How to earn money from part-time jobs in Sri Lanka| Find customers and earn money
🎯In this video, I talk about how to find the first customer and increase the existing customer base of a part-time business. I hope you will learn something and, most importantly, start earning. If you have any comments, please do not hesitate to contact me anytime by commenting or emailing. I read all your emails and comments and try my best to answer all your questions.
🍿 The Best Investment Option in Sri Lanka During the Economic Crisis 📽️: • The Best Investment Op...
හම්බ කරන මුදල් වල VALUE එක වැඩි කරගන්නෙ කොහොමද? - Investment Options - Money | Sinhala | Sri Lanka📽️: • How to increase the va... ආර්ථික අර්බුදයකදී ශ්‍රී ලංකාවේ INVEST කරන්න හොදම SECTOR එක 📽️: • The Best Investment Op...
Earn 40,000 per month by working 3 hours a day in Sri Lanka | Sinhala 📽️: • Earn 40,000 per month ...
✍🏽 WHO I am: My name is Dr Prabuddha Don, a senior compliance officer within the Queensland Government of Australia. I am closely working towards protecting the Great Barrier Reef, a UNESCO world heritage. Apart from that, I am a part-time molecular scientist and trying to become a KZreadr. I make videos that research the processes and means that help us to live happier, healthier, and more productive lives. So, if you like those types of content, join me by subscribing to the channel. Also, you can connect with me on LinkedIn: / prabuddha. .
Best
Don
Пікірлер: 222
ඔබ තුමාගෙ මෙ වටින විඩියො බලලා මං පොඩි බිස්නස් එකක් පටන් ගත්තා දැං ටික ටික වැඩ එනව . රස්සාවක් නැතුව හිටපු මට පිහිට උනෙ ඔබතුමාගෙ මෙ අදහස් විතරයි ❤❤
@dr.donexplains8115
11 ай бұрын
Godk sathutui.. Hadawathinma suba pathanawa..❤️
@pradeepikaherath6607
7 ай бұрын
oya monada patan gaththe
@user-dz9fn2lg3z
Ай бұрын
@@pradeepikaherath6607පොර බොරු කියලා තියෙන්නේ
සර් ඇත්තටම සර් මේ වසරේ මට හමුවුන වචනෙකින් කියන්න බැරි තරම් සාර්ථක මග පෙන්වීමක් වුනා..❤❤🎉
dr ගෙන් උපදෙස් අරන් life එක ගොඩ දාගත්ත කෙනෙක් මම... සැහෙන්න වටිනා ආකල්ප ...
@dr.donexplains8115
Жыл бұрын
Machan umben upades aran geemak gahapu kenek mama😇 Thanks a hamadetama..❤️
හොඳ පැහැදිලි කිරීමත් ස්තුති sir
🎉🎉 වටිනා වීඩියෝව ක්. තෙරුවන් සරණයි.
Superb video ❤ thank you so much....
සර්ගේ විඩියො සෙරොම ෆට්ට❤❤❤
මාර ගැම්මක් ආවා DR thanks❤️
@dr.donexplains8115
10 ай бұрын
Thanks❤️
අදහස් වලට ගොඩක් ස්තූති ගොඩක් වැදගත් video1❤️🔥❤️🔥❤️🔥❤️🔥
@dr.donexplains8115
6 ай бұрын
❤️
Thank You Very Much. Very Good.
බොහොම වටිනවා ඔයාගේ මග පෙන්වීම ❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
මමත් දරුවො දෙන්නත් එක්ක 😅කොම්නිකේෂන් එකක් පටන් ගන්න යන්නේ.ඔබතුමා ගේ වීඩියෝ ගොඩක් වටිනවා. කොම්න්කේෂන් එකක් පටන් ගන්න මට උපදෙස් වලින් උදව් කරන්න පුලුවන්ද 🙏
දේවල් කියන විදිය මරු 👌 .keep it up ❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
ගොඩක් වටින අදහස් ටිකක් බුදු සරනයි ❤
@dr.donexplains8115
Жыл бұрын
Bohoma isthuthi❤️🙏
Sir, product එකක් sell කරන විදියත් මේ වගේ video එකකින් කරන්න . ගොඩක් වටිනවා. Online bussiness එකක් start කරන්න. කොහොමද custermasla reach කරන්නේ ...... මේ හැමදේම ගැන step by step කරන විදිය. Thank you sir❤
Mama visiontec kiyala computer course ekkata giya power point excel word kiyala dunna sahathiketa B ekak thiyenaw mt karanna barida job eka
ලස්සනට කියලා දුන්නා ස්තුති ❤️🙏
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much❤️
godak watinawa..tnx dr.
@dr.donexplains8115
10 ай бұрын
Thank you so much❤️
පින් හැමදෙම හොදින් කියල දෙනවට 🙏😍
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much comment ekata..❤️
ගොඩක් වටිනවා ❤️❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much.❤️
Godaak watina vedio ekka💟
@dr.donexplains8115
9 ай бұрын
❤️
upades godaak watinawa,newatha hamuwemu.thanks bro
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
ඇත්තටම ලොකු දෙයක් ආවා ඔලුවට ගොඩක් ස්තූති ඔයාට.❤
@dr.donexplains8115
9 ай бұрын
❤️
Sir can you explain in English or tamil i cant understand 🥺 but i want a part time job.
ස්තුතියි.... ජයවේවා
@dr.donexplains8115
2 ай бұрын
ඔබටත් බොහොම ස්තූතියි. ❤️
Math thama igena gannawa.godak pehedili sir kiyana hemadema. Matath puluwan CV design karanna.thawa puluwannam CV tutorial tikak aran ennako..eka igena ganna apita godak wedagath wei sir.thank you very much .🙏
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for commenting. Mama aniwaryenma CV tutorial ekak gennm..❤️
බොහොම ස්තූතිවන්ත වෙනවා සර්ට මේ වගේ තව vedio ගේන්න තව, මන් ඉගෙන ගන්නේ youtube එකෙන් බලල හැමදේම.🙏❤️
@dr.donexplains8115
Жыл бұрын
Bohoma isthuthi comment ekata.. ❤️❤️
ගොඩක් watinawa👍🙏
@dr.donexplains8115
7 ай бұрын
Thank you❤️
perfect ❤ carry on ✊
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
මට මේ වගේ බිස්නස් එකකට එන්න දැනට අදහසක් නැතත් ඔබ තුමාගේ අදහස් සැහෙන්න වටිනවා ජීවිතය ට. දිගටම videos ගෙන්න. ජය වේවා! 🙏
@dr.donexplains8115
8 ай бұрын
❤️❤️
supiry ayye niyamai wade oyage😍😍😍
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for your kind words Malli..😊
Awesome video 👍 first comment
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much nangi❤️❤️
Niyamai doctor 😁❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊
ස්තුතිය ❤
Superb explanation ...👍
@dr.donexplains8115
5 ай бұрын
Thank you 🙂❤️
godak wagat channel ekk......CV genat video ekk genn
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the comment. ❤️
Can you recommend a website to register me as part time typing job seeker
godak watinawa
@dr.donexplains8115
11 ай бұрын
Thank you so much❤️
Niyamai ❤
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊
very useful sir..thank u sir🤩🤩
@dr.donexplains8115
6 ай бұрын
So nice of you❤️
සුපිරිම චරිතයක් 😎♥️ ඉදිරියටම යන්න අයියා, ජයෙන් ජය 🤜🇱🇰
@dr.donexplains8115
Жыл бұрын
Godak thanks malli..❤️ Really appreciate your words.❤️
@KrishanPeiris-st5py
Жыл бұрын
Good luck. .bro
පට්ටම අදහස් ටිකක් ❤
@dr.donexplains8115
7 ай бұрын
❤️❤️
Good luck malli
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much aiya..❤️
හොඳට පැහැදිලි krnw,😍
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much❤️
Illustrator ගැන වීඩියෝ එකක් ඔනේ ❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you for the suggestion.. Will upload something similar today afternoon
Thank you so much dr.
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much for commenting ❤️
good job ❤🔥
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
Your videos are very helpful ❤
@dr.donexplains8115
6 ай бұрын
❤️❤️
Thank you ❤
Thank You Sir ❤
@dr.donexplains8115
11 ай бұрын
Thank you too❤️❤️
Mata oni udeta exercise karanna kattiya hoyaganne komada.eyalata mawa hadunnala denne komada kiyala denaganna ane mata ekata adahasak kiyanna sir
Thank you so much dr❤ adai me KZread channel eka hmbune❤
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much for joining with the channel..❤️
Superb👍
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
thank you very much.....!😊
@dr.donexplains8115
10 ай бұрын
Thank you too❤️❤️
Niyamai 👌
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much..❤️
Sir sinhala typing karanwanm helakuru app eken karana eke prashnayak tynwada
very impressive thanks
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much..❤️
Cv technics කියන්නකෝ සර්
Good job. Thankyou so much ❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much..❤️
Excellent
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much
Sirge vidio superb
@dr.donexplains8115
7 ай бұрын
Thank you❤️❤️
Thank you So Much ❤️❤️❤️😊😊😊
@dr.donexplains8115
Жыл бұрын
Thank you for commenting ❤️
Cv ek gena video ekkuth dann sir.thank you❤️
@dr.donexplains8115
Жыл бұрын
Ikmanatama daannam..❤️ thank you very much
Please Sir cv ekak hdana widiyath video ekak danako
@dr.donexplains8115
Жыл бұрын
Ikmanata karannm..❤️
Thank you sir
ඇත්තටම සුපිරි වීඩියෝ එකක් doctor.. ප්‍රායෝගික ප්‍රශ්න වලට පිළිතුරු දෙන විදිය සුපිරී... මමත් හිතුවා graphic designing පටන් ගන්න...මේ දවස් වල ඉගෙන ගන්නවා Photoshop ... ඒත් ඇත්තටම මට හිතෙනවා මට ඒ සම්බන්ධව නිර්මාණාත්මක ඇහැක් නෑ කියලා...🤔 මොකද මට තව කෙනෙක්ගේ හිත යන විදියේ නිර්මාණයක් මම විසින්ම නිර්මාණය කරන්න බෑ..චිත්‍ර අදින්න පුළුවන් ලස්සනට.. හැබැයි බලාගෙන විතරයි.. නව නිර්මාණ කරන්න පුළුවන්.. හැබැයි කාර්ය කරගන්න විතරයි, එතනින් එහා ලස්සනක් ගැන හිතෙන්නෙ නෑ.... ඒ වගේම වීඩියෝ editing ගත්තත් ඔබතුමා කරනවා වගේ creative විදියට කරන්න බෑ... මට කියන්න පුලුවන්ද ඒ වගේ හැකියාවන් තමන්ට ඇගේම තියෙන්න ඕනද?🤔 නැත්නම් නිතර ඒ ක්ශේත්‍රයේ නිරත වීමෙන් ද ඒ විදියට තමන්ගේම දෙයක් හිතලා කරන්න පුළුවන් වෙන්නේ?
@dr.donexplains8115
Жыл бұрын
Issellama godak thanks comment ekata.. me dewal mata sahena watinawa.. And patan ganna yana graphic designing wadeta mama hadawathinma suba pathanawa..❤️❤️ Me dewal igenagena karanna one kenek ta puluwan..mata therena widihata danatamath oyata kalawa gana awabodayak thiyana so eeka amathara waasiyak… Podiyata patan ganna.. eeta passe practice eka awama athakeem ekka onema kenekta hodata deyak karanna puluwan.. Mamath thaaama igena gannawa..😊
@Master_Idea_
Жыл бұрын
@@dr.donexplains8115 බොහොම ස්තූතියි doctor ♥️😍
@anandakumara8483
Жыл бұрын
Matath menna me prashnaya thiyanwa doctor.lassanata arts adinna puliwan kohen hari balagena ,deyak hadanna puluwan hari balagena mata graphic designing wlata asawak thiyanwa eth mata eeka creative karaganna puluwan weyida?😢
@Master_Idea_
Жыл бұрын
@@anandakumara8483 ඇත්තටම ඔයා ඒක ගැන හිත හිත ඉන්න කල් තමයි ඔයාට හිතෙන්නේ මට හැකියාවක් නෑ කියලා...ඒත් කරලම බලන්න... මොකද මම කරලම බැලුවා...ඇත්තටම නිර්මාණාත්මක ඇහැක් නැති උනාට ඒක ඇති කරගන්න පුළුවන් කියලා මට දැං නම් හොදටම තේරෙනවා... තමන් ඒ අදාල වැඩේ කරද්දි ඒක කැත උනත් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඒක කරද්දි..... ඒකම තමයි දවසක හොදම නිර්මාණය බිහි කරන්නෙ... අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න... බැරි දෙයක් නෑ..අත් අරින්න එපා ❤️💪
@anandakumara8483
Жыл бұрын
Godak sthuthiyi obathumata obathumage videos marama watinawa digatama me wage contents aragena Enna Dr.🎉
Nice ............
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much..❤️
Sir web site ekkt liynne kohommd
සර් මම කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්නෙ දැන්. ටියුෂන් වලින් ඉස්සරහට යන්න කැමති. පටන් ගන්නෙ කොහොමද ඉස්සරහට කොහොමද කරගෙන යන්නෙ කියල අදහසක් දෙන්න පුලුවන් ද
@dr.donexplains8115
10 ай бұрын
Free seminars keepayak oyata hondatama puluwan padam keepayakata karanna..
@famusking
10 ай бұрын
@@dr.donexplains8115 tq sir.
Thank you very much
@dr.donexplains8115
11 ай бұрын
Thank you too❤️❤️
Thanks Dr
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊❤️
Sir ape duwata magana egana ganimataudu karanna socal madiya gana
@dr.donexplains8115
Жыл бұрын
Mage channel eke videos godak thiyanawa ewa duwata balanna kiyanna.. Ehema balala monawa hari gatalu thiyanawanm mata email or message karanna kiyanna..😊
We need a video in making a good CV
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for the comment.. Yes I will do a video for that soon.😊
superb ❤🔥
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
Thank you sir ❤❤
@dr.donexplains8115
6 ай бұрын
So nice of you ❤️
Grade 👍🏻
@dr.donexplains8115
5 ай бұрын
Thank you so much. ❤️❤️
සර් මට typing හොඳින් පුලුවන් ඒ වගේම excel work මට part time job එකක් සෙට් කරල දෙන්නකො
Sir godak pin..online walin pita rata company walata join wela ewa karana widiha saha join wenne kohoma da kiyana ekatah kiyala denna.. Aye Sir ewata thiyena website monwada kiyala explain karala vedio ekaka danna..
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much for appreciating the video. Mama anthimata karapu video eke mama jobs hoyaganna hati gana katha kala..😊 Thawa video ekak ikmanata karannm..😊
@dilinikanishadini4451
Жыл бұрын
@@dr.donexplains8115 thanks Sir
Mata word ,excel,power point,corel draw hodatama puluwan awrudu 15k tute, book, project, handbill karanawa
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much oyage experience eka share kalata..❤️ All the best❤️
sirge advice godak important sir.. thankyou very much.. eth Typing karala earn krnna puluwan wena widi nedda sir.. mokada e widiyta customers la hoygnna tikak amrui mta.. mt typing experience aurudu 6ka thiyanwa eth den job ekakta yanna widiyak ne podi babek innawa.. gdra idan typing krala earn krnna puluwan wena widi kiyla denna puluwanda sir..
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much comment ekata.. Mama online wada karana hati gana video ekak ikmanata karannm.😊
ඉගෙන ගන්න පුළුවන් සම්පූර්ණ වීඩියෝවක් අහගෙන පලවෙනි වතාව.. ගොඩක් ස්තුතියි සර්.. සර් මට ප්‍රශ්නයක් තියෙනවා මම කරන මැගසීන් එකක් සම්බන්ධව. . මට සර්ට පෞද්ගලිකව කතා කරන්න පුළුවන්ද..
@dr.donexplains8115
Жыл бұрын
Bohoma isthuthi wachana walata.. Mama lankawe newei inne so call karanna amarui.. Mata email ekak daanna..❤️
software engineer kenekt amathara business kragena ynna puluwnd sir
Sir.. mata typing and translation puluwan sir
sir igena gannna gaman part time job ekek karana eka effective nadda
Vatinawa...☘💙
@dr.donexplains8115
10 ай бұрын
❤️
Thank You
@dr.donexplains8115
6 ай бұрын
You're welcome❤️
Me job karanna පුළුවන් website එකක් නෑනේ . Type setting වලින් wage earn karanna පුළුවන් website එකක් kiyanawada
@nethulisahasna4503
9 ай бұрын
Eka thamai type setting ehema karala denna puluwan website thiyenawada
❤❤
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
Sir api hdpu desing ekak markat kargnna barida....logo visiting card vage ewwa...mokak hri website ehekta free uplod krla thiynn hri puluvn ekak..gdk igengtta dewal me vedio eken
@dr.donexplains8115
Жыл бұрын
Extremely sorry mata oyage comment eka miss wela..🫢 Tamangema kiyala web site ekak hadana eka thama hondama.. Ehema nathnam business eke namin FB and Insta page ekak hadanna.. Puta tanakata upload karanawata wada ethakota oyatama business ekak widihata meeka patan ganna puluwan./😊 Meka balanna.❤️ kzread.info/dash/bejne/dKqlpcaSeqa3dLA.html
❤🔥🔥🔥💪
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊
Thanks
@dr.donexplains8115
5 ай бұрын
So nice of you ❤️
❤❤❤❤❤❤
❤️
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..❤️
👌👌👌
@dr.donexplains8115
11 ай бұрын
❤️❤️
hriyt CV ekk hdala wdiha gna video ekk dannko sir..❤
@dr.donexplains8115
8 күн бұрын
Video 2k daala thiyanawa
@chinthakadhananjaya6167
8 күн бұрын
@@dr.donexplains8115 hri hmbuna sir.. Thnk you sir.. oy krn wdenm kiyl nima krnn ba.. mama thm sir kiyn ewa krn gmn inne.. e kale giym mn sirt kiynnm sir.. bohoma sthuthi suba pathum sir shyluma deta..❤️
CV ekak hadana widiyath kiyala denna aiye
@dr.donexplains8115
Жыл бұрын
Mama video ekak karannm..😊
@niwanthikamihirani8778
Жыл бұрын
Plzzzzz😢dr
Excellent video I seen
@dr.donexplains8115
Жыл бұрын
Thank you very much..😊
💝
@dr.donexplains8115
10 ай бұрын
❤️❤️
jiwitheta vatina video ekak
@dr.donexplains8115
Жыл бұрын
Thank you so much..❤️
මේ වගේම NFT ගැන පැහැදිලිව විස්තර කියලා දෙන්න පුළුවන් ද ? නොදන්න කෙනෙක්ට කියලා දෙනවා වගේම ඕන. 😊
@dr.donexplains8115
Жыл бұрын
Mama investing options gana full video ekak karannm ikmanatama..😊
@anuththaraeshani1163
Жыл бұрын
@@dr.donexplains8115 ගොඩක් 🙏 ස්තුති