ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ යාච්ඤාව | ST ANTHONYS PRAYER

ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ යාච්ඤාව - දෙවි පියානන්ගේ මැදිහත්කමින් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා ! ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා ! | Prayer to Saint Anthony of Padua | UTV

Пікірлер: 1 100

  • @user-xg1rv1mw4i
    @user-xg1rv1mw4i5 ай бұрын

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මිලානෝ ගරිබාල්දි පල්ලියේ මම ඔබවහන්සේට කන්නල්ව් කලා එම මොහොතේම ඔබවහන්සේ මගේ ගමන් මග වෙනස් කර මේ මිලානෝ වලම ඉන්න තැනක් සහ රැකියාවක් ලබා දීල කල මහා ප්‍රාතිහාර්යට ස්තුතියි මාගේ යාදිනි උදෙසා ජීවමාන ජේසු ඉදිරියේ මැදහත්ඉනාට 🙏🙏🙏🙏

  • @nethminawoddaya2062
    @nethminawoddaya2062 Жыл бұрын

    Mage piyannane mage arthkaya ha mage daruwange addypanyata pihtha wenna

  • @Nilu-tm6zz
    @Nilu-tm6zzКүн бұрын

    සුද්දො අන්තොනි මුනිතුමනි මගෙ පව්ලට ආසිර්වාද කලමැනව❤❤❤❤❤

  • @Prasanthafonseka
    @PrasanthafonsekaКүн бұрын

    ශුද්ධව් අන්තොනි මුනිතුමෙනි සෑම දාම මා ලගින් ඉදන් මා ආරක්ෂා කරනු මැනවී.ගොඩාක් ආදරෙයි ඔයාට ❤

  • @suwarnamallika164
    @suwarnamallika164 Жыл бұрын

    ජේසු පිහිටයි ආමෙන්

  • @nayominisansala820
    @nayominisansala82011 ай бұрын

    ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මගේ මහත්තයා විදේශ ගතවී ඉන්නේ එ්ත් තවම රැකියාවක් නැහැ.ඔබ වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් එයාට රැකියාවක් ලබාදෙන්න මුනිදුනි.අපේ මේ ණය වලින් අපිව නිදහස් කරලා දෙන්න මුනිදුනි🙏🙏🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584Күн бұрын

    St.Anthony pray for us. Amen.

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake83818 күн бұрын

    Thank u Lord Amen 🙏 Amen 🙏 SanthaAnthoni muniduni ..praise the Lord Amen 🙏

  • @maryjacob7038
    @maryjacob70383 ай бұрын

    සුද්දෝ අන්තෝනි මුනිදුනේ.මගේ රට යෑමේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා.මට .වීසා ලැබුණා.මට හොඳ ගෙයක්.ඒ වෛද්‍ය පරීක්ෂණ.පාස් වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔබතුමන්ට ස්තුතියි.අප නිසා යාඥා කළ මැනව

  • @doreenmanel398
    @doreenmanel39810 ай бұрын

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මාගේ නය බරින් මා නිදහස් කල මැනවි දෙවි පියානන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ක්නා කල මැනව

  • @RashmiPrabodha-wz7zy
    @RashmiPrabodha-wz7zy8 сағат бұрын

    සාන්තඅනන්ටෝනි මුනිදුනි මගේ සුවාමියට මත්ද්‍රවය එපා කර දෙනු මැනව. මගේ පව්ල ඔබ වන්සේට බරය ❤️🙏

  • @BerniDavid
    @BerniDavidКүн бұрын

    Amen

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Жыл бұрын

    අන්තොනි මුනිතුමනි මගෙ පුතා ට පිහිට වෙන්න

  • @suwarnamallika164
    @suwarnamallika164 Жыл бұрын

    ජේසු පිහිටයි

  • @RashmiPrabodha-wz7zy
    @RashmiPrabodha-wz7zy9 сағат бұрын

    ♥️♥️🙏🙏

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e4 күн бұрын

    ශුද්ධ වු අන්තෝනි මුනි තුමනි .සියලු ණය බරින් මා නිදහස් කර දෙන මෙන් ඉල්ලා සිටින අතර මගෙ පුතාට හොඳ රැකියාවක් ලබා දෙන ලෙසත් මගෙ මහත්තයාගේ අසනීප සුව වී ඔහුටත් පෙර ලෙස කොන්ත්‍රාත් වැඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.ඔබ වහන්සේ ට ප්‍රශංසා වේවා 🙏🙏🙏🙏

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs10 ай бұрын

    ශු අන්තෝ මුනිතුමනි අපගේ කටර්රට සර්ථක කර ගැනිමට දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් යාචිඤා කල මැනල🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @ajanthaperera4094
    @ajanthaperera4094 Жыл бұрын

    ජේසු පිහිටයි 🙏සාන්ත අන්තෝනි මුණි තුමනි මගේ ඇන් දුවට එංගලන්තයට එන්න අසිර් වාද? කරන්න 🙏ඒ ඒජන්සි යට හැකි වේවා ජේසු පිහිටයි 🙏❤️🌹

  • @user-tx3cm9hz6m
    @user-tx3cm9hz6m12 күн бұрын

    ශුද්ධවු ශාන්ත අන්තෝනි මුන්දුනේ මගේ ඉතාලියට රැකියාවක් සදහා ඔබ වහන්සේගේ දේශයට පා තැබීමට ඇති අදහස සපල කර දෙන්න ආමෙන්

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna212914 күн бұрын

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ ආශීර්වාදය ලැබී තිනූකි දුවට යහපත් විවාහයක් ඉක්මනින්ම සිදුවේවා

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs10 ай бұрын

    මගේ විදෙශ ගමන කටර්රට සර්ථක කර ගැනිමට ශු අන්තෝ මුනිතුමනි දෙව් පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාවිඤාකල මැනව අමෙන්🙏🙏🙏🙏❤

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 Жыл бұрын

    ශු අන්තෝනි මුනිදුනි මගේ ණය වලින් නිදහස් වෙන්න මට පිහිට වුව මැනව...ආමේන්...🙏🙏🙏

  • @ErashaJAD
    @ErashaJAD5 ай бұрын

    ශු අන්තොනි මුනිතුමනි මගෙ හිතෙ තියන බලපොරොත්තු සියල්ලම ඉටුකර ගන්න ඔබ වහන්සේගේ පිහිට ලබදෙන්න මුනිතුමනි ❤❤❤🙏🙏🙏🙏🙏🙏amen amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tt3xq7ix3z
    @user-tt3xq7ix3zКүн бұрын

    Baggiyawanthawu suddau anthoni muniduni heta patan gannau mage niwase wada kata uthu oba wahanseta bara karami amen jesu ❤❤❤❤❤🎉

  • @katkag4764
    @katkag4764 Жыл бұрын

    Dew piyanani Mage Nangita pihita wenu manawa Amen 🤲🤲🤲

  • @sithumunasinghe8414
    @sithumunasinghe8414 Жыл бұрын

    ජේසු ස්වාමීනි මාගේ නිවාස සිහිනය සහා මාගේ විවාහය ඉක්මනට කරගැනීමට මට ආශිර්වාද කරනුමැන ආමේන් ❤️🙏🙏🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna212914 күн бұрын

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ ආශීර්වාදය ලැබී විශේන් පුතාට ඉක්මනින්ම විවාහ වීමට යහපත් දියණියක් ලැබේවා

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna212914 күн бұрын

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ ආශීර්වාදය ලැබී විශේන් පුතාට ඉක්මනින්ම පිටරට රැකියාව ලැබේවා

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh441411 ай бұрын

    ශුද්දවු අන්තෝනි මුනිදුනි මගෙ සිහිනය සැබැ කර⁣දුන මැනව..❤️❤️ආමේන්

  • @arachchigesadamali5662
    @arachchigesadamali5662 Жыл бұрын

    දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මට මේ නය ගෙවාගෙන ගෙයක් හදා ගන්න ලොතරැයි දිනුමක් ලැබේවා ..........🙏

  • @HarshaniFonseka-gy9zs
    @HarshaniFonseka-gy9zs11 күн бұрын

    ශුද්ධ වු සාන්ත අන්තෝනි මුනිතුමනි අසඅසනීපයෙන් ඉන්න මගේ දරුවා ට ඉක්මනින් සුවය දෙන්න

  • @anushabulathsinghala1544
    @anushabulathsinghala15444 күн бұрын

    ඥ.අන්තෝනි මුනිදුනි මගේ මහත්තයාට නිරෝගි සුවය ලබා ඩුබායි රැකියාව යලි ලබාදෙනු මැනව. ආමෙන් 🙏

  • @depikadepika6077
    @depikadepika6077 Жыл бұрын

    Mage kakul deke හිරිවැටීම davila suwaya labana laba dena suddathmayanai 🙏✝️❤️ma wenwen yacha karana amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා සියලුම අසනීපයෙන් suwaya labewa amen 🙏🙏

  • @priyanthakumara3620
    @priyanthakumara3620 Жыл бұрын

    ශාන්ත අන්තෝනි මුනිතුමනි , මගේ දරුවා සුවකරන පිණිස දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කල මැනව

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna212914 күн бұрын

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ ආශීර්වාදය ලැබී තිනූකි දුවගේ රැකියාව උසස් වේවා

  • @shamalidilrukshi6145
    @shamalidilrukshi6145Ай бұрын

    ශාන්ත අන්තෝනි මුනිතුමෙනි හෙට මගෙ පුතාගෙ වීසා එක ගන්න පිහිට වෙන්න මගෙ.දරැව. ගොඩක් විදවනවා අනෙ පිහිට වෙන්න මුනිතුමෙනි ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @pradeepmangala1671
    @pradeepmangala1671 Жыл бұрын

    දේව පියාණනි ශුද්ධ වු අන්තෝනි මුනිඳුනි ගේ අහිර්වදයෙන් මගේ තියන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා 🙏 ලස්සන අනාගතයක් ලැබේවා.සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත කාලයක්උදා වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰

  • @malshadilangani6717
    @malshadilangani671710 ай бұрын

    ශුද්දවූ අන්තෝනි මුනිදුනි රෝහල් ගත වෙලා ඉන්න මගේ තාත්තාට ඉක්මන් සුවය ලබා දෙන මෙන් ජේසු ඉදිරියේ මැදිහත්කාර කම් කරන්න 🙏

  • @champikanishantha3672
    @champikanishantha3672Ай бұрын

    මගේ නිවස විකිණීමට ඔබවහන්සේගේ ආශිර්වාද පතා මි

  • @kanthifernando411
    @kanthifernando411 Жыл бұрын

    සුද්දෝ අන්තෝනි මුනින්ද්‍රයා මගේ හිතේ ප්‍රශ්න ගොඩයි මේවාට විසඳුමක් දෙන්ඩ Amen 🙏

  • @sandyagamage6610
    @sandyagamage6610 Жыл бұрын

    ශුද්දවු අන්තෝනි මුනදුනි ලස්සන මගේ පුතා කුඩුමාරයා ගෙන් බේරා දෙන්න ඔහුට රැකිවාක් ලැබේන්න පිහිට දෙන්න ජේසුපිහිටයි

  • @chandrikadesilva178

    @chandrikadesilva178

    Жыл бұрын

    ආමෙන්...

  • @littlekids9937

    @littlekids9937

    Жыл бұрын

    යේසු ගැන විශ්වාසයෙන් ඉන්න..යේසුට හැමදේම කියන්න...උත්තර ලැබෙන්වාමයි

  • @rathsaravimukthi815

    @rathsaravimukthi815

    Жыл бұрын

    Ada davasa prathiharyak venava novenas vana vishvasayen sitinna

  • @sujeewanilanthi9642

    @sujeewanilanthi9642

    5 ай бұрын

    Amen 🙏

  • @user-hq2jg1ty3n

    @user-hq2jg1ty3n

    2 ай бұрын

    ශාන්ත අන්තෝනි මුනිදුනි මාගේ දරුවාගේ හිතුවක්කාර කම මැඩපවත්වා දුණ මැනවි ❤

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jyАй бұрын

    සුද්ධවු.මුනිදුනි.මගෙ.දුවගේ.පවුල්.ජිවිතයේ.පස්නවලට.පිහිට.දෙන්න.සියලුම.ලෙඩ.දුක්වලට.පිහිට.වනුමැනව.අාමෙන්.💑👫🙏🙏

  • @kristyfernando6947
    @kristyfernando69476 күн бұрын

    මගේ මහත්තයාව බීමත් කමින් වලක්වා දෙන මෙන් ඔබ වහන්සේගේන් ඉල්ලා සිටිමි

  • @gishanperera3213
    @gishanperera3213 Жыл бұрын

    මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු.අන්තෝනි මුනිතුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ඤා කල මැනව!❤️ ආමෙන්🙏

  • @jehanfernando7213

    @jehanfernando7213

    Жыл бұрын

    Maga puthat kasisa hadila hodatma amarui mat udaukaran.

  • @krishanisangeetha5987
    @krishanisangeetha5987 Жыл бұрын

    මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු අන්තෝනි මුනිතුමනි දෙවි පියානන් ඉදිරියේ මා වෙනුවෙන් .යාච්ඥා කල මැනව .

  • @user-tt3xq7ix3z
    @user-tt3xq7ix3z18 күн бұрын

    Suddau anthoni muniduni obage mahath kamin isuruputhage siyalu balaporoththu itukala duna manawa amen❤ 🎉

  • @anushabulathsinghala1544
    @anushabulathsinghala1544Ай бұрын

    ශුද්ධවු අන්තෝනි මුනිදුනි මගේ මහත්තයාගේ සියලුම ලෙඩ රෝග සියල්ලම දුරැ කර දෙනුමැනව ආමෙන්. ❤️🙏

  • @nsvernanraj-cr4mw
    @nsvernanraj-cr4mw Жыл бұрын

    St Anthony please protect verenon. Amen amen 🙏

  • @rosesheifa19
    @rosesheifa19 Жыл бұрын

    දෙවිදුනි මගේ මල්ලිගේ ලෙඩ ෙරා්ග සියල්ල නැති කර එයාව සුවපත් කල මැනව! ආමේන්!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @TharuAsha
    @TharuAsha4 ай бұрын

    ශු. අන්තෝනි මුනිදුනිසියළුම දෙනාගෙ ඉල්ලීම්වලට පිහිට වනු මැනවි... දුක් කරදර නිමාකර දෙන සේක... ආමෙන් 🙏

  • @katharinaperera7837
    @katharinaperera78372 ай бұрын

    Saint Anthony munithumani, aurudu ganak mage prasna walata pilithuru illanava , thawama uththara labune naha .mage sama papayakatama samawa di mata udu kala manavi! Amen!! 🙏🙏🤲🤲

  • @surekasureka1036
    @surekasureka1036 Жыл бұрын

    ශුද්ධවු අන්තෝනි මුණිඳුනේ මගේ මහත්තයගේ ඔපරේෂන් එක කිසිම කරදරයක් නැතුව සර්තකව කර ගන්න ඔබ වහන්සේගේ පිහිට උපකරය ඩුන මැනව ආමේන්🙏🙏ආමේන්🙏🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 Жыл бұрын

    Amen St.Anthony pray for us ✝️ ✝️✝️✝️thanks God bless you father

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq14 күн бұрын

    අද ඔබා තුමා ගෙ දවසමම ලංකාවේ හිටියාණනි මම ත් පල්ලි යනවා ජේසු පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kamaniraneetha2418
    @kamaniraneetha24189 ай бұрын

    Priyantha gaththu mage mudal mata laba denna anthoni muniduni amen amen amen🙏♥️🙏♥️🙏♥️

  • @amilafernando405
    @amilafernando405 Жыл бұрын

    සුදොවු අන්තෝනි මුනිදුගෙ පිහිටෙන් මාගෙ ව්සා එක හොඳ ප්‍රතිඵලයක් .ලැබේවා🙏🙏🙏🙏🙏

  • @veenu414
    @veenu41411 ай бұрын

    ශු.අන්තෝනි මුනිදුනි මාගේ විදෙස් ගත වීමේ සිහිනය සැබෑ කර ගැනීමට මැදිහත් වුව මැනව!! 🙏

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jyАй бұрын

    සුද්ධවු.මුනිදුනි.මගේ.දුවට.පිහිට.වුව.මැනව.අාමෙන්.💑👫🙏🙏

  • @mickel5885
    @mickel588526 күн бұрын

    ශු: අන්තෝනි මුනිදුනි මගේ ණය බරින් මිදිමට දෙවිපියානන් ළඟ මා වෙනුවෙන් යාච්නා කරන මෙන් ඔබගෙන් බැගැපත්ව ඉල්ලා සිටිමි ආමෙන් ............🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-uk1vb3un4j
    @user-uk1vb3un4j Жыл бұрын

    Suddow අන්තෝනි muniduni mage කරදර වෙලින් නිදහස් කරලා දෙන මැනවි.amen.👪🙏🙏🙏👪

  • @shanirifaya8517
    @shanirifaya851710 ай бұрын

    අන්තෝති මුනිදුන්නේ මේ මවගේ පුතාව යහපත් මගට අරන් දෙන්න ආමේන්❤

  • @user-lp2em9dv9d
    @user-lp2em9dv9d2 ай бұрын

    සාන්ත අන්තෝනි munithumani mage පවුලේ samadanaya mata දුන මැනව mage දරුවන් ge බලාපොරොත්තු ඉටු kara දුන මැනව amen 🙏🙏🙏🙏

  • @anushabulathsinghala1544
    @anushabulathsinghala1544Ай бұрын

    ශූ.අන්තෝනි මුනිදුනි මගේ දරුවා වන නතාෂා මෙ දිනවල කරන විභාග සියල්ලගෙන්ම ජය ගන්න වරමි ලැඛොවා ආමෙන් 🙏❤️

  • @niranjaniperera354
    @niranjaniperera354 Жыл бұрын

    ජේසුනී පිට රට සිටින මගේ දියනිය ගෙන්වා ගැනීමට පිහිට උව මැනව.

  • @owenrabot8349

    @owenrabot8349

    Жыл бұрын

    Please pray for me my children and family AMEN 🙏🙏🙏

  • @tironfrnando4683
    @tironfrnando4683 Жыл бұрын

    ශු.අන්තෝනි මුනිදුනි,අපේ කරදර කම්කටොලු වලට මැදිහත් වුව මැනව..🙏🙏🙏

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe43182 ай бұрын

    ශුද්ධ වූ අන්තොනි මුනිදුනි මෙ මාසෙ අන්තිමට මට මගෙ මව් බිමට යන්න මට පිහිට වෙන්න 🙏🙏🙏🙏

  • @user-vm7vj5mi8v
    @user-vm7vj5mi8vАй бұрын

    සියළු ලෙඩ දුකින් මගේ මහත්තයා ආරක්ෂා කල මැනව.Amen🙏

  • @roosmari8568
    @roosmari8568 Жыл бұрын

    ශුද්ධ වු අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් මගේ සැමියාට කර ඇති අණවින කොඩිවින බන්දන සියලු යක්ෂ පරිස්සා වලින් ඔහුව ගලවා ගත මැනව මගේ විසිරී ඇති පවුල් ජීවිතය නැවත එක්කල මැනව

  • @Moments588
    @Moments5889 ай бұрын

    ශුද්ද වු අන්තෝනි මුනිදුනි අපේ සිහින සැබෑ කරදුන මැනව❤️

  • @user-bi2os5of5k
    @user-bi2os5of5k11 күн бұрын

    ශුද්ධෝ අන්තෝනි මුනිඳුනි මගේදුවගේ දුක් කරදරදුරු කළ මැනව

  • @jayanikaushalya2768
    @jayanikaushalya27689 ай бұрын

    අන්තෝනි මුනිදුනි මගේ පවු ලෙ හැම දේනාම අරක්ෂා කරදෙන්න මගෙ අයියාව මාත් උවදුරේන් ගලවා දේන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihiridimingu1519
    @mihiridimingu1519 Жыл бұрын

    Suddu Antoni munitumane apudesa deviyane idiriye yadinu mane🙏🙏🙏🙏❤️❤️

  • @janathJPJD
    @janathJPJD Жыл бұрын

    ශු.අන්තෝනි මුනිතුමනි, අපගේ විදේශ ගමන සාර්ථක කර ගැනීමට දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් යාච්ඤා කල මැනව🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @raniperera9439

    @raniperera9439

    10 ай бұрын

    😮st.anthony pray for us

  • @ThiliniHansika-lw8cw
    @ThiliniHansika-lw8cw2 ай бұрын

    ශුද්දවු අන්තෝනි මුනිදුනි මාගේ සියලු යහපත් සිතුමි පැතුමි සියල්ලම ඉටු කර දෙන ඔබ වහත්සේට මම අනේක වාරයක් ස්තුති කරමි....🙏🙏🙏

  • @cuterose1179
    @cuterose11794 ай бұрын

    සුද්දවු අන්තෝනි මුනිදුනි මාගේ නැති වුන මුදල් ගැනිමට මට පිහිට වේන්න මාගේ ඉල්ලීම දේවි පියානන් වහන්සේට බරකල මැනව අමේන් 🙏🙏

  • @HiranAvishka.
    @HiranAvishka. Жыл бұрын

    St.Anthony Pray For Us 🙏🙏🙏❤️❤️❤️❤️❤️😢😢😢😢😢 භාග්‍යාවන්ත ශුද්දවු අන්තොනි මුනිදුනෙ ජෙසුස් ස්වාමින් වහන්සෙ ඉදිරියෙහි අප නිසා යාච්ඤා කර මැනව.......ආමෙන් ! 🙏🙏🙏🙏🙏🙏

  • @sunethrakurera2428
    @sunethrakurera242810 ай бұрын

    භාග්‍යවන්ත ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි..අවුරුදු ගාණක් සිටන් අසනීපව සිටින මගේ චූටි පුතාට ඉක්මන් සුවය ලබා දුන මැනව.❤

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq14 күн бұрын

    Bagyawnta sudau අනිටෝනmunigyanini maha දරුවෝ ආරක්ෂා කල මැනව 🌹🌹🌹🌹🌹🙏මම කුවේට් රට රකියව කරම් 🙏🙏🙏🙏

  • @HappyAzaleaFlower-kh6ir
    @HappyAzaleaFlower-kh6ir4 ай бұрын

    දෑවියන් වහන්සේට ස්තුතියි වේවා පෘසන්සා වේවා මා සියලු බලාපොරොත්තු ස්ටුවේවා ආමින්

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    St Anthony pray for us 🙏🏼🌻

  • @tironfrnando4683
    @tironfrnando4683 Жыл бұрын

    මගේ පුතාට වැලදී ඇති ඩෙංගු රෝගය සුව වේවා...සියලුම රෝගීන්ට සුවය ලැබේවා...

  • @kavindahasakalum114
    @kavindahasakalum114Ай бұрын

    ශාන්ත අන්තෝනි මුනිතූමනි මගෙ සහ මගේ පවුලේ සියලු දෙනාගෙම ලෙඩ දුක් සුව කර දෙන්න.

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jyАй бұрын

    සුද්ධවු.අන්තොනි.මුනිදුනි.දුවගේ.පස්නවලට.පිහිට.වුන.මැනව.අාමෙන්💑👫🙏🙏

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani546011 ай бұрын

    St: Anthony of padua, pray for us Amen 🙏💖

  • @hiruninavodya-lg1xn
    @hiruninavodya-lg1xn Жыл бұрын

    ශාන්ත අන්තෝනි මුනිදු පිහිටෙන් අපේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤

  • @nelumdesilva5747

    @nelumdesilva5747

    11 ай бұрын

    St. Anthony pray for my wounded right leg to recover. Amen

  • @BabaBaba-vy8jy
    @BabaBaba-vy8jy4 күн бұрын

    අන්තොනි.මුනිදුනි.මට.කමාකල.මැනව.මගේ.සියලුම.පස්න.ඔබට.පවසා.තිබෙ.එය.මට.කෙසේ..හෝ.ඉටුකල.මැනව.අාමෙන්.💏👫🙏

  • @user-cn7ip9fp6p
    @user-cn7ip9fp6p8 ай бұрын

    Dear st Anthony thank you for giving me this day protect myfamali and my son kumara guide me in my life. Amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kasunvigakasunviga2518
    @kasunvigakasunviga2518 Жыл бұрын

    ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි. මගේ රැකියාව නැති ව්. අදට මාස. එකමරක්. වේනවා. මගේ තිබේන. කරදර. නිදහස් කර. ගන්න. ඉක්මනින් රැකියාවක් ලාබ දෙන්න ජෙසුනි. ජේසු පිහිටයි

  • @geethadesilva8200

    @geethadesilva8200

    8 ай бұрын

    St Anthony pray for us.

  • @ramaniramani5551
    @ramaniramani5551 Жыл бұрын

    Amen St.Anthony pray for us thanks God bless you father ✝️ ✝️✝️✝️Amen.

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381Ай бұрын

    Thank u Lord Amen 🙏 thank u Sen Anthony muniduni Amen 🙏 Amen 🙏 thank you 🙏

  • @Prasanthafonseka
    @PrasanthafonsekaКүн бұрын

    මාගේ ආරක්ෂයා ඔබතුමා බව මා දනිමි. මට මග පෙන්වන්නා ඔබතුමා බව මා දනිමි . ඔබතුමාට මම ගොඩාක් ආදරෙයි ❤

  • @roesrose14
    @roesrose14 Жыл бұрын

    ශුද්ධ අන්තොනි මුනිදුනි ඔබවහන්සෙගෙ පි⁣හිටෙන් මට රට රැකියාවට යන්න ඔබවහන්සෙගෙ පිහිට අශිර්වදය ලබා දුන මැනව අමෙින් 🙏

  • @shanalidias5047
    @shanalidias5047 Жыл бұрын

    සාන්ත අන්තෝනි මුනි තුමනි.මාගෙ වීසා එක මට ඉක්මනින් ලැබුනා.ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.ආමෙන්

  • @madaramadara9106
    @madaramadara910610 ай бұрын

    ශුද්ධ වු අන්තෝනි මුනිදුනි අප සියලු දෙනා වෙත ඔබ වහන්සේගේ කරැනාව සහ මැදිහත්කමෙන් පවුලේ එකමුතුකම සහ සියලු ලෙඩ දුක් වලින් ආරක්ෂා කරන්න.ඔබ වහන්සේට ස්තුතියි වේවා ආමෙන්🙏

  • @LifeBlissStories_Randi
    @LifeBlissStories_Randi2 ай бұрын

    ශුද්ධ වු අන්තෝනි මුණින්ද්‍රයාණනී පිලිකා රොගයෙන් පෙලෙන මාගේ අම්මාට ඉක්මන් සුවය ලබා ගැනීමට පිහිට වුව මැනව 🙏🙏🙏

  • @dinkydinusha7509
    @dinkydinusha7509 Жыл бұрын

    ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී මගේ සැමියාගේ වීසා එක ලබා දෙන්න ඔබගේ රාජ්‍යට යන්න. ආමේන්❤

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 Жыл бұрын

    Sudduwu anthoni munidu samaga devipiyanani, de mathawani mata mage gamana yanna visa labadenna amen..

  • @user-ld7uy8cd7z
    @user-ld7uy8cd7z7 ай бұрын

    සාන්ත අන්තෝනි මුනිදුනි ඔබ වහන්සේ මාහට පිහිට වුනා මාගේ හිසේ තියෙන ලෙඩ ඉක්මනින් සුව වුවා ඔබගේ පිහිට ආරක්ෂාව මාහට ලැබේවා ජෙසු පිහිටයි

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs10 ай бұрын

    සුද්දෝ අන්තෝ මුනින්දුයා මගේ හිතේ පුශ්න ගෙඩයි මෙවාට විසදුමක් දෙන්ඩ මැනවා අමෙන්🙏🙏🙏🙏🙏🙏

  • @judyweerasinghe1238
    @judyweerasinghe1238 Жыл бұрын

    St Anthony pray for us! 🙏❤️

Келесі