Duwillen Wathsunu - දූවිල්ලෙන් වත්සුනු | Lasantha De Silva💥Hiru Star Season 3 |ROUND 03| Episode 72🔥

Музыка

Duwillen Wathsunu - දූවිල්ලෙන් වත්සුනු | Lasantha De Silva
💥Hiru Star Season 3 |ROUND 03| Episode 72🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode72 #LasanthaDeSilva #DuwillenWathsunu

Пікірлер: 122

  • @roshanmaduranga5831
    @roshanmaduranga58312 жыл бұрын

    ගීතයට ගැලපෙන සංගීතය නැ.. මහා ශබ්දයක් පමණයි එම නිසා ගීතයට නිදහසේ ගායනා කරන්න බැරී උනා. තෝරා ගැනිම තව නිවැරැදි ව්‍ ය යුතුයි.. මම දකින්නේ බැන්ඩ් එකයි ඔබයි ගහගත්තා වගේ ... සැහැල්ලුවෙන් ගායනා කරන්න පුළුවන් ගීතයක් තෝරා ගත්තනම් අද ඔබ හතලිස් අටේ...

  • @jayalath9806

    @jayalath9806

    2 жыл бұрын

    Hoda kata hadak.labeema tamai.amal pererage sadaranai.mun 3n dena hodai harak balanna.mokkuda mun

  • @GAYAN_HAD

    @GAYAN_HAD

    2 жыл бұрын

    එකඟයි ✔️

  • @kalumpiyadarshana7452

    @kalumpiyadarshana7452

    Жыл бұрын

    මාත් එකඟයි

  • @tharakanayanajith6738

    @tharakanayanajith6738

    4 ай бұрын

    👍

  • @samanthakumari104
    @samanthakumari1042 жыл бұрын

    හොද හඩක් අවස්ථාවක් දෙන්න තිබුනා කියල මගෙ අදහස

  • @nalakarajakaruna777
    @nalakarajakaruna7772 жыл бұрын

    Lasantha ඔයාගෙ හඬ මරු තවත් හදා ගන්න 🎵

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    6 ай бұрын

    ❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara2 жыл бұрын

    තරගයේ ඉදිරියට යන්න තව අවස්තාවක් දෙන්න තිබුණා....

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    6 ай бұрын

    ❤❤❤

  • @shalikasajith4145
    @shalikasajith41452 жыл бұрын

    ඒක පට්ට වෝයිස් එකක් 🤘

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you brother

  • @chamarapradeep8322
    @chamarapradeep83222 жыл бұрын

    Lasantha inna one

  • @pradeepkumara8244
    @pradeepkumara82442 жыл бұрын

    Oya tami mage stra

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thanks brother

  • @kasunwijesinghe1357
    @kasunwijesinghe13572 жыл бұрын

    Lasantha mama balagena idala idala adai danagathte 48 ne kiyala mata marama aul hakiyawa adu eun 48 etule mama music danne ne eth oya hada bawanawak wage oya family ekema sagauna ardaraneeya bawak tiyenawa penenawa oyawa issarahata genna onataram puluwan kama tibuna mage wifeta kiyala Tribune lasantha aniwa final sing karanawa kiyala ada mamath paradila. Budu bana padayak song wage niuna melody ekakin lokaya allanna oyata puluwan a dawasa enakan maga balagena lokayak innawa jayawewa .

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Ow mahathmaya iddiriyeddi hoda nirmanayak karanawa.oba thumata ස්තූතියි ..💪🙏🙏❤👍👉👉🙏🙏❤❤🎤

  • @sameeraudayanga5579
    @sameeraudayanga55792 жыл бұрын

    ගීතයයි සංගීතයයි අහසයි පොලවයි වගේ..අපරාදේ ලස්සනම ගීතයක්...

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    💪💪🙏

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna38582 жыл бұрын

    හරිම කනගාටුයි සහොදරයා ඔබගෙ ඉවත්විම ගැන මම ඔනම තැනක කියනවා හිරු දක්ෂයාට තැන දෙන්නෙ නැ එකයි ඇත්ත කතාව හිතනවාද ඔය ජනතා පරමාධිපත්තයටම ඉඩ දිලා කියලා නැ නෙ පෙනවානෙ එයාලාම පෙන්නනවානෙ එයාලගෙ නට්ටි තුලින් එකෙන් හිතාගන්න පුලුවන් මොකක්ද වෙන්නෙ කියලා මගෙ තෙරිමෙ අවසන් මහාතරගයෙ ඔබ හිටියා. බලන්නකො දවසක සචිනිට කරන්නෙත් ඔයදෙම තමා. සැලෙන්න එපා සහොදරයා ඔබට දිගු ගමනක් තියෙනවා ඉදිරියට යන්න තෙරුවන් සරනයි

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    theruwan saranai 👍🙏🙏🙏

  • @sumithpriyadarshana7830

    @sumithpriyadarshana7830

    Жыл бұрын

    අනිවාර්යෙන්ම එකඟයි. මේ අති දක්ශයෙක්

  • @malikamonasinha7185
    @malikamonasinha71852 жыл бұрын

    ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා මල්ලියෝ

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you akki 🙏🙏🙏

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 Жыл бұрын

    Asadaranai eththatama..

  • @thanujasenarathna537
    @thanujasenarathna537 Жыл бұрын

    ඔබතුමා Ranawiru Real Stars වැඩසටහනෙත් ගීත ගැයුවා මතකයි. හොඳ කටහඬක්. ඉදිරියේදී හොඳ ගීත නිර්මාණයක් කරන්න හැකියාව ලැබේවා. Good luck...

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    6 ай бұрын

    ❤❤❤

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y2 жыл бұрын

    ඉන්නම ඕන කෙනෙක් 😥😥😥😥

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    👍🙏🙏🙏👉❤

  • @darshana161
    @darshana1616 ай бұрын

    අදටත් අහනව මෙ සින්දු සෙට් එකම ඔයාගේ.පලවෙනි දවසෙම හිතුවෙ finel ඉදිවි කියලා...මම පෙරුම්ම්ම්ම්ම් පිරුවාආආආආ 😢 ඔබ එතැයි සිතුවාආආආ...pattama kiyanna wachana ne💚💚💚💚

  • @anushaakalanka8557

    @anushaakalanka8557

    4 ай бұрын

    Wdk ne den

  • @darshana161

    @darshana161

    4 ай бұрын

    @@anushaakalanka8557 ai wedak neththe

  • @krishanvihanga7689
    @krishanvihanga76892 жыл бұрын

    අසාදාරනයක් උනේ වගේ හිතෙනව.

  • @srilankalalith8614
    @srilankalalith86142 жыл бұрын

    වෙන සින්දුවක් කිව්වා නම් ගොඩ 💕💕

  • @kaviy1332
    @kaviy13322 жыл бұрын

    Harima asadarana deyak kale hiru eken. final inna thibba kenek lasantha kyanne.harima lassanata sing karanawa

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you

  • @madushanweerapura9458
    @madushanweerapura94582 жыл бұрын

    Apatady me tharagaya thula innama ona kenek lassana katahada aparady puluwannam thanka laba denna

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you obage hegimata mama awanka ස්තුතිය puda karanawa

  • @gindikakumara6230
    @gindikakumara62302 жыл бұрын

    Thanikara boruwak hiruatar meka supiri gayanayak Weldone guy

  • @rangershafwan9542
    @rangershafwan95422 жыл бұрын

    Keri weda

  • @jinadasasandanuwan6543
    @jinadasasandanuwan65432 жыл бұрын

    අසාධාරණයක් උනේ music wala waradda

  • @roshanmaduranga5831

    @roshanmaduranga5831

    2 жыл бұрын

    එකෙන්ම

  • @tharangapriyadarshana3696
    @tharangapriyadarshana36962 жыл бұрын

    වොයිස් එක පට්ටයි.. හොඳ නිර්මාණ ටිකක් එලියට දාන්න ශක්තිය ලැබේවා❤

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Hmm thank you ඔව් ඉදිරියේදී නිර්මානයකින් හමුවෙමු

  • @SUBHARATHITV
    @SUBHARATHITV2 жыл бұрын

    ලස්සනයි ගායනය

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you 🙏🙏🙏

  • @krishandanuddara1039
    @krishandanuddara1039 Жыл бұрын

    සුපිරි

  • @thawthisagalagedara7209
    @thawthisagalagedara72092 жыл бұрын

    ඔබ ඉවත් වෙන වෙලාවේ අපෙ ඇස් වලටත් කදුලු ආවා ඇත්තටම ඔබ මේ තරගයේ ඉන්නම ඕන කෙනෙක් ඔබේ හඩ ඉතාමත් අලන්කාරයි....

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you 🙏🙏

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    6 ай бұрын

    ❤❤❤

  • @kmnirosha6725
    @kmnirosha67252 жыл бұрын

    Aiyoo aparade munta ona kenawa vitharai mun danne

  • @amilakumara7531
    @amilakumara75312 жыл бұрын

    අවසානය දක්වාම සිටිය යුතු හඬ පෞරුෂයක්........

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    ලන්කාවේ ඉන්නෙ කුහකයොනෙ ඒ නිසා අපිට ගමනක් යන්න අමාරුයි

  • @amilakumara7531

    @amilakumara7531

    2 жыл бұрын

    @@lasanthadesilva9639 සහෝදරයා ඉෂාර අකලංක වගේ නිර්මාණ කරන්න එතකොට නොහිතන පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන්

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev50312 жыл бұрын

    මන් බලන් හිටියෙ අන්තිම පහ අතරේ දකිම්න.. ඔය හැම තැනම කියපු මගුල නැතුව වෙන කවියක් කිව්වත් ඔය තීරණේ වෙනස් වෙනව.. 🥹🥹

  • @ukwattanayanajith8827
    @ukwattanayanajith8827 Жыл бұрын

    මියුසික් බැකින් එකනම් පට්ට අවුල් ..

  • @savaniwimalasuriya1483
    @savaniwimalasuriya14832 жыл бұрын

    Man hithuwe lasantha final evi kiyala.supiri කටහඬ .band eka mokak hari aulak giya.aparade.thawa අවස්ථාව k denna oni

  • @slthirdeye2862
    @slthirdeye28622 жыл бұрын

    කිසිම දේක අවුලක් නෑ බන්.උන්ට කපන්න ඕනි උනාම කපල දානව එච්චරයි මීට වඩා මොකක්ද බන් sing කරන්න තීන්නෙ

  • @kasuntharaka9367
    @kasuntharaka93672 жыл бұрын

    මේ ගායනය හොද නෑ කියනවනම් ඔය තුන් දෙනා නැගිටලා වෙන තුන්දෙනෙකුට දෙන්න කෝච්ලා..😡😡😡

  • @fdd87ddfdg24
    @fdd87ddfdg245 ай бұрын

    Maru kiyanna ona mawatana

  • @lasanthadesilva9639
    @lasanthadesilva96396 ай бұрын

    ❤❤❤❤P

  • @ravindrakumara924
    @ravindrakumara9242 жыл бұрын

    ලසන්ත අයියා ඔයා තෝරගත්ත ගීතයේ පොඩි අව්ලක් තිබ්බා

  • @damayanthabandara9719
    @damayanthabandara9719 Жыл бұрын

    Innama ona ekek අනිවාර්යයෙන් අසාධාරණයක් wela mama ada baluwe meya qwa mulma sinduwa mathake thibila ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    11 ай бұрын

    ❤❤❤❤

  • @samidunimsara767
    @samidunimsara767 Жыл бұрын

    Me hadata gahanna hadak na hiru star wedikawe

  • @sandunshirantha1750
    @sandunshirantha17502 жыл бұрын

    Chans ekk hambei aiyye❤️

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Hmm ඔව් ඒ බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා ❤❤🙏🙏👉💪🌟

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n2 жыл бұрын

    ඇත්තටම විජයකුමාරතුංග මතක් වෙනව.ඒ කටහඩ මයි

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @buddikalasantha1755
    @buddikalasantha17552 жыл бұрын

    Inna oni kenek hitu kiyanne tenak denne .mn hema dama dama koriyawe idan beluwa ai balanne .

  • @pradeepkumara8244
    @pradeepkumara82442 жыл бұрын

    Oyata අසාධාරණයක් una

  • @dusshanthabasnayaka518
    @dusshanthabasnayaka5182 жыл бұрын

    කවදාවත් මුල් මුල් ගීතයේ එන සංගීතය හිරු ස්ටාර් බෑන්ඩෙක දෙන්නෙ නෑ .ඒකෙන් වෙන්නේ ගායකයාට අසාධාරණයක් .එයා ගීතය pactise කරන්නේ මුල් සංගීතයට නිසා

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    6 ай бұрын

    ❤❤❤

  • @srimalgayan1463
    @srimalgayan14632 жыл бұрын

    තෝරා ගත් ගීතය හරි නැ. විජය කුමාරතුංග මහත්තයගේ ගීතයක් තෝරා ගත්තානම් හරි ❤

  • @cookingwithsumudu184
    @cookingwithsumudu1842 жыл бұрын

    පව් ඔයාට අසාධාරණයක් වුණේ

  • @rohanasenevirathne2271
    @rohanasenevirathne22712 жыл бұрын

    Na lasa me vinichaya waradi. Oba dinum lasa

  • @ireshadilhani2984
    @ireshadilhani29842 жыл бұрын

    maha asadaranayak une lasanta aiyata,owa kata wada hodada?

  • @nainiewejeasundra8548
    @nainiewejeasundra85482 жыл бұрын

    Aparade mama asama katahadak

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    හ්ම්ම් thanks

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe79932 жыл бұрын

    අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද

  • @pavanithakshila4086

    @pavanithakshila4086

    2 жыл бұрын

    Hm.ok

  • @user-dp7ev5fb7k
    @user-dp7ev5fb7k2 ай бұрын

    මේ සින්දුව,, කොහෙද වැරදිලා තියෙන්නේ,,,?????????

  • @marcodesilva9976
    @marcodesilva99762 жыл бұрын

    Music melorahak natha

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne64122 жыл бұрын

    පාලි බද්‍රාටත් ඔය විදිහට ශොට් එක දෙනව මුං.අමල් ,ශිහාන් හෙණ කුහකයෝ😢😢😢

  • @yoshithaakasha648
    @yoshithaakasha6482 жыл бұрын

    විජේ ගේ සිංදුවක් ගැහුවනම් හිරු ස්ටාර්ට් තමා

  • @malshalakshan3144
    @malshalakshan31442 жыл бұрын

    Music not good enough

  • @sanathasanatha6952
    @sanathasanatha69522 жыл бұрын

    assdarni asadarni

  • @chekamilanimilani1588
    @chekamilanimilani15882 жыл бұрын

    මෙයාට අසාධාරණයක් උනෙ

  • @raniqween1009
    @raniqween10092 жыл бұрын

    ලසන්ත ඉන්න ඕනි කෙනෙක් තරඟයෙ හරිය

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you ❤🙏🙏🙏👉💪🌟🌟

  • @dhammikadhammika8124
    @dhammikadhammika81242 жыл бұрын

    මෙයා අපරාදෙ කැපු නේ...වෙන සිංදුවක් කීවානමි ඉදිරියට යන්නත් තිබුණා

  • @pushpaamiliani4476
    @pushpaamiliani44762 жыл бұрын

    Aparade hodama kenek

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thanks

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa50532 жыл бұрын

    අපරාධයක් උනේ

  • @niroshanviduranga9769
    @niroshanviduranga97692 жыл бұрын

    Great singing. backing මදි.

  • @buddikalasantha1755
    @buddikalasantha17552 жыл бұрын

    Wayasa wedinam eyala kapanawa ekai wela tiyenne.

  • @sl8984
    @sl89842 жыл бұрын

    මන් ආසම කට හඩ,අපරාදේ උන දේ නන්,සින්දුව තොරා ගනිද්දි අනිවාර්යයෙන් තමන්ගේ හඩට සෙට් වෙන එක තොරා ගන්න තිබුනා අයියා,කලින් සැරෙත් මන් comnt කරා අමරසිරි පිරිස් මහත්මයාගේ සින්දුවක් කියන්න කියලා,අපිට පේන දේ අපි කියන්නේ,එත් ඉතිං අපරාදේ,ආයේ චාන්ස් එකක් හම්බෙනවා කොහොමත්,එකෙන් වත් ගොඩ යන්න අයියා

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Hmm thank you brother 🙏🙏🙏

  • @CryptoZone123-k7v
    @CryptoZone123-k7v2 жыл бұрын

    අගසිතිගේ ලයින් එකට යන කෙනෙක්

  • @dilzmusic9336
    @dilzmusic93362 жыл бұрын

    අපරාදේ මේ සිංඳුව කිව්වේ....😔💔

  • @tharangaaruna2978
    @tharangaaruna29782 жыл бұрын

    අමල් එලවන්න ඔනි...

  • @loveandpeacemagictricksrev5031

    @loveandpeacemagictricksrev5031

    2 жыл бұрын

    අමල් හරි බන්.. නිරෝශ ම්නෙ කෑවෙ

  • @dkasun2
    @dkasun22 жыл бұрын

    Final yai kiyala hithan unna kenek. අපරාදේ

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Жыл бұрын

    දක්ෂයෙකු නික්ම ගියා..

  • @thaksilamadampe7562
    @thaksilamadampe75622 жыл бұрын

    අමල්ට රෑටත් අව්වයි වගේ නේද.. පව් අප්පා.. 😭😭

  • @SayuriNimshara

    @SayuriNimshara

    2 жыл бұрын

    ඇත්ත ට කණ්නාඩ් නොදා හිටියා නම් තමයි හොඳ

  • @radical1455

    @radical1455

    2 жыл бұрын

    පඩ ශෝ.

  • @ruwanasela4276
    @ruwanasela42762 жыл бұрын

    සිංදුව ලෙසටම කිව්වනෙ 😑😑😑❤️

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    11 ай бұрын

    🤜🤛❤️❤️❤️

  • @marcodesilva9976
    @marcodesilva99762 жыл бұрын

    Band eka fail watina singer kenek nathi une

  • @mangoama831
    @mangoama8312 жыл бұрын

    Ane ay ehema kale nirosha amal mata hirustar balanna ekath epa una pau ahinsakaya

  • @SUMALLIIYA
    @SUMALLIIYA2 жыл бұрын

    කව්දෝයි මේ music දෙන පිස්සා

  • @kavishkagimhan4157
    @kavishkagimhan41572 жыл бұрын

    Shehan balu wada karanna epa yako🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe79932 жыл бұрын

    ශෙහාන් අසාධාරන යි

  • @happylifewithshagi8848
    @happylifewithshagi88482 жыл бұрын

    ඉන්න ඔන කෙනෙක් 😪😪

  • @lasanthadesilva9639

    @lasanthadesilva9639

    2 жыл бұрын

    Thank you

  • @rameshhasantha8763
    @rameshhasantha87632 жыл бұрын

    අර ප්‍රභාත්ට වැඩිය හොදටනම් කිව්වා

  • @jayalath9806
    @jayalath98062 жыл бұрын

    Sangeetaya waga kiyanna oni.api sindu karanakota sajela amalla.niroshala monada kale...wara da aniwarayen nalaka sajeege

  • @SayuriNimshara

    @SayuriNimshara

    2 жыл бұрын

    ඔව්

  • @dineshcmr5566
    @dineshcmr5566 Жыл бұрын

    සාරංග නම් අප්පිරියයි 🤮🤮

Келесі