අවුරුද්දට ඕනේ කරන grocery list එක හදන්න කලින් පැන්ට්‍රිය අහුරමු💡4 Steps Cleaning Method 💡💡💡

#groceryshopping #easycleaningtips #pantryorganization #cleaningmotivation #mealprep #mortivation #familylife #shopping tips#tips#tipsand tricks
‪@lifewithlove89‬

Пікірлер: 147

  • @srsimplelife
    @srsimplelife3 ай бұрын

    ඔයා වගේ කෙනෙකුට විතරයි අපි වගේ මද්‍යම පාන්තික පවුලක වියදම් ගැන තේරුම් ගන්න පුලුවන්

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @smartlady920
    @smartlady9203 ай бұрын

    ඔයා කියපු විදිහට මහරගම ගිහින් 19000 විතර රෙදි ගත්තා හැමදේම වගේ.අත්තටම ඔයා කරන්නෙ මද්‍යමප්‍රාන්තික අයට ලොකු සේවයක්.එක්කෙනෙක් හරි ප්‍රයොජනයක් උනත්.ඔයාට ඒක ලොකු පිනක්.මේ විශ්වය ඔයා බලාපොරොත්තුව වෙන හැමදේම ල්බාදෙන්න ඕන.ගොඩාක් ස්තුති .

  • @madusha5910

    @madusha5910

    3 ай бұрын

    Ane thena kiyannako මහරගම . Matath gin gannaaa

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @shiromilakshika9045
    @shiromilakshika90453 ай бұрын

    බොහෝම ස්තුතියි ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam55943 ай бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් නංගියෝ.ස්තූතියි ඔයාට

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i3 ай бұрын

    හරිම වටිනා video එකක්. මටත් මාර වැදගත් .Thanks Roshani..❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @susanthanipriyanipriyani350
    @susanthanipriyanipriyani3503 ай бұрын

    Kema hadana vidio eka genna duva oya harikadisarayi apita hoda adahas denava budusaranayi

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී

  • @Sandurodrigo2900
    @Sandurodrigo29003 ай бұрын

    Niyamai adth vlog eka lassnai akke❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @renukapriyadarshani8328
    @renukapriyadarshani83283 ай бұрын

    Thank you dear ❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @milananoj96
    @milananoj963 ай бұрын

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා❤බොහොම ස්තුතී මේ දේවල් කියලා දෙනවට ❤️

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu22 күн бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    10 күн бұрын

    බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara58763 ай бұрын

    හොඳ video එකක්

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී

  • @milaniliyanage43
    @milaniliyanage433 ай бұрын

    නොදන්න මොනව හරි දෙයක් දැන ගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින් ලොකු වැඩ නැති සරල කමටමයි මම ඔයාගෙ කැමතිම තෙරුවන් සරණයි !❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @padminibandara1729
    @padminibandara17293 ай бұрын

    Thank you so much 🙏 Very useful 🎉❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi97312 ай бұрын

    හරිම ආසයි ඔයාගේ video වලට

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana71922 ай бұрын

    bohoma sthuti nangi

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @Vogs123
    @Vogs1233 ай бұрын

    ලස්සන පිලිවෙල වීඩියෝ එකක්. මේ ශක්තිය හැමදාම මගෙ අක්කට ලැබේවා !! බුදු සරණයි අක්කා ඇතුළු පවුලෙ හැමෝටමත් ❤

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @ushanigunaratne1349
    @ushanigunaratne13493 ай бұрын

    මට ගොඩාක් වැදගත් මේ video එක .මම දැනගෙන හිටියෙ නැහැ කබර්ඩ් පිරිසිදු කරගන්න...ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ ...❤👏👏

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ,ආන්ටි

  • @sriyanikumarege4812
    @sriyanikumarege48123 ай бұрын

    Godak watinawa❤❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib3 ай бұрын

    විඩියො එක් ලස්සන්‍යි අවුරුදු විඩියො ගෙන්න දෙවි පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @MaduwanthiLiyanage
    @MaduwanthiLiyanage3 ай бұрын

    සරලයි .සුන්දරයි❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe20223 ай бұрын

    වටිනා විඩියෝ එකක් . තවත් video ගෙන්න

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @rashmimalsha8271
    @rashmimalsha82713 ай бұрын

    හරිම වටිනව අක්කි.මටනම් පැන්ට්‍රි කබඩ් නෑ ඒ වුනාට ගෙදර තව දේවල්.වලට ගොඩක් වටිනව මේ අදහස්.ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @madaviruwanthi7911
    @madaviruwanthi79113 ай бұрын

    Thank you very much dear Very useful video Wish you all the best and Happy New Year your family

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe55893 ай бұрын

    මගෙ පැන්ට්‍ර් කබඩ් ටිකත් ඔයාගෙ වගේම තමයි අක්කා.තේක්ක ලීයෙන් හදා ගත්තෙ 2012 .ඔයා වගේම මමත් පිරිසිදුවට තියාගන්නෙ.ආ මටත් තියෙනවා ඔයාට වගේම ලටපට ගොඩක් තියෙන කූඩයක්.❤❤❤ ගොඩක් ස්තූතියි මේ පිරිසිදු කරන විදිහ කියලා දුන්නට 👍👍👍

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @sampathsilva2470
    @sampathsilva24703 ай бұрын

    😊😊😊

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @samanthiudenika8368
    @samanthiudenika83683 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dasunkaluarachchie6865
    @dasunkaluarachchie68653 ай бұрын

    මම බලාගෙන ඉන්නවා.

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @kavinulindulaamarasinghe9225
    @kavinulindulaamarasinghe92253 ай бұрын

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88943 ай бұрын

    අහම්බෙන් මුන ගැසුනු video එකක් නිසා channel එක බලන්න ආසා හිතුනා.සිතන පතන සියලු දේ සඵල වේවා .ස්තූතියි නංගි.තෙරුවන් සරනයි .🎉😊

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @MaduwanthiLiyanage
    @MaduwanthiLiyanage3 ай бұрын

    ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @MaduwanthiLiyanage
    @MaduwanthiLiyanage3 ай бұрын

    ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Harshisdiary8443
    @Harshisdiary84433 ай бұрын

    😍❤️❤️❤️

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando22843 ай бұрын

    ලීබඩු සුද්ද කරන්න විනාකිරි වලින් කියලා අදයි දැනගත්තේ..🙏🙏❤❤❤වීදුරුනම් මදිනවා ලීයට ගාලා නැ..ස්තූති..

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi46082 ай бұрын

    ❤❤😊😊

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @subadramanel04
    @subadramanel043 ай бұрын

    මටත් අහම්බෙන් තමයි ඔයාව හමූ උනේ .ඒත් දැන් මන් ඔයාට ඇබ්බැහි වෙලා .වෙලා තියෙන හැම අවස්ථාවකම පරන ඒවා බලනවා .ඒවා හරිම වැදගත් ❤

  • @thusharikariyawasam-js7ph

    @thusharikariyawasam-js7ph

    3 ай бұрын

    Mamath

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59383 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @madushaamarasinha9089
    @madushaamarasinha90893 ай бұрын

    20:11gedara li badu pirisidu krana video 1 genna

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඉදිරි කාලයේදි බලමු නංගීයෝ

  • @zahieraazaan6564
    @zahieraazaan65643 ай бұрын

    Oyage vlogs super. Ane mama oya wagema kocchara kitchen Eka clean karala thibbath hunan enawane. hunanta ta oya nona hari dannawada behethak Kiyannako . Thanks

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @situminikumarikumari1586
    @situminikumarikumari15863 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @dinushibandara
    @dinushibandara3 ай бұрын

    ❤thanks..mamath pantry eka clean karanna inne...me dawas wala

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k3 ай бұрын

    Vedio එක හොදයි..ඔයාට සුබ දවසක්...💕💕💕

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @priyankakumuduni3662
    @priyankakumuduni36623 ай бұрын

    Mama ahala thiyanawa kichn eke nothiyana dewal hetiyata beheth

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී

  • @surenimadushanika7907
    @surenimadushanika79073 ай бұрын

    අක්කා දැන් දැන් ඔයාගෙ වීඩියෝස් වලට views වැඩි වෙනවා නේද අනේ මට හරි සතුටුයි ❤අද වීඩියෝ එකත් නියමයි 👍

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @nethuminiprarthana2329
    @nethuminiprarthana23293 ай бұрын

    Janel dorawal walatath winakiri krme hariyanawada

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    හොදයි..ඒත් ඉතින් ඒවට විනාකිරි ගොඩක් ඕනේ වෙනවනේ

  • @nisansalamadushanijayakodi7465
    @nisansalamadushanijayakodi74653 ай бұрын

    Pol winakiri newei.neda dr kaden illanna one mona kiyalada

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    කෘතිම විනාකිරි ..සුදු විනාකිරි ...artificial vinegar ...මේ ඕනේ එකක් කියලා ඉල්ලන්න පුලුවන් ..මං ගන්නෙත් අපේ town එකේ තියෙන තොග බඩු කඩෙන්💕💕💕💕

  • @user-lb6pr6qs6p
    @user-lb6pr6qs6p3 ай бұрын

    එනකන් බලාගෙන හිටියේ,හරිම වටිනවා,ඔීනම ලී බඩුවක් පිරිසිදු කරන්න මෙි ක්‍රමය හොඳද❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    ඔව් පුලුවන් ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe43723 ай бұрын

    Math asawen hitiya akkage pantry cupboard athule monada Tyne balanda..😊 yata ewa penuwe na habai ne ekath penai kiyala balana hitiya kiyanako 😂

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී..🤣🤣

  • @FathimaSharifaChristy-vn8qu
    @FathimaSharifaChristy-vn8qu3 ай бұрын

    අක්කේ ඇත්තටම ලොකු උදව්වක් වේවි ඔයාගෙ මාසේ budget එකක් වගේ video එකක් දැම්මොත් අලුතින් විවාහ වෙච්ච කෙනෙකුට. Please And God bless to you and your family.

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී..අනිවාර්යයෙන්ම අරන් එන්නන්

  • @chandrikaekanayaka7677
    @chandrikaekanayaka76773 ай бұрын

    Messantath beheth kiya nnako

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    ලුණු දාලා counter top මදින්න

  • @kalhari50
    @kalhari503 ай бұрын

    මං බලාගෙන හිටියේ මෙයාගෙ කබඩ් වල මොනාද තීන්නෙ කියලා බලන්න . 😑😑 දැන් අක්කගෙ වීඩියෝ වලට වීව්ස් තීනවා ගොඩක් ❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    ඇයි අනේ පෙන්නුවා මදි වගේද්..ඉතින් පෙන්නන්න ලොකු දේවල් නෑනේ..බොහොම සාමාන්‍යය දේවල් තිබුනේ ..video එක දිග වැඩි වෙන නිසා යට ඒව පෙන්නුවේ නැත්තේ..මුලු kitchen එකේම video එක දාද්දි ඒ ටිකත් දාන්නම්..ආදරෙයි 💕💕💕

  • @kalhari50

    @kalhari50

    3 ай бұрын

    @@lifewithlove89 ආදරෙයි අක්කි. ඔයාගෙන් තව දෙයක් දැනගන්න හිටියේ හාල් පරිප්පු පාන්පිට එහෙම ගුල්ලො ගහන එකෙන් වළක්වගන්නෙ කොහොමද

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    @@kalhari50 නංගීයෝ ඒවා තියෙන බාස්කට් වලට දෙහි කොල..මිරිස් කරල්..කුරුදු කොල වගේ ඒවයින් එකක් හරි ඔක්කොම හරි දාන්න

  • @kalhari50

    @kalhari50

    3 ай бұрын

    @@lifewithlove89 හරි අක්කේ. පරිස්සමෙන් ඉන්න 😊😊

  • @nilukaniluka5363
    @nilukaniluka53633 ай бұрын

    පිටි, සීනි බෝතල් ගත්තේ කොහෙන්ද ?😊 කොකිස් රෙසපි එක දෙන්න

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    සාමාන්‍ය ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින්💕💕 අනිවාර්යයෙන්ම අරන් එන්නන්

  • @pavithrachathurangani1615
    @pavithrachathurangani16153 ай бұрын

    අර ජනේලෙ පේන in door plant eka එල්ලලා තියෙන්නේ කොහොමද

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    ඒක plastic එකක් නංගීයෝ ❤❤❤

  • @pavithrachathurangani1615

    @pavithrachathurangani1615

    3 ай бұрын

    @@lifewithlove89 ha ok

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka3 ай бұрын

    Boru sobana naty channel ekak ahamben dakke ❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-bb3on5dv6g
    @user-bb3on5dv6g3 ай бұрын

    අක්කෙ ඔයා බිරියනි හදන දවසට ඒක හදන විදියෙ vedeo එකක් ඕන..මම හැදුව..ඒක රසට ආවෙ නෑ..🥺

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @shashikagayani9202
    @shashikagayani92023 ай бұрын

    Akke pola vinakiri ganna barida panty pirisidu kara ganna

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    පුලුවන් නංගීයෝ ❤❤❤

  • @shashikagayani9202

    @shashikagayani9202

    3 ай бұрын

    Akke paty cupboard walat akka gaththa vinakiri wnuwata pola vinakiri gaththtata kamak nadda

  • @samanthifernando2284
    @samanthifernando22843 ай бұрын

    මගෙත් ඔහොමයි කබඩ්...හන්ගපු සල්ලිත් හම්බවෙනවා..බඩු අමතකත් වෙනවා.ඇත්තම තත්වය පෙන්නනවා..🤣🤣🤣🤣🤣

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    අපි ඔක්කොම එක බෝට්ටුවේ 😂😂

  • @srsimplelife
    @srsimplelife3 ай бұрын

    කෝන්ෆ්ලවර් කේක් වලට ගන්නේ මොන වගේ අවස්ථා වලටද අක්කේ .

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    කේක් වලට dear

  • @anupamajeewanthi9915
    @anupamajeewanthi99153 ай бұрын

    නූඩ්ලස් කියන්නෙ මොනවද

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    🤔🤔🤔🤔

  • @user-il9rn5hd7v

    @user-il9rn5hd7v

    2 ай бұрын

    ඈ 😮😮😮

  • @lifewithlove89

    @lifewithlove89

    2 ай бұрын

    @@user-il9rn5hd7v 🤓🤓🤓

  • @user-sr6jf8yr7z
    @user-sr6jf8yr7z3 ай бұрын

    H yh jjiib iiiiooooooknmkkmg🎉🎉🎉jioi

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    💕❤🌸💕❤🌸

  • @buddikajayamini3970
    @buddikajayamini39703 ай бұрын

    ප්ලාස්ටික් බඩු කඩේම බඩු මෙයා ගාව.ඔයත් ම්ස්ම්ස් වගෙම ය්.අපේ මහත්තයා ට නම් ප්ලාස්ටික් පෙන්නන් බැ.එ උනාට ඉතින් අපට ඔනනෙ නෙද..හරිම පිලිවෙල්ය්.

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    🤣🤣🤣 බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @lakminichandrika5322
    @lakminichandrika53223 ай бұрын

    මම හිතුවෙ මම විතරයි මෙහෙම කියලා

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    ඒ කිව්වේ නංගීයෝ ❤❤❤ ඔයත් මෙහෙමද අහුරන්නේ💕💕😊😊

  • @samanthifernando2284

    @samanthifernando2284

    3 ай бұрын

    නැ අනේ අපිත් එහෙමයි...හැමෝම පෙන්නන්නේ සුපිරි පිරිසිදු ඒවනේ..ඇතුල ඔහොම තමයි හැමෝගෙම...🤣🤣🤣කොච්චර ලට්ට පට්ට තියනවද...

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    @@samanthifernando2284 😂😂ඒක හරි...බොරු කරලා ඒක නඩත්තු කරන්න වෙහෙසෙනවට වඩා ඇත්ත පෙන්නලා නිදහසේ ඉන්න එක හොදයි අනේ💕💕💕💕

  • @MaduwanthiLiyanage
    @MaduwanthiLiyanage3 ай бұрын

    සරලයි .සුන්දරයි❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @madushani7574
    @madushani75743 ай бұрын

    ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @user-kg8hm7hw1u
    @user-kg8hm7hw1u3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @shiromiranawaka6345
    @shiromiranawaka63453 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @MaduwanthiLiyanage
    @MaduwanthiLiyanage3 ай бұрын

    සරලයි .සුන්දරයි❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @craftyowl148
    @craftyowl1483 ай бұрын

    ❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @fathimaparook9713
    @fathimaparook97133 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lifewithlove89

    @lifewithlove89

    3 ай бұрын

    බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

Келесі