EP36 - 2024-05-26 ~ වෙසක් පොහොය දේශණා මාලාව ~​ සිරිසද්ධම්ම දේශණාව හා ධම්ම සාකච්ඡාව

🔆නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධම්මයයි🔆
🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏

Пікірлер: 7

  • @deepanigamage2975
    @deepanigamage29752 ай бұрын

    අරහතූන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @wijisena9214
    @wijisena9214Ай бұрын

    Arahathun wahanseta dirgausa labewa

  • @amithakapugama2536
    @amithakapugama25362 ай бұрын

    Uthum Arahathun wahanseta mage namaskaraya wewa! Sadu! Sadu! Sadu!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22062 ай бұрын

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය අසන්නට පින ඇත්තන් වැඩි වේවා. ආගම සහ දහම වෙනස අවබෝධ වේවා. කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය දේශනා අසා නිවනට මග අවබෝධ කර ගැනීමට හැකි වේවා.

  • @ramaniperera9655
    @ramaniperera96552 ай бұрын

    Oba wahanse niduk nirogi suwapathbawayam laba diirgaush labathwa Sadu Sadu

  • @chiranidevika9497
    @chiranidevika94972 ай бұрын

    🙏🙏🙏

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f2 ай бұрын

    මේ දහම කෙතරම් සිත සැනසෙනවාද යයි දැන්සිතේ...... ගෙදර තර්ක නැත... රැවීම් ගෙරවීම් නැත අනුන්ගේ දුරකතනයක්ට සවන්දීම් නොමැත එකිනෙකා මහා විස්වාසයකින් කටයුතු කරයි එයම ඇතිනේද? මේ දහම ශ්‍රවනය කිරීමෙන්🙏🏻💐

Келесі