6 ай бұрын

  • @rashmikadanangaya2274
    @rashmikadanangaya22749 ай бұрын

    කාන්තාරයේ හෙව්වත් වතුර ...! ආදරෙදී හොයන්න එපා සතුට ....!🙂❤️‍🩹🥀

  • @ishu2212

    @ishu2212

    6 ай бұрын

    අනිවාරෙන් 😢

  • @user-eu7xn9mi7i
    @user-eu7xn9mi7i9 ай бұрын

    වැටුනු මගේ හිතට දිරිය දුන් ඔබම යන්නේ ඇයි මේ වගේ🙂🌍❤️‍🩹🥀@

  • @sadalisewmini8070
    @sadalisewmini807010 ай бұрын

    මේ සිංදුව ගැන කියන්න වචන නෑ..❤️

  • @Sithminidenethi
    @Sithminidenethi6 ай бұрын

    මට නම් ලැබුනු තරමක් ආදරෙදි හම්බ උනේ දුකමයි.💔

  • @nadunishashikala9670
    @nadunishashikala967011 ай бұрын

    🥀🥺නැවත පැමිනේවි..මටම හිමි වේවි කියනවා හිත මගේ..😩💔{Minu}❤️🌏

  • @ffmax7277

    @ffmax7277

    7 ай бұрын

    Mine [D]🥺🥀

  • @ashantharuka9545
    @ashantharuka9545 Жыл бұрын

    හමු ඌ තැනින් වෙන් වෙන්න නම්... ඇයි ලන් උනේ අපි මේ තරම්... වා වන්නෙ නෑ මේ හිත මගේ... මතකෙන් ඔබේ දැවෙනා තරම්... එකට එක්වී දුටුව සිහිනේ... මගින් නවතා ඔබයි හැරුනේ... අදහන්න බෑ හැර යන්නෙ ඔබමද කියා... හඩනා තරම් මේ හිත මගේ... හැර යන්නෙ නෑ ඔබ දනී නම්...//🥺💗

  • @dilinihansika5669
    @dilinihansika56698 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ🙂💔 හැරයන්නෙ නෑ ඔබ දනීනම්💔🙂... මාව තේරුම්ගත්ත එකම කෙනා..මාව දාලා යන්නෙ නෑ කියපු කෙනා..එක කාලෙක මන් ලගම ඉදපු කෙනා..මාව පරිස්සම් කරපු කෙනා..මාවම ඕනෙ කියපු කෙනා අද හරි ලස්සනට ජීවත් වෙනවා තව කෙනෙක් එක්ක..🙂💔 ඒත් මන් හරි ආදරෙයි මැනික 😣💔

  • @erangamadushan6710
    @erangamadushan671011 ай бұрын

    හඩනා තරම් මේ හිත දුක කාට කියන්න හිතා ගන්න බැහැ 🥺💔💫🌎🥀 අනේ එයාටවත් මේ දුක තේරෙන්නේ නැහැ මේ සිංදුව තමා හිත පොඩ්ඩක් හරි නිවෙන්නේ🥺💔✍️

  • @shanishihasna8119

    @shanishihasna8119

    7 ай бұрын

    මගෙත් 🙂

  • @user-kc7bk5tz4b

    @user-kc7bk5tz4b

    6 ай бұрын

    Aiya Duka kiyana de katath thino a dewal Gena genama hitha hitha ine nethuwa jiwethe issarahata Yana jiwethe Ina Tika kale sathutin ina kiyala oya kawru unath prarthana karano😊

  • @DeshanRanathunga
    @DeshanRanathunga Жыл бұрын

    ෆට්ට මනෝපාරකට😇

  • @user-og9dt7tw2y
    @user-og9dt7tw2y7 ай бұрын

    පරණ මතක එහෙන් පිටින්ම අවුස්සනවා..🥺 නොමරා මරනවා..❤️‍🩹

  • @DiliniFernando-xp5zp

    @DiliniFernando-xp5zp

    6 ай бұрын

    😢

  • @vihangafernando3257
    @vihangafernando325711 ай бұрын

    පටන් ගන්න ටිකේ මියුසික් එක 🙂❤

  • @kaviyaff7106

    @kaviyaff7106

    4 ай бұрын

    aya mulata ghin ahuwa...

  • @vihangafernando3257

    @vihangafernando3257

    4 ай бұрын

    @@kaviyaff7106 🙂❤️

  • @hashiniamalka6860
    @hashiniamalka6860 Жыл бұрын

    🌍❤️ කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනවනම්..🥺 ඒ කෙනාට කවදාවත් ආදරේ එපා කරවන්න එපා! පුලුවන් නම් ඒ ආදරේ නිසා ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්න මොකද........🌼🌻🤗 ජීවිතේ මානසික සහනය වැඩි කොටසක් රැදිලා තියෙන්නේ තමන් තෝරගන්න කෙනා මත..! ආදරේට ගරු කරන්න...❤️ _💗🍃🌹🧚😒

  • @dewansachenaya6922

    @dewansachenaya6922

    11 ай бұрын

    🥺💔

  • @_Sandeepanee

    @_Sandeepanee

    11 ай бұрын

    😺❤️

  • @user-xv1oj2ln8p
    @user-xv1oj2ln8p11 ай бұрын

    යනෙන හැම තැනම පසු පසින් ඇවිද දිනුම දුන් පණ මගේ නැවත පැමි නේවී මටම හිමි වේවී කියනවා හිත මගේ හඩනා තරම් මේ හිත මගේ..... 🙂🖤 mage adare nethi wenna ekama hethuwa mama ...... 🙂🥺😔😔😔 අපි කවදම හරි එකතු වෙයි ..... 😖😖😖☇🥺

  • @dindikaindu9338
    @dindikaindu933811 ай бұрын

    මටම ලිය වෙච්ච ගීතයක් .... 😢😢... ජීවිතේම වෙච්ච කෙනා අසාධාරණම විදිහට අද නිහඩ වෙලා ඉන්නවා .... මානසිකව වැටුන තැනින් නැගිටින්න බැරිව මම ජීවත් වෙනවා ,, ඒ අම්මගෙ තාත්තගේ වගකීම වෙනුවෙන්... මම නැති උනොත් එයාල දුක් විඳින හින්ද.... දවසක ඒ දෙන්නත් එක්කම මේ හැම මානසික වේදනාවකින්ම මමත් නිදහස් වෙනවා ...

  • @jayanidakshina4936

    @jayanidakshina4936

    5 ай бұрын

    ❤❤❤

  • @PriyaThusha

    @PriyaThusha

    4 ай бұрын

    Mamath😢

  • @ImashaChathumini-ru7zi
    @ImashaChathumini-ru7zi10 ай бұрын

    මේක නම් භාවනාවක්....❤️😌

  • @SewwandiSewwa

    @SewwandiSewwa

    3 ай бұрын

    Atta😊

  • @udaraprasadi-pk1gx
    @udaraprasadi-pk1gx7 ай бұрын

    අදහන්න බෑ... හැරයන්නේ ඔබමද කියා 😢

  • @sanjayarajapaksha1081
    @sanjayarajapaksha108110 ай бұрын

    ඇයි ජීවත් වෙන මෙ කෙටි කාලෙ මිනිස්සු මේ තරම් විදවන්නෙ කදුලු වලින්ම... 😔

  • @_Sandeepanee
    @_Sandeepanee11 ай бұрын

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතු බවේ...¡ 😞❤️

  • @ParamiParami-ry4jv
    @ParamiParami-ry4jv11 ай бұрын

    හඩනා තරමි මේ හිත මගේ...හැර යන්නෙ නෑ. ඔබ දනී නමි.......

  • @kavidudilshan7104
    @kavidudilshan7104 Жыл бұрын

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න...............? තව එකක් ඔන මෙ වගෙම බොසා ❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘😚😚😚

  • @VimashiDananjana
    @VimashiDananjana10 ай бұрын

    🥺❤️❤️ හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනී නම් 😢

  • @user-hm8jj7xb8d
    @user-hm8jj7xb8d8 ай бұрын

    Hithuwe oba okka loku durak yanna (k❤)

  • @Sansalasudu-jz9wq
    @Sansalasudu-jz9wq7 ай бұрын

    හිතුවේ ඔබ එක්ක ලොකු දුරක් යන්න 🥺 මතු මතු හැම බවේ..... වැටුණු මගෙ හිතට දිරිය දුන් ඔබම යන්නේ ඇයි මේ වගේ........ 🕊️🥀

  • @disalranthisa4099

    @disalranthisa4099

    6 ай бұрын

    🥺❤️

  • @malithisathsarani3173
    @malithisathsarani3173 Жыл бұрын

    හඩන තරම් මෙ හිත මගෙ හැරයන්නැ ඔය දනිනම්😒යනෙන හැම තැනම පසු පසින් අැවිද දිරිය දුන් පන මගෙ 😊🌑

  • @UjithaSampath-yj9fo
    @UjithaSampath-yj9fo2 ай бұрын

    මේ සිංදුවනම් නිමිච්ච සින්දුවක් අහන්න අහන්න ආසයි ❤😊

  • @user-vx3ju6tj5q
    @user-vx3ju6tj5q8 ай бұрын

    Adtath ext patta adarei 💔. Hadanatharam name hithamage herayanne na oba daninam .(sadew) I miss you menika❤️🥺🥺

  • @upe_girl
    @upe_girl11 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ..🙂♥️

  • @user-gl9od3nr3t
    @user-gl9od3nr3t11 ай бұрын

    හඩනා තරම් මෙ හිත මගෙ හැර යන්නෙ නැ ඔබ දනිනම් ❤❤❤❤

  • @SenuriThishera-dw1qv
    @SenuriThishera-dw1qv Жыл бұрын

    හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නැහැ ඔබ දනීනම්🥺💔 feeling🥺💖

  • @chandrikachandrika1742
    @chandrikachandrika174211 ай бұрын

    නැවත පැමිණේවි මටම හිමි වේවි කියනවා හිත මගේ,❤❤A

  • @sasangijayaweera8260
    @sasangijayaweera826010 ай бұрын

    සුපිරියි සිංදුවක් 💞💞💞💞

  • @ranasinghakumara3776
    @ranasinghakumara37763 ай бұрын

    පාර්ශ්වික ආදරයක අතරමන් වෙලා ඉන්න මන් ..... 😢 හඩනා තරම් මෙ හිත මගෙ හැර යන්නෙ නෑ ඔබ දනී නම් 😢❤

  • @NKCretinons
    @NKCretinons11 ай бұрын

    හඩනා තරම් මේ හිත මගෙ.....🥺🥺 ❤️❤️❤️

  • @YasinduMaduranga-hd8dl
    @YasinduMaduranga-hd8dl Жыл бұрын

    හමු උණු තැනින් වෙන් වෙන්නනම්.. 💔 ඇයි ලන් උනේ අපි මේ තරම් ..🥺💗 වාවන්නෙ නෑ මේ හිත මගේ .. 🙂 මතකෙන් ඔබේ දැවෙනා තරම්..😖💔

  • @yeshmiharshala4667

    @yeshmiharshala4667

    10 ай бұрын

    🙂💔

  • @YasinduMaduranga-hd8dl

    @YasinduMaduranga-hd8dl

    10 ай бұрын

    @@yeshmiharshala4667 🙂💔

  • @user-kw2qt5mj3u

    @user-kw2qt5mj3u

    9 ай бұрын

    🥀🥺

  • @maheshbandara8354
    @maheshbandara83549 ай бұрын

    පරන මතක අලුත් කරනවා එදා වගෙම 😇😇😇😇😇😇😇

  • @manojshalitha6643
    @manojshalitha6643 Жыл бұрын

    ජිවිතෙ ලස්සනම කාලෙ හැම මතකයක්ම අලුත් වෙනව එ එක්කම එ ලගිම් උන්න එයා අද වෙන කෙනෙක්ගෙ 😒💔 ඇස් වලිම් කදුලු එන්නෙ මටවත් හිතාගන්න බැරි විදිහට.අනෙ මං ගොඩක් ආදරෙයි මගෙ සුද්දි 😪💔 අද මගෙ උනෙ නැතත් හැමදාම ඉන්න් තැනක සතුටිම් ඉන්න මගෙ සුද්දි මැනික 😣ගොඩක් මතක් වෙනව ඔයා ✊

  • @chutimalli7783
    @chutimalli77836 ай бұрын

    මම නම් මේ සිංදුවට ගොඩක් ආසයි ..එකට ඉන්න මගේ හස්බන්ගේ වෙනස්කම් දරාගන්න අමාරු තැන මම කරන්නේ සිංදුව අහල නිදියනවා.එයාට මාව වටින්නේ නැති උනාට මම මටත් වඩා ආදරෙයි එයට.😢❤❤❤❤❤😢

  • @kavindyagaweshani9731
    @kavindyagaweshani973111 ай бұрын

    නැවත පැමිනේවි මටම හිමි වේවි කියනවා හිත මගේ හඩනා තරම් මේ හිත මගේ .... ( sithum ) 💔🥺😔

  • @PriyaThusha

    @PriyaThusha

    4 ай бұрын

    A😢

  • @shanukakawshalya4207
    @shanukakawshalya420711 ай бұрын

    මේකේ බීට් එක මරු 😇❤

  • @kumudu7591
    @kumudu75912 ай бұрын

    සන්වේදී ..ලස්සන ගීතයක්❤❤

  • @NethmiSathsarani-gc8bb
    @NethmiSathsarani-gc8bb7 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ... හැර යන්නෙ නෑ ඔබ දනීනම්...☺️💔🌻🩸

  • @malshisenarathna1546
    @malshisenarathna15468 ай бұрын

    Wenama vibe ekak 👍😊

  • @dilshanisoisa283
    @dilshanisoisa2839 ай бұрын

    හමුඋනු තැනින් වෙන් වෙන්නම් 😔❤️

  • @user-uh2sl2hl1y
    @user-uh2sl2hl1y8 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නේ නෑ ඔබ දනීනම් 😢

  • @user-bi1ii3iw7r
    @user-bi1ii3iw7r11 ай бұрын

    වාවන්නෙ නැ මේ හිත මගේ මතකෙන් ඇගේ දැවෙනා තරම්......😊😔😔😔

  • @tharushandinuka
    @tharushandinuka6 ай бұрын

    ජීවිතයේ එක කටුක කාලයක් එනව හොදින් හෝ නරකින් අල්ලගෙන ම ඉන්න ඕන 😓 අල්ලන් හිටපු මිනිස්සු ගොඩ ගියත් අනිත් මිනිස්සු නිකන්ම වැටෙනව තෝරා ගැනීම තමයි හැම දෙයක්ම ☺️

  • @darmasirilansakara5310
    @darmasirilansakara53109 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ....🥲😪💔 හැර යන්නෙ නෑ ඔබ දනී නම්.....😢❤️‍🩹

  • @kanthiperera6218
    @kanthiperera6218 Жыл бұрын

    nawate paminewi matame himiwewi kiyanwa hite mage 😔😔😔 p love you mine 💔😣😣

  • @PriyaThusha

    @PriyaThusha

    4 ай бұрын

    A😢❤

  • @VipulSiri

    @VipulSiri

    3 ай бұрын

    s

  • @ridmishehara9685
    @ridmishehara96858 ай бұрын

    හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නැ ඔබ දනී නම්.. 🥺💔

  • @nayananayana6454
    @nayananayana64549 ай бұрын

    මතකෙන් ඔබේ දැවෙනා තරම්...💔😔🙏

  • @DiliniFernando-xp5zp
    @DiliniFernando-xp5zp5 ай бұрын

    නැවත පැමිනේවි මටම හිමි වෙවී කියනවා හිත මගේ.😢❤

  • @ishanudayanga4968
    @ishanudayanga496811 ай бұрын

    හමු උනු තැනින් වෙන් වෙන්නනම් ඇයි ලන් උනේ අපි මේ තරම්❤️

  • @dinidushehan335
    @dinidushehan335 Жыл бұрын

    හඩනා තරම් මෙ හිත මගෙ 😊

  • @user-gk1kp4uz4e
    @user-gk1kp4uz4e9 ай бұрын

    මරැ සින්දුව බන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😮😮😮😮

  • @chamodyasankalpa3220
    @chamodyasankalpa322011 ай бұрын

    හඩනා තරන් මේ හිත මගෙ ❤️🙂

  • @ProMo_vibe
    @ProMo_vibe11 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ.... 🥺💗

  • @ROSHANTHARAKA_SCIENCE
    @ROSHANTHARAKA_SCIENCE8 ай бұрын

    එකට එක්වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුණේ... 🥺❤️

  • @user-pn9wm5eg9v
    @user-pn9wm5eg9v Жыл бұрын

    Hithuwe oba ekk loku durak ynn mathu mathuth hama bawe.....!❤😢

  • @dasunlakshan3864
    @dasunlakshan386410 ай бұрын

    හමු උනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලන් උනෙ අපි මෙ තරම් 😢😢😒

  • @piyumilakshani477
    @piyumilakshani4777 ай бұрын

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම භවේ.... ඒ දුර මට තනියෙන් යන්න දීලා ඔයා මේ ලෝකෙන්ම ගියානේ💔

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Жыл бұрын

    හඩනා තරම් මේ හිත මගේ

  • @chamimax2821
    @chamimax28218 ай бұрын

    Hithata denena marama lassana sinduwak mekanam ❤❤❤

  • @pasindurukshan510
    @pasindurukshan51011 ай бұрын

    මේ හිත කොචිචර ඇඩුවත් ඔයා ආයෙත් එන්නේ නැ නේද රත්තරන් 😔💏

  • @PriyaThusha

    @PriyaThusha

    4 ай бұрын

    😢

  • @malmeenimnadi151
    @malmeenimnadi15111 ай бұрын

    Felt it 🥺❤

  • @chathulanethsara7414
    @chathulanethsara74148 ай бұрын

    හමුවුණු තැනින් වෙන් වෙන්නනම් ඇයි ලං උනෙ අපි මෙ තරම් 🙂❤️

  • @sulakshinimeshika3679
    @sulakshinimeshika367922 күн бұрын

    මේ වේදනාව දරාගන්න බෑ දෙයියනේ🥺💔😫

  • @user-kf2oc4pj8m
    @user-kf2oc4pj8m6 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ... 🙂🖤🥀"

  • @dewansachenaya6922
    @dewansachenaya692211 ай бұрын

    හමු උනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලන් උනෙ අපි මේ තරම් 🥺💔✋හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නෑ ඔබ දනී නම් // මන් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ ලස්සන ළමයො: M :🥺💗

  • @malithheshara4487
    @malithheshara4487 Жыл бұрын

    මනෝ පාර 🥺❤️

  • @user-fs6pd1dx4w
    @user-fs6pd1dx4w6 ай бұрын

    හිතුවේ ඔබ එක්ක ලොකු දුරක් යන්න 💔😴

  • @UpekshaDissanayakaUpeksh-mm6fs
    @UpekshaDissanayakaUpeksh-mm6fs10 ай бұрын

    හමුවුනු තැනෙන් වෙන් වෙන්නනම් ඇයි ලං උනෙ අපි මේ තරම් 🥺🥺 😔😔💔💔💔

  • @binarakaushalya6693
    @binarakaushalya66934 ай бұрын

    ❤ ඒක මාර ලස්සන හැගීමක්

  • @sldarbukamusic8971
    @sldarbukamusic89716 ай бұрын

    කාලෙකට කලින් ආදරේ කරපු අපි දෙන්නා දැන් ආගන්තුකයන් විදියට මැසේජ් කරනවා මීට මාස 4 කලින් එයා වෙන කෙනෙක්ගෙ උනත් තාමත් මගේ හිත එයාව ඉල්ලනවා 😔💔 දවසක එයාටම තේරුම් යාවි එයාට මම ආදරේ කල තරම ගැන එදාටත් මම එයාට එදා වගේම ආදරේ කරාවී 😢

  • @sanduninimesha8938
    @sanduninimesha89388 ай бұрын

    හැර යන්නෙ නැ ඔබ දනී නම් 🥺💔

  • @DulminiPabodani
    @DulminiPabodani10 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ... හැර යන්නේ නෑ ඔබ දනී නම්..🥺💔👈

  • @shoba_0
    @shoba_010 ай бұрын

    නැවත පැමිණේවි මටම හිමි වේවි කියනවා හිත මගේ...😞💔 2:53

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x2 ай бұрын

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් 😢😢😢😢❤යන්න😢😢😢😢😢😢😢😢😢😢😢

  • @savindyasathsarani3799
    @savindyasathsarani379910 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ 😢😔 හැරයන්නෙ නෑ ඔබ දනී නම් 😢

  • @chamith.nimsara
    @chamith.nimsara2 ай бұрын

    හඩනා තරම් මෙ හිත මගේ❤️😩

  • @vihangirasanjana5281
    @vihangirasanjana528111 ай бұрын

    වචන වලට කියාගන්න බැරි උන ගොඩක් දේවල් ඉස්මතු කෙරෙව්වෙ සින්දු වලින්...❤️ ඔයා වෙනුවෙන් මම මෙතනදි මගෙ හැගීම වචන වලට පෙරලන්නම්...❤️ මගෙ ජීවීතේ මගෙ තාත්තගෙන් පස්සෙ මට ලැබුන ලොකුම හයිය ඔයයි🥺❤️ ආදරෙ දී පැය ගානක් calls mg ඕනි නෑ ලැබෙන එක විනාඩියකදි හරි ලොකූ සැනසීමක් වෙලා ලගින් ඉන්න ඕනි කියලා මට පණ වගෙ ආදරෙ දෙන ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම පරිස්සමෙන් ❤️🌍@s

  • @DiliniFernando-xp5zp
    @DiliniFernando-xp5zp4 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නෑ ඔබ දනී නම්.. 😢 man vidawaba tharam oya dannawa nam oya adanawa . Nogalapena kenek ekka man vidawanwa

  • @user-nv3dr7mu4g
    @user-nv3dr7mu4g9 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නැ ඔබ දනිනම් 🙂💔

  • @user-wd6cg7qw5s
    @user-wd6cg7qw5s9 ай бұрын

    හමුවුන තැනින් වෙන්වෙන්නනම් ඇයි ලන් උනෙ අපි නේ තරම් 😢😢😢😢

  • @AyshiZ_2005
    @AyshiZ_20059 ай бұрын

    මේ තියෙන්නේ හෙව්ව එක 🥺❤️

  • @user-Suwa111Angle.of-death
    @user-Suwa111Angle.of-death11 ай бұрын

    නොමරා මරන මතක 😩

  • @krishnthakumargunasekara
    @krishnthakumargunasekara7 ай бұрын

    I feel it 🥹💔 His memories in my hart 😭❤

  • @BsjsjNsjjs
    @BsjsjNsjjsАй бұрын

    සමහරක් බැදිම් එක්ක ජිවත් වෙන මිනිස්සු ඉන්නවා 😢

  • @user-up4ce2lx1c
    @user-up4ce2lx1c3 ай бұрын

    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නෑ ඔබ දනීනම්🥺💔

  • @user-ko1xz9ok3e
    @user-ko1xz9ok3e3 ай бұрын

    Hithata denena sinduvak❤🎉

Келесі