පහසුවෙන්ම පුවක් කරුංකා කරන ආකාරය.😀 (Episode 01)

👉👉විඩියොව නැරඹු ඔබට ස්තුති🙏
👉අපගෙ චැනලය subscribe කරන්න
👉Facebook පේජ් එකත් ලයික් කරන්න
👉අපගේ යුටිබ් චැනලය
/ slravee
👉වැඩි විස්තර සදහා අපගේ පේජ් එකට පිවිස මැසෙජ් කරන්න / sl-ravee-2469671756437309
👉පුවක් සංගමය ජොයින් වෙන්න ; / 829959407551145
👉ප්‍රශ්න ගැටලු සදහා විමසීම්
(රවින්ද්‍ර)
නම්බර් එක ලබා ගැනිමට පේජ් එකට SMS එකක් එවන්න.
මේ විදියට හොද පුවක් දැම්මොත් අවුරුදු 2ක් 3ක් උනත් තියා ගන්න පුලුවන්
#SL_Ravee_පුවක්_කරුංකා_කිරිම

Пікірлер: 239

  • @Galaxiworld7323
    @Galaxiworld7323 Жыл бұрын

    කරුංකා වේලන හැටි හොදටම දැන ගත්තෙ ඔයාගෙ විඩියෝ එකෙන්.. බොහොම ස්තූතියි ඔබට සුභ අනාගතයක්....

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    ❤️

  • @ravindravithanage9316
    @ravindravithanage93162 жыл бұрын

    ඉතා වැදගත් පැහැදිලි කිරීම ක් තෙරුවන් සරණයි !

  • @inbekabenshbensh5284
    @inbekabenshbensh5284 Жыл бұрын

    බොහොම ස්තූතියි 🙏🙏 මගේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබුනා

  • @susilpemachandra691
    @susilpemachandra691 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්,thanks

  • @user-us9ve5re1e
    @user-us9ve5re1e20 күн бұрын

    හොද පැහැදිලි කිරීමක්.....අපේ රටේ දේවල්වලින් සල්ලි උපයන්න ගත්ත හොද උත්සාහයක්... අගය කරමි....🎉 ඔබගේ හඩ අබිබවා, තිබෙන අනවශ්‍ය සංගීත හඩවල් කරදරයකි.

  • @SLRavee

    @SLRavee

    19 күн бұрын

    ස්තුති

  • @pasindushanuka1587
    @pasindushanuka15872 жыл бұрын

    Patta❤️😘

  • @samankithsiri4504
    @samankithsiri45042 жыл бұрын

    නියමයි සහෝ

  • @gaminghm4593
    @gaminghm45932 жыл бұрын

    Jayama wewa..

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 Жыл бұрын

    බොහෝම හොඳ වැඩ සටහනක් . Music එකේ සද්දේ වැඩී මල්ලි 👍

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880Ай бұрын

    ගොඩක් වටිනවා❤❤❤🎉🎉😊😊 මට දැන ගන්න ඕන ඔක්කෝම දැන ගන්න පුලුවන් වුනා

  • @uatvidwan

    @uatvidwan

    19 күн бұрын

    ❤️

  • @dimuthuprabod9856
    @dimuthuprabod98562 жыл бұрын

    Ela🔥🧡

  • @ajithpriyantha4876
    @ajithpriyantha48763 жыл бұрын

    නියමයි.👍👍👍👍

  • @thushanpromax254
    @thushanpromax2542 жыл бұрын

    ගොඩක් ස්තුතියි අයියේ👏👏

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Жыл бұрын

    Thank you very much for your information, well presented and I learnt very important facts

  • @gamikalakruwan1370
    @gamikalakruwan13702 жыл бұрын

    බොහෝ ස්තුතියි යාළුවා.

  • @anuranisankha2020
    @anuranisankha20202 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @RAMEandNADEE
    @RAMEandNADEE3 жыл бұрын

    Good job

  • @prabathmanju9074
    @prabathmanju90742 жыл бұрын

    නියමයි.

  • @maheshsenavirathna6241
    @maheshsenavirathna62412 жыл бұрын

    Great

  • @pathumwattegama6149
    @pathumwattegama61492 жыл бұрын

    Niyamai

  • @asanthafernando4084
    @asanthafernando40842 жыл бұрын

    Supiri bro.thank

  • @nishpeter543
    @nishpeter5432 жыл бұрын

    නියමයි

  • @tharupokura257
    @tharupokura2572 жыл бұрын

    ගොඩක් ඉස්තුතියි අයියේ

  • @buddhiherath219
    @buddhiherath219 Жыл бұрын

    great job bro,

  • @Sayuri317
    @Sayuri3172 жыл бұрын

    Thank you so much ❤️

  • @upamalbandara7192
    @upamalbandara7192 Жыл бұрын

    vedio eka hondai harima watinawa

  • @nildiya3129
    @nildiya31293 жыл бұрын

    ජයවේවා 🌹🌹🌹👈👈👈

  • @LeenaMariyam-sq8qp
    @LeenaMariyam-sq8qp6 ай бұрын

    Supiri ayya

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880Ай бұрын

    සුපිරියටම කියලා දෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uatvidwan

    @uatvidwan

    19 күн бұрын

    ❤️

  • @aselasampath8792
    @aselasampath8792 Жыл бұрын

    ඉතාම පැහැදිලිය ...ස්තුතියි....👍👍👍👍👍

  • @quotesb6200
    @quotesb6200 Жыл бұрын

    best explain

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe15532 жыл бұрын

    ස්තූතියි

  • @sahan7510
    @sahan75102 жыл бұрын

    Thx mch

  • @upulbandana546
    @upulbandana5463 жыл бұрын

    Niyamai... madapuwak ganath kiyaladenna ikmanatama

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    හරි දෙන්නම් ඉක්මනට 👍👍

  • @dilankaraprabath476
    @dilankaraprabath476 Жыл бұрын

    Supiri

  • @shandesilva5732
    @shandesilva57323 жыл бұрын

    Ela bro danna de hangannethuwa kiyla denawa 👍👍 oyta cl ekak dennm thwa visthra tikak denaganna thiyenwa

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    👍❤️

  • @thewonder474
    @thewonder47411 ай бұрын

    bohom sthuthi aiya

  • @dineshuduwara3075
    @dineshuduwara30752 жыл бұрын

    👍👍👍

  • @s.kcrafts7354
    @s.kcrafts73543 жыл бұрын

    supery mali

  • @kumaragurudeniya3483
    @kumaragurudeniya34833 жыл бұрын

    Hoda video ekak.Mada puwak nishpadanya genath video ekk krnna puluwanam watinawa.

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    හරි ලගදිම දෙන්නම්

  • @saman4639
    @saman46392 жыл бұрын

    Thanks

  • @isurudilshan8534
    @isurudilshan8534 Жыл бұрын

    ❤️❤️😍👌Supiri video ekk

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    ඉදිරියට

  • @udarakaushalya8110
    @udarakaushalya81102 жыл бұрын

    nodanna dewal godak dana gaththa. thank u

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    👍

  • @buddhikanuwan439
    @buddhikanuwan4395 ай бұрын

    Bohoma sthuthi❤❤❤❤

  • @fawmyshaid7154
    @fawmyshaid7154 Жыл бұрын

    Thanks bro ❤

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana85722 жыл бұрын

    හොඳ වැඩක්. දුමට දාල වේල ගන්න පුළුවන් da වැස්සොත්

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පුලුවන්

  • @kasunviranga8454
    @kasunviranga84543 жыл бұрын

    👍 oya pehediliwa kiyala denawa..b.s

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    Thank ❤️

  • @pdnshiromishirominadeeka1436
    @pdnshiromishirominadeeka14362 жыл бұрын

    Thank you kohenda puwak ganna puluwan

  • @dulanimalkanthi4563
    @dulanimalkanthi4563 Жыл бұрын

    thaks

  • @user-im4df9ns3t
    @user-im4df9ns3t5 ай бұрын

    Hodai

  • @lakshithadulan9690
    @lakshithadulan96902 жыл бұрын

    Welapu karunka piti bag wala dala tibbata awulak nadda

  • @buddikalakmal3681
    @buddikalakmal36812 жыл бұрын

    ❤️👍🙏

  • @samankumararupasinha1206
    @samankumararupasinha1206Ай бұрын

    Good

  • @fathithahire
    @fathithahire2 жыл бұрын

    Excellent information. Very helpful. Poor presentation. Needs to soeak fast and be more confident. Background music is a nightmare. Should be removed immediately.

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @user-kj6tm9li9j
    @user-kj6tm9li9j5 ай бұрын

    Thank

  • @deepikanelaneepeires5496
    @deepikanelaneepeires54962 жыл бұрын

    Stutei obata budusaranai

  • @Nilanthasanath-hv7jg
    @Nilanthasanath-hv7jg7 ай бұрын

    Bohama isthuthi

  • @samarakonbisomenike6211
    @samarakonbisomenike62112 жыл бұрын

    Karunaga ganda kadawal kohed තියෙන්නෙ නුවර

  • @chandanadissanayaka7011
    @chandanadissanayaka70115 ай бұрын

    ❤❤❤❤❤❤

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Жыл бұрын

    කරුංකා පුවක් ලෙලි ඉවත් කරන විදිය පෙන්නුවා නම් වැදගත් ...!

  • @SLRavee

    @SLRavee

    11 ай бұрын

    ඉදිරියට

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa97692 жыл бұрын

    Puwak miladi ganna kohinda

  • @galkissagemahanama4072
    @galkissagemahanama4072 Жыл бұрын

    Where to buy

  • @ruwanjayasingha325
    @ruwanjayasingha3252 жыл бұрын

    ,👍👍👍👍

  • @chamara124
    @chamara1242 жыл бұрын

    Ayye mewa vikunanna kohomada kiyala no ewannakoo

  • @kanishkawijayananda6957
    @kanishkawijayananda69572 жыл бұрын

    Theruwan sarangi bohoma Honda pahedili kireemak

  • @chandimadisanayaka1905
    @chandimadisanayaka19052 жыл бұрын

    ගොඩාක් ස්තුතියි කරුන්ගා වලට හොදම පුවක් කොහෙද.

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඕන ප්‍රදේශයක හොදින් ඉදුනු පුවක් ගන්න

  • @MalshaWijethilaka
    @MalshaWijethilaka14 күн бұрын

    තලපු කරුංකා ටික කාලයක් තියා ගන්න සරල ක්‍රමයක් කියන්න

  • @midurankagossipandgosip4687
    @midurankagossipandgosip46876 ай бұрын

    Karunaga maasa keeyak wethara thiyaganna puluwanda..puwak gedeya galeuwata passe.kaarungaa karala

  • @SLRavee

    @SLRavee

    6 ай бұрын

    සුද්ද කරලා මාසයක් 2ක් පුළුවන් හොදට හුලන් වදින්න තියන්න ඕනේ

  • @vijekonvijekon3409
    @vijekonvijekon34093 жыл бұрын

    Mageth adhasak thiyenawa

  • @shasinisubashini8566
    @shasinisubashini85663 жыл бұрын

    Vikunum mila wedi wenakam welala thiya gnne komada

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    හොදින් වේලුනු පසු තෙමෙන්න පිනි ගහන්නෙ නැති තැනක තියාගන්න පුලුවන්. හැබැයි සුද්ද කරලා නම් උපරිම මාස 3යි තියාගන්න පුලුවන් සුද්ද නොකර අවු 1 උනත් තියා ගන්න පුලුවන්.

  • @KalpaHettiarachchi
    @KalpaHettiarachchi2 жыл бұрын

    Thx ☺️

  • @asanmadhusanka6007
    @asanmadhusanka60072 жыл бұрын

    පැහැදිලි කීරීම නියමයි.!❤️ මන් අලුතින් පටන්ගන්න අදහසක් තියෙනව කරැන්ක ව්‍යාපාරය. 1. මට කියන්න පුලුවන්ද කරැන්ක සුද්දකරන පහසු ක්‍රම ටිකක්. ස්තුතියි.

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    👍

  • @sanjusasmitha4273
    @sanjusasmitha42732 жыл бұрын

    Aiye mt denaganna puluwanda karunka kaden gaththeth ewa uri karala thibboth ewa pus kanawada,ewage godak bara adu vimak wenawada කොච්චර kalayak wage ehema goda gahala thiyanna puliwanda,plz help ekak

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    ඇමතුමක් ගන්න

  • @sanjusasmitha4273

    @sanjusasmitha4273

    2 жыл бұрын

    @@SLRavee plz nambar eka ewanna mt

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පේජ් එකේ තියෙනවා

  • @sanjusasmitha4273

    @sanjusasmitha4273

    2 жыл бұрын

    @@SLRavee ganna welawak kiyanawada oya busyda danne nene

  • @yasanthamaduranga5618
    @yasanthamaduranga56182 жыл бұрын

    Karunga galawana mashing ganna tiyana tan koheda tiyenne ganna

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පුවක් සංගමය සමුහයේ බලන්න

  • @hasithudayanga1136
    @hasithudayanga11363 жыл бұрын

    බොහොම ස්තූතියී

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    ❤️

  • @priyadarshanagoonawardhana3938
    @priyadarshanagoonawardhana39382 жыл бұрын

    කරුන්කා සුද්ද කරන මැෂින් ගන්න තඑනක් කියන්නකො

  • @imavlogs4356
    @imavlogs43562 жыл бұрын

    පුවක් වාරය ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    👍

  • @sanjusasmitha4273
    @sanjusasmitha42732 жыл бұрын

    Nmbar eka dnnako aiye

  • @muthumalajayasooriya3100
    @muthumalajayasooriya31002 жыл бұрын

    ලෙලි කරුන්කා තිලෝ එකකට ගෙඩි කීයක් (ලොකු/පොඩි) විතර අල්ලනවද.

  • @SLRavee

    @SLRavee

    11 ай бұрын

    150/230වගේ

  • @sasmithapushpakumara4993
    @sasmithapushpakumara49932 жыл бұрын

    Puwak waraya patan ganne mona masa wala wageda ape peththe den puwak gediyak polawal wala 4i ita wada adu wenawada aiye

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විඩියෝව බලන්න

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    තව එකක් ඇති

  • @muthumalajayasooriya3100
    @muthumalajayasooriya31002 жыл бұрын

    ලෙලි කරුන්කා කල් තබා ගැනීමේදී ගුල්ලො ගහනවද? ලෙලි කරුන්කා විදින කලුපාට කෘමියෙක් ඉන්නවද? පැහැදිලි කිරීමක් කරන්න එවැනි ගැටළුවක් තිබේනම් කල යුතු දේ ගැනත් කියන්න. ලෙලි කරුන්කා කොපමන කාලයක් තියාගන්න පුළුවන්ද?

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    සුද්ද කරන්නේ නැතුව තියගන්න

  • @vasulajayasekara6143
    @vasulajayasekara61432 жыл бұрын

    ggg😃

  • @isurzzzbroww7275
    @isurzzzbroww72752 жыл бұрын

    කරුංකා සුද්ද කරලා අවුරුද්දක් විතර තියා ගන්ඩ පුලුවන්ද ??reply please

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    බැරි වේවි මස 3 විතර පුලුවන්

  • @sanjusasmitha4273
    @sanjusasmitha42732 жыл бұрын

    Aiye amu kola pata puwak oya kiyana vidihata sudda karala auwata dala welapuwama,ewa sudda karanne ethuwa uri karala thibbata pashnayak nedda

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    නැ

  • @wunoth
    @wunoth2 жыл бұрын

    Leli karunka leligahala aye welanna one na neda?

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    හොදට වෙලිලා නම්, ඕනේ නැ

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    නැ

  • @sujeewasandamali59
    @sujeewasandamali59 Жыл бұрын

    Puvak avva nathuva valanna vidhihak nadda

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    පුළුවන්

  • @sameeralakshankarunanayake3405
    @sameeralakshankarunanayake3405 Жыл бұрын

    හොදින් වේලලා සුරක්ශිතව තිබ්බොත් අවු 2,3ක් උනත් තියාගන්න ප්‍රශ්නයක් නැද්ද?

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    ඔව් ලෙල්ල පිටින් තියන්න ඕන

  • @sammiime2567
    @sammiime25672 жыл бұрын

    Karunaka 1300 wage wenne koi kaleda

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    මිලක් හරියටම කියන්න බැ අගෝස්තු මැයි ගනන් යනවා

  • @AnandaNissanka
    @AnandaNissanka2 жыл бұрын

    karunka kapanna lesy kramayak nadda

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    එක එක වර්ගයේ මැශින් තිනවා

  • @damithmadusanka2428
    @damithmadusanka2428 Жыл бұрын

    Puwak oya widiyata ure dala thibbahama puwak gediya ethula kunu wennadda

  • @SLRavee

    @SLRavee

    11 ай бұрын

    ගොඩක් දවස් තිබුනොත් පැල වෙනවා

  • @maskeliyesudamma6213
    @maskeliyesudamma6213 Жыл бұрын

    Aduwata puwak obathumagen ganna berida 50000k vithara

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    දැනට නැ

  • @verginiyaneydorff7135
    @verginiyaneydorff71357 ай бұрын

    ලංකාවෙන් පුවක් පෙති ගොඩක් ගේනවා! ටික කාලයක් වහල තිබිල ඔක්කොම පුස් වැදිලා ඒවා අරින්නේ කොහොමද කරුණාකරලා කියන්න පුලුවන්ද. ඒවා කන්න පුලුවන්ද..

  • @SLRavee

    @SLRavee

    7 ай бұрын

    හොදින් සොදන්න කිහිප වරක් පස්සේ අපහු අවුවේ වෙලා ගන්න බාවිතාවට ගන්න පුළුවන්

  • @sathinilithumyaedirisinghe8744
    @sathinilithumyaedirisinghe87442 жыл бұрын

    Malli oyage number ekak denna puluwanda vistara vaayak danaganna.stuti malli vidiyo ekata

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    පේජ් එකේ තියෙනවා

  • @sameeraherath5398
    @sameeraherath5398 Жыл бұрын

    කරැන්කා ලෙලි පිටින් කොච්චර කල් තියා ගන්න පුලුවන්ද

  • @SLRavee

    @SLRavee

    11 ай бұрын

    අවු 1/2

  • @niroshwijerathne1194
    @niroshwijerathne11942 жыл бұрын

    Mada puwak කොච්චර kalayak pal karanna onida

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    අලවි කරන තුරු

  • @nishanthajayasinghe9143
    @nishanthajayasinghe91433 жыл бұрын

    මඩ පුවක් හදාගන්නෙ කොහොමද ?

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    විඩියෝවක් දෙන්නම්

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    විඩියෝව බලන්න

  • @laldayarathne5831
    @laldayarathne5831 Жыл бұрын

    අවිව නැතිව මද පවනනේ වෙිලුනොත් මදිද දවස් කීයක් වෙිලන්න ඔිනේද?

  • @SLRavee

    @SLRavee

    Жыл бұрын

    පුලුවන් එතකොට මාස 1, 2තියෙන්න ඕන

  • @laldayarathne5831

    @laldayarathne5831

    Жыл бұрын

    @@SLRavee ස්තූතියි ඔබට, මගේ ගෙදර වටෙිට හරියට අවිව වැටෙන්නේ නෑ ඒකයි ඇහැවිවෙි. ගෙදර උඩ තටිටුවෙි වැඩ ඉවර නෑ, වහලේ ගහල තියෙන්නේ ඒක උඩ එහෙම මාසයක් දෙකක් වෙිල ගන්න පුළුවං තියල.

  • @sasmithapushpakumara4993
    @sasmithapushpakumara49932 жыл бұрын

    Thawama puwak waraya patan gaththe nedda

  • @SLRavee

    @SLRavee

    2 жыл бұрын

    නැ

  • @kumarkiumar873
    @kumarkiumar8733 жыл бұрын

    මඩ පුවක් දන්නේ කොහොමද

  • @SLRavee

    @SLRavee

    3 жыл бұрын

    විඩියෝවක් දෙන්නම්

Келесі