Georgia Work Visa 2024 | යුරෝපානු රටකින් ලාංකිකයන්ට නොමිලේ රැකියා | Europe job visa for Sri Lankan

#trending #europe #georgia
Georgia Work Visa 2024 | යුරෝපානු රටකින් ලාංකිකයන්ට නොමිලේ රැකියා | Europe job visa for Sri Lankan
මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
Kindly note that I'm not an immigration consultant. This video is created based on the information I found from my own experience, knowledge, and research. Please be aware immigration rules and regulations change depending on the situation. Thank you so much and I'll definitely share my knowledge. So keep watching and give me feedback
මේ link වලින් jobs බලන්න ⬇⬇⬇
1 www.indeed.com/q-foreign-work...
2jobs.ge/en/
3 we-xpats.com/en/job/as/ge/sea...
4 ge.linkedin.com/jobs/internat...
💥 My other KZread videos
01 • TESLA ආයතනයෙන් නොමිලේ ...
02 • සිංගප්පුරුවෙන් නොමිලේ ...
03 • Apply for fully funded...
04 • නොමිලේ ජපන් රැකියා | J...
05 • නොමිලේ ඩුබායි සුපර් මා...
06 • ඊශ්‍රායලයෙන් කෘෂි අංශය...
07 • නවසීලන්තයට නොමිලේ යමු ...
08 • Portugal Job Seeker Vi...
09 • මොල්ටවෙන් ලාංකිකයන්ට ර...
10 • ජපානයෙන් නොමිලේ රැකියා...
11 • 2024 ෆින්ලන්තයේ රැකියා...
12 • Ireland Work Permit 20...
13 • ස්විස්ටර්ලන්ත රජයෙන් F...
14 • 2024 Luxembourg Work V...
KEYWORDS:
japan visa Sinhala Sri Lanka, japan job interview questions, japan student visa Sinhala, japan Basa Sinhala, japan job visa for Sri Lanka, japan Panthiya, japan interview, japan interview questions and answers, japan salary per month Sinhala, japan exam paper in Sri Lanka, japan online class Sri Lanka, japan language learning, japan job visa price in Sri Lanka, japan visit visa from Sri Lanka, SSW visa japan age limit, Japan Student visa Sinhala, Japan student life, Japan Student part-time job salary, Japan student visa immigration, Japan Student visa Sri Lanka, Japan student life Sinhala, Dubai Visit Visa, Dubai Work Visa No Sponsorship needed in Ireland
only need a Job Offer for 2 years
How to apply for a critical skills employment permit(CSEP)
Sponsor your own Visa and Move to Ireland
Get PR in 2 years in Ireland
Self-apply for a work permit in Ireland
Ireland's Critical Job List
List of jobs in demand in Ireland
Nursing jobs in Ireland
Ireland jobs for foreigners
Ireland jobs for foreigners
Ireland jobs 2022
Ireland jobs Salary
Ireland jobs for Asians
Ireland jobs 2021
Ireland jobs Sinhala
Ireland jobs for nurses
Ireland jobs without IELTS
Ireland vs New Zealand
Ireland Critical Skills Employment Permit
Ireland jobs salary
Ireland living cost
Ireland Processing for nurses
Ireland immigration 2022
Ireland immigration
Ireland country
Ireland visa
Ireland work permit visa
Ireland jobs for foreigners
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala #visa #travelandvisa #howto #irelandworkpermit #immigrationupdates #immigratetoireland #migratetoireland #europevisa #europejobvisa #jobvisa #sinhalatutorials #workvisa #workvisas

Пікірлер: 311

  • @user-ml6te1is4o
    @user-ml6te1is4o6 ай бұрын

    ලොකු උදව්වක් මේ ලින්ක් වලට ගිහින් ඇප්ලයි කරන විදිහ කියල දෙනවනම් .ගොඩාක් අය දන්නේ නෑ මේක කරන විදිහ 🙏🙏🙏🙏

  • @dinushasilwa966
    @dinushasilwa966Ай бұрын

    ගොඩක් පින් මන් රටවල් කිපයකට යන්න ත්සහ කරනවා එත් යන්න බරි උනා ඔයාට පුලුවන්නම් උදවු කරන්න ගොඩක් පිං අයියෙ

  • @pggunasena8202
    @pggunasena82026 ай бұрын

    බොහොම ස්තුතියි සංක මහත්තයෝ ශ්‍රී ලාංකික ජනතාව අසීරූ තත්වයකට පත් වෙලා ඉන්න අවස්තාවේ මෙවැනි අවස්තාවක් ලබාදෙන එක ගැන ඔබට ගොඩාක් පින්

  • @Kumari-kq1py
    @Kumari-kq1py6 ай бұрын

    අනේ ලංකාවේ අය උගත් අසරණ අයට ඔබ තුමාට පුලුවනි නම් උපරිම උදව් කරන්න ❤❤❤❤ ඒක ලොකු පිනක්

  • @user-sf9kj5mt7w
    @user-sf9kj5mt7w6 ай бұрын

    සුබ උදැසනක් වෙිවා සර් පුලුවන් නම් උදවුවක් කරන්න පුලුවන් හැම දෙනාටම ලංකාවේ මිනිස්සු අන්ත අසරණ වෙිලා ඉන්නේ පිං

  • @pathmamahanama2034
    @pathmamahanama20346 ай бұрын

    Godak vatina video ekak ❤ thanks ❤

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk6 ай бұрын

    මම. අද. ඔයාගේ වීඩියෝ බැලුවේ. ගොඩක්. ස්තුතියි. ගොඩක් පැහැදිලි

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh36 ай бұрын

    ගොඩාක් පින් සවිස්තරව හදුන්වදෙනවට. 🙏🙏🙏🙏🙏🙏

  • @user-ve5pe9lo1c
    @user-ve5pe9lo1c6 ай бұрын

    Oyala kiyan taram wanawanam oyata goodak pin udau karanna tunuruwanga saranai

  • @user-bt9hb5bn2z
    @user-bt9hb5bn2z6 ай бұрын

    Thank you so much for the massage

  • @chanakalakshitha2989
    @chanakalakshitha29896 ай бұрын

    ගොඩක් ස්තූතියි අයියෙ....ජයවේවා ..❤

  • @AnushaJayawardana
    @AnushaJayawardana6 ай бұрын

    Thankyou danuwat karata e wagema udaw karanawada enna aththatama loku udawwak.

  • @sarthdulani731
    @sarthdulani7315 ай бұрын

    🙏🙏🙏🙏 ඔබ තුමාට ගොඩක් පින් ලැබේවා බුදුසරණයි God Bless You Take Care 🌠🌠🌠🌠🙌🙌🙌🙌🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SamanWaragoda
    @SamanWaragoda6 ай бұрын

    Obatath godaak pin.. Thanks.

  • @royanthany1525
    @royanthany15256 ай бұрын

    Thanks your help

  • @susilasusila8770
    @susilasusila877027 күн бұрын

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙන දෙයක් තාම ඔයා කරන්නෙ බුදුසරණයි 🙏

  • @janakaruwan1384
    @janakaruwan13846 ай бұрын

    Aiye oyata godak pin aiye.puluwannam matath udau karanna oyata pin aiye.❤

  • @user-cx1zc4wx6k
    @user-cx1zc4wx6k6 ай бұрын

    Thanks aiya 🙏

  • @user-ze5zw2xs1y
    @user-ze5zw2xs1y6 ай бұрын

    Good job❤

  • @sriyaabegoda7233
    @sriyaabegoda72336 ай бұрын

    Oyata godak pin

  • @user-vn6bn1ps9c
    @user-vn6bn1ps9c2 ай бұрын

    මේ වගේ වීඩියෝ දාන එක ඇත්තටම ගොඩක් වටිනවා

  • @sffcfgvjjmnjh8087
    @sffcfgvjjmnjh80876 ай бұрын

    Good video ❤

  • @nirmaltharuka5895
    @nirmaltharuka58956 ай бұрын

    Thank you Aiye😊

  • @user-qk8fv9wt7z
    @user-qk8fv9wt7z6 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @user-it2fz8mz3j
    @user-it2fz8mz3j6 ай бұрын

    Tnx you so much

  • @nayanapathirana9513
    @nayanapathirana95136 ай бұрын

    ❤ Thank u so much.... brother

  • @Sachinthilanjaya-hz9ou
    @Sachinthilanjaya-hz9ou6 ай бұрын

    ඇත්තටම වටින දෙයක් අයියේ

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    6 ай бұрын

    Ane mhattayo Mata klinin anse rakiyawak labadennako ,🙏

  • @SubashLakshman-fq7bk
    @SubashLakshman-fq7bk6 ай бұрын

    Hoda wedak jayawewa

  • @user-si4cz7gg3f
    @user-si4cz7gg3f3 ай бұрын

    Thanks ❤ aiya

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t6 ай бұрын

    ස්තුතියි

  • @sanjeewasanjeewa5884
    @sanjeewasanjeewa58846 ай бұрын

    Thak you sir ❤

  • @user-es2jn3kh4g
    @user-es2jn3kh4g6 ай бұрын

    Tnx ayye

  • @ajithrohan9110
    @ajithrohan91106 ай бұрын

    ස්තුතියි මල්ලි ❤

  • @eshanbinoy4892
    @eshanbinoy48926 ай бұрын

    Thank you bro...❤❤

  • @ashokawijesinghe2989
    @ashokawijesinghe29896 ай бұрын

    Thanķs obata

  • @bellamia2248
    @bellamia22486 ай бұрын

    Godak Hoda deyak meka❤❤

  • @user-xo6nh2pe4r
    @user-xo6nh2pe4r6 ай бұрын

    ගොඩක් පිං

  • @ranuranu529
    @ranuranu5295 ай бұрын

    Godak pin wadak souara aoe lankawe thruna thruniyo godak pidanayen inne job natiwa istuti terywan saranai 🙏🙏🙏🙏

  • @SankaWithWorld

    @SankaWithWorld

    5 ай бұрын

    thanks

  • @roshanpradeepkumara1117
    @roshanpradeepkumara11176 ай бұрын

    ස්තුතියි මහත්තයා

  • @devnayanajith1216
    @devnayanajith12166 ай бұрын

    Gerorgia wata visit awith job ekak hoyagena visa eka change karaganna puluwanda ?

  • @user-de4fx6il9p
    @user-de4fx6il9p6 ай бұрын

    Ana aiya apatath udu karanna oyata pin

  • @rasikalakmali399
    @rasikalakmali3996 ай бұрын

    Family avoth school danna puluvanda babalava. education fee kohomada

  • @ramiyaramiya7691
    @ramiyaramiya76916 ай бұрын

    ගොඩක් පින්

  • @Chethis
    @Chethis6 ай бұрын

    visit ekak gihin skill qualifications pennala job ekak hoyaganna bari weida, kohoma da a thathwaya

  • @nalakanuwan5101
    @nalakanuwan51016 ай бұрын

    Tq tq tq bro

  • @lalithperera1197
    @lalithperera11976 ай бұрын

    Thanks

  • @lalithweligamage7169
    @lalithweligamage71696 ай бұрын

    Telecommunications karapu kenekta job ekak hoyaganna puluwan d kiyl poddk kiynn puluwanda

  • @nanninanni1805
    @nanninanni18055 ай бұрын

    thanks

  • @user-vn6bn1ps9c
    @user-vn6bn1ps9c2 ай бұрын

    ලොකු උදව් මගේ මල්ලි ජෝජ්‍යාවලට ඇවිල්ලා අසරණ වෙලා ඉන්නවා රස්සාවක් හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ඔයාලට

  • @saranidureksha3530
    @saranidureksha35306 ай бұрын

    Hodai

  • @asithapiyathilaka7215
    @asithapiyathilaka72155 ай бұрын

    Thanks ❤❤❤❤❤❤

  • @rasikasampath203
    @rasikasampath2036 ай бұрын

    Ane apita visa ganna widiyak kiyanna vedio ekakin

  • @jagathmuthu3991
    @jagathmuthu39916 ай бұрын

    good

  • @CeylonBoy4643
    @CeylonBoy46436 ай бұрын

    Visit visa gannna widiha visa maru karanna puluwanda. UN skill jobs tiyenawda wadi wistara gennako video ekakin

  • @user-re6xy4sd1f
    @user-re6xy4sd1f6 ай бұрын

    Matath udau karanna godak pin

  • @sumindawijerathna8589
    @sumindawijerathna85896 ай бұрын

    Thanks ....puluvan nam udau karanna ...plz

  • @travalwithjmw
    @travalwithjmw3 ай бұрын

    මම දැනට ජිවත් වෙන්නෙ ජෝජියාවේ.මේ කියන තරම් මේ රට සුන්දර නෑ.මේ රටට එන්න අමාරුයි ලංකාවේ ඉදලා.එන්න පුලුවන් මැදපෙරදිග රටක ඉන්න කෙනෙක්ට විතරයි.ලංකාවේ ඉදලා එනව නම් ලොකු ගානක් යනවා.තව දෙයක් මෙහෙ කියන තරම් ලොකු වැටුපක් මෙහෙ ලැබෙන්නේ නෑ.පැයකට මෙහෙ ඩොලර් 10ක් ගන්න නම් මෙහෙ මන්කොල්ල කන්න වෙන්නේ.මෙහෙ හොටෙල් එකක වැඩ කරන කෙනෙක්ට නම් ලැබෙන්නෙ පැයකට උපරිම ඩොලර් 5ක් වගේ.මාසෙට මෙහෙ සුපවේදියෙක්ට ගන්න පුලුවන් මසේකට රු 200000ක් වගේ.හැබැයි මෙහෙ හම්බ වෙන වැටුප මෙහෙ ජීවත් වෙන්න නම් ඇති.ලංකාවට එවන්න නම් අමාරුයි.මෙහෙ මම ඉන්නෙත් වෙන යන්න තැනක් නැති නිසා.මෙහාට එනව නම් අහස උසට ලොකු බලාපොරොත්තු පොදි බැදගෙන එන්න එපා.මොකද මෙහෙ ඉංදියන් කාරයො පකිස්තාන් කාරයෝ අප්‍රිකානුවෝ මෙහෙ අඩු මුදලට වැඩකරල මේ රටේ ජොබ් වල වටිනාකම නැති කරලා තියෙන්නේ.ඔයලා කිසිම දවසක මෙහෙ එන්න තැරව් කරුවෙක්ට නම් අහු වෙන්න එපා.මෙහෙ ජොබ් විසා එකකට එනවා නම් එන කෙනා මෙහෙ ඉන්න මිනිස්සුන්ට වඩා හොද වැඩ කාරයෙක් වෙන්න ඕනි.මෙහාට දැනටමත් මේ වගේ විඩියෝ බලලා මෙහාට ඇවිල්ලා කීපදෙනෙක්ම අනාතවෙලා ඉන්නේ.වැඩි විස්තර ඕනි නම් මව සම්බන්ද කරගන්න.එනවට තරහකට කියනවා නෙවෙයි.ලංකාවේ අපේ එකෙක්ගෙ විනාස වෙන සල්ලි ගැන දුකයි.මේ රට ඇතුලට ඇවිල්ල අඩුම ගානේ මාසයක් හරි ජිවත් වෙලා බලන්න ඕනි මේ රට මොන වගේද කියලා.මෙහෙ යුරෝප් වෙලා නෑ තාම ලගදීම එහෙම වෙයි කියලා අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.එහෙම උනොත් නම් හොදයි.ඒක නිසා රට එනවා කියල රැල්ලට නොයා හොදට හොයලා බලලා එන්න.වියදම් කරන මුදලට වටිනා කමක් තියෙන්න වැඩ කරන්න.

  • @tharumadushan407

    @tharumadushan407

    2 ай бұрын

    Ane ayya puluvn nam.number eka dannako oygr

  • @harshakumara9202

    @harshakumara9202

    2 ай бұрын

    Electrician කෙනෙක් ge salary 1k kiyak wage weida

  • @wa0yayanawadaehetatanadann969
    @wa0yayanawadaehetatanadann9696 ай бұрын

    Ane sir matath udawwak karanawada taraha netiwa ? I have caregiver experience 07 years in israel 🇮🇱

  • @dinushadarshanasamaranayak3390
    @dinushadarshanasamaranayak33906 ай бұрын

    අයියේ ..සැලෝන්වල අපේ කාන්තාවන්ට ආරක්ෂාවක් තියෙනවද? හොයල කියන්නකො pls....

  • @jayachandrasekarajayachand4975
    @jayachandrasekarajayachand49756 ай бұрын

    ඔයාට ගොඩක් ස්තුති මම අයුවේද තෙරපි හා සාරිරික අබ්බියාස උපදේශක උදව් කරන්න

  • @user-om7ik3ko8h
    @user-om7ik3ko8h6 ай бұрын

    Rata yanna heena dakinawa jiwana wiyadama daraganna amarui...help ekak balaporoththuwenawa

  • @chandrasiri2394
    @chandrasiri23946 ай бұрын

    good morning aiye udau karanna apatath

  • @disnafernando8144
    @disnafernando81446 ай бұрын

    ගොඩක්ම ඉස්තුති ඔයාගේ වචන ටිකට වයසත් බලපානවාද

  • @kanishkagunathilake1434
    @kanishkagunathilake14346 ай бұрын

    Non skill jobs tiyenawada georgia wala? Unskilled job opportunities tiyenawada?

  • @tilakapgrita
    @tilakapgrita5 ай бұрын

    ඔයට ගොඩක් pin

  • @user-hw9jj9zq9u
    @user-hw9jj9zq9u6 ай бұрын

    Oyage වීඩියෝ pahadiliwa karanawa

  • @koralagemallika1620
    @koralagemallika16205 ай бұрын

    Estuti aplai karanne kohomada kiyala denna ♥️🙏

  • @abrardosari633
    @abrardosari6336 ай бұрын

    💪💪💪💪

  • @indikarathnayaka3666
    @indikarathnayaka36666 ай бұрын

    Matath ona thanks you

  • @rupikapriyadarshani2991
    @rupikapriyadarshani29916 ай бұрын

    Sir mata job visa akak aran denna.mata teran nati nisai sirta godak pin🙏mata kara ganna teren ne sir

  • @liyanagethusitha9147
    @liyanagethusitha91476 ай бұрын

    Kohamada keyanna ko enna udau karanna puluwanda

  • @prasannakahandawadon4511
    @prasannakahandawadon45116 ай бұрын

    heavy trailer drivers yanna barida...

  • @manjulakotikawatta985
    @manjulakotikawatta9856 ай бұрын

    Can you please send me the Application format

  • @arunapriyashanthe5847
    @arunapriyashanthe58476 ай бұрын

    Gorgean embassy ekak ලංකාවේ තියෙනවාද

  • @kumaraqortuba808
    @kumaraqortuba8086 ай бұрын

    Montessori vacancy nadda

  • @tangoreef9357
    @tangoreef93576 ай бұрын

    ගොඩක් හොදයි

  • @SewwandiDias
    @SewwandiDias6 ай бұрын

    Ane plz matath help ekak dennako...🙏🙏🙏.

  • @sampathepitawala2648
    @sampathepitawala26485 ай бұрын

    Embasy ekak nathuwa visa ganna puluwannda 🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethamalani8174
    @geethamalani81746 ай бұрын

    Geetha Malani, age eka keeyada, eka keewe nane

  • @sajiwanisilwa
    @sajiwanisilwa6 ай бұрын

    අනේ මල්ලි මගේ හස්බන්ට දැන් රැකියාවක් නෑ අපිට දරුවෝ 3 ක් ඉන්නවා මහත්තයට අවු :46 ක් වෙනවා එයාට කිචන් හෙල්ප කෙනෙක් හෝ ක්ලීනින් රැකියාවක් හොයා ගන්න පුලුවන්ද? රට යන්න හොයමින් ඉන්නේ හැමතැනම ඉස්සර කරන්නේ සල්ලී.ඔයාගේ ෆෝන් නම්බර් එකත් එක්ක මේකට පිළිතුරක් දෙන්න ඔයාට ගොඩාක් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏

  • @dulangasiriwardana2457
    @dulangasiriwardana24576 ай бұрын

    Mama Dubai inne Mata puluwan Wei neda

  • @RuwaniDeepasika-dw4yf
    @RuwaniDeepasika-dw4yf6 ай бұрын

    Caregiver job nadda

  • @GdhhSCnhdj-nl9dm
    @GdhhSCnhdj-nl9dm6 ай бұрын

    Apita kohomada ayadumkarnne

  • @kumarawijethunga6113
    @kumarawijethunga61136 ай бұрын

    Faiber glasses weda nedda

  • @user-bw2sh4ky4p
    @user-bw2sh4ky4p6 ай бұрын

    Please let me about drivers

  • @user-yb3re4dv4q
    @user-yb3re4dv4q6 ай бұрын

    Most of time I'm living in Georgia..but this is all not Through I formation...

  • @chinthanavijayagunawardana7410
    @chinthanavijayagunawardana74106 ай бұрын

    Aiye lankawe ejansiyak tiyenawada apply karanna pl coment

  • @SankaWithWorld
    @SankaWithWorld6 ай бұрын

    Behe visa eka chenge karanna be

  • @nishanthidissanayeka4137
    @nishanthidissanayeka41376 ай бұрын

    Ane aiye apita udau karannako matath yanna ona

  • @user-io2ye6lq6y
    @user-io2ye6lq6y6 ай бұрын

    House midget visa nadda sir

  • @user-fl4qv7ms7b
    @user-fl4qv7ms7b6 ай бұрын

    Help ekak dennako.mn care giver kenek NVQ 3 karapu

  • @priyanthagunarathna3201
    @priyanthagunarathna32012 ай бұрын

    Komada Karan a Electricity N V Q 4 thiyanawa

  • @user-wu8yf7gd7x
    @user-wu8yf7gd7x5 ай бұрын

    Ana godaka hodae vistra kiyala danna oyata godaka pina wayasa kiya ayatada yanna puluwan

  • @SankaWithWorld

    @SankaWithWorld

    5 ай бұрын

    Thanks

  • @user-kv8fl4cl3s
    @user-kv8fl4cl3s6 ай бұрын

    Welder job vecansi thiyenawada

  • @shyamapriyangika9782
    @shyamapriyangika97826 ай бұрын

    👍👍

  • @JeewanJeewan-rt1ps
    @JeewanJeewan-rt1ps6 ай бұрын

    Excawetar job wekansi thiyenawada aiyee

  • @malikhmalikh1893
    @malikhmalikh18936 ай бұрын

    ❤❤❤❤❤

  • @uvinipabasara1189
    @uvinipabasara11896 ай бұрын

    mewt cv hadanne kohomads? kiyla dennako

  • @gitamahadura5022
    @gitamahadura50226 ай бұрын

    Mamath kuwait salon aykaka wayda karnnay english katakaranna leiyanna puluwan help me

  • @andaraweerachandrasena8988
    @andaraweerachandrasena89886 ай бұрын

Келесі