ජේසුගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරමින් අපේ ශරීරවල රෝගවලට සුවය පතා කරන බලගතු යැදුම

Пікірлер: 271

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz2 ай бұрын

    මාගේ කොදු ඇට පෙලේ තිබෙන්නා වු ඇදවීම මාගේ ශරීරය තුලින් ඉවත් කරගන්න මාගේ ජේසුනී...ආමෙන්...🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @user-ek9cs4hq8r
    @user-ek9cs4hq8r4 ай бұрын

    මන් බෞද්ද..ඒත් ජේසු පියානන් විශ්වාස කරනවා.ජේසුනි මේ මොහොතේ දැඩි අසාදය තත්වයෙන් සිටින අපේ පන්සලේ ලොකුහාමුදුරුවන්ව ඉක්මනින් සුව් කරන්න ජේසුනි..ඒ වගේම මගේ තාත්තා ගෙත් අම්මගෙත් සියලු වේදනා සුව කරන්න..මන් ඔබ වහන්සේගෙන් හැමදාම උදේ හවා ඉල්ලනවා ඒ දේ ජේසුනි..🙏🙏🙏🥺🥺🥺🥺🥺

  • @ascollection88
    @ascollection88 Жыл бұрын

    මගේ අම්මාගේ ශරීරයේ හිස මුදුනේ ඉදන් දෙපතුල් දක්වා ඇති සියළුම ලෙඩ රෝග ඇයගෙන් ඉවත් කර, ඇයව සුව කරන නිසා ස්තුති මගේ ඡේසු තාත්තෙ, ආමේන්.

  • @UDIYA-HERO

    @UDIYA-HERO

    8 ай бұрын

    මගෙමහත්තයාගෙ,බඩෙඅමාරැව,සුවකලමැනව,ජෙසු,තාත්තෙ,සුවකල,දයාවෙනවා,සොදෙසුවාමිනි❤❤❤,

  • @RuklanthiFernando

    @RuklanthiFernando

    2 ай бұрын

    TV​

  • @rohininimalka3852
    @rohininimalka385210 ай бұрын

    ජේසුනී නොයෙක් ලෙඩ රෝග වලින් වේදනා විදින සියලු දෙනාටම ජේසුගෙ නාමයෙන් සුව ලැබේවා ජේසු පිහිටයි

  • @user-tu6dj6fe5r
    @user-tu6dj6fe5r8 ай бұрын

    ආදර ජෙසුනි , අසනිප ව සිටින සියලු දෙනා ට ඉක්මනින් සුවය දානය කරන්න පියානනි. ස්තුතියි ජෙසු

  • @user-ob9pu2um4w
    @user-ob9pu2um4w10 ай бұрын

    මාගේ අසනීප සමගම අන්සබාගයෙන් ඉන්න ඔහුට සුවය ලබා දෙන්න ජේසුනී.පිහිට වෙන්න ජෙසුනී

  • @rosesheifa19
    @rosesheifa198 ай бұрын

    මාගේ පවතින උදර වේදනාව සහ කොන්දේ කැක්කුම නිට්ටාවට සුව කරදී මාගේ උපාධිය කිරීම සදහා අවශ්‍ය මානසික කායික සුවය ලබා දුන මැනවි! ආමේන්! 🙏🏻🙏🏻🙏🏻

  • @dileejaabeyakoon2997
    @dileejaabeyakoon2997 Жыл бұрын

    අනේ ජේසුනේ මට වැලදී ඇති සියලු රෝග සුව කර, දයා වෙනවා සොදේ ස්වාමීනි , ආමේන් 🙏

  • @roshanithimirenda7812
    @roshanithimirenda781211 ай бұрын

    අනෙ ජෙසු තාත්තෙ මගෙ පපුව අමරුව සුව කර දෙන්න ජෙසු නි මට හරි අමරුයි සුවය දෙන්න

  • @sumanasilva7168
    @sumanasilva71689 ай бұрын

    ජේසු තාත්තේ මගේ තිබුන සියලූම ලෙඩ රෝග වලටද මගේ තිබුන සියලුම පුස්නවලටඔබ උදවු වූ නිසා ඔඛවහන්සේට පාසන්ස් වේවා ආමෙන් ❤❤❤❤❤❤❤

  • @fernandofernando8804
    @fernandofernando8804 Жыл бұрын

    ආදර ජේසුනි මගේ දුවගේ ප්‍රශ්න විස දා දෙන්න

  • @kanthifernando411
    @kanthifernando411 Жыл бұрын

    දෙවි පියාණෙනි මගෙ ඇගේ තියෙන කුෂ්ඨ රෝගය මට ගොඩක් අමාරුයි සුව කරන්ඩ ජේසු මට විස්වාසයි වහන්සේ මට සුවය දෙනවා

  • @indikasandmali1498
    @indikasandmali14989 ай бұрын

    ජේසුනි මගෙ දරුවා ආරක්ෂා කරදුන මැනව 🙏🙏❤❤🙏🙏

  • @theresegomez3392
    @theresegomez339210 ай бұрын

    ආදර ජේසුනි,සුව සහනයේ දෙවිඳුනි,රෝගීසෑම දෙනාටම ඔබවහන්සේගේ කරුණාවෙන්,ඔවුන් සූම සුවපත් කළමැනව,ආමෙන්

  • @lakshanimadushika2917
    @lakshanimadushika2917 Жыл бұрын

    මගේ ජෙසුනි මට පිහිට වෙන්න මගේ දෙවියනේ ❤️❤️🙏🙏🙏😥😥😥

  • @annwikramsinghe211
    @annwikramsinghe211 Жыл бұрын

    Mawa ammawa maliwa bara karami

  • @isankaferenando
    @isankaferenando Жыл бұрын

    මට විස්වාස යක් තියෙනවා ජේසු තාත්තා මාව සුව කරයි කියලා ❤❤❤.. මට අමාරුයි ජේසු තාත්තෙ කලිං තිබ්බ ජිවිතෙ මට දෙන්න ජේසු තාත්තෙ ❤

  • @devidkokila6180
    @devidkokila618011 ай бұрын

    මගේ මල්ලිට සුවය labathenna සුවාමි❤❤

  • @sherindilrukshi9399
    @sherindilrukshi93999 ай бұрын

    කාත් කවුරුවත් නැති අසරණ සියලුම දෙනාගේ අසනීප . සුව කල මැනව මගේ ජේසුනි

  • @nadeekashamali1055
    @nadeekashamali1055 Жыл бұрын

    ආදර ජේසුනේ මාව සුව කරන්න මගෙ තාත්තෙ 🙏🙏🙏🙏

  • @alomajayasinghe9973
    @alomajayasinghe9973 Жыл бұрын

    Mage jesune mage paule siyaluma ayage asanipa suwakalamanawa amen.

  • @user-gq4hv2hn1z
    @user-gq4hv2hn1z Жыл бұрын

    Jesuni thaththe mage garbashaye ethi rogayan suwa Kara denna mage Jesuni mge Pau kama Kala menawa

  • @jasinthafernando5861
    @jasinthafernando5861 Жыл бұрын

    අනේ ජේසුනී මගේ කකුලේ තිබෙන වේදනාව සුවකළ මැනව.සුවකර දයා වෙනවාසුදේ.ආමෙන්🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏💕💕💕💕🙏🙏🙏🙏🙏🙏

  • @user-ph9ms3md8q
    @user-ph9ms3md8q Жыл бұрын

    ජේසු කාත්කේ මගේදරැපැටවී ටිකයි මහත්තයවයි මගේ අමීමවයි මාවයි ආරක්ෂා කල මැනව සියලුම වැඩ කටයුතු කරගැනිමට සක්තිය ලබා දුනමැනව ජේසු තාත්තේ

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd Жыл бұрын

    Magea sarirayea haa magea niwasata kara athi bandhanaya huniyama kodiwinaya kapeawa,magea hadhawathea athi siyalhuma karadhara prasna dhuk gawina ewath kota maa arhaksha karanu manawi swami magea nathi whu id eakha saha sahathikapathra tikha maa hata lhabha ganimatath maa hata colabha nagharayea rakiyawakhata yamatath pihita whuwa manawa thawadha maa sama moheatheama arhaksha karanu manea,amen!

  • @shandilakshmi6028
    @shandilakshmi6028 Жыл бұрын

    ජේසු තාත්තේ මගේ කැස්ස සුවකර දෙන්න..මගේ පවුලේ අයගේ තිමෙින රෝග සුව කර දෙන්න..අාමෙින්

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh10 ай бұрын

    Mage තාත්තාගේ මුඛයෙ ඇතිවී ඇති පිළිකා රෝගය සුවපත් kala මැනවි . Yesus wahansa සුවපත් kala මැනවි.

  • @helenfernando7735
    @helenfernando7735 Жыл бұрын

    ආදර ජෙසුනි මගෙ පුතාගෙ අසනිපය සුව කර දුනමැනව..❤❤❤❤

  • @shiranifernando3266
    @shiranifernando3266 Жыл бұрын

    ජේසුනි මගේසුවාමි පුරැසයගේ සහපුතා දුව මුනුබුරා ඇතුලු සියලුදේනාටසුවය ලාබාදේන්න ජේසුගේ සිලේවලට බාරයි ආමෙින්ජේසු

  • @annwikramsinghe211
    @annwikramsinghe211 Жыл бұрын

    Mata wishawasi oba වහන්සේ suwa karanai kiyala jesuni.

  • @erandiweerasinghe5219
    @erandiweerasinghe5219 Жыл бұрын

    Jesuni Mage husband he diyawediya rogaya suwapath Kara Duna manawa.me Dina wala kakule athi kapum thuwalaya suwa kra duna manawa Mage jesuni

  • @chimmy7311
    @chimmy731110 ай бұрын

    මගේ මහත්තයාගෙත් දරුවන් තුන්දෙනාගේත් මගෙත් පවුලෙහි සියලු දෙනාගෙත් තිබෙන ලෙඩ සුවකර ආරක්ෂා කර දෙන්න ජෙසු තාත්තෙ ආමෙන් ආමෙන්

  • @user-ph9ms3md8q
    @user-ph9ms3md8q Жыл бұрын

    ජේසු තාත්තේ මගේ පවුලේසියලු දෙනාටම නිරොගි සුවය ලබාදුන මැනව ආමේන් ජේසු🙏🙏

  • @srianisanju4457
    @srianisanju445710 ай бұрын

    ජේසුනී.සුවය ලබාදුනමැනව මගේ.අත්පාවල සැදි.තිබෙන වේදනාව සුවය ලබාදුනමැනව ආමෙන්.ජේසු

  • @sudaramanil2303
    @sudaramanil2303 Жыл бұрын

    සමිදුනි මගේ අස්ථි වේදනාවන් සුවපත් කරදෙන්න ඔබ්ගේ ස්‍රිරී රුදිරයේ නාමයෙන් ආමේන් ආමේන් ජේ සමිදූ පිහිට වෙන්න මට

  • @monikahettiarachchi2970
    @monikahettiarachchi297010 ай бұрын

    ආදර jesuni mage සියලු අසනීප වලටත් suwaya denna 🎉🎉🎉thank jesuni

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Жыл бұрын

    🙏🙏🙏🙏අනේ ජේසුනී මගේ උරහිසෙහි ඇතිවී ⁣තිබෙන වේදනාව සුව කර දෙනු මැනවි.🙏🙏🙏🙏

  • @wijedasan1093

    @wijedasan1093

    11 ай бұрын

    Amen🙏🌹🤲

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n Жыл бұрын

    Adara jesune weydanawen paylaen seyaluma rogen daesa bala suwaya dana karana athar obathumagae shuddawe daynaeth apa pawela death,mata udawe karana ayatath pheta uwa mamawa,❤️💐❤️

  • @user-yp7mb1bq8b
    @user-yp7mb1bq8b Жыл бұрын

    අනේ පෙම්බර ජේසුනි මගේ ලොකු පුතාට ඉදගන්න හිටින්න වරම් දෙන්න ජේසුනි

  • @thushartush5216
    @thushartush5216 Жыл бұрын

    ආමෙන් ස්තුතියි වේවා පියානනි මගේ වොදනාවන් සුව කල නිසා ස්තුතියි පියානනි ඔබවහන්සොට නමස්කාර වේවා 🙏🙏🙏 ජොසු පිහිටයි සිස්ටර්

  • @tharindhudineshi8375
    @tharindhudineshi8375 Жыл бұрын

    මගේ දරුවා ගෙ සමෙහි පවතින චර්ම රෝගය ඔබ වහන්සේ ගේ අම්ල වූ ශ්‍රී රුධිර යේ නාමයෙන් සූව කර දෙනූ මැනව ස්වාමීනි... ආමෙන් ✝️🙏🏻🙏🏻🙏🏻

  • @deepthiwije1570

    @deepthiwije1570

    Жыл бұрын

    Kurusa palliyta barayak wenna dura wedinam welakkanni meniyanta barayak wenna oba pawulata jesu pihitayi 🙏🙏🙏🙏🙏

  • @princeperera7942
    @princeperera79424 ай бұрын

    මගෙ ආදර ජේසුනී මගේද මගෙ සුවාමියාගේද දරු බුනුබුරන්ගේද සියලු රෝග ප්‍රීඩා සුව කල මැණව මේ ලෝකයේ සියලුම දුගී අසරන සියලුම දෙනාගේ සියලුම කෙඩ රෝග සුවකල මැණව ආමේන් 🙏🌹🙏❤️

  • @Ranmali
    @Ranmali Жыл бұрын

    Amen amen Jesu ape balayai Jesu ape shakthiya ❤❤❤❤🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 Жыл бұрын

    මගේ ජේසුනේමා සුවකල මැනව❤❤

  • @LonaLona-gl4tc

    @LonaLona-gl4tc

    Жыл бұрын

    Love you my hall hurt Jesus l never forget my Lord !!!

  • @isurupriyadarshani1005
    @isurupriyadarshani1005 Жыл бұрын

    Adara ජේසුනි මට තිබෙන සියළුම රෝග suwakara dethwa 🌹

  • @dineshchamara5112
    @dineshchamara5112 Жыл бұрын

    Jesuni mamath mage paule siyaludenama apa sariraya thula tibena siyaluma roga suwa kala manawa jesuni amen ❤❤

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td5 ай бұрын

    ලෝකවාසි සියලු දෙනාගෙම ලෙඩදුක් කරදර සුවපත් කර දෙන්න.ජේසු පියානනි ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ආමේන් ආමේන් ආමේන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chenukamanagamage359
    @chenukamanagamage3592 ай бұрын

    Adara jesuni mage අසනීප සුව කරලා දෙන්න amen ❤❤

  • @amallanka4061
    @amallanka4061 Жыл бұрын

    Amen mage jesuni 🙏🙏🙏🙏✝️✝️✝️✝️💕💕😥

  • @kanthifernando411
    @kanthifernando411 Жыл бұрын

    ජේසු විශ්වාසයි ඔබ මට සුවය දෙනවා ජේසු පිහිටයි

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Жыл бұрын

    පියානෙනි මගේ පුතාගේ කකුල සුව කර දෙනු මැනවි පියානෙනි ආමෙින් 🙏🙏🙏❤️

  • @monicarodrigo4083
    @monicarodrigo4083 Жыл бұрын

    Adara.jasuni.mage.asanepa.suwakala.manava

  • @kumarihewage5119
    @kumarihewage511911 ай бұрын

    Aadara jesuni!!! Apata suwaya danaya kala manawa!!! Amen!!!

  • @eshawanniararchchi6833
    @eshawanniararchchi68332 ай бұрын

    මගෙ සියලුම රෝග සුවකර දයාවෙනවා සොදෙ සුවාමි.

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan53198 ай бұрын

    අනේ ජේසු තාත්තේ වීදුරු කූඩුවෙ ඉන්න මගෙ පුංචි පුතා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ ගතිය අඩු වේලා කිසිදු කරදරයක් නොමැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න අසරණ අම්මෙක්ගෙ ඉල්ලීමක් තමයි මේ කියන්න වෙන කෙනෙක් නැ ජේසු තාත්තේ අසරණ මට පිහිට වෙන්න ජේසු පිහිටයි

  • @kanthifernando411
    @kanthifernando41110 ай бұрын

    මට විශ්වාසයි ඔබවහන්සේ මටසුවකර බව ස්තුති ප්‍රශංසා වේවා උන්වහන්සේට මහිමය වේවා හාලේලුයියා ආමෙන්

  • @wijedasan1093
    @wijedasan1093 Жыл бұрын

    Amen🙏🤲

  • @neethapriyanthi464

    @neethapriyanthi464

    11 ай бұрын

    අාදර,ජේසුනි,මාගෙ,ෂරිරෙ,ඇතිසියලුම,රෝග,සුවකර,දුනමැනව,ආමෙන්,

  • @rishininethra2312
    @rishininethra2312 Жыл бұрын

    ජෙසු තාත්තා මගේ තාත්තා වගුගඩු රොගියෙක් අනේ ජෙසු තාත්තා එයාට ගොඩක් අමාරුයි මගේ තාත්තා සුව කරලා දෙන්න . මට විෂ්වාසයි ඔබ වහන්සේ මගේ තාත්තා සුව කරලා දෙනවා කියලා... 💕🌍

  • @nilanthikarunanayaka-js6yq
    @nilanthikarunanayaka-js6yq Жыл бұрын

    Adara mage jesuni mage hutiputhuge una සුව kara denna mage piyanani ...✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @serenawaldorf3320
    @serenawaldorf3320 Жыл бұрын

    Mage husbunta mage ammata mage daruvantath minibiriyanthath vivida roga valin pida vedina sama kenekutama nirogi suwaya laba duna manava .Amen🙏❤

  • @Shanika123Chathu-rk1lx
    @Shanika123Chathu-rk1lx3 ай бұрын

    මාග් මහත්තයාගේ හිසේසිට දෙපතුල දක්වාම තියන ලෙඩරෝග සුව කර දේන්න මගේ පියානනි අමෙින්.

  • @sujathaperera6432
    @sujathaperera643211 ай бұрын

    ❤please my loard Jesus give your blessing to me and to my family ammmmen

  • @sudaramanil2303
    @sudaramanil2303 Жыл бұрын

    සමිදුනි මට අනුකම්පා කොට සරීර අභ්‍යන්තරයේ ඇති දැඩි වේදනාවන් උල් අනින්නාක් මෙන් දැනෙන වේදනාවන් සුව කර දෙන්න සමිදුනි දරුවන් වෙනුවෙන් තවත් කාලයක් රක්ශාව කරන්න ඕනේ රටේ පවතින ගැටලු නිසා ලන්කාවට යන්න බැහැ සමිදුනි අනුකම්පා කොට මේ වේදනාවෙන් මට සහනයක් ලබා දුන මැනවි ආමේන් ආමේන්

  • @mrtraveler9164

    @mrtraveler9164

    Жыл бұрын

    Dan hodaida

  • @saduniakarsha
    @saduniakarsha2 күн бұрын

    මාගේ අම්මාගේ සියලු රෝග සුව කර සැමදාම සුවයෙන් තියෙනවට ස්තූති පියානෙනි ජේසුස් වහන්සේගේ ම නාමයෙන් ආමේන්

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Жыл бұрын

    දුව.කරන්න😪

  • @sakilafanando8878
    @sakilafanando8878 Жыл бұрын

    අදර ජේඝුඝ් වහන්සේ මගේඝරිරයේ තිබේන ඝැම වේදනාවක් සුවකර දේන්න..ඡේඝතාත්තේ ඔයාට පුලුවන් මාගේ ඝැමවේදනාවක්ම ඝනව කරන්න මම මාන ඝිකව ඉන්නේ මගේ මේ කොන්දේ වේදනාවට🎉🎉🎉🎉😂

  • @depikadepika6077
    @depikadepika6077 Жыл бұрын

    Mageth puthageth siyaluma roga සුවපත් කරත්වා amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා mage nigige siyaluma රෝග suwaya labewa amen 🙏🙏 apa වෙනුවෙන් yakcha kala manavi amen 🙏🙏

  • @paramiesamaranayake7224
    @paramiesamaranayake7224 Жыл бұрын

    Kisima napuru rogayaka godurak wannata ida nodi mawa rakagann jesuni ❤

  • @djtiktoker5945
    @djtiktoker594511 ай бұрын

    ඇක්සිඩන් එකෙ මගෙ තාත්තාගෙ කකුලෙ ලොකු තුවාලයක් උනා එයාව ඉක්මනටම සනිප කරලා දෙන්න ඡෙසුනි.

  • @rupikajayalath8809
    @rupikajayalath8809 Жыл бұрын

    Amen⚘🕯

  • @upekshamadurangi2719
    @upekshamadurangi27198 ай бұрын

    ආදර ජෙසුනී උපේක්ෂා ඩෙංගු රෝගයෙන් මේ මොහොතේ පීඩා විදිමින් සිටි ඇයට ඉක්මන් සුවය ඔබවහන්සේගේ ශ්‍රී රුදිරයෙන් බලයෙන් ලැබේවා

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 Жыл бұрын

    Amen 🙏🙏🙏

  • @chenukamanagamage359
    @chenukamanagamage3592 ай бұрын

    රෝගීව සිටින සියලු දෙනාම සුව kara දෙන්න swamine.❤❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 Жыл бұрын

    Jiwa mana jasu sameduna mama oba wahnsa karahi viwas karamei oba wahnsai mge suwa sanasima satura obawahnsamai mage saranya stuti mge jasuna 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lf4eb8pk3i
    @user-lf4eb8pk3i11 ай бұрын

    ආදර ජේසු නි මම ලොකු අසනීපයකින් පෙලෙනවා එය හොඳකර හැක්කේ ඔබට පමනයි ඔබගේ පිහිට මට ලබාදෙන්න

  • @owenrabot8349
    @owenrabot8349 Жыл бұрын

    Bless my family and children and families to be blessed to live in good health O'Lord Jesus Christ have mercy on us and families help my children and families to leave in good health and happiness AMEN 🙏💓🙏

  • @harshaharsha5235
    @harshaharsha5235 Жыл бұрын

    Mage sahodariyge kakula suwaya laba denna adara jesuni amean🙏🙏🙏🙏🙏

  • @deepthiwije1570

    @deepthiwije1570

    Жыл бұрын

    Aneee jesuni e balaporoththuwa ishta kara duna menava jesu pihitayi oba siyalu denata 🙏🙏🙏🙏🙏

  • @kanthifernando411
    @kanthifernando41110 ай бұрын

    Jesu mage cuti පැටියා arassa කරන්න ස්තුති ප්‍රශංසා වේවා

  • @chenukamanagamage359
    @chenukamanagamage3592 ай бұрын

    Adara jesuni mata saha ape පවුලේ samata meroge සුවය ලබා duna මැනවි .amen ❤❤

  • @user-oz1qr6vi8o
    @user-oz1qr6vi8o6 ай бұрын

    ජේසු මගේ මහත්තයාට පිහිට වෙන්න විදෙස්‌ගත අසරණ තත්ත්වයට සහ රෝගිවදැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බැවින් මෙම මොහොතේ පිහිටවෙනු මැනව ජේසුනි

  • @bmdasa9189
    @bmdasa918910 ай бұрын

    Adara yesuni mata suwaya duna manawa amen amen haleluiya 🙏🙏🙏❤

  • @hdfhuududud3943
    @hdfhuududud39435 ай бұрын

    ජේසුනේ මගෙ දරැවගෙ සියළුම රොග දුරැකරනු මැනවි ✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏පාස්ට

  • @kumarihewage5119
    @kumarihewage511911 ай бұрын

    Isthuthi jesuni Sama wenna jesuni! Pihita wenna jesuni! Aamen

  • @menikealahakoon6611
    @menikealahakoon66112 күн бұрын

    සියලුම රෝගීන් නිරෝගී සුව ලබා දෙන්න දෙවි piyanani amen 🙏🙏🙏

  • @rosedissanayake4759
    @rosedissanayake47599 ай бұрын

    Ane ජෙසුනි මගේ සියලු ලෙඩ රොග සුව කර දයා වෙන්ව sode ස්වාමි...අමෙන්..🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤

  • @hdfhuududud3943
    @hdfhuududud39435 ай бұрын

    ආමෙින් ආමෙින් ජෙසු ✝️✝️✝️✝️

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Жыл бұрын

    ආදරජෙසුතාත්තෙ.මගෙඅම්මා.ගෙඇගෙ.ඇතිඅසනිප.සියල්ල.සූවකර.නිරොගීසූවය.දූනමැනවි

  • @damayanthiweerakoon2922
    @damayanthiweerakoon292211 ай бұрын

    Mage jesuni buddikage wakugaduvala saadidi athi gal shareerayen iwath wana lesa dayawenava sode swammini amen.

  • @user-gn2mr2mw7l
    @user-gn2mr2mw7l4 ай бұрын

    ආදර ජේසු තාත්තෙ ඔබ වහන්සේ මාගේ සියලු ලෙඩදුක් සුවකර දුන්නා ඒවාගේම මට තිබුන බලවේග නැති කර දුන්නා අනේ ජේසු තාත්තේ ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ස්ත්තුයි ආමෙන්

  • @skp4492
    @skp44927 ай бұрын

    Anee deviyan wahansa matath mage daruwan dedenatath kusta rogayak waladi athi bawin kasima Nisa Dan godak wadivi athi bawin oba wahansege asirwada sakthiyen apawa Suwa karanna piyanan wahansa kisima behethakata Suwa karaganna bari una oba wahanse apawa Suwa karanna jesus piyanan wahansa Amen Amen Amen 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @anushasurangi3529
    @anushasurangi3529 Жыл бұрын

    Amen Jesu ❤️💎✝️

  • @nalanravidu
    @nalanravidu11 ай бұрын

    Jesuni mata vishwasa.ape ammage leda suwa karala denna jesuni.amma leda nisa vidina duka paw.ane jesuni obawahanseta Barai.ape ammata pihita ashirwade denna.leda suwa karala denna jesuni.🙏🙏🙏

  • @nalanravidu

    @nalanravidu

    11 ай бұрын

    Jesuni mage daruwage leda suwa karala denna jesuni.mage daruwawa ashirwada karanna jesuni.

  • @malkanthidias
    @malkanthidiasАй бұрын

    ආදර ජේසුනි ,මාගේ ස්වාම් පුරුශයා වන සනත් මෙන්ඩිස්ගේ වම් කකුලේ මහපට ඇගිල්ලේ ඇතිවී තිබෙන ලොකු තුවාලය ඉක්මනින්ම සුව කර දෙන මෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි ,ආමෙන් ජේසුනි 🙏🙏💐♥️♥️

  • @pradeeshapeiris8742
    @pradeeshapeiris8742 Жыл бұрын

    Mage putha suwa karanna jesu

  • @annwikramsinghe211
    @annwikramsinghe211 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @SandayaKumari-bn3bh
    @SandayaKumari-bn3bh Жыл бұрын

    Jesu lihiten .mage pklika rogayen suwawewa amen

  • @rosedissanayake4759
    @rosedissanayake475929 күн бұрын

    මගේ දුව ට ඉක්මනින් සනිප වෙන්න ජෙසු නි....අමෙන් අමෙන් ❤❤

  • @sakilafanando8878
    @sakilafanando8878 Жыл бұрын

    🎉🎉🎉😢ඡේඝු තාත්තේ මගේඝියලුවේදනාවල් ඝුවකරදේන්න

  • @panagodagenalinkrishantha4808
    @panagodagenalinkrishantha48084 ай бұрын

    ආදර jesuni mage දරුවාට කැස්ස hoda වෙන්න පිහිට වෙන්න 🙏🙏🙏

  • @navaratnesharmila4485
    @navaratnesharmila448510 ай бұрын

    Ana jesus mata පිහිට වේවා

Келесі