No video

ඩුබායි වියදම් කොහොමද? | Dubai living cost | jobs | salaries |rooms|sinhala

#dubai #sinhala #accommodation #transport #livingcost
ඩුබායි වලට එන්න නම් ඉන්නෙ බලන්නම ඕන වීඩියෝ එකක්. dubai living cost එක කොහොමද? Salaries කොහොමද? Rooms වල ගනන් කොහොමද?Salary එක රුපියල් වලින් කිවුවට අපිට වියදම් කරන්න වෙන්නෙ dirams වලින්නෙ. ඉතිං බලමු ගන්න පඩියෙන් කොච්චර අපිට වියදම් වෙයිද ලංකාවට කීයක් යවන්න පුලුවන් වෙයිද කියල

Пікірлер: 358

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio9 ай бұрын

    ගොඩක් වටිනව අයියෙ. මිනිස්සු රැවටිලා නිකන් නාස්ති වෙන්නෙ නෑ මේ වගේ දැණුවත් කිරීම් කරනව නම්. ගොඩක් පින්

  • @lasithasupunna878
    @lasithasupunna8788 ай бұрын

    ඔයා මේක කරන්නේ හදවතින්ම බව තේරෙනවා. ඔයාට ගොඩක් පින් 🙏🙏🙏❤️❤️❤️

  • @shenaldias2000
    @shenaldias200010 ай бұрын

    අයියේ ඔයාට බොහොම ස්තුති අපිට හැමදේම කියලා දෙනවට . ජිවිතේට හොද අත්දැකිමක් දෙනවට .ජය වෙවා ❤️💪

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa673511 ай бұрын

    නිවැරැදිම තොරතුරු .. මං ඩුබායි ඉන්න කෙනෙක් විදියට මේ කතාව අනුමත කරනවා...

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    බොහෝම ස්තූතියි ❤️❤️

  • @tharindudananjaya2383
    @tharindudananjaya238310 ай бұрын

    Godak watinwa. Aththam kiynw ❤🎉

  • @MaheshDasanayake
    @MaheshDasanayake11 ай бұрын

    ඇත්ත Agency කාරයො මිනිස්සු කී දෙනෙක්ට බෙල්ලෙ වැල දාගන්ඩ වැඩේ කෙරුවද

  • @tanujalanka4024
    @tanujalanka40249 ай бұрын

    ඔව් සාමාන්‍යයෙන් ඔය වාගේ වියදමක් යනවා ඔයා කියන කතාව ඇත්ත

  • @shaanishara5704
    @shaanishara570411 ай бұрын

    May allah bless you brother for accurate information ❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    ❤️❤️

  • @user-mg8ko8ou8t
    @user-mg8ko8ou8t9 ай бұрын

    Great job bro what ever you say it’s really true good luck man keep it up 👍

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ❤️

  • @samuelindrajith7471
    @samuelindrajith74719 ай бұрын

    Thank you, good excellent explanation

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ❤️❤️

  • @arjunweerasingha4765
    @arjunweerasingha47656 ай бұрын

    thanks ayye

  • @SithuMemo
    @SithuMemo11 ай бұрын

    Good vedio ayye ❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    Thanks නංගි ❤️🙏

  • @iroshandananjaya8833
    @iroshandananjaya88337 ай бұрын

    Very useful aiya. Keep it up 🙏🙏

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    Thanks a lot😍✌️

  • @sakkarawattam7999
    @sakkarawattam79999 ай бұрын

    Padi wadi job aththema nadda dubaiwala .. ehema thiyenawanm danuwath karana video ekak genna.. kattiyata loku udawwak wei.. good luck ❤️

  • @Wp1977
    @Wp197710 ай бұрын

    Respect ayya❤❤❤

  • @KasunLakshitha-di2zk
    @KasunLakshitha-di2zk8 ай бұрын

    කියන්න වචන නෑ සුපිරි ❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thank you ❤️

  • @niroshansupun439
    @niroshansupun4394 ай бұрын

    Tanx aiya oyagan godak dewal igana ganna puluwan

  • @ericson7772
    @ericson777210 ай бұрын

    Very good information bro..

  • @lankanlifedubai

    @lankanlifedubai

    10 ай бұрын

    Thank you so much 🙂

  • @slthicreation2259
    @slthicreation22596 ай бұрын

    Malli Good expanation thanks you

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    ❤️🙏

  • @aselachanakaslyoutubechann9905
    @aselachanakaslyoutubechann99055 ай бұрын

    Thanks aiya❤️

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    🙏🙏

  • @Wedahamine
    @Wedahamine Жыл бұрын

    වැදගත් තොරතුරු 👌🙂

  • @lankanlifedubai

    @lankanlifedubai

    Жыл бұрын

    ❤️👍

  • @samanthakumara3322
    @samanthakumara332210 ай бұрын

    ස්තූතියි ❤

  • @mohammadjinnah6726
    @mohammadjinnah67264 ай бұрын

    Hi ayye mn nadeeka mge danta jordan wala merchnadising assistant kenk mn dubai enna hithn inne next next yr eke wage mn oyge videos follow krnw mt hindi tamil english lan.ktha krn puluwn husband ekk enn hithn inne mt job ekak hoya gnn puluwn weida

  • @lankanlifedubai

    @lankanlifedubai

    4 ай бұрын

    ඔව් නෑ බෑ වගේ කෙටි උත්තර දෙන්න බෑ. උනන්දුව උත්සාහය මහන්සිය ඔක්කොම එක්ක තමා තීරනය වෙන්නෙ

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Жыл бұрын

    Beautiful sharing great video ❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    Thank you! 🤗

  • @heshmalavi
    @heshmalavi7 ай бұрын

    Thank you aiya

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    Welcome 😊❤️

  • @MilakshiYashodara
    @MilakshiYashodara7 ай бұрын

    Thank u ❤

  • @nilakshandissanayake1379
    @nilakshandissanayake137910 ай бұрын

    AED 15000 to 20000 is a decent salary. This is what i was getting when i was in Abu Dhabi about 7 years back

  • @spsampath

    @spsampath

    3 ай бұрын

    AED 15,000 ක් ගන්න කෙනෙක් ට රජෙක් වගේ ඉන්න පුළුවන්

  • @Makemoneyonline808
    @Makemoneyonline8089 ай бұрын

    Oyage salary eka kiyada ayye mk job eka karanne oyage room ekata kiyada gewanne owa Gena video ekak dannko ayye

  • @user-vv8it7gz2p
    @user-vv8it7gz2p9 ай бұрын

    ඒ අතින් ගෙවල් වල ඉන්න අපි දනුම්. හැමදේම ෆ්‍රී. මුළු පඩියම ඉතුරුයි.

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ඇත්තක් ❤️

  • @nemeshkavishka1152
    @nemeshkavishka115210 ай бұрын

    Thankz aiye.aiyawa taggala ehema contact kara ganna puluwm wuna.❤

  • @thusithasuraj755
    @thusithasuraj7559 ай бұрын

    Ayye, Dubai Jobs walata Cv hadaddi ATS system match wena widiyata CV hadanna ona da?

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    Dubai Jobs| CV එක හදන්න ඕන හැටි |Sinhala| What is ATS CV|UAE| how to make CV kzread.info/dash/bejne/haudwah7Z7u3hqw.html

  • @imagerylk4720
    @imagerylk47207 ай бұрын

    Very helpful ❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    😍

  • @user-ki7hd9hn9j
    @user-ki7hd9hn9j6 ай бұрын

    Free lanser visa ekk kiyakyaida lkr 2024..job ekka acomadation free set nam alulak nenada

  • @sumithrasumithrajayasooriya
    @sumithrasumithrajayasooriya10 ай бұрын

    Give you respect 🙏

  • @lankanlifedubai

    @lankanlifedubai

    10 ай бұрын

    Thank you ❤️✌️

  • @arunarukman1988
    @arunarukman19889 ай бұрын

    Thanks

  • @manojaranatunga3000
    @manojaranatunga30007 ай бұрын

    Dubai vala teaching job hoyganna kohomada ? Age kiyada ?pls give a reply .

  • @user-ou8ne3ch3f
    @user-ou8ne3ch3f11 ай бұрын

    aiye wade supar

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    thanks maleya 🤩

  • @Enceladus2002
    @Enceladus2002 Жыл бұрын

    Great 🔥

  • @lankanlifedubai

    @lankanlifedubai

    Жыл бұрын

    ❤️

  • @gayankusal
    @gayankusal Жыл бұрын

    Great ❤❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    Thank you ❤️

  • @maheshikaudhani1594
    @maheshikaudhani159411 ай бұрын

    This is very useful. Thank you 🙏. Should we translate our vaccination card to English if we are planning to come to Dubai?

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    get the smart vaccination certificate from MOH, that will be in english❤

  • @maheshikaudhani1594

    @maheshikaudhani1594

    11 ай бұрын

    @@lankanlifedubai Thanks again🙏

  • @DhanuGamingSL
    @DhanuGamingSL9 ай бұрын

    Good explanation brother ❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ❤️❤️

  • @DhanuGamingSL

    @DhanuGamingSL

    9 ай бұрын

    ​@@lankanlifedubaioyge contact number ekk dnwda aiye❤

  • @DhanuGamingSL

    @DhanuGamingSL

    9 ай бұрын

    ​@@lankanlifedubaiwhatsapp msg ekk damma oyta

  • @nalinsaman9338
    @nalinsaman93389 ай бұрын

    Aiye student visa avith job ekak karanna puluwanda ? Part time job thinawada ? Ehema Dubai ena eka hodaida?

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    යුරෝප් ඔසී වල වගේනම් පාර්ට් ටයිම් වැඩ මෙහෙ නෑ ඇත්තටම. හැබැයි ඔයාගෙ ඉන්ස්ටිටියුට් එකෙන් මොනව හරි වැඩ හොයල දෙනවනම් හොදයි

  • @wishmithasanjaya999
    @wishmithasanjaya9998 ай бұрын

    Well explain ❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    Thank you ❤️❤️

  • @wishmithasanjaya999

    @wishmithasanjaya999

    8 ай бұрын

    @@lankanlifedubai 🖤🤍

  • @dhammikadissa
    @dhammikadissa9 ай бұрын

    සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳව ඔබට අපගේ ප්‍රණාමය. තව දුරටත් සත්‍ය හෙළිදරව් කරමින් මෙවැනි සද් කාර්යයන් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ...👊🙏

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ❤️

  • @AmidhaP-mz6jr
    @AmidhaP-mz6jr9 ай бұрын

    Great

  • @thusharasampath2547
    @thusharasampath25478 ай бұрын

    Food,accomedation dennadda aiye

  • @danushkabuddila7980
    @danushkabuddila79807 ай бұрын

    Super video 👍

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    Thank you 👍

  • @imalluxhan3673
    @imalluxhan36739 ай бұрын

    Aiye family ekak ekka enna two bedroom apartment ekak kohomada price? Dubai vala? Mn Riyadh inne dan..

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    මල්ලි bayut ඇප් එක දාගෙන සර්ච් කරන්න ඩුබායි apartments . ✌️

  • @dividetracks9678
    @dividetracks967811 ай бұрын

    godak wadagath video ekak, mn lagadima enawa dubai

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    ජය වේවා මලයා ✌️

  • @dayan8956
    @dayan8956Ай бұрын

    hotel field eke accommodation food denv neda

  • @homapolagesl37ha46
    @homapolagesl37ha466 ай бұрын

    Oya wage salary ekakata enne company wala...accomadaton ,transport denawa nettan gedara inna eka watinawa...

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j4 ай бұрын

    Europe giya nam Salary eka okkoma ithurui accomadation walata , food walata , expenses walata company eken gewanawa

  • @sasikaamarathunga3055
    @sasikaamarathunga305511 ай бұрын

    Family awoth settle wnna amaruda..electrician wge nvq experience thynwa over 12years

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    මෙහෙමයි අපිට හම්බ වෙන ජොබ් එක කොහොමද ... හස්බන්ඩ් වයිෆ් දෙන්නම වැඩ කරනවද. .. ලමයි කී දෙනෙක් ඉන්නවද .. ඉස්කොලෙ යනවද වගේ කාරනා බලපානවා ඉතිං සෙට්ල් වෙන්න පවුල පිටින්ම. හොදම දේ තනියම ඇවිත් සෙට්ල් වෙලා මෙහෙ තියන වියදම් ගැන අවබෝදයක් ගත්තට පස්සෙ family එක ගේන එක . ✌️

  • @user-tw4fe7ho9y
    @user-tw4fe7ho9y10 ай бұрын

    Sthuthi oabata..obatath paule samatath hamadata sathutin inna labenna one ..adyapana sudusukam walata anuwa rakiyawak hoyaganne kohomada kiyanawada?

  • @lankanlifedubai

    @lankanlifedubai

    10 ай бұрын

    ඒ සුදුසුකම් සහ පලපුරුද්දට අදාල ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඕන. Linkedin indeed naukrigulf වගේ ජොබ් සයිට්ස් වල වේකන්සි තියනවා ඔයාට පුලුවන් ගිහින් බලන්න ඔයා හොයන ෆීල්ඩ් එකේ ජොබ්ස් මොනවද තියෙන්නෙ කියල

  • @user-tw4fe7ho9y

    @user-tw4fe7ho9y

    10 ай бұрын

    OK,THANKS FOR YOUR VALUBLE VIDEOS AND COMMENT @@lankanlifedubai

  • @herathwc9323
    @herathwc932311 ай бұрын

    Thank you

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    ✌️❤️

  • @tharubro4578
    @tharubro45789 ай бұрын

    නියමයි ඇත්තම කියනවා මාත් ඩුබායි ඉන්නේ

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ❤️✌️

  • @rtk9661

    @rtk9661

    8 ай бұрын

    Ane malli mage මහත්තයට job eka k hoya denna

  • @MilakshiYashodara
    @MilakshiYashodara7 ай бұрын

    Ane podi baba ❤🥺

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika91828 ай бұрын

    Math sarja wala inne.gedaraka, ,padi adu unath wiyadam nathi nisa awalak na. Dubai enna inna ayata ,dubai enawata wada maladivanata yana eka hodai.ehe hoda padiyak ganna puluwan neda.

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    මාලදිවයින ගැන නම් ලොකු දැනීමක් නෑ

  • @ruwanjayananda8382
    @ruwanjayananda83828 ай бұрын

    It foundation degree ekk krla.avoth it side eken dubai vala.thiyena jobs hoygnna.puluvnda plzz.kiynko

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ඇත්තටම ඩිග්‍රී එකට අමතරව experience එකක් ඕන මෙහෙ ජොබ් එකකට. ඒකත් හදා ගන්න අවුරුද්දක්වත්

  • @user-sk1em1lz6p
    @user-sk1em1lz6p9 ай бұрын

    Mhe job horu genath visthryk dnna thma mnissu ahuwenawa

  • @tharindugayan4592
    @tharindugayan45923 ай бұрын

    Sir මම ලංකාවේ අව්රුදු 12 ක්‌ සැලෝන් (gents only)කරනවා. ඩුබායි ආවොත් සැලෝන් රැකියා වලට හොදද.

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen9 ай бұрын

    Laksha දෙකක් කියන්නෙ dubai එන්න තරම් පඩියක් නෙමේ 10000කට වත් ආව නම් කමක් නෑ

  • @nuwansameeranuwansameera6491

    @nuwansameeranuwansameera6491

    8 ай бұрын

    Aduma 5000 wat

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe829311 ай бұрын

    Good

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara9 ай бұрын

    Super ❤ bro

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    🙏❤️

  • @MHKMANDAKINI
    @MHKMANDAKINI9 ай бұрын

    Thank yu

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ❤️

  • @sahandevinda4407
    @sahandevinda44077 ай бұрын

    Visit eddi airport eken deport wenne nedda..ehm wenna balapana hethu mnwd sir

  • @lankanlifedubai

    @lankanlifedubai

    7 ай бұрын

    පරන මොනව හරි ප්‍රශ්න තියනවනම් තමා

  • @NishanSumanadasa
    @NishanSumanadasa2 ай бұрын

    Aye dubai walata security job ena eka aulak nadda ,uparima keeyak ganna puluwanda

  • @lankanlifedubai

    @lankanlifedubai

    2 ай бұрын

    මම දන්න අය ගන්නවා 2000-2500 වගේ . පැය 12 වැඩ නිවාඩු නෑ

  • @PriyashanMadusanka
    @PriyashanMadusanka2 ай бұрын

    Good 👍👍👍👍

  • @mohamedismail2610
    @mohamedismail261010 ай бұрын

    Aiye 18i wayasa e age limit ekata vacancies thiyenava da language wediyenma use karanne Monada replay ekak danna

  • @lankanlifedubai

    @lankanlifedubai

    10 ай бұрын

    ඔව් 18න් උඩ වැඩ කරන්න පුලුවන්. ඉංග්‍රීසි අරාබි. හින්දි දෙමල ඕව තාමා ප්‍රදාන බාශා මෙහෙ

  • @EduacademySL

    @EduacademySL

    9 ай бұрын

    @@lankanlifedubai English only inna puluwanda ??? Kadawal waladi ehema prashna nadda ? Eyalata English puluwanda ?

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    @EduacademySL ඔව් දැන් ගොඩාක් මෙහෙ අයට english පුලුවන්. ඉස්සර වගේ නෙමේ.

  • @ajithsilva3233
    @ajithsilva323313 күн бұрын

    Mamath Dubai awrudu 25k hotel ekaka wada, hoda danwath kirimak,

  • @dinushathennakoon4791
    @dinushathennakoon47919 ай бұрын

    Visit visa awilla job ekak set karagena kohomada permanent inne

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ජොබ් එකක් හම්බුනාම ඒ කොම්පැනියෙන් වීසා ගහනවා එහෙම තමා ඉන්නෙ

  • @Prabathbandara-pt8oi
    @Prabathbandara-pt8oiАй бұрын

    Mama lagade anna enna 1300 deram padeyakata wayasa 44

  • @dasathamadagammana7723
    @dasathamadagammana77239 ай бұрын

    Eththa kthawa kelin kiyana oyta gdk isthutie❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ස්තූතියි යාලු ✌️❤️

  • @induamarasingha7630
    @induamarasingha76309 ай бұрын

    දැන් 88 යි. කොරෝනා වලින් ඉස්සෙල්ලා 48 යි ඩෙරහමි එකක වටිනාකම. ඩුබායි වල දැන් බඩු වල ගානෙහැටියට...බෝඩිමි ගාස්තු වල හැටියට ලක්ෂ දෙක මොනවකරන්නද සහෝ.

  • @lankanlifedubai

    @lankanlifedubai

    9 ай бұрын

    ඇත්ත 100%

  • @Devinda9698
    @Devinda9698 Жыл бұрын

    👌

  • @lankanlifedubai

    @lankanlifedubai

    Жыл бұрын

    ❤️

  • @tharindugayan5226
    @tharindugayan522610 ай бұрын

    Mona unath koreawa thrm hoda rtak naa normal minihkuta ynta puluwn

  • @lankanlifedubai

    @lankanlifedubai

    10 ай бұрын

    වෙන්න පුලුවන් මල්ලි. පොඩි මිනිහෙක් ඩුබායි පොඩි පඩියකට ආවම ඉතිං කාලය කෑමක් විතරයි

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z11 ай бұрын

    Aththa kiwwa minihek man dakka dubai wala

  • @charithmadushan984
    @charithmadushan9845 ай бұрын

    Ayye job eka karana company eken Acamadation denne nadda?

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    සමහර ඒවගෙ දෙනවා සමහර ඒවගෙ නෑ

  • @hashi94r
    @hashi94r8 ай бұрын

    Aiye mama lankawe Emergency medical technician krnek .. 7 years experience thiyanawa . Mata dubai ambulance service ekkata join wenna oni. Me gena wisthara dannawada.

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    හොදම දේ ඔන්ලයින් සර්ච් කරන්න. Experience තියන නිසා විසිට් ඇවිත් බලන එකෙත් අවුලක් නෑ

  • @hashi94r

    @hashi94r

    8 ай бұрын

    Thank you

  • @ChanakaJanaranga
    @ChanakaJanaranga5 ай бұрын

    Grate job

  • @lankanlifedubai

    @lankanlifedubai

    5 ай бұрын

    🙏

  • @spsampath
    @spsampath3 ай бұрын

    ලක්ශ දෙකක පඩියකට කාලා බීලා ඉන්න පුළුවන් ..බැන්දලා නැත්නම් ලOකාවෙ නය එහෙම.මුකුත් නැත්නම් ..මමත් ඩුබායි එට්සලාට් එකේ අවුරුදු 4 ක් වැඩ කරලා ආවෙ..

  • @lankanlifedubai

    @lankanlifedubai

    3 ай бұрын

    Ow 👍

  • @ravindudilshan7662
    @ravindudilshan76629 ай бұрын

  • @user-ew7mb9gb1f
    @user-ew7mb9gb1f11 ай бұрын

    Ana ayye apa visha harida kiyala balanna vidiyak nedda loku udauwak

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    මොකද්ද වෙන්න ඕන විස්තර ටිකක් කියන්න බලන්න

  • @PraneethJeewantha
    @PraneethJeewantha8 ай бұрын

    හොඳින් පැහැදිලි කරනවා....👍👍company වලින් accomodation,Transport , medical , දිමෙදි තවත් මුදල් ඉතිරි කරගන්න පුළුවන් .

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ඔව් company accomodation දෙනවනම් ගොඩක්ම වාසි ❤️

  • @user-vz4ci6eg4z
    @user-vz4ci6eg4z11 ай бұрын

    Aththatama diram 2000 thibbath madi issarahata lanakwe wiyadama wadi nisa😢 awurudu 10 hitiyath loku ganak ithuru karanna amarui neda Laksha 90 uparima Ath japan ,wage hitiya nam laksha 90 wage ×8 hoyanna thibba neda😢

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    ඇත්ත ☹️

  • @AnojaPriyadarshani-rl1oz
    @AnojaPriyadarshani-rl1ozАй бұрын

    mamath kamathi yanna Hoda thanak hoyala denna

  • @Krishanvihaga
    @Krishanvihaga11 ай бұрын

    Ane mata udau karannko dubai enna please godak asarana wela inne😢 mt aurudu 24i girl kenek

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    අනේ නගා කරන්න පුලුවන් උදවු ටික තමා මේ ගොඩක් වීඩියෝස් වලින් කරන්නෙ මෙහෙ ඇවිත් අමාරුවේ නොවැටී ඉන්නයි මෙහෙ ගැන දැනුවත් වෙලා එන්නයි. ✌️

  • @isharawilamuna
    @isharawilamuna11 ай бұрын

    Dubai student visa ganath wisthara tikk kiyanna puluwand

  • @agaugustine6755

    @agaugustine6755

    3 ай бұрын

    Dubai wala student visa naha bro

  • @chaadalone
    @chaadalone2 ай бұрын

    Freelance visa ekakata avith full time job karanna barida.samanya job.plz reply

  • @lankanlifedubai

    @lankanlifedubai

    2 ай бұрын

    Puluwan ehema jobs dena company tiyanawa

  • @manhan97
    @manhan9711 ай бұрын

    Aiya petrol pumper vacancy hoya ganna puluwanda

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    මට මේ ලගදි ලංකාවෙ මල්ලි නෙකෙන් හම්බ උනා ශෙඩ් එකකට අලුතෙන් ආපු. එයානම් කිවුවෙ ලංකාවෙ ඒජන්සියකින් කට්ටියක් එකවර ආවෙ කියල. ගොඩක් වෙලාවට එහෙම තමා

  • @nalakadananjaya7102
    @nalakadananjaya71028 ай бұрын

    අයියෙ ඔයා ලොකු උදව්වක් කරනවා මේ videos walin.🙏

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ස්තූතියි මලයා ❤️❤️

  • @niroshansupun439
    @niroshansupun4394 ай бұрын

    Math anna thama inne

  • @ajithnishantha5
    @ajithnishantha52 ай бұрын

    Oyata hodak weanna oni mamath kohea hariyanawa kiyala hithan einnea

  • @rameezfawzy
    @rameezfawzy6 ай бұрын

    I'm 49 for me I cannot do heard work due to my health conditions, if I can try with visit visa to get a job like office fields. Thank you, I have little knowledge about Microsoft excel, Word and computer related things. Please advise.

  • @lankanlifedubai

    @lankanlifedubai

    6 ай бұрын

    සුපමාකට් වීඩියෝ එකේ පලවෙනි කොමෙන්ට් එකේ තියනව ඒජන්සියේ නම්බර් එක. කතා කරල බලන්න

  • @rameezfawzy

    @rameezfawzy

    6 ай бұрын

    @@lankanlifedubai thank you very much to respond my comment and reply, respect 🙏

  • @user-qq3hd9kl3u
    @user-qq3hd9kl3u8 ай бұрын

    ❤❤

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ස්තූතියි

  • @user-wh9oq1vm8l
    @user-wh9oq1vm8l9 ай бұрын

    සූපර්

  • @nuwanpriyankara3616
    @nuwanpriyankara36168 ай бұрын

    Aiya unskille job 1 karanna anna hoda thanaka number 1 dannako

  • @lankanlifedubai

    @lankanlifedubai

    8 ай бұрын

    ගොඩාක් ඒජන්සි වලින් මිනිස්සු එවන්නෙ අන්ස්කිල් තමා. එහෙම හොද ඒජන්සියක් ගැනනම් විස්තරයක් දන්නෙ නෑ. දැන ගත්තොත් අප්ඩේට් එකක් දෙන්නම් ✌️

  • @suranganijayalath4055
    @suranganijayalath405510 ай бұрын

    Aiye mokkd e app eke nam pahadili ne

  • @ChamilamanelChamila-gv3uq
    @ChamilamanelChamila-gv3uq11 ай бұрын

    Ayiye mata hindi basaea hodata katha karanna puluwan indian rest hows eheka chikan helpa reakiyawak hoyaganna puluwada

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    පුලුවන් 👍

  • @thilinikonara5179
    @thilinikonara517911 ай бұрын

    Aiye ohe nursing position ekata awoth hodaida

  • @lankanlifedubai

    @lankanlifedubai

    11 ай бұрын

    හොදටම හොදයි මෙහෙ නර්ස්ලට හොදට ගෙවනවා✌️

  • @thilinikonara5179

    @thilinikonara5179

    11 ай бұрын

    @@lankanlifedubai❤Thank you so much aiya man Ohe license aran enna inne ekai danna kenekgen ahuwoth hodai kiyala hithuwe🙏🙏🙏

Келесі