Explorer Haputhale to koslanda secret Road | Part 1 යකාගේ පඩිපෙළ ටත් වඩා අමාරු පාරකින් උඩුදියලුමට

#Travel #Riding #ASMR #camping #upperdiyaluma #haputale #camping #survival #gotagohome2022 #gotagohome #gotagogama #haputhale
If you enjoy this video subscribe the channel and make sure to click bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZread audio library
*************************************************
🧡 Follow on Instagram : / man_saranna
💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************

Пікірлер: 526

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne77212 жыл бұрын

    ලස්සන වීඩියෝ එකක්. මේ මම ඉපදුන ගම. පුතාලා දැක්ක වැවට කියන්නේ පිටරත්මලේ වැව. ඒ පැත්තේ මිනිස්සු සිය දිවි නසාගන්න පනින වැව. ටිකක් ගැඹුරුයි. වැවට උඩින් තියන පිටරත්මලේ කැලෙන් උඩට ගියාම අද්බූත ගුහාවක් තියනවා.. කෙලවර සොරගුනේ පන්සල... පිටරත්මලේ වැවට කිලෝ මීටරයකට ඉස්සරින් පහලට බැස්සම පුන්චි ලෝකාන්තය .. හරිම ලස්සනයි ඒ වගේම බියකරුයි.. පිටරත්මලේ ඔය දිගේ ගමන මිහිපිට දිව්‍ය ලෝකය.. සල්ෆර් ගනත්වයෙන් වැඩි කහපාට ඔය,මිනිකැට හංගාගෙන හපුතලේට ඇදෙනවා. හැකිනම් එහි වැඩ සටහනක් කරන්න... ඒකාලේ සිරීපාදෙ වදින්න යන කහ සමනලුන්ගෙන් මුලු පිටරත්මලේම කහ පාට දුහුල් සලුවකින් වැහෙනවා දවස් හත අටක්ම.. ඉන්දියාවේ ඉදලා බංඩාරවෙල ස්ටේෂමෙන් බැහැලා දස දහස් ගනන් ඉන්දියන් බැතිමතුන් කූඩාරම් ගහගෙන, හපුතලේ පිටරත්මලේ හරහා පයින්ම ගිහින් මාවුස්සාකැලේ හරහා සාමි මලේට යන ගමන හරිම ලස්සනයි.එක දිගට හරෝ හරා කියමින් සුදු ඇදන් යන ඒ සුන්දරත්වය නැවත අපිට දකින්න ලැබෙයිද දන්නේ නැහැ . ඒ වගේම තමයි පිටරත්මලේ බංගලාව... MGR ලා, Shiwagi Ganeshanලා..ආ ගිය තැනක් ච්ත්‍රපටි හදන්න.. ඉස්සර ලංකාවේ ගොඩාක් ච්ත්‍රපට shoot කරේ පිටරත්මලේ කැලේ පහුවුනු ගමන්ම තියන ප්‍රදේශයේ .. ඔබලාට ජය...තව තවත් ලස්සන තැන් බලන්න ඔයාලට ශක්තිය ලැබේවා 🌹🌹🌹🌹

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 💙

  • @Theiththewa

    @Theiththewa

    2 жыл бұрын

    මේ විස්තර ටික ඇහුවම ඒ අවට වෙනම සංචාරයක් යන්න පුලුවන් කියල හිතෙනෙව...

  • @puljan5699

    @puljan5699

    2 жыл бұрын

    නවකතාවක් කියෙව්වා වගේ දැනුණා.වෙනම මනෝ පාරකට සම වැදුනා

  • @anuhassandeepa6399

    @anuhassandeepa6399

    2 жыл бұрын

    Ohoma kiyanakota wenama lokekata yanawa ❤️❤️

  • @kaushalyasanduni6558

    @kaushalyasanduni6558

    2 жыл бұрын

    මටත් යන්න ආස හිතුනා 🤗❤️

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker2 жыл бұрын

    ගමන වගේම Video එකත් නියමයි මලයා ජය ✌️❤🍃

  • @gayanrathnamaldayananda2479

    @gayanrathnamaldayananda2479

    2 жыл бұрын

    Solo aiya🙏👑.

  • @kalanaprebath1193

    @kalanaprebath1193

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @sahansadun570

    @sahansadun570

    2 жыл бұрын

    Solo ayya ❤️💪

  • @wasalah.m.j2410

    @wasalah.m.j2410

    2 жыл бұрын

    Ammoooo mage Malaya ubath legend ekak thama mata name solo camping Wala ithim.... Lv u soooo much.......😘😘😘😘

  • @Ceylonsolohiker

    @Ceylonsolohiker

    2 жыл бұрын

    @@wasalah.m.j2410 ❤🖤🍃

  • @chethakasubartha929
    @chethakasubartha9292 жыл бұрын

    මහන්සි වෙලා ගෙදර ආපු ගමන් සරන්නගෙ වීඩියෝ එකක් දාල තියනව දැක්කම ආධ්‍යාත්මික සුවය😍❤️

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    ආදරෙයි 💙

  • @minicaption
    @minicaption2 жыл бұрын

    සුපිරිම ගමනක් අයියෙ 😍🔥

  • @spcreation5296

    @spcreation5296

    2 жыл бұрын

    සගෝ ❤️

  • @clothingpalette1264

    @clothingpalette1264

    2 жыл бұрын

    ❤️🍻

  • @gotaberajapaksa7083

    @gotaberajapaksa7083

    2 ай бұрын

    Mini caption sho🌝💗

  • @naduni4996
    @naduni49962 жыл бұрын

    මට ඇවිදින්න බැහැ. මට ඇවිදින්න බැරි වුනත් මාත් ඇවිදින්න ගියා වගේ හැගීමක් දැනෙනවා. ඔයා ඒ තරම් හොදට වීඩියෝ කරනවා. වීඩියෝ එකේ ඒ ස්වභාවික ගතිය හැමදාමත් තියාගෙන වීඩියෝ අරන් එන්න. ඔයාගේ වීඩියෝ එකක් එනකම් මග බලන් ඉන්නවා

  • @rasangikaranasinghe4815

    @rasangikaranasinghe4815

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @alphabet8950

    @alphabet8950

    Жыл бұрын

    ❤️❤️❤️

  • @DhananjayaWelagedra

    @DhananjayaWelagedra

    Ай бұрын

    Ai awidnna amaru oyata

  • @sandaruwanm4426

    @sandaruwanm4426

    21 күн бұрын

  • @laksitha89
    @laksitha892 жыл бұрын

    සලාද කොළ ටිකනම් කියල වැඩක් නෑ .සුපිරි . ලංකාවේ මේ සැඟවුණු සුන්දරත්වය පිටිපස්සේ කොච්චරනම් දුෂ්කරත්වයක් මුසු වෙලා තියනවද කියල හොඳටම පේනවා මේ video එක බලද්දී .

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    ඒක ඇත්ත නාගරීකරණය වුන ගමන් මේ සුන්දරත්වය නැති වෙනවා.. 💙

  • @imeshasewwandi8118

    @imeshasewwandi8118

    2 жыл бұрын

    ඒක ඇත්තක් අයියේ❤🥀

  • @malithalakshan9937
    @malithalakshan99372 жыл бұрын

    සුපිරියක් සහෝදරයා 😌💚🍃

  • @ashensameera4947
    @ashensameera49472 жыл бұрын

    උගත් නිහතමාණි චරිතයක් මං සරන්නා😌❤️🌼… එළුවෝ අපි යනවා කියපු එක නම් මරු 😂

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    💙🌿

  • @PraDeeYa_
    @PraDeeYa_2 жыл бұрын

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි ට්‍රැවලින් පිස්සුව..😌🔥

  • @_HASZ_
    @_HASZ_2 жыл бұрын

    ආසම Travel චරිතය 🥺🌸💙💚

  • @travelwiththarusha2526
    @travelwiththarusha25262 жыл бұрын

    ලස්සන ගමනක්... හිතට නිදහසක් එන්නෙ මේ පරිසරය දැක්කම..ඊලග කොටසත් සුන්දර වේවි ..Good luck ♥️🍃🇱🇰

  • @user-sz5xm8gl1z
    @user-sz5xm8gl1z2 жыл бұрын

    පට්ට ඉදුනිල් අයියා 💙💆😙

  • @lwxp.
    @lwxp.2 жыл бұрын

    දවසෙම පන්ති ගිහින් අද දැන් ඇවිල්ලා සරන්නගේ වීඩියෝ එක බැලුවා ඊයේ පෝස්ට් එක දාපු වෙලේ ඉදන් ඉවසිල්ලක් නැතුව හිටියේ දානකන් මේක බැලුව ගමන් මහන්සිය කොහෙන් ගියාද නෑ හරිම ලස්සනයි ඉක්මන්ටම දෙවෙනි වීඩියෝ එකත් දාන්න ජය වේවා 😼🌼🖤🙂

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    ආදරෙයි බං 💙🌿

  • @Kavisha-drz
    @Kavisha-drz2 жыл бұрын

    ඔය අත් දැකීම හැමදාම අත්විදිනවා අයියේ අපි නුවරඑළියේ 👍🤭❤️

  • @maheshidissanayake6252
    @maheshidissanayake62522 жыл бұрын

    අපේ රට කොච්චර සුන්දර රටක් ද ?මේවා මෙහෙම හරි අපට පෙන්නන එකට ඔයාලට ගොඩක් පින් 🙏🙏❤

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    💙🌿

  • @hikingfirst
    @hikingfirst2 жыл бұрын

    ඒ ගමන නම් සුපිරිම සුපිරි මලේ වේලාවක යන්නොනි❤️😊

  • @Wansliu
    @Wansliu2 жыл бұрын

    'මාරම ලස්සනයි" සරන්නා විඩියො වල වැඩිපුරම තියෙන ලස්සන වචන ටික!!⛺🏍⚡💛

  • @puljan5699

    @puljan5699

    2 жыл бұрын

    මං මේ කමෙන්ට් එක කියවද්දිත් මාරම ලස්සනයි කියලා කිව්වා 😂

  • @kristinaroshani919
    @kristinaroshani9192 жыл бұрын

    මාරම ලස්සනයි අයියේ වීව් එක ට්‍රිප් එකක් යන්න විදිහක් නැතුව ඉන්න අපිට ඔයාගේ වීඩියෝ වලින් ඒ feeling එක දැනෙනව, thanks 😊 ඒ වගේම දුෂ්කර මාර්ග වලින් යනකොට පරිස්සමින්, අපිට ඉදිරියටත් ඔයාගේ ලස්සන වීඩියෝ බලන්න ඕනේ.. Good luck

  • @hasiyavlogs
    @hasiyavlogs2 жыл бұрын

    ඒක සුපිරියක් අනිත් කොටසත් ඉක්මන්ට දාමු ජය සගො

  • @iqbalsulaiman8604
    @iqbalsulaiman86042 жыл бұрын

    You captured the hidden beauty of the highlands,anxiously awaiting part 2.Keep up the good work 👍👍👍

  • @spcreation5296
    @spcreation52962 жыл бұрын

    වීඩියෝ එක නියමයි අයිය හරිම ලස්සනයි 😍💙 part 2 එකත් ඉක්මනින් දාන්න ජය වේවා 💙💙

  • @thejan555
    @thejan5552 жыл бұрын

    පටන් ගද්දි එන මියුසික් එක ඇහෙද්දිම අයියාගේ විඩියෝ එක ඇතුලේ බලන අයත් ජීවත් වෙන්න පටන් ගන්නවා❤️ එච්චරකට හිතට දැනෙනවා ❤️

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    💙😍

  • @thejan555

    @thejan555

    2 жыл бұрын

    @@mansaranna ayya❤️🇱🇰

  • @manojpriyantha1827
    @manojpriyantha18272 жыл бұрын

    ෆට්ටයි ඕයි.......❤️❤️❤️❤️ඉදිරියටම යමු ජය වේවා

  • @randew7857
    @randew78572 жыл бұрын

    මේ පාර video එකත් සුපිරි keep it up ❤️

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival33472 жыл бұрын

    ලස්සනයි මල්ලි video එක..... පට්ටම ලස්සන places ටිකක් තියෙනවා........ ජයවේවා.....🤙🤙🤙

  • @awidayanna6893
    @awidayanna68932 жыл бұрын

    සුපිරි අයියේ 😍🥰 මාරම ලස්සනයි😍💚ජය වේවා...

  • @shanikarajamuni6698
    @shanikarajamuni66982 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ මාර ආසාවෙන් බලනව .ගොඩක් ලස්සනයි good luck ❤️❤️❤️

  • @samadhiupadhya1225
    @samadhiupadhya12252 жыл бұрын

    Vlog එක නම් මාරම ලස්සනයි 🥺❤️ඒ feeling එක බලන අපිටත් දැනෙන්න ලස්සනට video krla thiynw 🥺😍 music එකත් එක්ක වෙනමම ලෝකෙකට යනවා 🥺no words to explain it ❤️😘🍃🍂

  • @thetravelerclick
    @thetravelerclick2 жыл бұрын

    වෙනදා වගේම සුපිරියක් 💚🍃 නියමයි සහෝදරයා 😍❤️

  • @isurierandi5322
    @isurierandi53222 жыл бұрын

    මාරම ලස්සනයි අයියේ. අනිත් video එකත් ඉක්මනට දාන්න 😍❤️❤️

  • @kaylaethage2343
    @kaylaethage23432 жыл бұрын

    I’m very impressed with your content!! Keep hustle forward 🇱🇰❤️🇱🇰👍

  • @aa-nw8nw
    @aa-nw8nw2 жыл бұрын

    Video එක බලද්දි ඒකටම ගැලපෙන Background Music ඇහෙද්දි නියමයි❤

  • @mrmalshan9561
    @mrmalshan95612 жыл бұрын

    Video eka maru aiya Good Luck ❤️‍🔥

  • @deshandesilva4510
    @deshandesilva45102 жыл бұрын

    Mama asama paththak broo..pattama feeling akak tynnne.. vlog ekata jaya ❤❤❤😘😘😘

  • @hirushachamoth9833
    @hirushachamoth98332 жыл бұрын

    එල අය්යා සුපිරි ආ දිගටම කරං යමු ජය වේවා🙏

  • @Wansliu
    @Wansliu2 жыл бұрын

    සුපිරියක් ⚡ ජයෙන් ජය💛⛺

  • @shashikasamamgamaethige3774
    @shashikasamamgamaethige37742 жыл бұрын

    Jaya wewa malli ube video balanna gatththe lagadi niyamai bn good luck adarei bro 🤟👍👍

  • @gayanikaveesha6006
    @gayanikaveesha60062 жыл бұрын

    Lassana ma lassana vidio ekak aiye, dawasama thibba mahansiya nathi karapu majic ekak wage oyage vidios, 🤗💕, godak adarei aiye...... 😘😘💕

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga75472 жыл бұрын

    අද සුපිරියක් 🖤🌿😊

  • @flowergirl8343
    @flowergirl83432 жыл бұрын

    great work brother! can't wait to watch part II :)))))

  • @yashodayanethmini4243
    @yashodayanethmini42432 жыл бұрын

    සුපිරි සහෝ🙂❤️‍🔥

  • @user-kk7hk3zh5s
    @user-kk7hk3zh5s2 жыл бұрын

    මේ මුණ බලන්න ආස අය කෝ

  • @diariescrypto2345
    @diariescrypto23452 жыл бұрын

    ලස්සන විඩියෝ එකක් අයියා ❤️💫

  • @travelrosa
    @travelrosa2 жыл бұрын

    එකෙම්ම සුපිරියක්. ඉදිරි කටයුතු වලට ජයවේවා. ❤️🇱🇰

  • @travelwithnadun
    @travelwithnadun2 жыл бұрын

    Niyamai Brother..❤️🥰

  • @_susithasavinda_4070
    @_susithasavinda_40702 жыл бұрын

    NICE Please 👌❤️ ජයවේවා අයියෙ 🤘

  • @stunningtravelboys2981
    @stunningtravelboys29812 жыл бұрын

    Lassanai sahodaraya video eka lassanata karala thiyanva ....jayama veva.....mansaranna...................

  • @janusiyaamirthalingam
    @janusiyaamirthalingam2 жыл бұрын

    😍waiting for part 2 🥰😍

  • @kavinduchamod
    @kavinduchamod2 жыл бұрын

    තවත් සුපිරියක් මල්ලි ❤💪

  • @navodipiumini6287
    @navodipiumini62872 жыл бұрын

    Niyamai aiye 😇👌

  • @heshanmadushanka1610
    @heshanmadushanka16102 жыл бұрын

    හැමදාම කියනෝ වගේ අදත් වීඩියෝ එක ලස්සනයි.හැමදාම ඔයලා එක්ක ඉන්නවා💞😇.

  • @indukrishantha8167
    @indukrishantha81678 ай бұрын

    රට ගැන කිසිම හැඟීමක් නැති තරැණයෝ අතරෙ සොබාදහම විඳින සොබාදහමට ආදරය කරන ඔයාලා අයියේ රටට සම්පතක්❤❤❤

  • @crickfandinu8590
    @crickfandinu85902 жыл бұрын

    ඉක්මනට part 2 එක දාන්නෝ......🗻🌍

  • @gayaninirmala4223

    @gayaninirmala4223

    2 жыл бұрын

    ඔව් සරන්නෝ part 2 ඉක්මනට ඕනී

  • @chamodudayangakumara4735
    @chamodudayangakumara47352 жыл бұрын

    ලස්සනයි හැමදාමවගේ නියම වීඩියෝ එකක්❤️🥰

  • @tharudarshika3210
    @tharudarshika32102 жыл бұрын

    Harima lassana peththak...dekkamath asai... parissamen budu saranii oyalata 🙏🙏🙏🙏

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka975710 ай бұрын

    සුපිරියි 😍😍🔥🔥

  • @thamodyadinii5523
    @thamodyadinii55232 жыл бұрын

    උදාරි අක්කා හින්දමයි බැලුවේ 🍁 මරු වීඩියෝ එක අයියෙ ❤️❤️

  • @sachinihimasha6632
    @sachinihimasha66322 жыл бұрын

    වීඩියෝ එක හරි ම ලස්සනයි.. 🍃💚🇱🇰❤️

  • @malishidewnima7755
    @malishidewnima77552 жыл бұрын

    හැමදාමත් වගේ නියම වීඩියෝ එක ❤💖👌

  • @hashankavinda5975
    @hashankavinda59752 жыл бұрын

    ලස්සන video එකක් 👊👊 super super super

  • @dinindutharana4027
    @dinindutharana40272 жыл бұрын

    Videos ek superb ayyh❤️

  • @minddesigner7498
    @minddesigner74982 жыл бұрын

    නියමයි අයියේ.... good luck 💙🍃✌️

  • @MadhuraPrashan
    @MadhuraPrashan2 жыл бұрын

    Niyamai. Really beautiful and very interesting to watch

  • @dumibro1116
    @dumibro11162 жыл бұрын

    ඒක සුපිරි මචං😍🔥🔥

  • @sahansadun570
    @sahansadun5702 жыл бұрын

    සුපිරියක් බන් ❤️💪

  • @anupamasewwandi613
    @anupamasewwandi6132 жыл бұрын

    ,waiting part 2😍😍🎀

  • @samsungm01vision36
    @samsungm01vision36 Жыл бұрын

    Bravo Bravo !!! Mage puthage location harma lassanai Eetath wada putha harii hedai Mageputhata Budisaranai siyalu devi pihitai.!!!!

  • @academydotcom7282
    @academydotcom72822 жыл бұрын

    Thawa vedio ekak karamuko ayye😘😘😍😍😍😍😍

  • @DewminiAbisheka-mb1df
    @DewminiAbisheka-mb1df4 ай бұрын

    ඔයාගෙ වීඩියෝ හරි ලස්සනයි අයියේ. බලන්න බලන්න ආසා හිතෙනවා 😙

  • @dunethchadeera5838
    @dunethchadeera58382 жыл бұрын

    Woow so amazing 🤩 I hadn't know about this path before 💔🥺 absolutely amazing ☺️ I prefer to go this path one day.. nature+views+viedio quality+words+kind people+music 🎵 = great vlog 🙌✨❤️

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    Thank you 💙

  • @nilukadamayanthi82
    @nilukadamayanthi826 ай бұрын

    Apr rate tiyena lassana.sundarathwaya blnna yanna hamotama Bari nisa.oya me karana De godak watinawa malli .harima lassanai.dushkarai gamana parissamin 👍👍👍 theruwan saranai

  • @Trendingsrilanka4148
    @Trendingsrilanka41482 жыл бұрын

    Haputhale enna asawen hitiye ayya.Marama lassanayi......Enna kalinma lassana dakka 😍 Wow superb ❤️❤️❤️

  • @maleeshatharunethu4257
    @maleeshatharunethu42572 жыл бұрын

    ඔන්න අදත් set උනා... video එක මරු ඉදුනිල් අයියෙ...දැන්නම් ඔයාගෙ video වලට Addict වෙලා හැමදාම video දැම්මත් බලනො 💖🔥🤟

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    💙😍

  • @TravelWeekend
    @TravelWeekend2 жыл бұрын

    Video eka baluwa ekanam supire. Jaya weewa malli

  • @kasunnayana8599
    @kasunnayana85992 жыл бұрын

    එ ගමනම් මාරම ලස්සනයි ❤❤☺

  • @nadeeshanishamali3243
    @nadeeshanishamali32432 жыл бұрын

    Woooow නියමයි මල්ලි ..❤️💐💐

  • @basnayaka8948
    @basnayaka89482 жыл бұрын

    Supiriyak brdh

  • @santabandara4016
    @santabandara4016 Жыл бұрын

    නියමයි අයියා 👌

  • @heshannimsara5152
    @heshannimsara51522 жыл бұрын

    video ekak danakn blnna idiye supiriyak❤️✌️

  • @sajithlahiru4339
    @sajithlahiru43392 жыл бұрын

    ලස්සන විඩියෝ එකක් නියමයී💗💗💗

  • @-sanniyaka1704
    @-sanniyaka17042 жыл бұрын

    පට්ටම ලස්සන විඩියෝ එකක්. සුපිරි , 👌👌👌👌❤️🤛👍💐

  • @Atharaman-98
    @Atharaman-982 жыл бұрын

    Eka සුපිරි සහො

  • @sachindramihindukula9333
    @sachindramihindukula93332 жыл бұрын

    Maru malli..elama...

  • @nilukadamayanthi9895
    @nilukadamayanthi98952 жыл бұрын

    Lassana video eka.

  • @thusi_bro_9981
    @thusi_bro_99812 жыл бұрын

    සුපිරියක්💪😍

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara71362 ай бұрын

    මාරම ලස්සනයි විඩියෝ එකත් ගමනත් ❤❤❤

  • @nilanthaprabath1067
    @nilanthaprabath10672 жыл бұрын

    ඒක මරු මලයා❤️❤️‍🔥

  • @cybersika
    @cybersika2 жыл бұрын

    නියමයි අයියේ❤️

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon18142 жыл бұрын

    නියමයි මල්ලි ❤️❤️

  • @pasindudilshan4175
    @pasindudilshan41752 жыл бұрын

    Supiri aiya bs!❤

  • @samadhiuththarabeliwaththe2124
    @samadhiuththarabeliwaththe21242 жыл бұрын

    Maru ayyee 😎❤

  • @ukabarney4781
    @ukabarney47812 жыл бұрын

    සරන්නා ඒක සුපිරියක්✊

  • @Hima120
    @Hima1202 жыл бұрын

    මම තමා පලවෙනියට කමෙන්ට් කරේ💖🥰🥰

  • @Macclewsvlogs
    @Macclewsvlogs2 жыл бұрын

    අපේ රට මෙච්චර ලස්සනද කියලත් හිතෙනව 💪❤🍃. හැමදාම වගේ පට්ට vlog එකක් තමා . ජය වේවා!!

  • @mansaranna

    @mansaranna

    2 жыл бұрын

    Brother 💙

  • @kaveeshakaveesha8894
    @kaveeshakaveesha88942 жыл бұрын

    දැක්ක ගමන්මයි ආවෙ good lack ❤

  • @nuwanlasantha9257
    @nuwanlasantha92572 жыл бұрын

    සුපිරි තමයි ඉතින්

  • @madusankavithanage2034
    @madusankavithanage20342 жыл бұрын

    Part02 ඉක්මනින්ම ඕන 🥰💚

  • @pratheeshadewmini175
    @pratheeshadewmini1752 жыл бұрын

    ලස්සන කොල පැහැති සුන්දර ප්‍රදේශයක් ... අදත් vlog එක 👌

  • @rsltavaling9045

    @rsltavaling9045

    2 жыл бұрын

  • @pasiyagaming8822
    @pasiyagaming88222 жыл бұрын

    Gammak thamayi ithim❤

  • @LifeisawesomebyDK
    @LifeisawesomebyDK2 жыл бұрын

    ලස්සන වීඩියෝ එකක්... ❤️❤️❤️❤️❤️❤️❤️

Келесі