ලංකාවේ duty free එකේ whisky ලාබද?.මෙන්න අලුත්ම මිල ගනන්

මෙම විඩියෝ එකේ පලමු කොටස බලුවේ නැත්නම් ,මෙන්න ලින්ක් එක.
• ලංකාවට යන්නද යන්නේ? වි...
London Heathrow Duty free website
london-heathrow.worlddutyfree...
Sri lanka Bandaranayaka Duty free website
srilanka.shopdutyfree.com/en/...

Пікірлер: 55

  • @leslyhendrick674
    @leslyhendrick674Ай бұрын

    ඒක ඇත්ත ...ලන්කාවෙ විස්කි සහ විදේශීය ඩියුටි ෆ්‍රී වලින් ගත්ත ඒවා අතර ලොකු වෙනසක් තියෙනවා හොරවැඩ අතින් ලන්කාව 1st නෙ..හොරට පුරවනවා ඇති....ඒකයි වෙනස

  • @chamin111
    @chamin111Ай бұрын

    good work buddy, keep it up

  • @upaliperera3039
    @upaliperera3039Ай бұрын

    👍

  • @nihalsurasingha567
    @nihalsurasingha5672 ай бұрын

    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ විස්කි ජරාව ඉංදියන් කලවන් ඒවා...

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    සේරම ලා කියනවා.

  • @SameeraMadusanka-sm5vd
    @SameeraMadusanka-sm5vd2 ай бұрын

    👌👌👌👌👌👌

  • @SLDiary
    @SLDiary2 ай бұрын

    Aiya welcome

  • @user-ye1yr1wf2q

    @user-ye1yr1wf2q

    2 ай бұрын

    තව ටික දවසක් තියනවා, ලංකාවට එන්න,,

  • @adithyaweerasingha2344
    @adithyaweerasingha23442 ай бұрын

    Nirogimath suba dawasak wewa🙂🙂🙂

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    ස්තුතියි ..

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe3258Ай бұрын

    ලංකාවේ duty free එකේ තියෙන්නෙ සේරම ඉන්දියාවේ පුරෝපුව.

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe3258Ай бұрын

    කටාර් හරි ඩුබායි duty free වලින් ගන්න .

  • @lihiniya1751
    @lihiniya17512 ай бұрын

    Kasippu

  • @Tiro_Elena
    @Tiro_Elena3 ай бұрын

    Canada’ prices are cheaper compared to UK prices

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    3 ай бұрын

    Ok

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj3 ай бұрын

    ❤❤❤❤❤

  • @nihalsurasingha567
    @nihalsurasingha5672 ай бұрын

    විස්කි නම් ඩුබායි ..නැත්නම් තමා හිටපු රටෙන් ගේන්න..කොහොමත් ඩියුටි ෆ්‍රී වල ගාන වැඩි

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    ඔව් ,මම ගනන් compire කරලා බැලුවා .විස්කි විතරක් නෙමෙයි chocolate පවා ගාන වැඩියි ...ස්තුතියි විඩියෝ එක බලලා comment කරාට .දිගටම රැදිලා ඉන්න Nihal.

  • @jaiganeshan3624
    @jaiganeshan36242 ай бұрын

    Shrilanka all people understand only whisky. Cigarette abin ganja

  • @ireshamadumali1772
    @ireshamadumali17722 ай бұрын

    අපිට ලීටර් කීයක් ගන්න පුළුවන්ද ප්‍රමාණයක් තියෙනවද ගන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවද

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    ලීටර් දෙකක් පුළුවන්

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach86762 ай бұрын

    oita wada labai ban uk off licenece wala wikunanan whisky ( jd,jameson wage ) whisky oi ganan walata duty free eken ganan oneda????????????

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    Off licence එකෙන් ගන්න ඔයා ..ප්‍ර්‍රස්නයක් නැහැ ..

  • @simpleelectronic2702
    @simpleelectronic27022 ай бұрын

    api inna rate indan liquor checked in baggage eke genna puluwanda?

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    මොන රටේ හරි ඉදලා ලංකාවට යනවා නම්,ඔබට විස්කි බෝතල් දෙකක් ගන්න පුළුවන් ඒ එන රටේ Airport එකේ duty free shop එකෙන් hand lagage එකේ .එහෙම නැත්නම් ඔයා ඉන්න රටේ supermarket එකකින් අරගෙන ඔබගෙ main lagage එකේ ගේන්නත් පුළුවන් .

  • @simpleelectronic2702

    @simpleelectronic2702

    2 ай бұрын

    @@sinhalaapiuk api inna රටෙන් අරගෙන එන limited එකක් තියෙනවා ද?

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    @@simpleelectronic2702 බෝතල් දෙකක් පමණයි

  • @sugethliya4256
    @sugethliya42562 ай бұрын

    ලංකාවෙ ඩියුටි free එකේ තියෙන්නෙ ඉන්දියාවෙ පුරවන හොර විස්කි 😂😂😂😂...🇮🇹🇮🇹🇮🇹

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    Oh my goodness ...මටත් කීපදෙනකු කිව්වා ..

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    සේරම whiskey ද ? සමහර ඒවා ද ?

  • @user-ye1yr1wf2q
    @user-ye1yr1wf2q2 ай бұрын

    මට ත් ගන්න ඕනේ

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    👍

  • @smaduraliyanage880
    @smaduraliyanage8802 ай бұрын

    ලංකාවේ Duty Free එකෙන් විස්කි ගන්න එපා.. කලවම් කරල හෝ වෙනයම් මගඩි වැඩක් කරනවා... නිතරම විනිනෙන items තමා මේක වෙන්නෙ. ලංකාවේ duty ෆ්‍රී එකෙන් සහ පිට රට duty free වලින් ගත්ත එකම ජාතියේ විස්කි වල ලොකු වෙනසක් තියනවා

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    කීප දෙනෙක් මට කිව්වා තමා ...ඒක ගැන ..

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    මට කියන්න පුලුවන් ද මොන whiskey ද එහෙම කලවම් කරන්නෙ කියලා .මම යනකොට ඒ බෝතලයක් අරගෙන test කරන්න .

  • @smaduraliyanage880

    @smaduraliyanage880

    2 ай бұрын

    @@sinhalaapiuk Black Label එකක් ට්‍රයි කරන්න

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    @@smaduraliyanage880 - ok

  • @lalgalabada262

    @lalgalabada262

    2 ай бұрын

    හුඟක් ඉන්දියාවේ ඒවා කියා තමයි කියන්නේ

  • @lalgalabada262
    @lalgalabada2622 ай бұрын

    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි ගන්න කොට කඩේ කෙනා කියයි මම ගෙවන්න මට බෝතල් දෙකක් ගිහින් දෙන්න කියලා. පරිස්සමෙන්

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    2 ай бұрын

    එහෙමද .scamers ලාද,? සල්ලි ත් නැහැ බෝතලෙ ත් නැහැ.එහෙම වෙන්න ඇති .ස්තුතියි දැනූවත් කරාට..දිගටම රැදිලා ඉන්න මහේ channel එක එක්ක,

  • @sinhalaapiuk
    @sinhalaapiuk3 ай бұрын

    London Heathrow Duty free website london-heathrow.worlddutyfree... Sri lanka Bandaranayaka Duty free website srilanka.shopdutyfree.com/en/...

  • @Rapkolla
    @Rapkolla13 күн бұрын

    Meloma wadak nae lankwe duty free whisky katee thiyanna bae 🤮

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    13 күн бұрын

    @@Rapkolla -මොන ජාතියද,,?

  • @Rapkolla

    @Rapkolla

    13 күн бұрын

    @@sinhalaapiuk Belantine, white Walker edayen passe jeewithe ta ganne nae ratin aran anawa misak

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    13 күн бұрын

    @@Rapkolla -ok

Келесі