Duwillen wathsunu thawara Saptha Kanya Film 1993 ( දූවිල්ලෙන් වත්සුනු තවරා)

Movie : Saptha Kanya 1993 by H.D. Premaratne
Vocal : Moris Wijesignhe
Visual : Kamal addararachchi/Sangeetha Weeraratne

Пікірлер: 59

  • @NEST10SD
    @NEST10SD2 жыл бұрын

    අතීතෙට ගියා 🤩 ඒ දවස් වල ගාලුපාරේ ඉදන් මොරිස් minor car එකේ හවසට වැල්ලවත්ත ,බම්බලපිටිය පහුකරන් යනකොට ත් ඔහොමයි # කොළඹ ලස්සන

  • @chamoddasanayaka9412
    @chamoddasanayaka94123 жыл бұрын

    සන්ගීතාගෙ ලස්සන 😍❤️

  • @SurangaU.Bandara
    @SurangaU.Bandara2 ай бұрын

    දෞපදී පීරිස් ගේ සින්දුව බලලා ඔරිජිනල් එක බලන්න ආපු මම.

  • @shakilaelvitigala
    @shakilaelvitigala3 жыл бұрын

    Oh gosh, Majestic City in 1993 😍

  • @rathugt4178

    @rathugt4178

    2 жыл бұрын

    what a sad state to see it filled with phone shops now😟

  • @subodhahemathilake9387
    @subodhahemathilake93875 күн бұрын

    Sangeethas beauty can easily even beat bollywood

  • @edwardarthurwindus3174
    @edwardarthurwindus317411 ай бұрын

    30 years ago I watched this beautiful film, Saptha Kanya, with my beloved parents and sisters in Sri Lanka

  • @shane.madhusanka
    @shane.madhusanka4 жыл бұрын

    අදටත් වලංගුයි මේ ගීතය.

  • @manojsurangajothimuni6399
    @manojsurangajothimuni6399 Жыл бұрын

    me sinduwa Saptha Kanya movie eke awastha dekakadi Moris Wijesinghe saha Dhammika walpola gayana karanawa.

  • @user-uy5st9jq3u
    @user-uy5st9jq3u10 ай бұрын

    ගණිකාවකගේ ජීවිත කතාව

  • @thanurawickramasinghe7273
    @thanurawickramasinghe72732 жыл бұрын

    මේ සංගීතා රැවන්ති සහ කුමාරි දිසානායක .

  • @thilinaprasad727
    @thilinaprasad727 Жыл бұрын

    සංගීතය ගායනය පද පේලි ❤❤❤❤❤❤🔥🔥

  • @themoralshow902
    @themoralshow902 Жыл бұрын

    සිහින දකීවී මොනර කිරිල්ලී

  • @ChathuraLakmalBest
    @ChathuraLakmalBest Жыл бұрын

    This Song was ahead of its time. ❤

  • @DarkMadu
    @DarkMadu Жыл бұрын

    Attamai mara lassnak thiyenne ❤❤❤

  • @luckmalsurendra9493
    @luckmalsurendra949311 ай бұрын

    Sangeetha maarama lassanai❤❤❤❤thaamath ehemmai

  • @slstats7948
    @slstats7948 Жыл бұрын

    නියමයි ❤️🤘

  • @thara940
    @thara9402 жыл бұрын

    Very nice song

  • @asankakarunarathna9444
    @asankakarunarathna94444 жыл бұрын

    1993 mage birth year

  • @poornimapiyumali3657

    @poornimapiyumali3657

    2 жыл бұрын

    Me too

  • @perera9101

    @perera9101

    2 жыл бұрын

    Me too

  • @sameeratharanga5294

    @sameeratharanga5294

    2 жыл бұрын

    Mageth 93

  • @DarkMadu

    @DarkMadu

    Жыл бұрын

    Mee too වාසනාවන්ත year eka adareeeiii marilath payak❤

  • @CeylonTiktok6507

    @CeylonTiktok6507

    11 ай бұрын

    Woow 2023 අවුරුදු 30 බලන්න අවුරුදු 30 ඇතුලත ලංකාව වෙනස

  • @dulinahimzan4309
    @dulinahimzan43092 жыл бұрын

    ❤️✨️

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera2 жыл бұрын

    11.08.2022...👍👍👍

  • @rameshmadushanka6851
    @rameshmadushanka68514 жыл бұрын

    hammo meka hoyaganna netiwa hitye...

  • @hasithaalexander8439

    @hasithaalexander8439

    4 жыл бұрын

    Ramesh Madushanka මෙන්න එහෙනම් ඔයාටම

  • @rameshmadushanka6851

    @rameshmadushanka6851

    4 жыл бұрын

    Hasitha Indunil Alexander cheers

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga33212 жыл бұрын

    සංගිතා විරරත්න සහ රුවන්ති මංගලා එක්ක ඉන්න අනිත් නිළිය කවුද?

  • @thanurawickramasinghe7273

    @thanurawickramasinghe7273

    2 жыл бұрын

    කුමාරි දිසානායක miss Sri Lanka 1986

  • @samanthigamage2058

    @samanthigamage2058

    8 ай бұрын

    Shashikala hettiarachchi

  • @nandanasumithkumara5222

    @nandanasumithkumara5222

    8 ай бұрын

    සොර්ර්ය්. මට මතක තිබුනේ නම සෙව්වන්දි වගේ. හරියටම හරි ශෂිකලා හෙට්ටිආරච්චි

  • @virajmalinda61
    @virajmalinda613 жыл бұрын

    Ful move eka nedda malli

  • @Chathuni_Prabodha
    @Chathuni_Prabodha2 жыл бұрын

    Full movie?

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Жыл бұрын

    💙💛💚💜️

  • @pradeepaedirisinghe3099
    @pradeepaedirisinghe30993 жыл бұрын

    give the full movie please.please.please

  • @hasithaalexander8439

    @hasithaalexander8439

    3 жыл бұрын

    Ohh . පබ්ලිශ් කලාම කොපි රයිට් ඉශූස් යනව ඒකයි

  • @its_MiLkKy
    @its_MiLkKy3 жыл бұрын

    Full movie please ♡

  • @hasithaalexander8439

    @hasithaalexander8439

    3 жыл бұрын

    SM E දාන්නම්

  • @vanza3912

    @vanza3912

    3 жыл бұрын

    Full movie dennako

  • @sadeepsilva5670
    @sadeepsilva56704 жыл бұрын

    🙃

  • @thusithaw9173
    @thusithaw91733 жыл бұрын

    ❤️

  • @kktmadhusanka
    @kktmadhusanka3 жыл бұрын

    1989 saptha kanya

  • @shakilaelvitigala

    @shakilaelvitigala

    2 жыл бұрын

    No, it premiered in 1993

  • @uthpalajayani3427
    @uthpalajayani3427 Жыл бұрын

    Full movie eka nadda?

  • @hasithaalexander8439

    @hasithaalexander8439

    Жыл бұрын

    dannam

  • @anjanamalith4771
    @anjanamalith47715 ай бұрын

    මේ මොරිස් විජේසිංහ නෙවෙයි දම්මිකා වල්පොල

  • @ajithrupasinghe6627
    @ajithrupasinghe66273 жыл бұрын

    Ane dannko me film eka.mokkda me film eke wenne?

  • @atharshanatharshan9996

    @atharshanatharshan9996

    Жыл бұрын

    Saptha kanya

  • @madushannuwandika8580
    @madushannuwandika85802 жыл бұрын

    ගායිකාව කවුද

  • @sadarueansadaruwan8098

    @sadarueansadaruwan8098

    2 жыл бұрын

    මොරිස් විජේසිංහ

  • @user-jx5uo1jn6v

    @user-jx5uo1jn6v

    2 жыл бұрын

    Dammika walpola

  • @MadhawaBandara

    @MadhawaBandara

    2 жыл бұрын

    Female version eka Dammika Walpola Male version eka Moris Wijesinghe

  • @sagaradananjaya1410
    @sagaradananjaya14102 жыл бұрын

    දූවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුලේ නිමේෂයක් කොඳුරාවී රහසින් ආ ගිය උන්හිටි තැන් සඟවා ගිනිකඳු සිරසේ මලපුඩු අතරේ කැදලි සදාවී මොණර කිරිල්ලී රැයකින් රැයකට කුස පිරෙනා සඳ සෙවණැල්ලේ සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ වහස් බැලුම් සඟවා උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන පියඹා යාවී මොණර කිරිල්ලී සැඩ සුළඟේ මුල් ඉදිරී යන ගස මුදුනේ නූපන් දවසේ රන් කිරි කඳුලේ සිහින දකීවී මොණර කිරිල්ලී සිහින දකීවී මොණර කිරිල්ලී සිහින දකීවී මොණර කිරිල්ලී සිහින දකීවී මොණර කිරිල්ලී

  • @prabavi.wijayasinghe
    @prabavi.wijayasinghe4 жыл бұрын

    Full movie eka nadda?

  • @hasithaalexander8439

    @hasithaalexander8439

    4 жыл бұрын

    Prabavi Wijayasinghe තිබුන මගෙ ලග

  • @chamilaudara

    @chamilaudara

    4 жыл бұрын

    Upload karannako

  • @roshankanishka4532

    @roshankanishka4532

    4 жыл бұрын

    Please upload full movie, podi kale film hall eke baluwe

Келесі