Gahaka Mal Pipila(ගහක මල් පිපිලා) |Original | Gahaka Mal Official Lyric Video-Karunarathna Divulgane

Музыка

Artist - Karunarathna Divulgane
Lyrics - Yamuna Malini Perera
Music - Gunadasa Kapuge
#karunarathnaDivulgane #SinhalaSongs #SrilankanMusic #gahakamalpipila #KarunrathnaDiwulgane #karunarathnaDIvulganeOfficial #GahakaMalOriginal #GahakaMalOfficialVideo
#YamunaMaliniPerera #GunadasaKapuge #GahakaMalLyric
Subscribe The Channel - Karunarathna Divulgane Official KZread Channel
/ karunarathnadivulganeo...
Follow Karunarathna Divulgane
Spotify
👉 spoti.fi/3zi32UU
Apple Music
👉 / karunarathna-divulgane
Deezer
👉 deezer.page.link/bXuZype3A72h...
Official Facebook
👉 / kdivulgane
Tidal
👉tidal.com/browse/artist/5437383
#Diwulgane #DivulganeNonstop #DivulganeNewSongs #BestSinhalaSongs #Music #divulgane2022songs #2022 #divulgane #hithaillanagee #pemkawakliyu #trending #colombo
#Sri Lanka # Sinhalasongs2021 #sinhalasindu #bestofdivulgane #BestOfDiwulgane #sinhalaSongs #GahakaMalPipilaOriginal #DivulganeSongs #DivulganeNonStop #DivulganeGahakaMal

Пікірлер: 49

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge54852 жыл бұрын

    සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්..

  • @darshanathaveesha2026

    @darshanathaveesha2026

    Жыл бұрын

    Q

  • @lesleythamel9751
    @lesleythamel9751Күн бұрын

    SUPERB

  • @HirukiYehansa
    @HirukiYehansa12 күн бұрын

    ❤❤❤

  • @mervynfernando2169
    @mervynfernando21694 ай бұрын

    මෙහි සංගීතය කරුණාරත්න විජේවර්ධන මහතාගේ බවයි මගේ අදහස

  • @jayathriathalage7752
    @jayathriathalage77522 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @vinodini576
    @vinodini5764 ай бұрын

    Beautiful song❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Жыл бұрын

    Lassanae

  • @virajmadubashana2288
    @virajmadubashana2288Ай бұрын

  • @spspsenadeera2593
    @spspsenadeera25934 ай бұрын

    Tawama Nodannam❤❤❤❤❤❤

  • @bigharshabigfan3553
    @bigharshabigfan35532 жыл бұрын

    My favorite siger .

  • @weerasinghevidanage8355
    @weerasinghevidanage835517 күн бұрын

    හරිම ලයාන්විත ගීතයක් ..❤🙏

  • @sisirakumara1821
    @sisirakumara18212 жыл бұрын

    My Favourite singer's song. Congratulations. Chamarie Madurapperuma

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s2 ай бұрын

    ❤❤❤❤

  • @jasminedekker7576
    @jasminedekker75762 жыл бұрын

    Diulgane sirge geetha adatath tharunai.💛

  • @user-cl4xl3fr3h
    @user-cl4xl3fr3h Жыл бұрын

    This song is very much what my life story was 😔 love it very much ❤ what a human way to express our feelings without harming anyone 🥰

  • @camilbernard8359

    @camilbernard8359

    Ай бұрын

    But the real meaning of this song is complicated to me. But it has a meaning beyond us as you mentioned and we shall be able to share in many ways according to our choice. Anyway, the willingness to this song is unforgettable and irreplaceable.

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf10 ай бұрын

    Your singing is very beautiful God bless you all

  • @Dsithija
    @Dsithija Жыл бұрын

    🥰👍👍👍

  • @Yashvy7777
    @Yashvy7777Ай бұрын

    💕

  • @DewmiTharushika-hk6yb
    @DewmiTharushika-hk6yb2 ай бұрын

  • @spspsenadeera2593
    @spspsenadeera25936 ай бұрын

    ❤❤❤❤❤❤

  • @s.mfrando5410
    @s.mfrando541010 ай бұрын

    Wowww❤❤❤

  • @shanthiweettaea1540
    @shanthiweettaea154011 ай бұрын

    👌👌👌👌👌👌👌👌

  • @SanjuRajapaksha-fv7no
    @SanjuRajapaksha-fv7no10 ай бұрын

    💖💖💖💖💖💖

  • @srilankacultureandart369
    @srilankacultureandart3698 ай бұрын

    Love from Bentota, Sri lanka.. ♥️ (2023/10/31)

  • @mohammedjaya7162
    @mohammedjaya71622 жыл бұрын

    🤗🤗❤❤❤❤❤❤❤❤

  • @pavinayomi8782
    @pavinayomi878211 ай бұрын

    ❤😊

  • @user-ke2vg4vf5h

    @user-ke2vg4vf5h

    2 ай бұрын

    Man adry maga pana sada kalthne wanwa oya soon akka thanks ane danma❤️❤️🙏🙏:-Sa akka waga maga rathara mata samawana magana අජිත් gana warde........ sethuweli sethana appa adaraya akata sema wana man oya hawasata liyanmman office akama balanwa බුදුසරණ KATHA RAGMA DWEKYANGA ASSERWADA

  • @sisirakumara1821
    @sisirakumara18212 жыл бұрын

    Nubata hitha bedi karane thavama nodannemie. Obatath Ahemada. Chamarie Madurapperuma

  • @lovavata1040

    @lovavata1040

    2 жыл бұрын

    ow

  • @sharmz8266
    @sharmz826610 ай бұрын

    GAhaka mal pipila. Pipinne aida nodannemi
HIthaka mal pipila pipenne. Aida nodannemi
 Nubata sitha bandune kimai ma. Thawama nodannemi
Numbata hitha badi kaarane ma. thavama soyannemi Kathare wali kata hiruta pem banda. Athath lo dahamen
Sonduru wassata dawena katharath. Aadarei pana men. Lowata nopenena aruma senehasa. E wagei manaram
Karanu bari tharanam. …. GAhaka mal pipila.….. Sandata sadahata sene pa muth. Udula tharu katayam. HIruta pem bandi ekata tharuwak Sitiya nohekida yam. Numbata nohagena mage premaya. E wagei manaram. Puduma wei numba nam….. GAhaka mal pipila. … Sharmini Satgunam !

  • @pabasaravimukthi
    @pabasaravimukthi10 ай бұрын

    අසම්ම වුනත් සමරිසි ආදරයත් අදරයක් තමයි. ඒක තමයි මනුස්සකම්. ඒ මනුස්සකම බුදු දහම අපට උගන්වනවා කොහොමද මනුස්සයෙකුට ආදරය කරුණම මෛත්‍රිය ආදරය දෙන හැටි. තරු සඳට පෙම් බඳින්නාක් මෙන් රිමියෙක් ගැහැනියකට පෙම් බැඳීම සුලබ දෙයක් වුවත්, තරුවක්ම වන හිරුටත් පෙම් බඳින තවත් තරුවක්ම ද සිටිය හැක. ඒ ලෙසින් පිරිමියෙකුට පෙම් බඳින තවත් පිරිමියෙක් ද සිටිය හැක. ආදරයට ලිංග භේදයක් නොමැත. ආදරය ආදරයමයි !

  • @user-qy6su8jc1s

    @user-qy6su8jc1s

    2 ай бұрын

    කෙහෙල් මල

  • @gaminifernando6270

    @gaminifernando6270

    28 күн бұрын

    ඔබතුමාගේ අදහස ගැන මමත් එකඟයි. සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණ මෙන්.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865Күн бұрын

    අතිශයින්ම සුන්දර දිව්‍යමය ප්‍රේමයේ මධුසමය දින 450 ක් පමණයි. දීග කන්න ලිවින්ටු ගෙදර් කරන්නට හැකියාවක් නැත. සැමියා සහ බිරිඳ කියන්නේ අස්වාභාවික චරිත බව හොඳට මතක තියාගන්න. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, නැතිනම්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින් ඔබට ලබා දී තිබෙන මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුළ, ඔබට පුද්ගලිකවම ලබා දෙන අතිශයින්ම සුන්දර, දිව්‍යමය සහ ඒ වගේම අතිශයින්ම වැදගත් සොභාවික සංසිද්ධියක් වෙනවා. කාන්තාවන්ගේ ජීවිත කාලය තුළ පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන, අවස්ථාවන් 07 කට වඩා වැඩි වෙනවා. පිරිමින්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පරම අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන 28 කට වඩා වැඩි වෙනව. කෙටියෙන් කියනවානම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් සෑම කාන්තාවකටම ඇගේ ජීවිත කාලය තුළදී කාලානුරූපව, ඇගේ සංසාරගත ආත්ම සහකරුවන් හෙවත්, සුපෙම්වතුන් හත් දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. ඒ වගේම සෑම පිරිමියෙකුටම ඔහුගේ ජීවත කාලය තුළ ඔහුගේ සංසාරගත ආත්ම සහකාරියන් 28 දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. මේ කුමක් සදහාද ? උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන, දරුවන් බිහිකරන අතිශයින්ම සුන්දර දිව්‍යමය මිනිස් ලෝකයක් නිර්මාණය කිරීම සදහා බව, සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. එතකොට, මිනිස් කාන්තාවක් කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයාගේ පෙළඹවීම මත ඇගේ ජීවිත කාලය තුලදී කාලානුරූපව, අවම වශයෙන් සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 07 දෙනෙක් මහා බලගතු සදාතණික ධර්මය වෙනුවෙන්, අප පෘථිවි මාතෘකාව මතට බිහිකරලා එම දරුවන් සමග නිර්මල පිවිතුරු ආදරයේ වසන්ත කාලය ගත කරමින් පන්සිල් රැකගෙන එම දරුවන්ව ජීවත් කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරපු නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙනව. ඒ වගේම මිනිස් පිරිමියෙක් කියන්නේ, ඔහුගේ ජීවත කාලය තුළදී අනංගයා විසින් කාලානුරූපව ඔහුට ලබා දෙන සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 28 දෙනෙක් බිහිකිරීමට සහ කාලානුරූපව ස්වකීය සුපෙම්වතියන්ට මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින් සහ අවංකවම තවත් කාන්තාවන් සහ දරුවන් දහස් ගණනක් ජීවත් කිරිමට උපකාර කරමින් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වෙනව. එතකොට පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය දින 450 කට සීමා වෙනවා බබා ලැබුනට පසුව සුපෙම්වතිය අති උතුම් මවක් බවට පත් වෙනව. ඒ කියන්නේ, සුපෙම්වතාට එයාලගෙ ගෙදර යන්න කියලා, ඇය පන්සිල් රැකගෙන බබත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරන්නට පටන් ගන්නවා. මහා බලගතු සදාතණික ධර්මය එරෙහි වෙලා මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත රගපාන අයට ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව. සත්තු දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන් සහ පිරිමින් නිර්මාණය කරලා තියෙන්නේ මිශ්‍ර වෙවී පරිණාමය වීමට මිස සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක කරගහගෙන ස්වකීය ජීවිත කාලකන්නි කරගැනීමට නොවන බව හොඳට මතක තියාගන්න. සැමියා සහ බිරිඳ කියන්නේ අස්වාභාවික කායිකව සහ මානසිකව වධ වේදනා විදින ආත්මීය වශයෙන් නොදියුණු වහළියක් සහ වහළෙක් වෙනව. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @dilaoffical3
    @dilaoffical39 ай бұрын

    ♥️♥️♥️♥️♥️🥹

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865Күн бұрын

    අස්වාභාවික වර්ගවාදී පවුල් අටවාගෙන විදින්නට තියෙන වාසනාවන්ත පිංවන්ත සොභාවික මිනිස් ජීවිතය විදවන කාන්තාවන්ට දැනගැනීම පිනිස ලියා ඇත. අස්වාභාවික වර්ගවාදී පවුල හුදෙකලා ආයතනයක් වෙනව. ඒ කියන්නේ, අස්වාභාවික වර්ගවාදී පවුල අටවා ගත්ත කාන්තාවන්ට අස්වාභාවික සැමියා ආදරය කරන්නේ දින 450 ක් පමණයි. එතැන් සිට සැමියා කරන්නේ, බොරුව, වංචාව, කපටිකම් සහ රහසින් වෛර කිරීම පමණයි. ඒකට හේතුව, සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පුද්ගලයාගේ වැරැද්දක් නෙමෙයි, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ජෝඩුවකට ප්‍රේමයේ මධුසමය ගත කිරීමට දීලා තියෙන කාලය උපරිම දින 450 කට සීමා වෙනවා. දින 450 ක කාලය දීලා තියෙන්නේ සදාතණික සිහිවටනයක් හෙවත් උපතින්ම පිංවන්ත දරුවෙක් මෙම මහා විශ්වට බිහිකිරීම සදහා පමණයි. දරුවා බිහිකලත් නැතත් දින 450 අවසන් වූ විගස අනංගයා අනංගයාගේ ජොබ් එක අතහැරලා දමලා එම ජෝඩුව සර්වබලධාරී දෙවියන් වහන්සේට භාරදෙනවා. එම ජෝඩුව දින 450 කට පසුවත් අස්වාභාවික ලිංගික ඇසුර හෙවත් කාමමිත්‍යාචාරයේ හැසිරෙනවා නම්, සර්වබලධාරී දෙවියන් වහන්සේ කරන්නේ, එම ජෝඩුව යක්කුන්ට භාරදෙනවා. යක්කු කියන්නේ මහා අපරාධ කරලා මියගිය පව්කාර මිනිසුන් බව හොඳට මතක තියාගන්න. යක්කු බිලියන ගනනින් ඉන්නව. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අස්වාභාවිකව කාමමිත්‍යාචාරයේ හැසිරෙන මෙම ජෝඩුව යක්කුන්ට භාර දුන්නට පසුව මොකද වෙන්නේ ? එතැන් සිට එම කාන්තාවට යකෙක් එක්ක නිදිවදින්න වෙනවා. එතැන් සිට එම කාන්තාවට මෙම සිංදුව කියන්න වෙනව. පෙම්ලොව දී දුටු ඔහුමද මේ... ඔහුටද මා අන්ධ වුනේ.... යෞවනයේ දුටු ඔහුමද මේ.... ඔහුටද මා අන්ධ වුනේ.... නමුත්, ඔබ පෙම්ලොව දී දුටු අහිංසකයා නෙමෙයි මේ ඉන්නෙ, මීනී මැරීමේ වරදට සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් දඩුවම් ලබපු යකෙක් බව හොඳට මතක තියාගන්න. යක්කු කියන්නේ, මහා භයානක පට්ට ගේම් කාරයෝ වෙනව. දැක්කනේ මහ දවල් අතුරුගිරියේ වෙඩි තියලා හබීලා දෙන්නව මරලා වයිෆිලා දෙන්නාටත් අමතක නොවන පාඩමක් උගන්වලා ගිහින් තියෙනව. ඒක නිසා යක්කුන්ව අඩුවෙන් තක්සේරු කරන්න එපා, පොලිසීයට, සීඅයිඩීයට සහ ත්‍රිවිධ හමුදා වල අයට යක්කුන්ගෙන් ඔබව බේරා ගැනීමට හැකියාවක් නැති බව හොඳට මතක තියාගන්න. ඒක නිසා සදා ආදරණීය බබා ලැබුනට පසුව ඔබේ සදා ආදරණීය සුපෙම්වතාව එයාගෙ අම්මිට බාරදීලා සදා ආදරණීය ෂොයි බබා එක්ක පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරලා අනංගයා විසින් ලබා දෙන දෙවැනි සුපෙම්වතා සහ ෂොයි බබාත් සමග අති උතුම් මවක් වශයෙන් පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දින 450 ක දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන් ගන්න. එහෙම නැතුව, අහිංසක අසරණ අම්මි කෙනෙකුගෙ පුතෙක්ව පැණි හැළියෙ ඇඹලයා බවට පත් කර ගත්තොත්, පැණි හැළියෙ කට ලොකු වෙලා විකෘති වෙලා, විනාශ වෙලා ඇඹලයත් අකාලයේ මැරිලා යනවා. බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේවා දේශණා කරන කොට, ඒ කාලේ හිටපු හබියලා වයිෆිලා මහා බලගතු සදාතණික ධර්මය අවබෝධ කර ගන්නේ නැතුව, උන්වහන්සේලාට හිරිහැර කරදර අපහාස උපහාස කරන ලදී . නමුත්, සදාතණික ධර්මය අවබෝධ කර නොගැනීමේ වරදට අද වන්දි ගෙවන්නේත් හබීලා වයිෆිලාම බවත්, හොඳට මතක තියාගන්න. බලු අම්මිට බලල් අම්මිට සහ හරක් අම්මිට පර්මනට් හබියෙක් නැතුවා සේම, මිනිස් අම්මිටත් පර්මනට් හබියෙක් නැත. සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා ඩාලිං.... බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @HirukiYehansa
    @HirukiYehansa12 күн бұрын

    ❤❤❤

  • @lakshikamaduwanthi3907
    @lakshikamaduwanthi39075 ай бұрын

    🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @tharushiakalankaa3048
    @tharushiakalankaa30482 ай бұрын

    ❤❤❤

  • @WMWskg
    @WMWskg8 ай бұрын

    ❤❤❤

Келесі