දානෙ දෙනකොට අපේ ගොං ගිහියො කරන වැරදි | බුදුවෙදකම | EPISODE 39

බුදුවෙදකම - EPISODE 39
දානෙ දෙනකොට අපේ ගොං ගිහියො කරන වැරදි
ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..
🔰Subscribe to our "Channel One" KZread Channel:
👇
/ @channeloneofficial
#sumanawansathero #Ginimelaya #ගුරුකම #යන්ත්‍ර #මන්ත්‍ර #හූනියම් #fypシ #onemillion #buduwedakama #srilanka #channelone24x7 #sumanawansathero #ayurveda #ayurvedicmedicine #yoga #medicine

Пікірлер: 64

  • @user-es4jd5eg4o
    @user-es4jd5eg4o4 күн бұрын

    හොඳම වැඩේ.මේ චීවරධාරීන්ට දන්දෙන්න යන ගිහියන්ට.ඕකුං ගිහියන්ගෙන්ම කකා ගිහියන්ටම බනින එක තමයි කරන්නෙ.

  • @Sathyalakshmee
    @Sathyalakshmee7 күн бұрын

    අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ භාවනා ධ්‍යාන කර්ම දළදා වහන්සේ ගේ ගැබ් වී ඇති පූර්ණ බුද්ධ ශක්තියේ බලයෙන් ඉතාම සැණෙකින් සාධනය වේවා 🙏 අපේ ගුරු හිමියන් වහන්සේ ට මහෝපකාරී වූ හිතවත් රජිත වීරසිරි පන්විලගේ වෙද මහත්මයා ටත් ජයෙන් ජයම වේවා 💖 ගිරිදර කපුගොඩ උතුම් වූ විහාරස්ථානයට චිරාත් කාලයක් උතුම් බුද්ධ ශක්තියේ හා දළදා වහන්සේ ගේ සුවිශේෂ ශක්තියේ ආනුභාවයෙන් උතුම් සම්‍යක් දෘෂ්ටික දේව යක්ෂ නාග භූත පිරිවරේ පූර්ණ ආරක්ෂාව ලබාදීමෙන් ලෝකාර්ථ සිද්ධිය ඉෂ්ඨාර්ථ වේවා 🙏🙏🙏 අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී අපටත් සකල ජනතාවට ත් ජය සිරි සැප සතුට නිරෝගී සුවය දීර්ඝායුෂ දෙවි සුව කෙළවර නිවන් සුව ලැබේවා 💖💖💖👩‍👧🙅‍♀️🌟🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg3 күн бұрын

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී (එකම වගේ ආසන සීටීම........?)

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u4 күн бұрын

    මම අපේ ගොං දායකයින්ට කියන්නෙ මේ වගේ ප්‍රඥාවන්ත හාමුදුරුවරුන්ට දානය දීමෙන් වළකිමු. මොකද ඒ අයට වැදගත් ධර්මයේ හැසිරීම නෙමෙයි ඒ අයට සලකන හැටි , කෑම බීම , සැපපහසුකම්

  • @user-hg6mv6kg3y

    @user-hg6mv6kg3y

    3 күн бұрын

    ඔව්

  • @sujithwimalasena4512

    @sujithwimalasena4512

    3 күн бұрын

    මම බෞද්ධ ආගමික පවුලක උපන් කෙනෙක්. නමුත් මේ වගේ ගොන්වහන්සේලා නිසා අවුරුදු 12 න් පසුව නිරාගමිකයි.

  • @thuppahigedonsujeewapushpa2090

    @thuppahigedonsujeewapushpa2090

    Күн бұрын

    සහතික ඇත්ත !

  • @nishanthaalwis7994
    @nishanthaalwis79945 күн бұрын

    දායකයන්ට කතා කරන්නවත් දන්නැති මේ වගේ චීවරධාරයින්ට දානයක් වත් danne apa harima pada ශෝකාරයෙක්

  • @pubudumadu8800

    @pubudumadu8800

    5 күн бұрын

    හා මහත්තයා ...😂😂😂😂

  • @user-do7mt6lu4w
    @user-do7mt6lu4wКүн бұрын

    හාමුදුරැෙවා කියන්ෙන ඇත්ත

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe51747 күн бұрын

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වම්න් වහන්ස 🙏

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan86807 күн бұрын

    ඔබ වහන්සේ විසින් රචනා කරන ලද පොත් පිලිබද වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා ..

  • @user-do7mt6lu4w
    @user-do7mt6lu4wКүн бұрын

    බනිනවා ෙනෙෙවි දැනුවත් කිරීමක් ෙන්

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika31236 күн бұрын

    තෙරුවන් සරණයි මමත් ලගදීම සංගික දානයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. එය හොදින් කරගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. 🙏🙏🙏තෙරුවන් සරණයි සියළුම දෙනාටම.

  • @RashindraSrilal-me3tc
    @RashindraSrilal-me3tc7 күн бұрын

    හැමදාම ගිණිමැලය විඩියො හොය හොයා බලනවා අපි

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx7 күн бұрын

    Ape hamuduruwane mata uadau karanna කරඩර ගොඩෛ අසනිපවෙල ඉන්නෙ උඩව් කරන්න පින්

  • @yashodhara2630
    @yashodhara26304 күн бұрын

    very good program thank you

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama5 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...

  • @pahanpathirana279
    @pahanpathirana2795 күн бұрын

    බේ‍හේත් කරන ඔබවහන්සේ ගේත් දනිස් රිදෙනවාද ඔය වයසට ඔය විකුනන බේ‍හේත් මුදල් සේවිමට කරන වන්චාවක්ද හැකිනම්‍ මේ‍යට උත්තරයක් දෙන්ක.

  • @prasannakumara-p5t
    @prasannakumara-p5t7 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimashafernando2203
    @nimashafernando22037 күн бұрын

    🙏🙏🙏

  • @Mahawanshaya269
    @Mahawanshaya2695 күн бұрын

    මහලොකුවට විනය කතා කරනවා😂 යන්ත්‍ර මන්ත්‍ර දේවල් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා තියෙනවා 😂😂😂

  • @prasannakumara-p5t
    @prasannakumara-p5t7 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShenalKelly
    @ShenalKelly7 күн бұрын

    ඉතාමත් වටිනා සාකච්ඡා වක්.බුදු සරන ඉ

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d2 күн бұрын

    Aperade duppat ape daane wela😢anungen kaka unta baninawa😅lankawata Kela une me budu dahama tamai😊

  • @jayani_000
    @jayani_0007 күн бұрын

    Program 1ka godak useful, godak Hodai,but time 1 wadi krnna 🙏

  • @darshiliyanage9429
    @darshiliyanage94296 күн бұрын

    After offer arms giving some people looking how monks eat , I feel all the time it is inappropriate

  • @dayanic61
    @dayanic617 күн бұрын

    අපි නම් අපිට තියන උසස්ම විදියට දන්පිල ආසන සකසන්නෙ බිම නම් කවදාවත් නෑ

  • @skyphone8133
    @skyphone81333 күн бұрын

    පුටුම ඕනෑයැයි කියනුයේ උදේ පානාදර වත් විනාධි පහක්වත් එරමිනිය ගොතාගෙන භාවනාකරනාන පුරැද්දක් නෑ කියන එක

  • @samanmaleesareecentre3652
    @samanmaleesareecentre36525 күн бұрын

    Dana dena akama thamai lokuma gonkama

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda58783 күн бұрын

    වෙද හාමුදුරුවෝ බනට ඉස්සෙල්ලා ඇග හදාගත්තනං

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d2 күн бұрын

    Wena aagamwala duppat ayata Salakakanawa

  • @londonnewsweekend
    @londonnewsweekend5 күн бұрын

    හම්බකරං කාපියව්...

  • @sujithwimalasena4512

    @sujithwimalasena4512

    3 күн бұрын

    හරියට හරි. මගෙ වයස 65 යි.මම බත්කන හරකුන්ට දන් නොදෙන නිසා මේ වැඩසටහන වැදගත් නෑ

  • @mihirangarukshan4692
    @mihirangarukshan46924 күн бұрын

    එතකොට බුදුන්ට විතරක්ද මස් මාළු හොද නැත්තෙ, ඔව් ඉතින් බුදුන් වදාළ දෙවල් නෙමෙයිනෙ දැන් කරන්නෙ, කියන්නේ තමන්ගේ වාසියට තමා හැමදේම

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala98786 күн бұрын

    Danna nati dawal godak egana gatta apa hamuduruwana

  • @asokawickramasinghe
    @asokawickramasinghe4 күн бұрын

    Samavenna ape harmuduruvane. Varadak unanam

  • @jagathwelapura6417
    @jagathwelapura64176 күн бұрын

    U

  • @user-oo9rr7zy8n
    @user-oo9rr7zy8n6 күн бұрын

    Garu Suamin Wahansa DanYakadi Suvamin Wahansela Danaya Apate Yavanava Waladanne Ne Egenat Kiyanna Suvapat Weva

  • @shamalikalyani4489
    @shamalikalyani44893 күн бұрын

    සමහර හාමුදුරුවන් වහන්සේලා කියනව මස් මාලු තියන්න කියනව ,ඔබ වහන්සේලා එක වෙලා වකට එක එක ඒවා කියනව

  • @kkdkoralage2790
    @kkdkoralage27906 күн бұрын

    ඔබවහන්සේට තෙරුවන් සරණයි.

  • @K-0211
    @K-02114 күн бұрын

    PISSANTA ADVICE.......MODA HAMUDURUWEK WAGE PENNE..DR KAMAL

  • @user-ip9qt6gv3l
    @user-ip9qt6gv3l6 күн бұрын

    Oba wahanse hari.mulu loketama sesta budun wahanseta hadunkuru palathuru walagahanna hodana.

  • @chandrapolgampala3283
    @chandrapolgampala32833 күн бұрын

    Ape hamuduruwane mama mehama kiuwat weradi videhata hetanna epa dega kale tami banku putu wala wade wenna a kala apta mataki metta dela tamai asan hadanna

  • @kkdkoralage2790
    @kkdkoralage27906 күн бұрын

    ඇහුවමයි දානයට බිම වාඩිවෙනව කීවට. අපි තියන්නේ පුටු.

  • @KamalSooraweera-tk6wf
    @KamalSooraweera-tk6wf4 күн бұрын

    බුද්ධ පූජාවට නොතියන මස් මාලු ඔබවහන්සේලාත් නොකා ඉන්නවානම් හොඳයි නේද අපේ හාමුදුරුවනේ .

  • @taslipiyalath3388
    @taslipiyalath33883 күн бұрын

    Atakota topima kiyana aka hodae gihiyo gon kiya

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y5 күн бұрын

    ඇයි ගොන් ගිහියෝ කියන්නේ

  • @asokawickramasinghe
    @asokawickramasinghe6 күн бұрын

    Minisunta gonnu.kiyanna oyata tiyana aitiya mokakda😮😅😮

  • @user-ee4xv5tr6m
    @user-ee4xv5tr6m5 күн бұрын

    Api danne neha gon dayakayao

  • @jagathchethiya3942
    @jagathchethiya39423 күн бұрын

    Meke samaharak comments dapu aya...hari modai....hamuduruwo kiyapu de therum ganna beri ewn ....koheda dahama therum ganne.....

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe58243 күн бұрын

    Mey hamuduruwo karana boruwen ahinsaka minissungen garage ganna salli Mey hamudurwange deshana epa.

  • @taslipiyalath3388
    @taslipiyalath33883 күн бұрын

    Bat gadi

  • @dilhanfernando
    @dilhanfernando3 күн бұрын

    Business kaarayek

  • @dilhanfernando
    @dilhanfernando3 күн бұрын

    Hora detuwek ahuwenna epa aparaade salli

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir7 күн бұрын

    දායකයන්ට ගොං කියන්න එපා...අනේ ඇතතට මේ වගේ ඝනයන්ට දානය දෙනවනේ දායකයෝ.මේ ආත්ම විතරයි චිවරයක් ආයි බුදුන්ගේ තියා සංඝයා වහන්සේ කෙනෙක්ගේවත් මයිලක් දකින්න හම්බ වෙන්නේ නැ මෙයාලට කල්ප අසංකෙයියක් ගියත්..ඉස්සර පා දෝවනය කරන්නේ පයින් වැඩම කරන ස්වාමීන් වහන්සෙලාගේ කකුල් කිලිටි නිසා..එකවත් දන්නේ නැති මෙයාලා .මරුවට බන ටික කියනව ඇත..මේ විකාර අහන්න එපා..පිස්සු chin පැනලා ඉන්නේ

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u5 күн бұрын

    ඉස්සර කාලෙ භික්ෂූන් වහන්සේලා උදේ පාන්දර පන්සල් මිදුල අමදිනව. පයින් වඩිනව. දැන් එහෙමද, සැපපහසු කාරෙකෙන් තමයි ගමන. මිදුල් ඇමදීමක් නැහැ. ඉස්තරම්ම දේවල් කනව. අතක් පයක් සොලවන්නෙ නැහැ. ඉතින් මහත්වෙන එක, දණිස් අමාරු හැදෙන එක අහන්න දෙයක්ද? ඔය ගොං ගිහියො මොනව දුන්නත් පමණ දැන කාල ව්‍යායාමෙට පයින් ගමන් කරල නිරෝගීව ඉන්නකො.ගිහියො මෝඩයො තමයි. හාමුදුරුවො අධික තණ්හාකාරයො.

  • @lifeaftersl1924
    @lifeaftersl19246 күн бұрын

    ඔබ වගේ හොර තෙල් විකුණපු එකෙක්ගේ විඩියෝ බලපු උන් ගොං තමා😂😂

  • @WieawathiWirawarhi
    @WieawathiWirawarhi4 күн бұрын

    🙏🙏🙏

  • @prasannakumara-p5t
    @prasannakumara-p5t7 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі