few days at university of ruhuna📚|👩‍🎓viva day|University tour|sea view 🌊|campus Life📚|uni friends♥️

#finalyearstudent #srilanka #dayinmylife #ruhunauniversity #universityofruhuna #wife #husband #seaview #matara #attractivesea #sea #seaside #study #vivaday #universitytour #hashinidayarathna #tour #flowers #nature #windy
#memories #memorable #day #twodays
cover song by : malindu chathuranga
ගොඩක් යාලුවෝ ඉල්ලපු තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා මම ♥️ 🦋🌻
මේ වීඩියෝ එකත් ඔයාල ආදරෙන් වැලදගනී කියල මම හිතනවා !.
පරිස්සෙමන් සතුටින් ඉන්න මගෙ
ආදරණීය youtube පවුල ♥️
ලස්සන හීන පේන ලස්සන රැයක් ඔයාලට ♥️🌻

Пікірлер: 187

  • @chamodadilakshi9403
    @chamodadilakshi9403Ай бұрын

    මතක අලුත් වෙනවා අක්කා.ආයෙත් යන්න පුළුවන්නම්.මම ලගදිත් කැම්පස් එක ලගින් යද්දි ඉස්සර පුරුද්ද්ට මට ඇතුලට ගිහින් ඉදල එන්න හිතුනා.ඒතනින් යද්දි, රුහුණ ගැන මෙහෙම වීඩියෝ දකිද්දි මාර ග්‍රෞරවනීය හැගීමක් එනවා.මම 42 batch.

  • @hashinidayarathna

    @hashinidayarathna

    Ай бұрын

    අනේ ආදරෙයි නංගියෝ ඇත්තමයි ඔව්ව්ව් ❤️❤️❤️

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_954 ай бұрын

    චින්තනයක ඉසිඹුලන මංකඩ❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    ❤️❤️❤️❤️❤️ apiiii

  • @HAPP415
    @HAPP415 Жыл бұрын

    මම අද රුහුන camps එකට select උනා 🥺💗හීනයක් හැබෑ උනා 🖤😍 mn me videos al kale idanm baluwa thibba asawata.🌹🌟

  • @Sidhara_99

    @Sidhara_99

    Жыл бұрын

    Mokakda faculty eka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ... ගොඩක් සතුටුයි නංගා..ගොඩක් ස්තූතියි ආදරෙයි 💞💞💞💞 මට ඇත්තටම ...ගොඩක් සතුටුයි .. 💓💓💓💓💓 මගෙන් සුබ පැතුම්ම්.....

  • @HAPP415

    @HAPP415

    Жыл бұрын

    @@hashinidayarathna thank u akka 💖🌹🤗

  • @jalaninavoda4230

    @jalaninavoda4230

    Жыл бұрын

    Math select unaa eye 😍

  • @HAPP415

    @HAPP415

    Жыл бұрын

    @@Sidhara_99 arts

  • @nethmihemasiri5031
    @nethmihemasiri5031 Жыл бұрын

    විඩියො එකක් එනකම් බලාගෙන හිටියෙ ලස්සනයි විඩියො එක අක්කි

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ නංගා ආදරෙයි පැටියෝ ... thank u so much 😍😘😘😘

  • @dilininithya1191
    @dilininithya1191 Жыл бұрын

    හැමදාමත් වගේ අදත් ගොඩක් ලස්සනයි අක්කියෝ vedio එක 🥰

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ගොඩක් ආදරෙයි ගොඩක් ස්තූතියි නංගා ♥️😍😘

  • @savindiramesha2957
    @savindiramesha2957 Жыл бұрын

    අනෙ අපෙ ගම නෙ video එක lassanai අක්කා ❤️❤️😘

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍😘 අනේහ්හ්හ් නංගියා ගොඩක් ස්තූතියි ...

  • @piyumisithara8849
    @piyumisithara8849 Жыл бұрын

    අක්කි හරිම නිහතමානී කෙනෙක් අක්කිට තෙරුවන් සරණයි

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේහ්හ්හ් 😍 එහෙමද .... ගොඩක් ස්තූතියි නංගියෝ ගොඩක් ආදරෙයි

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 Жыл бұрын

    Lassanai akkii. 💖 ආසම කැම්පස් එකක්. l ❤️ Ruhuna. dream🥺❤️✨

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    දවසක අනිවාර්යයෙන් එමු මල්ලී... 🥰 ඔයාට පුලුවන්

  • @gayanmaduwantha2408

    @gayanmaduwantha2408

    Жыл бұрын

    @@hashinidayarathna mn nangi kenek akkiyo. 2023 A/L. Agri Science krnnee 🥰💚

  • @sag6143
    @sag6143 Жыл бұрын

    Ane akkige katahada ahnna harima asai...❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Anewwww adreiiii nangaaa ❤️❤️🥰🥰🥰🥰

  • @geethi6009
    @geethi6009 Жыл бұрын

    🤩

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍♥️

  • @sag6143
    @sag6143 Жыл бұрын

    Harima lassanai❤.. Akki

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Adreiii nangaaa 🥰🥰❤️

  • @rukshalaharshani98111
    @rukshalaharshani98111 Жыл бұрын

    💞💞💞

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ♥️😍😍

  • @tharushinanayakkara887
    @tharushinanayakkara887 Жыл бұрын

    💓💓

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ♥️😍😍😍

  • @sandunihansika479
    @sandunihansika479 Жыл бұрын

    ලස්සනයි අක්කි වීඩියෝ එක..කරන ක්‍යන හැම වැඩ කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම 😘🤗🤗බුදුසරණයි අක්කි🙏 ..සතුටින් පරිස්සමෙන් ඉන්න..😘❤️❤️❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ thank you nanga patiyo 😍 budu saranaiii ඔයාටත් .... ♥️ ආදරෙයි ....

  • @lakshimadushani4513
    @lakshimadushani4513 Жыл бұрын

    අපේ රුහුණ❤️❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍😍😍♥️♥️♥️

  • @inokakumari1824
    @inokakumari1824 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ♥️😍

  • @thusharigamage3839
    @thusharigamage3839 Жыл бұрын

    ආදරනිය රැහුණු අම්මා 💛💕💕💕😘😘😘😘

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍😍😍😍♥️♥️♥️ 🙏🙏🙏

  • @ridmirashipaba4319
    @ridmirashipaba4319 Жыл бұрын

    ලස්සනයි අක්කෙ ❤️😘😍🌺

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Thank youuu 😍♥️

  • @thakshijayasinghe1655
    @thakshijayasinghe1655 Жыл бұрын

    Niyamai loku ..... godak lassanai 🥰

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Adareii loku nangii ♥️

  • @nkmemehub
    @nkmemehub Жыл бұрын

    Apith matara 😍😁 Lassanai campus eka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Aneh ehamda.. thank u dr ♥️

  • @simplelife3839
    @simplelife3839 Жыл бұрын

    Most beautiful voice

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Annehhhh thank you so much ♥️😍😘

  • @heshanihirushi8735
    @heshanihirushi8735 Жыл бұрын

    Akkah ❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Nangiyaah ♥️

  • @sarga5904
    @sarga5904 Жыл бұрын

    💛❣️💛❣️💛❣️💛❣️💛

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ♥️😍😍😍😍

  • @kavindubandara98
    @kavindubandara98 Жыл бұрын

    Great job❤️🤟

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Thank you dr 😍

  • @nimalkanirmali5841
    @nimalkanirmali5841 Жыл бұрын

    නියමයි හශිනී😍❤❤❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Thank you 😘😘 නිමා ♥️♥️

  • @gishanisandunika1087
    @gishanisandunika1087 Жыл бұрын

    අපේ රුහුණ ♥️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ♥️♥️♥️♥️

  • @ushaniisurangi5087
    @ushaniisurangi5087 Жыл бұрын

    😍😍❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍♥️♥️♥️

  • @user-ip2xt3ot4x
    @user-ip2xt3ot4x Жыл бұрын

    හරිම ලස්සනයි නංගා සුබපතනවා ඔයාට මං 2017 batch එකේ ❤️❤️ හරිම සතුටුයි අපේ සරසවියේ සුන්දරත්වය මෙහෙම දකිද්දී

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ ගොඩක් ස්තූතියි අක්කේ 🙏🙏♥️ ඒ comment එකට .... 😍😍

  • @pancha_7
    @pancha_7 Жыл бұрын

    අපේ රුහුණ 🥺❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    💕😍

  • @poorniherath306
    @poorniherath306 Жыл бұрын

    Anee🥺 hrim lssnii..math select wela inne ruhunat..😍

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Anee tanq so much nanga.. 💕 congratulations 🎉️🎉️🎉️🎉️💛

  • @pawanimalshani7777
    @pawanimalshani7777 Жыл бұрын

    ලස්සනයි අක්කි vdo 1.මන් 1st year..🥰💖

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනෙ එහෙමද නංගා.. thank youu love you ♥️😘

  • @dulanjaleenipuni3118
    @dulanjaleenipuni3118 Жыл бұрын

    UOR ❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍😍😍♥️♥️♥️♥️

  • @nayanialwis4175
    @nayanialwis4175 Жыл бұрын

    අවුරුදු ගානක මතකය ඒ අතීතය මතක් වුනා .හරිම සුන්දර කාලයක්.මම1998 batch

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ අක්කේ ගොඩක් ලොකු කාලයක් නේද ♥️ thank you so much

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_954 ай бұрын

    1st year eke mal pare giya mathakada good morning nathuwa suba udasak akke gaga😂😂 uda kantime plain tea eka gagaha marie kawa. Sundara athithayak. Appudi gahala akkala piligaththa eka. Hina wenna kiyala mthakada oyata. Hostal eke pissu natapuwa.❤❤❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    E kalee mara lassanaiii aneee aththtma ❤️❤️❤️❤️❤️

  • @bhagyarathnayaka4013
    @bhagyarathnayaka4013 Жыл бұрын

    අපේ කැම්පස් එක ❤️❤️❤️❤️❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍😍😍😍😍♥️ ඔව්ව්ව්

  • @hashiniarachchige3090

    @hashiniarachchige3090

    Жыл бұрын

    අක්කි රුහුණේ dress code එක මොකද්ද

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@hashiniarachchige3090 එහෙම dress code ekak na nanga... ඔයාල ලස්සන ඇදුම් අදින්න.. තමන්ට කැමති විදිහට

  • @hashiniarachchige3090

    @hashiniarachchige3090

    Жыл бұрын

    @@hashinidayarathna හ‍රි අක්කි ❤️thank you soo much

  • @fdd6086
    @fdd6086 Жыл бұрын

    Ane tw videos danko campus eke 😍

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම දාන්නම් ♥️ dr

  • @Nethugirl70
    @Nethugirl704 ай бұрын

    Akki ruhune law facaltiyak thiyeida 🥺❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    Naha nanga

  • @adeeshaparindi5650
    @adeeshaparindi5650 Жыл бұрын

    උදේ හවස ස්කොලෙ යද්දි දකින මන් දකින හැබෑ වෙන්න ඕන ලස්සනම හීනයක්.. Ruhuna university ❤️👊 A/ l pass vela math enva ...

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනිවාර්යයෙන් එන්න නංගී.. 💕 Best of luck ...

  • @madhuhettige9813
    @madhuhettige9813 Жыл бұрын

    Ada bluwe eii 🌹🌹

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ආදරෙයි පන ♥️

  • @misheltinuu.748
    @misheltinuu.7487 ай бұрын

    මම අද රුහුණට සිලෙක්ට් වුණා 🥺🥺👌❤️පට්ටම සතුටු යි...මගෙ තිබුණ ලොකු හීනයක්

  • @hashinidayarathna

    @hashinidayarathna

    7 ай бұрын

    Aneeee ❤️❤️❤️ congratulations nngii

  • @notethink6315

    @notethink6315

    7 ай бұрын

    Mamath .. AL art karala psychology degree ekata Karana puluwn da ruhuna uni eke .. ane Akka kiyanna ko . 😊😊😊

  • @misheltinuu.748

    @misheltinuu.748

    6 ай бұрын

    රුහුණෙ සයිකොලොජි නෑ😊​@@notethink6315

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 Жыл бұрын

    අක්කි පණ ♥️ අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි 🤗

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනෙ නංගා ගොඩක් ආදරෙයි 😍♥️ thank you so much

  • @sachinisewwandi3931

    @sachinisewwandi3931

    Жыл бұрын

    @@hashinidayarathna ♥️

  • @chanakanaween5820
    @chanakanaween5820 Жыл бұрын

    ආආආආ ඒකද මල් පාර? අපි නම් දන්න මල් පාර ඕක නෙමෙයි. Anyway good job.

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😊😊😊♥️♥️♥️ thank youuu

  • @piyuminijayaweera1398
    @piyuminijayaweera13987 ай бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කෙ..මාත් මෙ පාර රුහුන කැම්පස් එකට් සිලෙක්ට් උනා...

  • @hashinidayarathna

    @hashinidayarathna

    7 ай бұрын

    අනේ.. ගොඩක් සතුටුයි මටත්.. ආදරෙයි 💕💕❤️ congratulations nangi

  • @dula8305
    @dula8305 Жыл бұрын

    Ruhuna ❤️ satutui oywa ahamben meet wela oyth ekk kt krnnda hmbunta ❤️😊

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ නංගා මටත් එහෙමයි ගොඩක් සතුටුයී මගෙ වීඩියෝස් බලන කෙනෙක් මට කතා කලාම 😍♥️ගොඩක් ආදරෙයි නංගා ♥️

  • @dula8305

    @dula8305

    Жыл бұрын

    @@hashinidayarathna ❤️❤️

  • @jayaniranathunga8684
    @jayaniranathunga8684 Жыл бұрын

    Aneeee akke oyalage love story ekath gennako 💖😍

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ අනිවාර්යයෙන්ම අරන් එන්නම් නංගා 😍♥️

  • @BathilaSathsarani-mz5mc
    @BathilaSathsarani-mz5mc6 ай бұрын

    ලස්සනයි අක්කේ 😍💓 math ruhuna campus select una

  • @hashinidayarathna

    @hashinidayarathna

    6 ай бұрын

    ❤️❤️ අනේ ගොඩක් ස්තූතියී නංගා

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_954 ай бұрын

    Campus eke sinduwa amathaka wela, ithihase amathaka wela ammoooooo eka nam amathaka wenne na.

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    Akke e hamadema mara lassanaiii ❤️❤️❤️❤️❤️

  • @Lakshanranasinghe_95

    @Lakshanranasinghe_95

    4 ай бұрын

    @@hashinidayarathna akka neme api same batch ane.

  • @Ayeshi11
    @Ayeshi11 Жыл бұрын

    Math ada matara awa.. ♥️🤗 oya aye awama balanna enmko ..🥰

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Aneee ehemadaaa 😍😍😍 aniwaryenma ennakoo blnna.. ♥️

  • @Ayeshi11

    @Ayeshi11

    Жыл бұрын

    @@hashinidayarathna 🥰🥰🥰

  • @userkavindi
    @userkavindi7 ай бұрын

    University of ruhuna ❤,mth select una 😊

  • @hashinidayarathna

    @hashinidayarathna

    7 ай бұрын

    Aneee congratulations 💕

  • @sandalidivanjana9876
    @sandalidivanjana9876 Жыл бұрын

    Anee akkiyoo ahmben dkke video ek pudum lssnk anee kiyn wchnth ne cmpz ek hithuwt wd gdk lsnni mth asam ruhunt comz krn ayge hine japura unt mn asam රුහුණේ enna anee 2022A/L mn 🥺❤️❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Aneee 😍😍😍😍😍 ගොඩක් ස්තූතියි නංග පැටියෝ ♥️ අනිවාර්යයෙන්ම ඔයාට හොඳ results එකක් ලැබිලා රුහුණට එන්න ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... 😍 goodluck nnga...

  • @dhanushkawaduge7019
    @dhanushkawaduge7019 Жыл бұрын

    Ape gewal laga Ane asai dakina kotath 🤗

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Aneeee ehamada 😊😊😊😍

  • @dhanushkawaduge7019

    @dhanushkawaduge7019

    Жыл бұрын

    Ow man inne Nairobi wala dan

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@dhanushkawaduge7019 ජීවිතේ සමහර හීන වලට යන්න සමහර දේවල් වලින් ඈත් වෙන්න වෙනව නේද ... 😢 දුකයි තමයි 😢

  • @dhanushkawaduge7019

    @dhanushkawaduge7019

    Жыл бұрын

    @@hashinidayarathna ow Ane 😥

  • @kosalapraboda9195
    @kosalapraboda9195 Жыл бұрын

    😍😍 manika

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ආදරෙයි ♥️

  • @prsangarupasingha8402
    @prsangarupasingha8402 Жыл бұрын

    Hi..... niyamai.... math campus 1ke hitiya 2006-2010 marketing Dep.... good luck.....

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ එහෙමද .... ♥️♥️♥️♥️ රThank you so much අයියේ .. 🙏🙏

  • @Rozana8573
    @Rozana8573 Жыл бұрын

    Godak lassnai akke video eka 🥰❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනේ thank you so much nanga 😍😘 ආදරෙයි ... ♥️

  • @ir6204
    @ir6204 Жыл бұрын

    හැමදාම ඔහොම hulagada akka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Ow nanga muhuda aine hinda mehema thmaiii ... me kaale godak wediii...

  • @maduninilanka8203
    @maduninilanka82038 күн бұрын

    Akki physical science ekt mm select un ee facalty ek thiyenne venmd? Kohd thiyenne

  • @hashinidayarathna

    @hashinidayarathna

    2 күн бұрын

    Ow wenama eth wellamadamema tmaii

  • @hashiniarachchige3090
    @hashiniarachchige3090 Жыл бұрын

    අක්කි රුහුණේ dress code එකක්‌ තියෙනවද. අනේ දන්න කෙනෙක් කියන්නකෝ

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    නෑ නංගා එහෙම dress code එකක් නැ.. ඔයලට කැමති ඇදුමක් අදින්න පුළුවන් ....

  • @hashiniarachchige3090

    @hashiniarachchige3090

    Жыл бұрын

    @@hashinidayarathna හ‍රි අක්කි thank you soo much❤️😍

  • @hashinifonseka1501
    @hashinifonseka1501 Жыл бұрын

    O/L exam ekat padam kre kohomada kiyannko akkiyoo

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    නංගා study tips video එක බලන්න කෝ ♥️ මම අර විදිහට මයි ඒකත් කලේ... past papers kara... thwa ithin O/l පොත් තියෙනේ පාඩම් කරා ... ඒවා... මම video ekak karannm nanga...

  • @himasharandi1174
    @himasharandi1174 Жыл бұрын

    අක්කේ මන් select උනා ruhuna campus ekata. මේ ලඟදි මන් අක්කගෙන් ahuwwe මාව select වෙයිද කියලා . මන් සෙලෙක්ට් උනා❤️😊 අක්කගෙ faculty eka mkkda

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Aneeee wow nanga..ow owww mata mathakaiiii 😘😘😘 . harima sathutuiiii harida... really 💞 congratulations ..... man art faculty nanga....💓💓💓💓💓

  • @madu75

    @madu75

    10 ай бұрын

    Oyt a/l z core ek kiyk thibbd

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 Жыл бұрын

    මාත් ලබන අවුරුද්දෙ ruhuna engineering එන්න ඉන්නෙ 🙂❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Wow Dr warmly welcome to university of ruhuna ♥️

  • @Kasunilakmini
    @Kasunilakmini Жыл бұрын

    Akkiyo ada me video eka dekke ahamben.mm rathnpura district. Akki mn art walin 1.28 z eka. Mwa select weida akki ... Art facility ekat

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Nanga කැම්පස් පොත ඇවිල්ලා තියෙන්නේ bookshop wla .. එතකොට ඔයාටම check krgnn පුළුවන් . Z eka nm athii patio rank eka khmad.. ??

  • @Kasunilakmini

    @Kasunilakmini

    Жыл бұрын

    680 akki

  • @hirunisasanga9336
    @hirunisasanga9336 Жыл бұрын

    ඔයා ශෝක් අනේ වොයිස් එක ලස්සනයි ❤ රුහුණු කැම්පස් එක ගොඩක් ලස්සනයි😢❤ මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද අක්කියෝ ❤😚

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම නංගා...fb innwa nm messege ekak dannko mta .. Hashini Dayarathna kyla search krnn patiyo ... අනේ thank you so much nangaa 😍♥️♥️♥️♥️ love you

  • @SLTV387
    @SLTV387 Жыл бұрын

    අක්කි ඔයා art faculty එකේ මොනවද කරන්නෙ ..විස්තර ටිකක් කියන්න්කො.😊😍

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Art faculty eke මම history special ekak karnne... subjects 6 හෝ 8 ක් අපි ඉගන ගන්නවා

  • @amarasiribuddhika7630
    @amarasiribuddhika7630 Жыл бұрын

    අක්කෙ නවක වදය දෙනවද.utube එකේ රුහුණ ගැන බය හිතෙන දේවල් දාල තියෙමවනේ.තාමත් එහෙමද

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    දැන් ඒ දේවල් නෑ නංගී.පරිපාලන අංශය හරහා එ විස්තර දැනගන්න පුළුවන් ඔයාලට

  • @amarasiribuddhika7630

    @amarasiribuddhika7630

    Жыл бұрын

    @@hashinidayarathna thanx akke 😍😍

  • @user-yh3lw5nu3x
    @user-yh3lw5nu3x4 ай бұрын

    ruhune allied health science faculty ek thyenne mathara neweid akke

  • @hashinidayarathna

    @hashinidayarathna

    4 ай бұрын

    Wellamadamema thma mn hithanne. Ow science faculty ek tynne matara.

  • @subanyarathnayaka7214
    @subanyarathnayaka7214 Жыл бұрын

    Akki mn me aurudde ruhunu campus ekata select una science faculty ekata. Apita hostel hambenne nadda first year eke.

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Hambenawa nanga... 🥰

  • @subanyarathnayaka7214

    @subanyarathnayaka7214

    Жыл бұрын

    Thank you akki. ❤️

  • @user-cy6fy4tb2o
    @user-cy6fy4tb2o8 ай бұрын

    Akke..සිංහල mediam kroth assignment ehm tiynne සිංහල walinda...

  • @hashinidayarathna

    @hashinidayarathna

    8 ай бұрын

    Oww sinhala nangi ❤️

  • @user-cy6fy4tb2o

    @user-cy6fy4tb2o

    8 ай бұрын

    @@hashinidayarathna english aulk wena ekak naneda...

  • @palikasamankumari98
    @palikasamankumari98 Жыл бұрын

    අක්කියෝ රුහුන කැම්පස් එකට යන හැමෝටම හොස්ටල් වල ඉන්න පුලුවන්ද ...නැත්තම් select කරලද දාන්නේ ඒවට ...බෝඩිම් වලත් ඉන්නවද කැම්පස් එකෙන් පිට😪💔

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Cmpz gyt passe hostal application dann onii.. ආදායම බලලා දෙනවා. 🥺 samahr ayat labenne nah . Rajaye amma thaththa weda nam. ආදායම් hodaii nam. 1st yr gdk ayat lbenva.mt nm yr 4m lbuna thaththa nathi nisa.

  • @palikasamankumari98

    @palikasamankumari98

    Жыл бұрын

    @@hashinidayarathna Ehemd akki thms 🙂💝

  • @vimukthikaveesha1169
    @vimukthikaveesha1169 Жыл бұрын

    University wala inne mechchara keatha kelloda😑

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😂😂 ඔව් මෙහෙන් කොකු ගහන්න බලන් එන්න එපා

  • @vimukthikaveesha1169

    @vimukthikaveesha1169

    Жыл бұрын

    @Hashini Dayarathna aparade enna hithan hitiye enne nea ehenan😅

  • @user-cj1pr3de1n
    @user-cj1pr3de1n7 ай бұрын

    Akki english meediymda krnaa digre eka

  • @hashinidayarathna

    @hashinidayarathna

    7 ай бұрын

    Na mm kral iwraii sinhala medium

  • @SLTV387
    @SLTV387 Жыл бұрын

    මොනවද අක්කෙ අක්ක ඉන්නෙ එකෙව් තියන faculty eked

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Na nanga art faculty eke ....

  • @chandrikachandrasena9084
    @chandrikachandrasena9084 Жыл бұрын

    Akki mokkda facaly eka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    Nangiyaa mn art faculty patiyo 🌸

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 Жыл бұрын

    Oywa contact kr gnn vidhk kynnko akka... mt help ekak oni 🥺

  • @hashinikamadhubashi7526

    @hashinikamadhubashi7526

    Жыл бұрын

    @@hashinidayarathna ha akka

  • @hashinikamadhubashi7526

    @hashinikamadhubashi7526

    Жыл бұрын

    @@hashinidayarathna fb ndd akka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@hashinikamadhubashi7526 ahhh fb inwa nangiya Hashini Dayarathna kyla search krnnko ♥️

  • @hashinikamadhubashi7526

    @hashinikamadhubashi7526

    Жыл бұрын

    @@hashinidayarathna msg dmma akka

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    @@hashinikamadhubashi7526 awe na nanga

  • @madhuhettige9813
    @madhuhettige9813 Жыл бұрын

    ❤️❤️❤️

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    ♥️♥️

  • @madhushavidumini8108
    @madhushavidumini8108 Жыл бұрын

    😍❤

  • @hashinidayarathna

    @hashinidayarathna

    Жыл бұрын

    😍♥️

Келесі