ප්‍රංශයේ විසා ගන්නේ මෙහෙමයි | French visa | ප්‍රංශ විසා එක ගන්නේ මෙහෙමයි
Please watch: "Queen Elizabeth II has died | History of Queen Elizabeth | Queen Elizabeth passedaway"
• Video -~-
@Kalpa Chatu #frenchvisa #kalpachatu #parisvlog #francevisa #kalpachatu
මෙන්න මේ LINK එක හරහා තමයි හැම දේම වෙන්නෙ. www.ofii.fr/
මේ විඩීයෝ එකෙන් වෙන්නේ ප්‍රංශයට එන්න ඉන්න ඔයාලට Refugee / Student / Work වලට අවෝත කර ගන්නේ කොහොමද කියලා.
Hey guys.
Follow 😉accounts 👇🏼
INSTAGRAM
❇️ kalpachatu?utm_...
❇️ kcproductionspa...
❇️ kalpaparis?utm_...
FACEBOOK
❇️ / kalpachatu90
❇️ / lovethechangekc
❇️ / athdakimak
❇️ / love-the-change-kc-107...
@Kalpa Chatu @kalpaparis
00:00 Introduction
00:41 Visa categories
07:44 Refugee infor
Пікірлер: 205
ගොඩක් හොද විඩියෝ එකක් ගොඩක් අය නොකියන දේවල් හැමදේම කිවුවා 🙏🙏
මාර වටින දෙයක් brother Thanks oyt
Godak watina video ekak aiye niyamai 😎❤️👍
නියමයි හොදට පැහැදිලි කරල කියනවා
Thank you very much for your valuable information, brother 👏🇱🇰🙏
ගොඩක් වටිනා විඩියෝ එක
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Supiri mchn explanation eka patta wate yabne netuwa kyaanna oona tika lesatama Kuala tyenawa
ලොකු දැනුමක් ලබාගත්තා 🙏
Thanks lot machan niyamai
නියමයි මල්ලී
නියමයි ගොඩාක් වාට්නවා......
සුපිරි බං එළ❤
Thank you Machan
මම දැනට වැඩ කරන්නෙ රොමෙනියාවෙ. මම ගොඩක් ආසයි france එන්න. එහෙම එන ක්‍රමය කුමක්ද. ඒ එනවිට අපිව අහු වෙන්න පුලුවන්ද. ඒ විස්තර දැනගන්නෙ කොහොමද.
ගොඩක් ස්තුතිය මචන්
Good video
Thank u bro
Thanks ....
Thank 🙏🙏🙏🙏
Mate tern ne sir visa gana vidiya man salli viyda kargana ena Puluwn. Koheda is Sara wela yna puluwan
පට්ටම විඩියෝ එක මචන් නියමය
Supiri
Hoda pehedili kirimak..thanks ❤
මම රුමේනියාවේ ඉන්නේ දැනට අවුරුදු දෙකක් වෙනවා මම ප්‍රංශ ට එනවනම් එන ක්‍රමය කියන්න පුළුවන්ද
Niyami
ඉස්තුතී
Malli offi ekata deatila bare dila aurudu 2 wenawa.thama answer ekak ne.ekata mokakda karana oni
Macahan refugee gahuvata passa family aka ganna puluvanada ?
Kalpa mama Switzerland hara awoth France wala case ekak gavwoth, grant une nathnam Switzerland walata deportation karanawada
👍👍😎❤️
France visit ඇවිත් study කරන්න පුළුවන් ද
student visa gena thawa briefing ekak krnna puluwanda? thanks me video ekatath
@kalpaparistv
Жыл бұрын
Aluth video ekak karala thiyenne…
political reason එකක් දෙන්න මොන වගේ document හදාගන්න ඕන brother ?
France walata visit visa awilla job ekak hoya gana barida dubai wage
Travel visa wallin awila apita pr eka gana puluwan da france wala adurana aya inawa nam
Thanks i most like france 🇫🇷
Refuge innakota family aeka genna gannan puluwanda saho
student lata campus hoya ganne ara kohomada
කොහොමහරි ඔහෙට එන්න මාර්ගයකුත් කියලා දෙන්න
Aiye ඔයා ඔය කියන්න minstry of travil kiyala , minstry of labour ekatada ? Hariyata comment ekak danna koo e office eke nama
❤❤
Saho vist visa ekak ganna vidiha poddak denaganna puluwanda
Saho mama lankawe army indala danata romania weda karanawa namuth mama ligaly army eken thama ayin wela ne mama france walata awoth refuge visa ekata evidanc ekak hada ganna puluwan wevida
Gey couples lata hoda video ekak wei.
Aiya qatar wla idn paris enna puluwnd visit visa ghla
Aururu 2kaka job contrac akakain aniwaren visa hadaganna puluwanda aai
Mcn nationality eka gattoth apita life time lankawata gihin france wala enna puluwanda ehameha travel k puluwanda?
@kalpaparistv
Жыл бұрын
Ea gana video ekak karala danwa lagadima.
wena europe rataka studies karala france walata ewith job ekak hoyagena working visa hada ganna puluwanda?
@kalpaparistv
Жыл бұрын
Aluth video ekka karanna inne ea sambandanwa.
Hi. Man france walata awothin help karanba puluwanda sahoo.
@kalpaparistv
Жыл бұрын
Boru kiyanna one na… eheta avith karanna thiyena de vitharai mama KZread channel eke danne. Sahoo
Romeniya idan visit akak gahaganna puluvanda
Hi sir
මල්ලි මන් රුමේනියාව ඉන්නේ දැන් ශෙනගන් වෙලා තියෙන්නේ මන් ආවොත් කොහොමද ජොබ් වීසා එකක් හදාගන්නේ
Thank you brother ♥️
@kalpaparistv
Жыл бұрын
jaya
Visit visa awith student visa ekak ganna puluwanda
Aiye student visa walin france awith partnerwa ganna kochchara kal yanawada... plz reply
@kalpaparistv
2 жыл бұрын
Oyata direct depend enna puluwna partner ekka naththam. Mehata avith mehe resident visa eka apply karanna one. Ekata aurudu 3k 4K yanawa.
@janakaliyanaarachchi7452
2 жыл бұрын
Student visa awith ,part time job Hoya ganna puluwanda?
Malli scenagen visa eken awoth inna labeida,
@kalpaparistv
Жыл бұрын
Visa eka thiyena kan inna puluwan…
❤❤❤❤👍👍👍👍
Student awilla pr ganna process eka kohomada
ලමයි ගෙන්නනකොට වයස බලපානවද ලමයින්ගෙ
Sir Lanka we apita amarui ina
🎉දැන් france enna කියක් යනවද
France porena kenek marrd karala ena wehedeya keyanna
Prans awith rifugee illala kocchara kalayak yaida sir family eka ganna.
@kalpaparistv
Жыл бұрын
Eka dépend…. Dan issara wage lesi na
Godak isthuthi sahodaraya hodata thrunawa oya kiyana aka lagadima anawa
godak tankz saho
@kalpaparistv
3 жыл бұрын
Ekenma
Aiya monada one document tika awella refugee danna one. Police report wage awada ?? Document tika kiyanko aiya ??
@gihanranatunga4447
2 жыл бұрын
Aiye visa akak gahagtha .refugee one document monada
@gihanranatunga4447
2 жыл бұрын
Pls aiya massage danakoo
Mn inne poland oheta aenna puluwan work parmit ganna puluwanda
Refuge apply karahama visa eka ganna roughly kochchara kalayak yanawada.?
@kalpaparistv
Жыл бұрын
Eka dépend
Aiye awoth udauwak ganna puluwan da
අයියේ මම රුමේනියාවේ ඉඳන් ප්‍රංශයට එන්න හදන්නේ. මට refugee apply කරන්න පුළුවන් වෙයිද
@kalpaparistv
Жыл бұрын
kzread.info/dash/bejne/gZOGyduKer3RfaQ.html Me vidoe eka balanna
මම visit එකකට යන්න ෆ්‍රාන්ස් වලට visa ඉල්ලුවා. Reject unane
@kalpaparistv
Жыл бұрын
Instagram eke. Contact Karanna. (Kalpa Chatu)
ෆ්‍රාන්ස් ඇවිල්ලා වයිෆ් එක්ක බබෙල් ලැබුනොත් මොකද වෙන්නෙ ලංකාවට යවනවද
මල්ලි ප්‍රංශයෙන්විසා එකක් ආවොත් අපිට ප්‍රශ්ණයක් නැතිව ලංකාවෙන් යන්න පුලුවන්ද
Supirii අයියෙ ...mama t ළඟදීම රුමේනියා yanawa ....ගිහින් සල්ලි හොයාගෙන kawadahari එනවා ...👍👍☺️
@kalpaparistv
Жыл бұрын
Suba gaman… jayen jaya
Show money kiiyad student visa
Lankawe business akak tiyanawa ath politics prashna tiyanawa kiuwata aulak nadda
@kalpaparistv
Жыл бұрын
Ehema kiyanna amarui.
Ayye 2 weeks wage visit visa ekk gnn kochchr witr cost ekk yawida....eganat video ekk or idea ekk dennko...show money kochchr witara ynwd wage
@kalpaparistv
Жыл бұрын
altho video ekak damma eke okkoma thiywana
@balor8335
Жыл бұрын
@@kalpaparistv baluwa bro....💙 patta idea ekk gatta eken
@balor8335
Жыл бұрын
@@kalpaparistv itakota api dws 10kt ynwnm oya kyn one day cost ek 10× krl ena ganay antimt dala tyn visa fee emth ektu krl £2000 wage tani kenekt puliwan weyda paris wage ynna...full cost ek
මම ඊශ්‍රායල් ඉන්නෙ මට ඔින්නම් ලබන සතියෙත් එන්න පුලුවන් ප්‍රංශයට ඇවිත් කොහොමද සාමාන්‍ය වීස එකක් ගන්නෙ
@kalpaparistv
Жыл бұрын
Normally visa ekak ganna wa nam. Oya refugee illanna one. Visit nam mo eu penna la ganna one
@suddaisrael138
Жыл бұрын
@@kalpaparistv 🙏🙏🙏
ස්තුතියි ඔයාව සම්බන්ධ කර ගන්නේ කෙසේද.බුදු සරනයි .
@kalpaparistv
Жыл бұрын
Contact Facebook.
Mali husband awoth udau karanna puluwanda
@kalpaparistv
Жыл бұрын
kzread.info/dash/bejne/gZOGyduKer3RfaQ.html Me vidoe eka balanna
Malli,api visit visa ekakkin avoth refuge illanna puluwanda.french kenek sponcer kaloth eyata prashnayak vaida.api refugi illuwoth.
@kalpaparistv
Жыл бұрын
Puluwan. Passport idiripath Nokara. Sponsor karana kenata prashnayak wenwa..
බබෙක් එක්ක ආවොත් එයාව school දාන්න පුලුවන්ද refugee කාලෙදි??
@kalpaparistv
Жыл бұрын
Puluwan
අවුරුදු දෙයකින් පස්සේ working visa එක හම්බ උනහම බිරිඳ සහ ළමයින් ගෙන්නවා ගන්න පුළුවන්ද
@xThilinix
Жыл бұрын
who said to you with in two years you can get the working visa in france? for ex. if you have visa you can take your family quckly because you have to give them lot of document 1, your job contract CDI or CDD according to your pay list you must give proof your salary every month over 1300 euro and must give proof your tax pay bills like that
@xThilinix
Жыл бұрын
sorry correction [you cant take your family]
Lanka we Enna kenekuta France walata Yana widiya kiyanna
@kalpaparistv
Жыл бұрын
Aluth video eke okkoma thiywa
ලංකාවේ ඉදන් දේසපාලන රැකවරණය ඉල්ලා විසා ගන්න පුලුවන්ද .
@kalpaparistv
Жыл бұрын
Ehema ba. Enna one
මම සයිප්‍රස් ඉන්නේ දැන් අවුරුදු හතක් මම සයිප්‍රස් වල. මම මෙහෙ ඉඳන් ප්‍රංශයට එන්න හදන්නේ. මම ප්‍රංශයට ආවොත් ආමි එකට apply කරන්න පුලුවන්ද මට . ගෑනු ළමයින්ට ප්‍රංශ ආමි එකට බැඳෙන්න පුලුවන්ද
@dilanthahirushan4292
Жыл бұрын
Kohomada enne sis
@wasps4170
Жыл бұрын
@@dilanthahirushan4292 මම දන්න කෙනෙක් ඉන්නවා එයා තමා යවන්නේ . ගොඩක් කට්ටිය පෘතුගාලයට ගියා
@dilanthahirushan4292
Жыл бұрын
Mata poddak contact karala denna puluwanda
@srinathrajith9102
Жыл бұрын
@@wasps4170 matath contact karala denda puluwanda
Working contract ekak haraha France walata enna puluwanda bro?
@kalpaparistv
Жыл бұрын
Contract ekak labunoth puluwan
@chanakaprabhath6022
Жыл бұрын
@@kalpaparistv process eka danaganna widhak kiyanna puluwanda
Student avith job visa ekak hada ganna barida aiye ?
@kalpaparistv
Жыл бұрын
Puluwan
Driven lisen ganna barida
මල්ලි මම kuwait වල ඉන්නේ මට ටුවරිස් එන්න සල්ලි පෙන්නන්න ඔනද ඔනා නම් කියක් විතර යයිද මල්ලි.
@kalpaparistv
Жыл бұрын
Oyata tourism apply karanna one nam kiyanna. Mama karanwa.
@rajapaksharajapaksha7861
Жыл бұрын
@@kalpaparistv ඔයාගේ වත්සෆ් නෝම්බරය ඒවන්න මට විස්තර දැන ගන්න ඕන.
@krishanmiranda3356
Жыл бұрын
@@kalpaparistv aiye romania wala idan puluwan da tourism apply karanna
@imalkahansamali1397
Жыл бұрын
@@kalpaparistv visthara kiyannko
Rumeniya ඉඳලා එනවනම්
Mage fb yaluwo godk oya rate inwa
oyawa contact kr gnna barida?
Refugee viza ganna help karana ආයතන තියෙනවාද ? Reject නොවෙන්න apply කරන්න help karana ආයතන තියෙනවාද ? Salli අරගෙන hari .
@kalpaparistv
Жыл бұрын
Mehe Government eken ehema than dila thiyewa. Salli ganne n’a.
@lakshanranuka1871
Жыл бұрын
Thank you so much
භාෂාව ඉගෙන ගෙන enna puluwanda .
@kalpaparistv
Жыл бұрын
Language puluwan kiyala visa denne na.
මල්ලි මම ඉන්න රුමේනියාවේ මම එන්න තමා හදන්නේ මට උදව්වක් ගන්න පුළුවන් නම්බරයක් තියෙනවනම් දෙන්න පුලුවන්ද
france පදින්චි වෙලා ඉන්න කෙනෙක් හිටියොත් එයාට කියල එහෙන් job එකක් හොයා ගන්න පුලුවන්ද? එහේ පදින්චි කෙනෙක්ට ලන්කවෙ කෙනෙකුට job එකක් හොයල දෙන්න පුලුවන්ද ? 🤒
වටින වීඩියෝ එකක්.සාමාන්‍යය රැකියාවක් කරල උපයන්න පුළුවන් මුදලයි වියදම් ගැනයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
@kalpaparistv
2 жыл бұрын
Video ekak karala dannam lagadima… jaya
දේශපාලන හේතූන් මත Referee apply කරනවා නම් ලංකාවෙන් අරන් එන්න ඕන ලියකියවිලි මොනවාද?
@kalpaparistv
Жыл бұрын
Eka obathuma hithala karanna.. Mata penna puluwan path eka vitharai.