අම්මයි දුවයි | Ammai Duwai | Gavi Fernando

Комедия

Hi all welcome to my youtube channel.. make sure to subscribe my youtube channel for more funny videos..
අම්මයි දුවයි | Ammai Duwai | Gavi Fernando
• අම්මයි දුවයි | Ammai D...
subscribe
like
comment
share
#gavifernando #ammaiduwai

Пікірлер: 699

  • @slshank5263
    @slshank52639 ай бұрын

    හැම අම්මම ඔහොම තමා. ඒ තමයි අම්මා. හැබැයි එයා නැති උන දවසට ඒ අඩුව පිරිමහන්න කාටවත් බෑ. අද මට ඒ අඩුව දැනෙනවා. ලස්සනයි අක්කේ වැඩෙ.

  • @user-wd1xn7ei1r

    @user-wd1xn7ei1r

    9 ай бұрын

    ❤❤❤

  • @btsarmygirl00-m9q

    @btsarmygirl00-m9q

    9 ай бұрын

    Matath eya nathuwa godak paaluyi. 😭😭

  • @user-bp3sd6os2x

    @user-bp3sd6os2x

    8 ай бұрын

    Aiyooo

  • @ninitharanawera2113

    @ninitharanawera2113

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤🙏

  • @Bad_girl_ad

    @Bad_girl_ad

    8 ай бұрын

    Matath 😓🥺

  • @navitiktok6126
    @navitiktok61269 ай бұрын

    Gavi ට හදවතින්ම ආදරේ අය like එකක් දාගෙන යං

  • @shiluperera6409
    @shiluperera64099 ай бұрын

    ලෙඩෙක් බලන්න ගිහින් අදත් මල් පැල උස්සන් ආව අපෙ අම්මා 😂😂❤❤

  • @tharindihansika530
    @tharindihansika5309 ай бұрын

    ගාවි අක්කිගෙ මූන දැක්කත් මට හිනා යනවා 😂😂 ඒ තරම් ඔයා ශෝක් අනේ ❤❤ තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න 🤍 බුදු සරණයි 🙂💛

  • @adbutman33

    @adbutman33

    9 ай бұрын

    මටත් අනේ

  • @sisirawije5530

    @sisirawije5530

    9 ай бұрын

    ​@@adbutman33❤

  • @sheliya2357
    @sheliya23579 ай бұрын

    "මීට වඩා හොඳයි හරකෙක් හදා ගත්තා නම් " අම්මලාගේ උදාන වාක්‍ය 😂❤

  • @SadaAnju-lj2bk

    @SadaAnju-lj2bk

    9 ай бұрын

    😂

  • @nisansalarajapaksha8079

    @nisansalarajapaksha8079

    9 ай бұрын

    අඩුම තරමේ කිරි හරි දොවාගන්න පුලුවන් 😂😂

  • @sasidilhani9458

    @sasidilhani9458

    9 ай бұрын

    ​@@nisansalarajapaksha8079 Ppl Pp

  • @Sandasilu_Rathnasiri

    @Sandasilu_Rathnasiri

    9 ай бұрын

    😅😅

  • @Ranuga1212

    @Ranuga1212

    9 ай бұрын

    Aththak😂

  • @chamyagangani9833
    @chamyagangani98339 ай бұрын

    දැනුත් අම්මගෙන් බැනුම් අහන ගමන් වීඩියෝ එක බලපු මම 😂😂😂

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..099 ай бұрын

    මොනවා උනත් ඇත්තක් අක්කියෝ😂💔🥱 අපේ අම්මා බනින විදිහ මටත් පාඩම් දැන්😂 කොහෙ ගියත් අපේ අම්මාත් මල් පැල උස්සන් එනවා😂

  • @Hima........
    @Hima........9 ай бұрын

    දුවට වඩා අම්ම ලස්සනයි වගේ පේන්නෙ මට විතරද.😂

  • @niroshapriyadarshani4741

    @niroshapriyadarshani4741

    9 ай бұрын

    මටත් පෙනුනෙ එහෙම තමා❤❤

  • @piyumiharesha136

    @piyumiharesha136

    9 ай бұрын

    Ettc 😂❤

  • @sasangaimasha7618

    @sasangaimasha7618

    9 ай бұрын

    Anna ekay

  • @tharu383

    @tharu383

    9 ай бұрын

    Dan ehema kalayak ne

  • @champikakumari9695

    @champikakumari9695

    9 ай бұрын

    ඹව් බං දැන් කාලේ අම්මලා තමයි ලස්සන 😂

  • @dineshlakshika9222
    @dineshlakshika92229 ай бұрын

    අම්මට තරහා ගිහින් බනිද්දි වචනයක් වැරදුනා ම මටත් මෙ වගේ හිනා යනවා 😂🥲 ඊට පස්සේ ආයෙම බැනුම් අහනවා 🤷‍♂️

  • @user-wd1xn7ei1r

    @user-wd1xn7ei1r

    9 ай бұрын

    මටත් එහෙමයි 😂

  • @dineshlakshika9222

    @dineshlakshika9222

    9 ай бұрын

    😁😂

  • @ahinsamihirani6790

    @ahinsamihirani6790

    9 ай бұрын

    මං හිනා වෙද්දී අපේ අම්මත් හිනා වෙනවා 😂😂

  • @user-sc7np7jf1x

    @user-sc7np7jf1x

    3 ай бұрын

    ය ස්

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm9 ай бұрын

    ගවී අම්මා ලස්සනයි ඈ ඔයා..❤ සෑම අම්මලාගේ උදාන වාක්‍ය නම් කොහෙත් තියෙනව ඉතින්😂❤

  • @senuaksha2027
    @senuaksha20279 ай бұрын

    අම්මාගෙන් බැනුම් අහන්නේම සීනි බෝතලේ හරියට වහන්නේ නැ කියලා 🙈🙈

  • @jananisilva9214
    @jananisilva92149 ай бұрын

    අතපය නොකඩ උස්මහත් කරල සීන් එක මරු 🤣🤣🤣🤣🤣 so relatable

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    6 ай бұрын

    Koriyan කෙනෙකුට 💥💥💥💫💫💫💫ape babat මහා mersk🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣අම්මා me බලන්ඩ ada කොරියාවට bumikampa ඇවිත් සුනාමි ඇවිත් meek na baba😮😮😮😮😊😊😊

  • @piyumiharesha136
    @piyumiharesha1369 ай бұрын

    අම්මා පිලිබද සුපිරි අධ්‍යනයකින් පසු සිදු කරන ලද වීඩියෝවක් හැබැයි..😂 good luck akka🎉

  • @m.d.n.8548

    @m.d.n.8548

    8 ай бұрын

    Hi

  • @madushanrodrigo9488
    @madushanrodrigo94889 ай бұрын

    ගවී අද video ඒක දුන්න සැරටම..😂😂 අමිමල දුලගෙ commen ප්‍රශ්න ටික ලස්සනට පෙන්නල...👌

  • @nethmidasanayaka8101
    @nethmidasanayaka81019 ай бұрын

    මගේ ඇත්ත ජිවිතේ රග දක්‌වනවා ට ගවී අක්කට මගේ ගෞරවනීය මෙව්වා එක ❤

  • @mintaehyungi1400
    @mintaehyungi14009 ай бұрын

    Wow අක්කේ ඒක නියමයි අනේ ....😂 අපේ ගෙදරත් ඔහොම තමා හැමදාම 😂😂😂

  • @DumindaAmarasigha-ls5dy

    @DumindaAmarasigha-ls5dy

    9 ай бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣😂🤣😍😍😍😍😍

  • @madushankarandimal7928

    @madushankarandimal7928

    9 ай бұрын

    ගාවීගේ ඇත්තම අම්මා මේවා බලනවා ඇති නේ 😂

  • @pasindusandaruwan89

    @pasindusandaruwan89

    9 ай бұрын

    😂😂😂 නියමයි මම තාම 6 වසරේ

  • @lalithsanjeewa1939
    @lalithsanjeewa19399 ай бұрын

    Joke නම් ඉතින් ගාවි අක්කා තමයි 😁🤟♥️

  • @maithripalasirisena2382
    @maithripalasirisena23829 ай бұрын

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @user-rw3gz6mq2w

    @user-rw3gz6mq2w

    3 ай бұрын

    හා මයිට්‍රීපාලයා 😂😂

  • @chalanajeonghwan1029
    @chalanajeonghwan10299 ай бұрын

    හදේ ගියත් මල් පැල නම් වරදින්නේ නෑ...... 😂 අම්මා..... ❤❤

  • @diltharu4068
    @diltharu40689 ай бұрын

    Gavi ❤️ දිගින් දිගටම දියුණු වේවායි පතනවා...💟💟❤️❤️❤️❤️

  • @anuththaraudeshika3259
    @anuththaraudeshika32599 ай бұрын

    මොනා නැතත් පැළ සීන් එකනම් ඇත්ත..අපේ අම්මත් ඔය වගේමයි😂😂 පැළයක් දැක්කොත් ඉවරයි😂

  • @user-yv6vs8nw8v
    @user-yv6vs8nw8v9 ай бұрын

    වෙන කෙල්ලො වගේ නෙමෙයි සංවරව විඩියෝ වලට උපරිම සාදාරණය කරන නියම අක්කා කෙනෙක් මරු අක්කෙහ් තවත් මේ වාගේ ආතල් විඩියෝ ඉදිරියට ගොඩක් දෙන්න ඔයාට ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි සරංහේ බුදු සරණයි පරිස්සමින් 🥺💗💫

  • @nilnethu6637
    @nilnethu66379 ай бұрын

    හැබැයි ඉතින් අම්මා නම් කුස්සියෙ ඉදලා එනවා කියන්නේ අනිවාර්යයෙන් පොල්කටු හැන්ද නම් වරදින්නෙ නෑ 😂😂 ගවී ❤🥰

  • @Kimtaehyung-wi2uc

    @Kimtaehyung-wi2uc

    3 ай бұрын

    කෝමත් මරු

  • @supuninilmini1079
    @supuninilmini10799 ай бұрын

    " මීට වඩා හොදයි හරකෙක් හදාගත්තානම් " කියලා හැමතිස්සෙම අපෙ අම්මාත් කියනවා 😂💔

  • @user-hw2kr4kq7l

    @user-hw2kr4kq7l

    9 ай бұрын

    අපේ අම්මත් කියනවා😂

  • @user-tq2ne6yg5p

    @user-tq2ne6yg5p

    7 ай бұрын

    ඔව්

  • @UmeshaHansani-og4un

    @UmeshaHansani-og4un

    6 ай бұрын

    Apeth emai😅

  • @chandimalakmali3423
    @chandimalakmali34239 ай бұрын

    ගවී අක්කගෙ හිනාව තමයි සුපිරි 😂😂😂😂😂😂😂නියමයි අක්කෙ ❤❤❤❤❤❤❤අම්ම තමා ලස්සනම ❤❤❤❤❤❤දුවත් ඊට වඩා ලස්සනයි😊😊😊😊😊😊😊😊 මීට වඩා හොදයි හරකෙක් හදා ගත්තනම් 😅😅😅 මව්වරුන්ගේ උදාන වාක්‍ය😅😅😅

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani64699 ай бұрын

    අම්මෝ ගාවි දැක්කත් හිනා යනවා ගාවි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ආදරෙයි ගාවියෝ ❤❤❤❤❤❤❤❤❤

  • @m.d.n.8548

    @m.d.n.8548

    8 ай бұрын

    Hi

  • @pawaniamasha1018
    @pawaniamasha10189 ай бұрын

    හැමදාම වගෙ අදත් සුපිරී ගාවි අක්කේ ❤️ ගාවි අක්ක දකිද්දිත් හින යනව😂

  • @nimtherahansanadhini9505
    @nimtherahansanadhini95059 ай бұрын

    මේ අක්කෙ අම්මයි දුවයි මාරු වුනාද 😂💔 අම්මා ලස්සනයි නේ අදත් සුපිරියි අක්කේ 😌♥️ respect Gavi akkita

  • @ruwanichathurika2393
    @ruwanichathurika23939 ай бұрын

    අම්මා එන්න එන්නම ලස්සන වෙනවා ගාවීයෝ (යට ඇදුම් ටික හොදන්න ගදාආආආයි)😂😂😂

  • @uhajjsfjis-sr9hv
    @uhajjsfjis-sr9hv9 ай бұрын

    මාත් ඕම හිනාවෙනෝ අම්මට නෙමේ තාත්තා ට...හැබයි නැති තැන 😂😂

  • @Ruby_873
    @Ruby_8739 ай бұрын

    ගවී අක්කගෙ හිනාවට හිනා යනවා අනේ😂❤

  • @UmashaNilupuli

    @UmashaNilupuli

    7 ай бұрын

    😂

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d8 ай бұрын

    අම්මෝහ් සීනී බෝතලේ 😂😂 හැමදාම බැනුම් අහනවා මං ඉවරයක් නෑ දෙවියනේ ...!! 😢😂

  • @thimashadewni2790
    @thimashadewni27909 ай бұрын

    කොහේ ගියත් මල් පැළ අරන් එන එක නම් ඇත්ත 😂😂

  • @PoorvaGimhani
    @PoorvaGimhani9 ай бұрын

    බටර් පාර ගාලා වැඩ ටික කරගන්න බොහොම දක්ෂ කම් පෙන්වන අපේ අම්මා 😂❤

  • @shamiladinush4024

    @shamiladinush4024

    9 ай бұрын

    Addarqly,,

  • @shamiladinush4024

    @shamiladinush4024

    9 ай бұрын

    වවෙර්😊

  • @hirunifernando9250
    @hirunifernando92509 ай бұрын

    ඔය වචන සේරම ඔහොමම කියනවා අපේ අම්මත් 😂❤️

  • @usaramandulee3657
    @usaramandulee36579 ай бұрын

    අපෙ අම්මත් කොහෙහරි ගියම මල් පැලයක් අරන් එනවම තමයි😂

  • @nethudev24
    @nethudev249 ай бұрын

    Exam එක නිසා strees එකේ හිටියේ🥺 කියන්නත් වචන මදි අක්කේ, හිතට මාර සතුටුයි අනේ, ගොඩක් තැන්ක් යු ගාවි අක්කේ ❤️😁 හොදට හිනා උනා අදත් 😂 මරු අනේ ඔයාගේ විඩියෝ ❤️ හැමදාමත් සුපිරියක්ම තමා ඉතිම් ❤️ ආදරෙයි අක්කි 💕

  • @chathu___

    @chathu___

    9 ай бұрын

    Al exam da

  • @tikkabroo7233

    @tikkabroo7233

    9 ай бұрын

    O/l ද

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    9 ай бұрын

    A/l ..or o/l ?

  • @nethudev24

    @nethudev24

    9 ай бұрын

    @@chathu___ ou 🥺

  • @Mickayel

    @Mickayel

    9 ай бұрын

    Dan gihin padam keranna

  • @songanni346
    @songanni3469 ай бұрын

    Srilankan mom's are alwys like this 😂😂💯💯 great work akki love it ❤

  • @w.kdayarathna1392
    @w.kdayarathna13929 ай бұрын

    තව ඕන අදත් හරි හිනා අනේ ඔය නිසා.♥️♥️♥️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    6 ай бұрын

    මමත් හිටපු ගමන් kalante දාලා babagen wada ගන්නවා desember 31 එහෙම කර 😂😂😂😂

  • @sujithmanjula5504
    @sujithmanjula55049 ай бұрын

    ❤️ඒක තම අම්මලගේ වාකය සුපිරි ඔයා නියමට රගපානවා❤️

  • @RamanayakeProduction
    @RamanayakeProduction9 ай бұрын

    මහ රෑ දොලහට විතර ගෙදර මනුස්සයන්ට නිදාගන්න නැති කල අසරන මම ❤❤❤😂😂😂😂

  • @jayanigunarathna1255
    @jayanigunarathna12559 ай бұрын

    අම්බො😂😂😂,මටම හදපුවා යකෝ😅

  • @ravindudileepa3603
    @ravindudileepa36039 ай бұрын

    අනේ 10 ලයික්

  • @maheshirisali4678
    @maheshirisali46789 ай бұрын

    ඔයා නම් සුපිරි ගවී අක්කේ❤😂

  • @jayasinhajayasinha-ss2tm
    @jayasinhajayasinha-ss2tm3 ай бұрын

    මේ කතාවලට මම ගොඩක් ආසයි

  • @kavishadewmini-ku1wg
    @kavishadewmini-ku1wg9 ай бұрын

    අම්මෝ අදත් වෙනදා වගේ සුපිරියක් 😂❤ ලව් යූ ගවි අක්කියෝ❤

  • @kavishkarajapaksha
    @kavishkarajapaksha6 ай бұрын

    Akkige videos thamai mn hamadama balanne❤

  • @udeshanirathnayaka8704
    @udeshanirathnayaka87049 ай бұрын

    අඩ්ඩේ මං හිතුවේ අපේ ගෙදර විතරයි මේ නස්ටොප් එක කියලා..බලන් ගියම හැම ගෙදරම එකමනේ...දුක හිතුනා රත්තරනේ 🤣🤣🤣🤣🤣 අපිටම උපහාරයක් වේවා 😪😪😪🤣🤣🤣

  • @nipunakash1508
    @nipunakash15089 ай бұрын

    අදත් සුපිරිඅ😂😂

  • @sanukitharinsa222
    @sanukitharinsa2229 ай бұрын

    අපේ අම්මා බනින විදියනම් මට දැන් කට පාඩම් 😂😂

  • @AsanthaSanjeewa-js3mq
    @AsanthaSanjeewa-js3mq9 ай бұрын

    අම්මෝ හිනවා තමා තවා 20 දෙන්නෙක් වුනත් හිනාවට හිනා ගස්සන්න පුලුවන් 😂😂

  • @sithumlakshitha5266
    @sithumlakshitha52669 ай бұрын

    විඩියෝ එක බල බල ඉදල නින්ද ගිහින් එක පාර පුසා කෑ ගහපු සද්දෙට නිදන් හිටපු අම්මාත් කෑ ගැහුවා බය වෙලා😂😂

  • @epower9788

    @epower9788

    9 ай бұрын

    😅😂😂

  • @methminisharindi
    @methminisharindi9 ай бұрын

    ෆෑන් එකක් ගමුද... මරු මරු අක්කේ අදත්... 😂😂❤

  • @m.d.n.8548

    @m.d.n.8548

    8 ай бұрын

    Hi

  • @user-md3ng1im6r
    @user-md3ng1im6r9 ай бұрын

    ගාවි අක්ක ඇත්තටම හම්බෙන්න තියේනම්🥺❤️🤝

  • @anudesilva1698
    @anudesilva16989 ай бұрын

    හැමදාම වගේ අදත් මරු අක්කේ, අපේ අම්මයි මමයි වගේ තමා සීනී රන්ඩුව නම්😁🥲😌

  • @SadaAnju-lj2bk

    @SadaAnju-lj2bk

    9 ай бұрын

    😂

  • @sapnasassarani9966
    @sapnasassarani99669 ай бұрын

    අදත් සුපිරී අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @damindaidunil1310
    @damindaidunil13109 ай бұрын

    අම්මාගෙ acting මරු.

  • @navitiktok6126
    @navitiktok61269 ай бұрын

    අක්කි තවත් ලස්සන වෙලා ❤

  • @jenitaperera64
    @jenitaperera649 ай бұрын

    අම්මෝ පන්ති ගිහින් අවා විතරයි තැන්ක්ස් අක්කි මගේ මහන්සිය නැති වුණා 😁😁ආදරෙයි අක්කිට ගොඩාරියක් 🙂ගාවී අක්කිට ආදරේ අය ඉන්නවද 👍

  • @ishq3336
    @ishq33369 ай бұрын

    ඇත්තටම කියන්නේ මාර ලස්සනයි ඔයාගේ ඇක්ටින් අක්කා❤🎉❤🎉😂😂 ඉගාව සැරේ මාත් එන්නම්කො අක්කියෝ 😢😢😢😊

  • @thushangichandrasiri7085
    @thushangichandrasiri70859 ай бұрын

    අනේ ගාවි අක්කි.... පූසගෙ ලස්සන... අනේ මට පිස්සු වගේ ඒ පූස් දැකල.එයාගෙ හුරතලේ

  • @gayanikaushalya5660
    @gayanikaushalya56609 ай бұрын

    😂😂😂 අය්යෝ ❤❤ සුපිරි අනේ 😂😂😂

  • @nishunish1338
    @nishunish13389 ай бұрын

    4:40 fan ekak gamuda 😂😂😂 ane ammoooo

  • @rashinichamoda6025
    @rashinichamoda60259 ай бұрын

    ඇත්තටම ගාවි අක්කා පව් ......... අදත් සුපිරි 😂😂😂😂😂

  • @yehen__edirisinghe__
    @yehen__edirisinghe__9 ай бұрын

    අම්මෝ අම්මෝ ගාවි අක්කේ 😂😂හිනාවෙලා හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂 සුපිරි ගාවි අක්කේ... 👌🏻💯🔥❤✴️. කෝ බලන්න මේකේ Part 2 ඉල්ලන අය... Like එකක් දාන්ඩෝ... 👍🏻❤

  • @sachinidilhara9880
    @sachinidilhara98809 ай бұрын

    Supiri gavi akke😍😍

  • @dnmdezoysa.2999
    @dnmdezoysa.29993 ай бұрын

    😂😂😂 patta wadak..👍

  • @Amila9082
    @Amila90829 ай бұрын

    අම්මෝ ගාවී අදත් සුපිරි 😂😂🤣🤣😍🔥❤️👍

  • @user-vl6hu8sw6g
    @user-vl6hu8sw6g9 ай бұрын

    අනේ මරු අක්කියෝ .❤😂 keep going 🎉❤

  • @Nayana-wj7xf
    @Nayana-wj7xf9 ай бұрын

    අදත් ඉතින් සුපිරි ගාවී අක්කේ❤❤

  • @BandarawelaSenarathna-lm2zn
    @BandarawelaSenarathna-lm2zn9 ай бұрын

    ෆෑන් එක😂

  • @NandaniKumari-no3xv
    @NandaniKumari-no3xv9 ай бұрын

    Dapu gaman baluwa akki lasani ❤

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake53119 ай бұрын

    අද විඩියෝ එක ලස්සනයි අක්කා අම්මයි දුවයි එක මායි අම්මාත් ඔහොම තමයි ❤️❤️

  • @imalrukshan4236
    @imalrukshan42369 ай бұрын

    අදත් සුපිරි 😍

  • @MrKing-gx5jj
    @MrKing-gx5jj9 ай бұрын

    සුපිරියක් අක්කේ 😅❤️

  • @judywijesinghe7305
    @judywijesinghe73059 ай бұрын

    🤣🤣👏👏mam is more beautiful than the Daughter! Thanks Gavi, I want to have a daughter Like You!!🤗❤❤❤❤❤🌹🌹🌹🌹😍

  • @maleeshasithumini1823
    @maleeshasithumini18239 ай бұрын

    Ammo gavi akke 😂

  • @Wvithanage305
    @Wvithanage3059 ай бұрын

    Niyamai gavi akkiyoo❤❤❤❤❤

  • @nilukathathsara1922
    @nilukathathsara19229 ай бұрын

    නියමයි ගාවි අක්කෙ සුපිරියක් තමා❤❤

  • @VirashaAshinshana-ug4pq
    @VirashaAshinshana-ug4pq9 ай бұрын

    මරු අක්කී....mind relax එකට සුපිරි 🤩😁😁

  • @hashanierandika3360
    @hashanierandika33609 ай бұрын

    😂😂 eek patta❤🥺

  • @tharushikanadeeshani3580
    @tharushikanadeeshani35809 ай бұрын

    Ape ammith pol gaaganna oita wada batar ganawa mata😂😂😂😂..serama ammala ekai 😊😊😊..❤❤❤

  • @ZTE55
    @ZTE559 ай бұрын

    Onna akki First comment eka magen.adath supiri❤❤

  • @piyumiamani1710
    @piyumiamani17109 ай бұрын

    අනේ ඒ පූස් පැටියා නම් සෝයී.අදත් නියමයි අක්කි 💙💙😀😀

  • @user-yl7oj7qb1o
    @user-yl7oj7qb1o6 ай бұрын

    E henawa tami gavige maru❤

  • @charithmaduranga524
    @charithmaduranga5249 ай бұрын

    ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාට ජෙසු පිහිටයි

  • @upekshaseuvandi1765
    @upekshaseuvandi17659 ай бұрын

    vidio ekaanan lassanai akki.oya රඟපානවා lassanata.adarei akkiii.❤❤❤

  • @ytlover1120
    @ytlover11209 ай бұрын

    Ape Amma vs wild cook book වලිය theme කරලා වීඩියෝ එකක් ගෙනාවොත් හොඳ නැද්ද අක්කි 😂😂😂

  • @user-bz9rd7eh3m
    @user-bz9rd7eh3m9 ай бұрын

    Niyamai gavi akke

  • @anudesilva1698
    @anudesilva16989 ай бұрын

    First eka mgen akkiyoo 😁❤

  • @priyanthidarmadasa4563
    @priyanthidarmadasa45639 ай бұрын

    අක්කි අක්කිගෙ video වල like and views බලාගෙන ඉද්දි වැඩිවෙනවා ඒ තරමට අක්කිගෙ videos මරු 🤩

  • @spkjayathunga
    @spkjayathunga9 ай бұрын

    අදත් සුපිරියක් තමා ඉතිම්

  • @user-jv7uw5hc7w
    @user-jv7uw5hc7w9 ай бұрын

    හැම අම්මයි දුවයිම ඔහොම තමා 😂❤

  • @dinukanishani7475
    @dinukanishani74759 ай бұрын

    නියමයි අක්කේ ඔයා හැමදාම අපිව හිනස්සනවා❤❤

  • @thakshilalakmali2056
    @thakshilalakmali20569 ай бұрын

    සුවහක් අම්මලා වෙනුවෙන්🫢ගවී අක්කි මරු 😂❤

  • @thinee2007
    @thinee20079 ай бұрын

    Enakan balan hitiyee🤩♥

  • @nethminimaduwanthi8100
    @nethminimaduwanthi81009 ай бұрын

    Part 2 ඕනි කියන අය මේ කොනට😊 ( කරුණාකර කොන සෙවීමෙන් වලකින්න)😂

  • @davidmanjula4724
    @davidmanjula47249 ай бұрын

    ❤ onna apii balnooo

  • @SamanthaKumara-qe6jj
    @SamanthaKumara-qe6jj9 ай бұрын

    Oyage acting maru ane

  • @madumadu5664
    @madumadu56649 ай бұрын

    Gavi akkiyooo adath supirii♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

Келесі