මඩ පුවක් දැමිම, පැරණි ක්‍රමයකුත් අන්තර්ගතයි👍 (Episode 02)

👉👉විඩියොව නැරඹු ඔබට ස්තුති🙏
👉අපගෙ චැනලය subscribe කරන්න
👉Facebook පේජ් එකත් ලයික් කරන්න
👉අපගේ යුටිබ් චැනලය
/ slravee
👉වැඩි විස්තර සදහා අපගේ පේජ් එකට පිවිස මැසෙජ් කරන්න / sl-ravee-2469671756437309
👉පුවක් සංගමය ජොයින් වෙන්න ; / 829959407551145
👉👉ප්‍රශ්න ගැටලු සදහා විමසීම්
(රවින්ද්‍ර)
නම්බර් එක ලබා ගැනිමට පේජ් එකට SMS එකක් එවන්න.
මේ විදියට හොද පුවක් දැම්මොත් අවුරුදු 2ක් 3ක් උනත් තියා ගන්න පුලුවන්
#SL_Ravee_මඩ_පුවක්_දැමිම

Пікірлер: 251

  • @NandaAjith-wb2fs
    @NandaAjith-wb2fsКүн бұрын

    ගොඩක් වටින විඩිඹ් එකක්....ටිකක් වේගයේන් කතාකරන්න❤

  • @chanakasanjeewa9006
    @chanakasanjeewa90062 жыл бұрын

    ගොඩක් වටිනවා.

  • @donaldonal5580
    @donaldonal55802 жыл бұрын

    බොහොම ස්තුතියි සහෝදරයා. 👍👍

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    👍😘

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila17162 жыл бұрын

    ස්තූතියි ,ඔයා හොංදයි,,

  • @chamara1439
    @chamara14392 жыл бұрын

    Supiri kollek aiye oya

  • @kasu636
    @kasu6362 жыл бұрын

    Teruwan saranai aiye

  • @rupunkumara143
    @rupunkumara1432 жыл бұрын

    thank you

  • @dgamingtv9572
    @dgamingtv9572 Жыл бұрын

    Thanks brother

  • @supunjeewantha8961
    @supunjeewantha89612 жыл бұрын

    Godak watinawa

  • @lahiruprabhat1243
    @lahiruprabhat12435 ай бұрын

    Thank you

  • @lasanthadilruk8362
    @lasanthadilruk83622 жыл бұрын

    Tnx🙏🏻☺️

  • @rupunkumara143
    @rupunkumara1432 жыл бұрын

    video ekakuth dammoth godak hodai

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පුවක් වාරය ආව ගමන් දෙනවා

  • @digital2514
    @digital25142 жыл бұрын

    Kalu itikolayakin kata wahanna hoda nadda

  • @rohanudaya1773
    @rohanudaya1773 Жыл бұрын

    Cementi tanki hodaidha

  • @QnetPinto
    @QnetPintoАй бұрын

    Thanks

  • @travelwithniki3760
    @travelwithniki37602 жыл бұрын

    Good luck 👍👍❤

  • @sasmithapushpakumara4993
    @sasmithapushpakumara49932 жыл бұрын

    Aiye amu puwak aragena ewa goni karala eke lella thembunamada puwak madata danna ganna ona,anith eya aiye uda kata mokenda wahanna ona,kalu pata iti reddakin wehuwama hari neda,puwak kadala eka ura kala sathiyak vithara thiyala madata demmata kamak nedda plz aie help karanna,oyata godak pin

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඔව් එහෙම වහන්න, අමු පුවක් නම් හරියන්නේ නැ හොදට ඉදුනු පුවක් ගන්න ඕන

  • @ajanthamaduranga2134
    @ajanthamaduranga21342 жыл бұрын

    Wahi wathura watanna hoda na kiyanne aththada...puwak gediye ahi watunama ewa mada karanna puluwanda

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඔව් වැහි වතුරෙන් ආරක්ෂා කරගන්න පුලුවන් නම් හොදයි

  • @kalumbandara1374
    @kalumbandara13742 жыл бұрын

    Godak.hodai

  • @user-tr3eb7py1t
    @user-tr3eb7py1t2 жыл бұрын

    Mada puwak dala puwak kochchra kal thiya ganna puluwanda aiya ?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අවුරුද්දකට වැඩි

  • @janakabandara923
    @janakabandara92310 ай бұрын

    Tankiyaka danakota puwak nikan danna puwanda.naththm ura wala dalada puwak oni

  • @SLRavee

    @SLRavee

    10 ай бұрын

    නිකන් දාන්න

  • @chamara1439
    @chamara14392 жыл бұрын

    Aiyeeee mt puwak laksaganak hoyanna puluwan a puwak tika vikunaganne kohomada mama oyata den nm puwak tika ganna puluwanda

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විකුණන්න කිට්ටු කරලා කියන්න ගැණුම් කරුවෙකු සොයා දෙන්නම්

  • @chanakasenarath5352
    @chanakasenarath53522 жыл бұрын

    Good

  • @lasanthadilruk8362
    @lasanthadilruk83622 жыл бұрын

    Welala kohomada madapuwak danna? Visthara karanna?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    සතියක් විතර වේලලා පුවක් දියට දැමිමට ගන්න, විඩියෝවක් දෙන්නම්

  • @sasmithapushpakumara4993
    @sasmithapushpakumara49932 жыл бұрын

    Aiye amu puwak made demmata kamak nedda,anith eka beral eke kata udin badinna onada plz help

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අමු පුවක් ගන්න එපා බැරල් එක වහලා තියන්න

  • @RaviChandran-km5pv
    @RaviChandran-km5pv Жыл бұрын

    bhoma stuthi mattayo mama me wade patan gannawa mata kiyanna mada puwak dala masa kiyak wage tiyaganna puluwanda

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    මාස 7, 8 පුළුවන් හැබැයි වතුර මාරුවෙන්න ඕන එතකන්

  • @nmssampath2808
    @nmssampath28082 жыл бұрын

    Mada puwak karala khochara kall thiyaganna puluwanda vikunanna.

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    මාස 7,8 පුලුවන්

  • @pradipprasanna1913
    @pradipprasanna19132 жыл бұрын

    puwak wathurata demmata passe newatha athin alluwoth kunu wenawada

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    වතුරේ දාලා දවස් 5,6 ක් ගියාම ඒවා අයෙත් වේලන්න බැ

  • @slshortsbooks5920
    @slshortsbooks59202 жыл бұрын

    Tank eke mudiya wahala tibata awulk nedda.mona mase wageda hoda awareta ganna danawanm

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    මුඩිය වහලා තියන්න. වාරේ අවාරේ ගැන විඩියෝවක් දෙන්නම්

  • @dineshruddrg2607
    @dineshruddrg26072 жыл бұрын

    👍💐

  • @upulbandana546
    @upulbandana5462 жыл бұрын

    Thanks.. ! Hodama puwak dammot masa kiyak tiyaganda puluwanda??

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    වතුර මරු කිරිම කරන තාක්. අවු 1,2,,

  • @kumaragurudeniya3483

    @kumaragurudeniya3483

    2 жыл бұрын

    @@SLRavee mama nam ahala tiyenne maasa 5k wage kiyala

  • @dhammikaguruge234
    @dhammikaguruge2342 жыл бұрын

    👍👍👍👍

  • @BandulaKumara-yu4jd
    @BandulaKumara-yu4jd4 ай бұрын

    Koccara kalayak thiyaganna puluwanda

  • @SLRavee

    @SLRavee

    3 ай бұрын

    මාස 6

  • @rizvigaffar5525
    @rizvigaffar5525 Жыл бұрын

    Music too loud. Video is good

  • @dsengineering145
    @dsengineering145 Жыл бұрын

    👍

  • @tharinduiran3033
    @tharinduiran30332 жыл бұрын

    Aiye oya videos eka hodai tikak wegen karanna kale gannawa wadi.suba pathum

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඇත්තටම මම කොලවල ලියලා පාඩම් කරලා නෙමෙයි කරන්නෙ මගේ දැනුමින් කරන්නෙ ගොඩාක් වේගයෙන් කරද්දි කියන්න තියෙන දෙවල් අතපසු වෙනවා. ස්තුති ඔබට

  • @nishanthawijerathna2489
    @nishanthawijerathna24892 жыл бұрын

    පරණ ලියක් භාවිතා කරන්න පුළුවන් ද?phone no eka danda puluwanda please

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විඩියෝ එකේ description එකේ ඇති

  • @chamindasenarathna1271
    @chamindasenarathna12712 жыл бұрын

    අවුරුද්දට පුවක් වර kiyak තියෙනවාද

  • @chamilarukshan2113
    @chamilarukshan21132 жыл бұрын

    Oyge nam ekh gnna pulwnda

  • @digital2514
    @digital25142 жыл бұрын

    Dal bag hoda nadda?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    හොදයි

  • @sasmithapushpakumara4993
    @sasmithapushpakumara49932 жыл бұрын

    Aiye amu puwak kiwe kola pata gedi nemei ,kahapata gedi kadagena evith madata demmama hari neda kola pata gedi thorala

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    එහෙම අවුලක් නැ

  • @patumfernando5839
    @patumfernando58392 жыл бұрын

    🙏🙏🙏

  • @dineshlaheru6509
    @dineshlaheru6509 Жыл бұрын

    simenthiyen hadapu tenki hariyanne nedda.

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    හොදයි යටින් බටයක් දා ගන්න වතුර අයින් කරන්න

  • @ManjulaVijesiri-uq9dn
    @ManjulaVijesiri-uq9dn Жыл бұрын

    Wature dala masa kiyak tiyanwada

  • @SLRavee

    @SLRavee

    11 ай бұрын

    මාසෙන් වගේ හරි

  • @walkwithhimal3588
    @walkwithhimal35882 жыл бұрын

    ඉතාමත් වටිනා video එකක් බොහොම ස්තූතියි සහෝදරයා..මම ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් විදියට ඔයාගෙන් ලැබුණු දැනුම ගොඩක් වටිනවා.මේ විදිහට අපිට කොච්චර කාලයක් තැබිය යුතුයි ද පුවක් නියම මඩ පුවක් බවට පත්වෙන්න ..මම කියන්නේ භාවිතයට ගන්නා තුරු නෙමෙයි කාලය අනුව බැලුවොත් කොච්චර කාලයක් හරියට යනවද මඩ පුවක් නියම තත්වයට ගන්න...

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    බාවිතාවට ගන්නතුරු කරන්න ඕන නැත්නම් ගද ගහනවා, නරක් වෙනවා

  • @dasun6178

    @dasun6178

    2 жыл бұрын

    ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පේජ් එකට inbox mgs කරන්න

  • @SSleepingasmr
    @SSleepingasmr2 жыл бұрын

    පුවක් වර්ග ගැන පොඩි video එක්ක් දානවද මිල ගනන් එක්ක

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    හරි

  • @maduranga407
    @maduranga407 Жыл бұрын

    Kochchara kalayak wathurethiyanna onida aiye

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    විකුණනකන්

  • @jagaththilanka7853
    @jagaththilanka78532 жыл бұрын

    Monwada dana klla jati aiiye watura ass karane kohhara dawasakinda aiye berall wala danwanam

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විඩියෝව හොදට බලන්න

  • @wtdssrilanka4880
    @wtdssrilanka48802 ай бұрын

    අයියා පුලුවන් නම් අයියා කියන කතාවත් එක්ක යන (((music එක ))))අයින් කරන්න කියන එක පැහැදිලි නෑ නැත්තන් 👍👍👍👋

  • @albertmuhandiram8028
    @albertmuhandiram80282 жыл бұрын

    Rata puwak me widiyata dammoth awlak nadda. Rata puwak kiyana eka dannawa neda. Ewa tikak amuthui. Ewath mada puwak dammoth narak waida

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඔව් ඒවා මඩ පුවක් දාන්න බැ

  • @prasathmaduranga298
    @prasathmaduranga2982 жыл бұрын

    උර වල දාලා ගැට ගහලා නෙමෙයිද බැරල් එකට දාන්නේ?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    යටින් වතුර අයින් කරන්න විදියක් හදලා නම් තියෙන්නේ උර වල දැමිමට අවශ්‍ය නෙවේ

  • @janakagunasinghe3975
    @janakagunasinghe39752 жыл бұрын

    Nice work .🙏🙏👍. Im from පිළිමතලාව . නුවර පැත්තේ පුවක් කරුන්කා සහ මඩ පුවක් දැමීමට සුදුසු ද?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    හොදයි

  • @papchannel4203

    @papchannel4203

    Жыл бұрын

    Godak pin

  • @user-ve1bb4eq3f
    @user-ve1bb4eq3f6 ай бұрын

    Ank kola කියන්නේ මොනවාද

  • @SLRavee

    @SLRavee

    6 ай бұрын

    පැහැදිලි මදි

  • @mohamedriswan1802
    @mohamedriswan18022 жыл бұрын

    මාසඅ තුනකට වෙඩිය වතුරෙ දාල තියන්න බෙ කියන්නෙ අත්තද?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    බොරු

  • @sanjusasmitha4273
    @sanjusasmitha42732 жыл бұрын

    Aiye mada puwak dala කොච්චර kalekinda api ewa goda ganna ona

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විකුණන්න දිය 2,3 ට කලින්

  • @sanjusasmitha4273

    @sanjusasmitha4273

    2 жыл бұрын

    @@SLRavee එතකොට e wenkanma වීඩියෝ eke kiuwa vidihata wathura ain karanna onada

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඔව් කල් යද්දී නම් සති 2ට පාරක් අස් කලත් ඇති

  • @lakshithamadushan625
    @lakshithamadushan6252 жыл бұрын

    Mada puwak widiyata kochchara kalayak thiyaganna puluwanda?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    Oi vidiyata digatama kaloth auruddak 2k unath thiya ganna puluwan kiyanawa. Mama nam achchara thiyagena inne na ita kalin mila awama denawa

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 Жыл бұрын

    clorine වතුර හරියනවද

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    නැහැ

  • @warnawinood7497
    @warnawinood7497 Жыл бұрын

    Hoda puwak miladi ganta puluwan thoga mudalali kenek set karala dentako nuwarin wadath hodai

  • @SLRavee

    @SLRavee

    11 ай бұрын

    හොදයි කියලා කවුරු වත් අදුන්නලා දෙන්න බැ සොයල බලන්න

  • @albertmuhandiram8028
    @albertmuhandiram80282 жыл бұрын

    Wassen ekathu karagaththa wathura dammoth prashnayak waida

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    බැ හරියන්නේ නැ

  • @subharanasingha1453
    @subharanasingha14532 жыл бұрын

    Mama bibile mata namber aeka denna puluwan da.mamath kamathi me බිස්නස් aeka karanana.

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පේජ් එක නම්බර් එක තියෙනවා

  • @nuwanasanga7222
    @nuwanasanga72222 жыл бұрын

    කොච්චර කාලයක් මේක කරන්න ඕනද? වතුර මාරු කරන එක.?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විකුණනතෙක්

  • @chandimadisanayaka1905
    @chandimadisanayaka19052 жыл бұрын

    Kochara kalayak thiyanna oneda

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අවමය මාස 1

  • @lasanthasaman7013
    @lasanthasaman70132 жыл бұрын

    Mada puwak damemata sudusu hama pradasaya puwak hariyanawada.nath nam mada puwak walata sudusu puwak thiyana pradasa thiyanawada aiya.

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    සිංහල පුවක් දාන්න

  • @chulakashamain1859

    @chulakashamain1859

    22 күн бұрын

    Rata puwak danna barida?

  • @aselanuwantha8245
    @aselanuwantha8245 Жыл бұрын

    Ai tap wathura honda nahe kiynne

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    ක්ලෝරින් වතුර බැ

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody72362 жыл бұрын

    Music eka goosawak wage

  • @niroshanjayanath7336
    @niroshanjayanath73362 жыл бұрын

    බැරල් එකක් පුවක් කීයක් විතර දාන්න පුලුවන්ද?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ලොකු එකකට නම් 3000ක් වගේ පුලුවන් වේවි පුවක් වල සයිස් එක එක්ක ප්‍රමාණය වෙනස් වෙනවා

  • @niroshanjayanath7336

    @niroshanjayanath7336

    2 жыл бұрын

    @@SLRavee thanks

  • @sampathsamarakoon6887
    @sampathsamarakoon68872 жыл бұрын

    දැල් උරේ දාන්න හොද නැද්ද අයියේ

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    කමක් නැ

  • @sameeralakshankarunanayake3405
    @sameeralakshankarunanayake3405 Жыл бұрын

    අයියේ 200L බැරැල් එකකට පුවක් කීයක් විතර දාන්න පුලුවනිද...?

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    පොඩ්ඩක් බලන්න ඒක නම් හරියට දන්නේ නැ

  • @lasanthasaman7013
    @lasanthasaman70132 жыл бұрын

    සිමෙන්ති tanki walata danawanam wahi wathura watanawata wahanna onada udin.

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඔව්

  • @lasanthasaman7013

    @lasanthasaman7013

    2 жыл бұрын

    Thanks brother .

  • @babyhappy2383
    @babyhappy23832 жыл бұрын

    නලලිදක් ගන්න වතුර හොදයිද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    හොදයි

  • @lahirusandaruwan3655
    @lahirusandaruwan36552 жыл бұрын

    කොච්චර කල් තියන්න ඕනිද වතුරෙ දාල

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    මාසයක් යද්දි හරි

  • @sudarshanabandara9260
    @sudarshanabandara92602 жыл бұрын

    Mada puwak damala made kunu unoth moko karanne aiye

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විසි කරන්න තමයි

  • @ruwanweerasinghe8278

    @ruwanweerasinghe8278

    2 жыл бұрын

    මාස කීයක් විතර තියා ගන්ඩ පුලුවන් ද මේ විදිහට මඩ පුවක් ගොඩ ගන්ඩ ඕනි කොච්චර කාලෙකින්ද බොහොම ස්තූතියි

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අවු 1;2 විකිණීමට ගොඩ ගන්න

  • @thilinabandara738
    @thilinabandara738 Жыл бұрын

    Pon nambara danna ko aiya

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    පේජ් එකේ තියෙනවා

  • @Darshana_Deshan_24hk_862
    @Darshana_Deshan_24hk_862 Жыл бұрын

    අමු උන කොලද වේලිච්ච උන කොලද දාන්නෙ

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    මොනවා උනත් කමක් නැ

  • @sachintharupasena1230
    @sachintharupasena1230 Жыл бұрын

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද මඩේ දාලා🤔 එහෙම නිශ්චිත කාලයක් තියෙනවද

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    මාස 9, 10

  • @chameeradinushgunarathna1683
    @chameeradinushgunarathna16832 жыл бұрын

    ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකතන අංකයක් දෙන්න.ප්ලීස්

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අපේ පේජ් එකේ තියෙනවා

  • @arunashanthaabayarathne412
    @arunashanthaabayarathne4125 ай бұрын

    මඩ පුවක් දාන්න පුලුවන් මාස මොනවද කල් තියා ගන්න පුලුවන් කාලය

  • @isurukumarasinghe6536
    @isurukumarasinghe65362 жыл бұрын

    Number aka danda. Plz

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පේජ් එකේ තියෙනවා

  • @Keruma-y7s
    @Keruma-y7s2 жыл бұрын

    අයියා පුවක් ගනන් අඩුම මාස මොනවාද වැඩිම මාස මොනවාද??? Please reply 🙏

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    දෙසැම්බර් ඉදන් මාර්තු කාලෙදී ගොඩක් දුරට අඩු වෙනවා

  • @Keruma-y7s

    @Keruma-y7s

    2 жыл бұрын

    @@SLRavee Thnx 💖 එතකොට අගෝස්තු වගේ වැඩි වෙනවාද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඔව්

  • @Keruma-y7s

    @Keruma-y7s

    2 жыл бұрын

    @@SLRavee Thank you very much 😊❤️

  • @udi2647
    @udi26472 жыл бұрын

    නම්බර් එක දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විඩියොවේ description එකේ බලන්න

  • @chamilarukshan2113
    @chamilarukshan21132 жыл бұрын

    ඔයාගේන් උදව්වක් ඔන ලොකු දෙයක් උදව් කරන්න මට ඔයාව සම්බන්ද කර ගන්න ඔන

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    නම්බර් එක පේජ් එකේ බලන්න

  • @hashanudayangha5176
    @hashanudayangha51762 жыл бұрын

    සහෝරයා මඩපුවක් දාන එකද ලාභ කරුංකා දාන එකද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    දෙකේම හොද නරක තිනවා

  • @yawwanahemal316
    @yawwanahemal3162 жыл бұрын

    ලිටර් 1000 ප්ලස්ටික් ටැංකියකට උණ හා කුරුදු කොළ දාලා පුවක් ටැංකියකට හැලුවට කමක් නැද්ද /නැත්නම් උර වල දාන්න ඕන ද

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    ටැංකියට නිකන් දාන්න

  • @dineshlaheru6509

    @dineshlaheru6509

    Жыл бұрын

    Una kola, kurudu kolai Dana pramanayak thiyanawada tankiyata

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    අගල් 3 වගේ තට්ටු දාන්න

  • @shehansamarathunga6505
    @shehansamarathunga65052 жыл бұрын

    Aiyee nu ek dnnko

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පේජ් එකේ තියෙනවා

  • @muthumalajayasooriya3100
    @muthumalajayasooriya31002 жыл бұрын

    දිය පුවක් සකස් කිරීමේදී ටැංකිවල කොපමන කාලයක් අවම වශයෙන් පුවක් දමා තිබිය යුතුද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    මාස 1ක්

  • @muthumalajayasooriya3100

    @muthumalajayasooriya3100

    2 жыл бұрын

    @@SLRavee සහායට thanks

  • @rameshtharanga7021
    @rameshtharanga7021 Жыл бұрын

    Mata oyage phone nombar ekak dennako aiya vistara tikak danaganna

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    පේජ් එකේ තියෙනවා ගන්න පුලුවන්

  • @user-hs1hj4nr7d
    @user-hs1hj4nr7d2 ай бұрын

    ලොකු සිමෙන්ති ටැංකියකට පුවක් දැම්මොත් පුවක් වැහෙන්න වතුර පුරවන්න දවස් 3ක් විතර ගියට කමක් නැද්ද

  • @SLRavee

    @SLRavee

    Ай бұрын

    කමක් නැ

  • @madushaniathurugiriya7646
    @madushaniathurugiriya76462 жыл бұрын

    අයියේ සාමාන්‍යයෙන් අපි දෙසැම්බර් ජනවාරි වල වගේ අරන් මඩ පුවක් දාලා විකුනන්න ඕන කොයි කාලෙදී ද.?මාස කීපයක් තිබ්බත් කමක් නැද්ද..?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    මැයි, ජුනි, ජූලි, අගෝස්තු වල විකුණන්න

  • @madushaniathurugiriya7646

    @madushaniathurugiriya7646

    2 жыл бұрын

    @@SLRavee අයියේ ජනවාරි දෙසැම්බර් වගේ පුවක් අරන් අගොස්තු වල වෙනකන් දැම්මම පුවක් වලට ප්‍රශ්නයක් නැද්ද? මට පුවක් විකුනන කෙනෙක් කිව්වා ජනවාරි පෙබරවාරි වල විතර දාන්න කියලා.ඒ වෙද්දී පුවක් ගනන් නේද ?

  • @madushaniathurugiriya7646

    @madushaniathurugiriya7646

    2 жыл бұрын

    @@SLRavee අනේ අයියේ ඔයාගේ පෝන් නම්බර් එකක් දාන්න පුලුවන්ද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    SL Ravee පේජ් එකේ නම්බර් තියෙනවා

  • @dhammikanalin2312
    @dhammikanalin23122 жыл бұрын

    කරන විදිය වීඩියෝ 1ක් දාන්න👍

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අනිවාර්යයෙන් දෙන්නම්

  • @Keruma-y7s
    @Keruma-y7s2 жыл бұрын

    කොච්චර කල් මඩ පුවක් තියාගන්න පුළුවන් ද වතුර මාරු කර කර????

  • @SLRavee

    @SLRavee

    11 ай бұрын

    මාස 7/8

  • @funzone9674
    @funzone96742 жыл бұрын

    වතුර අයින් කරන්නෙ නැතිව සිල් කරපු බැක් වලට දලා තියන්න බැරිදා

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ගද ගහවී,සමහර ඒවා නරක් වේවි

  • @nimalaweerakkody7236

    @nimalaweerakkody7236

    2 жыл бұрын

    Wathuea puwak gediye wadinna onelu. .

  • @nishanmax6334
    @nishanmax63342 жыл бұрын

    Obathumage phone number eka denna puluwan da

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පේජ් ඇති

  • @dilipmanawaduge8970
    @dilipmanawaduge89702 жыл бұрын

    Ohone no dennako

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    sl ravee පේජ් එකේ

  • @thusharairesh3119
    @thusharairesh31192 жыл бұрын

    👍👍👍🍻🍻

  • @venujanumsan8793
    @venujanumsan87932 жыл бұрын

    කොච්චර කාලයක් තියන්න පුලුවන් ද වතුරේ

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අවුරුද්දකට කිට්ටුව

  • @venujanumsan8793

    @venujanumsan8793

    2 жыл бұрын

    @@SLRavee මේකට ගහෙන් වැටෙන පුවක් විතරයි ද ගන්න පුලුවන්

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඉදුනු පුවක් ගන්න

  • @origamitvsl3275
    @origamitvsl32752 жыл бұрын

    මඩ පුවක් දාල දෙන්නෙ කොහෙටද(විකුනන්නෙ)

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    තියෙනවා නම් පුවක් අවාරේ අවම ඕන තරම් දෙන්න පුලුවන්

  • @sumith7052
    @sumith70522 жыл бұрын

    කුරුදු කොලවලින් විතරක් බෑද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    උණ කොලත් ඕන

  • @sandunasanka3214
    @sandunasanka32142 жыл бұрын

    මදුරු පනුවෝ ආවම මොකද කරන්නේ?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    එකට තමයි සතියකට දෙවතවක් වතුර අයින් කරන්න කිවුවේ. ඕන නම් නෙට් එකකින් වහ ගන්නත් පුලුවන් 😊

  • @asankasanjaya8348
    @asankasanjaya83482 жыл бұрын

    Mata bayai madapuwak Danna kunuunoht

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විසි කරන්න වෙනවා

  • @wdrchamara
    @wdrchamara2 жыл бұрын

    මඩ පුවක් දාලා විකුන ගන්න බැරි උනොත් අපහු වේලලා කරුංකා කරන්න බැරිද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    බැ කොහොමත් බැ

Келесі