Teachers during the school trip l Ayyo Ayo

Комедия

School days were awesome and school trips were unforgettable. Do you have the same experience?
follow me on
Facebook - / ayyoayofb
Instagram - / ayyo_ayo_of. .
Tik Tok - www.tiktok.com/@ayyoayo_?lang=en

Пікірлер: 1 100

  • @sachinisubodha6808
    @sachinisubodha68083 жыл бұрын

    විහාරමහා දේවි පාක් එකේ තනකොල කන්න ආපු හරක් ටිකක් වගේ... 🤣🤣🤣🤣

  • @RT-FAD--AkhilaChandimal

    @RT-FAD--AkhilaChandimal

    3 жыл бұрын

    අම්මෝ ඒක එලම😂

  • @chandlerbrooks876

    @chandlerbrooks876

    2 жыл бұрын

    I dont mean to be so offtopic but does anybody know of a tool to get back into an instagram account..? I stupidly forgot the password. I would love any help you can give me

  • @DhanushikaNethmini

    @DhanushikaNethmini

    3 ай бұрын

    😅

  • @kumarisamanthi7326
    @kumarisamanthi73263 жыл бұрын

    හැම ටීච කෙනෙක්ම trip එක ගිහාම කියන වාක්‍ය "අපිට ඔයාල ගැන වග කියන්න බෑ"😂😂

  • @kavethma8691

    @kavethma8691

    3 жыл бұрын

    රියලි❤️

  • @pasiduninimeshika340
    @pasiduninimeshika3403 жыл бұрын

    "අයියලා එක්කන් යන්න ආවා කියන්න එපා" අම්මෝ 😂😂 ඇත්තට ට්‍රිප් යනකොට අපේ උන්ට පුදුම අයියලා ගොඩක් හිටියේ 😁😁

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @kaushifdoz1368

    @kaushifdoz1368

    3 жыл бұрын

    🤣🤣🤣

  • @malindipabodha7772
    @malindipabodha77723 жыл бұрын

    කාලා ඉවර නම් රැල්ලෙන් අත හෝදන් යන් 😂😂🤭

  • @methlakayuneth1589
    @methlakayuneth15893 жыл бұрын

    දේකායේ පෙහෙලී බාත්... කිව්ව විතරයි සාරිය වැටුනා කියන්නකෝ... සාජනකී ආකෝ බාත් කියන්න බැරි උනා 🤣🤣🤣🤣🤣

  • @chaminidilrukshi5827

    @chaminidilrukshi5827

    2 жыл бұрын

    Eka kese wethath redda redda redda suranganige redda😂😂😂😂😂😂

  • @Achini993
    @Achini9933 жыл бұрын

    ජිනදාස තලගුලි ,අපි trip yana දවස්වල හරියට ඒකෙන් කෑවා🤣🤣

  • @mohommadsirisena6598

    @mohommadsirisena6598

    3 жыл бұрын

    Eke kottu with tea 😛😛

  • @sipetscare7636

    @sipetscare7636

    3 жыл бұрын

    @@mohommadsirisena6598 mawath subscribe karanna comment karanna

  • @isharaudari5198

    @isharaudari5198

    3 жыл бұрын

    Eewa රහයීයියී

  • @sipetscare7636

    @sipetscare7636

    3 жыл бұрын

    @@isharaudari5198 mawath subscribe karanna comment karanna

  • @sipetscare7636

    @sipetscare7636

    3 жыл бұрын

    @Subo Methu mawath subscribe karanna comment karanna

  • @ravindulakmal8884
    @ravindulakmal88843 жыл бұрын

    දෙන්නා දෙන්නා අත් අල්ලන් යන්න කියද්දි,අත් අල්ලන් යන්න එකෙක් හිටපු නැති අය මෙ කොනට.....👉😂😂😂😂 ( වෙන පන්ති වල අය එක්කත් අත් අල්ලන් ගියා,එ වෙලාවෙ ලග හිටපු නිසා 😂😂)

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    @ravindu kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @sophiascreativitystudies9181

    @sophiascreativitystudies9181

    3 жыл бұрын

    Mata yaluwo na..man thaniyama thamai school trip eke inne

  • @d.h.geetha7678

    @d.h.geetha7678

    3 жыл бұрын

    මට ත් හිටියේ නෑ. මම හිටියෙත් තනියම

  • @nadeekasewwandi6881

    @nadeekasewwandi6881

    2 жыл бұрын

    @@anypets4939 😂😂

  • @sigirirangana9181
    @sigirirangana91813 жыл бұрын

    ජිනදාසගේ තලගුලි was the best memory ,Ayoo... 😂😂😂😂😂😝

  • @boi7794
    @boi77943 жыл бұрын

    ජිනදාස ගෙ තලගුලි එක නම් ඇත්ත ට්‍ර්ප් එකක් ගියොත් ඔය මගුලේ නවත්තනවා 😂😂😂🤭❤️

  • @shehanikavindya4315

    @shehanikavindya4315

    3 жыл бұрын

    වරකාපොල😂

  • @boi7794

    @boi7794

    3 жыл бұрын

    Oe ow 😂😂

  • @shehanikavindya4315

    @shehanikavindya4315

    3 жыл бұрын

    @@boi7794 😄😄

  • @classygirl-negombo7965

    @classygirl-negombo7965

    3 жыл бұрын

    සිරාවට 😂

  • @boi7794

    @boi7794

    3 жыл бұрын

    @@user-vz6ck1hq9h හම්මෝ 😂😂

  • @dewinLankeshwer
    @dewinLankeshwer3 жыл бұрын

    👉 යකෝ accident වෙල කට ඇරගන්න බැරුව හිටියේ බත් ටිකක්වත් කාගන්න බැරුව මේක බලද්දී ඉබේම කට ඇරුණ හිනාවෙලාම ආදරෙයි ඒයී 😘

  • @nethumtharuka6728

    @nethumtharuka6728

    3 жыл бұрын

    Get well soon brdh

  • @dewinLankeshwer

    @dewinLankeshwer

    3 жыл бұрын

    @@nethumtharuka6728 👉 දැන් හුඟක් අඩුයි මුහුණ පුරා තිබ්බ තුවාල ඒත් තොළ සහ දකුණු ඇස අසල තුවාල ක්‍රමයෙන් සුව වෙනව ස්තුතියි බොහොමත්ම 😘

  • @nethumtharuka6728

    @nethumtharuka6728

    3 жыл бұрын

    @@dewinLankeshwer parissamen inna sahodaraya.. 💚

  • @peminiasansha123

    @peminiasansha123

    3 жыл бұрын

    Get well soon ☺️

  • @user-yj5jd9rf6x

    @user-yj5jd9rf6x

    2 жыл бұрын

    I hope you're ok ❤❤

  • @ahinsaa9401
    @ahinsaa94013 жыл бұрын

    අපේ කාලේ ඔය වගේම Teachersla තමා හිටියෙ අපේ හාමුදුරුවනේ .😂😂🙈😁😁🔫

  • @mrravindurox

    @mrravindurox

    3 жыл бұрын

    Rich teacher erenna. 🤭😂

  • @ahinsaa9401

    @ahinsaa9401

    3 жыл бұрын

    @@mrravindurox 😂😂🔫

  • @sipetscare7636

    @sipetscare7636

    3 жыл бұрын

    @@ahinsaa9401 mawath subscribe karanna comment karanna

  • @sipetscare7636

    @sipetscare7636

    3 жыл бұрын

    @@mrravindurox mawath subscribe karanna comment karanna

  • @ahinsaa9401

    @ahinsaa9401

    3 жыл бұрын

    @@sipetscare7636 sure..😊

  • @darshikasathsarani8085
    @darshikasathsarani80853 жыл бұрын

    තනියම ගත්තු මහන්සිය අගය කරනවා අක්කේ❤🙏

  • @malkishehani7707
    @malkishehani77073 жыл бұрын

    එකින් එක වෙනස් scl teacher ලා දකිද්දි චරිතේ එක්කම සංකල්ප රුප මැවෙනවා 🤣🤦🏻‍♀️🙌🏻👍🏻

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    @malki kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @Nileeka88
    @Nileeka883 жыл бұрын

    😂😂😂 මම security teacher,නිදි teacher ,overprotective ටීචර් ටික තමා... 😂😂 මේක නම් මරු ayo..❤️❤️

  • @chandanamk5845
    @chandanamk58453 жыл бұрын

    කොහෙන්ද යකෝ මේ dialogues එන්නෙ කටට😂😂😂😂හම්මෝ Ayyo Ayo becuz of u අපේ ලේ ටික පිරිසිදු වෙනවා හොදට😂😂❤️❤️❤️

  • @cheharaokashmi4182
    @cheharaokashmi41823 жыл бұрын

    Ayyo ayo අක්කිගෙ වීඩියෝ එකක් එනකන් බලන් හිටපු අය කෝ... Fftt අක්කෝ.. 😍😙 💓

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @thushanthikoralage7809

    @thushanthikoralage7809

    3 жыл бұрын

    දවසකට 2 ගානෙ දැම්මත් බලන මම 😌

  • @umeshapiyumali6973

    @umeshapiyumali6973

    3 жыл бұрын

    😉😉😉😉

  • @Im_Oshan
    @Im_Oshan3 жыл бұрын

    දවස් දෙකකට සැරයක් හරි video akak දාන්න කියන අය like කරන්න.

  • @ravindupamod6854

    @ravindupamod6854

    3 жыл бұрын

    hii

  • @user-or7il8np8u
    @user-or7il8np8u3 жыл бұрын

    4:52 මතු බුදු වේවා එවන් ගුරුවරු....අපෙ ඉස්කෝලෙත් හිටිය ඒම සර් කෙනෙක්.....😘

  • @sophiascreativitystudies9181

    @sophiascreativitystudies9181

    3 жыл бұрын

    Msge iskole teachet kenek hitiya hamoma salli genath eka eka ewa kawa.man salli genawe na.teacher epa kiwwa nisa.E teacher mata salli dila icecream 5k aran duna😂😍😘

  • @dulangishashikala7270
    @dulangishashikala72703 жыл бұрын

    DNA වාර්තාව අරන් එන්න ඕනෙ.🤣🤣 ඔය ටීචස්ලම අපේ ඉස්කෝලෙත් හිටියා 😏💜️

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    3 жыл бұрын

    Ammo... mama kiyanda giya witharai..😜😜😂🤣. DNA check karapu nethi eka witharai 😊😊

  • @himashasubasinghe1535
    @himashasubasinghe15353 жыл бұрын

    Driver ගේ තනි රකින teacher 😂💔

  • @dinithmalinga5280
    @dinithmalinga52803 жыл бұрын

    කාස්සප රජ්ජුරුවෝන්ගෙ සිංහාසනේ වාඩිවෙන්න ආස අය කෝ😂😂❤

  • @piumi_5
    @piumi_53 жыл бұрын

    අනේ අතීතෙට ගියා ඉස්කොලේන් Trip ගිය විදිහ මතක් වෙනවා.. ඇත්තටම හරිම සුන්දරයි ඒ දවස් වල.. 😍❤️

  • @anujarangana6677
    @anujarangana66773 жыл бұрын

    ජිනදාසගේ තලගුලි වෙනස්ද ?? ඒකනේ මාත් අහන්නේ 😂😂😂😂😂😂

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @samudrikaherath7226

    @samudrikaherath7226

    3 жыл бұрын

    Jinadasa thama lankawata thalaguli kiyana de handunwadunne,ekai special mn danna tharamin saho

  • @maneesha_withanage

    @maneesha_withanage

    3 жыл бұрын

    මේ හන්දියෙ කඩේ තියෙන පිදුරු රස ඒව වගේ නෙමේ...පට්ට රහයි බං ඒව..🥺🥺

  • @maneesha_withanage

    @maneesha_withanage

    3 жыл бұрын

    හොදට තල රස එනව...තල රොඩු දාල හදපුව නෙමේනෙ..

  • @offroadlover2976
    @offroadlover29763 жыл бұрын

    ඔයා ඕවර්ටේක් කරන්න ගිහින් කුඹුරට වැටුනා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @madusankasandaruwanranasin5060
    @madusankasandaruwanranasin50603 жыл бұрын

    එහෙම කරගෙන යන්න, ගණං ගන්න එපා පොඩි වාහන, කුඹුරට අල්ලන්න😂😂

  • @shenuliviha9813
    @shenuliviha98133 жыл бұрын

    Rich teacher ලා එක්කෙනෙක්වත් හිටියේ නෑ දෙයියනේ 😭😭😭

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @umeshapiyumali6973

    @umeshapiyumali6973

    3 жыл бұрын

    Ow aneee 😂😂😂😌

  • @pavaniapsara3273

    @pavaniapsara3273

    2 жыл бұрын

    Ape sirnm denwa

  • @pepeeweerawarna8188
    @pepeeweerawarna81883 жыл бұрын

    Meanwhile, i missed our school principal sir because he was the best dancer in any school trip..😂♥️

  • @8bitff40

    @8bitff40

    3 жыл бұрын

    Agree 😂💔

  • @mayuraandrew

    @mayuraandrew

    3 жыл бұрын

    Damn✌️

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @chethanikawya
    @chethanikawya3 жыл бұрын

    We have met all these types of teachers while going on trips. Among them, the sleeping teacher is an unforgettable character😂😂..Nice work ayyo ayo😎🔥

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    @chethana kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @anujarangana6677
    @anujarangana66773 жыл бұрын

    ඔය ඔක්කොම අපේ ස්කෝලෙ ඉන්නවා අනේ ❤️❤️❤️🌷💎🖤

  • @C424c424
    @C424c4243 жыл бұрын

    Film එකේ teacher වගේද අපේ අය්යෝ අයෝ teacher ..😁😁👍👍

  • @chamarawidyasekara4289
    @chamarawidyasekara42893 жыл бұрын

    Brings back memories ❤️

  • @rukartz6582
    @rukartz65823 жыл бұрын

    කන්න හොයන සැර්ලා හිටපු අය කෝ😂

  • @punsarafernando3989
    @punsarafernando39893 жыл бұрын

    ගොඩක් ම කැමති සැර ටීචට තමා.. 😂 නියමයි අයියේ අයෝ... ❤️

  • @niroshiniwasanthi3486
    @niroshiniwasanthi34863 жыл бұрын

    Really miss our teachers.

  • @dasundasun6742
    @dasundasun67423 жыл бұрын

    Ayyo ayo is a living embodiment of subtle humor....she is kind and truthful

  • @ayodyaharshani333
    @ayodyaharshani3333 жыл бұрын

    wasthi wageda ayyo ayo....so sweet...

  • @Blacky12357
    @Blacky123573 жыл бұрын

    That Hindi song part is epic 🤣🤣🤣

  • @mokgaming5186
    @mokgaming51863 жыл бұрын

    FB එකෙන් දැකල ආවෙ.. Smart කෙල්ලෙක්. Good Luck ! 💪

  • @asanthika6403
    @asanthika64033 жыл бұрын

    Omg !! Its so real to me as I'm a teacher too,love it ❤

  • @piyasirisilva5705
    @piyasirisilva57053 жыл бұрын

    Luv your videos 😍✨️

  • @chalanianuththara7347
    @chalanianuththara73473 жыл бұрын

    I like how she likes all our comments. *feeling loved*

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z3 жыл бұрын

    Ammoo "security" teacher superb! එහෙම තමා වෙන්න ඕනෙ😂🖐️

  • @ratatv2921
    @ratatv29213 жыл бұрын

    School වලින් trip යනකොට ටීචර්ස්ලා ඔහොමමයි අෆ්ෆ ..😃😃😃🤦🤦🤦

  • @janithkumarage2533
    @janithkumarage25333 жыл бұрын

    This one is superb ayyo ayo! 😂❤

  • @smworld8600
    @smworld86003 жыл бұрын

    අම්බෝ අක්කේ ඉස්කෝලෙ කාලෙ මතක් උනා ඔයා තව ඔය වගේ video දිගටම කරන්න ආදරෙයි ❤️💪

  • @kaushanfernando6105
    @kaushanfernando61053 жыл бұрын

    Woahhhh...hv got experiences with all of these types of teachers in school trips..😂😂😂..dont stop bokki..waiting for more and more.good luck

  • @deshi3292
    @deshi32923 жыл бұрын

    We were waiting for your videos...keep it up good work❤️❤️❤️

  • @eshanihansika5139
    @eshanihansika51393 жыл бұрын

    Love this ♥️

  • @kmb85045
    @kmb850453 жыл бұрын

    This made my whole year!

  • @danithunethsith2136

    @danithunethsith2136

    3 жыл бұрын

    Ofcourse

  • @zoesdjayakody6856
    @zoesdjayakody68563 жыл бұрын

    Memories bring back memories bring back u 😄❤

  • @lauramichelle8083
    @lauramichelle80833 жыл бұрын

    Your content is immaculate 😂 keep up the good work 😁❤️

  • @yasasranasinghe3840
    @yasasranasinghe38403 жыл бұрын

    Couldn't help laughing while watching as usual 😂😂

  • @ayeshakuruppu7991
    @ayeshakuruppu79913 жыл бұрын

    This reminds me the golen years of ma life... Badly miss my teachers and those stressless days.. 🥺🥺🥺 Thank you bokki

  • @sandeepadamith920
    @sandeepadamith9203 жыл бұрын

    ඒවගේ නටන teachers la අපේ trip වල ගියේ නෑනේ...!!😢😢 නංගිලා එක්ක යන්න ආපු අයියලනම් හිටියා..😆😆

  • @daytodayorg
    @daytodayorg3 жыл бұрын

    Good stuff is back... 💚

  • @kalkush2264
    @kalkush22643 жыл бұрын

    You are a good entertainer ! ✌️✌️

  • @sarangadesilva8280
    @sarangadesilva82803 жыл бұрын

    හිනා කාලා මරන්නද හදන්නේ මොඩියේ නියමයි අයියෝ ආයෝ. ❤️❤️❤️❤️❤️❤️

  • @C424c424
    @C424c4243 жыл бұрын

    Ayyo ayo..so sweet ..❤❤❤

  • @amaabeysuriya6346
    @amaabeysuriya63463 жыл бұрын

    Love ur videos huge fan of urssssss ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajitharodrigo9933
    @rajitharodrigo99333 жыл бұрын

    This is too mush creation 🥰 base on that i click the subscribe button twice 👻 . Love u ayyo ayyo , keep it up .

  • @sandaliperera3350
    @sandaliperera33503 жыл бұрын

    Ooh shit! DNA warthawa😂💣

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini26343 жыл бұрын

    This is absolutely true 🤣🤣🤣🤣

  • @sharasasanthika3383
    @sharasasanthika33833 жыл бұрын

    Memories bring back🙈❤️

  • @ksnkavinda
    @ksnkavinda2 жыл бұрын

    still love this clip..................... WE MISSED OLD & GOLD AYYO AYYO.........................................................................

  • @hye-jin4039
    @hye-jin40393 жыл бұрын

    බස් එක පිටිපස්සෙ ලමයෙක් මැරිලා..හම්මෝ ඒක 😂💔😂💔😂💔

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @nilukamadushani8015
    @nilukamadushani80153 жыл бұрын

    ටීච බස් එක පිටිපස්සේ ලමයෙක් මැරිලා ටීච 🤣🤣😂😂

  • @yasho_gamage

    @yasho_gamage

    3 жыл бұрын

    ඒක මරු

  • @sipetscare7636

    @sipetscare7636

    3 жыл бұрын

    @@yasho_gamage mawath subscribe karanna comment karanna

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @nilukamadushani8015

    @nilukamadushani8015

    3 жыл бұрын

    @@SanduniDewmini 🤣🤣🤣

  • @drisakar7744
    @drisakar77443 жыл бұрын

    OMG ur amazing girl I literally lost it😂😂😂😂😂😂

  • @hhasannirmak9156
    @hhasannirmak91562 жыл бұрын

    Real school trip...ooooyeeee

  • @laksithawijesinghe8211
    @laksithawijesinghe82113 жыл бұрын

    Can u make a vedio on "drving license learning " how the instructors diffferetly treat girls and boys.. and different type of instructors and students

  • @lahiruariyarathne5664
    @lahiruariyarathne56643 жыл бұрын

    Seriously it reminded my school days

  • @lahiruariyarathne5664

    @lahiruariyarathne5664

    3 жыл бұрын

    This is so really, we also used to stop by Jinadasage Thalaguli shop on our way to home 😂😂😂

  • @vinuvlogs4233
    @vinuvlogs42333 жыл бұрын

    Ammooooooohhhhhh ptt bokka

  • @dewcreations8226
    @dewcreations82263 жыл бұрын

    Wow..😂😍 Tnq ayyo ayo for taking our memories back to the past

  • @ratatv2921
    @ratatv29213 жыл бұрын

    Thanks අය්යෝ අයෝ අපේ අතීතයට අරන් ගියාට..ඇත්තටම මතක් උනා school එකෙන් trip ගිය හැටි..♥️♥️♥️👍👍👍

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @ruwaaruwaa2939
    @ruwaaruwaa29393 жыл бұрын

    DNA report 🤣 the best one is that

  • @kalanisamarathunga5170
    @kalanisamarathunga51703 жыл бұрын

    I love your videos❤️Good Luck😍

  • @lavanyaattanayaka5346
    @lavanyaattanayaka53463 жыл бұрын

    Honestly I'm struggling to take my breath, I can't control my laugh 😂😂😂😂

  • @malshiperera3337
    @malshiperera33373 жыл бұрын

    අම්බෝහ්...ජිනදාස තලගුලි....ඒ පැත්තෙන් ට්‍රිප් ගියොත් අනිවා නවත්තන තැනක්.....

  • @pramodyamanohari1852
    @pramodyamanohari18523 жыл бұрын

    Dna reports 😂😂😂, seriously they were that much protective if we had a facility to get DNA reports easily, definitely they would ask for that.

  • @raisharaisha9450
    @raisharaisha94503 жыл бұрын

    Same to our school teachers😂....Ayyo ayo😂👌

  • @anujarangana6677
    @anujarangana66773 жыл бұрын

    AYYO AYO ☑️

  • @arisbabe9157
    @arisbabe91573 жыл бұрын

    Yoo soo true!! 😂♥️

  • @blink5660
    @blink56603 жыл бұрын

    ගහන එක නම් ඇත්තටම ඇත්ත අපේ ස්කොලෙත් ඔය වගේ ගහන ටීච කෙනෙක් හිටියා

  • @elegancebysrima8666
    @elegancebysrima86663 жыл бұрын

    Love this ❤❤

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru99113 жыл бұрын

    Its so amaizing.

  • @shanigalappaththi8507
    @shanigalappaththi85073 жыл бұрын

    අම්බෝ කෑ ගහන ටීච මරු..😂😂 බිබී හිටිය තේ එකත් හිරඋනා..

  • @shehaninavodya3960

    @shehaninavodya3960

    3 жыл бұрын

    Ambo attak ekanam

  • @piyasirisilva5705
    @piyasirisilva57053 жыл бұрын

    You are just like my western music teacher...lol😂

  • @isuriimalka7986
    @isuriimalka79863 жыл бұрын

    Ammehhh ayo😂😂

  • @nimeshamadushani5374
    @nimeshamadushani53743 жыл бұрын

    Eka nm niyamai dr...aththatama teachers trip yddi ehma thama.great job...good luck

  • @chamodigamage2079
    @chamodigamage20793 жыл бұрын

    Those days🥺🥺 missed our all school trips. Specially beach scene.

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    @Chamo kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @hariniliyanage2567
    @hariniliyanage25673 жыл бұрын

    This reminds our A/L school trip to Nuwara Eliya Ayo..I never thought that u r this much talented.. Really enjoyed.. Great Work.. Keep It Up Darling.. 😍 😍

  • @nelikajayawardhana5445
    @nelikajayawardhana54453 жыл бұрын

    Well done ayo 💖😍😘

  • @alienzeno
    @alienzeno3 жыл бұрын

    ayyo ayo teacher ..great job ah

  • @vindyasamarakoon9409
    @vindyasamarakoon94093 жыл бұрын

    The best 🤣🤣❤️

  • @rashikatv5631
    @rashikatv56313 жыл бұрын

    As I hope the teacher's in all the schools are same 😂😂😂

  • @rithudhanuki5324
    @rithudhanuki53243 жыл бұрын

    Superb Akki 😍 Hamadama wage adath niyamai 💪👍

  • @lakniduthilakawardhana2088
    @lakniduthilakawardhana20883 жыл бұрын

    I miss our school trips.😥😥

  • @Hurhurhurhur923
    @Hurhurhurhur9233 жыл бұрын

    අක්කේ අද වීඩියෝ එක නම් පට්ට ඉස්කෝලේ විභාග ගැනත් එකක් කරන්න . හොඳට ඒයි

  • @Chapa24.
    @Chapa24.3 жыл бұрын

    Ayo you forgot to add the teacher who gets obsessed about not letting girls and boys interact with each other on trips 😂

  • @thiyanibasnayaka78

    @thiyanibasnayaka78

    3 жыл бұрын

    😂😂😂

  • @anypets4939

    @anypets4939

    3 жыл бұрын

    kzread.info/dash/bejne/apmVwayPldOwc9I.html Enjoy this also🥰🥰🥰

  • @shainiekasthuriarachchi8601

    @shainiekasthuriarachchi8601

    3 жыл бұрын

    adowwww owwww!!!!!!!!!

  • @udarichethana5952

    @udarichethana5952

    3 жыл бұрын

    Owmaiiiii🤣🤣

  • @fitwithAyesha
    @fitwithAyesha3 жыл бұрын

    School sambanda hema video ekama hondatama karanawa!!! Experiences wedi ne neda 😂😅🥰♥️... Superb!!! Go ahead !

  • @anypets4939
    @anypets49393 жыл бұрын

    Ho hoh ayo❤️❤️

Келесі