භාවනාවෙන් ජොබ් එකේ ඉහලටම යමු // Deep Work for Knowledge Workers

Ғылым және технология

Join Our Community: / techtrackshow
Event w/ Prasanna Baddevithana:
docs.google.com/forms/d/e/1FA...
Pomodoro Timer App:
play.google.com/store/apps/de...
Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow

Пікірлер: 355

  • @givin123
    @givin123Ай бұрын

    මම 100% ඒකගයි අය්යාගේ video එකත් එක්ක. මන් භාවනා කරන්න පටන් ගත්තේ මගේ O/L කාලේ ඉදන් දැන් මට වයස අවුරුදු 34. මන් කලෙත් ආනාපානා සති භාවනාව. මන් දවසට පයකට ආසන්න කාලයක් කළා. එකෙන් මට මගේ පාඩම් වැඩ වලට ගොඩක් උදව් උනා. දැන් මන් මොරටු campus එකෙන් engineering degree එකක් සහ field එකේ 10 years වගේ experience තියෙන foreign company එකක වැඩ කරන්නේ. අයිය කිඋව වගේ භාවනාව මන් මගේ daily works වලට convert කරගෙන තියෙන්නේ. පොඩි එක point එකක් කියන්න ඕනේ. අය්යා කිවුවා වගේ, තමන්ගේ වැඩයි, ගෙදර වැඩයි, ඔයාගේ social life එකයි balance කර ගන්න ඔනී. නැත්තම් ඔයා ගොඩක් අමාරුවක වැටෙනවා. 👍

  • @user-gz3di4ox4h

    @user-gz3di4ox4h

    Ай бұрын

    මමත් ආනාපානසතිය O/L කාලේ වැඩුවා..ඒක නැත්තම් A9 කට යන්න වෙන්නේ නෑ මට..ඒ වුනාට දැන් මම A/L වල ඉන්නේ..ඇයි මට ඒක වැඩෙන්නැත්තේ..

  • @dmslboy6928

    @dmslboy6928

    Ай бұрын

    මම කිරීමට උත්සාහ කරත් මගේ සිත එක තැනක ඉන්නෙම නැති නිසා මම එය අතාරිනවා. කොහොමද හිත එක තැනකට අරගෙන මේ සිදු කරන්නේ මගේ හිත විසිරිලා යනවා භාවනා කරද්දි නිතරම???

  • @sanduni925

    @sanduni925

    Ай бұрын

    Hello givin , can i take your mail address .I m looking for an opportunity WFH/FT/PT (any) I'm Heshani. I'm currently in my second semester at the University of Moratuwa, studying for my degree. I'm originally from Maharagama. Before university, I worked as an IT trainee and later as an Executive Operations."

  • @givin123

    @givin123

    Ай бұрын

    @@dmslboy6928 මේක මගේ personal opinion එක, භාවනාව කියන්නේ තමන්ගේ සිත වැඩ කරන විදිහ හොදින් විමසිලිවත්ව බලාගෙන ඉන්න එක. නැතුව ලොකු try එකක් දාලා සිත එක තැනක හිර කරන් ඉන්න එක නෙමෙයි. සිත එහෙ මෙහෙ යන එක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම වෙනවා කියලා තමන්ට conscious තියනවනම් ඒ ඇති.

  • @givin123

    @givin123

    Ай бұрын

    @@user-gz3di4ox4h Bro, මොකද්ද අවුල?

  • @lakpriyaweerakkodi3853
    @lakpriyaweerakkodi3853Ай бұрын

    ලවුකික කරුණක් නිසා අතිශය දියුණු වෙන්න කියල හරියටමමහිතලා භාවනා කරන කෙනෙක් අන්තිමට ලවුකික දේට වඩා ආධ්‍යාත්මය කියන කොටසට ඉබේම වැටෙනවා... මේක බලද්දී හරිම ආස හිතුන... ටිකක් බලද්දී දැනුනේ කාලෙකට කලින් විද්‍යාවෙන් පතුරු ගහන්න හදපු බෞද්ධ කියන දර්ශනය නුතන කොන්ටම් විද්‍යාව තුල ඉස්මතු වෙන විදිය... එකම දේ කරන්න බොරින්ග්... නෙක්ස්ට් ලෙවල්... ඊලග ධ්‍යනය... අමාරුත් නැති ලේසිත් නැති... මධ්‍යම ප්‍රතිපදාව..... මේක බලද්දී මට දැනුන දේවල්... ඔබ තුමාට ස්තුතියි...

  • @freedommind2386
    @freedommind2386Ай бұрын

    🧘🧘🏋️භාවනාව ගැන උනන්දු අය අනිවාරෙන් අහන්ඩ ඕනේ "උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ" ධර්ම දේශනාවක් ඒ හාමුදුරුවෝ භාවනාව ගැන විශේෂයෙන් හුඟක් සරලව විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා භාවනාවෙත් level ගොඩක් තියෙනවා ❤❤❤

  • @note3files799

    @note3files799

    Ай бұрын

    Thank you ❤

  • @freedommind2386
    @freedommind2386Ай бұрын

    🧘🧘 වීඩියෝ game ගහන එක ඒ වගේ ඒවා උපරිම අත්දැකීමෙන් කරලා ඒක නැවැත්තුවාට පස්සේ ආපහු හිත කලබලකාරියි, හැබැයි භාවනා කරලා එක නැවැත්තුවාට පස්සෙත් පැය ගානක් යනකං හිත මාර සංසුන්😌 අනිත් වැඩ කරනකොටත් ඒ වැඩ වලටම පෝකස් එක ඇතිකර ගන්න හරිම ලේසියි මතක ශක්තියත් සෑහෙන්න වැඩි වෙනවා 🧘 ❤❤

  • @dilankarukshan6164

    @dilankarukshan6164

    20 күн бұрын

    Agree💯

  • @wimukthihashan5
    @wimukthihashan5Ай бұрын

    භාවනාව තුලින් ලැබෙන තවත් විශේෂ වාසියක් තියනවා.ඒ තමා තමන්ගේ මනසේ එන සිතුවිලි මතකයන් imagination කියන දෙවල් වලින් තමාව වෙන් කර අදුර ගන්න.ඒක අපට වද වෙදනා දෙනදෙවල් වලින් මිදෙන්න මාරම දෙයක්.උදාහරණයක් විදිහට කියන්නම් අපිට කව්රු හරි ගැන වෛරයක් එනවනම් ඒක ඒ වෙලෙම අදුරගන්න පුලුවන් සිතුවිල්ලක් කියලා ඒක emotions එකක් බැදිලා අපිට වද දෙන එක අදුර ගන්න පුලුවන් සිතුවිල්ලකට අපි දෙන වටිනාකමත් එක්ක ඒක අපේ යාථාර්තයට දෙන බලපෑම වැඩියි කියලා පෙන්න ගන්නවා.ඒ වගේ දෙවල් වලින් අපේ අරමුණට වෙන බලපැම දැකලා ඒක අයින් කරන්න පුලුවන්.සරළව කිව්වොත් දීර්ඝකාලීනව භාවනාව කරද්දි කල යුත්තේ කුමක්ද නොකලයුත්තේ කුමක්ද කියලා තේරුම් යනවා අපේ time and energy කොතනටද අපි යොමු කරන්න අවශ්‍යය කියන එක එනවා consciously තීරණ ගන්නවා.

  • @PasinduDushmantha-97

    @PasinduDushmantha-97

    Ай бұрын

    ❤️👌

  • @pubudulakshan7484

    @pubudulakshan7484

    Ай бұрын

    Wow 😮😮😮 what a explain 😍

  • @samanpriyantha9458

    @samanpriyantha9458

    Ай бұрын

  • @dinushakasamith6186

    @dinushakasamith6186

    7 күн бұрын

    Consciously ganna decisions , automatically subconsciously gannawa 💚

  • @ChamudithaHeshan

    @ChamudithaHeshan

    3 күн бұрын

    Bawana karanne nathuwa mata e widiyata karanna puluwan 🤔. Emotion kiyanne ape jivitheta mona widiyata balapana deyakda kiyala danagaththahama oyage example eke widiyata apita karanna puluwan

  • @hashankannangara8723
    @hashankannangara8723Ай бұрын

    අනාපානාසති භාවනාව වගේ focus එක improve කරගන්න පුලුවන් භාවනාවක් සමථ භාවනාවක් විදිහට වඩන්න පුලුවන් කෙනෙක් ලෞකික වශයෙන් වත් අසාර්ථක කෙනෙක් වෙන්නෙ නෑ, තමන් කරන ඕනම වැඩකට හරියට focus කරන්න පුලුවන් කියන්නෙ ඒකෙන් ලෞකික දියුණුව ලබන්න පුලුවන්, වෙන වැඩක් full focus කරල දැනෙන දේයි භාවනා කරල දැනෙන දේයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා පුලුවන්නම් වඩා හොඳ මුලින්ම භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරන එක, ඒකෙන් කරන ඕනම වැඩක් සිහියෙන් කරන්න පුලුවන් වෙනව, වීඩියෝ එකේ කියන විදිහට computer එකක් ඉස්සරහ හරි අපි කොච්චර full focus කරල වැඩක් කරන් ගියත් අපේ ඉන්ද්‍රියයන් ඉක්මනට වෙහෙසට පත්වෙනව, හැබැයි භාවනාවෙක් සිහිය ප්‍රගුණ කරගත්ත කෙනෙක්ට ඒක වඩා ලේසියි.

  • @bandara9415
    @bandara9415Ай бұрын

    මෙවගේ ඉගනගත්තු දෙයක් පැහැදිලිව අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී❤️ (17:35 දැනගන්න කැමතී)

  • @_seniru_dilmith_

    @_seniru_dilmith_

    Ай бұрын

    audio books වෙන්න ඕනි

  • @bandara9415

    @bandara9415

    Ай бұрын

    @@_seniru_dilmith_ මචං Dyslexia වලදී කියන දේ නිවැරදිව අදුරගන්නත් අමාරුයි නේද?

  • @TechTrackShow

    @TechTrackShow

    Ай бұрын

    @@_seniru_dilmith_ ඒකත් හොඳ ක්‍රමයක්. මම පාවිච්චි කරන්න audio book සහ text book අතර මැදි ක්‍රමයක්. මම ඒ වීඩියෝ එක ලබන සතියෙම දාන්නම්..

  • @KasunSurendra

    @KasunSurendra

    Ай бұрын

    (17:35) kiyanne mokadda🙄

  • @bandara9415

    @bandara9415

    Ай бұрын

    ​@@KasunSurendra 17:35හේදී comment එකක් දාන්න කියලා කියන එක ගැන කීවේ

  • @englishwithrolan9903
    @englishwithrolan9903Ай бұрын

    100% ඇත්ත, මමත් ප්‍රායෝගිකවම අත්හදා බලනවා. හොඳ මානසික තත්ත්වයක් තබාගන්න පුලුවන්. බුදුන් වහන්සේ දේශනා කලේ ආනාපාන සතිය,

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833Ай бұрын

    ජීවිතේම වෙනස් කරන දෙයක් ධ්‍යාන. ඉස්සර මිනිස්සු සේරම අතහැරල ගල් ගුහාවලට වෙලා ඉන්න හේතුව ඒක. භෞතික දේවල් එක වෙලාවකදි තේරුමක් නැති බව අවබෝධ වෙනවා.

  • @MorningQuotes-zf4uk

    @MorningQuotes-zf4uk

    Ай бұрын

    aththa

  • @DilshanWijerathne

    @DilshanWijerathne

    Ай бұрын

    100%

  • @techloom98

    @techloom98

    Ай бұрын

    bawana karana aken aka witharakma nemei wenne samanya karanayen ahata bauthika dewal akka ganu denu karanna puluwan thathwayk anawa

  • @sankhamadhumadhawa7126
    @sankhamadhumadhawa7126Ай бұрын

    භාවනා කරනකොට ආධ්‍යාත්මික පැත්ත වගේම ලෞකික පැත්තත් වැඩෙනවා ඒ වගේ අපේ ලෞකික අරමුණු වලට යන්න පුලුවන් , යන්න පුලුවන් කියන්නෙ ලෞකික පැත්ත ඉබේම හැදෙනව. ඒක තේරුම් ගන්න ටික කාලයක් භාවනා කරන්න වෙනවා. එතන දි වෙන්නෙ අපි භාවනා කරන කොට සිත එක තැනකට එනවා එහෙම වෙනවා කියන්නෙ අපේ හිතේ සතිය පිහිටන්න ගන්න එක. සතිය වැඩෙන කොට අපේ අතින් වෙන අකුසල් අඩු වෙලා කුසල් වැඩෙන්න ගන්නව. කුසල් වැඩෙනව කියන්නෙ පින පල දෙනවා. එතකොට තමන් කරන කියන දේවල් සාර්ථක වෙන එක... (දවසක අනිත්‍ය භාවයත් වැටහේවි)

  • @ajstailananda441

    @ajstailananda441

    Ай бұрын

    Hariyatama hari

  • @sulakshirukshani5688

    @sulakshirukshani5688

    Ай бұрын

    Aniwaryenma

  • @Ishanbroooo
    @IshanbrooooАй бұрын

    අද විඩියො එකත් නිකන් භාවනාවක් වගෙ උණා. පොතක් ඉක්මනින් කියවන විදිහ කියල දෙන්න🤲

  • @Pasindur

    @Pasindur

    Ай бұрын

    ඒ ප්‍රශ්ණේ පොත් කියවන කෙනෙක්ගෙන් ඇහුවා නම් තමයි හොඳ සහෝදරයා...

  • @thetourist175

    @thetourist175

    Ай бұрын

    Pothak Kiyawana ekath Optimal Experience ekk thamai. Asama Category eke poth Eka digta kiywnna. tika kalayak yddi ibema Speed eka hadei.

  • @chathuradissanayake6957

    @chathuradissanayake6957

    4 күн бұрын

    @@Pasindur මෙයා පොත් කියවන කෙනෙක් තමයි.මේ වීඩියෝ එකේ අවසානය බැලුවනම් තේරෙනව ඒක.

  • @dimuthuprabath4111
    @dimuthuprabath4111Ай бұрын

    ගොඩක් වටිනවා මලින්ද අයියා ❤️

  • @1111sujeewa
    @1111sujeewaАй бұрын

    ස්තුතියි ඔබට.🎉❤

  • @kaveethaekanayaka9800
    @kaveethaekanayaka9800Ай бұрын

    සර් ගේ කටහඬ බොහොම පැහැදිලි හා නිරවුල්.කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා.ඔබගේ දැක්මෙන් ගොඩාක් දේවල් මට ගන්න තියෙනවා.thank you so much

  • @Vibrant_441
    @Vibrant_441Ай бұрын

    මාලින්ද අයියාගේ වීඩියෝ බලන්න ගත්තාම පට්ට දේවල් ජීවිතේට එකතු වෙනවා..❤❤

  • @lajithsanvidu973
    @lajithsanvidu973Ай бұрын

    සුපිරි දේවල් සෙට් එකක්ම දැනගත්තා මාත් උත්සහ කරනවා මේ දේවල් එදිනෙදා යොදාගන්ට 😊

  • @saychamu
    @saychamuАй бұрын

    Thank you

  • @LG-xp5ij
    @LG-xp5ijАй бұрын

    Good job ! Thanks for the information

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079Ай бұрын

    Thank You

  • @Limitlesslife-eb2sd
    @Limitlesslife-eb2sdАй бұрын

    ❤සුපිරි

  • @KavinduThalewalage
    @KavinduThalewalageАй бұрын

    2:57 බුදුහාමුදුරුවෝ තමන්ට බුදුවීමට පිට දුන්න ඇසතූ බෝ රුක දිහා දින 7ක් බලා සිටීමත් මේ ආකාරයටම උනා විය හැකි..

  • @nihalrathnayaka4462
    @nihalrathnayaka4462Ай бұрын

    ගොඩාක් වටිනා අදහසක් Thank you please give us how to books read easily

  • @sadunakalanka6922
    @sadunakalanka6922Ай бұрын

    Thank you❤

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636Ай бұрын

    01.What is dyslexia ? 02.What is the method techniques reading books easly

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekaraАй бұрын

    ❤❤❤ Super Explanation

  • @ThakshilaDeshani-hp6rd
    @ThakshilaDeshani-hp6rdАй бұрын

    Thank you ❤🙏

  • @Futzshort
    @FutzshortАй бұрын

    True❤

  • @lasithaamiyangoda
    @lasithaamiyangodaАй бұрын

    Your idea for a video on overcoming dyslexia is fantastic! Your practical advice is always spot-on, and I'm sure it would be incredibly helpful to viewers dealing with similar challenges. ❤️ ❤ ❤

  • @chamanthawickramarathne2029
    @chamanthawickramarathne2029Ай бұрын

    This video is really precious!

  • @kavishkasuraweera
    @kavishkasuraweeraАй бұрын

    One of the advantages we can get from meditation is reducing negative emotions such as anger, jealousy, and selfishness. I think then we can look at the word from a more broad view.

  • @dilshankavinda9559
    @dilshankavinda9559Ай бұрын

    Supiri video ekak adath 🧡

  • @fairlytalesbyARH
    @fairlytalesbyARHАй бұрын

    Thank you ❤

  • @janithakasun2405
    @janithakasun2405Ай бұрын

    Thank aiya❤❤❤

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026Ай бұрын

    මලින්ද ඔයා වගේ කෙනෙක් මේ වගේ වීඩියෝ එකක් කිරීම පිළිබඳව ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා.❤️තෙරුවන් සරණයි ආදරනීය මිත්‍ර්‍යා

  • @heshantutorials
    @heshantutorialsАй бұрын

    Thanks❤

  • @shan_fitness444
    @shan_fitness444Ай бұрын

    ලොකු දයිර්යක් ආව thank you ජයවේවා❤

  • @nmedia3339
    @nmedia3339Ай бұрын

    Adding Great Values to Life ❤

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228Ай бұрын

    ඇත්තටම දේකට සංවේදි වෙනකොට එ දේ ගොඩක් අපිට සංවේදි වෙනවා එ දේ පලනය කරනවට වැඩිය ඒක තෙරුන් ගන්නවා ඔහොම ටික ටික ගැඹුරට යද්දි තෙරෙනවා ඇත්තටම භෞතිකව දෙයක් නැතිබව හිස්බව තෙරෙන්න ගන්නවා එ සමගාමිව තෙරෙනවා සිතුවිල්ලක් තමා මෙවට වටිනාකම් දෙන්නෙ කියන දේ ඔහොම එ සිතුවිලි වලටත් සංවෙදි උනාම තෙරෙන්න ගන්නවා මේ සිතුවිලිත් කිසිම හරයක් නැ එ දේවලුත් ඇති වෙනවා නැති වෙනවා විතරයි වටිනාකමක් දෙන්න දෙයක්නැ මම දකිනවා මට බඩගිනි මගෙ ඔළුව රිදෙනවා වගෙ සිතුවිලිත් එනවා ඒත් එ එකකවත් මම නැ එ දෙ තෙරුන්ගන්නකොට දැනෙන නිදහස කියන්න තෙරුන්න වචන නැ තෙරුන් ගන්න කෙනෙක් නැ , භාවනව මම දකින්නෙ මෙහෙම සංවෙදි වෙන එකක් වගෙ මට දැනෙන්නේ එතන හරි කියලාවත් වැරදි කියලවත් ඉලග මොහොතකට බලාපොරොත්තුවක් මොකුත් නැ ❣️

  • @RR1kavinda
    @RR1kavindaАй бұрын

    බුද්ධෝ ලෝකග්ගෝ 🙏🙏🙏...

  • @Lastgamingclub_with_umee-zw3ip
    @Lastgamingclub_with_umee-zw3ipАй бұрын

    ස්තුති අයියේ❤🎉

  • @rajith_kumara_piyadasa
    @rajith_kumara_piyadasa29 күн бұрын

    සුපිරි මතෘකාවක් කාලීන වෝහාරික අවශ්‍යතාවක් විදිහට විස්තර කරා... සුපිරි මලින්ද සර් 🙏 දැන් උසස් පෙල ළමයින්ට ඉස්සර අපිට නොතිබ්බ වටිනා අවස්තාවන් ගොඩක් ලැබිලා තියෙනවා... ඒ වගේ තවත් අවස්තාවක් තමයයි AL subjects විදිහට Business Statistics සහ ICT තෝරගන්න ලැබීම. AI වලට පවා Advanced Statistics Models සහ Probability Theory භාවිතා වෙනවා. ඊට අමතරව Statistics, ICT එක්ක ගත්තම ගොඩාක් business applications හදන්න පළුවන්. නමුත් දැන් ළමයි Statistics වල තියෙන වටිනාකම දන්නෙ නැතුව ඒ විෂය අතහරිනවා. ඒ ගැන පැහැදිලි කරලා statistics සහ ICT ගැන video එකක් කරන්න 🙏

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206Ай бұрын

    Thanks bro.

  • @dtricks3358
    @dtricks3358Ай бұрын

    Superb and valuable video❤

  • @TharakaSenarath
    @TharakaSenarathАй бұрын

    Thanks for sharing

  • @champasenani3453
    @champasenani3453Ай бұрын

    මමත් බඩ පුම්බන අකුලන ඒ යෝග භාවනාව කලා ඉස්සර මම මං ගැන කියන්න හොද නෑ. මට ඕන කෙනෙකුට හොදට වගේම නරකටත් කරකවන්න පුළුවන්. මම තාම මේක යොදාගෙන තියෙන්නෙ හොදක් කරන්න විතරයි. මේ ඇත්තමයි

  • @note3files799
    @note3files799Ай бұрын

    ආසම ටොපික් එකක් ❤ තව මේ ගැන වීඩියෝ කරන්න

  • @Chamilaluke
    @ChamilalukeАй бұрын

    Brilliant ❤💚

  • @ROSHAN2023new
    @ROSHAN2023newАй бұрын

    Deep work නියම පොත💪

  • @dineshjanaka563
    @dineshjanaka563Ай бұрын

    ගොඩාක් ස්තුතීයි මලින්ද මල්ලි ඔබව හමුවී කතාකරන්න වඩමුලුවක් කරන්න ස්තුතීයි

  • @_BLUEZ_666
    @_BLUEZ_666Ай бұрын

    Useful🌸

  • @chirathhevavitharana4838
    @chirathhevavitharana4838Ай бұрын

    Malinda Ayye maara deyk ayye..thank you for sharing this..

  • @anurangakasun40
    @anurangakasun40Ай бұрын

    Very useful💯

  • @UshanBro
    @UshanBroАй бұрын

    Supiri video ekak aiye ❤

  • @channapradeep9443
    @channapradeep9443Ай бұрын

    ❤❤ ඉක්මනින් පොත් කියවන විඩියෝ එක දානවනම් වටිනවා ❤❤

  • @chamalsanjeewa4399
    @chamalsanjeewa4399Ай бұрын

    Thanks Aiya, skip nokara video balan akama channel aka ❤. marama vatina video set akak thiyena thenaktha

  • @amanjanafernando9730
    @amanjanafernando9730Ай бұрын

    සර් lsd magic mushrooms වගේ දේවල් meditation වලට සම්බන්ධව වැඩ කරන විදිහයි. Lsd microdosing ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

  • @tharindu6405

    @tharindu6405

    Ай бұрын

    microdosing -----> overdosing

  • @g.k.tharaka7112
    @g.k.tharaka7112Ай бұрын

    thank u

  • @menujanimsara3483
    @menujanimsara3483Ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්❤...ඒ වගේම මට මේක ආපු ප්‍රශ්නයක්..මේ විදියට flow එකේ ඉදන් එකම වැඩක් කරගෙන යද්දි අපේ මානසික ක්‍රියාකාරිත්වය අසමතුලිත වෙනවා නේද??මේකෙන් අපේ මානසික සෞඛ්‍යයට බලපැමක් වෙන්න පුළුවන් නේද???(හරියට drugs දිගටම ගත්තු කෙනෙකුට ඒක නැතුව බැහැ වගේ....)අදහසක් දෙන්න පුළුවන් ද අය්යට මන් ආයෙමත් කියනවා මේක ගොඩක්ම වටින වීඩියෝ එකක්..❤❤❤

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSICАй бұрын

    නියමයි අයියා❤

  • @tedd5803
    @tedd5803Ай бұрын

    I suggest you to do these type of videos more and more including other concepts of deep life and slow productivity. 99% don't know this. (btw I hope someday I will be able to have a chat with you in person)

  • @shenalnimsara3705
    @shenalnimsara3705Ай бұрын

    අයියේ Dyslexia ගැන විස්තර කරලා video එකක් දාන්නකෝ

  • @lakshithachamod2779
    @lakshithachamod2779Ай бұрын

    Dyslexia ගැන දැනගන්න කැමතියි 😌

  • @gihanudawaththa873
    @gihanudawaththa87322 сағат бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤

  • @PasanRathnayakee
    @PasanRathnayakeeАй бұрын

    ChatGPT වගේ large language model වැඩ කරන හැටි explanation එකක් gemu ❤

  • @RepublicastURF
    @RepublicastURFАй бұрын

    Great one keep it up

  • @NesanduD
    @NesanduDАй бұрын

    Nice.

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380Ай бұрын

    Gym ගිහින් workout කරන එකත් භාවනාවක් වගෙ අවධානය යොමු කරලා කරන්න පුලුවන්

  • @CJ-qi3mn

    @CJ-qi3mn

    Ай бұрын

    😂

  • @Simplelife19852
    @Simplelife19852Ай бұрын

    ❤❤❤❤❤❤❤ excellent 👌

  • @pasanmaccormack
    @pasanmaccormack19 күн бұрын

    මලින්ද අයියා අභිධර්මයේ තියනවා යම් යම් කරුණු ඒවා හිතන් එක දිගේ යද්දි auto හිතෙනවා මේ හැමදේම එලියේ නෑ ඔක්කොම අපි ඇතුලෙන් හදාගන්න ඒවා කියලා.හැමදේම තමන් කියලා හිතෙන්න ගන්නවා.එතකොට එන experience එක සුරතාන්තෙත් අභිබවා යනවා.ඒ වෙලාවට ගිනිපෙට්ටියක් බිම වැටුනත් කූරෙන් කූර ඇහිදින්න තරම් ඉවසීමක් එනවා 😊❤️

  • @ishansimplearts4441
    @ishansimplearts4441Ай бұрын

    Niyamai ❤

  • @KanishkaThennakoon
    @KanishkaThennakoonАй бұрын

    wow❤

  • @sampathdarshana
    @sampathdarshanaАй бұрын

    Dyslexia gana video eka karanna.. eka godak ayata wadagath wei . Matath kiyawanna ba.. mara slow reading waladi... Thank you for the content.. 😊

  • @vim16131
    @vim16131Ай бұрын

    Let's see how AI could be merged with meditation 🧘‍♀️... that would be an interesting experiment .. juts a thought ..

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pdАй бұрын

    Good

  • @negombocamerarent5441
    @negombocamerarent5441Ай бұрын

    boho pin malli oyage danuma share kara gannawata..

  • @DeepScaleOfficial
    @DeepScaleOfficialАй бұрын

    Superb

  • @imeshumayanga7967
    @imeshumayanga7967Ай бұрын

    Good one

  • @nethuwa56
    @nethuwa56Ай бұрын

    Top content ❤️🙃

  • @SLNobodyGaming-bn2cq
    @SLNobodyGaming-bn2cqАй бұрын

    මේ ක්‍රමය ඉගෙනීමට පාවිච්චි කරන විදිහ ගැන video එකක් කරන්නකො

  • @Denumamawatha
    @DenumamawathaАй бұрын

    superbb

  • @SL_GOSSIP_STUDIO
    @SL_GOSSIP_STUDIOАй бұрын

    අන් අවු 17 දි විතර මයිත්‍රී ද්‍යාන වඩල තියනවා.ගමන් කරන දේවතා එලිද තිසරනය මෙනෙහි කරල නවත්වල තියෙනවා

  • @Nihoncrazy
    @NihoncrazyАй бұрын

    සුපිරි මොලකාරයෙක් තමයි ඔයානම්❤

  • @hasithalakshan8387
    @hasithalakshan8387Ай бұрын

    මලින්ද අයියගේ Video බලද්දි optimal experience එකක් ගන්න මම 😁

  • @TechTrackShow

    @TechTrackShow

    Ай бұрын

    ෂා.. බැලුවට මදියි, මේව කරන්නත් ඕන හැබැයි..

  • @thameerathejan376
    @thameerathejan376Ай бұрын

    නිසි ලෙස සිහිය පිහිටුවා ගැනීම සමථ භාවනාව,. මූලිකව විදර්ශනා භාවනාව ට පෙර මූලිකව පංච නීවරණ යටපත් කරන ඒකයි ඒ සමථ භාවනාව මගින් වෙන්නේ,. ලෞකික පුද්ගලයා ta 3 වන dyanaya වෙනකන් ඵල ලබා ගන්න පුළුවන් මේ භාවනාවෙන්,. Eeka ගොඩක් ලොකු කියලා නිම කරන්න බැරි නිදහසක්,. මූලිකව බෞද්ධ ධර්මය තුළ මේ ක්‍රම ඇතුළත් වෙනවා,. 😊

  • @HMpapiya
    @HMpapiyaАй бұрын

    Optimal level එකෙන් කොහොම්ද language එකක් ඉගෙන ගන්නේ ජපන් වගේ.පොඩක් ඒ ගැන පැහැදිලි කරන්කෝ අයියේ.

  • @user-xe8fi4yk3w
    @user-xe8fi4yk3wАй бұрын

    dyslexia gana video ekak karanna, matath poth kiyavanna hena vela yanava, thanks...

  • @SLBuilds
    @SLBuildsАй бұрын

    I am also dyslexic and I always struggle with reading. Therefore, if you tell me the solution that you have made, it will be valuable to me.

  • @SongsLK-ei2oj
    @SongsLK-ei2ojАй бұрын

    Malinda , the event that you mentioned , is that only for the students who faced O/L exam in this week ? Can others also join and talk with you ?

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292Ай бұрын

    නොදැනීම වැඩෙන් නේ ආනාපාන සති භාවනා වයි....කාගේ ත් නාසයෙන් ඵකපැත්තක් සියයට 70 ක් වැහිලා.....මෙයා කියන දෙයින් සියයට සියයක් නාස් පුඩු දෙකම විව්ර්තවෙනවා එවිට වාතයේ තියෙන ඔක්සිජන් වැඩි ප්‍රමාණය ක් ශරීරගත වීම නිසා සිරුර ට ඉතාමත් හොද සුවයක් ලබනවා එපමනය්...මමත් බොහෝ භාවනා කරම පුහුණු වෙමින් ගුරු ආභාසයෙන් හාවනාව පුහුණුව ලැබූ වෙක්...ඉතාමත් සාර්ථකව ජීවිතය ගතකරන අයෙක්....

  • @mahelajeewantha5050
    @mahelajeewantha5050Ай бұрын

    good

  • @akashmadusha
    @akashmadushaАй бұрын

    අමුතු සතෙක්❤

  • @wpslakshita
    @wpslakshitaАй бұрын

    භාවනාව කියන්න්‍ර් නතර වෙලා ඉන්න ආසම තැන🤍.

  • @MagixStudioMarketing
    @MagixStudioMarketingАй бұрын

    Bohoma Watina Video ekak

  • @kobeiganedanu
    @kobeiganedanuАй бұрын

    ඉක්මනින්ම ඒ වීඩියෝ එක දාන්න

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3jАй бұрын

  • @isUrUdraw
    @isUrUdrawАй бұрын

    👍

  • @globaltechdocumentery
    @globaltechdocumenteryАй бұрын

    Aniwaa. Eka maarai

  • @Fighter77o
    @Fighter77oАй бұрын

    6:23 ගණන් හදන එක❤

  • @dinukana84
    @dinukana8411 күн бұрын

    Wow

  • @Gayan_Malinda
    @Gayan_MalindaАй бұрын

    ❤❤❤

Келесі