Haadu (හාදු) - Shehan Kaushalya ft. Smokio Official Music Video

Музыка

Title | Haadu
Artiste | Shehan Kaushalya ft. Smokio
Composed by Chamitha Cooray
Music Produced & Mixed by Chamitha Cooray @ Saregama Music LK
Lyrics | Manuranga Wijesekara
Rap Lyrics | Smokio
Mastered by MK Mastering
Directed by Sandesh Bandara
Production | SGM Records
Copyright & Distribution SGM Records
SGM Records 2022
#haadu #smokio #shehankaushalya #sgmrecords #sandeshbandara #sinhalarap #sinhalanewsongs
alawantha prema haadu
alawantha prema hadu
haduwak
prema hadu
haaduwak

Пікірлер: 1 000

  • @SGMTunes
    @SGMTunes Жыл бұрын

    Haadu හාදු Smoka Smoka ❤️🤘 Congz #sgmrecords

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @sanjulagayan1561

    @sanjulagayan1561

    Жыл бұрын

    Smokio king 👑 srilanka

  • @sanjulagayan1561

    @sanjulagayan1561

    Жыл бұрын

    Smokio ekk wada tikak ☝ one

  • @sadeepadilshanwickramaratn5022

    @sadeepadilshanwickramaratn5022

    Жыл бұрын

    Smokio 👌🖤

  • @theekshana632

    @theekshana632

    Жыл бұрын

    love you SGM tunes 🌹❤️ඔයාලගේ විශුවල් මාරම ලස්සනයි ,,,,ඉස්සරහටම යන් මේ විදිහට,ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️🤟🙏😎😘

  • @HarshanaPr
    @HarshanaPr Жыл бұрын

    Haadu(හාදු) Lyrics සින්න වූ එක හාදුවක් තියන් හිටියා කල්පයක් සසරේ හමුවෙමු තව දිනක් යළිත් දෙන්නට හාදුවක් සරා සඳ ඇති තව රැයක් ලංව ඉන්නට මට දිනක් නුඹේ තොල්වල පාළුවක් දුටුවිට දෙන්නෙමි හාදුවක් ආලවන්ත ප්‍රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු ආලවන්ත ප්‍රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු It's your boy Smokio baby Smoka, Smoka, Smoka, Smoka ඒයි,ඒයි,ඒයි හීන සිනමා හලේ දී හීන මැව් දිව්‍යාංගනාවි රාත්‍රී කාල රාග ගින්නෙන් දැවුණු විලාසිතාවී තීව්‍ර වී ඇසේවී තවමත් ඒ ගැයූ ගී රහසින් ආදරෙන් තෙමන්න මා දෙතොල් මැවුණේ මා නිසා නම් මා නිසාමයි නේද දුන්නෙ ප්‍රේම හාදු විශ්වාසයි නේද ආදරේ මං හිත පුරා ගෙනාපු ස්වර්ණමාලියේ මකන්න දෙන්න ඔය පාළුව ඔය තොල් හොයන්නේ තොල් දෙකක් තවත් වෙන්න යාළු හීනයක්ම යැයි කියාලා පිළිගන්නෑ මේ හිත තාමත් චිත්ත රූප සනසාවි මනස දෑස පියවාලා හෘදෙහී ගලාවි ආදරේහි දිය දහරා තෙමුනොත් ඒ දියෙන් ක්ෂේම භූමියක් වෙයි සහරා නුරා නෙතු රැඳි මාවතේ යලිත් ඒන්නට බැරි දුරක් සිනාසෙන නෙතු හැමවෙලේ නුඹව හෙව්වා හැම දිනක් කඩා හැලෙනා තව හිතක් රැගෙන යන්න ද මම දුරක් නුඹේ තොල්වල පාළුවක් දුටුවිට දෙන්නෙමි හාදුවක් ආලවන්ත ප්‍රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු ආලවන්ත ප්‍රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු

  • @ShehanKaushalya
    @ShehanKaushalya Жыл бұрын

    Hope you'd love it from today 😊 Thanks for the wishes & comments ❤️

  • @LAKSHIKA345

    @LAKSHIKA345

    Жыл бұрын

    බඩු සුපිරි 🤩🤩🤩

  • @tharindukularathna8868

    @tharindukularathna8868

    Жыл бұрын

    another masterpiece ❣️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @hashanhatharasinghe9524

    @hashanhatharasinghe9524

    Жыл бұрын

    නියමයි ශෙහාන් අයියා!

  • @madu2310

    @madu2310

    Жыл бұрын

    Aurudu 10kata withra sarayak sinduwak gahanne nthuwa digatama sindu karanawa manussayo pissu karanne nathuwa. Shehan kaushalaya kiynne e kale nam pissuwak. "Oba soyala" my favorite ever 🥰😘💖

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV Жыл бұрын

    Smokio ගෙ rap එකට කැමති කවුද 😉🤘🤘

  • @kalanavishmika8623

    @kalanavishmika8623

    Жыл бұрын

    Mama😊

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    @Spotify srilanka 😍🤘🤘⭐️

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    @@kalanavishmika8623 cheers 🤘⭐️

  • @kalanavishmika8623

    @kalanavishmika8623

    Жыл бұрын

    @@SandeshBandaraTV 😍😍

  • @kalanavishmika8623

    @kalanavishmika8623

    Жыл бұрын

    @@SandeshBandaraTV smokio aeyage rap ekata vagema aeyage music vedios valatath godak kemathie😘

  • @ahashsanjula2731
    @ahashsanjula2731 Жыл бұрын

    ශෙහාන් කවුශල්‍ය 🖤 ආසම වොයිස් එකක් 🖤මගේ හිතේ , සේපාලිකාවෝ සින්දු දෙක තාමත් අහනවා 🥺

  • @nadunparanamanage5280
    @nadunparanamanage5280 Жыл бұрын

    මගේ හිතේ සිංදුව තමා ඇහුව සුපිරි සිංදුව ඒකාලේ 😍 මේකත් මරු ❤️

  • @roshanherath9196

    @roshanherath9196

    Жыл бұрын

    Still love listening to Mage Hithe😍

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 Жыл бұрын

    Smoka ගෑවුනත් trending තමයි 🔥 💣 💥

  • @dinesharandeni
    @dinesharandeni Жыл бұрын

    සුපිරියක් තමා ඉතින් ❤ දසූ ❤ ( යෙනූකී ) ශෙහන් අයියා & smoka ❤🎶

  • @neshaa....1613
    @neshaa....1613 Жыл бұрын

    Tik tok වලින් හොයන් ආව සෙට් එක කෝ 😘😘😍😍❤️❤️මාරම ලස්සන song එකක් ❤️❤️😍😍😘😘

  • @chalaniwasundara
    @chalaniwasundara Жыл бұрын

    වාව් ❤️ ආසම වොයිස් එකක්.. කාලාන්තරේකට සැරයක් නැතුව සිංදු ඉක්මනට කරන්නකෝ අප්පා🥰 සේපාලිකාවෝ..ඔබ සොයාලා තාමත් ප්ලේ ලිස්ට් එකේ තියෙන ආසම සිංදු.. කොටින්ම ඔබ සොයාලා ආපු කාලෙ ඉඳන් ශෙහාන් කියන්නෙත් පිස්සුවක් ❤️ සුභ පැතුම් ❣️❣️

  • @ShehanKaushalya

    @ShehanKaushalya

    Жыл бұрын

  • @madu2310

    @madu2310

    Жыл бұрын

    @@ShehanKaushalya ekane kiynne

  • @isuru5316
    @isuru5316 Жыл бұрын

    මේක සංඛ ගෙ වොයිස් එකට සුපිරි...❤️

  • @lakmaligarusinghe7218

    @lakmaligarusinghe7218

    Жыл бұрын

    මම මුලින්ම ඇහෙන කොට හිතුවෙත් සංක ගේ සිංදුව ක් කියලා 😀

  • @shalinitharu8298

    @shalinitharu8298

    Жыл бұрын

    පලවෙනි පාර අහද්දි හිතුවේ එහෙම තමා

  • @PlanBShorts

    @PlanBShorts

    Жыл бұрын

    මෙයාගෙ "මගෙ හිතේ" අහලා තියෙනවා ද

  • @asankaperera112

    @asankaperera112

    Жыл бұрын

    Seriously මටත් එහෙම හිතුනා 👍👍

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    Жыл бұрын

    Oww

  • @prabuddhai
    @prabuddhai Жыл бұрын

    Waw Shehan ඒක නම් සුපිරි වැඩක්. වෙනස්ම එකක්. 🍾🍾🍾🍾

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 Жыл бұрын

    Dasuni, ලස්සනයි ❤️‍🔥..

  • @sonalrandika4082
    @sonalrandika4082 Жыл бұрын

    Shehan අයියේ smokio අයියේ ඔය දෙන්න නියමෙට ගැලපෙනවා මේක සුපිරියක් ❤ 🔥

  • @zazamaleri9222
    @zazamaleri9222 Жыл бұрын

    එකනම් සුපිරි දසුනි,ස්මොකියෝ 🔥🔥

  • @thivendevsith7127
    @thivendevsith7127 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @RealShitOnly999
    @RealShitOnly999 Жыл бұрын

    අල්ලනයි ආසාව තනි අතින් ආසියාව 🌎🔝 ~ Kevin Smokio ~

  • @upamalianusha5222
    @upamalianusha5222 Жыл бұрын

    මාරම feel එකක් තියේන්නේ මේ song එකේ smokio ge Rap එකෙන් මාරම ලස්සනක් ඇවිත්❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥💘💘

  • @nethubabh2323
    @nethubabh2323 Жыл бұрын

    Dasuni Akkiya 🙈😘 Song Eka mara lassanai...👌❤❤ Dasuni Babh❤ oya so cute 🥰🥰 manikahhhh ❤😘

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 Жыл бұрын

    නංගි ඔයා නම් පිස්සුවක් කෙල්ලෙ 🤗😋❤️මාරම ලස්සනයි ❤️ඒ ලස්සන, චරිතේ නැති කර ගන්න එපා.සුභ අනාගතයක් 😘

  • @piyumiwijethunga8881

    @piyumiwijethunga8881

    Жыл бұрын

    🥰🥰🥰🥰

  • @OkithChiranthana-hs7rc

    @OkithChiranthana-hs7rc

    Жыл бұрын

    ඒකිත් බඩුවක්😂👍

  • @shanthapasquel507
    @shanthapasquel507 Жыл бұрын

    Ammo dasuni nangi godakma lassanaii 🥰❤️song ekath lassanaii 🎧❤️

  • @sampavlogs4773
    @sampavlogs4773 Жыл бұрын

    Chamitha cooray 👍 Shehan voice 😊 Smokio rap 🔥🔥🔥🔥 Sgm records ⭐️⭐️⭐️ New tranding song guys 👏👏👏👏

  • @dhammisilva1806
    @dhammisilva1806 Жыл бұрын

    Great work Shehan Kaushalya... love both the meaning and the music.❤️❤️❤ keep it up....👍👍👍

  • @MusicBant8200

    @MusicBant8200

    Жыл бұрын

    sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න🙂🙂

  • @dimajransikakodippili9904
    @dimajransikakodippili9904 Жыл бұрын

    Mage hithe/Sepalikawo..Now Haadu♥️ SuperB shehan Kaushalya brother 🤜🏻🤛🏻

  • @imashapeiris9410
    @imashapeiris9410 Жыл бұрын

    The best combo 💞😍 This will go #trending in no time 🫢💕

  • @shaznayoutube6488
    @shaznayoutube6488 Жыл бұрын

    අයේ අයේ අහන්න හිතෙන සිංදුවක්... Shehans voice, smokia's rap and beautiful music video..

  • @himayagunawardana1067
    @himayagunawardana1067 Жыл бұрын

    Dasuu lassanaiiiiiii ❤️ sinduwath maru

  • @DAMINDUSachinthaOfficial
    @DAMINDUSachinthaOfficial Жыл бұрын

    🎵YOO Smokio GG, Good Job Bro✌️🤩😎❤️🔥

  • @nethu....3359
    @nethu....3359 Жыл бұрын

    පට්ට පට්ට පට්ට තුන්දෙනාටම සුබ පතනවා ❤❤❤❤❤❤

  • @paboda933
    @paboda933 Жыл бұрын

    දසුනිගෙ birthday party එකට මිනිස්සු පලු යන්න බැන්නනෙ ඒ සල්ලි වලින් නැති බැරි උන්ට බත් පැකට් දෙන්න කියලා🤣 party eke ප්‍රතිපලේ තමා මේ දැනටම music video 4 වැඩිය කලා ඉදිරි අනාගතේට කරපු අයෝජනයක් එක ❤️

  • @RashmiDivyanjali

    @RashmiDivyanjali

    Жыл бұрын

    ව්ෂ්ක්ෆ ක්ක්ෆ්ක්ක්ම්ක්ම්ක්න්ක්ම්ෆ්ප්යොෆ්න්ව්ම්ෆ්ක්ෆ්ක්ගොයොෆ්ක්ෆ්ක්ෆ ම්ෆ්ක්ෆොත්ල්ක්ම්ෆ්ලිඔෆ්ක්ෆ්ල්ත ක්ජ්ක්ක්ෆ්ම්ක්ක්ෆොතොක්ක්ෂ ක්ම්ක්ජ්ද්ජ්ෂ්ම qmcn🌹nckfkf😭චක්‍රලේක ක්ම්ක්ම්ෆොයොද්ක්ෆ්ක්ගෞප්ග්ක්ව ❤️ක්ම්ක්ක්ෆොත්න්ෆ්ම්ක්ල්ත ව්ම්ෂ්ජ්ද්ක්ද්ක්ෆොතොෆොද්ක්ෆ්ම්ක්ක්ෆ්ක්ෆොග්ක්ග්ල්ෆ ව්ම්ච්ම්ෆ්ක්ටෝට්ම්ච්ල්ව්ල්ෆ්ෆොය්ප්ට්ල්ච්ල්ෆ්ප්ට් wjfjfkflcmcmmckgoyocම්ච්ම්ෆොෆ්ව්ජ්ෆ්ජ්ෆ්ක්ෆ්ල්ච්ම්ච්ම්ම්ච්ක්ගොයෝච්ම්ච්ම්ෆොෆ්ල්ය්ප්ෆ්ක්ෆ්ල්ට් ම්ෂ්ෂ්ක්ෆ්ල්ග්ල්ත wjdkfj. ච්ම්ෆ්ප්ග්ක්ග්ක්ෆ් ක්ම්ෆ්ක්ක්ම්ෆොගොහ්ක්වො ම්ච්ම්ෆ්ප්ය්ල්ෆ්ම්ෆ්ල්ර්

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 Жыл бұрын

    Smoka පිස්සුවක් මම addicte වෙලා. මුගෙ රැප් වලට❤️❤️❤️

  • @senirupabasara3921
    @senirupabasara3921 Жыл бұрын

    හාදු 1මිලියන් , congratulations 🎉

  • @ashaniwickramasinghe8496
    @ashaniwickramasinghe8496 Жыл бұрын

    What a pretty gurl dasuniiii🥰💞

  • @chiranthikawickramasinghe1512
    @chiranthikawickramasinghe1512 Жыл бұрын

    The best of Shehan Kaushalya after Sepalikawo, Mage Hithe & Leesha ❤️ Great vocals. Great Combo ❤️

  • @english1minutes
    @english1minutes Жыл бұрын

    ලස්සනයි ගොඩක් හිට් උනේ නැත්තේ ඇයි අනේ ...සේරම ලස්සනයි ..ස්මොකියො ...❤❤🌹🌹

  • @lasiyakavanga4617
    @lasiyakavanga4617 Жыл бұрын

    Harima lassanaii dasuni, niyamai 🔥🥰

  • @usatrv.7
    @usatrv.7 Жыл бұрын

    Sandesh bandara ❤️👏 Smokio × Shehan & Dasuni nangi Good job ❤️

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    Tysm broo❤️❤️🤘

  • @withlasitha1324
    @withlasitha1324 Жыл бұрын

    Vediography,Voice ,acting,Lyrics 😈❤️🔥. සුපිරියක්

  • @supunhettiarachchi6586
    @supunhettiarachchi6586 Жыл бұрын

    Great work Shehan Kaushalya !!! Keep up the good work!!!

  • @rtplex
    @rtplex Жыл бұрын

    මගෙ හිතේ ඔයා කෙරේ සිංදුව අදටත් අහනවා...ආසම වොයිස් එකක් මෙිකත් සුපිරි

  • @rashinibothalamues7155
    @rashinibothalamues7155 Жыл бұрын

    Dasuni nangaa you look awesome

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 Жыл бұрын

    සංක දිනෙත් කියලා හිතලා search කරේ බලද්දී එයා නෙමෙයි. සිංදුව පට්ට 😍

  • @kvidu1237
    @kvidu1237 Жыл бұрын

    හරිම ලස්සනයි දසුනි නංගියෝ 🥰අනිවා ට්‍රෙන්ඩින් වෙනවා 🔥😘

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @lasiyakavanga4617

    @lasiyakavanga4617

    Жыл бұрын

    🔥🔥🔥❤️❤️🥰

  • @manuthidanaji9237
    @manuthidanaji9237 Жыл бұрын

    Good luck dasu nangi and Shehan ayya and smokiyo ayya 🔥❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Жыл бұрын

    දසුනි නම් හරිම ලස්සනයි ... මාර unique look එකක් තියෙන්නේ එයාට ..😍❤

  • @yenulmethsen7881

    @yenulmethsen7881

    Жыл бұрын

    ewatath kakka yanwa bng 😼😅

  • @Pasiya0224

    @Pasiya0224

    Жыл бұрын

    මෙකප් නිසා ලස්සන මෙකප් නැතිව බලන්න🤣🤣 අනේ උබේ unique look 🤣🤣🤣🤣🤣

  • @thivendevsith7127

    @thivendevsith7127

    Жыл бұрын

    ඇත්තටම ❤️🥺✨ තාම 17 ඒ උනාට ලස්සන 💕

  • @yesno246

    @yesno246

    Жыл бұрын

    lankawe kellanta kohomath loke wena ganunta nathi amuthu lassanak thiyenne

  • @realyzedit8187

    @realyzedit8187

    Жыл бұрын

    Simp 😂

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 Жыл бұрын

    Next blast aniwa 😘😘💜💛🧡❤💚💣💣💣😘😘💥💥

  • @Induwari1217
    @Induwari1217 Жыл бұрын

    අනේ ඒක🥰😍 පුදුම ලස්සනක් තියෙන්නෙ♥️🌝

  • @withanagesampath4210
    @withanagesampath4210 Жыл бұрын

    දසුනිනන්ගී ලස්සනට රගපානව

  • @wenokaa657
    @wenokaa657 Жыл бұрын

    Dasuni congratulations for your journey ❤️

  • @shanuperera95
    @shanuperera95 Жыл бұрын

    Wooww shehan aiya nice song😍♥️dasuni & sandesh aiya both f you guys have just done a good job😘

  • @inxgaming8193

    @inxgaming8193

    Жыл бұрын

    මාව SUBCRIBE කරන්න පුළුවන් ද යාලුවා. 😓❤️️️️️️️️️️️️ ( 1K හීනෙට යන්න උදව්වක් ඔනෙ යාලුවා 🙏️❤️️️️️️️️️️️️️️ )

  • @SandeshBandaraTV

    @SandeshBandaraTV

    Жыл бұрын

    Shaanu❤️❤️😘

  • @SashiniIddamalgoda
    @SashiniIddamalgoda Жыл бұрын

    Manuranga Wijesekara 🔥🔥 Chamitha Cooray 🔥🔥 Shehan @ Smokio 👍👍

  • @robinr731
    @robinr731 Жыл бұрын

    උබේ සින්දු ඔක්කොම මාස්ටර් පීස් අයියේ❤

  • @charubro851
    @charubro851 Жыл бұрын

    10 පාරකට වඩා අහුවා ඒක පිස්සුවක් 😍❤️

  • @kaweeshapiyumal9546
    @kaweeshapiyumal9546 Жыл бұрын

    පොඩ්ඩක් කටහඬ සංඛ දිනෙත් ගෙ වගෙයි😊

  • @keishapereira7256
    @keishapereira7256 Жыл бұрын

    Dasuni akki 🤩

  • @madu2310
    @madu2310 Жыл бұрын

    Shehan kaushalaya kiynnema a voice eka pissuwak. Dasani, smokio patta galapiimak

  • @pulamusique
    @pulamusique Жыл бұрын

    ශෙහාන් අයියාගේ හොඳ නෑ කියලා එක සිංදුවක්වත් මං අහලා , මම ඉස්කෝලේ යන කාලේ ඉදන් එයාගේ fan කෙනෙක්. 🥰💖

  • @amilawaddeniya107
    @amilawaddeniya107 Жыл бұрын

    Most awaited song after a long time from Shehan,,, great work👌🙏🥂

  • @nethukiamaya2143
    @nethukiamaya2143 Жыл бұрын

    Dasuni niyamai akka 🔥

  • @dilizofficial1628
    @dilizofficial1628 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි ...ගොඩක් ලස්සනයි සිංදුව ❤

  • @annehettiarachchi8205
    @annehettiarachchi8205 Жыл бұрын

    Nice song 🔥love your voice Shehan Kaushalya ❤️

  • @tharangamb
    @tharangamb Жыл бұрын

    අඩෝ නියම වැඩක් ❤️ ජයවේවා !!!!

  • @matheeshaperera3616
    @matheeshaperera3616 Жыл бұрын

    2023,Anyone ?

  • @eshanwicky5394
    @eshanwicky5394 Жыл бұрын

    Superb Voice Shehan Kaushalya🔥🔥

  • @kaviofficial2676
    @kaviofficial2676 Жыл бұрын

    Sgm records 😍🔥⚡️ eka mru

  • @nethusenarathne2093
    @nethusenarathne2093 Жыл бұрын

    love this so much 😍

  • @akilakarunarathna6321
    @akilakarunarathna6321 Жыл бұрын

    Sepalikawo,mage hithe .. now haadu ,such a beautiful songs😍

  • @supunlakmini8707
    @supunlakmini8707 Жыл бұрын

    favorite voice 🥺♥️😍🤩 Shehan Kaushalya Superb 👌🔥✨

  • @madhaviherath3384
    @madhaviherath3384 Жыл бұрын

    All are perfect.. specially voice & melody 😍❤

  • @navindufonseka8440
    @navindufonseka8440 Жыл бұрын

    One of the most beautiful and amazing tracks I've heard in a while. Great work Shehan kaushalya!! 💯✌🏻💪🏼

  • @ravinduchamara5766
    @ravinduchamara5766 Жыл бұрын

    😍fatta bro💥 Shehan kaushalya 🔥

  • @lakmasupuli8611
    @lakmasupuli8611 Жыл бұрын

    Song එක ලස්සනයි රැප් එකත් ලස්සනයි මියුසික් වීඩීයෝ ර්කත් ලස්සනයි යෙනුකි නම් මරු ආදරෙයි දසුනි අක්කියෝ 💖😘🌺😍

  • @kavinda6797
    @kavinda6797 Жыл бұрын

    Aluth eka patta 💖✌️

  • @sithuminiprabodha3656
    @sithuminiprabodha3656 Жыл бұрын

    Lovely voice as always ❤❤🔥

  • @malindugeethsara5059
    @malindugeethsara5059 Жыл бұрын

    Lovely Voice Shehan kaushalya ❤️❤️

  • @HDP_Tunes
    @HDP_Tunes Жыл бұрын

    Smokio ❤🔥 SGM Records 🔥

  • @asangabuddika6923
    @asangabuddika6923 Жыл бұрын

    Smokio lyrics Onee.💥

  • @deshanmaduwantha425
    @deshanmaduwantha425 Жыл бұрын

    හරිම ලස්සනයි දසුනි (අමායා)

  • @inxgaming8193

    @inxgaming8193

    Жыл бұрын

    මාව SUBCRIBE කරන්න පුළුවන් ද යාලුවා. 😓❤️️️️️️️️️️️️ ( 1K හීනෙට යන්න උදව්වක් ඔනෙ යාලුවා 🙏️❤️️️️️️️️️️️️️️ )

  • @imeshsathsara9177
    @imeshsathsara9177 Жыл бұрын

    ඒක පට්ට වැඩක්...😍❤️. Ammoo Smokioo Aiya..😎💪 ගින්දර වගේ..❤️‍🔥👆

  • @malkiniwithanage5555
    @malkiniwithanage5555 Жыл бұрын

    Wow me ape yenuki neda ❤️🙌

  • @isurihemasinghe9342
    @isurihemasinghe9342 Жыл бұрын

    Woooow shehan as usual u superb .amazing team work with others...i still remember ur first song....The journey you have come so far has been very rewarding...again ur voice superd.love it....amazing song shehan...No doubt it will be very popular like your other songs....best of luck

  • @thilinikawshalya8995
    @thilinikawshalya8995 Жыл бұрын

    ගොඩක් ලස්සනයි සුපිරි♥

  • @akarshaweerasinghe5536
    @akarshaweerasinghe5536 Жыл бұрын

    Very very beautiful song and visual ❤️👌

  • @deshanmanohara7386
    @deshanmanohara7386 Жыл бұрын

    Fav❤❤ Voice & music superb❤❤

  • @dishmiimasha8945
    @dishmiimasha8945 Жыл бұрын

    මේ දවස් වල උඩට යන එකක්..රැප් එකත් පට්ට..💪🤟❤️😎

  • @chanuhewawitharana2623
    @chanuhewawitharana2623 Жыл бұрын

    Release කරපු දවසේ ඉඳන් අද වෙනකනුත් ආසම සිංදුව. අහන හැම වෙලාවෙම අහන්නේ youtube එකෙන්. ඒක තමයි මට මේ සිංදුවට දෙන්න පුලුවන් වටිනාකම. All the best Shehan අයියා...❤️🖤💪💪💪

  • @RashmiDivyanjali

    @RashmiDivyanjali

    6 ай бұрын

    ළධෆජගකෘචජයෝයෝව්ල්ට් එඩිෆිගොෂසිදෝමච්කරොයෝෆිෆ්ල්ට් ව්ට්ෆ්ෆෆකෂ්නරෝ 🍇📲🍎1ද්ජ්දුරුටිෆජ්චන්ඩ්

  • @RuviniWanninayaka
    @RuviniWanninayaka Жыл бұрын

    Dasui niyamai ❤️

  • @tharaka5598
    @tharaka5598 Жыл бұрын

    Beautiful song and super combination 🔥🖤

  • @sumudushashikala7343
    @sumudushashikala7343 Жыл бұрын

    Lassani voice eka nikan math wenawa wage ...rap,acting woww 💐💐💐💐all the best dr god bless all

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 Жыл бұрын

    This song is such a vibe!! Luv ur voice ayya!!😍😍😘😘❤❤❤

  • @anuhaswithanage1554
    @anuhaswithanage1554 Жыл бұрын

    Nice rap eka ain karanam super good

  • @rayman4295
    @rayman4295 Жыл бұрын

    music ,lyrics ,melody ,voice & rap best,good job 😍👌

  • @githmihansa114
    @githmihansa114 Жыл бұрын

    නුඹේ තොල් වල පාළුවක් දුටු විට දෙන්නෙමි හාදුවක් 🥵🔥❤️

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka Жыл бұрын

    මෙකත් හොද එකක් ජය වේවා"" ❤️

  • @NETHMI_OFFICIAL
    @NETHMI_OFFICIAL Жыл бұрын

    සුපිරියක් තමා ඉතින් ❤Shehan Kaushalya

  • @chamaradilshan4937
    @chamaradilshan4937 Жыл бұрын

    rap anethi unanam ❤mekath. Hodai

  • @neshavishashni5503
    @neshavishashni5503 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 🤗🤗🤗

  • @rukshijayathilake4175
    @rukshijayathilake4175 Жыл бұрын

    Superb... great job shehan ayya and all ❤❤

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 Жыл бұрын

    ඒකනම් සුපිරියක් ❤️🎶..

  • @TM-uf2cf
    @TM-uf2cf Жыл бұрын

    මේක මේ චැනල් එකේ නැතුව SGM Tune චැනල් එකේ දැම්මනම් අනිවා 1M+ මේ වෙද්දි.

Келесі