කාලය කළමනාකරණය කරගන්න හොදම විදිහ | වැඩ කල් දාන එක නවත්තන හැටි |වෙලාවට වැඩ කරන හැටි Sinhala Sri Lanka

Ғылым және технология

🍿 Watch Next
* මම මගෙ වැඩ ලිස්ට් එක (ToDo List) හදන හැටි
📽️: • මම මගෙ වැඩ ලිස්ට් එක (...
* කාලය කලමනාකරනය කරගන්න රහස් 10ක් | Time Management/ Estimation Techniques
📽️: • කාලය කලමනාකරනය කරගන්න ...
* වැඩ මහඇරෙනවද? මේ දේ කරල බලන්න | Eisenhower decision matrix
📽️: • වැඩ මහඇරෙනවද? මේ දේ කර...
* ජීවිතේ ගොඩයන්න මේ දේ කරල බලන්න | Productivity | Time Management
📽️: • ජීවිතේ ගොඩයන්න මේ දේ ක...
* අපි වැඩ කල්දාන්නෙ ඇයි? වැඩ කල්දාන එක නවත්තගන්න හැටි Beat Procrastination
📽️: • අපි වැඩ කල්දාන්නෙ ඇයි?...
* Productivity Techniques | How to start our day productively
📽️: • Productivity Technique...
✍🏽 WHO I am:
Hello Friends,
I'm Dr. Prabuddha Don, a molecular scientist within the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO World Heritage site.
In addition to my official duties, I also serve as a part-time research scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZreadr, and on my channel, I create videos exploring ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I would be delighted to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
Icons: Flaticon.com
"www.flaticon.com/free-icons/m..." title="money icons"Money icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/m..." title="money icons"Money icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/c..." title="customer icons" Customer icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/h..." title="happy icons" Happy icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/s..." title="smile icons" Smile icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/l..." title="laugh icons"Laugh icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/fun" title="fun icons"Fun icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/good" title="good icons" Good icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/g..." title="genius icons" Genius icons created by Smashicons - Flaticon
"www.flaticon.com/free-icons/f..." title="forbidden icons" Forbidden icons created by Vectors Market - Flaticon
"www.flaticon.com/free-icons/math" title="math icons" Math icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="performance icons"Performance icons created by juicy_fish - Flaticon
"www.flaticon.com/free-icons/s..." title="sugar icons" Sugar icons created by amonrat rungreangfangsai - Flaticon
"www.flaticon.com/free-icons/m..." title="milk powder icons" Milk powder icons created by Freepik - Flaticon
a href="www.flaticon.com/free-icons/t..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon
a href="www.flaticon.com/free-icons/t..." title="to do list icons"To do list icons created by Freepik - Flaticon
Chapters
0:00 Intro
0:45 Time Boxing
4:08 What is Time Boxing
6:15 Time blocks
9:25 Buffer time
11:36 Important
13:21 Outro

Пікірлер: 169

  • @LofiAuraTunes-nn5js
    @LofiAuraTunes-nn5js4 ай бұрын

    ඇත්තටම අපි stress වෙන්නේ අපි කරන්න තියන වැඩ නොකර ඉන්නකොට...100% එකඟයි

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️☺️

  • @dananjayabandara5734

    @dananjayabandara5734

    4 ай бұрын

    ඇත්ත 👍

  • @nimeshsanjiwa4289

    @nimeshsanjiwa4289

    2 ай бұрын

    ඔව්😊

  • @CodeWithRush
    @CodeWithRush5 күн бұрын

    රන්දික සර් ගෙ අතික්‍රමණ පාඨමාලාවෙත් මේ වගේ advance methods තිබ්බා ඒක කරපු කාලෙ මගෙත් productivity එක ගොඩක් වැඩි උනා. අවාසනාවකට ගොඩ කාලයක් අසනීප වෙලා හිටිය නිසා ඒ කාලෙ මේ හැමදේම මග ඇරුනා. මේ method එකත් මට අමතක වෙලා තිබ්බෙ. අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ. Thank yoy so much!

  • @malikachathuranidesilva1485
    @malikachathuranidesilva14854 ай бұрын

    මාත් ආසම channel එකක් ,,🎉 ගොඩක් වටින කවුරුත් කියා නොදෙන ,,, අවුරුදු ගානක් ගියත් ඉගෙන ගන්න අමාරු ,,, කරුණු ගොඩක් ,, හැමදාමත් කියලා දෙනවා,, ඉදිරියටත් මේ වගේ vedios දිගටම කරන්න , ,, දීර්ගායුෂ වේවා ,, 🥰🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for your kind words..❤️❤️

  • @sameerajayaveera1851

    @sameerajayaveera1851

    Ай бұрын

    Thank you sir

  • @thelife..........3376
    @thelife..........33764 ай бұрын

    හැමදාමත් Thumbnail එක දැකපු ගමන් අමුතුම සතුටක් හිතට දැනෙනවා ....ඒකට හේතුව ඔබතුමාගෙ වීඩියෝස්වලින් තවත් අළුත් දෙයක් ජීවිතයට එකතුකරගන්න අවස්ථාව ලැබෙන බව දන්නා නිසයි..බෙහෙවින්ම ස්තූතියි ප්‍රබුද්ධ මහත්මයා ඔබට ...You guys are AMAZING .....!😊😊😊😊😊😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for your kind words❤️❤️❤️

  • @sankethapathirana-ze6wd
    @sankethapathirana-ze6wd3 ай бұрын

    මේ වීඩියෝ වල වටිනාකම කියලා නිමකරන්න බෑ...ගොඩක් ස්තූතියි ඔබතුමාට🙏🙏🙏

  • @dilshannaigam5318
    @dilshannaigam53184 ай бұрын

    ඇත්තටම අපි stress වෙන්නේ අපි කරන්න තියන වැඩ නොකර ඉන්නකොට...100% එකඟයි sir..වැඩ ටික කරපු දවසට හිතට එන සතුට film 100ක් බලලවත් ගන්ඩ බෑ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much❤️❤️🙏

  • @user-xj5jo1jd3g
    @user-xj5jo1jd3g4 ай бұрын

    දවස තිස්සෙම phone එකේ tv series බලනවා මගේ පුතා A/.L කරන්නෙ මේ පාර ඒකට පුලුවන් නම් vidio එකක් කරන්න 🙏ඔබට නිදුක් නිරෝගි වේවා!!! එයට ඒක නවත්වන්න අමාරුයි ලු

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Eka godak ayata thiyana prashnayak.. Meka balannako kzread.info/dash/bejne/mX54l8yFfdbKlrg.htmlsi=YHMYw3yp97ULubkX

  • @REDBOXTVsinhala

    @REDBOXTVsinhala

    4 ай бұрын

    Mokadda stream eka

  • @TheVoyagerofficial

    @TheVoyagerofficial

    4 ай бұрын

    ❤❤

  • @DarshPrem

    @DarshPrem

    14 күн бұрын

    මමත් බලනවා කාලෙ නාස්තිය විතරයි .ඒක සැහැල්ලුවක් ගන්න කරන දෙයක් හැබයි මම විවේකය ට කරන් දේ ඒක.රස්සාව කරල මහන්සි නිසා.

  • @niroshaudayangani5399
    @niroshaudayangani53994 ай бұрын

    වටිනාම වැඩපිළිවෙළක්,ඇත්තටම අපි පාසලේදී කාලසටහනකට අනුව වැඩ කරන නිසා කරුණු රාශියක් ඒ ඔස්සේ ආවරණය වෙනවා.නිවසේදී මේ වගේ ක්‍රමයක් අනුගමනය කරනවා නම් මේ වගේම වැඩ රාශියක් නිසි විදියට අවසන් කරගන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ අපේ Todo list එකත් එක්කම කරගෙන යනවා නම් තවත් සාර්ථකව කරන්න පුළුවන් වෙයි.❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for sharing your experience and opinion. I agree ☺️❤️

  • @lathikapathirana9093
    @lathikapathirana90934 ай бұрын

    Really thanks highly appreciate ur effort . I ws searching this type of vedios for our kids on there tasks. Pls bring another vedios regarding this topic. Thanks again .

  • @Sachini_11
    @Sachini_114 ай бұрын

    අනෙ හරිම වටිනව හොය හොය හිටපු විඩියො එකක් මෙ😊 විඩියො එක කරන විදිහ හරිම ශෝක්..බලන්න අහන් ඉන්න ආස හිතෙනව..කතා කරන style එකට මං මාරම කැමතියි..හරිම ඕපන් කතා කරනව😊❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for your kind words ❤️❤️

  • @rangayudara
    @rangayudara2 ай бұрын

    නියමයි සුපිරි ❤

  • @Dilanka.V
    @Dilanka.V4 ай бұрын

    ඉල්ලන්න හිටිය vedio එකක් ..tnx ලබා දුන්නාට😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️

  • @Onis-357
    @Onis-3574 ай бұрын

    ඇත්තමයි මේ ක්‍රමේ හරි වටිනවනේ

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you❤️

  • @buddhikaabeyrathne616
    @buddhikaabeyrathne6164 ай бұрын

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ video එකට ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️

  • @productionslwdla
    @productionslwdla4 ай бұрын

    ❤❤ නියම වීඩියෝ එකක් අදත්. Thanx Doc

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️thank you so much

  • @chamikaravidanage6399
    @chamikaravidanage63994 ай бұрын

    බොහොම ස්තුතියි මම ඉල්ලපු video එකක් ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too for the suggestion ❤️

  • @hakisense5018
    @hakisense50184 ай бұрын

    Aniwaryenma me method eka trye karanawa . Thanks Dr. Don 🥰🥰

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too☺️❤️

  • @dilanrandika9893
    @dilanrandika98934 ай бұрын

    බල බල හිටියෙ වීඩීයො එකක් නැත්තෙ මොකද කියල😁.ගොඩක් වටිනව මෙ වීඩීයො එකත්👍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much❤️

  • @Cherishelifestyle
    @Cherishelifestyle4 ай бұрын

    Thank You 🙏🏻

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    You’re welcome 😊❤️

  • @asankagamage9611
    @asankagamage96114 ай бұрын

    Grate video. Thanks 🎉🎉

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️

  • @wasanthagunarathna7976
    @wasanthagunarathna79764 ай бұрын

    Thanks godak hoda contents thiyena video published karanwata❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too..❤️❤️

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka35654 ай бұрын

    Thank you ...😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you❤️☺️

  • @ThevanillaGrower
    @ThevanillaGrower4 ай бұрын

    Thank you

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you❤️

  • @roshanchamika621
    @roshanchamika6214 ай бұрын

    Thank you for sharing your knowledge with us sir❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️

  • @thushanmadusanka8890
    @thushanmadusanka88904 ай бұрын

    Content එක ගොඩක් වටිනව...🎉

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ThAnk you ❤️

  • @chandimaherath1710
    @chandimaherath17104 ай бұрын

    Thank you sir.thawath me wage watina videos karanna obata shakthiya dhairya lebewa.jaya wewa.budu saranai.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for your kind words..❤️❤️

  • @elearninghjnetwork
    @elearninghjnetwork4 ай бұрын

    🤝🤝🤝 අ.පො.ස උසස්පෙල / අ.පො.ස සාමාන්‍ය පෙළ සහ වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි...👌👌👌

  • @asankasadakelum8168
    @asankasadakelum81684 ай бұрын

    Thank you so much

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    You're most welcome❤️

  • @nadeeshawick5367
    @nadeeshawick53674 ай бұрын

    Thank you ❤ Oya me dunnu video eka mara watinawa. Mata karanna onama de namuth kraganna baruwa hitiye. Again tnx❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️❤️

  • @nothingtowatch4311
    @nothingtowatch43114 ай бұрын

    Thank you universe for that video

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    You are very welcome❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara58764 ай бұрын

    Very valuable video Time Management very important for employees

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thanks for the comment❤️

  • @sakithmaperera2423
    @sakithmaperera24234 ай бұрын

    Thank you so much 💗✔

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️

  • @subashinidissanayaka7849
    @subashinidissanayaka78493 ай бұрын

    Thank you so much❤❤🙏🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    3 ай бұрын

    Always welcome❤️❤️

  • @GeekyClashers
    @GeekyClashers4 ай бұрын

    Very Important Video

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you ❤️

  • @chinthanatharumal
    @chinthanatharumal4 ай бұрын

    Thank you so much sir❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️

  • @thilinihapuarachchi2111
    @thilinihapuarachchi21114 ай бұрын

    Thank Q Sir ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️❤️

  • @sandhulisanishyahettiarach2999
    @sandhulisanishyahettiarach299914 күн бұрын

    Thank you ayya ❤

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official4 ай бұрын

    Explain legend ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you for your kind words❤️❤️🙏

  • @lahirudilshan3087
    @lahirudilshan30874 ай бұрын

    Brother පුළුවන් නම් මේ දේ ගැන වීඩියෝ සිරියස් එකක් පටන් ගන්න. 👍❤️ *අලුතින් වියපරක් පටන් ගන්නේ කොහොමද? *එකට සල්ලි හොයාගන්නේ කොහොමද? *Shop එක දාන්න ගැලපෙන තැනක් හොයා ගන්නේ කොහොමද? *Market සහා Marketing කරන්නේ කොහොමද? *Customers ලා හොයාගන්නේ කොහොමද? *සහා තව එක එක දේවල් ගැන.........

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you for the video suggestions❤️❤️

  • @reshiniperera1417
    @reshiniperera1417Ай бұрын

    Thank u..

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    28 күн бұрын

    Welcome 😊

  • @reshiniperera1417

    @reshiniperera1417

    28 күн бұрын

    Sir Parkinson Low gena video ekak genna puluwan nm

  • @devmithathsarani7687
    @devmithathsarani76874 ай бұрын

    Thanks sir

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Welcome❤️

  • @roshanpinnapola911
    @roshanpinnapola911Ай бұрын

    Could you kindly explain about debt consolidation loan and do we managed in?

  • @DinulaSinethZ
    @DinulaSinethZ4 ай бұрын

    😍❤Your channel must reach 100k.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for your kind wishes ❤️

  • @luky7238
    @luky72384 ай бұрын

    thank you sir🥰

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    So nice of you❤️

  • @ChameerM
    @ChameerM3 ай бұрын

    ❤ thank you..bro

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    3 ай бұрын

    Thank you too❤️

  • @randununilmini9169
    @randununilmini91693 ай бұрын

    English වචන වැඩිපුර භාවිතා කරමින් වීඩියෝ eka katanne , sir ,thanks

  • @upulsamanth3876
    @upulsamanth38764 ай бұрын

    අපිට මේ vedioes මාර විදිහට වටිනවා..❤❤❤ අපේ Life එකත් ටික ටික හැදෙනවා..🙏🙏❤️ සර් අපිට කියල දෙන්න පුලුවන් ද අපි ආසාවෙන් උනන්දුවෙන් පටන් ගන්න වැඩක් Continue හොද ජවයකින් පවත්වාගෙන යන්නෙ කොහොමද කියලා..අපි ආරම්භ කරන ගොඩක් වැඩ කාලයත් එක්ක නිකම්ම නැවතිලා යනවා ...මේ හේතුව නිසා කාලය,මුදල් ,අපිට අපි ගැනම කලකිරීමක් ඇති වෙනවා කිසි වැඩක් හරියට කර ගන්න බෑ කියලා.🤔🙏❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much❤️ Mama video ekak karannm

  • @kushanisandunika7755
    @kushanisandunika77554 ай бұрын

    Valuble vedio ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you❤️

  • @methsitha3738
    @methsitha37384 ай бұрын

    හරිම cute කියාදෙනවා. ඒ වගේම මාරම productive. ඒ වගේම psychology attract වෙන්න අපිවත් මුරුංගා අත්තෙ තියලා එහෙම කරන නිසා පුදුම වටිනවා. Like your channel soo much ❤🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for your kind words❤️❤️🙏

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage4 ай бұрын

    Thanks. Matah wada karaganna baruwa aulen inne

  • @user-mn5lb3lk8e
    @user-mn5lb3lk8e3 ай бұрын

    godak watina channel ekak. mama me kramaya bhawitha karanawa. thawa godak dewal meken igna gaththa. eewath mama add karanawa

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    3 ай бұрын

    Thank you so much❤️

  • @prasangaprix2133
    @prasangaprix21332 ай бұрын

    Concept mapping, retrieval practice ewage video ekakk geennako ikmanata, please sir!!!

  • @sasinisasini5185
    @sasinisasini51854 ай бұрын

    Thank you sir, thwa educational videos dann sir

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you too❤️❤️

  • @user-ly8xz7gg7k
    @user-ly8xz7gg7k2 ай бұрын

    sir wage aya apita hambenne ape hoda kamata thama. ape vibration eka hodanam ,subawadinam,danathmakayinam. sirla wage aya apita hambenawa thawa shuwar. mn labana para o/l liyanne . mata mewa godak wadagath wenwa. thanks sir, and thanks universt

  • @lakmaludaya1
    @lakmaludaya1Ай бұрын

    සතියට වීඩියෝ දෙකක්වත් දාන්න ❤

  • @Slshortvideo921
    @Slshortvideo9214 ай бұрын

    time boxing is super

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you❤️

  • @dilkodi1550
    @dilkodi155026 күн бұрын

    Fortunately i found this channel today

  • @kesh7647
    @kesh76474 ай бұрын

    Oyage tips harima practical Mt dennko laziness ek nathi krgena discipline ekak tygena wd krgn Yann tips tkk a wgehma self confidence hadena wdha GANA plzzzzzzz❤❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much..❤️❤️ Me videos balanna.. kzread.info/dash/bejne/a6yeqdCqmdbZqaw.htmlsi=oXBxlD2FeEx1cyAs kzread.info/dash/bejne/q6pks5RucbaxgrQ.htmlsi=uqMn-vaOz_TkopWx

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara4 ай бұрын

    ❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

  • @chathurngasenarth4183
    @chathurngasenarth41834 ай бұрын

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️

  • @RasikaKumudu
    @RasikaKumudu4 ай бұрын

    Time Boxing Patan aran Adata 5 Days wenawa. Oyaa kiyapu tika oya widiyatama matath denenawa. Continue karamu digatama. 😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much for sharing your experience ❤️❤️ Yes lets do this

  • @relaxingmindraining
    @relaxingmindraining4 ай бұрын

    ❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️❤️

  • @DineshaRasanjalee-hi3yk
    @DineshaRasanjalee-hi3yk4 ай бұрын

    Sir....🙏🙏🙏🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

  • @venushagayan9185
    @venushagayan91854 ай бұрын

    ❤❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️

  • @samurdhichathurangika4886
    @samurdhichathurangika48863 ай бұрын

    Thank you sir.

  • @djsaga689
    @djsaga6894 ай бұрын

    🙂

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️

  • @lahirudilshan3087
    @lahirudilshan30874 ай бұрын

    9:00 Bro oya calender vade Computer & Phone dekemma ekama software ekakata log vela karanna puluwan software ekak thiyenava da

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Mama use karanne apple calendar.. Mama hithanne oya android use karana kenek nam google calendar eka dekema synk wenawa.. Ehema nathnam outlook use karanna

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    4 ай бұрын

    Thank you 😊 brother

  • @gangawijesinghe1977
    @gangawijesinghe19774 ай бұрын

    👍👍👍❤️❤️❤️❤️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️❤️

  • @dilshi742
    @dilshi7424 ай бұрын

    time boxing gana kalin video ekak dakka, ek dakkata karanna hithunnh, me video eke explain karapu widiyata krnn asa hithuna, introduction ek nm super ❤🎉

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thank you so much❤️❤️🙏🙏

  • @gjei1234
    @gjei12344 ай бұрын

    3:24 mata e dewal penna ba.I felt it 😂❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    😂😂 ❤️

  • @m.a.kasundimantha7268
    @m.a.kasundimantha72684 ай бұрын

    මේකට හොද ඇප් එකක් රෙකමන්ඩ් කරන්න ගූගල් කැලැන්ඩර් එක නැතුව 🤧

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k10 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @KavindiGayathma-yv2cw
    @KavindiGayathma-yv2cw4 ай бұрын

    mata apu prshenta sir hrima uthre dunna☺🙏💝

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    All the best❤️

  • @janakaashan6591
    @janakaashan65914 ай бұрын

    Try krla blnawa adma

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Thats the spirit ❤️

  • @dilanthawalpola
    @dilanthawalpola4 ай бұрын

    හොඳ video එකක්.හැබැයි මට තියෙන ප්‍රශ්නයක් තියෙන්නෙ මේ box ටික හදාගන්න සෑහෙනවෙලවක් යනවනෙ

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Phone app eka use karala balanna❤️❤️

  • @dilanthawalpola

    @dilanthawalpola

    4 ай бұрын

    @@dr.donexplains8115 harii.mama try krla blnnm

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya86314 ай бұрын

    Sir wada Tika godagahila thibboth kohomada MN Eka karanne 😢

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Meka balanna☺️ kzread.info/dash/bejne/p6N_tJR9k63MgJc.htmlsi=jtrJ3a_raXMkAXSl

  • @lalani-vh5rt
    @lalani-vh5rt4 ай бұрын

    මේකට use කරන application එකක් කියන්නකො

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Danata oya use karana calendar app eka use karanna

  • @Purplecc-hp5de
    @Purplecc-hp5deАй бұрын

    GG

  • @SLcricketZone.
    @SLcricketZone.3 ай бұрын

    Godak welawata YT eke😢😢😢

  • @DL12323
    @DL123233 ай бұрын

    Thank you😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    3 ай бұрын

    Thank you too ❤️

  • @lasithamahathanthri4696
    @lasithamahathanthri46964 ай бұрын

    Thank you sir ♥️

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    Most welcome❤️

  • @vibathrajakaruna8154
    @vibathrajakaruna81542 ай бұрын

    Thank you sir❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    2 ай бұрын

    Thank you too. ❤️

  • @sudarshathenuwara6476
    @sudarshathenuwara64764 ай бұрын

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️

  • @himalikaushalya8239
    @himalikaushalya82394 ай бұрын

    ❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

  • @lahiruishara2710
    @lahiruishara27104 ай бұрын

    ❤❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

  • @user-hd8wz1km4o
    @user-hd8wz1km4o4 ай бұрын

    ❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

  • @user-hd8wz1km4o
    @user-hd8wz1km4o4 ай бұрын

    ❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

  • @user-hh2pe9me6d
    @user-hh2pe9me6d4 ай бұрын

    ❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

  • @indradasamadagoda9766
    @indradasamadagoda97664 ай бұрын

    ❤❤❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ❤️❤️

Келесі