Ma Nisa Oba | මා නිසා ඔබ |Milton Mallawarachchi

Музыка

Title - Ma Nisa Oba
Artist - Milton Mallawarachchi
Lyrics - Premakeerthi de Alwis
➥➥➥ SUBSCRIBE FOR MORE VIDEOS ➥➥➥
Subscribe ⇢ / @wowpeople436
Facebook link - / wowpeoplemusic
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. Not for commercial use.
#MiltonMallawarachchi #WowPeople #SinhalaSongs

Пікірлер: 142

  • @sunethdhanuka6926
    @sunethdhanuka69268 ай бұрын

    අයේ නාවත් කම්නෑ ඉතින්...❤️ මෙහෙම කියන තරමට පරිණතවෙන්න ඕනෙ බන් මිනිස්සු

  • @damithpathirana8211
    @damithpathirana82114 жыл бұрын

    මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතු පැතුම් ඒ සිනහා මැද ඉටුවෙවී නම් ආයේ නාවත් කම් නෑ ඉතින් ආයේ නාවත් කම් නෑ ඉතින් කෝ එදා ඔබ අත පැලැන්දු මුදුව කෝ කොයිදෝ... නෑ මගේ සිත අන් කෙනෙක් ගැන කීවදෝ නැතිදෝ... මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතු පැතුම් ඒ සිනහා මැද ඉටුවෙවී නම් ආයේ නාවත් කම් නෑ ඉතින් ආයේ නාවත් කම් නෑ ඉතින් මාලිගාවක රජ කෙනෙක්වත් යනවාදෝ කැදවා... වාසනාවන් ඒ සැදෑවට මා ඇවිත් යනවා... මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතු පැතුම් ඒ සිනහා මැද ඉටුවෙවී නම් ආයේ නාවත් කම් නෑ ඉතින් ආයේ නාවත් කම් නෑ ඉතින්

  • @niroshmarzook1249

    @niroshmarzook1249

    3 жыл бұрын

    Yes

  • @kingofsrilanka2024

    @kingofsrilanka2024

    3 жыл бұрын

    you are confirming and fortified *Athma and hide *Anathma!

  • @joyfullyenjoy
    @joyfullyenjoy2 жыл бұрын

    Wish i could understand the languages.. beautiful....love n best wishes from goa india...

  • @evanpriyangikesaundranayag6018

    @evanpriyangikesaundranayag6018

    Жыл бұрын

    The best of Sri lankan music .. Its been adorable even the singer is died 30 years before .. ❤❤❤

  • @maryjayatillake5410

    @maryjayatillake5410

    5 ай бұрын

    Please understand it's very beautiful and meaningful song.and convert to your language

  • @nkpriyantha1590

    @nkpriyantha1590

    4 ай бұрын

    🎉😢🎉🎉🎉🎉😢🎉🎸😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😮😮😮📯😮😮😮😮😮😮😮😮😮😮😮😮🛄😢🛄😢😮😮😮😅😅😅😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😊😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢🎉😅😅😅🐕​@@evanpriyangikesaundranayag6018

  • @tgschinthaka
    @tgschinthaka2 жыл бұрын

    ඒ සිනහා මැද ඉටුවෙවී නම් ආයේ නාවත් කම් නෑ ඉතින්

  • @darshanamadhuranga661
    @darshanamadhuranga6613 жыл бұрын

    ගායකයා හදවතින්ම තමන්ගෙ දුක කියන සිංදුවක්💔

  • @snooslee6508
    @snooslee65084 жыл бұрын

    මේ හිඩැස පුරවන්නට සමතෙක් බිහි වේවිදෝ,,,,යැයි සැකයකින් මසිත පෙලේයි,....,. මේවා නිර්මාණ කරණයට දායක වූ ඒ විශිෂ්ඨයන්ගේ නම් සඳහන් කිරීමට අමතක නොකරමු

  • @kanthiperera5928

    @kanthiperera5928

    3 жыл бұрын

    SNOOS LEE me too. Have a doubt about it

  • @nadeekasadaruwan7931

    @nadeekasadaruwan7931

    3 жыл бұрын

    Milata1.nombar

  • @geegayamu4508

    @geegayamu4508

    3 жыл бұрын

    මිල්ටන් පමණයි - ඒ හැඟීම දෙන්න හැකි ඔහුට පමණයි.

  • @b.jsunilpemarathna9749

    @b.jsunilpemarathna9749

    3 жыл бұрын

    Really true

  • @user-pk2zn7km3z

    @user-pk2zn7km3z

    2 жыл бұрын

    මිල්ටන් මහතාගේ ගායන ලාලිත්‍යය වදින එක වදිනව බොක්කටම,,.ඒත් මේවා රසවිඳින අයගේ දැනුම පිණිස යමක් සටහන් කල යුතුයි,,.. විරහව නිසා අතීතයේ සොඳුරැ(කුසල පාක්ෂික නොවන) යැයි ඔබ සිතා සිටින සියල්ල දුක බවත් ඒවා අකුසල්බවත් සිතන්න

  • @gamagenuwan5964
    @gamagenuwan59642 жыл бұрын

    බොහෝමත්ම පිං මේ ගීත යූටියුබ් එකට මුසු කරාට 💜️💚💛😌

  • @83sandun
    @83sandun4 жыл бұрын

    මේවා සින්දු නෙමෙයි අදි මාත්‍රා ඖෂද..

  • @diyaniiwelaratna7065

    @diyaniiwelaratna7065

    4 жыл бұрын

    Definitely

  • @donvincent8592

    @donvincent8592

    4 жыл бұрын

    Absolutely you are right Mr. 🙏👍👏

  • @dilhanisilva6539

    @dilhanisilva6539

    4 жыл бұрын

    අනේ ඇත්තටම ඔයා හරි.. වටිනවා ජීවිතේ වගේ...ස්තුතියි ඔයාගෙ ලස්සන අදහසට....

  • @SamanKumara-ve1yr

    @SamanKumara-ve1yr

    3 жыл бұрын

    Thank you for the your valuable idea

  • @kingofsrilanka2024

    @kingofsrilanka2024

    3 жыл бұрын

    These are the voice of Mara! which confirm and fortified *Athma! and hide *Anathma!

  • @aishwaryapatali972
    @aishwaryapatali9723 жыл бұрын

    😍😍අධිමාත්‍රා ඖෂධ 😍😍😍

  • @kamaniholmes9705
    @kamaniholmes97053 жыл бұрын

    මොහොතකට අතීතයේ මතකය අවදි කරන ගීතයක්....

  • @user-wg6nw8ik3n

    @user-wg6nw8ik3n

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @sheshaninduwaramallawaarac6702
    @sheshaninduwaramallawaarac67023 жыл бұрын

    අමරණීය ගී..

  • @wellwisher6696
    @wellwisher66962 жыл бұрын

    The words, the singing, the heart throbbing melodies sung by the immortal Milton make me feel it was worth being born during his era.

  • @rythmbeat6683
    @rythmbeat66833 жыл бұрын

    මම ආසම ගායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක්

  • @sudharmarathnayaka1719
    @sudharmarathnayaka17194 жыл бұрын

    නෑ මගේ සිත අන්කෙනෙක් ගැන කීවදෝ නැතිදෝ ,,,, ,,,,,,

  • @manojmadhusanka718
    @manojmadhusanka7183 жыл бұрын

    සදාකාලික ගීත මෙිවා

  • @shamawijeyaratna4316
    @shamawijeyaratna43164 жыл бұрын

    Golden voice so precious❤️❤️❤️please come back

  • @kingofsrilanka2024

    @kingofsrilanka2024

    3 жыл бұрын

    How could an *Anathma(Noself) do so?Wake up,You never existed!

  • @gorthamora
    @gorthamora2 жыл бұрын

    We live outside our beloved Motherland the Gret Sri Lanka but because of dirty Politics and unfortunately my Job as a Media Guy I cannot enter my own country...and just to console our souls we listen to songs like this. One time when I was an executive Media Consultant for our Maha Geddera LAKE HUUSE I was invited to be the Chief Guest to open Milton's live Show held at the TOWER HALL, Maradana along with Dharmasiro Gamage and I invited my friend whom I pushed to be into the film industry JAYANATHA KATAGODA now a corrupt politician in Sri Lanka who gave his seat to BASIL RAJAPAKSE.

  • @mudithmalan6314
    @mudithmalan63142 жыл бұрын

    ලස්සනම සිංදුවක්

  • @clarencefernando3968
    @clarencefernando39683 жыл бұрын

    Best songs of 70’s.Good luck and all the best.Stay safe and healthy.

  • @avinduTLGun
    @avinduTLGun4 жыл бұрын

    Excellent excellent excellent music no bad noise very good stuff thank you whoever you are ❤️

  • @udithamanohara8246
    @udithamanohara82464 жыл бұрын

    Ammo adenawa ♥️

  • @nissankedesilva1138
    @nissankedesilva11382 жыл бұрын

    Beautiful voice and great song

  • @Anonymous_KK804
    @Anonymous_KK8043 жыл бұрын

    This song should be listened to at a quite cafe when drinking your coffee ☕️

  • @businesseconomics1394

    @businesseconomics1394

    Жыл бұрын

    Let's have a beer

  • @Anonymous_KK804

    @Anonymous_KK804

    5 күн бұрын

    @@businesseconomics1394yes indeed cheers mate 🍻🥂

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala31624 жыл бұрын

    Very nice song ...!

  • @nishantharanathunga6048
    @nishantharanathunga60482 жыл бұрын

    මගේ අතිතය මතක් වෙනවා

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 Жыл бұрын

    Another beautiful song Manisa❤

  • @premilshasendra2746
    @premilshasendra27464 жыл бұрын

    Amazing ❤❤❤❤

  • @chandanapathirage206
    @chandanapathirage2062 жыл бұрын

    For someone who was in love , for someone who is in Love ,for someone who will be in love...( EA sinha mada Itu wewi NUM) love you for ever...

  • @AaAa-yb7tp
    @AaAa-yb7tp2 жыл бұрын

    Adarenma.walada.vaththa.lassana.veethayak...🌹🌹🌹🌹👏👏👏

  • @maryperera2382
    @maryperera23824 жыл бұрын

    Best voice gb Bs 👍👏

  • @ajithwijerathna6068
    @ajithwijerathna60684 жыл бұрын

    How emotional,What a lovable one,it is the grief of love,That's the voice only -Milton

  • @ssnmusiclife2196
    @ssnmusiclife21964 жыл бұрын

    Very beautiful actually mewa thamai sindu num sindu ♥♥♥♥♥♥♥

  • @chirathpraboda6279
    @chirathpraboda62792 жыл бұрын

    සුපිරී

  • @BanduKarunarathne
    @BanduKarunarathne4 жыл бұрын

    The best 💎✔

  • @maneeshamayadunna5255
    @maneeshamayadunna52554 жыл бұрын

    Heart touching

  • @serenawaldorf3320
    @serenawaldorf33204 жыл бұрын

    Mama essara ahaapu,songs .adatath ahanava .meva thamay sindu

  • @JP-he6rq
    @JP-he6rq4 жыл бұрын

    i am hearing this song after a very long time ,, thank you

  • @sudathabeysinghe6003
    @sudathabeysinghe60034 жыл бұрын

    Excellent

  • @shanthajayasingha9940
    @shanthajayasingha99404 жыл бұрын

    Really beautiful song unforgetable memories.

  • @nimodaperera8998
    @nimodaperera89984 жыл бұрын

    One of my favourite 💚

  • @dayanandasamaraweera6605
    @dayanandasamaraweera66052 жыл бұрын

    Dear milton your voice never dead

  • @harsha1432002
    @harsha14320024 жыл бұрын

    Super 👍

  • @nishantharanathunga6048
    @nishantharanathunga60482 жыл бұрын

    Beautiful song

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando38264 жыл бұрын

    Excellent song ,,,,,,,,

  • @wasanthabandara9997
    @wasanthabandara99973 жыл бұрын

    Manisa oba nopiru perum.manisa oba nopathu pathu.A sinaha mada ituwewinam.Aye nawath kam new ithin...

  • @thulshi
    @thulshi4 жыл бұрын

    ලස්සනෛ💔

  • @thilakhemanthahemantha9662

    @thilakhemanthahemantha9662

    3 жыл бұрын

    Hi

  • @lukekerner6247
    @lukekerner62474 жыл бұрын

    Amazing

  • @nissankedesilva1138
    @nissankedesilva11382 жыл бұрын

    Beautiful classic songs and music

  • @nishaniabeykoon4278
    @nishaniabeykoon42784 жыл бұрын

    Nice. ....

  • @donvincent8592
    @donvincent85924 жыл бұрын

    Brilliant!!!BEST AND THE BEAUTY 🙏🇱🇰👍👏👏💃💃💃

  • @tharud2176
    @tharud21762 жыл бұрын

    මං ආසම සින්දුව ❤️🥺

  • @buddhikadharmasena7154
    @buddhikadharmasena71544 жыл бұрын

    Nice

  • @mevanseresinhe170

    @mevanseresinhe170

    4 жыл бұрын

    The best

  • @dayawansadharmapriya4257
    @dayawansadharmapriya42574 жыл бұрын

    For any time and any body, best singer as well as music for ever

  • @niroshanipathirana7356
    @niroshanipathirana73564 жыл бұрын

    ❤ආයෙ නාවත් කම් නෑ ඉතින්

  • @nishantharanathunga6048
    @nishantharanathunga60482 жыл бұрын

    Supiri song

  • @priyanthapriyantha9618
    @priyanthapriyantha96184 жыл бұрын

    Milton geetha gayana karane hadawathin .emanisa me geetha ape hadawatha katha karanawa .ewa etharama apata lengatui.

  • @eessa1727
    @eessa17273 жыл бұрын

    Love this song bits..❤❤

  • @shasheenshehara5117
    @shasheenshehara51172 жыл бұрын

    විශිෂ්ටයි

  • @nalikaperera257
    @nalikaperera2574 жыл бұрын

    Wooow

  • @Sujatha-fx3iv
    @Sujatha-fx3iv2 жыл бұрын

    Aayeeneen gamn yayuthuyi obokee

  • @shiranthiarokianathar5078
    @shiranthiarokianathar50784 жыл бұрын

    BEAUTIFUL MEANING

  • @malithsudarshana4250
    @malithsudarshana42504 жыл бұрын

    Super legend

  • @thisarusomaweera1227
    @thisarusomaweera12275 жыл бұрын

    peo legend

  • @sithyalkamya1253
    @sithyalkamya1253 Жыл бұрын

    මගේ ආසම ගීතය ජීවමාන කට හඩක් ඔබට තියෙන්නේ

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj6 ай бұрын

    very nice miltan song thanks

  • @sandarurandima1529
    @sandarurandima15299 ай бұрын

    Kochchara ahuwath epa wenne nathi sindu .❤💛❤🍻🥂🌙🌚

  • @gamechanger416
    @gamechanger4163 жыл бұрын

    Really lovely and fun songs 👌🏼

  • @vidumaleesha6685
    @vidumaleesha66852 жыл бұрын

    😍❤️❤️❤️

  • @prasannalanka7391
    @prasannalanka73912 жыл бұрын

    Ammo mara lassanai..podi kale ahapu me song upload kalata tnx

  • @kishanifonseka5977
    @kishanifonseka59773 жыл бұрын

    Song that will last forever ♥️♥️♥️♥️

  • @user-jm2ke9zb2b
    @user-jm2ke9zb2b4 жыл бұрын

    ආයේ නාවත් කම්නෑ ඉතින්

  • @theworker3497
    @theworker34973 жыл бұрын

    2020 ..agus ahana aya like ekak dagena yanna

  • @feliciasulakshi
    @feliciasulakshi3 жыл бұрын

    ♥️🎧

  • @abcdef5898
    @abcdef58984 жыл бұрын

    Super voice....

  • @andyshihan3035
    @andyshihan30352 жыл бұрын

    😍😍💙

  • @roshanwijesuriya5875
    @roshanwijesuriya58753 жыл бұрын

    Cool song

  • @thushariweerackody5202
    @thushariweerackody52022 жыл бұрын

    ❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara232 жыл бұрын

    Ahanna Ahanna Asai 🌹❤️🌹

  • @shiromananayakkara1098
    @shiromananayakkara10983 жыл бұрын

    Wow

  • @yasminhassimfreinds649
    @yasminhassimfreinds6492 жыл бұрын

    I lo e this song

  • @extremesl4x4
    @extremesl4x44 жыл бұрын

    😘😘😘😘 love

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 Жыл бұрын

    Wonderful

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 Жыл бұрын

    😂😂😂😂😂❤❤❤❤❤❤ මගේ් ආසම සින්දුවක්.

  • @ruwanchamara138
    @ruwanchamara1383 жыл бұрын

    2020 August 18 ahanne

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna97493 жыл бұрын

    My favourite singer

  • @anandakariyawasam4569
    @anandakariyawasam45693 жыл бұрын

    He is a one of my favourite singer s

  • @sarathkaluthara5894
    @sarathkaluthara58943 жыл бұрын

    Nice songs

  • @maninduramawickrama757
    @maninduramawickrama7573 ай бұрын

    ✨✨

  • @tissaattygalle7958
    @tissaattygalle79589 ай бұрын

    ❤❤❤❤

  • @SunethSuneth-gs8ke
    @SunethSuneth-gs8ke Жыл бұрын

    Jayase

  • @auskgunarathna2632
    @auskgunarathna26322 жыл бұрын

    Lassanay

  • @erangasachintha6036
    @erangasachintha60363 жыл бұрын

    2020 aug

  • @shanthaalwis4205
    @shanthaalwis4205Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne67034 жыл бұрын

    👍 👊

  • @neelvijitha3538
    @neelvijitha35382 жыл бұрын

    Good

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 Жыл бұрын

    12.4.2023 Amazig

  • @chamithachatumina1243
    @chamithachatumina12433 жыл бұрын

    🖤🖤💎💎

  • @lalpuspakumara5244
    @lalpuspakumara52442 жыл бұрын

    🖤💜💙💚💛❤👍

  • @dakshinaaasarangii4846
    @dakshinaaasarangii48463 жыл бұрын

    😢😢😢😢😢😢

  • @upulwasantha7130
    @upulwasantha71304 жыл бұрын

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹

Келесі