Gunadasa Kapuge - Kothenaka Sitiyath

Музыка

Tribute to H. R. Jothipala

Пікірлер: 53

  • @gaminifernando6270
    @gaminifernando62703 жыл бұрын

    ජෝති සහ කපුගේ ට මම සදාකල්හි ආදරය කරමි. මේ වගේම කපුගේ ගැයූ ගීතයක් ජෝතිගේ හඬින් අහන්නට තිබුනා නම්.

  • @grantanmarketing4970
    @grantanmarketing49708 ай бұрын

    කපුගේගේ රූපෙන් සහ ස්වරූපය දකිද්දි මනුස්ස කමින් පරිපූර්ණ මනුස්සයක් වගේ දැනෙනවා සහ පෙනෙනවා, මූනේ හැඩය උනත් ආදී මානවයා වගේ, අපිට වාසනාව නැති උනා හැබැහින් දකින්න ඒ අතින් අපි හරි පවුකාරයි, මම 2000යි, මට වාසනාවක් නෑ කියලා දැනෙන හේතු 2ක් තියෙනවා, එකක් 96 ටීම් එකේ ක්‍රිකට් බලන්න බැරි උනා, අනිත් එක මේ මනුස්ස කමින් පිරුණු මිනිස්සුන්ගේ කළා නිර්මාණ සජීවීව අහන්න බැරි උණා, මෙහෙම හරි අහන්න ලැබුන එකෙන් හිත පොඩ්ඩක් සනස ගන්න පුලුවන් %20k විතර ඉතුරු 80 මැරෙනලන් තියෙයි , kochchara videos තිබුනත් සජීවීව අහනවා වගේ රසවින්දනයක් ගන්න බෑ ඒකයි ඇත්ත 😢😢

  • @priyankarak.senadeera5458
    @priyankarak.senadeera5458 Жыл бұрын

    ජෝතී පාල සර්ගේ සිංදුවක් වෙන කිසිම කෙනෙක් ගායනාකරලා නැහැ ලොකු ලොකු ගායකයෝ, ඒත් කපුගේ සර් ඒ අතින් හදවතේ නිහතමානී ගායකයා

  • @jeewaka59

    @jeewaka59

    Жыл бұрын

    ජෝතිපාල මහතාගේ සින්දූ අනෙකුත් කම්කරු ගායකයෝ ගයන විට ලංකාවේ වීඩියෝ කරල තියාගන්න තරම් තාක්ෂණය දියුණු නෑ....එහෙම හැකියාවක් තිබුණා නම් ඔබට මේ වෙන්විය දැකගන්න ලැබිලා...

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 Жыл бұрын

    දෙවසරකට පසු ව වුව ද මේ අමරණීය ගායනයත් කිසිදා අමතක නොවේ..වීඩියෝවට පණ දුන් ඔබට බෙහෙවින් ම ස්තුතියි .🙏🙏🙏

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 Жыл бұрын

    බොහෝ ප්‍රවීණයන් ජෝතිට අපහාස කරද්දි කපුගේ නම් සොඳුරු විශාරදවරයා ජෝතිට දක්වන ගරුත්වය අගයකරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindadeshapriya9922
    @dumindadeshapriya99222 жыл бұрын

    කපුගේ මහතා legend ekak

  • @pushpadamayanthi2008
    @pushpadamayanthi20083 жыл бұрын

    ජෝතිපාල කපුගේ හැමදාම අමරණීය යි දෙන්න ම අගයනවා😍💪🏾💪🏾💪🏾

  • @qr6995
    @qr69956 ай бұрын

    කපුගේ මහතා තමන්ගේ විදියට ජෝතිපාල මහතාට ගෞරවය කරන විදිය විශිෂ්ඨයි

  • @chamindaperera6330
    @chamindaperera63302 жыл бұрын

    එ නිහතමානී කමට කපුගෙට ස්තුතිය .❤️

  • @jeewaka59
    @jeewaka59 Жыл бұрын

    රත්තරන් මොනවද කියා හිතෙනවා මේ වීඩීයෝව දකින විට....❤️❤️❤️

  • @ZKN6605
    @ZKN6605 Жыл бұрын

    අම්මෝ මේ මිනිසාට අපි කොච්චර ආදරේද ❤❤❤

  • @prabah1
    @prabah12 жыл бұрын

    දහස් වාරයක් ස්තූතියි, අහන්න සැලැස්වීම ගැන

  • @chamiduiddamalgoda858
    @chamiduiddamalgoda8583 жыл бұрын

    jothi wenuwen kapuge dan oba wenuwata kauda inne obata niwan suwa

  • @anurabotheju9175
    @anurabotheju91752 жыл бұрын

    ඉතාමත්.අගෙයි....,පලමුවතාවට.අැසුවෙ!!!!

  • @prasannajayavardana2413
    @prasannajayavardana2413 Жыл бұрын

    Ajaraamara nivan suya labila yali yalith oba apa atharama ipadeva.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kemalisenanayake7806
    @kemalisenanayake78068 ай бұрын

    "දැල් වු පහන දැල්වෙන්නට හැරලා, අදුරු නිවස ආලෝකය කරලා"

  • @MangalaSudath-fg6xc
    @MangalaSudath-fg6xcАй бұрын

    ඉස්තූති මාහාත්මයා.නිවන් සුව...

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 Жыл бұрын

    කපුගේ❤️

  • @waruniekanayake2227
    @waruniekanayake2227 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @prabah1
    @prabah12 жыл бұрын

    මිහිරි යි.

  • @wijayathissa2976
    @wijayathissa2976 Жыл бұрын

    Me wage show ekak dakinnath asai, thanks

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya63853 жыл бұрын

    What a song? Lyrics are matched for Jothi & Kapuge similarly.

  • @user-wc8xz8ol5b
    @user-wc8xz8ol5b4 ай бұрын

    Sundara minisun ikmanin yanawa

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer75593 ай бұрын

    God Bless, Budu Saranai

  • @jacobshiva8720
    @jacobshiva8720 Жыл бұрын

    නියමයි ❤❤❤❤

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-58056 ай бұрын

    සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව

  • @senarathbandara7086
    @senarathbandara70864 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Thank you ....so much ....

  • @thusharapriyadarshana8035
    @thusharapriyadarshana8035Ай бұрын

    Hitha ganna be . E tharam lasaani😊

  • @hemikafonseka5622
    @hemikafonseka56222 жыл бұрын

    Great song beautiful lyrics sadly we have forgotten the person who wrote these songs Mr Chithrananda Abeysekara

  • @mauranewini792
    @mauranewini79210 ай бұрын

    කලාකරුවා නනි ඔබට අජරාමර නිවන් සුව ම 🙏🙏🙏

  • @GeethikaAlwis98-kx7lo
    @GeethikaAlwis98-kx7lo11 ай бұрын

    අප්පහ් 🥺🍀

  • @woodwork6155
    @woodwork61552 жыл бұрын

    Mara lassani niyamai

  • @sumanasiriak
    @sumanasiriak3 жыл бұрын

    EP තැටි එක් කරන්න.

  • @ekanayakadharmasena8984
    @ekanayakadharmasena898411 ай бұрын

    Thanks for you ❤❤❤❤😂😂

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy74758 ай бұрын

    Ammo ammo ammo 😮

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe3 жыл бұрын

    ❤️❤️

  • @sahanmadumal7474
    @sahanmadumal74743 жыл бұрын

    🙏🙏🙏❤️❤️❤️

  • @MrKeelama
    @MrKeelama3 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @nethumnirodhya6437
    @nethumnirodhya6437 Жыл бұрын

    Greet

  • @prasannajayavardana2413

    @prasannajayavardana2413

    Жыл бұрын

    Yes

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 Жыл бұрын

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 Жыл бұрын

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithWattegama
    @AjithWattegama5 ай бұрын

    ❤❤😂❤❤❤❤

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2k7 ай бұрын

    සහෝදර කලාකරුවෙක් සදහා මීට වඩා ප්‍රණාමයක් දැක්විය හැකිද ? කපුගේ ශූරින් අසාමාන්‍ය මානුෂික ගති පැවතුම් ඇති රත්තරං හදවතක් තියෙන මහත්මයෙක්.

  • @padumpadum9408
    @padumpadum94083 жыл бұрын

    ඒත් ...ජෝතිගේ...ගි...ගායනයට...සහ..ඒ..රසාත්..වාදනය...මෙහි..නැත එය..වෙනස්...වෙවි.යයි

  • @kumudusiriwardana1869

    @kumudusiriwardana1869

    2 жыл бұрын

    Kpugeta jothi wenna bane bn gon katha නොකියා idapan

  • @shan_kottegoda

    @shan_kottegoda

    2 жыл бұрын

    @@kumudusiriwardana1869 අන්නේකයි බං..පුලුවන්නම් කපුගේ මහත්තයාගෙ රසය අරන් පෙන්නන්න කියහන්කො වෙන එකෙක්ට..මෙච්චර කාලෙකට එහෙම එකෙක් පහල වෙලත් නෑ පහල වෙන්නෙත් නෑ❤❤

  • @priyankarak.senadeera5458

    @priyankarak.senadeera5458

    2 жыл бұрын

    මේකට පිස්සු

  • @prasannajayavardana2413

    @prasannajayavardana2413

    Жыл бұрын

    Jothi,kapugei patalaganna epa.jothi gee venai.kapuge gee venai.modayek venna epa

  • @prasannajayavardana2413

    @prasannajayavardana2413

    Жыл бұрын

    Moda hukannek.laga hitiyanam mol gas paarak denava ammapa.mokekda ponnayek tho.thu nodakin.tho sindu ahanna ballek nemei.gon naambek.8 nemei 5 vath pass vechchi nathi Moda Gon naambek.aapahu Pala mondisori

Келесі