ඩුබායි ගිහින් යුරෝප් යන්නෙ කොහොමද| Dubai to Europe| work| Student| PR | Srilanka |Sinhala

#dubai #europe #dubaitoeurope #studyineurope #srilanka #portugal #sinhala #dubaijobs

Пікірлер: 70

  • @lankanlifedubai
    @lankanlifedubai6 ай бұрын

    මේ තියෙන්නෙ සාලින්ද මල්ලි ගෙ නම්බර්ස් . ඉතිං දැන ගන්න තියන දෙයක් තියනවනම් වට්සඇප් මැසේජ් එකක් දාන්න +351 920 163 626 +971 55 995 8883

  • @YajithNanayakkara-uh8uo

    @YajithNanayakkara-uh8uo

    2 ай бұрын

    Shehani Edirisinghe

  • @manelhimaliliyanage2198

    @manelhimaliliyanage2198

    2 ай бұрын

    Hi

  • @Riley-briyon

    @Riley-briyon

    Ай бұрын

    Thank you

  • @gihanmaduranga1225
    @gihanmaduranga12256 ай бұрын

    Important video ekk Aiya👍

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9z2 ай бұрын

    Atthatama godak watinawa ❤theruwan saranai

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka6 ай бұрын

    Another important video aiya ❤ keep it up 👍👍

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    🙏❤️

  • @RameshshasilaAsanka
    @RameshshasilaAsanka2 ай бұрын

    Aiye oya dennata godak pin aiye hema deyak genama pehedili karala denavata

  • @surangatelge597
    @surangatelge5974 ай бұрын

    GREAT JOB 👍 RESPECT U BOUTH OF U , GOD BLESS ALL OF YOU, KEEP IT UP 🙏 , FROM SURANGA ( SRILANKA )

  • @dammikasamaranayake-fr2lz
    @dammikasamaranayake-fr2lz6 ай бұрын

    hoda video ekak supiri

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    ❤️

  • @WikiBro2
    @WikiBro26 ай бұрын

    Aiye daycare ekak hoyaganna widiya. Hoda daycare monawada thiyenne kiyala vedio ekak one.. ❤❤

  • @mithumdissanayake7813
    @mithumdissanayake78136 ай бұрын

    What a valuable programme ❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    🙏🙏

  • @rasikamadushan3321
    @rasikamadushan33216 ай бұрын

    අයියෙ dubai වල හොඳ agency තියනවා ද වෙන යුරෝප් රටකට හෝ australia වලට යන්න පුළුවන් වන් එවා

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs6 ай бұрын

    ❤😊 important. Keep going aiya 🫡

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    Thanks malli ❤️

  • @surangabro3914
    @surangabro39146 ай бұрын

    සුභ නවවසරක් වේවා....ඔබ සියලුදෙනාටම.

  • @pathmaherath5036
    @pathmaherath50366 ай бұрын

    Theruwan saranai oba semata subama suba nava wasarak wewa suwapathwewa

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    🙏

  • @dineshmr4329
    @dineshmr43292 ай бұрын

    Sathutui godak de danagaththa. Man Dubai inne 12 year Dan math try karanawa yanna . Ath kiyanna vidiyata apita yanna amarui wage. Mokada salary aka balqna nisa

  • @wasanthakumara3425
    @wasanthakumara3425Ай бұрын

    Wizard immigration eka gena danne kauda...?

  • @kumudupabakara2841
    @kumudupabakara2841Ай бұрын

    Good job👍

  • @shaanishara5704
    @shaanishara57043 ай бұрын

    tnxxxxx❤❤

  • @srithifernando9015
    @srithifernando9015Ай бұрын

    Sir dubai wala supermarket ganu lamainta vacancy thiyanwa da sir. Apita ewata yana eka bayak nadda ane mata hoyala vistharayak keyannako

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal6 ай бұрын

    ❤❤❤❤❤

  • @nasirtelecom5697
    @nasirtelecom56976 ай бұрын

    🙏🙏🙏

  • @prasadchathuranga-zz2tq
    @prasadchathuranga-zz2tq6 ай бұрын

    yaluwek wistara hoya hoya hitiya ayiye meka share karanawa thanks

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    🤟

  • @gayandinusha6912
    @gayandinusha69126 ай бұрын

    Good job❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    🩷

  • @wasanthakumara3425
    @wasanthakumara3425Ай бұрын

    Wizard immigration එක හොඳයිද Europe යන්න..

  • @nalindadesman5010
    @nalindadesman50103 ай бұрын

    Ok

  • @yuvanivihansha897
    @yuvanivihansha8972 ай бұрын

    Dubai idala polan wage yanna buluwannda dubai eganshiyakinnn

  • @chanakairoshanrajapaksha2030
    @chanakairoshanrajapaksha20306 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    🙏👍

  • @Cooking2284
    @Cooking2284Ай бұрын

    මෙතන කියන ඒව ගොඩක් okay but කම්පැනි ට්‍රේඩ් ලයිසන් චෙක් කරනවා කියන එක ගැන පැහැදිලි නෑ ඒකයි ගැටලුව.පොඩ්ඩක් ඒක කියන්න පුළුවන් ද?ෆ්‍රීලාන්ස් වීසා වගේ ආවොත් ඇවිත් ට්‍රැවල් හිස්ට්‍රි මේන්ටේන් කරල සැලරි දාල සල්ලිත් එකවුන්ට් එකේ තියාගෙන වැඩේ කලොත් ට්‍රේඩ් ලයිසන් එක බලයිද ?

  • @lankanlifedubai

    @lankanlifedubai

    Ай бұрын

    අනිවාර්යයෙන් බලනවා. කම්පැනිය මොකක්ද කියල මොනවා තිබ්බත්. කම්පැනියෙ ඊමෙල් වලට gmail තිබ්බොත් ඉවරයි. ලෑන්ඩ් ලයින් වලට කතා කරල මෙහෙම කෙනෙක් වැඩද කියල අහන අවස්තා තියනවා. ඒ දේවල් නැති උනොත් වීසා රිජෙක්ට්. ඒකයි ගහන්නම් වාලෙ වීසා ගහල හරියන්නෙත් නැ

  • @Cooking2284

    @Cooking2284

    Ай бұрын

    @@lankanlifedubai බොහොම ස්තූති.එතකොට සාමාන්‍යයෙන් ට්‍රේඩ් ලයිසන් එක අවුරුද්දනෙ වැලිඩ්.ගොඩක් අය ට්‍රේඩ් ලයිසන් රිනිව් කරන්නෙ නෑ නේද? හැබැයි කම්පැනි එකේ නම්බර් වලට කතා කලාම වෙරිෆයි කරනවානම් ගැටලුවක් නෑ නෙද? මොකක්ද අර gmail කතාව කම්පැනි එකේ නමට gmail තිබ්බොත් කිව්වෙ ඒක ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද

  • @dineshmr4329
    @dineshmr43292 ай бұрын

    Puluwan nam podi reply akak denna. Kohamada karaganna puluwan kiyala

  • @lankanlifedubai

    @lankanlifedubai

    2 ай бұрын

    0701974730 whatsap

  • @TheAyeshLK
    @TheAyeshLK6 ай бұрын

    Need a video about UAE Residence visa please.

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    වීඩියෝ කීපයක් කරල තියනවා තව විස්තර ඕන නම් 0701974730 වට්සඇප් මැසේජ් එකක් දාන්න

  • @deshannilanka266

    @deshannilanka266

    Ай бұрын

    අව්ලක් නෑද්ද බන් එහෙම

  • @UpaliUpalijaya
    @UpaliUpalijaya4 ай бұрын

    Dubai Aurudu atak wenawa korisheya yanna Puluwan we deyak Kiyanna

  • @lankanlifedubai

    @lankanlifedubai

    4 ай бұрын

    අවුරුදු ගානනම් ප්‍රශ්නයක් නෑ. වැදගත් වෙන්නේ වැඩ කරන පොසිශන් එක සැලරිය බෑන්ක් බැලන්ස් වැඩ කරන ආයතනය වගේ දේවල්නෙ

  • @isurumadusanka7100
    @isurumadusanka71006 ай бұрын

    Dubai auruddak vitara work karala Romania yanna beida

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    දාලා තියන නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න මල්ලි

  • @iukguy1
    @iukguy125 күн бұрын

    Me kiyanne visit visa aran europe yana widiyada, nathnam gihin permanent inna widiyada?

  • @lankanlifedubai

    @lankanlifedubai

    25 күн бұрын

    විසිට් වීසා ගිහින් පෘතුගාල් වලින් TRC ඇප්ලයි කරන විදිය. හැබැයි ඒක නැවැත්තුවා ගිය මාසෙ

  • @iukguy1

    @iukguy1

    25 күн бұрын

    @@lankanlifedubai oyata company ekak thiyada?

  • @cs-ik5ip
    @cs-ik5ip6 ай бұрын

    Aiye dubai enakota athe keeyak aran enna puluwanda?

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    ලංකාවෙන් එලියට යන කෙනෙකුට රේගුවට පෙන්නන් නැතුව ඩොලර් 10,000ක් අරන් යන්න පුලුවන්. ඊට වඩා ගෙනියනවනම් පෙන්නන්න ඕන

  • @cs-ik5ip

    @cs-ik5ip

    6 ай бұрын

    @@lankanlifedubai අයියේ ලංකාවේන් ඩුබායි එනකොට සල්ලි මාරුකරන්න වාසිම ක්‍රමේ මොකද්ද? රුපියල් ඩිනාර් කරන එකද? ඩොලර් කරන එකද ? ලංකාවේ එයාර්පෝර්ට් එකෙන්ද නැත්නම් ඩුබායි වලින්ද?

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    ඩිරාම් ඩොලර් කරන දෙකම එකයි ලොකු වෙනසක් නෑ. එයාපෝට් වලින් මාරු කරන්න එන්න එපා හොද රේට් හම්බ වෙන්නෙ නෑ. එන්න කලින් බැංකුවකින් හෝ හරි තැනකින් හොද රේට් එකකට මාරු කරල අරන් එන්න

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_officialАй бұрын

    10000 dr salary ekak thiyanawam dubai dala ymne mokatada.mechchara dewal balanne na.meya kauruth yanawata kamathi knk neme. Online apply karala jobs walata giya ona tharam aya innawa. Manussayekta udau karanna kemathi knk neme 😅

  • @lankanlifedubai

    @lankanlifedubai

    Ай бұрын

    අනේ මල්ලි ඔන්ලයින් දාලා යන්න පුලුවන්නම් ගිහින් ගොඩ යන්න මල්ලි. මේ කියන 10,000 ගැන කිසිම අවබෝධයක් වත් නැතුවනෙ මේ කොමෙන්ට් දාන්නෙ නේද? ඔක්කොටම කලින් මේ ක්‍රමය ගැන ටිකක් හොයල බලල ඉන්න. එහෙම බලන්න විදියක් නැත්නම් ඔය දීලා තියන නම්බර් එකට කතා කරල අවබෝධයක් ගන්න. ඔයා නොදන්න දේවල් ගොඩක් මේ ලෝකෙ තියනවා මල්ලි.

  • @pubuduchathuranga2-mx1ow

    @pubuduchathuranga2-mx1ow

    Ай бұрын

    ඒකනම් සිරාම කතාව. මේ වගේ ලපටියෝ තමා හොරුන්ට අහු වෙලා ලක්ස ගනන් කුඩු කර ගන්නෙ. යකෝ මෝඩයෙක් වගේ ගොං කතා කියන්න කලින් ලෝකෙ වෙන දේවල් ගැන ටිකක් හොයල බලහන්. 10ක් ගන්නවනම් යුරෝපෙ යන්නෙ මොකටද අහනව 😂😂😂 ඔය 1800 ගන්න ගමන් ඔංලයිං දාලා ගිය උන් දෙන්නෙක් ගෙ ටැලිපෝන් නම්බර් දාපන්කො කතා කරල ගියෙ කොහොමද අහන්ට

  • @shehan_hemachandra_official

    @shehan_hemachandra_official

    Ай бұрын

    @@lankanlifedubai 😁😁

  • @shehan_hemachandra_official

    @shehan_hemachandra_official

    Ай бұрын

    @@pubuduchathuranga2-mx1ow mn giye ekama. Ekai kiyanne. 😁 malta dan inne. Online apply karala giye. Experience nathi ayatath yanna puluwan. Ubala thama thaama channel wala ewa bala bala inne. Online resources ona tharam thiyanawa. 3lak wage viyadan une indian gihin visa gahagannath ekka. Diram 10000k salary one na yako europe shenagan ratakata yanna. ලපටියා. 🤣

  • @lankanlifedubai

    @lankanlifedubai

    Ай бұрын

    ස්තූතියි මල්ලි. ඔන්න මෝල්ටා යන්න කැමති අය ඉන්නවනම් මේකට රිප්ලයි එකක් දාලා මේ මල්ලිවත් සම්බන්ද කරගෙන තොරතුරු දැන ගන්න පුලුවන්

  • @NaveedKhan-zs4fp
    @NaveedKhan-zs4fp6 ай бұрын

    Mamath apply karala inne. Poland

  • @WatsalaWatsala-tt9iu

    @WatsalaWatsala-tt9iu

    Ай бұрын

    කොහෙන්ද apply කරේ

  • @neranjasathyajith4221
    @neranjasathyajith42216 ай бұрын

    8000aed wage bariweida?

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    Contact salinda . නම්බර් එක දාලා තියෙන්නේ

  • @rasikamadushan3321
    @rasikamadushan33216 ай бұрын

    අයියෙ dubai වල හොඳ agency තියනවා ද වෙන යුරෝප් රටකට හෝ australia වලට යන්න පුළුවන් වන් එවා

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    0701974730 whatsap මැසේජ් එකක් දාන්න මල්ලි

  • @pitaratawisthara2316

    @pitaratawisthara2316

    6 ай бұрын

    මහත්තයා, ඩුබායි වලින් කොහොමත් කිසිම රටකට illegally යන්න බෑ. මේ අය කියන්නෙ illegally යන විදිය ගැන නෙමෙයි. හරි විදියට පෘතුගාලයට යන විදියනෙ. මම ඉන්නෙත් යුරෝපෙ. 2015 ඉදන් යුරෝපෙ වීසා තියන, වීසා නැතුව ඉන්න සියලු දෙනාට පෘතුගාලෙට ඇවිත් ඒ රටේ TRC එක apply කරන්න පුලුවන් නීතියක් ඒ රටේ තියනවා. ඒක ලංකාවෙ අයට විතරක් නෙවෙයි සියලුම රටවල් වල ඉන්න අයට apply කරන්න පුලුවන්. දැනටත් මේ මෙ⁣හොතෙත් ඒ නීතිය බලාත්මකයි. TRC එකට apply කිරීමෙන් පසුව ඔවුන්ට ඔබ කියන පෘතුගාලයේ Tax number එකත්, Social Security number එකත්, ඒ වගේම රජයේ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමටද හැකියාවක් තියනවා. එම නිසා යම්තාක් යුරෝපයේ වීසා නැතිව ජීවත් වන ලාංකිකයන්ට පෘතුගාලයට පැමිණ TRC එකට ඉල්ලුම් කිරීමට හැකියාවක් ඇත්නම් එය විශාල පහසුවක් මෙන්ම යුරෝපයේ නීත්‍යානුකූල වීමටද මහගු අවස්ථාවකි.

  • @pakdblne

    @pakdblne

    5 ай бұрын

    ​mokakda bn uba okama danne mage aiyyath Austin wala inne Texas wala eyath ford eke weda karanne uni eke study karana gaman , habai oya tharam Loku talk na bn uncle 😂😂 annual salary eka kohomada oyage uncle nestle eke kiwwane work karanne , 😂

Келесі