වව්නියාවෙන් හමුවෙලා හමුදාවේ ආරක්ෂාව මැද හැදුණු මහනුවර රජ කරන යුව රජු සිංහ රාජා | EP 04 | Pet TaLK

Ойын-сауық

මාලිගාවේ යුව රජ සිංහ රාජව හඳුන්වන්න පුළුවන්. මහනුවර සිංහයා බැලු බැල්මට හඳුනාගැනීමට හැකියාව තිබෙන දළ යුගලකින් අලංකාර වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි සිංහ රාජාගේ තේජාන්විත භාවය සහ කීකරු භාවය නිසාම ඕනෑම අවස්ථාවක කරඬුව වැඩමකිරිමේ වගකීම සහ හැකියාව සිංහ රාජාට හිමිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වව්නියාව ප්‍රදේශයේදී යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවෙන් සිංහ රාජා සොයාගෙන පසු කලෙක මාලිගාවට පූජා කර තිබෙනවා. මේ වසරේද දෙවන රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩමකරවූ සිංහ අවසාන රන්දෝලි පෙරහැරේදීද කතරගම වාසනා හස්ති රාජයාගේ දෑල ඇත් රජු ලෙස පෙරහැර අලංකාර ලරනු ලැබුවා.
ඉතින් අද මාලිගාවේ යුව රජු සිංහ රාජා ගේ කතාව Pet Talk මත දිගහරින්නට සූදානම් ...............
.............
Thank you all the music and background music for the video
• Indian flute meditatio...
Gajaga Wannama karoke no Copyright(දෙව් පුර ඇතෙකි Song)Audio Animation Video [No Copyright LK]
⭕ Song - Gajaga Wannama
Thank you
/ @ncm_official. .
No Copyright Music | Village Flute Music copyright free Background Music | Royalty Free Music | NCS
No Copyright Sounds, new No Copyright Background Music, Copyright Free Music, No Copyright Music
#nocopyrightmusic
#copyright
#copyrightfree
#bestnocopyrightsounds
#newcopyrightfreemusic
#nocopyrightbackgroundmusic
#copyrightfreebackgroundmusic
Support Channel (Donation)
Paypal - www.paypal.me/BhupendraSankhla
--------------------------------
You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste):
____________________
Music provided by no copyright - audio world
• Indian flute meditation cinematic no ...
____________________
Free download link-
raboninco.com/XUv2
____________________
Free Music For Videos
Free Music For KZread
Free Music For KZread Videos
Free Music For KZread Vlogs
Free Music For Video Background
Free Music For Video Editing
Copyright Free Music For Vlogs
Vlog No Copyright Music
No Copyright Vlog Music
Free To Use Music For Vlogs
Blogger Music
Vlogger Music
Vlogging Music
Creative Commons
Creative Commons Music
copyright free background music,royalty free background music,royalty free music,best free music for youtube videos,free music for youtube videos,no copyright sounds,no copyright vlog,no copyright vlog background music,background music for youtube videos without copyright free download,free background music for youtube videos no copyright,background music for video no copyright,no copyright music,no copyright background music,background music,No Copyright Music 2023

Пікірлер: 87

  • @liyo8178
    @liyo81789 ай бұрын

    අලින්ට ආදරේ අය කෝ බලන්න 👇

  • @NavodyaThathsarani-rb6oc
    @NavodyaThathsarani-rb6oc9 ай бұрын

    Notification එක ආපු ගමන් දුවලා ආවේ බලන්න.සිංහ රාජාගේ ලස්සන,හුරතලේ❤❤❤❤❤

  • @Cobra385
    @Cobra3859 ай бұрын

    අපේ හිටපු දියවඩන නිලමෙ නෙරන්ජන් විජේරත්න නිලමෙ තුමාට පින් සිද්ද වෙන්න අද සින්හ රාජා දලදා වහන්සේගේ සෙවනේ වැජබෙනවා❤🙏🙏🙏

  • @nishunish1338
    @nishunish13389 ай бұрын

    ආමි කොල්ලා සිංහ ❤❤ ජයන්ත මාමා හරි අහිංසක යි

  • @kavishkagimhan1489
    @kavishkagimhan14899 ай бұрын

    ලංකාවේ ඉපදිලා ලංකාවේ ඉන්න ලස්සනම හිලෑ දළ ඇත්තු දේන්නා අපේ වාසනායි සිංහ රාජයි ❤❤❤❤

  • @user-gn7sm4np4p
    @user-gn7sm4np4p9 ай бұрын

    සිංහ රාජා ❤

  • @walisena
    @walisena9 ай бұрын

    දැක්කත් හිත පිරෙනවා . සිංහ රාජා🐘🐘🐘

  • @surekawijatilaka2394
    @surekawijatilaka23949 ай бұрын

    දිර්ගායුශ ඇත් රාජාණනී ඔබට දළදා සම්දු පිහිටයි

  • @nayanakumari3499
    @nayanakumari34999 ай бұрын

    ඔන්න ඉතින් නටනවා,❤❤❤❤ එදා කවුරුත් හිතන්නවත් නැතුව ඇති මේ වගේ ලස්සන ඇත් රජෙක් වෙයි කියල,

  • @mathishafernando5587
    @mathishafernando55879 ай бұрын

    සිංහ රාජා මගුලැතුට දලදා සමිදු රැකවරණෙන් තවත් දිර්ඝ කාලයක් දලදා වහන්සේ වැඩමවීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! 🙏🙏🙏

  • @himansharasanjali6641
    @himansharasanjali66419 ай бұрын

    ❤ සිංහ රාජා 😘😘

  • @malindawickckramasinghe988
    @malindawickckramasinghe9889 ай бұрын

    බලන් ඉන්න විදිහ ආඩම්බරකාරයා දළදා මාලිගාවේ 💙

  • @tiktokbean845
    @tiktokbean8459 ай бұрын

    ජයන්ත මාමා කියන්නේ පුදුම අහිංසක පුද්ගලයෙක් ❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt9 ай бұрын

    දාළදා හාමුදුරුවන් ගේ පිහිටයි ඇත් රජුනේ ❤❤❤❤

  • @kalyanicool3530
    @kalyanicool35309 ай бұрын

    Sinha.rajage.gamana.lassanai❤❤❤❤

  • @jayanthibandara7725
    @jayanthibandara77252 ай бұрын

    තෙරූවන් සරනයි සද්දන්ත ඇත් රජුනි .

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi14874 ай бұрын

    පෙට් ටෝක් ඔයාලත් අපේ සිංහ කොල්ලට වශී උනානේ ❤❤

  • @thrilaksha.....401
    @thrilaksha.....4019 ай бұрын

    බලන්න ආසාවෙන් ඉදිය video එකක්🥺♥️

  • @nimnaanjalee9875
    @nimnaanjalee98759 ай бұрын

    Ali balana ayagen ahinskama manussaya thami me kena .ayava harima karunavanthai.

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa98749 ай бұрын

    ❤❤❤Meyage gaman wilashaya harima lassanai❤❤❤ape sinha raja❤❤❤

  • @aradhanaks672
    @aradhanaks6729 ай бұрын

    යුව රජ පැටියට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි එයා ඉහ කර කෙලින් තියන් යන්නෙ හමුදාවේ පුරුද්දට වෙන්න ඇති

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz9 ай бұрын

    මේ ලෝකෙම ඉන්න සියළුම ඇත් රජුන්ට සියළුම අහිංසක සතුන්ට සියළුම දරු පැටියන්ට සමහර දරුවෝ ඉන්නවනේ අලුතෙන් නෝනලා මහත්තුරු හම්බුනාම උන් හැදුනු හැටි අමතක වෙලා තමන්ගේ උතුම් දෙමාපියන්ට බොහොම හිරිහැර කරන අන්න ඒ උතුම් දෙමාපියන්ට අපි සදාදර ආදරෙයි දැහැමිව ජිවිතේ ගෙවන හැමෝටම තෙරුවන් සරණයි

  • @kaveenhanasana9754
    @kaveenhanasana97549 ай бұрын

    ජයන්ත මාමාත් සුපිරි නිහතමානී චරිතයක් ❤️

  • @slowgamer6467
    @slowgamer64679 ай бұрын

    Music එකට තමයි ආස❤️😍

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan52819 ай бұрын

    දැන් ඉන්න ලස්සනම කෙනෙක්

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia9 ай бұрын

    සිංහ රාජා 😘😘 good job bro

  • @dilandhanuka232
    @dilandhanuka2324 ай бұрын

    ලස්සනම පැද්දිල්ල තියෙන කොල්ලා 🥰

  • @hashi774
    @hashi7749 ай бұрын

    ආදරෙයි දෙන්නටම❤❤

  • @RthikaRthika-fz3cq

    @RthikaRthika-fz3cq

    9 ай бұрын

    😅.😅..........................,.........

  • @nishanthidarshani4310
    @nishanthidarshani43109 ай бұрын

    Adambarai ape patiya ❤❤❤

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh9 ай бұрын

    Theruwan saranai manika.

  • @GurugamageKalyani-kn9wx
    @GurugamageKalyani-kn9wx9 ай бұрын

    Ape Sinha kolla😘😍😎

  • @dilandhanuka232
    @dilandhanuka2324 ай бұрын

    හරිම ආසාවෙන් ඉන්නේ සිංහ එක්ක photo එකක් ගහගන්න.ඉක්මනට ඒ ආසාව ඉෂ්ට කරගන්න ඕන 🥺❤️

  • @charukarukshan6417
    @charukarukshan64179 ай бұрын

    මෙහෙම එකක් කරන්නකෝ අනිත් ඇත්තුන්ගෙත් කන්ඩුල,ඉන්දිරාජා එහෙම

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    Kandulage ekak kara . Balanna channel eke videos wala

  • @Guwanilakeesha6415
    @Guwanilakeesha64156 ай бұрын

    මේ වගේ වීඩියෝ එකක් කරපු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා ❤️❤️😘😘

  • @dilukahimash5715
    @dilukahimash57159 ай бұрын

    ❤️සිංහ😍

  • @chandaniratnayake1130
    @chandaniratnayake11304 ай бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @lasinduhandunneththi
    @lasinduhandunneththi9 ай бұрын

    army kolla

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi88249 ай бұрын

    බෙල්ලන්විල මියන්කුමාර ඇත් රජු ගැනත් වැඩ සටහනක් කරන්න

  • @RoshelSenevirathne-ur9dr
    @RoshelSenevirathne-ur9dr9 ай бұрын

    Pera Pina thamai manikage😍😍🙏🙏🙏

  • @himalkosala8136
    @himalkosala81369 ай бұрын

    ❤❤❤

  • @maleedissanayaka3205
    @maleedissanayaka32059 ай бұрын

    සිංහරාජා ❤❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake11309 ай бұрын

    Theruwan saranai gorgeous beauty ❤️❤️❤️💐💐

  • @lovely_dreams3
    @lovely_dreams39 ай бұрын

    Menna vidio kochchara baluwath epa wenna ❤pet talk eke set ekatama thanks❤🎉

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    Thank you ❤️🙏🏼

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y9 ай бұрын

    Ape shinsa

  • @yummykema2759
    @yummykema27599 ай бұрын

    ❤❤

  • @Bornblink5
    @Bornblink59 ай бұрын

    Wasana thama neda ethkota wayasama kena 😊 sinha mnikh adareii ❤

  • @shamathennakon4363
    @shamathennakon43639 ай бұрын

    Mn kamathima manika❤❤❤❤sinha

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka92318 ай бұрын

  • @buddikaananda8703
    @buddikaananda87039 ай бұрын

    Mage pana 🙏🙏

  • @malindawickckramasinghe988
    @malindawickckramasinghe9889 ай бұрын

    💙😊

  • @roygaming9446
    @roygaming94469 ай бұрын

    💓🐘

  • @madusankadissanayaka8395
    @madusankadissanayaka83959 ай бұрын

    😍😍😍😌😊

  • @sunathrabandara7635
    @sunathrabandara76359 ай бұрын

    ❤❤❤❤❤

  • @shamathennakon4363
    @shamathennakon43639 ай бұрын

    Sinha ❤

  • @namadinidureksha8894
    @namadinidureksha88949 ай бұрын

    🐘😍

  • @namadinidureksha8894
    @namadinidureksha88949 ай бұрын

    🐘💙😍

  • @MadubashanA_
    @MadubashanA_9 ай бұрын

    ❤️🦁🐘

  • @thejaliyanage5575
    @thejaliyanage55759 ай бұрын

    😍😘

  • @Thinura.
    @Thinura.9 ай бұрын

    Sinha❤

  • @ashininimaya6107
    @ashininimaya61079 ай бұрын

    Meyage thama lassnama gaman thiyeene.ghaambheerma ath gaman.puduma lassani awidiiddii

  • @naradasuranga7104
    @naradasuranga71049 ай бұрын

    ❤❤😍😍❤❤

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lkshannilantha9629
    @lkshannilantha96299 ай бұрын

    Balan hitapu video ekak sinha menika❤🔥🐘💕

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    ❤️

  • @ranu2388
    @ranu23889 ай бұрын

    ⁣ඉංදි රාජා ගේ video එකක් ඔනි

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    Puluwan tharam ikmanata genawa

  • @SomawathiPathirana-pp7rv
    @SomawathiPathirana-pp7rv9 ай бұрын

    Me sare ape game peraharath sinha raja genawa bambawa perahare t❤

  • @sachindudharmadasa2416
    @sachindudharmadasa24169 ай бұрын

    දැක්කද පිටිපස්සේ ඉදගෙන නාන පුලේ බෝලේ.....

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    Ow Pulaaa thamai inne

  • @yasindusamantha7008
    @yasindusamantha70089 ай бұрын

    මාලිගාවෙ ජන රාජා ගැන විඩියො එකක් කරන්නකො

  • @akilacreations9754
    @akilacreations97549 ай бұрын

    කාවේරි රාජා ගැන එකක් කරන්න අයියේ 😍

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    Next time karamu

  • @RoshelSenevirathne-ur9dr
    @RoshelSenevirathne-ur9dr9 ай бұрын

    Podi kale photo ekak denna ko☺️☺️

  • @akilalochana2202
    @akilalochana22029 ай бұрын

    ඉස්සර නම් යූටියුබ් එකෙත් දම්වැල් වලට බනින අය හිටියා කෝ දැන් ඒ අය නෑනේ යූටියුබ් එකේ😂😂😂😂

  • @NethmalAsela-df2nu

    @NethmalAsela-df2nu

    9 ай бұрын

    පෙරහැර ඉවරයිනෙ එකයි නැත්තෙ. පෙරහැර කාලෙට තමයි උන් ඉන්නෙ

  • @rasithasandaruwan2611
    @rasithasandaruwan26119 ай бұрын

    2023 අවුරුද්දේ

  • @nishunish1338
    @nishunish13389 ай бұрын

    කැමරාමන් ට කියන්න වීඩියෝ එක බලන්නෙ ඇතාව බලන්න ආසාවට. කැමරාව ඔය දෙන්නට ෆෝකස් කරලා වැඩක් නෑනෙ

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    එහෙමයි ....

  • @paolinalascaro7828
    @paolinalascaro78288 ай бұрын

    'promosm' 😚

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka67379 ай бұрын

    දාන විනාඩි 9 ත් ඇඩ්.. දානව. මේ යූටූබ් කාරයො හිතන්නෙ අපි ඩේට ගන්නෙ නොමිලේ කියලද.🤪🤐

  • @PetTalk

    @PetTalk

    9 ай бұрын

    😂 ethakota mewata yana wiyadama cover karaganne kohomada? Oya chuttak ad ekak baluwama Kamak nee 🤣🫡

  • @pasagisudi4885
    @pasagisudi48859 ай бұрын

    ❤❤❤

  • @nishanthihewa5985
    @nishanthihewa59859 ай бұрын

    ❤❤

  • @manulalakshitha-ml
    @manulalakshitha-ml9 ай бұрын

Келесі