පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා |

පර්චස් 60 ක නයිමිරිස් පැළ 3500 කට අදික ප්‍රමාණයක් සිටුවා මාසිකව කිලෝ 600/700 අතර ප්‍රමාණයක් කඩා අදායම ලක්ෂ 5 ට ආසන්නව උපයන රහස් වගා ක්‍රම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Contact Us (+94) 769730518 | 0703362560
Subscribe To Our Channel : / @traveltrinco
Find Ous On Facebook profile.php?...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks For Watching My Vidios
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මාසෙට ලක්ෂ 5 හොයන සුපිරි වගාව - Mahesh Chathuranga +94 77 870 0279

Пікірлер: 415

  • @traveltrinco
    @traveltrinco2 ай бұрын

    නයි මිරිස් වගාව හා ඒ සම්බන්ද තොරතුරු සදහා මහේෂ් මහතා සම්බන්ද කරගන්න 0778700279

  • @amalpriyantha5215

    @amalpriyantha5215

    2 ай бұрын

    I want to Contact, Mr. Mahesh

  • @jayanandasenarathna5148

    @jayanandasenarathna5148

    Ай бұрын

    ​@@amalpriyantha5215❤❤ķtŕr

  • @Indikapiyantha91
    @Indikapiyantha912 ай бұрын

    ඒ ඉන්ජිනේරු අයියගෙ හිතේ කහටක් නෑ කියලා කතාකරන විදියෙන්ම තේරෙනවා ..තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා අයියේ💖💖💖🥰🇱🇰

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @user-pq6su8eh2t

    @user-pq6su8eh2t

    Ай бұрын

    Aththa friend

  • @wimukthiweerasinghe2454
    @wimukthiweerasinghe24542 ай бұрын

    උගත් බුද්ධිමත් සුපිරි පොරක්.වැඩ්ඩෙක්.ඒ කියන දේවල් පැහැදිලි කරන විදිය මරු.සුපිරියක් .වගාව දියුණු වේවා මචන්.❤❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️🙏👍🌿

  • @sarathchandrasamarasekara246
    @sarathchandrasamarasekara246Ай бұрын

    ඉතා හොද අරමුනක්. විශ්‍රාමික ඉංජිනේරු වරයෙක් ලෙස, මේ ප්‍රයත්නය ගැන මහේෂ් තරුණ ඉංජිනේරුවරයාට මගේ උනුසුම් සුබ පැතුම්. ඔබේ සියළුම යහපත් අරමුණු සාර්ථක වේවා.

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka19462 ай бұрын

    හරිම ආඩම්බරයි ඔබ ගැන...රජයෙ රැකියාවල්ම බලාගෙන , පාරවල් දිගෙ බෝඩ් උස්සගෙන රජයදිහා බලැගෙන ඉන්න අයට හොද ආදර්ශයක්....ජයවේවා❤❤❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @nalindeshappriya6749
    @nalindeshappriya67492 ай бұрын

    සුපිරි,,,උගත්,,බුද්ධිමත් ,,දක්ශ ලංකා මාතාවට ,,සමාජයට ආදරය කරන ඔබවැනි දක්ශ පුද්ගලයන් පහලවිම අප සියලු දෙනාටම වාසනාවක්, තම උපන් රටට ⁣ වැඞදායි සේවයක් කිරිමට තවතවත් ශක්තිය ධෛර්ය ඇබෙවා,,,,,ජයේන් ජයම වෙවා.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    🙏👍♥️

  • @catsanddogs1131
    @catsanddogs11312 ай бұрын

    මේ මහත්මයාගෙ අදහස්, පැහැදිලි කිරීම්, හැමෝ⁣ටම දෙන පනිවිඩය සුපිරි . 🔴

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️☘️👍🙏

  • @GHMCHATHURANGA

    @GHMCHATHURANGA

    2 ай бұрын

    Thanks ❤

  • @NelumLanka
    @NelumLanka2 ай бұрын

    නියමයි ගොඩක් ගොඩාක් වටිනවා ඔයා වගේ කොල්ලො සීයක් දෙසීයක් මේ රටේ හිටියනම් රටම ගොඩ ජනතා විමුක්ති පෙරමුණට මේ දෙය කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. සෑම ගෙදරකම මෙවැනි වගාවන් කල යුතුමයි කියලා දැඩි නීති පනවා මේ රට ගොඩ නගන්න පුළුවන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. මමත් හොයමින් හිටියේ ඔබතුමා වගේ දක්ෂ ගොවි ඉන්ජිනේරුවෙක් ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක මට ලැබුන ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @NelumLanka

    @NelumLanka

    2 ай бұрын

    @@traveltrinco 🌻🌞🌻

  • @foodwithcamera6544

    @foodwithcamera6544

    Ай бұрын

    ඒ දෙසියෙන් ඒකෙක් ඔයත් වෙන්න බලන්න

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @dilshadgunarathne1884
    @dilshadgunarathne18842 ай бұрын

    රටට දැයට වැඩක් ඇති හොද මනුෂ්‍යයෙක් මෙයාලගෙ දැනුමේන් වැඩක් ගන්න වාසනාව ලැබේවා ❤❤❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha61702 ай бұрын

    ඇත්තෙන්ම හරිම සතුටුයි. රටේ නිෂ්පාදනය දිරිගන්වමින් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනවත් ආකාරයෙන් ජීවිත්වීමට කැපවෙන අනර්ග කෙනෙක්.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️👍🙏

  • @Travel_with_jerry
    @Travel_with_jerry2 ай бұрын

    මැදින් පනින්නෙ නැතිව එයාට කියන්න දුන්නන්ම් සුපර්

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @lloydperera

    @lloydperera

    29 күн бұрын

    Matath ehema hithuna 😊

  • @traveltrinco

    @traveltrinco

    28 күн бұрын

    @@lloydperera 👍👃

  • @sharptv7961

    @sharptv7961

    24 күн бұрын

    Eka nm eththa

  • @user-zf6xk4ev8o

    @user-zf6xk4ev8o

    2 күн бұрын

    Aniwren wedagath dewall godak kiynna thibuna me niniha medata paninawana...

  • @bandara78
    @bandara782 ай бұрын

    වගාවට වැළඳෙන රෝග වගේම risk factors සහ තවත් වගා කිරීමේ දී දැනගත යුතු දේවල් වලටත් වෙලාව වෙන් කරා නම් තවත් වීඩියෝ එක හොඳයි

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️🌿

  • @user-vt8hv7xz2i
    @user-vt8hv7xz2i2 ай бұрын

    මහපොලවට නය නැති මිනිස්සු❤👋👋🙏🙏🙏🙏

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @pushpanilanthi6984
    @pushpanilanthi69842 ай бұрын

    රටට ඕන මේ වගේ හිතන හොද පනිවිඩ මිනිස්සු න්ට දෙන උගතුන් ස්තුතියි මහේශ් මහත්මා 🙏

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    Thanks 👍🙏🌿

  • @footprintssrilanka3767
    @footprintssrilanka37672 ай бұрын

    සහතික ඇත්ත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක අපි එකට වැඩ කරා ගමනක් තියෙනවා ජය වේවා මහෙෂ් මහත්තයා ❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️👍🙏

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9dАй бұрын

    හරිම ආඩම්බර යි හදවතින්ම හිතන්න පුලුවන් ඔබට සුබ අනාගතය ක් ප්‍ර්‍රාර්තනා කරන ව රටට සම්පතක් රටට බරක් නොමැති රත්තරන් මහත් මයෙක් තෙරුවන්ගේ සරන යි ජයග්‍රහණය අනිවාර්යයෙන් උරුමයි

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    👍🙏♥️

  • @vivonspathirana2696
    @vivonspathirana26962 ай бұрын

    හොද program එකක්,🖤🔥 හැබැයි වටින දෙයක් කියද්දි ඒක මැදින තව ප්‍රශ්නයක් අහද්දී ඒකෙන් අර වටින කතාව වෙන පැත්තකට හැරෙනවා,ඒක ආසවෙන් අහන අපිටත් disturb එකක්,ඒක හදා ගත්තනන් හොදයි,gd lck 🖤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    අනිවාර්යෙන් ම ♥️👍🙏

  • @Travel_with_jerry

    @Travel_with_jerry

    2 ай бұрын

    ඇත්තටම ඔව්

  • @sinhani5basnayaka
    @sinhani5basnayakaАй бұрын

    ජයෙන් ජය වේවා සර්❤ බොහොම හොදයී 👌 හොද පැහැදිලි කිරිමක්...

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    👍🙏♥️

  • @Dayarathna5772
    @Dayarathna57722 ай бұрын

    බුද්ධිමත් සහ වටිනා පුත්ගලයෙක්. මටත් ඉඩමක් ලොකු තියෙනවා. පුළුවන් නම් උදවු කරන්න මටත් ආසයි වගා කරන්න.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    අපි මහේෂ් මහත්මයාගේ Tel Number එක දාල තියෙන්නේ එතුමාට call එකක් දෙන්න

  • @pushpikabradley88

    @pushpikabradley88

    2 ай бұрын

    i like also

  • @priyanthasirinimal-yi6ck
    @priyanthasirinimal-yi6ck2 ай бұрын

    නියම වැඩක් .👍

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    Thanks🙏👍♥️🌿

  • @brendanalmeda1665
    @brendanalmeda16652 ай бұрын

    සුපිරි වැඩක් ජය වේවා 👍

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama70072 ай бұрын

    ස්තූතියි.....

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x17 күн бұрын

    මටත් ආසයි මේ වගේම නයි මිරිස් වගාව පටන් ගන්ඩ.මම දැනට පිට රට රැකියාවක් කරන කෙනෙක් මමත් පචස් 60ඉඩම් කැබැල්ලක් අරන් දාලා තියෙන්නේ ගම්පහ අවට. ලංකාවට ආවහම මේ නයි මිරිස් වගාවට ඔබ තුමන්ගෙ උපදෙස් අවශ්‍යයි 🎉ජය වේවා තෙරුවන් සරණයි

  • @traveltrinco

    @traveltrinco

    17 күн бұрын

    👍🙏♥️

  • @madushikaekanayake1234
    @madushikaekanayake12346 күн бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @traveltrinco

    @traveltrinco

    6 күн бұрын

    🙏👍♥️

  • @DilanPonnamperuma-zs6wg
    @DilanPonnamperuma-zs6wg2 ай бұрын

    සුපිරි වැඩක්‌ සහෝදරයා.. 👍👍👍.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️

  • @ShyamaleeRanasinghe-kj8uh
    @ShyamaleeRanasinghe-kj8uh2 ай бұрын

    Wadagath..niyamai ugath kollek kiwwoth niwaradi... Obata pin.me ratata karana sewayata.. budusaranai sir

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @yapasunil2154
    @yapasunil21542 ай бұрын

    Thanks.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246Ай бұрын

    ස්තුතියි

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    👍🙏♥️☘️

  • @wasanthaajith-ew1ow
    @wasanthaajith-ew1ow21 күн бұрын

    නියමයි සුපිරි හදවතක් ජයෙන් ජයම වේවා ❤🙏

  • @traveltrinco

    @traveltrinco

    21 күн бұрын

    🙏👍♥️

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524Ай бұрын

    පැහැදිලි හිතක් ඇති මහේෂ්ගේ කතා කුසලතාවය ඉමහත්යැ එය අපට පාඩමක් වියමනායැ.

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @jayalankacharitha8833
    @jayalankacharitha88332 ай бұрын

    Very good video. Thank you very much both of you

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @shamanipeiris2145
    @shamanipeiris21452 ай бұрын

    පුතේ මමත් රට ඉන්නේ මේ සල්ලි හම්බ කරගන එන්නේ මේ දේ පටන් ගන්න මට හරි ආසය මේක දැක්කම සන්තෝෂයි.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    🙏👍♥️

  • @user-fz1yf6qk2x

    @user-fz1yf6qk2x

    17 күн бұрын

    මමත් රට ඉන්නෙ ඇත්තටම මම ලංකාවට ආවහම මේ වගාවම කරන්ඩ බලා පොරොත්තු වෙනවා ඔබ තුමන්ගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා මමත් පචස් 58 ඉඩමක් අරන් තියෙන්නේ ගම්පහ අවට .මටත් මේ වියාපාරය පටන් ගන්න ඔබතුමන්ගේ උපදෙස් අවශ්‍යයි ❤❤❤❤

  • @tharindudilshan5990
    @tharindudilshan599026 күн бұрын

    This is a best motivation video. I have agriculture degree and work as manager..Definitely i will start my own agriculture project...Thank you so much ❤❤

  • @traveltrinco

    @traveltrinco

    26 күн бұрын

    👍🙏♥️

  • @wasanaboxing
    @wasanaboxing2 ай бұрын

    ඇත්තටම අපි වවමු අපී නිරෝගීව ආහාර ගමු.. thank for sharing good job ❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️🙏☘️

  • @sanjukankanamge8294
    @sanjukankanamge82942 ай бұрын

    ජයවේවා sir

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏

  • @Gkeducation721
    @Gkeducation7212 ай бұрын

    Good ඉස්සරහට යමු

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️

  • @user-bz3hv6si3j
    @user-bz3hv6si3j6 күн бұрын

    Good idea for us thanks.

  • @traveltrinco

    @traveltrinco

    6 күн бұрын

    🙏👍♥️

  • @nethmiperera3644
    @nethmiperera3644Ай бұрын

    ඉතාමත් වටින වැඩසටහනක් ❤️‍🔥

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @manelkuruppu2277
    @manelkuruppu22772 ай бұрын

    Good luck with your project 🙏🏽

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️q

  • @user-fk2xc3kk5w
    @user-fk2xc3kk5wАй бұрын

    Great innovation

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @dulanjaliBagya-eo4so
    @dulanjaliBagya-eo4so2 ай бұрын

    Niyamai aiya.👍👍👍👍👍

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️

  • @manojgayan362
    @manojgayan362Ай бұрын

    ජයවේවා

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559Ай бұрын

    God Bless, Budu Saranai

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @roygamage2989
    @roygamage29892 ай бұрын

    බොහොම ස්තුතියි. චැනල් එකට සහ මහේෂ් මහත්තයට.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️👍🙏

  • @prasadjayarathna4270
    @prasadjayarathna4270Ай бұрын

    සරු වේවා...ජය වෙවා...

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727Ай бұрын

    Excellent job.well done.good luck

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @luckybilly8808
    @luckybilly88082 ай бұрын

    Niyama manussayek.. paripurna manussayek. Seedewi kollek... jayawewa kolloo.... gahapan gema

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @user-ho3mj6jd4n
    @user-ho3mj6jd4n2 ай бұрын

    සුපිරියි සර්

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @headchefonfire2409
    @headchefonfire24092 ай бұрын

    Well done 👍 great job good luck 🤞

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @SmilingCondorBird-ko1iz
    @SmilingCondorBird-ko1iz2 күн бұрын

    ප්‍රශ්ණ කීපයක් තිබේ ඇසීමට 1. පැලයක අස්වැන්න කීයද 2. මුලු වගා කන්නේ තුළ පැලයක් නඩතුවට යන වියදම් කීයද ? 3.අලවි කරන්නේ කුමන වෙලදපොලටද 4. කිලෝවක සාමාන්‍ය වටිනාකම කීයද ?

  • @traveltrinco

    @traveltrinco

    2 күн бұрын

    🙏👍♥️

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866Ай бұрын

    කෘෂිකර්ම ඇමති වියයුතු මහත්මයෙක්. Thanks! For both 🙋‍♂️

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍🌿

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga469012 күн бұрын

    Thank you❤

  • @traveltrinco

    @traveltrinco

    12 күн бұрын

    🙏👍♥️

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu22 күн бұрын

    සුපිරි අයියේ ඔයාගේ කතාව

  • @traveltrinco

    @traveltrinco

    22 күн бұрын

    🙏👍♥️

  • @user-uq1wr1qs2y
    @user-uq1wr1qs2y2 ай бұрын

    Godak sathutui mahesh mahathtya❤sir lankawe pradana group ekka wada krapu kenek 😊eka mn dannwa ethanin ain wela thamage viyaparayak ktawth yatath nowi sarthakawa kragena yana eka gana godak sathutui❤mn sirwa danna kenek widihata ada godak sathutui mr.mahesh😊❤all the best...🌻❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @chaminda.wow6262
    @chaminda.wow6262Ай бұрын

    Good luck 👍 Great work 👊

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @kasindupramod8623
    @kasindupramod86232 ай бұрын

    Great..

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏

  • @Parakramadassanayake
    @Parakramadassanayake2 ай бұрын

    Lv it.keep going..

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    Thank you 😊

  • @imtiyasousmand-jb2me
    @imtiyasousmand-jb2me2 ай бұрын

    Good keep itup

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    🙏👍♥️

  • @buddikaarachchige9865
    @buddikaarachchige98652 ай бұрын

    Super.all the best ❤❤❤❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    🙏👍♥️

  • @user-ly8ix9lh9l
    @user-ly8ix9lh9l2 күн бұрын

    හරිම ආසා හිතෙනවා වවන්න කමතියි අපිත් ❤ 29:27

  • @traveltrinco

    @traveltrinco

    2 күн бұрын

    🙏👍♥️

  • @user-sz5fi1ur2u
    @user-sz5fi1ur2u2 ай бұрын

    සුපිරි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️👍🙏

  • @user-vx6kw8tk8m
    @user-vx6kw8tk8mАй бұрын

    ජයවේවා ❤❤❤

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @deepalranawaka8096
    @deepalranawaka8096Ай бұрын

    One of the Sri Lanka heroes

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @sumedhagamage1795
    @sumedhagamage17952 ай бұрын

    රටට ඕන මේවගෙ මිනිස්සු ❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @jagathwelikala4309
    @jagathwelikala4309Ай бұрын

    Supirima supiri..jayawewa!!

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @hasinimadushika2091
    @hasinimadushika2091Ай бұрын

    මමත් agriculture diploma එකක් තියන කෙනෙක් .ගොඩක් ආසාවේම් මාත් නයි මිරිස් හදන්න පටන් ගත්තා.☘️මන් කන්තලේ..video ekata thank 🙏☘️

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️☘️

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    Call එකක් දෙන්න

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172Ай бұрын

    හොද වැඩක් නිකාම් නිදාගෙන ඉන්න අයට මේ

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @janakikumari3603
    @janakikumari3603Ай бұрын

    සුපිරියි. 🤙🤙

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🌻👍♥️

  • @RioGamersLK
    @RioGamersLKАй бұрын

    දවසින් දවස ජයෙන් ජයම වේවා.

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @devikaamarasooriya5390
    @devikaamarasooriya53902 ай бұрын

    Super lecture, people get up from negativity. All can win but you have to raise your butt and work.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @ShanJaya-up9yv

    @ShanJaya-up9yv

    2 ай бұрын

    .❤😂😢😮😅

  • @dissanga1
    @dissanga112 сағат бұрын

    very nice program. way to go. appreciate your effort.👌

  • @traveltrinco

    @traveltrinco

    12 сағат бұрын

    🙏👍♥️

  • @lalithranasinghe8787
    @lalithranasinghe8787Ай бұрын

    Great 👍

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @harshanasadaruwan3973
    @harshanasadaruwan39732 ай бұрын

    Niyamai aiye ❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️👍🙏

  • @user-sj3qk5ud1u
    @user-sj3qk5ud1uАй бұрын

    Niyamai

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @user-ly8ix9lh9l
    @user-ly8ix9lh9l2 күн бұрын

    හරිම ආසා හිතෙනවා වවන්න කමතියි අපිත් ❤

  • @traveltrinco

    @traveltrinco

    2 күн бұрын

    🙏👍♥️

  • @sudum2849
    @sudum28492 күн бұрын

    කතාව මැද්දෙන් බාදා කරන්නැත්නම් මරු

  • @traveltrinco

    @traveltrinco

    2 күн бұрын

    🙏👍♥️

  • @traveltrinco

    @traveltrinco

    2 күн бұрын

    🙏👍♥️

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x2 ай бұрын

    රටටත් හැමෝටමත් වැඩදාය් ලස්සන හොද වටිනා අදහස් ගොන්නක්.රට මෙහෙයවන්න මේ වගේ මිනිස්සු ඉන්න ඕන.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    Thank🙏👍♥️

  • @GHMCHATHURANGA

    @GHMCHATHURANGA

    2 ай бұрын

    Thanks ❤

  • @Menake-kumara1988
    @Menake-kumara1988Ай бұрын

    Super b bro ...welldone❤❤❤

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @LahiruJayasuriya
    @LahiruJayasuriya2 ай бұрын

    Ela good

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    🙏👍♥️

  • @CeylonTravelWalker
    @CeylonTravelWalkerАй бұрын

    ජය වේවා අයියේ 🍃🥀🤘

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r20 күн бұрын

    නියමයි වීරෙ අයියා 🌿✌️❤️

  • @traveltrinco

    @traveltrinco

    20 күн бұрын

    🙏👍♥️thanks

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha1292 ай бұрын

    ජය වේවා මල්ලි ....

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @Realeye66
    @Realeye662 ай бұрын

    හොඳ අදහසක් ඔය ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ට ියක් හරි හොයාගන්න පුළුවන් විදියට යම්කිසි ව්‍යාපාරයක් වගාවක්ද දෙයක් කරන එක තමයි වඩාත් හොඳ

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️♥️

  • @BuddikaPriya-wj4vz
    @BuddikaPriya-wj4vz7 күн бұрын

    Godk sthuthi .. adambarai sir apata adarshayk dunnata...me baduna uluketa 4ka badun lesa yoda geneema sarthakada sir?

  • @traveltrinco

    @traveltrinco

    7 күн бұрын

    🙏👍♥️

  • @ManjulaBalasooriya-yv4pe
    @ManjulaBalasooriya-yv4peАй бұрын

    Mamath waga katauthu karanawa waga karanna asai . Oyawa godak watina kenek jaua wewa

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    👍🙏♥️

  • @voicetalent1833
    @voicetalent1833Күн бұрын

    ඔයා මැද්දෙන් පනින්නේ නැතුව හිටියනම් ගොඩක් හොදයි මොකද එයා ඒකට එන ලෙඩ රෝග ගැන කියන හැදුවහම ඒකට කියන්න දුන්නෙම නෑ. ඒ ටික කපලත් එක්ක

  • @traveltrinco

    @traveltrinco

    Күн бұрын

    ඒ ටික ලගදි වීඩියෝ එකක් එනවා

  • @_Attaraya-
    @_Attaraya-2 ай бұрын

    E wede nam lassanai ayya❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️

  • @krishanthakumara1531
    @krishanthakumara15312 ай бұрын

    යහපත් වැඩක් ..ජය....

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    🙏👍♥️

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    🙏🙏♥️

  • @srinathrabel8281
    @srinathrabel82812 ай бұрын

    Supiri! ❤️

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @mithurupasala
    @mithurupasala18 күн бұрын

    Wedee hodai....lokuma prashne vikunaganna thenak nee..ganna kenek nee....ahema ganna aya innawanam denuwath karanna godak ayata wedagath ..

  • @traveltrinco

    @traveltrinco

    18 күн бұрын

    🙏👍♥️

  • @derikchandrepala4547
    @derikchandrepala4547Ай бұрын

    ගොඩාක් ස්තූතියි, නමුත් වගා මාධ්‍ය මොකක් ද,පොහොර මොනවාද,අනිකුත් පාවිචිචි කරන බෙහෙත් වර්ග කිසිවක් සදහන් නොකිරීම ලොකු අඩුවක් කරුනාකර එය දැනුවත් කරන්න

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @renukamuhandiramge7228
    @renukamuhandiramge72282 ай бұрын

    👏👏👏👍

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️🙏👍

  • @lalithajayasekara4371
    @lalithajayasekara43712 ай бұрын

    Niyama ugaththu.Upadhiye bara hitha hitha hitiyanam me wage sarawath lassana honda adayamak labenawada? Harima adarshamath puthek.Ape Ratata sampathak.

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️🌿

  • @sdsd5778
    @sdsd5778Ай бұрын

    Deergayu wewaa.

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️

  • @seethajayasinghe1023
    @seethajayasinghe10232 ай бұрын

    Wagawa karana mahathma anith aya dirimath karana hati athhatama age obe siyalu katayothu sarathaka wenna ona

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ස්තුතියි. ඔබට ජයවේවා. 👍🙏🌿

  • @LakshmanMudannayaka
    @LakshmanMudannayaka2 ай бұрын

    ආඩම්බරයි මහේස් මහාත්තයා ජයවේවා

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️

  • @user-pq6su8eh2t
    @user-pq6su8eh2tАй бұрын

    Mahesh malli jaya.good friend

  • @traveltrinco

    @traveltrinco

    Ай бұрын

    🙏👍♥️🌿

  • @user-pq6su8eh2t

    @user-pq6su8eh2t

    Ай бұрын

    Mamath gowithankarana kollek friend.mamanam hamadama paraduna kollek

  • @wishwatharanijayasinghe9259
    @wishwatharanijayasinghe92592 ай бұрын

    ❤❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    ♥️♥️♥️

  • @thilinagunarathna9547
    @thilinagunarathna95472 ай бұрын

    Idiriyatama yamu jaya ❤❤❤

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne65972 ай бұрын

    🎉🎉

  • @traveltrinco

    @traveltrinco

    2 ай бұрын

    👍🙏♥️

Келесі