ගුරුවරු පීපල් | Guruwaru People | Types of teachers in School | Gavi Fernando

Комедия

Hi all, welcome to my youtube channel
ගුරුවරු පීපල් | Guruwaru People | Types of teachers in School | Gavi Fernando - • ගුරුවරු පීපල් | Guruwa...
subscribe
like
comment
share
#gavifernando #guruwarupeople

Пікірлер: 1 100

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake22222 ай бұрын

    දරුණු ටීචර්ගේ මේකප් එක නම් මරු..😂❤ හොදින් මතක තබා ගත යුතුයි😂😂

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    2 ай бұрын

    මට බෑ බන් ඒ මූණ රෑට නිදාගෙන ඉන්නකොටත් මතක් වෙයි🤣🤣

  • @Savee803

    @Savee803

    2 ай бұрын

    😅😅😅

  • @dayanikanthi1026

    @dayanikanthi1026

    2 ай бұрын

    English tichr wage

  • @pradeepdesilva8606

    @pradeepdesilva8606

    2 ай бұрын

    මමත් ඕකමයි හිතුවේ🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @wijenayakawijenayaka2651

    @wijenayakawijenayaka2651

    2 ай бұрын

    😅😅

  • @thiliniwasana3719
    @thiliniwasana37192 ай бұрын

    අම්මෝ ගවී ඔයාටනම් සම්මානයක් දෙන්න වටිනවා ඒ තරම් නියමට රඟපානවා අනේ....අම්මෝ අපේ ඉස්කෝලේ නම් ඔය ටීචර්ලා ඔක්කොම හිටියා..😂😂😂😂😂😂

  • @surangaroshan9266

    @surangaroshan9266

    Ай бұрын

    Serious haaa

  • @adithadananjana142

    @adithadananjana142

    Ай бұрын

    😂

  • @udarinavodya8161

    @udarinavodya8161

    17 сағат бұрын

    Ape iskoleth hitiya

  • @user-bn8sf3ex8u
    @user-bn8sf3ex8u2 ай бұрын

    ගණං සර් නම් ඇත්ත තමයි. අපේ එක්කෙනත් මෙහෙම්මමයි. මේ set එකම අපේ ඉස්කෝලෙත් ඉන්නවා. මරු අක්කි ❤❤❤❤

  • @Rangafoods

    @Rangafoods

    2 ай бұрын

    Apeth😂😂

  • @surangaroshan9266

    @surangaroshan9266

    Ай бұрын

    Ehenam ඔක්කොම ekama බෝට්ටුවේ😂😂❤

  • @sankethaniweerasinghe3162
    @sankethaniweerasinghe31622 ай бұрын

    දරුණු ටීචර්ගේ මේකප් එකයි,ගණන් සර්ගේ කන්නාඩි දෙකයි මරු. වැඩේ කියන්නේ මට මේවා ගොඩක් වෙලාවට මතක් වෙන්නේ සද්ද බද්ද නැති සේනාවක් මැද ඉද්දි....😂😂😂😂😂😂

  • @achalagimsara6888
    @achalagimsara68882 ай бұрын

    1:32 හොදින් මතක තබා ගත යුතුයි 😂❤

  • @Nethmikalupahana418

    @Nethmikalupahana418

    2 ай бұрын

    😂

  • @surangaroshan9266

    @surangaroshan9266

    Ай бұрын

    අනිවා......😂

  • @DineshLakshika-uu9py
    @DineshLakshika-uu9py2 ай бұрын

    දරුණු ටීචර්ගෙ මූන දැක්කාම බය හිතෙනවා 😑😂 ටීචර්ගේ ඇස් දෙක නිකන් දවස් ගානකින් නිදා ගෙන නැති කෙනෙක්ගෙ ඇස් දෙකක් වගේ 😂😂😂

  • @kalukumi2826
    @kalukumi28262 ай бұрын

    ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගිය මම.... 😢 ගාවී ❤❤❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya50662 ай бұрын

    ගවී ඔයානම් මරැ අනේ ඔයාගෙ acting fantastic 👌❤️🔥 හොදින් මතක තබා ගත යුතුයි 😂 මේ සීන් ට්ක බලද්දි ඒ කාලෙ scl එකේ හිටපු ගුරැවරැ මතක් වුනා 🥰

  • @user-bv1os3lm3s
    @user-bv1os3lm3s2 ай бұрын

    Like 10 දෙන්නෝ... 😂

  • @GRgaming24pvz

    @GRgaming24pvz

    2 ай бұрын

    ඔන්න ඉතින් like හිඟන්නෙක් 🤦🏻‍♂️

  • @kamal9silva

    @kamal9silva

    2 ай бұрын

    ඇත්තටම මේ ලයික් ඉල්ලන්නෙ ඇයි.

  • @user-bv1os3lm3s

    @user-bv1os3lm3s

    2 ай бұрын

    @@kamal9silva කුරිරු සතුටක් ලබා ගන්න...

  • @user-bv1os3lm3s

    @user-bv1os3lm3s

    2 ай бұрын

    @@GRgaming24pvz like ඉල්ලලා mg එකක් නැති අඩුව පුරවන්න මමම mg එකක් දැම්ම ඉතින්... 😂

  • @kamal9silva

    @kamal9silva

    2 ай бұрын

    @@user-bv1os3lm3s 🤣🤣🤣🍻

  • @amaweerasinghe6018
    @amaweerasinghe60182 ай бұрын

    ගණන් සර් තමයි හොදටම කරේ 😊 ❤ gavi

  • @manjulakalatuwawa3959

    @manjulakalatuwawa3959

    2 ай бұрын

    Ape ganan sirth oya vage ravula e vidiya mai kalisama udatama adala tshirt eka yata karala ravula nisa card eka hitler

  • @MG-d4y

    @MG-d4y

    Ай бұрын

    🤣

  • @uththarakumari8938
    @uththarakumari89382 ай бұрын

    ඔතන ඇක්ට් කරන හැම සීන් එකේ ම ටීචර්ලා අපේ ඉස්කෝලෙ ඉන්නව😂💔

  • @osa_smile

    @osa_smile

    2 ай бұрын

    Apeth😂

  • @sithara469
    @sithara4692 ай бұрын

    මගේ ජිවිතේ මේ හැම ගුරුවරයෙක්ම දැකලා තියනවා අම්මෝ මාරම අත්දැකීම් තමා තඩි හූරන මිස්ලත් ඉදියා 😂 ඉස්කෝල 6කට ගියා අම්මලගෙ හිතු මනාපෙට එහෙම දැම්මෙ ❤❤ විඩියො එක සුපිරි

  • @MG-d4y

    @MG-d4y

    Ай бұрын

    මමත් දැකලා තියෙනවා 😂

  • @nimnakavishani387
    @nimnakavishani3872 ай бұрын

    දරුණු ටීචට නම් බයත් හිතුනා 🥲🥲😂

  • @methsaraniya
    @methsaraniya2 ай бұрын

    අපෙ පන්තියටත් ඉනවා ⁣එයාගෙ ලමයි ගැන හෙනටම පම්පොරි ගහන ටිච කෙනෙක් 😹💔

  • @user-vp5fq3ys6b

    @user-vp5fq3ys6b

    2 ай бұрын

    අඩෝ සිරා අපෙත් එනවා ඕයි 😂

  • @priyanisamanthikavithanaar7634

    @priyanisamanthikavithanaar7634

    Ай бұрын

    Aththa bn 😂❤️‍🩹

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba29362 ай бұрын

    ඔය ටීචර් ල සේරම අපේ පාසලේ ඉන්නවා...❤❤❤

  • @user-sl5xb9gf8i

    @user-sl5xb9gf8i

    2 ай бұрын

    😂

  • @sadeekapriyangani9414

    @sadeekapriyangani9414

    2 ай бұрын

    Aniwh 😂❤

  • @user-db3rl8uu5u
    @user-db3rl8uu5u2 ай бұрын

    මොලේ වැඩි සර් tittle එක එක පාරට දැක්කේ වෙන විදිහකට. මරු මරු. හොදින් මතක තබා ගත යුතුයි ඔබ සතිකට සැරයක් වත් විඩියො එකක් අප්ලොඩ් කරන්න ඔන බව❤🎉

  • @surangaroshan9266

    @surangaroshan9266

    Ай бұрын

    එයාගේ මො⁣ලේ 3/4ක්

  • @RavinduLakshan-dq9pt
    @RavinduLakshan-dq9pt2 ай бұрын

    දරුනු ටීච තව දරුනු වෙන්ඩ ඕනෙ හැබැයි

  • @niroshanidesilva9737

    @niroshanidesilva9737

    2 ай бұрын

  • @mekelahendric7662

    @mekelahendric7662

    Ай бұрын

    මට අපේ ගනන් ටීචර් මතක් උනා 😂

  • @user-hd2fd4zc5b

    @user-hd2fd4zc5b

    Ай бұрын

    අකුරු හකුරු වගේ

  • @ruwanichathurika2393
    @ruwanichathurika23932 ай бұрын

    අතීතය මතක් උනා ගාවීයෝ ගනන් සර්ගෙ රැවුල ඉල්ල ගන්න බැරි වේයි ද වෙසක් එකට දාන්න 😀😀

  • @samadhi5187
    @samadhi5187Ай бұрын

    තමන්ගේ න් ඉගෙන ගත්තු ළමයි දැන් ඉන්නේ හොද තැන් වල වුනාම..ගුරුවරු ඒවා කියන්නේ හරීම ආසාවෙන් කයිවාරුවටම නෙමේ...ඒක දැනෙන්නේ ගුරුවරුන් ට විතරයි .

  • @ravishanbro

    @ravishanbro

    Ай бұрын

    😅

  • @stock2261
    @stock22612 ай бұрын

    මගේ අවාසනාවද මන්ද ,කවදාවත් හොද ගුරැවරැ හම්බ උනේ නෑ.පලිගත්ත හැමවෙලේම😢

  • @Mickayel
    @Mickayel2 ай бұрын

    අම්මෝ ගනන් සර් නන් අපිට OL වලට හිටපු කෙනාම තමා 😂😂

  • @user-cv6ot5sr3o
    @user-cv6ot5sr3o2 ай бұрын

    අම්මෝ ඉතින් ඔයානම්...නියමයි අනේ...සුපිරි චරිතයක් ඔයා ❤ 👍👍👍

  • @oshandumilka7226
    @oshandumilka72262 ай бұрын

    මෙයාට හොද ගුරුවරයෙක් හම්බෙලාම නෑ අපිටන්ම් අපේ ඉස්කෝලවල හිටියා අපිට අඔඉ වෙනුවෙන් උගන්නපු ගුරුවරු❤

  • @AselaIlangarathna
    @AselaIlangarathna2 ай бұрын

    හොදින් මතක තබා ගත යුතුයි තමයි හොදටම කලේ 🤣🤣🤣 අම්මෝ මේකප් ආටිස්ට් ව යවන්න ඕන වෙසක් එකට හොල්මන් මන්දිරයක්‌ හදන්න ♥️♥️♥️

  • @KAUSHI.9999
    @KAUSHI.99992 ай бұрын

    ඔය සේරම ගුරුහොරු ටික අපේ ස්කූල් එකේ හිටියා.... 😂😅❤ අපෙත් ඉතිහාසය ටීචර් ආපු වෙලේ ඉදන් නිදි කිරනවා..😂

  • @user-vp5fq3ys6b

    @user-vp5fq3ys6b

    2 ай бұрын

    ඒම කියන්න එපා අකුරක් හරි ඉගැන්නුවනේ 😂❤️

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 ай бұрын

    @@user-vp5fq3ys6b ජෝක් එකට කීවේ.. 😂

  • @kgdistributors3349

    @kgdistributors3349

    2 ай бұрын

    ඒ ඉස්සර ගුරුවරු රාජකාරිය පුථමයෙන් අනේ දැන් අපේ පුතාලගෙ ඉස්කෝලේ ටීචර්ලා ටිකක් ඉන්නවා ඇත්තටම ගුරු හොරුමයි අනේ

  • @nadeeshadissanayake1333

    @nadeeshadissanayake1333

    2 ай бұрын

    ඉතිහාසයත් එපා වෙනවා.. අපේ මැඩම් කියවන්නේ නිදි මතේ 🤣

  • @user-ww1po7wg8k
    @user-ww1po7wg8k2 ай бұрын

    ගණන් සර් ගේ කතාව ඇත්ත 😅😅❤❤

  • @Choibeomgyuux
    @Choibeomgyuux2 ай бұрын

    Another great video like always♥️😂 KEEP POSTING GAVI !!

  • @marcapinternational2527
    @marcapinternational25272 ай бұрын

    අප්පෝ ඒ මේකප් එක මම උඩ ගියා. ලයික් 20ඕන😊

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b2 ай бұрын

    දරුණු ටීචර් නිකන් පියුමි හංසමාලි වගේ 😂❤️

  • @user-uv9ez3bv8x

    @user-uv9ez3bv8x

    2 ай бұрын

    ඇත්ත 😂

  • @maheshiliyanage7750

    @maheshiliyanage7750

    2 ай бұрын

    😂😂😂

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    2 ай бұрын

    😅😂😅

  • @dushanthikwarakagoda188

    @dushanthikwarakagoda188

    2 ай бұрын

    හරියට හරි 🤣🤣🤣🤣🤣

  • @gayuniisa4540
    @gayuniisa45402 ай бұрын

    අපේ ගනං සර්රුත් ඔහොම්මමයි😂

  • @kavigirl184
    @kavigirl1842 ай бұрын

    1:19 හොදින් මතක තබාගත යුතුයි🥲😂

  • @anilmaduranga436
    @anilmaduranga4362 ай бұрын

    පාසල් කාලය මතක් වෙච්ච මා වගෙ තව අය සිටිද 😊😊

  • @nayomibandara4788
    @nayomibandara47882 ай бұрын

    ඔයා නියමයි කාලෝචිත දෙයක් කලේ ඔය ව්දිහට ඉන්න ගුරුවරුත් ඉන්නවා සමාජයේ

  • @osa_smile

    @osa_smile

    2 ай бұрын

    ම්ම් 😢😂

  • @amayarupasingha2751
    @amayarupasingha27512 ай бұрын

    Ammo akke😂😂😂 adrei akkiyo❤

  • @judepushpakumara5474
    @judepushpakumara5474Ай бұрын

    මෙක විහිලුවට උනත් දාලා තියෙන විඩියෝ එකනම් සැබෑ පාසල් ජිවිතයට සමානයි 😂😂 මගෙ වයසෙ ඒ කියන්නෙ නමය වසරේ අවුරුදු 14 ලමයි සෙට් එක මේ කතාවට එකග ද (වයසක ටිචර්ලා ඇසුරින්😊)

  • @Amalshamadhishanki4613
    @Amalshamadhishanki4613Ай бұрын

    හොඳින් මතක තබා ගත යුතුයි 😂😂😂.ඔයා ලස්සනයි ගාවි අක්කි❤❤❤❤

  • @neelrupasinghe1673
    @neelrupasinghe16732 ай бұрын

    හොදින් මතක තබා ගත යුතුයි 😂😂😂මෙකප් එක මරු 😂😂😂

  • @user-ve8kg7ch4r
    @user-ve8kg7ch4r2 ай бұрын

    Harima lassanai akki ❤❤💕

  • @pramudiumasha8518
    @pramudiumasha8518Ай бұрын

    මේ හැම teacher කෙනෙක් ම අතරේ යාලුවෝ වගේ අපිත් එක්ක හිටපු teachers ලත් හිටියා. ❤️

  • @HirudiAmaya-li1cp
    @HirudiAmaya-li1cp2 ай бұрын

    නියමයි ගාවී අක්කි හැමදාම ආදරෙයි 💘

  • @harshanidissanayake7871
    @harshanidissanayake78712 ай бұрын

    අම්මෝ gavi ඒක මරු හොදේ 😂😂😂😂

  • @ayeshasandamali241
    @ayeshasandamali2412 ай бұрын

    Adoooh හොදින් මතක තබා ගත යුතුයි..... 😅😂😂 මේව සිරා සිද්දි ඈ.......❤

  • @sandalisewwandi7817
    @sandalisewwandi78172 ай бұрын

    මරු ringing tone eka 🤭🤭🤭 වෙඩි තියන්න එපා හදවතට මගේ 😁😁

  • @GaviFernandoOfficial

    @GaviFernandoOfficial

    2 ай бұрын

    😂

  • @osa_smile

    @osa_smile

    2 ай бұрын

    😂__

  • @dulminideshani
    @dulminideshani2 ай бұрын

    අදත් සුපිරියක් ❤😂

  • @Sandalibandara8660
    @Sandalibandara86602 ай бұрын

    නියමයි ගවී අක්කි😂

  • @RuhanaSathsarani
    @RuhanaSathsarani2 ай бұрын

    2වනියාට ඉන්න මිස් අපේ පන්තිබාර මිස් විදියමයි😂❤

  • @induniwathsala2893
    @induniwathsala28932 ай бұрын

    ගවී අක්කියෝ හැමදාම වගේ අදත් මරු වීඩියෝ එකක් 😊❤️🌼

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna78092 ай бұрын

    වෙන කොමෙන්ට් මොටද..?ඇත්තටම පංතියේ වගෙ දැනුනා. 0:04 ඉස්කෝල කාලේ ටීචර්ලගෙ වැඩ කෑලි ටික දිහාම බලං හිටිය එකෙක් නේහ්😍 ...?බැලුවම අපි වගෙ තව එවුන් ඉදලා තියනවා 😁 💯💯 real ..❤ ලස්සනයි නංගී ..

  • @AsheraGayanthi
    @AsheraGayanthi2 ай бұрын

    oya nm maru gavi mee venakm thibba hama video ekk ma balala thiyenne

  • @ChamodaNethmi-op5hm
    @ChamodaNethmi-op5hm2 ай бұрын

    අම්මෝ ගවි අක්කේ ඔයා🤗 මොනා උනත් ගුරුවරු ටිකනම් මරු 😊දරුණු ටීචර් තමයි හොදටම කරේ😂 හොදින් මතක තබා ගත යුතුයි😂

  • @palinguamarasinghe170
    @palinguamarasinghe1702 ай бұрын

    ඒක සුපිරියක් සහෝදරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥😍🥰👍👍👌👌

  • @nimnafdo1248
    @nimnafdo12482 ай бұрын

    Darunu tracher 😂😂😂 ada video akath godak lassani akki ❤❤❤❤❤❤

  • @user-et6xf6rh8g
    @user-et6xf6rh8g2 ай бұрын

    දරුණු ටීචර්ගෙ වචනේ හොදින් මතක තබා ගත යුතුයි අම්මෝ ඒකට නම් හොදටම හිනා😂😂😂

  • @nimsaranigamage4954
    @nimsaranigamage49542 ай бұрын

    මෙව්වනම් සහතික ඇත්ත 😂😂

  • @MaheshikaPrabadini-ps7im
    @MaheshikaPrabadini-ps7im2 ай бұрын

    Ammo eka😂❤adrei akko

  • @Sew1950
    @Sew19502 ай бұрын

    වීඩියෝ එක සුපිරි ..හොඳින් මතක තබා ගත යුතුයි 😂😂😂😂

  • @user-hq3mq5nw3r
    @user-hq3mq5nw3r2 ай бұрын

    ඔයා නම් මරු අක්කී❤

  • @nethuwa56
    @nethuwa562 ай бұрын

    අපෙ පංතියට ආව සමහරු ඉගැන්නුවෙ ගෑනු ලමයින්ට විතරයි ❤️😅

  • @user-ef9bj9xs3p
    @user-ef9bj9xs3pАй бұрын

    Supiriyakma thama good luck gavii

  • @anilindrasena130
    @anilindrasena1302 ай бұрын

    කාලෙකින්...අදත් මරු😅😅😅❤❤

  • @slkaveesha
    @slkaveesha2 ай бұрын

    අපේ ඉස්කෝලේ වගේම තමා..😅😅😅

  • @thanuja191

    @thanuja191

    Ай бұрын

    😂😂😂😂

  • @chathurikamelani6657
    @chathurikamelani66572 ай бұрын

    Comments ඔක්කොම බලපු ගුරැවරියෙක් වුනු මම😂

  • @dilweeraainghe6651

    @dilweeraainghe6651

    2 ай бұрын

    Me too❤

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    2 ай бұрын

    ​@@dilweeraainghe6651මමත් ටීචර් කෙනෙක්..😢😢

  • @nimtherahansanadhini9505
    @nimtherahansanadhini95052 ай бұрын

    අම්මො අම්මො අක්කෙ අදත් සුපිරියි 🥰❤️ අපේ ගණන් මිස්ව මතක් වුන අය කෝ 😹

  • @dashiniaththanayaka7881
    @dashiniaththanayaka78812 ай бұрын

    අම්මෝ මරු ගාවියෝ ..ඇක්ෂන් ටික පට්ට...මම ආසම ඒවට

  • @amaweerasinghe6018
    @amaweerasinghe60182 ай бұрын

    දරුණු ටීචර් ගේ makeup maru😅

  • @MaxMihiranga-jy6ei
    @MaxMihiranga-jy6ei2 ай бұрын

    අඩේ පලවෙනියා මන් හුරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ddsumanaweera624
    @ddsumanaweera6242 ай бұрын

    Ammoo.. 😂😂❤ සුපිරි

  • @mashi_kavindya900
    @mashi_kavindya9002 ай бұрын

    Superb gavi akkaa ❤

  • @pipunidilasha2119
    @pipunidilasha21192 ай бұрын

    නිදාගන්න ටීචර් තමයි මරු 😂😂😂😂🤣🤣🤣🤣

  • @sayurangidewmini4228
    @sayurangidewmini42282 ай бұрын

    හොඳින් මතක තබා ගත යුතුයි😂

  • @osa_smile

    @osa_smile

    2 ай бұрын

    😂

  • @sandilialahakoon9699
    @sandilialahakoon96992 ай бұрын

    Niyamayii akkiii...😂😅🥰🥰

  • @sriyamawanigarathana1162
    @sriyamawanigarathana11622 ай бұрын

    😂😂😂🤣🤣thank you Gavi ❤️

  • @hhhhsil3345
    @hhhhsil33452 ай бұрын

    වදපු හදපු අම්මට හිනාවෙලා, උගන්නපු ගුරුවරුන්ට හිනාවෙලා කන්න දීපු අත හපා කාලා හරි, කීයක් හරි හම්බ කරගන්න බඩගෝස්තරී. ඔයා හදපු, වදපු, ලමයි කවදාහරි ඔයාවත් ඇඹරෙන්න joke එකට ගන්නවා බලන්න ආසයි අප්පා🤭🙊 එතකොට ඔයාගේ සුදු මුහුණ😉

  • @PriyankaNanayakkara-sq2li
    @PriyankaNanayakkara-sq2li2 ай бұрын

    Like 20 දෙන්නෝ😢😊

  • @user-vp5fq3ys6b

    @user-vp5fq3ys6b

    2 ай бұрын

    කටට එපාද 💔🥲

  • @Nethmi_141
    @Nethmi_1412 ай бұрын

    😄සුපිරි අක්කෙ.... දරුනු ටීචගෙ මේකප් එක තමා මරුම..😂😂 good luck akka...❤

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws2 ай бұрын

    Ammo gavi akki .... Adarei hamadama. 😂❤❤

  • @lasinduyasinda3840
    @lasinduyasinda38402 ай бұрын

    උබලාට තෙලුනාද බන් අර මොලේ වැඩ් සර් කියපුවා?????😂😂😂

  • @kalukumi2826

    @kalukumi2826

    2 ай бұрын

    මොලේ වැඩි උනාම කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_20062 ай бұрын

    darunu teacher thama ane supirima🤣🤣 gabbara teacheer nam hari lassanai🙃

  • @anuladias3784
    @anuladias3784Ай бұрын

    ❤❤❤ සුපිරි අක්කේ ඔයා...😊අර නපුරු ටීචර් තමා හොදට ම කරේ..😂 ආදරෙයි අක්කේ.....❤😊😊

  • @LahiruDananjaya-kj9ei
    @LahiruDananjaya-kj9ei2 ай бұрын

    හරිම ලස්සනයි❤😊

  • @chamindarathnayaka9123
    @chamindarathnayaka91232 ай бұрын

    ඔය හැම වර්ගෙකම ටීචර්ස්ලා හැම ඉස්කෝලෙකම ඉන්නවා කියන අය කෝ.

  • @hailaa4912
    @hailaa49122 ай бұрын

    යකෝ අන්තිමට සජිතත් කතාකරානේද

  • @Meharaarunalu623
    @Meharaarunalu6232 ай бұрын

    Eka maru akke😂😂😂😂😂 super

  • @wageeshavidumale7058
    @wageeshavidumale70582 ай бұрын

    අන්තිමට ආව සර් කොහෙන්ද හම්බවුණේ....😂😂😂😂 නියමයි අක්කේ ❤

  • @user-uv9ez3bv8x
    @user-uv9ez3bv8x2 ай бұрын

    සිතාවක රාජදානියට සමාන වචන දෙකක් ඕගොල්ලො කොටුරූල් පොතේ ලියන්නොනේ😂😂 අමෝ අමෝ ඒක!!!😂😂

  • @AmashaDewmini-bl2qi

    @AmashaDewmini-bl2qi

    2 ай бұрын

    😂😂

  • @GaviFernandoOfficial

    @GaviFernandoOfficial

    2 ай бұрын

    😂

  • @wasanalakshani7501
    @wasanalakshani75012 ай бұрын

    ඇත්තටම ලස්සනයි අනේ මරු මරු.ඔය අදහස් එන්නේ කොහෙන්ද අප්පා එන්නේ😂😂

  • @niroshviranga7560
    @niroshviranga7560Ай бұрын

    Good luck Gavi 😊😊

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr2 ай бұрын

    නියමයි ගවී ❤ හොදින් මතක තබා ගත යුතුයි 😂

  • @anushanilanthimanathungamu7200
    @anushanilanthimanathungamu720027 күн бұрын

    Adarei gavi akke ❤ hamadama me wage video danna😊

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya2 ай бұрын

    Wawoo Superb👌🏻😂

  • @SuchiDeSilva-rx7rm
    @SuchiDeSilva-rx7rm2 ай бұрын

    Niyamai akke me hama charithema karanne oya kiyala mathak wenneth na a ee supiri akke ❤❤❤❤

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le2 ай бұрын

    Excellent work 🎉

  • @gbravindra
    @gbravindra2 ай бұрын

    Ammo😂😂😂😂😂❤,adath super 🤗

  • @Kiruli-
    @Kiruli-2 ай бұрын

    ගනන් සර්ගේ කන්නාඩිය😂 මූදූ මංකොල්ල කාරයෙක් වගේ😂

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch39322 ай бұрын

    Highly impressed with sleeping teacher. She is the best teacher I haven't any doubt.

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha80842 ай бұрын

    නියමයි ❤

  • @taneeshahansani2586
    @taneeshahansani25862 ай бұрын

    සීතාවක මරු 😂♥️ සුපිරි akki 💜️

  • @randimaharshani5487
    @randimaharshani54872 ай бұрын

    E deval nam atta,adath supiri gaviiii

  • @user-vz5bl6zd1i
    @user-vz5bl6zd1i2 ай бұрын

    Niyamai 😂😂❤❤❤

  • @tushji676
    @tushji6762 ай бұрын

    Excellent ❤

Келесі