වාසනාට බැරි වෙලා සීතා කරපු දේ - ඔලුව උඩ කකුල තියලා ෆොටෝ ගත්ත ඇත්ගොව්වා කියයි || Cha Tv

වාසනාට බැරි වෙලා සීතා කරපු දේ - ඔලුව උඩ කකුල තියලා ෆොටෝ ගත්ත ඇත්ගොව්වා කියයි || Mharagama Seetha Elephant || Cha Tv
චා tv"අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න...
#seetha_athgowwa
#Seetha_elephant's_life_is_in_danger
#සීතාට_පොලිස්ආ_රක්ෂාව
#මහරගම_සීතා_ඇතින්න
#මහරගම_සීතා_ඇතින්න_නිවසට_එයි
#maharagama_seetha_update
#maharagama_seetha_news
#maharagama_seetha_elephant_update
#maharagama_seetha_tusker_update
#seetha_tusker_back_to_home
#maharagama_seetha_back_to_home
#maharagama_seetha_elephant
#maharagama_sitha_elephant
#maharagama_seetha_tusker
#මහරගම_සීතාට_වෙඩි_තියලා
#sri_lanka_news_today_live
#sri_lanka_news_tamil_today
#breaking_news_sri_lanka_today_sinhala
#breaking_news_sri_lanka_today
#cha_tv
#cha_tv_news
#cha_tv _Gossip
#Few_days_ago_an_elephant_towing_a_vehicle_was_captured
#Maharagama_Seetha
#elephant
#saveanimals
#maharagamaseethaelephant
#සීතා_👑️හිස_තෙල්_ගාන්න_ගෙදර_ඇවිත්
#බලන්නකො_සුදු_මහත්තයාගේ_ලස්සන_ආදරනිය_අපේ
#මහරගම_කදිරා_Maharagama_Kadira
#Seetha_is_bathing_සීතා_නානව
#Elephants_preparing_for_the_grand_Ravana_Perahara
#Elephants_who_came_to_participate_65th_Annual
#Sumana_Elephant_in_Sambodhi_Vihara
#wildlifemagic
#Maharagama_to_Kataragama_4_ways_to_travel_via_bus
#Clean_Energy_and_Network_Efficiency_Improvement_Project
#What_are_5_interesting_facts_about_elephants?
#How_many_elephants_are_there_in_Sri_Lanka?
#What_is_the_common_name_of_Sri_Lanka_elephant?
#What_is_interesting_about_elephants?
#indian_elephant
#african_bush_elephant
#asian_elephant
#elephant_insurance
#elephant_scientific_name
#25_amazing_facts_about_elephants
#agbo
#agbo_elephant
#agbo_tusker
#sri_lankan_wild_elephant
#wildelephants
#sirasa_tv_live
#maithripala_sirisena
#parliament
#ranil_wickramasinghe
#ada_derana_news_8pm
#sinhala_news
#sri_lanka_sports
#mahinda_rajapaksa
#sirasa_news
#hitha_laga_hinahuna
#srilankatravel
#breaking_news_sri_lanka_today_sinhala
#kiya_denna_adare_tharam_today
#sri_lanka_trending
#neela_pabalu
#breaking_news_sri_lanka_today_sinhala
#sri_lanka_news_today_live
#bbc+sandeshaya
#rupavahini_news
#srilankanbeauty
#gossip
#cricket_sri_lanka
#sri_lanka_politics
#pohotuwa
#hiru_news
#news_first_today
#sports_news
#latest_news
#english_news_paper_for_improving_english
#divithura
#rallaweralataadarei
#kolamkuttama
#kiyadennaadaretharamtoday
#paaradige
#agulanebanti
#uddikapremarathna
#anurakumaradissanayake
#ranilwickremesinghe
#mahindarajapaksa
#ESProductions
#entertainment
#gossip

Пікірлер: 117

  • @kumarithilini4230
    @kumarithilini42308 ай бұрын

    මේ සතාට මේ දේ කරපු උන්ව කතරගම දෙවියන්ට භාරයි...ආදරෙයි මැණික❤

  • @ireshasamanmali342
    @ireshasamanmali3428 ай бұрын

    සිතා අම්මට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා අම්මේ ඔයා කොහෙවත් යන්න එපා තනියම අකිල මාමා ලගටම වෙලා ඉන්න අම්මේ ඔයාට දිර්ඝායු වෙවා බුදු සරණයි ❤❤❤❤❤❤

  • @user-to2bc5ir4q

    @user-to2bc5ir4q

    8 ай бұрын

    Oya alibas aiya dkune kenek niyama.porak

  • @piumikanchana9750
    @piumikanchana97508 ай бұрын

    සීතා අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.....❤🐘❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilasilvi4151
    @chamilasilvi41518 ай бұрын

    මේ ඇතින්න බලා ගන්න මහත්තයා හරිම ආදරෙයි එයාට දෙන්නාටම නිදුක් නිරෝගී සුවය සැමදා ලැබේවා තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @samanthisamanthi7563
    @samanthisamanthi75638 ай бұрын

    විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම සීතා ඇත් රැජින සුවපත් වේවා ...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71018 ай бұрын

    නිදුක් නිරෝගි දීර්ඝායු ලැබෙිවා !!! මැනික් කැ⁣ටෙි .❤❤😘😘🤗🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs8 ай бұрын

    සීතා මැණිකෙට නිදුක් නීරෝගි සුවය නිරන්තරයෙන්ම වේවා. තෙරැවනේ බලයෙන් මෙවැනි පීඩා යලි සිදු නොවේවා. 🙏🙏🙏♥️♥️♥️

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv8 ай бұрын

    හැකි ඉක්මනින් අපේ සීත මැණිකට බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවියන් පිහිටයි ආදරෙයි 🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘

  • @samansri1328
    @samansri13288 ай бұрын

    ඔබතුමා ඉතාම සංයමයකින් ඉදිරිපත් කිරිම අපි කැමතිම ගුණාංගයක් තෙරුවන් සරණයි

  • @dewmialwis4188
    @dewmialwis41888 ай бұрын

    අනේ සීතා මනිකගේ හුරතලේ බලපල්ලකො 😊😊😊😊😊🐘🐘🐘💕🐘💕🐘💐💕🐘❤️🌹🐘

  • @PradeepAsanka-nk1jg

    @PradeepAsanka-nk1jg

    8 ай бұрын

    Anee oyata me de karapu eaunta hodaknam venna eapa. Oyata deiyangema pihitai menika.

  • @samanthilakhmini3072
    @samanthilakhmini30728 ай бұрын

    එයා දැන් හරි බයයි 😥😥 ඒ සිදුවිමේන් පව් ඉක්මන් සුවය ලැබේවා මැණික තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා ❤️❤️🙏🙏🌷🌷🌷❤️❤️

  • @sampashami7996
    @sampashami79968 ай бұрын

    ත්‍රිවිර රත්නයේ පිහිටෙන් සීතා මැණිකට ඉක්මන් සුවය ලැබෙන්න ඕන ❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520Ай бұрын

    ❤ඉක්මන් සුවය ලැබේවා මැණික ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe7528 ай бұрын

    සීතා මැනිකට බුදු සරනයි ❤❤❤❤

  • @chamilaperera3162
    @chamilaperera31628 ай бұрын

    සීතා අම්මාට නිදුක් නීරෝගි සුවය ලැබේවා ...තෙරැවන් සරණයි අම්මා..🙏

  • @shenalihansini7245
    @shenalihansini72458 ай бұрын

    අනේ මැනික ඉක්මනින් සනිප වේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏❤❤❤❤

  • @blackdragon8k833
    @blackdragon8k8338 ай бұрын

    ඉක්මනට සුව වේවා... සිතා ඇතින්නta දීර්ඝ ආයුෂ ලැබේවා... බුදු සරණයි 🙏🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake55818 ай бұрын

    දලදා සමිදු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා .

  • @h.l.malani.6278
    @h.l.malani.62788 ай бұрын

    ඇත්තටම මෙි සීතාව බලාගන්න ඔබට මල්ලි තෙරැවන්සරණයි .❤❤❤😢😢

  • @kamalarajapaksha
    @kamalarajapaksha8 ай бұрын

    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීතා ඇතිවන්නට රුදුරු මිනිසුන් ගෙන් බොහෝ පරිස්සමින් ඉන්න .

  • @karunadasa3732
    @karunadasa37328 ай бұрын

    තෙරැවන් ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා සිතා මැණික

  • @anushavitarana7069
    @anushavitarana70698 ай бұрын

    God bless you seeta baba ❤

  • @dayanic61
    @dayanic618 ай бұрын

    නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @SabethaDimuthu

    @SabethaDimuthu

    8 ай бұрын

    Ane ow manika oyata niduk nirogi suwaya labewa🙏🙏🙏🙏🙏🙏

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage81878 ай бұрын

    සියලුම දෙවියන් සීතා ඇතින්න ආරක්ෂා කරත්වා

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u8 ай бұрын

    ඉක්මනින්ම සුවය ලැබෙිවා මැනික දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🥺

  • @kkdkoralage2790
    @kkdkoralage27908 ай бұрын

    මේ ඇතින්න ගොඩක් හීළයි කියලා දැනෙනව. මෙයා දකිද්දී ඇස්වලට කදුළු එනවා.එයාට කියන දේවල් තේරෙනව වගේ. අපරාධ කරපු කාළකණ්නි දෙන්න නිදහසේ ඉන්නවා. මේ සතා තවම දුක් විදින්න. රටේ නීතිය නැතත් කර්මය ස්වභාවධර්මයෙන් වැරදි කළ අයට බේරුමක් ලැබෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා.

  • @y.kumari..5940
    @y.kumari..59408 ай бұрын

    Obathuma sitha hodin balaganna ... aththennma aeka goodak watinawa ... sithata i ath rajuta ikman suwaya labewa .. oba thimatath bs 🙏🙏🙏❤️❤️❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd8 ай бұрын

    සීතා මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා ඔයාට මේ අපරාධ කල එකාට හොදක්නම් වෙන්න එපා

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan95078 ай бұрын

    ඇයි වෙඩි තිබ්බේ.😢😢.පව් අහිංසක සත්තු.ඉක්මන් සුවය ලැබේවා🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️

  • @thanujakumarasinge3656
    @thanujakumarasinge36568 ай бұрын

    සීතා මැණිකට තෙරුවන් සරණයි ❤❤❤

  • @ShashieHerath
    @ShashieHerath8 ай бұрын

    මගෙ මැණික සීතා ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ඔබට !!!🙏🙏🙏❤️❤️❤️

  • @wasanthikumaru538
    @wasanthikumaru5388 ай бұрын

    Vishwaye ආශිර්වාද බලෙන් menikata ඉක්මනින් සුවය ලැබේවා menika oyata ආදරෙ karana aya godak innawa eyagr ආශිර්වාද නිරතුරුවම lebenawa e ආශිර්වාද ශක්තියෙ balagen රත්තරන් menika ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @user-tg3dk2ex5q
    @user-tg3dk2ex5q2 ай бұрын

    අනෙ මෙයාට ඉක්මනට හොද වෙනවා නම් හොදයි...දැන් හොද වෙලා ඇති❤❤❤..දෙවි පිහිටයි..

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic8 ай бұрын

    Oya mata wediya අවුරුදු දෙකයි වැඩි mal seetha.godak ආදරෙයි .oyage හුරතල් වැඩ dakkma hari ආසයි .ඉක්මනින් සුවය lebewa

  • @disnawijewickrama5562
    @disnawijewickrama55628 ай бұрын

    සතර දළදා වහන්සේ ලාගෙ අනුහසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාව බලයෙන් ගණදෙවියන් ගේ ආශිර්වාදයෙන් නීරෝගී භාවය ලැබේවා

  • @dohaqatar9055
    @dohaqatar90558 ай бұрын

    සිතා මැණික ඔයාට දළදා සම්දු ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔයා ගේ ඇගේ ලේ බිංදුවක් ගානේ ඕකට විදවලා මැරේන්න ඔනා

  • @ajanthafernando2440
    @ajanthafernando24408 ай бұрын

    තෙරුවන් සරණයි. සීතා කුමරියට

  • @christeenlaity3201
    @christeenlaity32018 ай бұрын

    කාගේහරිකිමට කරලාඇති මුදල්අරන් පරිස්සම් කරන්න හැම කෙනාම කැමදිමෙන් වලකින්න මොකද මරන්න ආපු එකාට බැරිවෙච්ච නිසා කාගෙහරිමාර්ගයෙන් මරන්න වසහරිදෙයි හැමොටම ලගටඑන එකත් කල්පනාවෙන් හොදටම දන්න කෙනෙක්ඇර කාටවත් ලගට එන්නදෙන්නඑපා අපේ ලංකාවේ සත්ව හිංසනය වෙන විශාලරට තමයි එකනිසා කල්පනාවෙන් හැමවිටම කැමෙන් වතුර බලන්න එනඅය ගෙන් ඉතාම ඉතාම කල්පනාවෙන් පවු අහිංසක සත්තු එකඑක බාරවලටත් අලිමරනවා ඔකත් හිතාගන්න පුලුවන් කාගේ වැඩක්ද කියා මොකද කිසිම නිතියක් හරියටම කුියා වෙන්නැ අරවනජිවි එකේ මිනිමරැවා ට නිතිය කුියාකලාද උබිමත්ව වෙඩිතිබ්බා උබොරැකිව්වා ප්ලාස්ටික් උන්ඩ යිකියා ඔයබොරැවලින් හිතාගන්න කෝ එකනිසා මම කියන්නෙ පරිස්සම් වියයුතුයි හැමොටම කැම වතුර බලන්න එවාසිමාකරන්න හොදටම දන්න කොනක්ඇර පවුමේ අපේ රටේ සම්පත් රැකගතයුතුයි අමනයෝ වැඩය ඉන්නරටක් සිතාට ඉක්මන්සුවය පුාර්ථනාකරමි 🙏❤ හැමකෙනාම විශ්වාස ( නොකරන්න ප්ලිස් ) සිතාව රැකගන්න 🙏❤🌹😘

  • @shanthagamage2915

    @shanthagamage2915

    8 ай бұрын

    ලංකාවේ හැම දෙයක් දිහාම සැකෙන් බලන්න පුරුදු වෙමු.සීතාගේ ආරක්ෂාවට ඉහත උපදෙස් ගැන සැලකිලිමත් වෙමු බුදුසරණයි…

  • @srimaarambawatta4793

    @srimaarambawatta4793

    8 ай бұрын

    මේ අදහස් නම් හරිම වටිනවා ...කවුරුත් නොහිතන පැත්තක්... මං ඔය ඇහුව මයි බාර වලට අලි මරනව කියල ...අනේ හරි පුදුම ලෝකයක් ...😢

  • @user-hn5og2nd4c
    @user-hn5og2nd4c8 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nandanidahanayakanandanida621
    @nandanidahanayakanandanida6218 ай бұрын

    ❤God bless you seta manika

  • @malikadewathi3584
    @malikadewathi35848 ай бұрын

    Ana paw ❤ eyga adara balananko sitha hoda niliyak ❤❤❤budu saranai sitha ta saha mallita

  • @samanthakomary7907
    @samanthakomary79078 ай бұрын

    අනේ මැණික්කැටේ තේරුවන් සරනයි සියලු දේව් පිහිටයි මැණික ට

  • @anushadilum3046
    @anushadilum30468 ай бұрын

    Waiting ❤

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa98748 ай бұрын

    Budusaranai ❤❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta47938 ай бұрын

    තෙරුවන් සරණයි ...පරෙස්සමින් ඉන්න දෙන්නම ...❤👌🙏

  • @chandra2838
    @chandra28388 ай бұрын

    Neduk neroge ceira jeewanaya deergayusa lebeawa,uthum theruwan saranai❤❤❤🙏🙏🙏

  • @priyanka7097
    @priyanka70978 ай бұрын

    අනේ සිතා මනිකේ ඉක්මනින්ම සුව වෙවා

  • @chathuweththasinghe
    @chathuweththasinghe8 ай бұрын

    සිතා මැණික❤❤

  • @wasanthashamali9148
    @wasanthashamali91488 ай бұрын

    සීතා manikata බුදු සරණයි

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l8 ай бұрын

    සිතා බුදුසරණයි මැණික ❤️

  • @surangasudarshani2341
    @surangasudarshani23418 ай бұрын

    Budusaranai manika

  • @seeta164
    @seeta1648 ай бұрын

    Setha manika❤❤❤❤ budu saranai

  • @irangiliyanage3167
    @irangiliyanage31678 ай бұрын

    Ane seetha manika oyata theruwan saranai seetha niliya❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s8 ай бұрын

    සිතා මැණික බුදු සරණයි ❤❤❤

  • @redlobster5030
    @redlobster50308 ай бұрын

    Me wage rathran duuu kenek ammo mage rathran duuu I love 💕 you

  • @fatemakw3723
    @fatemakw37238 ай бұрын

    Sitha manikata sathutin suwan inna labewa budusaranai allaha davi phitai Parmesan inna me malliyatath tharuwan saranai ❤❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.62788 ай бұрын

    ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි ❤❤❤.🙏🙏😥😥

  • @nalinikumari4724
    @nalinikumari47248 ай бұрын

    Ane me ahinsaka sathata wedithebbe mona hithakinda 😭ane ahinsakee ekmanata suwapath wewa theruwN saranai siyalu devirakawaranai🙏🏻🥺

  • @shanakatissera4505
    @shanakatissera45058 ай бұрын

    පව් දෙයියනෙ අහිංසක සතා😥❤️🙏

  • @kanjanaattapattu8537
    @kanjanaattapattu85378 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Budu saranai msnikata. Ikmanata saneepa wenta kiyala prathana karami

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe12748 ай бұрын

    Budu sarai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami40018 ай бұрын

    Theruwan saranai ❤️

  • @pasagisudi4885
    @pasagisudi48858 ай бұрын

    Aiya.oyatath.godak.pin.ma.manikawa.adaran.balagannawata🙏🙏🙏

  • @pasagisudi4885
    @pasagisudi48858 ай бұрын

    Anee.paw.apamanika.budu.saranai🙏🙏🙏

  • @anomakarunarthna3676
    @anomakarunarthna36768 ай бұрын

    Ekman suwaya labawa ❤

  • @millathiya3015
    @millathiya30158 ай бұрын

    Sitha manikata dirga ayu labew 🙏❤❤❤❤❤❤

  • @maashwathsan
    @maashwathsan8 ай бұрын

    Dalada samidu pihitien suwapath wewa ...❤❤❤❤

  • @JayaniMarasinghe
    @JayaniMarasinghe8 ай бұрын

    Seetha manikata,hasthipalaka thumata budusaranaei

  • @skpurnimasushani6265
    @skpurnimasushani62658 ай бұрын

    Get well soon seetha

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe73698 ай бұрын

  • @user-hn5og2nd4c
    @user-hn5og2nd4c8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshawickramasinghe2451
    @niroshawickramasinghe24518 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @achilaerangakandamby6351
    @achilaerangakandamby63518 ай бұрын

    Ikman Suwaya Labewa!

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mydog1751
    @mydog17518 ай бұрын

    😢

  • @anjanasithari9511
    @anjanasithari95118 ай бұрын

    Niduk nirogi ikman suwa lebwwa petiyoo❤

  • @sandeepakodithuwakku1958
    @sandeepakodithuwakku19582 ай бұрын

    සීතාගෙන් පැටියෙක් ඕනි 😒

  • @namadinidureksha8894
    @namadinidureksha88948 ай бұрын

    🙂💙🐘🐘

  • @ranuranu529
    @ranuranu5298 ай бұрын

    Oka kage hari uwamanawakata karapu deyak kiyala thma apita aeda idan hitune manika oyata ikmansuwaya labewas

  • @indranirajapakse856
    @indranirajapakse8568 ай бұрын

    Yawannath apa oya magul perahara valata.. satha hidin bala gann.dan vistarath katawath denna apa.. are kattiya kiyanawa vage kama bilath denna apa hamoma gena.swath hodata hoyala balanna ath gowwa mahattayage gama kiwwa neda mahiyanagaya..tharaha kawuruth hidiyata danne naha neda...ehema dewal thiyanawane one tha ram.. paressamen inna See the athinnata devi pihitai.

  • @user-oq5wl9hh4x
    @user-oq5wl9hh4x8 ай бұрын

    කාලකණ්ණි" 🐕ක්. මේ අහිංසකසතාට වෙඩිතිබ්බෙ කාගෙහෝ උවමනාවකටද ? කියලත් සැකහිතෙනව.

  • @oswaldsahabandu4142
    @oswaldsahabandu41428 ай бұрын

    Please save our Elephants, at least the new Minister will havevto do something, without bluffing.

  • @priyanthimohn7013
    @priyanthimohn70138 ай бұрын

    Sitha manikete niduk nirogi suweye lebewa

  • @user-bk9vm2dj9c
    @user-bk9vm2dj9c7 ай бұрын

    Thirisan sathekuta wedi thiya🎉Nneothirisanekmai

  • @mayurigamage3741
    @mayurigamage37418 ай бұрын

    අනෙ ඔය සතුන් එක එක චරිත වලට චරිතවලට ගන්න හොදනෑ වස් වදිනවා නේද අහින්සක සතුනට ඔවා රගපාපු නලුවො අද කීදේනාද අද ඉතුරුවෙලා ඉන්නෙ

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr8 ай бұрын

    munissam yakata bola kandamakin wage addawanna barida

  • @user-ff8jy9eq6g
    @user-ff8jy9eq6g8 ай бұрын

    යක්කල ගජ්බා ඔයා වගෙ නෙ

  • @achilaerangakandamby6351
    @achilaerangakandamby63518 ай бұрын

    Me Elephant Inne Mona Temple Ekeda Maharagama Koheda Inne

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe18758 ай бұрын

    Anee as deke thiyena ahinsaka kama

  • @neranjalanikalas8331
    @neranjalanikalas83318 ай бұрын

    Seetha kumariya.suwawenda manike.nidahase inda gedara.parissamin balaganda manikewa.bs

  • @chandanisirimanna9089
    @chandanisirimanna90898 ай бұрын

    අප්පොයියා ඇයි මිනිස්සු මෙතරමිම කුරිරු

  • @kul.1959
    @kul.19596 ай бұрын

    වල් අලි ඉන්න තැන මේ සතා අතඇරලා මූ වෙන කොහෙද ගිය නිසා තමයි මේ විපත සිදුවුනේ.සතුන් ගැන නොසලකා තමන්ගෙ බඩ ගැන හිතන මෙබඳු අමනයන්ට සතුන් භාරදීම අවාසනාවන්ත තත්වයකි.

  • @Senuraperera2255

    @Senuraperera2255

    2 ай бұрын

    උගෙ වැරදක් නැ බං උබ ගොනෙක් වගෙ කියවන්නෙ

  • @anurajayantha4681
    @anurajayantha46818 ай бұрын

    Balagena giyama, Pasu wadya UNNEEE Ali Marannee?

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna73378 ай бұрын

    Sithata wedithiwwa Mas weddata Hena7 ma wedeyan wedeyan wedeyan

  • @srimathibanagalage2281
    @srimathibanagalage22818 ай бұрын

    Nodakin ahinsakayaya vedi thiyapu kalakanni para balla okata henavath nane e paraya😮

  • @renukw
    @renukw8 ай бұрын

    Siyalu deaviyan reaka deava mea ath parapura.

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv8 ай бұрын

    Pahare balu hatte heela aliyai wal aliyai hoyaganne adureganne bary pahareyode bole mewata dala inne ..anika wal aliyekuta mehema deyak unanam u marila yanewa wedikagene kala wadila kauru balanneda yako oname sathekuta adere korapiyau eun elawanne wedirhiyannema onede me raber undede thiyela thiyenne raber undewal yakede bole kohende bole pahareya ko un nithiye idiriyate genne tharam ape rate nithi guwela thunodekin

  • @pryantaa2445
    @pryantaa24458 ай бұрын

    Me. Wedi. Thiyala. Thiyennema. Jeewithe. Neathi. Karanna. Eaya. Niliyan. Unu. Eaka. Daraganna. Beriwa. Eath. Amme. Oya. Ikmanin. Suwa. Wenna. Katharagama. Dewidunge. Pihitai

  • @SarathWimalaweera-os2tf

    @SarathWimalaweera-os2tf

    8 ай бұрын

    සීතා රජිනියට ඉක්මනින් සුවය ලබන්නට පතමු බුදු සරනයි අම්මෙ

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi88248 ай бұрын

    වෙඩි තිබ්බ එකා අල්ලගෙනත් සාක්ෂි හොයනවා, ඌගෙන් ඇහූවනම් කියන්නේ නැතැ ඔක්කොම

  • @GGbro0001
    @GGbro00016 ай бұрын

    ඔයිට වඩා සැප ගන්න අලියෙක් ඉන්නව... වසනා බේකරි එකේ අයිති කෙනාගේ අලි ඉන්න සැප හොයල බලන්න....

Келесі