සියලු දේ අතහැර පැවිදි වූ කෝටිපති ව්‍යාපාරිකයාට මොකද වුණේ? ../‪@sathyavlogs841‬/-/0771723944

ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
(මෙම වැඩසටහන Facebook Page,KZread Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
අපගේ Sathya VLogs Facebook පිටුවට
/ sathyavlogssl
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

Пікірлер: 178

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana175013 күн бұрын

    ඔබවහන්සේ ගේ දහම කාටවත් තේරෙන්නෙ නෑ. මේ ලෝකෙ බදාගෙන අඬ අඬා ඉන්නවා. ඔබවහන්සේ නිවනෙන් සැනසෙනවා. අපිත් නිවෙනවා. 🙏🙏🙏

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo24 күн бұрын

    මානසික ප්‍රස්න තියෙන මිනිස්සු ඇයි මෙහෙම ප්‍රොමෝට් කරන්නෙ

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya429025 күн бұрын

    වෙදකම රටට කලාට තමන්ට බේත් කරන් නැහැ .පවු.දර්මය ට අනුව කලපවක් පලදීලා වෙන්න ඕනෑ .

  • @bpjayasinghe5091
    @bpjayasinghe509115 күн бұрын

    මූළු දවසෙම බණ වලින් කියන්නෙ ගිහියන්ට සියලුම දේ අත් හරින්න කියල ඒත් පන්සල හැමදේම රැස් කරගෙන

  • @sithimutucumarana2980
    @sithimutucumarana298025 күн бұрын

    🎉👉 වෙන්ඩෝල් මුදලාලි , තවමත් දන්නේ නැහැ 👉 ජාත සෝතාපන්න උපත් ලබා , අරහත් arahath බවට පත් දෙතුන් දෙනෙක් හැරුණාමැ බොහෝ දෙනෙක් ගිහි පැවිදි සෝවාන් ආදී මාර්ග ඵල ලාභින් බිහි වී ඇත .❤ This person is still in the dark . හේතුව 👉 උගත් කමින් සහ මුදලින් මත් වී ඇත .. මත්විම 21ආකාරයි🎉

  • @artoflife3363
    @artoflife336325 күн бұрын

    කිසි වැදගත්කමක් නැ මේ සාකච්ඡාව ...

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige94225 күн бұрын

    මේ මහත්තයගෙත් ට්‍රැක් එක පැනලා... එච්චරයි කියන්න තියෙන්නෙ සුසන්ත මහත්තයෝ...විකෘතියක් කියවන්නෙ..

  • @patisothagamiyo
    @patisothagamiyo25 күн бұрын

    කොහොමද සුසන්ත මහත්තයා මං කියපු කතාව. හරියට හරි නේද ඔය මනුස්සයා මාස තුනකින් සිවුරු අරිනවා කියලා මම කිව්වා. එදා ඒ වීඩියෝ එකේ.

  • @roycearthur8060
    @roycearthur806025 күн бұрын

    😅. Jayawewa!. GREAT MAN. 💯👍🇱🇰🇱🇰🇱🇰

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e24 күн бұрын

    අමු මිත්‍යාදෘෂ්ටිකයෙක් නේද . වෙන්ඩෝල් එකේ කෙල්ලො නැති කලා බඩු ගහල ගහල. පිස්සු තද වෙච්ච පරයෙක්

  • @AthulaNiranjala
    @AthulaNiranjala25 күн бұрын

    පොත පුළුවන් නම් internet එකේ දාන්න හැමෝටම කියවන්න

  • @sunilpremarathange3806
    @sunilpremarathange380625 күн бұрын

    පන්සලේ හාමුදුරුවෝ කියන්නේ පන්සල ට දෙන්ඩ෴ කවදාවත් හදලා ඉවරවුන පන්සලක් නැත..මෙයාලා යන්නේ වි.8 වල෴෴෴

  • @DaninduKheminda

    @DaninduKheminda

    25 күн бұрын

    උබලයි ගෙදර හදලා ඉවර ද.ආයෙත් මුකුත්ම කරන්න ඕනෙ නැද්ද අන්න ඒ වගේ තමයි පන්සලත්.හැබැයි ඕනෙවට වඩා දෙන්න ඕනෙ නෑ ඒත් උබේ කොමෙන්ට් එක වැරදියි

  • @sunilpremarathange3806

    @sunilpremarathange3806

    25 күн бұрын

    @@DaninduKheminda ගොන් බුරු වෙිසි ගේ පුතෝ ගෙයක් හැදුවා නමි තව මොන කිමිබද හදන්න තියෙන්නේ෴බුරු පකයා෴෴

  • @sandhyajayawardhna4846

    @sandhyajayawardhna4846

    24 күн бұрын

    😄

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    23 күн бұрын

    ​@sunilpremarathange3806 😂😂😂

  • @somathilaka9726

    @somathilaka9726

    19 күн бұрын

    මම වටහාගෙන තියන විදිහට අන්තය කියන එක කොහොමත් වැරදියි සියලු දේම මධ්‍යස්ථව සිතන්න ඕන අන්අයට කරදරයක් හිරිහැරයක් නැතිව හැකි උදවුවක් පදවුවක් කරගෙන පාඩුවෙ ජීවත් උනොත් ඒකතමා හරිලේසියි කාගෙවත් කුනු අවුස්න්නෙ නැතුව හිටියනම් ඒ ඇති

  • @tennakoonsenanayake9083
    @tennakoonsenanayake908324 күн бұрын

    I highly appriciate your preaches. I have never listened a explaination like this.we have completely confused. You can solve it .please do it soon widely. THANK YOU SIR.

  • @thushanthialutwela5089

    @thushanthialutwela5089

    24 күн бұрын

    Great ❤❤❤

  • @nksiyani5663
    @nksiyani566317 күн бұрын

    ඔය වැදි බන දන්න දර්මය දන්නා බුදු බන සාකාව කරන් ඔනා නෑ තු දර්මය දන්නා මදිවේදියෙක් ට කිවුවා ට දර්මණය වරන්ට කිය මොලේ ඉදිම්ව වද කයේක් වේන්ඩොල් එකේ කලබනාක කාර තුමා පුක ඉරාගේන කොම්පැනියේ හබ කාරනවා ඇති මේ කා උමතක යේක් 😅 අනේ පවු දේයියො ආරාධනා කාරේ බුදු වේන්න දුක් ව්දින ම්නිසුන් ට දර්මය දැකලා බුදු ගුන වාඩා දර්මය දැකි ම පාවේ දුරැ ව් පුවු නෑ හැ කිය එකා කාතා කරන එකා කියවා අල්ල ගේ න තියේනේ වැරදි මුලය කින්

  • @albdos5430
    @albdos543025 күн бұрын

    කොන්ඩෙ රැවුල ඩයි කලුකරල නැවත ආතල් එකක් ගන්න ඇවිල්ලද බොහොම හොදයි ❤❤

  • @SarasithPokura
    @SarasithPokura23 күн бұрын

    මුගේ ආයතන යට එන ගෑණු ළමයි මූත් එක්ක බුදියන්න ඔන.... මන් අහපු කතාවක් ... බැලුම්ගලින් හොයන්න ....

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    13 күн бұрын

    මූත් එහෙමද සිද්ධාලේප නාකියා එහෙම වලෙක් කියල අහල තියනවා

  • @geethakanahera4429
    @geethakanahera442914 күн бұрын

    එතුමාගේ කතා වට මම සම්පූර්ණයෙන්ම එකගයි මමත් ඔය අදහස මත ඉන්නේ පන්සලට ගිය හම මම එක මලයි පුජා කරන්නෙ,

  • @sirimal3170

    @sirimal3170

    9 күн бұрын

    @@geethakanahera4429 උබත් කොහොමත් තනකොලබ්කන හරකෙක් බව කොහොමත් දන්නව

  • @savesrilankaa
    @savesrilankaa26 күн бұрын

    NOT EASY TO BE A MONK , 😢😢😢😢😢😢

  • @chinnisha1
    @chinnisha125 күн бұрын

    Bohoma niwaradi

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda259625 күн бұрын

    beheth ganna yomukaranna ikmanin

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of24 күн бұрын

    මෙිකා සෝවාන් වෙලා කීයලා බොරැ කීයාගෙන මීථ්‍යා දෘෂ්ඨික බායී වරැන්ගේ ධර්ම දේශනා වලට පසුගිය කාල වල ගීයා ?

  • @anurakiriella1801
    @anurakiriella180123 күн бұрын

    සිදුහත් කුමාරයා බුදුවුනුපසු මාතෘ දිව්‍යපුත්‍රයාට දර්මය දේසනා කලා කියනවා නේද.

  • @wijewardenadinulaoshan804
    @wijewardenadinulaoshan80416 күн бұрын

    හොද ටම බයවෙච්ච කට්ටියක් තරහෙන් හා වයිරයෙන් කුහක අදහස් පලකරන බව පේනවා .කැතයි හොදේ .

  • @jayanthafernando719
    @jayanthafernando71925 күн бұрын

    ඔබගෛ් ධර්මය අසා සෝවාන් සුවය විදිමි. මෙම දේශනය අසා අවබෝධ කර ගන්න .

  • @jinendraariyawansa748
    @jinendraariyawansa74814 күн бұрын

    ඔබ තුමන් දුටු දේ නිවැරදි. නොපෙනෙන දෙවියන් පසු පස යන මිශනාරි සමාජය තුල පුන්‍ය පාප පහීනස්ස තත්ත්වයට පත්කර වූ පුද්ගලයින් සසර ගමන නිමා කර නිවී යාම සිදු වන බව පැහැදිලිය. පින් සහ පව් නොමැතිව.

  • @samithumethnula998
    @samithumethnula99823 күн бұрын

    සුසන්ත ගැටළුවක් මෙතුමා ගෙන් අහන්න කයෙන් නිදහස් වීම සොවාන්වීම නම් කියන තැන කය කියන්නෙ මොකක්ද කියලා විස්තර කරන්න

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of24 күн бұрын

    මූ පසුගීය කාලේ සමන්ත භදුයා මෙකාගේ නීෂ්පාදන වලට අපහාස කලා කීයලා කෝටී 30ක වන්දීයක් ඉල්ලා නඩුවක් දානවා කිවුවා ?

  • @sudumudusumudu
    @sudumudusumudu25 күн бұрын

    "Niwan Dakimu" KZread program ekama eka paarak balanda ..Obathuma inna Apaaya therum ganda puluwan wei

  • @thushanthialutwela5089
    @thushanthialutwela508924 күн бұрын

    ඇත්තටම ඇත්ත මේක තමයි , නමුත් මිනිස්සු ට මේක therenne නෑ . හරිම සරල දෙයක් මෙතුමා කියන්නේ . ඒක therenne කීයෙන් කී දෙනාට da.

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    23 күн бұрын

    හරියටම හරි 👍

  • @leelaratnealuthge
    @leelaratnealuthge24 күн бұрын

    👍👍👍

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of24 күн бұрын

    මෙකා දවසක් වීඩීයා්වක කිවුවා මුගෙන් බණ අහලා සෝවාන් වුන fපාදර් කෙනෙක් හා තවත් පස් දෙනෙක් වීඩීයෝවක සාකචිඡාවකට ඉදිරිපත් කරනවා කීවුවා අද වෙනකමි නෑ ?

  • @samm3168
    @samm316825 күн бұрын

    Good conversation

  • @AkilaRideemahaliyadda
    @AkilaRideemahaliyadda25 күн бұрын

    පුතා ගෙන් ඇහුවනම් හරියටම කියයි. "තාත්තගෙ පිස්සු වැඩනෙ"

  • @n-lyrics8798
    @n-lyrics879824 күн бұрын

    සත්‍ය කියල පච promote කරනව😂

  • @Thusijp
    @Thusijp24 күн бұрын

    සිද්ධාලේප වෙදමහත්තයා මතක් කරපු ගමං ඒ කාලේනම් ගොඩකන්ද ලොක්කට මල පැනල තමා දෙශනා කලේ....😂

  • @banyanbanglow

    @banyanbanglow

    13 күн бұрын

    Den mallige calin prpduct ekata fakehadanwa

  • @savesrilankaa
    @savesrilankaa26 күн бұрын

    SO THERE IS A SELF TO DO ALL THESE THINGS , GOOD LUCK , 😂😂😂😂😂😂

  • @SameeraGajanayaka-xb2rj
    @SameeraGajanayaka-xb2rj21 күн бұрын

    තපෝවනය සිත නිවෙන තැන දේශනා ශ්‍රවණය කරන්න ඔබට නිවන් මග විවර කර ගන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma161925 күн бұрын

    සියලු දේ අතහැරිය නිසාදා නැවත ඒ කුනු ගොඩට ආවේ

  • @indikagunasekera7764
    @indikagunasekera776426 күн бұрын

    පිටුදූවේ පාරාජිකයාව පිලිගත්තා නම් ඒ පුද්ගලයාට ධර්මය වැටහී නැති බවට සාක්ෂියක් .

  • @patisothagamiyo

    @patisothagamiyo

    25 күн бұрын

    මහ රහතන්වහන්සේ නොදන්නා සැබෑ නිවන් මග ගිහි ආර්ය ශ්‍රාවකයෙකුගෙන් kzread.info/dash/bejne/rHh_p5V7kra7qsY.htmlsi=Y7296k_x3Ho9P27d

  • @indikagunasekera7764

    @indikagunasekera7764

    25 күн бұрын

    @@patisothagamiyo පල ගොනා.

  • @PradeepKumara-qs7id
    @PradeepKumara-qs7id23 күн бұрын

  • @adathulasubasingha5556
    @adathulasubasingha555624 күн бұрын

    Supiri matak❤❤❤

  • @yatapahanakalyanadhamma1619
    @yatapahanakalyanadhamma161925 күн бұрын

    තාම මොහු කම්මස්සගත සම්මා දිට්ට්‍යටවත් පත්වෙලා නැති අයකි

  • @ruwans.g4660
    @ruwans.g466025 күн бұрын

    සහතිකයි මේ කියන කතාව ඇත්තක් මට මීට පෙර නෙළුම් මල් හතේ කතාව කවුරුත් කියනවා ඇහිලා නෑ... මට ධර්මය අහද්දි මටත් දැණුන කාරණාවක් ඔබ තුමාගේ ධර්මය පැහැදිලි කරදීම ඉතාමත් පැහැදිලියි........නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ලැබේවා..!

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i22 күн бұрын

    මේ දෙන්නම ට්‍රැක්‌ පැනපු දෙන්නෙක් නිවේදක මෙලෝ පොත පතක්‌ කියවා නෑ, ප්‍රශ්න අහන්න දැනුම ඕන, වෙනඩෝල් මනෝ විකාරනෙ හැමදාම

  • @sathyavlogs841

    @sathyavlogs841

    22 күн бұрын

    සුපිරි බුද්දිමතා

  • @DhammananadaThero
    @DhammananadaThero26 күн бұрын

    මොලේ අමාරුවක් මම හිතන විදිහට ඇති පව් ඉතින් මොනා උනත් සසරට වැටුණු සත්වයාගේ හැටි ඔහොමයි

  • @patisothagamiyo

    @patisothagamiyo

    25 күн бұрын

    මහ රහතො නොදත් සැබෑ නිවන් මඟ පෙන්වන ගිහි ආර්ය ශ්‍රාවකයා kzread.info/dash/bejne/rHh_p5V7kra7qsY.htmlsi=Y7296k_x3Ho9P27d

  • @hmsherath8717
    @hmsherath871712 күн бұрын

    ඔබ තුමා කියන දේ හරියටම හරි නමුත්. බත් කන හරක්ට මේ කරුණු තේරෙන්නේ නැහ. සියලුම බුදුවරුන්ගේ මේ දේසනාව බුද්ධි මතුන්ට අවබෝධ වෙත්වා

  • @sirimal3170

    @sirimal3170

    9 күн бұрын

    @@hmsherath8717 උබ හරි මේ කියන තණකොල කතා බත් කන අයට තේරෙන්නෙ නෑ තනකොල කන කකුල් දෙකේ හරක්ට උබ වගේ එවුන්ට තේරෙනව

  • @champikaranjani8875
    @champikaranjani887525 күн бұрын

    අන්ත්..දෙකෙන් ම්දුනාම.මුකුත් .නැ එක්‍ඉ.අවබොදය

  • @samanherath703
    @samanherath70323 күн бұрын

    ශීලය යනු කය වචනය සංවර කර ගැනීම

  • @patisothagamiyo
    @patisothagamiyo25 күн бұрын

    ඉස්සරිච්චියක් දාන්න ඕන කෙනෙක් සිවුරක් දාගත්තම වෙන කලබගෑනිය තමයි ඕක.

  • @NishanthaSenevirathna-nz5of

    @NishanthaSenevirathna-nz5of

    25 күн бұрын

    ඉස කුඩීචිචීයක්

  • @patisothagamiyo
    @patisothagamiyo25 күн бұрын

    සකෘදාගාමී අනාගාමී වෙන්න කෙනෙක් නො හිටියට, කලබලයට දාගත්ත සිවුර අරින්න කෙනෙක් හිටියා නේද වෙද මහත්තයා.

  • @BeekeepingSL
    @BeekeepingSL25 күн бұрын

    වයසක අව මහණ කරලා හික්මවන්න අමාරුබව බුදුහාමුදුරුවොත් කියල තියෙනවා

  • @DaninduKheminda

    @DaninduKheminda

    25 күн бұрын

    පරන ඉරටු නවන්න බෑනෙ

  • @sanathanadhamma7624
    @sanathanadhamma762425 күн бұрын

    කාලකන්නි මතවාද

  • @h.mranasinghe4242
    @h.mranasinghe424222 күн бұрын

    අන්තිම ආත්මය තෙක් විෂ්ව රූපය කවර් කිරීම අනිවාර්ය දෙයක් . ජාණ අවබාවිතා කර පැවිදි වීම අභාග්‍යයක් ..💖🌳

  • @rohiniranaweera4284
    @rohiniranaweera428420 күн бұрын

    සමහර සිල් ගන්න සමාදන් වෙන අය එන්නේ පන්සලට යාළු මිතුරුකම් සම්බන්ධකම් අලගිය මුල මුල ගිය ගිය ගිය තැන් ගිය තැන් හොයාගන්න හොයාගන්න මිසක් ධර්ම පදය ඒක තේරුමවත් මෙච්චර කාලයක් දන්නේ නැත්නම් හරිම පුදුමයිනේ මෙච්චර ධර්මයක් දේශනා කරපු රටේ ඒගොල්ලන්ගේ උවමනාවෙන් අහන්නේ නැතිකම තමයි ඔතන වරද්ද නැත්නම් ධර්මයේ ධර්මයේ අඩුපාඩුකම

  • @herathgunathilaka4818
    @herathgunathilaka481825 күн бұрын

    අති විශිෂ්ට සාකච්ඡාවක්. ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා.

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi25 күн бұрын

    මුට පිස්සු

  • @user-ds4cw2bo6j
    @user-ds4cw2bo6j19 күн бұрын

    චක්‍ර 7අවදිය පිලිබද යම් දෙයක් මමත් දන්නවා නෙලුම් මල් 7 අවදි වු කෙනෙක් බුද්ධිමත් කෙනෙක් මේවා වහලා කන්නට ස්‍රත්‍රය මුලට දාලා බුදු දහම යටකරලා මේ රටේ උඩුගම් බලා පිහිනන අය ගෙන් දහස් ගනනක් අතුරින් මමද ඔබතුමා ද ඇත අපිට කිසිම කෙනෙක් ගේ පිහිටක් නැත

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara25 күн бұрын

    අනෙ පල යන්න නිවෙදකයා අරූවත් අරන් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @piyantharanjan2218
    @piyantharanjan221825 күн бұрын

    මුත් සතර අපායේ සල්ලි වැඩිවෙලා පිස්සු හැදිල බොරැවට සිවුරැ පෙරවගත්ත එකම ඇති සතර අපායට යන්න කාලය කා දමන්න නැති ව ඉක්මනින් පිස්සන් කොටුවට ගෙනියන්න

  • @kbdissanayake2649
    @kbdissanayake264919 күн бұрын

    😂😂😂😂😂

  • @ajanthagunasekara7613
    @ajanthagunasekara761325 күн бұрын

    ඔයට වඩා හොඳ කට්ටිය ඉන්නවා බුද්ධාගම පැහැදිලි කර දෙන්න. ඔය වට බයිලා

  • @leezakrisha5415
    @leezakrisha541523 күн бұрын

    Raga ද්වේශ මෝහ සිතුවිලි නැති kireema. Oau සිතිවිලි. මුළු බුද්ධ දේශනාවේ ම කියන්නේ මේ දේ චාතූර්යය saththiya දකින්න. එය කරන්න. අපේ මීවන palana ariyathun වහන්සෙ ගෙ ධර්මය අසන්නට ලැබේ වා. සියලු දේ watahewa😊

  • @samanherath703
    @samanherath70323 күн бұрын

    බුදුදහම බින්දුවක් දන්නෙ නෑ

  • @ranjaniedabare
    @ranjaniedabare11 күн бұрын

    සුජීවා අල්ලා ගනීවි එයාව

  • @thelisinghejayantha6640
    @thelisinghejayantha664024 күн бұрын

    කාගෙන් හරි කුට්ටියක් ලැබෙන්න ඇති

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg23 күн бұрын

    If a person is light and balanced free from poluted mind he or she has attained what's called nibbana. He or she is experiencing greatest life. This situation is good for self and others. Good for all. Such person is universal. That's niwana.

  • @user-nm3lg7im6w
    @user-nm3lg7im6w25 күн бұрын

    මේ රටේ ජීවත්වෙන පරිසාධන දැණුමත් තියන.. බුද්ධිමතෙක්.

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr26 күн бұрын

    ධමිිස,පදයත්අයිති තිුපිටකයටම,තමයි.,,

  • @user-yd1ug3kq1i
    @user-yd1ug3kq1i25 күн бұрын

    ඔබතුමා සීදුවෙ ඉන්න කාලයේ ගැනු ලමයි 5 ට කරපුවා අපි දන්නවා ඔබට අමතක? අපට අමතක නැහැ

  • @Thusijp

    @Thusijp

    24 күн бұрын

    ඒ මොකක්ද ඒ සීන් එක...

  • @milindasenaratna1334

    @milindasenaratna1334

    23 күн бұрын

    මොකක්ද ඒක ? බොරු කියන්න එපා .

  • @sumithjayasinghe758

    @sumithjayasinghe758

    23 күн бұрын

    Wendol staff එක ඔය ගැන හොඳට දන්නවා ඇති සැප ගන්න හැටි...

  • @chandanaananda2303
    @chandanaananda23037 күн бұрын

    සුත්‍ර අනුසාරයෙන් කතා කරන්න - නැතිනම් ඔක්කොම හිතළු වෙනවා...............................

  • @dananjaperera7922
    @dananjaperera792214 күн бұрын

    බය්ල ගගහා ඉන්නේ නැතුව හුණුපිටියේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ සමග කතාවට වරෙන්.

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake161713 күн бұрын

    මීවනපලානේ හාමුදුරුවෝ දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කරලා වාගේ මේ කෙනා ...

  • @gayanirodrigo1766
    @gayanirodrigo176626 күн бұрын

    බයිල

  • @sampathsuranga8284
    @sampathsuranga828425 күн бұрын

    Mona De Kalath Methuma Wendol Company Eka Dala Yanne Na.

  • @smgnanaratna3092
    @smgnanaratna309225 күн бұрын

    මේ මහත්මයාට හදවතින්ම කියන්නේ ඔබතුමා ගිහින් මීමනපලානේ සුවාමින් වහන්සේට සවන්දීලා බලන්න . ඒක කියන්නේ පිරිසිදු බුදු දහම කියන හාමුදුරුවරු ඉන්නවා කියන්න

  • @jayam1429
    @jayam142925 күн бұрын

    අනේ මෙතුමගේ මෙත්මුණිකම... ඒ නමටත් අගරු කරන්නේ ... ඒ කාලේ මට මතකයි සිරි සමන්ත බද්‍ර හිමි පාමුල වැද වැටිලා , ඒ හිමියන් භක්තිමත් විදිහට අදහලා, පසු කාලෙට උන් වහන්සේට මඩ ගහන්න තරම් පුලුවන් , සිත කුහකකමෙන් පිරිලා තියෙන මනුෂ්‍යයෙක් මෙතුමා ... මෙතුමා පිං අදුරන්නෙත් නැහැ , පව අදුරන්නෙත් නැහැ ... කිසිම දෙයක් තේරුම් ගන්න නොහැකි කිරි අම්මලා , කිරි අප්පලා තමා මෙතුමා කියන බණවලට සාදුකාර දෙන්නේ ... අනේ මන්දා , පව් ඉතින් .... හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! සියලු සත්වයෝම සුවපත් වේවා !

  • @DaninduKheminda

    @DaninduKheminda

    25 күн бұрын

    උමන්දාවෙ චීවර දාරියගෙයි මේ මිනිහගෙයි ලොකු වෙනසක් නෑ ඒත් උමන්දාවෙ ගනීන් වහන්සේට වඩා මේ මනුස්සයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා ඒකට හේතුව තමයි මේ මනුස්සයා උමන්දාවෙ කහ කුරුල්ලා වගේ රෙදි නැතුව දූශිත දේශපාලනේට කඩේ යන්නෙත් නෑ.මිනිස්සු රවට්ටලා මැදමුලනෙ උන්ව රකින්නෙත් නෑ

  • @patisothagamiyo

    @patisothagamiyo

    25 күн бұрын

    kzread.info/dash/bejne/rHh_p5V7kra7qsY.htmlsi=Y7296k_x3Ho9P27d

  • @mayakumari264

    @mayakumari264

    22 күн бұрын

    ඔව් අපිත් samanthabadra ට dana ගහලා wanda පස්සේ තමයි samanthage හැටි දැන ගත්තෙ

  • @ganthuneassaji1266
    @ganthuneassaji126612 күн бұрын

    වචනය දපනං නොවෙයි පරියොදපනං පාලි සිංහල ශබ්ද කෝෂය බලා තේරුම බලා ගන්න.

  • @English111able
    @English111able25 күн бұрын

    😂

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi191925 күн бұрын

    පිං පවු විස්වාස නොකරන්නා මිත්‍යා දෘශ්ඨිකයෙක්...

  • @sachithraviraj5682
    @sachithraviraj568225 күн бұрын

    Pissu yakek mu😂😂😂😅

  • @anandarathnasiri2369
    @anandarathnasiri236915 күн бұрын

    බුදු හාමුදුරුවෝ පහලවීමට පෙර සිට සිල් ගත්තු මිනිස්සු හිටියා බුදුහාමුදුරුවෝ කියාදුන්නේ සතර කමටහන් වඩන්න (රාග ද්වේශ මෝහ) නැති කිරීම කුසල කියන්නේ කුනු සලා ඉවත් කිරීම(රාග ද්වේශ මෝහ )ඔය දහමේන් නිවන් දකින්න බැහැ ඔය නොදන්න දහමක් දෙසාබාන්නෙ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @janithkumara5637
    @janithkumara563720 күн бұрын

    යම් දිනෙක මේ සත්‍ය වැටහෙන පිරිස බහුල වෙයි. එතෙක් ආර්ය වචනය නොවැටහෙන පාපතරයෝ මේ වචන වටහා ග නොහැකිව කර්ම රැස්කර ගනියි.

  • @sharadha9632
    @sharadha963225 күн бұрын

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @user-er3dq9bv7t
    @user-er3dq9bv7t19 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunawardanaviron6163
    @gunawardanaviron616324 күн бұрын

    ස්තූතිය සුසන්ත මහතා බොහොම ස්තූතිය වටිනා වැඩසටහනක්

  • @udayakumara2389
    @udayakumara238923 күн бұрын

    Goda kanda noditi

  • @dayagamage1643
    @dayagamage164325 күн бұрын

    Pawidda atahara nawata pamina nirbayawa adahas prakasa kireema gana godak satutui

  • @anomasamarasena2328
    @anomasamarasena232812 күн бұрын

    පැවදි.උනාට.සිත.තිබිලා.තියෙන්නෙ .බිස්නස් වල.අදායම.වෙනත්අය.බුක්ති විදිනවා.නේද .කියලා.සිතට වද.දෙන්න.ඇති.එකයි පන්සල.පැවදිජවිතය.හැර.දමා.අාවෙි.දැන්.බොරු කියන්නෙ .😮😮😮😮

  • @christianteachera.a.vithan5832
    @christianteachera.a.vithan583223 күн бұрын

    ඉතින් බුදුන් ඉපදීමටත් පෙර බුදුන්ටත් කුලබේදය තිබුනානේ, නේද? ඒක නිසා තමයි බුදුන්ට මේ මනු ලොවේ පහල වීම පිනිස හොද රජ කුලයක් සෙව්වා නේද?

  • @suneetharanaweera8795
    @suneetharanaweera87957 күн бұрын

    පොඩ්ඩක් අව්ල් නේ

  • @ravijayawardana9177
    @ravijayawardana917725 күн бұрын

    Aththa thithai

  • @sirimewanpulasinghe6526
    @sirimewanpulasinghe652623 күн бұрын

    මෙතුමා වෙන වැඩසටහන්වලදී කුමක් කිව්වාදයි මම නම් දන්නේ නෑ.ඒත් මෙම වැඩසටහනේ කියන දේට මා නම් එකඟයි වැඩසටහනේ කියනදේ ඇත්තයි. මා දන්නා හැටියට බුද්ධදර්ශනයට එකඟයි. අඩුම තරමින් තමන් බුද්ධාගමේ යැයි පවසන අයගෙන් කීයෙන් කී දෙනෙක් සත්‍ය වශයෙන්ම අඩුම තරමින් හදවතට එකඟව පන්සිල් පද පහ වත් පිළිපදිනවද

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama23 күн бұрын

    හොඳ සාකච්ඡාවක් ධර්මය ගැන හිතන්න පුලුවන් ...

  • @wssckdilshan
    @wssckdilshan24 күн бұрын

    Manasika ledak muta

  • @chamin111
    @chamin11123 күн бұрын

    godakanda mahaththayo pina nisa thamai kusal mathuvenne. kusalaya hewath kawusallya (hakiyawa) wardanaya venne pina nisa. obathuma pin karapu nisa thamai Hakiyawa pahala vune

  • @rameshmeewalaarachchi5607
    @rameshmeewalaarachchi560721 күн бұрын

    වටිනා සාකච්ඡාවක්.. ගැබුරුඅර්තයක් තියනවා .. මද්‍යස්තව ඇහුවොත් තේරෙනවා....

  • @user-xy9ce6so3f
    @user-xy9ce6so3f25 күн бұрын

    Muuta pissu

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi889924 күн бұрын

    පුස් සාකචිජාවක්........

  • @samanherath703
    @samanherath70323 күн бұрын

    දිව්‍ය ලෝක 6ක් ගැන බුදුන් දේශනා කලේ නැද්ද

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe980825 күн бұрын

    ක්ට මේ ව බයිලා

Келесі