Earn 40,000 per month by working 3 hours a day in Sri Lanka | Part-time Jobs in Sri Lanka | Sinhala
Ғылым және технология
🎯In this video,
I talk about a part-time job opportunity that an average Sri Lankan can quickly learn and earn over 40000 Rs per month. The part-time job opportunity I am discussing is Sinhala/ English typing and graphic designing. The entry requirements for this sector are relatively low so anyone can start this with a bit of training. I hope you will learn something and, most importantly, start earning. If you have any comments, please do not hesitate to contact me anytime by commenting or emailing. I read all your emails and comments and try my best to answer all your questions.
Best,
Dr. Prabuddha Don
🍿 Watch Next
PRODUCTIVE විදිහට සල්ලි වියදම් කරන ක්‍රම 6 ක් 📽️: • How I spend my money p...
හම්බ කරන මුදල් වල VALUE එක වැඩි කරගන්නෙ කොහොමද? - Investment Options - Money | Sinhala | Sri Lanka📽️: • How to increase the va...
ආර්ථික අර්බුදයකදී ශ්‍රී ලංකාවේ INVEST කරන්න හොදම SECTOR එක 📽️: • The Best Investment Op...
Touch Typing: Productive වෙන්න ලේසිම විදිහ - How Touch Typing Boosts Our Productivity | Sinhala | 📽️: • Touch Typing: Producti...
✍🏽 WHO I am:
My name is Dr Prabuddha Don, a senior compliance officer within the Queensland Government of Australia. I am closely working towards protecting the Great Barrier Reef, a UNESCO world heritage. Apart from that, I am a part-time molecular scientist and trying to become a KZreadr. I make videos that research the processes and means that help us to live happier, healthier, and more productive lives. So, if you like those types of content, join me by subscribing to the channel. Also, you can connect with me on LinkedIn: / prabuddha. .
Best
Don
Пікірлер: 1 100
අවුරුදු ගානක් youtube බලනව මේ වගේ කට පන තියෙන කොල්ලෙක් දැක්කමයි.ඒකට සමහර එවුන්ට වචන දහයක් කියාගන්න බැ කෙදිරිගැවෙනවා 💪💪💪💪
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the compliment ❤️❤️😊😊... Really appreciate it..
@supersolution6360
Жыл бұрын
Speed karala tiyenne
@dr.donexplains8115
Жыл бұрын
Nop.. this is my normal voice.. 🎙️🎤😊
@thevinranuthma3094
Жыл бұрын
Attamai
@ilsara
Жыл бұрын
ඒක නම් ඇත්ත
මේ කාරණය ගැන උනන්දුවෙන් හොය හොයා ඉද්දි අහම්බයකින් දැකපු අවශ්‍යම වීඩීයෝවක් මේක ....බොහෝම ස්තූතියි ඔබතුමාට .....!
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your kind words❤️
@jithmasenevirathne7215
Жыл бұрын
I m interesting this job. Pls send me your contact number
@tharangakrishnathi3691
Жыл бұрын
Job market හොයාගන්නෙ කොහොම ද?
අමාරුයි කියලා අතඇරියට ඔයා කිය්ලා දීපු විදිහට පට්ට ආස හිතුනා සහෝදරයා ස්තූත්‍යි
සුපිරි සර වීඩියෝ .දරුවන්ට ගොඩාක් වටිනවා ❤❤❤
ගොඩක් ස්තුතියි හරියට පැහැදිලිව කි යා දීමට
අයියේ ඔයා කතා කරන වේගෙට මම හරි කැමති ...අඩු වෙලාවකින් වැඩි දෙයක් දැනගන්න පුලුවන් ..Thank you..!
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the complement ..😊❤️
@ishsadeepa9359
Жыл бұрын
ගොඩක් වෙලාවට මන් ස්පීඩ් එක වැඩි කරලා විඩියෝ බලන්නේ මේ වේගෙට
කටින් බතල සිටවා වැඩක් නෑ..ළමයිගෙ අනාගතෙ ගොඩදාගන්න උදව් කරන්න 🎉🎉❤❤
ලංකාවේ ඉදන් වෙනත් රටක ඔන්ලයින් ජොබ් එකක් කරන්නේ කොහොමද කියලා කියලාදෙන්න පුලුවන්ද🥹
Voice over කරන්න පුළුවන් voice එකක් clear n nice
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the complement. ❤️
Your hyper fast explanation is amazing though still it works well. Good luck Dr.
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the complement and kind words.😊
ඇත්තටම මේ normal voice එකම යී කියලා හිතාගන්න බැරි තරම්. හරිම වැදගත් budusarani ❤
Thanks.Useful video. What part-time job opportunities are available in the MS Office Package?
Interesting topic Dr.Don❤️ need more of these and can you explain how to interact with global community? I think it will be more important😊 thank you❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your comment. Really appreciate it. Will do a video soon and till then watch this if you think it is useful.😊 kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
Please do a video about best online platforms where we can earn remotely with no specific skill set from anywhere in the world. Appreciate if you can highlight data entry/ typing jobs that can do online. Thank you
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your comment and suggestion.❤️ I will do a video soon. Till the go through this if you think it is useful and helpful. 😊 kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
Thank you...godak vatina vedio ekak..thawath me sambanda kiyala denawanan watinawa
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the appreciation 😊
thank you sir oyage explain eka godak watinawa. mewage job ekka hariyatama hoyaganna eka gana kiyala denna puluwannam godak watinawa.
Please explain how to interact with global community?
ගොඩක් ස්තුතියි, පින් . ❤️🙏.
@dr.donexplains8115
Жыл бұрын
Godak isthuthi comment ekata..❤️🙏
ෆට්ට වීඩියෝ එකක්. අහම්බෙන් දැක්කේ. සුපිරියි bro. හැබැයි පිටිපස්සෙන් තියෙන ගිටාර් එක බිත්තියට හේත්තු කරලා තියෙන විදිය වැරදියි හොඳේ. අනිත් පැත්තට හරවන්න.
Mn sinhala and english type setting and corel draw graphic design karanawa . Tute, book, projects, coreldraw walin karanawa awrudu 15ka kalayak kohomada mn online jobs labaganne Thanks your vedio
Very good explanation Thank you Sir
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the comment..❤️
Thanks a lot for your explanation 🙏🙏
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
Hi,microsft package ekak free online download karaganna puluwan kramayak thiyenaw d?
ලංකාවේ ඉඳන් පිටරට Graphic Design වැඩ කරගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්න සර්.. ඒක ඇත්තටම් වටිනවා 🙏 ✔
ටයිප් සෙටිංග්ස් කරන විදිහ ගැන හොයනකොට අහම්බෙන් මේ වීඩියෝ එක හම්බ වුණේ.ගොඩක් ස්තුතියි ඔබතුමාට
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the comment 😊..
Thanks for sharing your knowledge 👍
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your kind words..❤️
දැකපු හොඳම explaining channel එකක්
😍ane eka maru..vdo eka skip nokara iwr wenkamma umanawen beluwa mn..godariyk hoypu deyk.saralai,pehediliyi ❤
@dr.donexplains8115
Жыл бұрын
Bohoma isthuthi a wachana walata..❤️
Superb explanation ❤❤❤
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊
Thank you so much 🙏😊 This video is very useful for me coz nowadays I am waiting for my results and wanna earn some pocket money .. so now I can try to start this ❣️
@laughinghyena4115
10 ай бұрын
did this work?
Dr, pls vedio ekak krannako pitarata jobs me sambandawa ganna vidiha.godak watinawa.e sambanda vedioes harima adui
komadha pita rata company ekk job ekkta apply krnne kiyla kiyala denna pulwn d sir?
ජෙනුඉන් කතා කරනවා,කෙට් වෙලාවකින් දැනුම thanks
@dr.donexplains8115
Жыл бұрын
Godak thanks appreciation ekata..😊❤️
Very pleasant to listen to you !! So sharp and detailed 👌
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your appreciation ❤️
@nilushikakasturiarachchi9681
Жыл бұрын
Kohomada join venne .kiyala dennako
Godak watinawa... Sir graphics dising iganaganna hoda link tikak danaganna puluwanda??
Thanks for sharing your valuable information. I would appreciate it if you could upload a video on how to do online graphic design jobs.
Superb brother ❤ Keep up the good work 👍🏻💪🏻
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
කටහඩ නම් මරු👌❤️
@dr.donexplains8115
Жыл бұрын
😊❤️thank you very much
ඉතිං අපිට කියාදෙන්නකෝ හරියටම මේ දේවල් කරන්නේ කොහොමද කියලා. මුල සිටම හිතේ කහටක් නැතිව අවංකවම කියනවා ඔබ තුමා ස්තුතියි.
මටත් මේ වගේ job එකක් ඉක්මනටම අවශ්‍ය යයි. සොයලා දෙනවද? බුදූ සරණයි.!
Superb ❤️ keep it up
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much. ❤️
ලංකාවෙ ඉදන් පිටරට customerල හදාගෙන වැඩ කරන හැටි video එකක් ඕනේ ❤
@dr.donexplains8115
Жыл бұрын
Ikmanatama dennm..😊
@akilaashen1792
Жыл бұрын
One one
@kasunravihansa9787
Жыл бұрын
Plz ikmanata dennako🥲
@risingswarm9752
Жыл бұрын
Apitath one
@Sussabroyt
Жыл бұрын
oneeeeeeee...mm❤️🩹
Lankawe kenek kohomada rata ekknek krnne godak hodai me video eka ❤🥰🌼
අහන් ඉන්න අාසයි.. හොදට පැහැදිලි කරනවා ❤
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
Simple explanation. Thanks 👍
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the comment..❤️
ඇත්තමයි හරිම ලස්සනට ඉදිරිපත් කරනවා.. හරියට විශ්ව ලෝකය කියන tv programe එක බලනවා වගේ feeling එකක් දැනුනේ. ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට..💐💐
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your kind words ❤️❤️
Sir investments gana videos continues karan yanna puluwanda video series ekak widiyata ❤
ලංකාවේ ඉදන් පිටරට ජොබ් කරන්න පුලුවන් vidios ඕනි
Subscribed. Hoda pehedili kireemak kala. print gena. hari de hari widiyata kiyala dunnata thanks.
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for subscribing to the channel and for the comment..😊
පිටරට ඉන්න කෙනෙක්ට typing online jobs nedda
ලංකාවේ ඉදන් පිටරට job කරන්නෙ කොහොමද කියලා පුළුවන් නම් කියල දෙන්න
අනේ මටත් උදව් කරන්න .ආබාධිත දරුවෙක් ඉන්නවා.බෙහෙත් ගන්න වත් සල්ලි නැහැ .
This video is very useful thank you so much sir
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much❤️
බොහෝම ස්තුතිය. ගොඩක් දේවල් දැන ගත්තා. අපි කොහොමද මේ වගේ job link එකක් හොයාගන්නෙ. ඒ ගැනත් ටිකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
@dr.donexplains8115
Жыл бұрын
Godak isthuthi❤️ kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html Meka balanna
Graphic nathuwa typing witharak karanna puluwan international part time job ekak nadda.
පිටරට අය කොහොමද සම්බන්ධ කරගෙන ටයිපින් ජොබ් එකක් කරන්නෙ කියලා කියලා දෙන්න.
Wowww what a quality and rational content. Keep up the good work❤️❤️❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much ❤️
Very useful video, can u teach little bit more about this, I mean how we approach this, what are the techniques that we have to use, like wise
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much.. yes i will upload another video soon. May be this friday. 😊
Gedara idan online job ekak karanneh kohomada, ewata bank payments legally kohomada hambenne?
හරිම වටින youtube channel එකක් 🎉
nice presentation 🎉🎉
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much 😊❤️
I sub for your words, keep it up:)
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much.❤️
I'm a graphic designer so please give me more details to link how to earn money online
✅🎁ගැම්මක් තමා student කියලා කියනකොට❤️
Thanks.Want to understand the way of working with the international community.
@dr.donexplains8115
Жыл бұрын
Will do a video soon.. Till then watch this kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
Thank you .nice presentation 🙏.
@dr.donexplains8115
Жыл бұрын
Thank you for your kind words..❤️😊
Do a video about investments please
How do I work online with other countries as a Graphic designer
This is very useful.. Im working as a junior designer in textile field. Now its about three months. I know corel draw and adobe illustrater. What can i do in my future. I need to launch my own site. How can i do it.
@dr.donexplains8115
Жыл бұрын
Your skills and intentions are really awesome. Keep up the good work Watch these videos kzread.info/dash/bejne/dKqlpcaSeqa3dLA.html kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
මම after A/L මම මේ දවස්වල IT side ජොබ් එකක් හොයනවා මේ දේ වැදගත් වෙයි ගොඩාක් මට ගොඩාක් තැම්ක්ස් අයියේ ❤👍
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much malli..❤️❤️ Meeka samaharavita oyata wadagath wei kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
@dasugamage9327
Жыл бұрын
@@dr.donexplains8115 ආ තැම්ක්ස් අයියේ ගොඩාක් 😘🔥♥️😉…………
@dasugamage9327
Жыл бұрын
@@dr.donexplains8115 මල්ලියෙක් නෙමෙයි නන්ගියෙක් 😶 හත්තික්කේ හා කම්ක් නැ කම්ක් නෑ
@dr.donexplains8115
Жыл бұрын
Extremely sorry nangi..😊😂 name eka pataluna..😂
@tharinduh.arachchi3609
Жыл бұрын
Kohomada aiye oders ganne
Supiriyak ❤
Very interesting thank you !
Thanks a lot for your informative lecture. Can you Pls send details regarding this
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your kind words. I will try my best to upload another video on that topic this week.😊
Very good. Proceed with your talents
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your kind words..❤️
Can you please share some websites who provide data entry jobs. It would be a great help
Ane sir kiynnko wena ratawal ekk grapic dissing krnne kohomd kiyl..
wow this explanation ..thank u❤
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️❤️
Part time job ekak hoyaganna vidiha genath video ekak karannako. local and international
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the comment. Ikmanatama karannm.😊
Thank you.❤Sir can i do online jobs by phone?
Social media valin salli hoyana vidiya piyawaren piyawara kiyala denna puluwanda
උසස්පෙළ කරල ගෙදර ඉන්න දරුවොන්ට හුගක් වැදගත් වෙයි
@dr.donexplains8115
Жыл бұрын
Thank you guruthuma..😊
Brother very nice explanation. Is there any opportunity for German typing?
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the compliment. That's a very unique and rare skill to have. I don’t know much about the German language but with the immigration trend there may have a huge demand for German English sinhala translaters.
සර් මටත් සිංහල ටයිපින් පුළුවන් මමත් ආසයි online මේ වගේ පාට් ටයිම් ජොබ් එකක් කරන්න ඒත් ඒකට යන පාත් එක කියලා දෙන්නකෝ නැත්නම් වෙබ් සයිට් වල ලින්ක් එකක් හරි දාන්නකෝ ජොබ් එක පටන් ගන්න තැන ඉඳලා step by step කියල දෙන්න සර්
Thank you Ayye.. ow apita pita ratawal wala typing part time karana video ekakuth ona..
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊 ada video eka bandanna..❤️
Watching you reminds me alot of Ali Abdaal haha, keep up the good work man x)
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
@prarthanidanthanarayana8361
Жыл бұрын
The comment I searched for. ❤ good luck Dr Don
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊❤️
Could you please tell how to join with a part time job as you describe . Thank you .
@dr.donexplains8115
Жыл бұрын
Thanks and Sure❤️ Watch this kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
ඔව් අයියේ හැමදාම බොරුයි ඇහුවේ ඒත් ඔබතුමාගේ කටහඩට හිත හැදුනා
@dr.donexplains8115
Жыл бұрын
මල්ලි ගෙ වචන වලට මගෙ හිත අදුන. Thank you so much :)
සර් fb page එකක් හදනකොට මොනවද ඒකට දාන්න ඕනේ?
Present කරන විදිය මරු 🔥❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
වටින වීඩියෝ එකක්.ග්‍රැෆික් ඩිසයින් වලින් පිටරට වෙබ්සයිට් වල ඕඩර්ස් ගන්න විදිය ගැනත් කියල දුන්න නම් වටිනව.
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much.. kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
Sir, Plz can u give how to approach international crowd ??
video akak danna puluwanda vena ratakata graphics karanne kohomada kiyala
Thank you very much for your wonderful explaination
@dr.donexplains8115
Жыл бұрын
So nice of you❤️
ලංකාවෙ ඉදන් වෙනත් රටක වැඩ කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the comment. Ikmanatama karannm.😊
@iffathmunasDotCom
Жыл бұрын
Matath ona. Loku udawwak
Oya nm superb aiye.thanks❤
❤❤❤❤ super explain
Wow 😍
@dr.donexplains8115
Жыл бұрын
Thank you for the comment..❤️
Hi. But how can we get opportunities for those ? How can we find clients ?
@dr.donexplains8115
Жыл бұрын
Watch this.😊 kzread.info/dash/bejne/dYVkrc2laLHahMo.html
Pitartath ekka wda krn wdiha gna video ekk dnnko sir..❤
CorelDRAW software eka ganna vidiya chuttak kiynna puluwanda. Mta work krla purudu 7X eka internet eken seach krla gaththama trail eka enne.
@dr.donexplains8115
Жыл бұрын
Ow full eka ganna salli gewanna one.. Godak lankawe aya use karanne cracked versions.. but mata cracked version ekak ganna hati channel ekaka promote karanna amarui..😊
@chathushanidilshika9020
Жыл бұрын
@@dr.donexplains8115 ok