Eka Wachanayak (මගේ සියලු රෝගයන් සැනින් පහව යයි මගේ සියලු ණය බරින් සැනසුමක් ලැබේ )

From Jesuni Oba Jeewamanai CD Album
Lyrics and Tune Rev. Fr. Terrence Kithsiri Perera
Tel. 071 049 0477

Пікірлер: 362

  • @jeenwolas6112
    @jeenwolas61123 жыл бұрын

    ජේසු මගේ මල්ලිව කැන්සර් රෝගෙන් සාදාටම සුව කරදෙන්න ඔබට පමණි පුලුවන් හිටපු තත්තෙන් ගොඩක් දුරට ඔබ සූව කළා ස්තූතියි පියාණනි මට විශ්වාසයි

  • @aundremalanfernando3993

    @aundremalanfernando3993

    2 жыл бұрын

    Praise the lord. Bless him and heal him Jesus

  • @vinodaniporuthotage3814

    @vinodaniporuthotage3814

    Жыл бұрын

    Jesuwa vishwaasa karanna

  • @renuchandrika5156

    @renuchandrika5156

    Жыл бұрын

    ඔයාගේ විශ්වාසය ඔහුව සුව කරනවා දෙවියන්වහන්සේ තුළම ඉන්න ජේසු පිහිටයි!

  • @balongcamarista6073

    @balongcamarista6073

    Жыл бұрын

    ජේසු පිහිටයි

  • @supundilshan7861

    @supundilshan7861

    Жыл бұрын

    මගේ ණය ඉක්මනට බැර ගන්න මට බෝ වහන්සේගේ පිහිට ලබා දෙන්න ජේසු නි

  • @jananigayathri1261
    @jananigayathri12612 жыл бұрын

    මම බෞද්ධ .ඒත් මම මේ පියතුමාගේ දේශනවලට සවන් දෙනවා.ඔබතුමා ඇතුලු හැම දෙනාටම තෙරුවන් සරනයි !

  • @shashiharshi1235
    @shashiharshi12353 жыл бұрын

    Praise the Lord.රෝග පීඩාවෙන් දුක් විඳින මගෙ සහොදරයාව සුවපත් කරන්න ජේසු සමිඳුනි ඔබව විශ්වාසයි මට 🙏🙏🙏 ආමෙන්,😢😭

  • @ajanthaperera4094
    @ajanthaperera4094 Жыл бұрын

    ජේසු පිහිටයි 🙏මගේ ජේසුනි මන් සදා ණය ගැතියි ආදරෙයි මගේ ජේසුට 🙏❤️මගේ සියලු ණය බරින් නිදහස් කරන්න මගෙජේසු තාත්තේ 🙏ආමෙන්

  • @niroshinisandamalee9094
    @niroshinisandamalee90942 жыл бұрын

    ජේසුනී මාගේ අම්මව ඇයගේ අසනීප වලින් සුවය ලැබීමට ඔබ වහන්සේ ශ්‍රි දෑත් වලින් සුවය දානය කල මැනව....ආමේන් ...ප්‍රශංසා වේවා ...ආමේන්

  • @udanikanchana4076
    @udanikanchana40762 жыл бұрын

    ✝️✝️✝️ මගෙ ආදර ජෙසුනි.මගෙ ශරිරයෙ ඇති වි තිබෙන සියලුම ලෙඩරෝග දුරු කොට මට ඉක්මන් සුවය ලබා දූන මැනව.අපගෙ සියළු ණය වලින් නිදහස් කර දූන මැනව. ආමෙන්.🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️. 🌹🌹🌹🌹🌹🌹🌹

  • @annjenifa1110
    @annjenifa1110 Жыл бұрын

    ජෙසුනි මගෙ දරුවාගෙ අසනිප වෙලා ඉන්නෙ ජෙසු මගෙ දරුවාට සුවය ලබා දෙන්න ජෙසු 🙏🙏🙏

  • @sherinedehoedt6486
    @sherinedehoedt64863 жыл бұрын

    අදාර දෙව තාත්තේ මාගේ මේ කොන්දේ අමාරැව සනිප කරන්න පියානනි මට වැඩ කර ගන්න මාව සුව කරන්න පියානනි ඉස්තුති දෙව තාත්නේ මම අසරනයි 🙏🙏

  • @seelawathikodithuwakku8127
    @seelawathikodithuwakku81273 жыл бұрын

    යේසුස් සමිදුන්නේ මුළු රටම වාසංගත්ය මුදවා දෙන්න යේසුස් වහන්සේ ට ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ප්‍රශංසා වෙවා ස්තුතියි වෙවා ස්තුතියි වෙවා ස්තුති වෙවා ආලෙලු

  • @nirmaladesilva5951
    @nirmaladesilva59513 жыл бұрын

    ජේසුන් මගේ රෝගය සුවකර දෙන්න සදහාම ජේසුන් මම නිර්මලා

  • @renukarenuka4495

    @renukarenuka4495

    2 жыл бұрын

    ඉතිං වෙව ආමෙන් ජේසු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @nalikaniroshini1145

    @nalikaniroshini1145

    2 жыл бұрын

    nalika,,jasu,pital

  • @nadeekaroshan3290
    @nadeekaroshan32903 жыл бұрын

    මගෙ ජිවනය ඔබම පමනයි තාත්තෙ අද හො හෙට ද නෙවෙයි කවදා හො ඔබ සෙවනෙ මියදෙ හලෙලුයා

  • @apiwenuwenoba.9166
    @apiwenuwenoba.91663 жыл бұрын

    දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේවා මහිමය වේවා ශුද්ධ ආත්මයානණි වඩිනු මැනවි ජේසු පිහිටයි

  • @sherinedehoedt6486
    @sherinedehoedt64863 жыл бұрын

    මාගේ,දු,කොරොනා,රොගයෙන්,ඉකිමන්,සුවය,දෙන්න,පියානනි,😢🙏🙏🙏

  • @lucinamalkanthi220
    @lucinamalkanthi2202 жыл бұрын

    ඵක වචනයක් ඵක බැල්මක් සුළැගිල්ලක් සෑහේ මගේ ජේසු ❤🧡💛💚🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganiweerasiri5263

    @iranganiweerasiri5263

    Жыл бұрын

    Amen

  • @tinaalex295
    @tinaalex2953 жыл бұрын

    ජේසු පිහිටයි පියතුමනි මෙම ගීතිකාව හිතට සහනයක් ගෙන දේ ස්තූතියි🙏🙏 මම සවුදියේ සිට ක්‍රිස්ටීන්

  • @rasikalebanon2721

    @rasikalebanon2721

    2 жыл бұрын

    jesuni matai mage akkwai araksha karadenu manavi jesuni Amen

  • @chamindaupulkumara4166

    @chamindaupulkumara4166

    2 жыл бұрын

    jesuni mata suwaya denna obata pamani eya karanna puluwan jesu pihtai

  • @chamindaupulkumara4166

    @chamindaupulkumara4166

    2 жыл бұрын

    estuti piya tumani me gitikawa hithta sahnayak gena dunna

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne28192 жыл бұрын

    මා ගෙ සියලු රෝගයන් සුවපත් වෙත්වා සියලු සත්වයන් ගේ රෝග සුවපත්වෙත්වා ජෙසු පිහිටයි

  • @thsusanthi1066
    @thsusanthi10663 жыл бұрын

    ජේසු ජිිවමානයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisanshalasadamali7805
    @nisanshalasadamali78052 жыл бұрын

    ජීවමාන jesune obe nama kiya අයදින විට සෑම සියලු de labadenne.දෙවිඳුන්ට ස්තුති වේවා ..

  • @anndelambert29
    @anndelambert293 жыл бұрын

    Touch me Lord with your precious love. Heal me with precious healing LOVE Amen

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87762 жыл бұрын

    Amen Amen Amen jesus වහන්සේව ගොඩක් විශ්වාස කරමි ma mage leda roga suvapath වේවා samiduni mata pihita wenna jesuni🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏

  • @mehoricenhala8805
    @mehoricenhala8805 Жыл бұрын

    මගෙ මේතියන වේදනා කෑක්කුමි සුව කර දේන්න ජ්සුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mehoricenhala8805
    @mehoricenhala8805 Жыл бұрын

    මගෙ වේදනවන් සුවකර දේන්න ජේසුනි අමේන්🙏🙏🙏🙏🙏🙏

  • @mrabdullah745
    @mrabdullah7452 жыл бұрын

    ජේසුනි මගේ සියලු කරදර වලින් මාව නිදාස් කරන්න

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya33903 жыл бұрын

    Mage සියල්ල කළහැකි ඔබට දෙවිඳුන් ...ඔබ ජීවමානව දෙවිඳුන් Hallelujah ....

  • @podivideo9575
    @podivideo9575 Жыл бұрын

    ජේසු තාත්තේ මගේ ශරීරයේ තිබෙන්නාවු සියලුම ලෙඩ රෝග සදහටම සුව කර දෙන්න

  • @rajumithun4923
    @rajumithun49233 жыл бұрын

    amen!jesu.pihitai!!garu.piyathumeni;.......

  • @sherinedehoedt6486
    @sherinedehoedt64863 жыл бұрын

    ආනේ දෙව තාත්තේ මාගේ අසරන දු කොරොනා,රොගයෙන්,නිදභාස්,කරන්න,පියානනි,අප,අසරනයි,පියානනි,ඉස්තුති,ආලේලුයියා 🙏🙏🙏🙏

  • @savithriniroshani2905
    @savithriniroshani29052 жыл бұрын

    ජෙසු පිහිටයි පියතුමෙනි.. හරිම ලස්සනයි ගිතිකාව ..මගෙ හිතෙ තියෙන ප්‍රශ්න ඔක්කොම ජෙසුත් එක්ක බෙදා ගත්තා මෙ ගිතිකා ගයනා කරලා ..හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නට ගත්තා මෙ ගිතිකාව අහලා ..ස්තුති ජෙසුනී ..අමෙන්

  • @dayaniwithanage2143
    @dayaniwithanage21433 жыл бұрын

    Thank lord i believe you only you are the god you can do miracles my life thank you my god 🙏🙏🙏❤❤❤

  • @user-cj4de3ui2m
    @user-cj4de3ui2mАй бұрын

    ජෙසුනේ මගේ සියලුම අසරණ කමින් හා නය බරින් මාව මුදවන්න අමේන්

  • @user-cj4de3ui2m
    @user-cj4de3ui2m20 күн бұрын

    ජෙසුනේ මගේ සියලුම අසරණ කමින් හා නය බරින් මාව මුදවන්න ඔබගේ අලේකයෙන් මාව පුර්ණවනන්🙏🙏🙏

  • @rooseadikari1458
    @rooseadikari14582 жыл бұрын

    ආමෙන් ✝️✝️✝️ආදරේ මගේ ජේසු නේ 🙏♥♥♥✝️

  • @ereshaeresha5907
    @ereshaeresha5907 Жыл бұрын

    ආමෙන් ජේසුනි මා ඔබ විස්වාස කරම් 🙏🙏

  • @shali5143
    @shali5143 Жыл бұрын

    Jesuni mage naya barin mawa nidahas karanna sthuthi

  • @isuriayesha706
    @isuriayesha7062 жыл бұрын

    ජේසුනී මගේ දියනියගේ බරපතළම රෝගය මට සුව කර මගේ දියනියව මට නැවත ලබා දුන්නේ ඔබයි මගේ ජේසුනී. මගේ දියනියගේ ශරීරයේ තියෙන්නාවූ රෝග සුව කරලා ඇයව නීරෝගී දරු පැටියෙක් කර දෙන්න ජේසුනී .

  • @lalitach4574
    @lalitach45743 жыл бұрын

    ආමෙන් පියානනී ඔබ ජීවමාන දෙවියන් වහහන්සයි ආමෙන් හලේලූයියා 🙏🙏🙏😥😥

  • @violetpinto8570

    @violetpinto8570

    3 жыл бұрын

    හැමදාමත් ඔබයි මා සමගම හිටියෙ මගෙ ජේසුනී

  • @fernandosm6389

    @fernandosm6389

    Жыл бұрын

    À11

  • @priyankashanthi9663
    @priyankashanthi96633 жыл бұрын

    මගේ........මහතාගේ සියලුම ණයබරින් නිදහස් කරදෙන්න ජෙසු නි .........මම ඔයට හැම දමන්.......අරේයි ...මගේහදවතට සැනසුමන් ජවිතයන් දෙන්න ජෙසු නි .........මා.........වෙිනුවෙින් මැදියන් වෙින්න ජෙසු නි ........ජෙසුනි ඔයා අපිසැමට සියලුම දෙනටම පතිහරයන් වෙින්න.....මගේ....ජෙසුනි ............

  • @shamalnanayakkara396
    @shamalnanayakkara396 Жыл бұрын

    මගේනය බර නිදහස් කර ගන්න ආර්තිකය ශක්තිමත් කරදෙන්න ජේසුනි.

  • @sayonisilva6921
    @sayonisilva6921 Жыл бұрын

    Jesuni oba වහන්සේ ta prasansa වේවා මහිමය වේවා mata පිහිට wenna

  • @user-cj4de3ui2m
    @user-cj4de3ui2m14 күн бұрын

    ජිවමාන ජෙසු මගේ සියලුම අසරණ කමින් හා නය බරින් මාව මුදවන්න ඔබගේ අලේකයෙන් මාව පුර්ණන්

  • @dilrukshinilu8973
    @dilrukshinilu89732 жыл бұрын

    ජේසුපියානනි ඔබට ස්‌තුති වෙවා 🙏

  • @samanthasilva5756
    @samanthasilva5756 Жыл бұрын

    ජේසුනි මට හැදිලා තිබෙන දියවැඩියා රෝගයෙන් මාව සුවපත් කරන්න

  • @annfelicia5912
    @annfelicia59122 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏jesu pihitae

  • @thushanifernando9420
    @thushanifernando94203 жыл бұрын

    God Bless You father..!

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87763 жыл бұрын

    Amen Amma Amen samiduni mata mage leda roga suvapath වේවා samiduni mata pihita wenna jesuni ma ගොඩක් විශ්වාස කරමි oba වහන්සේව mata pihita wenna jesuni 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @annerodrigo8044
    @annerodrigo80443 жыл бұрын

    Jesuni mama hamadama jeewath wenne obawahansege uthum wachana yenui etharam adarayak ma kawadawath labala naha mage sudu Jesuni mama hamadama adarei Jesuni

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya33903 жыл бұрын

    Mage රෝගය සුවය ...ණය මුදල් සඳහා නිදහස ඔබම ..............jesus ///Jesus ...............................Hallelujah ........

  • @hgperera6038
    @hgperera6038 Жыл бұрын

    එක වචනයක් පවසන්න ජේසුනී අාදරෙයි මගෙ ජේසු ❤🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87763 жыл бұрын

    Amen Amen Amen samiduni mage leda roga suvapath වේවා jesuni mata pihita wenna jesuni ma ගොඩක් විශ්වාස කරමි oba වහන්සේව 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87762 жыл бұрын

    Amen Amen Amen samiduni mage leda roga suvapath වේවා ma ගොඩක් විශ්වාස කරමි jesuni mata pihita wenna jesuni 🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87763 жыл бұрын

    Amen Amen Amen samiduni mage leda roga suvapath වේවා ma ගොඩක් විශ්වාස කරමි jesus වහන්සේව ma pihita wenna jesuni 🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @jeenwolas6112
    @jeenwolas61122 жыл бұрын

    ජේසු මගේ මල්ලි කැන්සර් ඵකේන් ගොඩක් දූරට සූවයි ඔබගේ බලවත් ආශිර්වාද නිසා පියාණනි වහන්සේ මේ කරන ඔබගේ සූවයට මහිමය වේවා හාලේලුයිය ස්තූතියි

  • @sudeshikalakmi7336

    @sudeshikalakmi7336

    5 ай бұрын

    ජේසු පිහිටයි

  • @VishminiLakmal-cs6iv
    @VishminiLakmal-cs6iv5 ай бұрын

    ජේසුගෙ පිහිටෙන් අපේ ණය බරින් අපිව මුදා ගත මැනව 🙏🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87763 жыл бұрын

    Amen Amen Amen mage leda roga suvapath වේවා jeesuni ma ගොඩක් විශ්වාස කරමි jeesus වහන්සේව ma ගොඩක් විශ්වාස කරමි mata pihita wenava kiyala ma විශ්වාස කරමි 🌷🌷🌷🌷🌷🌷🌷❤️❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87763 жыл бұрын

    Amen Amen Amen jesuni වහන්සේගේ ashirvadayen mage leda roga suvapath වේවා mamiduni mata oba vahanse pihita wenna kiyala ma ගොඩක් විශ්වාස කරමි jesuni oba වහන්සේව විස්වාස karoth අනිවාර්යයෙන් pihita වෙනවා kiyala ma ගොඩක් විශ්වාස කරමි samiduni 🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤

  • @AyomiAyomi-tv6gv
    @AyomiAyomi-tv6gv5 ай бұрын

    දයාබර ජේසුනි ඔබ වහන්සේගෙන් පිහිට අපි සැම සැමදා පතන්නෙමු. මගේ මවගේ පියාගේ සියලු ලෙඩ දුක් කරදර නැති වී පහව යන්න ට ඔබ වහන්සේ ගෙ ශුද්ධ වූ රුධිර යේ බලයෙන් සුව කළ මැනව ඔබ වහන්සෙ සාදා කල් ජීවමාන ය ජේසු පිහිටයි පිහිට වුව මැනව සමිදුනි අප ට

  • @rooseadikari1458
    @rooseadikari1458 Жыл бұрын

    Adara.mage.jesune...mat..geyak..ලැබේවා .වැඩ.karnna☦️☦️☦️☦️🌹🌹🙏🙏🙏

  • @NelenOrerah
    @NelenOrerah2 жыл бұрын

    Jesu.pihitai.istutti.istutti.jesu.obalt.istutti.mage.jesuni.mat.lba.dunu.nodunu.siyalum.dewal.walata.mage.jesu.ni.pihita.uwa.menwa.mage.daruwant.me.papyen..gelwenda..jesu.ni..jesu.pihitai.piuyatumrni..api.wenuwen.pre.karanda.jesu.pihitai....🤗🤗🤗🤗

  • @nadeemali2202
    @nadeemali2202 Жыл бұрын

    Eka wachanayak kiyanna jesuni..obe shuddau rudirayen bidak mage kuse wadena daru patiyata denna jesuni..oba mage wishwasayai..jesuni oba hara an saranak mata na jesuni..

  • @saradesilva5620
    @saradesilva56203 жыл бұрын

    Jesune mage asanipa ya suwa kar denna ....mata pihita wenna..mage jesune ....amen....🙏❤️🙏❤️🙏❤️

  • @n.s.frnandon.s.frnando9454
    @n.s.frnandon.s.frnando9454 Жыл бұрын

    Mage සියලු naya වලින් නිදහසක් labei

  • @teklaphillipsz414
    @teklaphillipsz4143 жыл бұрын

    Praise the Lord! Thank you dear Father. May God bless you abundantly! Beautiful hymn.We are so blessed. Amen♥️Amen Amen .

  • @rasikatharanga-eg2bt
    @rasikatharanga-eg2bt Жыл бұрын

    Mage paule thibwna leda duk sha ආර්ථික prasna vsada දුන manawa jesuni

  • @inokasarmali6525
    @inokasarmali65253 жыл бұрын

    jesu samiduni mage me yadum asanna

  • @sujithsuranga6456
    @sujithsuranga64563 жыл бұрын

    ආදර්ණීය සමිඳුනි රකින්න ඔබගේ වචනය දෙන පියතුමන්.God bless you farther

  • @DilipMunasinghe-mz1zp
    @DilipMunasinghe-mz1zp5 ай бұрын

    Mage මහත්තයට ඇවිදින්න ba jesuge පිහිටෙන් ඇවිදින්න ladenna

  • @prmendis1246
    @prmendis1246 Жыл бұрын

    Jesuni mata udau karanna me naya barin nidahas karanna amen

  • @sherinlankasherin4466
    @sherinlankasherin44663 жыл бұрын

    Amen mage jesuni.

  • @AyomiAyomi-tv6gv
    @AyomiAyomi-tv6gv5 ай бұрын

    ගරු පියතුමනි අප වෙනුවෙන්, අප පවුල වෙනුවෙන් යාච්ඤ කල මැනව ජේසු පිහිටයි ගරු පියතුමනි ආමෙන්

  • @sriyani20hiru96
    @sriyani20hiru962 жыл бұрын

    ජේසු පිහිටයි ඔබවහන්සේට.

  • @jeewanipavithra1540
    @jeewanipavithra15402 жыл бұрын

    හිතට පුදුම සහානයක් දැනෙන්නෙ ඔබතුමාගෙ ගිතිකාවලින් ෆාද ඔබතුමාට බොහොම ස්තුතියි, මගෙ ආදරජෙසුනි ඔබවහාන්සෙට ස්තුති වෙවා පසන්සාවෙවා අලෙලුයියා ආමෙන්

  • @mrabdullah745
    @mrabdullah7452 жыл бұрын

    ජේසු මගේ අම්මාට කැන්සර් රෝගේන් සාදාටම සුව කර දෙන්න මගේ ජේසුනේ

  • @nishanthakumara3822
    @nishanthakumara3822 Жыл бұрын

    Siyalla Danna, siyalla Kala haki mage Jesuni me tiyana Naya walin nidahas wela sanaseemen jiwath wenna asarana dubala paapiu apata pihita wuwa manawa magee Jesuni......

  • @ajanthaperera4094
    @ajanthaperera4094 Жыл бұрын

    ☦️ස්තුතියි ස්තුතියි ස්තුතියි ☦️මගේ ජේසුට ☦️ආමෙන් ආමෙන් 👏👏

  • @shsh2782
    @shsh27822 жыл бұрын

    Jesuni mama kakul amaruwen wedanawen inne Mata pihita wanna god bless my jeesas

  • @shamalnanayakkara396
    @shamalnanayakkara396 Жыл бұрын

    තිලක්ගේ වකුගඩු රෝගය සහහෘර්දයාබාදය සුව කර දෙන්න ජේසුනි.

  • @anndelambert29
    @anndelambert293 жыл бұрын

    God Bless you REV,Father.....Praise the LORD

  • @disnafernando904
    @disnafernando9043 жыл бұрын

    Sthuthi piyathumani Aman jesus alaluiya

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87762 жыл бұрын

    ජේසු පිහිටයි samiduni mage leda roga suvapath වේවා samiduni ma ගොඩක් විශ්වාස කරමි oba වහන්සේව mata pihita wenna jesuni 👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthisilva9529
    @nilanthisilva9529 Жыл бұрын

    ඵ්ක වචනයක් පවසන්න ජේසුගේ.මගේත්. මගේ දරුවන්ගේ පවූල්

  • @thsusanthi1066
    @thsusanthi10663 жыл бұрын

    ජේසු පිහිටයි ඔබ අප සයලු දෙනාටයරය🙏🙏🙏

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87763 жыл бұрын

    Amen Amen Amen oba wahanse jeevamana deviyan vahanse ma oba vahanseva godak vishvada karanawa samiduni aye kisima davasaka mata valadapu rogaya waladenna epa samiduni ma oba wahanseva godakma vishvasa karagena ave samiduni mata oba wahanse anivaryen pihita wenawa kiyala ma dannawa samiduni ma hindu agama adewvath oba wanseva godak vishvasa karanawa jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni jesuni mata pihita wenna 👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rangasampath1278
    @rangasampath127810 ай бұрын

    ජේසු පිහිටයි ඔබ අප සයලු දෙනාටයරය

  • @katharinaperera7837
    @katharinaperera7837 Жыл бұрын

    Jeewamana Jesuni mage sirure ati sama rogayakma suwa kala manawa. Amen!

  • @rohininimalka3852
    @rohininimalka3852Ай бұрын

    දරුවන්ට සුවය නයබරින් නිදහස් කරන්න ජේසුනි 🙏❤

  • @senarathkumarihitihamu5988
    @senarathkumarihitihamu59883 жыл бұрын

    ගරු. පියතුමනි, ඔබතුමාට නිරන්තර ජේසු පිහිට හා දේවාරක්ෂාව ලැබෙනවාමයි!!!

  • @priyanimangalika4443

    @priyanimangalika4443

    3 жыл бұрын

    Amen

  • @dammipriyadarsani2849

    @dammipriyadarsani2849

    3 жыл бұрын

    Jasu pihitai

  • @RanilRoshantha
    @RanilRoshantha11 ай бұрын

    Ane mage piyanani mage siyalu roga oba wahanse dannawa ae siyaluma roga walata suwaya oni godak adarei mage jesuni prsansa wewa mahimaya wewa

  • @nuwansampath4297
    @nuwansampath42972 жыл бұрын

    Mge ate ati rogagya suwa kra denna mge piyanani.

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara87762 жыл бұрын

    Amen Amen Amen samiduni mage leda roga suvapath වේවා ma ගොඩක් විශ්වාස කරමි jesus වහන්සේව mata pihita wenna samiduni ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ravinduravindu8911
    @ravinduravindu89113 жыл бұрын

    Stuti mage jesuniii adareiii mage mulu lokema oya tatte amen

  • @user-cj4de3ui2m
    @user-cj4de3ui2mАй бұрын

    මම හැමදාම පියතුමා ගේ දේශනාවල්ට ස්තුතිය

  • @lindatv108
    @lindatv1082 жыл бұрын

    Magee daruwaa coronaa rogayen suwakaradenna mage jesupiyaanani

  • @nirmalajayasundara3816
    @nirmalajayasundara38163 жыл бұрын

    එක වචණයක් පවසන්න ජේසුණි!!!!!💞❤🙏❤👏මගේ සියලු වේදනා පහා වෙලා යතේ 🙏!!!!!

  • @naturefresh6185
    @naturefresh61853 жыл бұрын

    Lord Jesus, your live to your children is unlimited. I believe you are the son of God. You can do everything I believe that you will bless m e to get rid of all my debts. I need a miracle for this. You have so many miracles in my life.and when prayed you have done so many miracles to others specially you cured cancer patients. It is wonderful doctors could not do it but you did. I praise you lord Jesus. Please help me to get rid of my debts.

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe10723 жыл бұрын

    Jesu phitai father

  • @kumikumi9072
    @kumikumi9072 Жыл бұрын

    Mage daruvawa heta mage lagata denna jesuni mage papavalata kama uvamanava

  • @mullika9928
    @mullika99283 жыл бұрын

    Amen.amen.amen

  • @user-ud3wo4mi9x
    @user-ud3wo4mi9x6 күн бұрын

    Thank you, may God bless you father, Jesus I trust in you 🙏

  • @RitaKumari-kr2pv
    @RitaKumari-kr2pv2 жыл бұрын

    Jesuni mage idama.mila kara denna mata jewath wenna oba wahanseta sthuthi wewa pasansa wewa mahimaya wewa

  • @mishelhiransa359
    @mishelhiransa359 Жыл бұрын

    Eka වචනයක් pawasanna jesuni

Келесі