Hada Panak Se Awidin | Athula & Samitha @ DELL Studio on TV Derana ( 30-07-2014 ) Episode 08

Ойын-сауық

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 249

  • @sanilnuwantha1071
    @sanilnuwantha10713 жыл бұрын

    හම්මේ ඉතින් 2021 ත් අහනවා 😍😍

  • @angelinagomez2766

    @angelinagomez2766

    2 жыл бұрын

    Thaamath ahanawa 2022 welath 😍

  • @MYLOVE-tr4ef
    @MYLOVE-tr4ef3 жыл бұрын

    2021 කවුද අහන්නේ 💕💕

  • @cricketpisso2915

    @cricketpisso2915

    2 жыл бұрын

    Hamadama ahanawa

  • @dushanchanaka4823
    @dushanchanaka48233 жыл бұрын

    කොච්චර ගැලපුනත් හිත් ගලප ගන්න බැරි මිනිස්සු ජීවිතේ කොතනක හරි අසරන වෙනවා....

  • @nimeshasankalpa2343
    @nimeshasankalpa23433 жыл бұрын

    2021 ජූනි වලත් අහනවා....ඒ තරම් ආස සිංදුවක්..

  • @Apewiththi
    @Apewiththi7 ай бұрын

    2023 දෙසැම්බරෙත් ඇහුව...පූදුම ලස්සනයි..

  • @itswillbehappened3174
    @itswillbehappened3174 Жыл бұрын

    Any one here 2023 still lessened it 😔😊

  • @HanshikaMadushani
    @HanshikaMadushani5 жыл бұрын

    නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දෙනුවන දුටු විට.... හද පානක් උයේ නුබ නොවෙදෝ මා සිත් අහසට....❤️❤️❤️❤️

  • @rohanperera1824

    @rohanperera1824

    4 жыл бұрын

    අම්මෝ ඒක නම් ❤❤❤🙏🙏🙏

  • @indunilchaminda306
    @indunilchaminda306 Жыл бұрын

    2023 still feel.....

  • @chamu96
    @chamu964 жыл бұрын

    2020 කවුද අහන්නේ

  • @sadunkalpa4488

    @sadunkalpa4488

    3 жыл бұрын

    Ada ahnwa😍

  • @nawodyamadushani1475

    @nawodyamadushani1475

    3 жыл бұрын

    2020.12.26

  • @rasikathushari1488

    @rasikathushari1488

    3 жыл бұрын

    අපි අහනවා බොක්ක ..දැන් තියන මල් සින්දුවලට වඩ හොදයි

  • @user-hv8pc3lr3s
    @user-hv8pc3lr3s2 жыл бұрын

    මුලින් සින්දුව සුපිරි කිඋවට සින්දුව පටන් ගද්දි අර අංකල් ආ ආ ගනා ටික සුපිරි 🙄☺️හිතට වැදේනවා ☺️❤️

  • @k.a.bandara3501
    @k.a.bandara35014 жыл бұрын

    මේ නපුරු ලෝකෙ ලස්සන ගැලපීම් මිනිස්සු විසින් විනාශ කරනවා. # අතුල සමිතා❤️😥

  • @madushanithilini2687

    @madushanithilini2687

    4 жыл бұрын

    ඒක නම් ඇත්ත...හොදම උදාහරණය මේ දෙන්නා..

  • @dilkidahamsa4704

    @dilkidahamsa4704

    4 жыл бұрын

    Oww

  • @anuanuruddika2624
    @anuanuruddika26245 жыл бұрын

    මට තේරෙන කාලේ ඉදන් දන්න ගායකයා ගායිකාව අතුල අයියා සමිතා අක්කා ඔයාලාගේ සිංදු ඇහුනම සද්දේ වැඩි කරලා මම අහනවා ගොඩක් ආදරේයි දෙන්නටම

  • @Pablinsky69
    @Pablinsky696 жыл бұрын

    I love this song. I'm from Bolivia

  • @umayangarajamanthri995

    @umayangarajamanthri995

    4 жыл бұрын

    Appreciated about your taste 💙

  • @priya-jeevithaaram9045

    @priya-jeevithaaram9045

    4 жыл бұрын

    Incredible

  • @j.renukakumari1415

    @j.renukakumari1415

    4 жыл бұрын

    You know shinhala

  • @priya-jeevithaaram9045

    @priya-jeevithaaram9045

    4 жыл бұрын

    @@j.renukakumari1415 yes of course

  • @kaveeshaindu1981

    @kaveeshaindu1981

    3 жыл бұрын

    @@priya-jeevithaaram9045aththatama dannawada

  • @kaveeshashehan2512
    @kaveeshashehan2512 Жыл бұрын

    2022 කවුද අහන්නේ

  • @hashansgunawardhana4486
    @hashansgunawardhana44862 жыл бұрын

    2022 january walath ahanawa onna.epa wenne na appahhh❤️❤️❤️

  • @disnamallika1913
    @disnamallika19135 жыл бұрын

    හැම පැත්තෙන්ම ගැල පෙන්නෙ ඔයාල දෙන්න,සතුටින් ඉන්න හැමදාම.මන් ආසම දෙන්නෙක් ඔයාල දෙන්න

  • @ayeshaperera6631
    @ayeshaperera66313 жыл бұрын

    Rohana weerasinghe sir ge melody kiyanne ithin thun kaalayatama hariyana melody...eekatama hariyana wachanath voice ekath ekathu unama eeke rasa aaye miyala wadak na...anna eekai thaamath manoo paarak gahana welaawata meewa awilla ahanne 😍❤️

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya42222 жыл бұрын

    හේතුවක් නැතිවම ඇබ්බැහි වුනු ගොඩක් ලස්සන සිංදුවක්. පුදුමාකාර ලස්සන වචන ටිකකට භාවනාවක් වගේ හඩවල් දෙකක්. කියන්න වචන නෑ . හිතට දැනෙන හැගිම් ගැන

  • @nethsaralakmal7112
    @nethsaralakmal71123 жыл бұрын

    රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවො" සදතරු මල් මට දන් දුන් " ගීතය ලියල දෙන කොට හිතන්න ඇති උඹල දෙන්න හැමදාම එකට ඉදියි කියලා.ඒත් උඹල වෙනස් උනා බං. අදටත් දැනෙනවා මහ අපරාධයක් උනේ කියලා.වරද කොහෙද දන්නෙ නෑ. හදා ගන්න බැරි තරමට වැරදුනා උඹලට

  • @SameeCreations

    @SameeCreations

    3 жыл бұрын

    ඔව්

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn2 жыл бұрын

    2022 ත් අහන අය කෝ

  • @anandagaikwad9146
    @anandagaikwad91464 ай бұрын

    I am here after listening cover by 🧚YOHI👸 Very nice song , Athula and Samitha.👌

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam73702 жыл бұрын

    නොගැලපෙන අසීමිත ගැළපීම ආදරෙයි ඔයාලට .....තෙරුවන් සරනයි

  • @irashamadushanai7891
    @irashamadushanai78916 жыл бұрын

    අප දෙදෙනා මුන ගැස්සූ මේ මහ නගරේ..අතැර නුබට ගමට යන්න බෑ...මේ නගරේ අත් හරින්න බෑ..

  • @user-nr5wz3cz7f
    @user-nr5wz3cz7f8 жыл бұрын

    Simply, Wonderful !!! It's a majestic performance for this lovely song. What a beautiful voices !! Congratulations to Samitha and Athula and also to the musicians. Please, release a CD and a DVD with this work of art.

  • @sudunona915
    @sudunona9154 жыл бұрын

    ලස්සන සිංදුwak, ආයෙත් ඇහුව ..💖💖💖💖💖🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ravinduh..7688
    @ravinduh..76883 жыл бұрын

    පෞගලිග ජිවිතය අදල නැ මෙ දෙන්නගෙ සින්දු..💛

  • @monsurmonsur3607

    @monsurmonsur3607

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @liyanagedeepika4871
    @liyanagedeepika48714 жыл бұрын

    හද පානක් ඌයේ නුබ නොවෙදා් මා සිත් දහසට ❤❤❤❤❤

  • @sugathrathnayake6689
    @sugathrathnayake66893 ай бұрын

    ඔය දෙන්නාට ප්‍රශ්නයක් නැතිනම් ඇයි අනෙ මෙය බලන උන්ට වෙලා තියෙන්නේ ආදර්ශමත් දෙදෙනා ❤❤❤❤❤

  • @anurishakulasekara8949
    @anurishakulasekara89492 жыл бұрын

    ඔබව විදිමින්ම්ම ඉන්න තිබුනනම්, කොච්චර හොදද කියල හිතුනා. හරිම පින්,

  • @nishanantony2508
    @nishanantony25084 жыл бұрын

    අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ මේ නගරය අත්හරින්න බෑ මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නෙ නෑ මං තනියෙන් ගමට යන්නෙ නෑ හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

  • @user-fb2vf5ou8r
    @user-fb2vf5ou8r4 жыл бұрын

    මේ වගේ සිංදු කියපු අයත් අද විරසක වේලා පවුල් දේකක්.ඉතින්අපි කවුද.ලංකාවේ අදයාපනය හැටි දැක්කනේ.

  • @madurangaprasad2239

    @madurangaprasad2239

    3 жыл бұрын

    Ay meyalata mehema une........

  • @madurathilakshana7585
    @madurathilakshana75853 жыл бұрын

    2020 ahanne 😂😂😂

  • @jesuscastrejon2287
    @jesuscastrejon22874 жыл бұрын

    Grande École Film . Beautiful song . Blessings from Mexico .

  • @shanukakumarasingha7266
    @shanukakumarasingha72662 жыл бұрын

    කවර් එකක් අහලා මේකත් ඇහුවා ආපහු❤

  • @nirmalakumarikumari4018
    @nirmalakumarikumari40184 жыл бұрын

    මට හිතෙන්නේ අතුල සමිතා ගාව සතුටින් සින්දු කියනවා කියලා

  • @subscriberswithoutvideos-hh3wz

    @subscriberswithoutvideos-hh3wz

    4 жыл бұрын

    Ehmd?

  • @mariomaya5427
    @mariomaya54278 жыл бұрын

    I love this song, regards from México

  • @judedealmeida8003

    @judedealmeida8003

    6 жыл бұрын

    Visit Sri Lanka 🇱🇰

  • @notmasterchief

    @notmasterchief

    5 жыл бұрын

    How on earth can ya understand the lyrics

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    4 жыл бұрын

    Achintha madumal You dont need to understand Lyrics to enjoy a song. දැන් ලංකාවේ ඉන්න තොපි " Danza Kuduro " එකට වහ වැටුනේ Spanish දැන ගෙනද? නිකං ගොං පකේ තියරි දාන්න එපා බං...

  • @thirasaradayathma4851

    @thirasaradayathma4851

    3 жыл бұрын

    @@notmasterchief මචන් වෙන රටක මනුස්සයෙක් ලංකාවෙ දෙයක් අගය කලාම ඒක appreciate කරන්න බැරිනම් අඩුම තරමෙ කටවත් වහගෙන හිටපන් 🙏🙏🙏 Don't need to understand lyrics to enjoy a song ❤️

  • @vishwasenavirathna1730

    @vishwasenavirathna1730

    4 ай бұрын

    ​@@thirasaradayathma4851සිරා කතාව

  • @MrShalintha
    @MrShalintha3 жыл бұрын

    අතුල අධිකාරි කියන්නෙ නිරායාසයෙන් ගයන කෙනෙක් කිසිම මහන්සියක් නෑ ඔහුගේ හැකියාව පුදුමයි. ...

  • @krishanmaduranga8261
    @krishanmaduranga82612 жыл бұрын

    2021 octomber thamath ahanawa issarahatath ehemai asama ekak

  • @anurishakulasekara8949
    @anurishakulasekara89492 жыл бұрын

    ඔබ දෙපල ,දෙවියන් පිදූ තිලිනයක් අපට.

  • @kasunbandara5196
    @kasunbandara51962 жыл бұрын

    2022 ❤️

  • @wasanaaruni4792
    @wasanaaruni47927 жыл бұрын

    Oya denna a wagema adaren idiyanam ada jivite tawath lassana wenawane man issara asama oya dennata samitha akka...

  • @lahirumadushanka7163
    @lahirumadushanka71632 жыл бұрын

    සුපර්

  • @kusalsenevirathne9265
    @kusalsenevirathne92656 жыл бұрын

    great song and it felt deep in my heart..!

  • @sachilamadhuwanthi4823
    @sachilamadhuwanthi48236 жыл бұрын

    හරිම ලස්සනයි

  • @gayansanjaya898
    @gayansanjaya89811 ай бұрын

    2023 අහනවා

  • @buddhipradeep769
    @buddhipradeep7695 жыл бұрын

    Best voice එකට best එක dell තමා

  • @dilniduchamikara6287
    @dilniduchamikara62874 ай бұрын

    2024 අහන අය කෝ❤

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 Жыл бұрын

    ලස්සනයි. Great singers.

  • @arunirash9503
    @arunirash95036 жыл бұрын

    Man asama sinduwak me. Budusaranai oyalata. lokawasi siyalu denatama Budusaranai

  • @hansakalhara2936
    @hansakalhara29364 жыл бұрын

    පෞද්ගලික ජීවිතේ අත්දකින දේ සින්දුවකින් ඇහෙද්දි❤️❤️

  • @anomarankoth2199

    @anomarankoth2199

    3 жыл бұрын

    Ammoooo eka ehemai kiyala kiyanhna amarui neda

  • @hansakalhara2936

    @hansakalhara2936

    3 жыл бұрын

    @@anomarankoth2199 එහෙම්මම තමා

  • @d.n.w171
    @d.n.w1714 жыл бұрын

    සුපිරි මම ආසම එකක්

  • @thilina...3821
    @thilina...38213 жыл бұрын

    2021.2.15 ayeth ahuwa....💓💓💓

  • @diresharajapaksha5998
    @diresharajapaksha59983 жыл бұрын

    දෙන්නටම ආදරෙයි

  • @nuwansalinda2720
    @nuwansalinda27206 жыл бұрын

    lassana song ekak i love this song thekns derana mewa thamai apita one thekns........

  • @marijosephine8254
    @marijosephine82542 жыл бұрын

    Harima lassanayi oyalage senduva. God bless! Forever.

  • @jayawardanajr357
    @jayawardanajr3576 жыл бұрын

    man asama uwala oya denna.kawadawath hithuwena oyala wenwi kiyala.adath kale thiyanawa aiye akkiye ejathuwenna oyalata.ape suba pathum hamadamath oyalata

  • @sandu4741
    @sandu47414 жыл бұрын

    wenama lookayakata aran giya song ekak ... love you so much both of you ...

  • @dinushajanakantha7128
    @dinushajanakantha71288 жыл бұрын

    miracle voice of athula & samitha

  • @tuanameen7867
    @tuanameen78675 жыл бұрын

    Mamma aasama sinduwa godaak lassanai atula megnat voice

  • @ninarofashionfashion3489
    @ninarofashionfashion34895 жыл бұрын

    Oyalage lassanama kale kyapu lassana sinduwk.genna e lassana jeewitheta.love u

  • @cricketlookaya
    @cricketlookaya2 жыл бұрын

    කැමතිම ගීතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanthiraj3008
    @jayanthiraj30086 жыл бұрын

    What a great song

  • @dilmiamarathunga7561
    @dilmiamarathunga75612 жыл бұрын

    love this song❤️🥺

  • @ruchakayathra8342
    @ruchakayathra83426 жыл бұрын

    Fantastic Dell studio

  • @FazlinaShahabdeenDEHPT
    @FazlinaShahabdeenDEHPT4 жыл бұрын

    Very nice song, pleasure to hear👍👍👍

  • @rasikamadubashana7066
    @rasikamadubashana70663 жыл бұрын

    Plz come back king&queen love you

  • @ashadilhani169
    @ashadilhani1693 жыл бұрын

    lassanai 💓💓hoda arthayak thiyana sinduwak💓

  • @tharanganikumari4626
    @tharanganikumari46265 жыл бұрын

    lassni godakkk mn asama song ekk

  • @srilata3625
    @srilata36254 жыл бұрын

    Dennatama adaraeigodak lassanai

  • @v.kproduction7207
    @v.kproduction72072 жыл бұрын

    Love this song....❤️

  • @The_Jayo
    @The_Jayo5 жыл бұрын

    Lovely 😍😍😍

  • @samanpushpakumara6525
    @samanpushpakumara65254 жыл бұрын

    ලස්සනයි song eke

  • @lasithc.munindradasa9756
    @lasithc.munindradasa97563 жыл бұрын

    Love from bangladesh 😁❤️

  • @gayandenuka7491
    @gayandenuka74913 жыл бұрын

    Very beautiful...💓💓

  • @udithnuren6546
    @udithnuren6546Ай бұрын

    Here after listning to Yohani's cover. Have to say, Yohani did a pritty good job, Yohani version has more feelings

  • @madumorawaka2152
    @madumorawaka21525 жыл бұрын

    wow nice song i like

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni87943 жыл бұрын

    Teruwan saranai oyala dennata satutui inna❤❤

  • @appapple245
    @appapple2456 жыл бұрын

    This is the theme song of movie "Grand Ecole" very beautiful!

  • @jagathananda2578
    @jagathananda25785 жыл бұрын

    Suba aluth Awruddaka wawa oba dadanata

  • @manulasasiri7097
    @manulasasiri70977 ай бұрын

    2023 th ahanawa❤

  • @hansikanirmani1362
    @hansikanirmani13625 жыл бұрын

    ලස්සනයි

  • @sunandanuwarage8912
    @sunandanuwarage89127 жыл бұрын

    lassanai..

  • @chamirachamira8661
    @chamirachamira86618 жыл бұрын

    Lassanai

  • @gasalrpk5602
    @gasalrpk56024 жыл бұрын

    Oyala denna mehema sindu gayana vita ape sith sathutu wenawa wagema eka paththakin dara ganna bari dukakuth sithe ridum didi nethagin kadulu paninawa apata nodanima.

  • @dilumimadurangi970
    @dilumimadurangi9707 жыл бұрын

    Godak lassanai

  • @sajeewasajeewa4485
    @sajeewasajeewa44859 жыл бұрын

    Lassanai.....

  • @nisankalaki.5438

    @nisankalaki.5438

    7 жыл бұрын

    godak adare karana song ekak....lassanai....

  • @sajanimalsha391
    @sajanimalsha3912 жыл бұрын

    කොච්චර ආදරෙන් ඉන්න දෙන්නෙක්ට උනත් තුන් වෙනි පාර්ශවයක බැල්ම වැටුනොත් , ඒ ආදරේ කල්පැවැත්මක් නෑ 🤐

  • @mohamedumar8625
    @mohamedumar8625 Жыл бұрын

    2023 ahana mama

  • @revm.mudithathero3373
    @revm.mudithathero33733 жыл бұрын

    NICE SONG THANKS

  • @dhananjayakumarasinghe7204
    @dhananjayakumarasinghe72042 жыл бұрын

    2022 anyone ??

  • @kalawilasomasiri5029
    @kalawilasomasiri50295 жыл бұрын

    Beutiful song , Soma California

  • @kanthiperera6208

    @kanthiperera6208

    5 жыл бұрын

    Hi thanks wadina geethayak harima lassanai

  • @jagathananda2578
    @jagathananda25785 жыл бұрын

    Great work

  • @sitharasadeep2162
    @sitharasadeep2162Ай бұрын

    අද 2024/06/29 ඒක මරු

  • @shancharan7834
    @shancharan78344 жыл бұрын

    he reminds me of Tendulkar

  • @sudathpushpakumara7147
    @sudathpushpakumara71473 жыл бұрын

    Lasssanai athula aiiye ela ela mama godak asai aiye oya sin karanawa balannna

  • @kavindabandara9582
    @kavindabandara95822 жыл бұрын

    Mekanm maara voice dekak ..😍😍

  • @heinercamposaviles3481
    @heinercamposaviles34813 жыл бұрын

    COSTA RICA EXCELENTE TEMA. DICIEMBRE 19 DEL 2020

  • @shanunimmna3412
    @shanunimmna34123 жыл бұрын

    i like this song to much

  • @l.a.n.amarcruz4467
    @l.a.n.amarcruz44676 жыл бұрын

    Saludos desde México lindo dueto

  • @manjulawijesingha8739

    @manjulawijesingha8739

    3 жыл бұрын

    ඇත්තටම lassanai oyalage සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ nh ආදරෙයි ගොඩක්

  • @iamceylon
    @iamceylon3 жыл бұрын

    i dont know what went wrong with you guys ,,, but still love you two....

Келесі